අගමැති සහෝදරිය ඩෙනි⁣ම නවාගෙන මඩෙන් බැහැල එද්දී මට හිතුණු දේමද ඔබටත් හිතුනේ?රංගන ශිල්පී සනත් විමලසිරි

  Рет қаралды 86,482

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 538
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 6 сағат бұрын
තෙමි තෙමී ඒ කතා අහ ගෙන ඉන්න ජනතාව දැක්කම දුක හිතුනා. එයාලට ඔලුවෙ කැක්කුමක් වත් හැදෙන්න එපා දෙවි පිහිටයි
@Nishaya722
@Nishaya722 6 сағат бұрын
ඇත්තමයි.. හැමදාම ඉල්ලනවා.. මේ බලාපොරොත්තු පිරිච්ච අහිංසක ඇස් කවදාවත් රවට්ටන්න එපා... අපෙන් එකෙක් යැවුවේ ඒකට ❤
@RanilAsanga-m6y
@RanilAsanga-m6y 6 сағат бұрын
gon kamane
@NavaNiki
@NavaNiki 5 сағат бұрын
අනිවා තිස්තුන්කෝටියක් දෙවි රැකවරණය
@sriyanilmini5163
@sriyanilmini5163 5 сағат бұрын
❤❤❤ samma sambudu saranay samata ❤❤
@malkaabenayaka2117
@malkaabenayaka2117 5 сағат бұрын
Hm😢
@prassannaudugama3398
@prassannaudugama3398 8 сағат бұрын
හොද කලාශිල්පියෙක් ..මාලීමා වේදිකාවේ දැකීමත් සතුටක්
@telephone2454
@telephone2454 7 сағат бұрын
අවංකවම ඇත්ත කතාව
@dhanukarajapaksha2054
@dhanukarajapaksha2054 7 сағат бұрын
ඔබලා වගේ අය තමයි නියම පුරවැසියන් හරි දේ දැක නියම වෙලාවට ජනතාව බුද්ධිමත් කරන්න ශ්‍රී ලංකාව ආයෙත් හුස්ම ගන්ඩ පටන් අරන් මාලිමාවට ජයවේවා
@ranjanidanasekara5953
@ranjanidanasekara5953 6 сағат бұрын
ඔබවගේ කලා සිල්පියෙක් මාලිමා රජයට ඉතාම වට්නවා..
@kumariuae3589
@kumariuae3589 5 сағат бұрын
Aniwaryen
@wperera5841
@wperera5841 4 сағат бұрын
මාලිමා වේදිකවේ සිටින බොහෝ කලාකරැවන් හුග කාලයක් සිට jvp ක්‍රියාකාරින් ලෙස වැඩ කරන අයයි.
@mado4672
@mado4672 7 сағат бұрын
ආසම කොල්ලෙක් නලුවෙක් හරිම නිහතමානි සනත් විමලසිරි මාලිමාවට ජයවේවා ❤❤
@malikagamage2983
@malikagamage2983 7 сағат бұрын
හරිනි තමයි හැරවුම් ලක්‍ෂය ❤️❤️
@HiTZiPOUCH
@HiTZiPOUCH Сағат бұрын
Hariniwa halala sajiyalge eketa denawa taram gon kamak aye loweth na ithin meda para emata harak inne me rate 😂😂
@MKarunanayaka
@MKarunanayaka 6 сағат бұрын
සනත් සහෝදරයා ඔබේ හඩ ඉතා ප්‍රබලයි ආදරණියයි ජනතාව අවදි කරවිමේ ප්‍රබල උද්වේගකර ඔබේ කෙටි පණිවුඩය ඉතා ප්‍රශංසනීයයි, ජයවේවා
@Hemanthi-nn3we
@Hemanthi-nn3we 7 сағат бұрын
විමලසිරි සහෝදරයා ඔබ කතාව ඉතා ප්‍රසන්සනියය් ..🎉🎉🎉🎉
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 4 сағат бұрын
❤❤❤❤❤❤
@wijesekarashantha7601
@wijesekarashantha7601 7 сағат бұрын
සනත්, සුන්දර මනුස්සයෙක, ආදරෙයි සහොදරයා පැලෙන්න
@SumithraRanathunga
@SumithraRanathunga 7 сағат бұрын
Rr Y to4tr
@s.asomalatha7126
@s.asomalatha7126 3 сағат бұрын
Sanathge piyathuma api dannawa ayath esemai
@mpmnalir6911
@mpmnalir6911 6 сағат бұрын
සනත් විමලසිරිට මෙච්චර හොඳට කතා කරන්න පුළුවන් කියලා අදනේ දන්නේ 👍👍👍❤️❤️❤️
@sriyasrimali4400
@sriyasrimali4400 5 сағат бұрын
සනත් විමලවීර කියන්නේ විද්‍යාවිෂය උගන්වන ගුරුවරයෙක්...ඉතිං මොකද කතා කරන්න බැරි.
