Рет қаралды 19,127
🍎අද අපි ඔයාලව එක්ක යන්නේ කොරියාවේ ඇපල් කඩන්න. සරත් ඉර්තුවේ අවසානය සමග මේ ඇපල් ඵලදාව ලබා ගැනීම සිදුකරනවා. ලෝකයේ ඇපල් වර්ග 7500ක් පමණ දැක ගන්නට ලැබෙන අතර ඒවා රතු , රෝස , කොළ , කහ වැනි වර්ණ වලින් බහුලව දැකගත හැකිය. ඇපල් ගසක් සිටවා පළ හට ගැනීමට වසර 5ක් පමණ ගත වන අතර මෙම ඇපල් වත්තෙහි වසර 8ක් සහා 10ක් වන ගස් දැකගත හැකිය. මටත් නැවුම් රසවත් අත්දැකීමක් වූ මෙය විදගන්න ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න.
Today we are going with you to pick apples in Korea. With the end of autumn, this apple fruit is harvested. There are about 7500 varieties of apples in the world and they can be seen in colors like red, pink, green and yellow. It takes about 5 years to grow an apple tree and in this apple orchard you can see trees that are 8 and 10 years old. Join me to enjoy this new and interesting experience for me.
1. #AppleHarvest
2. #FallFamilyFun
3. #AutumnAdventure
4. #PickingApples
FACEBOOK
www.facebook.c...
Address
☎사과숲애
경남 거창군 주상면 거기2길 124
0507-1366-2109