NPP JVP ගැටුම ඇරඹේ රූපවාහිනී සභාපති සෙනේෂ් දොට්ට

  Рет қаралды 67,919

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

Күн бұрын

Пікірлер: 258
@jayanthaperera2076
@jayanthaperera2076 18 күн бұрын
රූපවාහිනී සංස්ථා සභාපති ධුරයට ජන මාධ්‍ය පිළිබඳ හා පරිපාලනය පිළිබඳ උගතෙක්, පත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි.
@neshishanaya9263
@neshishanaya9263 18 күн бұрын
මම හිතන්නෙ ඔහු ඉතාම හොද පුද්ගලයෙක්. ඔහුව විදෙස් තානාපති සේවයකට තෝරා ගෙන වෙන්න ඕන.❤❤❤❤❤
@jaliyagunsekara3291
@jaliyagunsekara3291 18 күн бұрын
ෂෙනේෂ් කියන්නේ ආචාර්ය උපාධියක් තියෙන උගත්..බුද්දිමත් ..රටට වටිනා නිර්මාණ රැසක් ප්‍රධානය කරපු කෙනෙක් ...එසේම..වoචා ..දූෂණ ..කොමිස් වලට කවමදාවත් සම්බන්ධ නැති කලාකරුවෙක් 🎉🎉🎉❤
@sumanawijekoon9578
@sumanawijekoon9578 18 күн бұрын
සේපාල් හරි කවුරු හරි කීවත් බෙදෙන්ට ලේසියි ,එකමුතු වෙන්න අමාරුයි ,ඒ නිසා මහජනතාව වෙනුවෙන් එකමුතු වෙමු,පොඩි බෙදීම ක් තිබුනොත් එලිනොකර එකතු කරන්න බලන්න ,මේ අහිංසක දරුවො වෙනුවෙන්
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 18 күн бұрын
සුදා දැන් තමයි ඇත්ත ඇති සැටියෙන් දැනගත්තෙ... සුදූ...ට ඉතිම් පිං තමයි ...❤
@neshishanaya9263
@neshishanaya9263 18 күн бұрын
ඔහු වටිනා පුද්ගලයෙන්. සියල්ල යහපතට හැරිලා නිවැරදි තීරන පාලකයන් ගන්නා බව විස්වාස කරමු🙏
@kumarinahalla3516
@kumarinahalla3516 16 күн бұрын
Thanks a lot Suda 😂😂 . you are a great gentleman and explained rumors . we are happy about Malima👍👍👍
@යක්කුඑලිබැස්සා
@යක්කුඑලිබැස්සා 18 күн бұрын
ජංගි සුද්දා මොනවා කියුවත් දැන් ලංකාවෙි මිනිස්සු පිලිගන්නේ නැ NPP වලන් හොදන වහලෙක් කියලා දන්න නිසා😮😮😮😅😅😅
@MrBro53t
@MrBro53t 18 күн бұрын
හා ඇත්තද හු හූ🐂
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg 17 күн бұрын
ඒක ඇත්ත
@adariyasinghe127
@adariyasinghe127 18 күн бұрын
NPP සහ JVP දෙකක් නොව එකකි.
@kpgrathnasiri5356
@kpgrathnasiri5356 18 күн бұрын
Chande damme ehemada, JVP Tilwin set eka, NPP Harini set eka
@gihankavinda165
@gihankavinda165 18 күн бұрын
​පරණ සෙට් එකම jvp බන්😂😂Npp කියන්නෙ වෘත්තීය සංගම් එකතු කරගෙන හදපු එකක්😂​@@kpgrathnasiri5356
@ajithb.s.5815
@ajithb.s.5815 18 күн бұрын
අනිවාර්යයෙන්. Jvp npp වෙන්ව තරග වැදිලා එකට එකතු වුණානම් ඔහොම හීනයක් හරි දකින්න තිබ්බා. පව් ඉතිං එහෙම බලන් ඉන්න අයට
@krishperera5050
@krishperera5050 18 күн бұрын
@@adariyasinghe127 ඔව් නේ ඉතිං ඇයි අවුල් ද?
@samantharana333
@samantharana333 18 күн бұрын
ඔබ දන්නා තරම තමයි ඒ මේ දෙකදෙකක් සහෝදරයා ප්‍රධාන පක්ෂ දෙකක හා සංවිධාන 28 ක එකතුව කින් තමයි npp එක නිර්මාණය වුනේ. එහි සම ලේකම් වරු දෙදෙනෙකි. එක් කෙනෙක් කාන්තාවත් වන අතර අනිත් ලේකම් වරයා ලංකාවේ දක්ෂ නිති විශාරද වරයෙක් වේ. Npp එකේ එක පක්ෂයක් ජනතා විමුක්ති පෙරමුණ වන අතර අනිත් පක්ෂය නොදුරේදී අවශ්‍ය වුවහොත් හෙලි කිරිමට මා හට පුළුවන.බොහෝ දෙනෙක් සිතා සිටින්නේ npp එක යනුjvp එක පමණක් කියාය.