@mpmnalir6911
@mpmnalir6911 4 сағат бұрын
@@sriyasrimali4400 ඔහු කොළබ දිස්ත්‍රික්කයෙන් චන්දෙ ඉල්ලනවද
@Hsifyrruc63bkN7
@Hsifyrruc63bkN7 4 сағат бұрын
@@mpmnalir6911නෑ
@Hsifyrruc63bkN7
@Hsifyrruc63bkN7 4 сағат бұрын
He is an excellent stage drama actor ❤
@viduminigamage6414
@viduminigamage6414 3 сағат бұрын
​@@mpmnalir6911Na na eya chande illnne na
@AjithIndika-zq1vo
@AjithIndika-zq1vo 7 сағат бұрын
මේ හොද උපාදියක් තියෙන පට්ට වැඩ්ඩෙක් හොද මොලයක් බුදුසරනයි අයියේ
@channabuwanaka5885
@channabuwanaka5885 5 сағат бұрын
මෙයාටත් ආචාර්ය උපාධියක් තියෙනවා .
@mendiyasrubasinghe550
@mendiyasrubasinghe550 Сағат бұрын
බුදුසරණයි !
@anujadeepthi3698
@anujadeepthi3698 5 сағат бұрын
මම ත් අද මේ රැස්වීමට ගියා...දෝර ගලන්න වැස්සා. ඒත් හෙලවෙන්න හිතුනෙ නෑ.... ජනාධිපති තුමාගේ කතාව අහන්න ඕන නිසාම ❤️
@nirmalinidona7550
@nirmalinidona7550 3 сағат бұрын
@MonikaChandima
@MonikaChandima 3 сағат бұрын
❤❤
@romeshahirani3884
@romeshahirani3884 3 сағат бұрын
❤❤❤❤❤❤
@vidanaindrani5064
@vidanaindrani5064 2 сағат бұрын
Oyalawage ayagen thamai anith hemotama ettha dena ganna puluwam❤❤🙏🙏🫅🧭💯❤️ harima sathutui needa🫡
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 7 сағат бұрын
Sanath කලාකරුවානෙනි NPP වේදිකාවේ ඔබ දැකීම අතිශය සතුටක් ❤ මාලිමාවට 5/6 ක් සුබ පැතුම් ❤ කැනඩාවේ 🇨🇦 සිට 💕💕💕🌸🌸🌸
@thamarakumari3383
@thamarakumari3383 7 сағат бұрын
මාලිමාව සොයාගත් ඔබ වැනි කලාකරුවන්ට ගෞරවය.
@shanthagunarathna4395
@shanthagunarathna4395 2 сағат бұрын
සහභාගි වූ ආදරණීය මිනිසුනේ ඔබලාට බෙහෙවින්ම පින්
@Summer-ux4ro
@Summer-ux4ro 7 сағат бұрын
ඊළග මහ වැස්සට පොහොට්ටු සිලින්ඩර් ටෙලිෆෝන් හෝදගෙන යනවා... මාලිමාව විතරයි දිශාව හොයාගෙන දියවන්නාවට එන්නේ...
@deepaniranasinghe3255
@deepaniranasinghe3255 6 сағат бұрын
අනිවා💯
@RanilAsanga-m6y
@RanilAsanga-m6y 6 сағат бұрын
paka thamai
@MalshaDilshani-ij6hy
@MalshaDilshani-ij6hy 5 сағат бұрын
Buruwek oya ​@@RanilAsanga-m6y
@pathiranaindukakushan8711
@pathiranaindukakushan8711 7 сағат бұрын
හෝමාගම ජනපවුරට කළුතර අපේ ගෞරවනීය ප්‍රනාමය.මාලිමාවට ජයෙන් ජයම වේවා
@Lath-q2t
@Lath-q2t 7 сағат бұрын
සනත් ව්මලවීර කියන්නේ හොද චරිතයක් ගුරුවරයෙක් නේද මා දන්න තරමින් සියලුම දෙනාට ජය වේවා බුදු සරණයි ඔව් රජුන් රුජිනියො ප්‍රරබුවරුන් එපා ❤ තෙත ගතිය තියෙන අය ව්තරක් හොඳටම ඇති
@u.gkapila8432
@u.gkapila8432 7 сағат бұрын
ගොඩක් කලා කරැවො දේශපාලුවන්ගෙන් අතේ එල්ලිලා රට විනාශ කරන යුගයක් එහෙත් සනත් විමලසිරි කාල කරැවානනි ඔබට අපගේ ඉස්තුතිය අදරේය්❤ ජයවෙවා මලිමවට ❤❤❤❤❤
@Nishaya722
@Nishaya722 6 сағат бұрын
මිස්ටර් මදුරුකොයිල්...❤ එදා ඉඳලම ආසම මනුස්සයෙක් ❤🌹
@NavaNiki
@NavaNiki 5 сағат бұрын
ආදරනිය සනත් ඔබ හදපු දෙමාපියන්ට පින් සහෝදරයා
@sanjayaherath8273
@sanjayaherath8273 6 сағат бұрын
මාරම සතුටුයි ඔබ වැනි විශිෂ්ඨ කලාකරැවන් එකතුවුන එකට.ඒක රටට සුබයි.ජයවෙිවා රටට සහ ජාතික ජනබලවෙිගයට
@disnaw992
@disnaw992 7 сағат бұрын
කලාවේ ගරුත්වය රකින ඔබ සැමට අපගේ ස්තුතිය. මාලිමාවට ජය වේවා!!!
@antonchinthaka6338
@antonchinthaka6338 7 сағат бұрын
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ලබා ගැනිමට මාලිමාව වටා රොද බදිමු
@gayanisrima4202
@gayanisrima4202 7 сағат бұрын
ඔබ තුමා හොද නලුවෙක් වගේම දරැවන්ට සිල්ප සතර ලබා දෙන ගුරවරයෙක් . ඔබලා වැනි අය තමයි පාර්ලිමේන්තුවට යවන්න අවශ්‍යය වන්නේ
@turneyindrajith8967
@turneyindrajith8967 7 сағат бұрын
අපි ගෙදර සිට හෝමාගම ජන කැළ දැක සතුටු කදුඑ වැස්සට තෙමුනා
@shanthagunarathna4395
@shanthagunarathna4395 2 сағат бұрын
සනත් විමලසිරි ජනප්‍රිය රංගන ශිල්පියාණනි ඔබට අපගේ ගෞරවය තෙරුවන් සරණයි ජය වේවා
@iroshaaththanayaka577
@iroshaaththanayaka577 7 сағат бұрын
සනත් අයියේ ජය වේවා . මාලිමාවට ජය වේවා .👍👍👍
@soisvejai8771
@soisvejai8771 5 сағат бұрын
හරිම අපූරුයි බොහොම සතුටුයි ලස්සන මිනිස්සු සේරම එක මිටකට එක තැනකට එකතුවෙලා මේ විශිෂ්ඨ ජයග්‍රාහී වෙනස තමයි අපට ඕන ජයවේවා මාලිමාවට🙏
@JayanthaEkanayake-fi5yh
@JayanthaEkanayake-fi5yh 7 сағат бұрын
මාලිමාවට ජයවේවා ඔබ වැනි ගුරු වරයෙක් කලා කරුවෙක් දැකීමත් සතුටක්
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 5 сағат бұрын
සනත්විමල වීර ඔබ හරි තැන හිට ගැනීම පිළිබඳව අපි සතුටු වෙමු ජය වේවා
@gaminiperera8312
@gaminiperera8312 6 сағат бұрын
ලබන මාසෙ ඉඳන් පාර්ලිමේන්තුව බලන්න ආසයි .ආදරෙයි අනුර ජනාධිපති සහෝදරයා .