@vandenriesen1294
@vandenriesen1294 18 күн бұрын
සුදා, නට්ටාමියෙක් නොවී තමන්ම පදවන සුක්කානමක් වෙන්න.
@BandaraGunasinha
@BandaraGunasinha 18 күн бұрын
එහෙම ⁣දෙකොටසක් ලෙසට සමාජගතකරන එකනමිි සුදාමහත්තයෝ වැරදි ,මොකද අලුත්අය සමග නරාවලක් උඩට ගන්න අපිහැමෝම එකතුවෙලා කලයුතුයි
@santhussandun7687
@santhussandun7687 18 күн бұрын
සුදා හැම ආණ්ඩුවකම ඕක බාරගන්ඩ දත කකා හිටියේ...ඕක දුන්නේ නැතුවහම ආණ්ඩුවට පලු යන්න ගහනවා. ඒක තමයිඇත්ත...
@anandakumara2595
@anandakumara2595 18 күн бұрын
✔️✔️👍🌷
@Dilithmadagedara
@Dilithmadagedara 18 күн бұрын
සුදාගේ සුදු සිහින..බොද වෙයිද ?😂
@bhagyavf
@bhagyavf 18 күн бұрын
ඔව්.
@nilminikumari2085
@nilminikumari2085 18 күн бұрын
😂​@@Dilithmadagedara
@dilangallage7997
@dilangallage7997 18 күн бұрын
muta lajjawak na khomath 😂
@Lata-hs7tt
@Lata-hs7tt 18 күн бұрын
සුබ නත්තලක් වේවා ❤❤❤❤
@AmJayarathna-qo8ie
@AmJayarathna-qo8ie 18 күн бұрын
jvp , npp දෙකක් නොවේ එකක් ඔයාට දෙකක් අපිට එකක් හොදේ බොලද සුදා අපිට එපා . බොලද සේපාල අපිට එපා
@Saranga-fe2ks
@Saranga-fe2ks 18 күн бұрын
😅 නලින්දයා ඉස්සර වගෙ නෙවි...දැන් ලොකු සයිස් නේද ? සුදා...NPP /JVP ගැටුඹ ඇරඹුනාද සුදා ? 😢😂
@SanjeewaKuruvita
@SanjeewaKuruvita 18 күн бұрын
ඔබට තව hodanna weo
@rangikamadubashini6717
@rangikamadubashini6717 18 күн бұрын
තත්පර දහයට මටනම් හිතුනේ දොස්තර හොදහිත කලබලේට වැඩ කරන්නේ නැ කියලා❤
@mcbond6162
@mcbond6162 17 күн бұрын
හඩ්ඩ හිටපු ඒ සබාපති තනතුරට හුඟක් අය යටින් වැඩ.. සේපාල් , සුරංග , ..තව ඉන්නවා ..
@gohome2025
@gohome2025 18 күн бұрын
😂😂😂😂 කක්කි සුදා
@gaminialahakoon3534
@gaminialahakoon3534 18 күн бұрын
එකෙම්ම ❤❤❤✔
@RandeepaniJayathilakaDissanaya
@RandeepaniJayathilakaDissanaya 18 күн бұрын
ටිකක් ඉවසගෙන ඉන්න අනුන්ගෙ පරණ පව් ගෙවන්නෙ ආණ්ඩුව
@dilipdarshana2676
@dilipdarshana2676 18 күн бұрын
Ehemaqa haa😁
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 15 күн бұрын
😅😅😅😂😂😂😂😂😂😂
@wimaldesilva2359
@wimaldesilva2359 18 күн бұрын
Hari de hari widiyata kathakireema. Manusheeya gunayaki
@suvineethadesilva906
@suvineethadesilva906 17 күн бұрын
ඇද්ද උඔට මාලිමාවට හොදටම කඩේ යන්න හිතුවා විතරයි නේද
@shanthadonald6274
@shanthadonald6274 17 күн бұрын
හා හා තවම සබාපතිකමට ඉව අල්ලනවා නේද, ආ යේ ඉස්කෝලේ ගිහින් හොඳට උසස් අද්යාපනයත් ලබල ඉගෙනගෙන වරෙන් සුදා පුතේ. මොන්ටිසෝරි දැනුමට ඔය සාබාපති තනතුරු දුන්න කාලේ ඉවරයි බන් .
@madhusankhachandrasekara8890
@madhusankhachandrasekara8890 16 күн бұрын
DR.Gamini Piyadasa mahaththayawa poddak sambanda kara ganna balamu da.. mama dekka eya gena wisthara.. denata canada inne mama hithanne.. ape ratata deyak kara ganna
@DahanakaMCDassanayake
@DahanakaMCDassanayake 18 күн бұрын
සුදා good try bro
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 18 күн бұрын
Mutual decision. !