@senanipriyanwada5368
@senanipriyanwada5368 8 сағат бұрын
Malimawata ජයවේවා menna නිහතමානී කලාකරුවෝ වාසියට වැඩ නොකරන ආදරෙයි harini අගමැති සහෝදරිය ❤❤❤
@banduap
@banduap 7 сағат бұрын
සුපිරි භාෂා පෙලගැස්ම 🎉🎉🎉🎉🎉🎉
@Tryandreams
@Tryandreams 6 сағат бұрын
සනත් විමලසිරි,,❤අපෙ හරිනි අනුර අගමැතිනි ජනදිපති තුමිනි,❤️‍🔥❤️‍🔥💎💎💎👍👍🙏🙏🙏
@malaninanda9507
@malaninanda9507 5 сағат бұрын
හොඳ කලාකරුවෙක් අපි ආදරය කරන චරිතයක ඔබගේ පිලිගැනීම ගැන ආඩම්බරයි මාලිමාවට ජය වේවා❤❤❤❤❤
@ThilakaLiyanage-t9o
@ThilakaLiyanage-t9o 7 сағат бұрын
ජයවේවා ජනතාවට වැස්ස නුඹ ලව තෙමනව නෙවෙයි නුඹලට දහිරිය දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Vimala-y7l
@Vimala-y7l 6 сағат бұрын
නිහතමානී උතුම් මිනිසෙක්.ආදරණීය කලාකරුවෙක්
@malanialwis6080
@malanialwis6080 6 сағат бұрын
ඇත්ත සැප්තැම්බර් 21 ඉස්ලේල පාර්ලිමේන්තවේ දුෂිත යන් දකින විට පුදුමාකාර කේන්තියක් ආවෙ එදා ඒත් අද එ් උත්තරීතර පාර්ලිමේන්තුව ට අපි ❤
@kumudufernando6581
@kumudufernando6581 6 сағат бұрын
අවංක කලාකරුවෙක්...ජයවේවා ❤
@DickwellaNihal
@DickwellaNihal 5 сағат бұрын
සනත් විමලසිරි ඉතාමත්ම දක්ෂයෙක්. ඒ වගේම හොද නිහතමානී චරිතයක්.
@eknaovine5084
@eknaovine5084 6 сағат бұрын
අපේ රටේ දැන් ඉන්නේ සහෝදර සහෝදරියෝ අපේ රටේ රජ පුටව හරිම ලස්සන යි..අපි හිනමවපු ලෝකය....❤❤
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 6 сағат бұрын
සනත්.සර්.ජයවේවා ජයවේවා ජයවේවා
@nisansaladinoshi3696
@nisansaladinoshi3696 6 сағат бұрын
නියම වේදිකාව සනත්ට හමුවී ඇත.
@waltergunetilleke5344
@waltergunetilleke5344 3 сағат бұрын
ලස්සන අර්ථවත් කතා ගොඩක් මාලිමාව තුල පමණයි කලාව ආදරය ගරුත්වය ස⁣හෝදරත්වය උතුරා ගලා යන්නේ. ❤️👏🧭🇱🇰❤️👏🧭🇱🇰❤️👏🧭🇱🇰❤️👏🧭🇱🇰❤️👏🧭🇱🇰
@deepajayalath
@deepajayalath 5 сағат бұрын
පව් අහිංසක මිනිස්සු වැස්සට තෙමේනවා...එයලාට අලුත් රටක් වෙනුවෙන් එ අය තෙමිගන ඉන්නවා❤❤❤❤
@gunasiriwanigasekara4918
@gunasiriwanigasekara4918 7 сағат бұрын
මෙන්න හොඳ, නිහතමානි කලාකරුවෙක්. මාලිමා වේදිකාවට ගොඩවැදිලා ලාබ ප්‍රයෝජන ඉල්ලන්නේ නෑ.
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz 5 сағат бұрын
දක්ෂ කථිකයෙක්.ප්‍රතිභා පූර්ණ කළාකරුවෙක්, ජයවේවා..!
@sunilsemasinghe5563
@sunilsemasinghe5563 6 сағат бұрын
ජයවේවා සහෝදරයා,මගේ මතකය" මදුරු දගර " ඇඩ් එක සහෝදර ඒ කාලේ ❤️❤️❤️❤️
@chandaniboralassa846
@chandaniboralassa846 2 сағат бұрын
සියලුම ජනතාවට ඉහෙන් බහින රොගයක් හැදෙන්න එපා මෙි වරැසාවෙින් මල්වරැසාවක් වෙිවා තෙරැවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏 🌧️🌧️🌸🌸🌸❤️❤️❤️
@nilanthidompage9837
@nilanthidompage9837 3 сағат бұрын
මෙදාපොටේ දෙනවා බැටේ උන් ගහපු සුපිරි අනුර සහෝදරයා අතේ....... ආදරණීය කලාකරුවානෙනි ඔබේ කතාව ඇත්ත ....... අපි හැමෝම සහෝදර සහෝදරයින් උනාම සියලු දේ යහපත් වෙනවා ..... මේ පාර පාර්ලිමේන්තුව පිරෙන්නේ යහපත් සිතුවිලි ඇති ගුණවත් බුද්ධිමත් මනුස්සකම තියෙන් මිනිසුන් ගෙන්...... ජය වේවා 🌷 වචනයෙන් පවා මම මාලිමාවට ❤❤❤
@chithranimangalika1170
@chithranimangalika1170 6 сағат бұрын
හරිම නිහතමානි සහෝදර නලුවෙක් අාදරයයි මාලිමාවට ජය ❤👍
@donweerasena2238
@donweerasena2238 7 сағат бұрын
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් මාලිමාවේ ජයග්‍රහණය විජයග්‍රහණයක් වෙනුවෙන් පෙරමුන ගනිමු .
@JB-pt3hz
@JB-pt3hz 6 сағат бұрын
නිහතමානී ගෙනෙක් තමා අපේ හරිනි සොහොයුරිය ආඩම්බරෛ .
@pattacomments9772
@pattacomments9772 7 сағат бұрын
සුපිරි කතාවක් ❤
@anusharajapaksha9827
@anusharajapaksha9827 7 сағат бұрын
ස්තුතියි කලාකරුවානෙනි❤❤❤
@dumindakumara4278
@dumindakumara4278 6 сағат бұрын
❤❤❤❤❤ ජයවේවා සහොදරයා❤❤❤ ජාතිකජනබලවේගයට ජයවේවා ❤❤❤ රටේ මුලුමහත් ජනතාවටම ජයවේවා ❤❤❤❤
@kasunaruna7563
@kasunaruna7563 6 сағат бұрын
නිහතමානී කලාකරුවෙක් ❤❤❤❤
@dayaniliyanage7806
@dayaniliyanage7806 7 сағат бұрын
ඇත්තටම කවුරුවත්ම ආදරය කරන නිහතමානී කලාකරුවා ජයවේවා මාලිමාවට ඔබ දෙන ආදරයට ආදරනීයයි.❤❤
@thejanilmini1334
@thejanilmini1334 7 сағат бұрын
උපන් රටගැන සැබෑම කැක්කුමක් ඇති හෙලයේ ආදරණීය කලාකරුවන් තමාමේ.
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e 7 сағат бұрын
අපටත් පාර්ලිමේන්තුව දකින කොට අප්පිරියයි ,,දැන් අලුතින් පාර්ලිමේන්තුවක් හදලා මාලිමාවෙන් පුරවා, රටට එලියක් ලබා දෙන්නට හැකි වෙන්න කියලා පතමු,,
@jayarathneml291
@jayarathneml291 6 сағат бұрын
❤❤❤❤❤❤ නියම කතාව සහෝදරය එකෙන්ම ජාතික ජනබල වේගයට ජයම වේවා මාලිමාවට අවශ්‍යම කෙනෙක් ආදරණීය නිහතමානී චරිත දැන් තමයි එන්නේ
@shriyaniherman8345
@shriyaniherman8345 Сағат бұрын
නියමයි සනත් කලාකරුවාණනි❤❤❤❤
@GayanHemantha-u8s
@GayanHemantha-u8s 7 сағат бұрын
ඇත්තටම හිතහොද කලාකරුවානනි අපිත් වෙනස් උනා 🧭 දැන්
@SawarnaBandaranayaka-cx4jx
@SawarnaBandaranayaka-cx4jx 5 сағат бұрын
සනත් විමලසිරි මහතාට ආදරෙයි
@AnuRajakaruna
@AnuRajakaruna 7 сағат бұрын
හරිම සතුටුයි ඔබ වගේ නළු නිලි කෙලක් දැකීම
@champasudarshani2169
@champasudarshani2169 3 сағат бұрын
ආඩම්බරයක් සහෝදරයා ඔබ හොද අති දක්ශ රංගධරයෙක් වගේම නිහතමානී මනුස්සයෙක් සියලුම ශ්‍රි ලාංකික පුරවැසියනි ඔබේ වටිනා චන්දය සුදුසුම පුද්ගලයාට දෙන්න මාලිමාවට දෙන්න අපේ රට ගොඩගන්න මාලිමාවට ශක්තිය වන්න මාලිමාවට ජයවේවා !🙏🙏🙏
@PuujaSamanmali
@PuujaSamanmali 4 сағат бұрын
සහතික.ඇත්ත.ඔබතුමා.කියන.එක.හොද.සහෝදරයෙකුයි..සහෝදරියෙකුයි..එක.සමිපුර්ණ..ඇත්ත.ඔබත්.අපට.මහා.අභිමානයක්.ඇත්තෙමිම.ආදරෙයි
@nisanthismarasingha5601
@nisanthismarasingha5601 2 сағат бұрын
අති දක්ෂ කලාකරුවණනි. ආදරෙයි සහෝදරයා.♥️♥️♥️
@upendramadduma8621
@upendramadduma8621 8 сағат бұрын
මාලිමාවට ජයවේවා
@nilanthinilanthi-kq7lc
@nilanthinilanthi-kq7lc 7 сағат бұрын
සතුටුයි ඔබ ගැන❤❤❤❤❤❤❤❤
@mahindarajakaruna-c8b
@mahindarajakaruna-c8b 6 сағат бұрын
සනත් මල්ලී ඔයාගෙ සුගායනයටත් වඩා ජවසම්පන්න වාග් ප්‍රහාරයෙන් මාලිමාවට ලැබුණු පන්නරය අති විශිෂ්ඨ යි.❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@thamarabasnayake8950
@thamarabasnayake8950 7 сағат бұрын
ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@telephone2454
@telephone2454 7 сағат бұрын
මම ගොඩක් ප්‍රියකරන චරිතය
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 7 сағат бұрын
මමත් හරි ආසම නලුවෙක් වටිනව ඔයා මාලිමාවට
@Damayanthi-n2l
@Damayanthi-n2l 6 сағат бұрын
මාලිමාවෙි අපි සියලුම දෙනාට බුදුසරණයි දෙවි පිහිටයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි මාලිමාවට ජය නියතයි මාලිමාවට ජයෙන් ජය වෙිවා
@eknaovine5084
@eknaovine5084 7 сағат бұрын
ආදරණිය කාලා කරැවේක් .ලස්සන අනාගතයක් ඔබතුමාට
@dilshanvimukthi3848
@dilshanvimukthi3848 6 сағат бұрын
එය විශිෂ්ඨ කතාවක් 🫰❤️
@gaminiperera8312
@gaminiperera8312 6 сағат бұрын
හරිනි නංගියේ ආදරෙයි .මේ රට හදන්න ඔබගේ කණ්ඩායමට පුළුවන් .ජීවත පූජාවෙන් මම කැප වෙනවා .
@gwdjanasri3769
@gwdjanasri3769 5 сағат бұрын
සනත් සහෝදරය,අපේ ලේ උරාබොන මදුරැවන්ගෙන් අපිව ආරක්ෂා කරන්න අපට දැන් මදුරැ දගර අනවශ්ෂයි
@AshanKumarasingha
@AshanKumarasingha 6 сағат бұрын
වියලි ඩ්‍රාමා එකෙන් නම් හොද කෑමක් ලගයි බොසා😂😂😂😂Npp jaya❤❤❤❤❤❤❤❤❤
@ManelAshoka-b1n
@ManelAshoka-b1n 8 сағат бұрын
Malimawata jaya wewa ❤❤❤
@kanthisakalachchari9263
@kanthisakalachchari9263 Сағат бұрын
ආදරෙයි ඔයාලා හැමෝටම ..මගේරටට ආදරෙයි ..ඔයාලාට බොහොම පින්.මගේ රට පිරිසිදු රටක් කරන්න වෙහසෙන ඔයාලා හැමෝටම පින් .තුනුරුවනේ පිහිට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼.මලිමාවට ජයවේවා❤️❤️❤️🇮🇹🇮🇹🇮🇹
@wimalranasinghe5937
@wimalranasinghe5937 5 сағат бұрын
ආඩම්බරයි ආචාර්ය සනත් විමලසිරි සහෝදරයා, ඔබේ හඬ අවධිකිරීම පිළිබඳ.. ❤ මාලිමාවේ නියමුවන් දිනවමු.. ‼️ 🧭 🧭 🧭 ✌️ ✌️ ✌️
@NavaNiki
@NavaNiki 5 сағат бұрын
ඔබ මෙවැනි කථිකයෙක් බව අද තමයි දැන ගත්තෙ❤❤❤❤❤❤❤ ජයවේවා සහෝදරයා
@shaniperera1877
@shaniperera1877 6 сағат бұрын
❤❤❤❤නියමයි❤❤❤❤ ජය වේවා
@athulaperera6209
@athulaperera6209 3 сағат бұрын
Great speech by Sanath Wimalasiri.Thx.
@amabey68
@amabey68 5 сағат бұрын
මාලි මාව ජයග්‍රහණය කරා ගෙනයාම සදහා අපි. හැමෝම එක මිටට වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවමු උගතුන් වැඩි වැඩියෙන් ❤❤❤❤🔥🔥🔥🔥
@mohammednaushard7029
@mohammednaushard7029 7 сағат бұрын
මම කැමැති ම කලාකරුවා වරදාන වලට යට නොවුනු
@RanjaneeThennakoon
@RanjaneeThennakoon 4 сағат бұрын
සනත් සහෝදරයා ඔබට මේ රටේ මිනිසුන් ලගට මේ සුබ පණිවිඩය ගෙනියන්න හොද පණිවිඩ කරුවෙක් වෙයි .ආදරෙයි සහෝදරයා ❤❤
@dineshaprasanthi3626
@dineshaprasanthi3626 6 сағат бұрын
ඔබ වැනි බුද්ධිමත් කලා කරුවෙක් මේ වගේ පුරවැසි ප්‍රජාවක් වෙනුවෙන් කතා කිරීම සතුටක්.
@PradeepSandaradura-oj4qg
@PradeepSandaradura-oj4qg 8 сағат бұрын
Excellent ...❤❤❤❤
@Ksmksmksma8181
@Ksmksmksma8181 6 сағат бұрын
කළුතර රැස්වීමට ත් එන්න සනත් සහෝදර ය ඔබට ජය වේවා මාලිමාවට ජය වේවා නොවැම්බර් 14 බහුතරයක් යවමු
@sureshjayawickrama3334
@sureshjayawickrama3334 5 сағат бұрын
සනත් සහෝදරයා ඔබට ස්තුතියි!!!ඔබ ඉතාම වැදගත් මාතෘකාවක් ගැන ලස්සනට පැහැදිලි කළා.හදවතින්ම ආදරේයි....❤❤❤❤
@SayanaKumari-p8w
@SayanaKumari-p8w 7 сағат бұрын
Harini you are best 🥰
@SumanaRajapaksha-s3h
@SumanaRajapaksha-s3h 7 сағат бұрын
මාලිගාවට ජයවේවා!!!
@Handun-karaoke
@Handun-karaoke 33 минут бұрын
ශක්තිමත් මාලීමා ආන්ඩුවක් පිහිටවන්න සියළුම දෙනා එක්වන්න... ඒ වගේම මේ මාහා වැසි නොතකා එක් වු ජනතාවට මාලීමාවේන් පොහොසත් රටක් නිර්මාණය කර දෙන්න ශක්තිය ලැබේවා ...🧭❤️👍
@RavinderDharmarathna-ud6en
@RavinderDharmarathna-ud6en 4 сағат бұрын
🙏💓 ස්තූතියි සහොදරයා ඔබට 💓💓💓🙏
@indusharma1404
@indusharma1404 6 сағат бұрын
අහන් ඉන්න අසා හිතෙන විදිහට කතාවක් කලේ එ් කලාකරුවා. 🤞🤞🤞
@terancegalhena8651
@terancegalhena8651 7 сағат бұрын
ජයවේවා .....❤❤❤
@chandithilakarathna1047
@chandithilakarathna1047 7 сағат бұрын
ජයවේවා මාලිමාව
@sureshDharmakeerthi
@sureshDharmakeerthi 7 сағат бұрын
මාලිමාවට ජය වේවා ❤
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,3 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18