@pathimaperera
@pathimaperera 18 күн бұрын
සුබම සුබ නත්තලක් වේවා ❤❤❤❤
@ajanthagoonesekera3098
@ajanthagoonesekera3098 18 күн бұрын
අනුර දැන් ඔයාව ගණන් ගන්නේ නැද්ද.අනුර පස්සේ ගිහිල්ල හරි යන්නේ නැ මචං ඕක ආචාර්ය කෙනෙක් ගේ post එකක්
@wimaldayarathna2908
@wimaldayarathna2908 13 күн бұрын
සුදා බංග වේ‍වා
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 18 күн бұрын
ආස එහෙමද මුලින්ම බැලුව අනුර හරිනි අල්ලල මඩ අවලාද ගහන්න සතියක් ගියේ නෑ ඒක ඉවරයි .උන් හිතන්නේ අනිත් පක්‍ෂ වගේ කියල එන්පීපී ජේවීපී එක
@anandakumara2595
@anandakumara2595 18 күн бұрын
✔️✔️👍🌷
@tmc-k2k
@tmc-k2k 18 күн бұрын
ubalata adupaduwak kynna be. ubla thamai real wahallu
@ytube6001
@ytube6001 18 күн бұрын
Ane palayan bn uba parana set ekata lade yana hati api dannawa hamathanama. Baila gahanne methana😂​@@tmc-k2k
@camilasupali9749
@camilasupali9749 18 күн бұрын
​@@tmc-k2k😅😅😅😅😅😅
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg 17 күн бұрын
නිරාගාමික සෙට් එක
@SurangiMadushani-zz4yb
@SurangiMadushani-zz4yb 18 күн бұрын
අයියේ ..... අපි ......ඉවරයි ..... ඔයා හොදට රගපානවා. ඔයා කෝල් කරපු ගමන් පිලිතුර ලැබ්‍ර්නවා. එයා මාස තුනකට ආවේ කියලා. ඔයා එහේම අහන්නෙත් නැහැ .
@SLSalesforce
@SLSalesforce 18 күн бұрын
Smart job ayya.
@LESLIEPERERA-nb2vb
@LESLIEPERERA-nb2vb 16 күн бұрын
සුදාත් ජෙප්පෝ වගේම තමයි රටට හෙන ගැහුවත් තමන්ගෙ රාජ්‍ය විරෝධ මතවාදය දිගටම කරගෙන යනවා.
@dilaknilanka9972
@dilaknilanka9972 18 күн бұрын
කොහොමත් ජෙප්පෝ කුහකයි කියන එක ඇත්ත. NPP එකේ මතය නෙමේ ක්‍රීයාත්මක වෙන්නෙ. Jvp එකේ මතය තමයි රජයේ මතය වෙන්නෙ.අපි රැවටුනාද කියලා හිතෙනව.
@ChamindaSiriwardana-ou8fe
@ChamindaSiriwardana-ou8fe 16 күн бұрын
මේක ජෙිවිපි තමයි ආයි වෙන මොකුත් නෑ මේකේ, එන් පි පි නොවෙයි රටට ඕන, ජේවිපි තමයි රටට ඕන,
@DahanakaMCDassanayake
@DahanakaMCDassanayake 18 күн бұрын
Suda Good Try bro
@lsabdc330
@lsabdc330 18 күн бұрын
It reminds me of the "Vishwa Warnapala" theory... Welcome to New Sri Lanka!
@AIAttanayake
@AIAttanayake 18 күн бұрын
නියමයි News එකක්. ගොඩක් සන්තෝෂයි.
@jayanakapamaljith9773
@jayanakapamaljith9773 15 күн бұрын
ඔය ඩබල් ත්‍රිබල් කරල කියන්නෙ(බහුතරයක්) මාලිමාවට චන්නෙ දීපු උන් නෙවෙයි කියල තමයි මගෙ අදහස.මේ මිනිස්සු අපි ගැන හිතන මිනිස්සු ..මමනම් එහෙම තමයි හිතන්නෙ ..අපි යමු මෙහෙම ..ඔයාලගෙ වැඩපිලිවෙලත් මේ රට හදන පැත්තටම සෙට් ...බුදුසරණයි කලබල නෑ අපිටනම් දශමෙ දශමෙ හරි හදමු
@goldenbadge2154
@goldenbadge2154 18 күн бұрын
ඔය විදිහටම තමයි මහින්දගේ කාලෙත් පත්වීම් කරේ
@bhagyavf
@bhagyavf 18 күн бұрын
දෙකම එකක්. බොරුවට තමන්ගෙ වාසි වෙනුවෙන් කොටවන්න එපා.
@SathurdeenMohammed-vp1qp
@SathurdeenMohammed-vp1qp 18 күн бұрын
Oya suthusa suthu aiyya
@onelove9849
@onelove9849 18 күн бұрын
Everything is normal with Malimawa
@-thewaytosuccess4385
@-thewaytosuccess4385 17 күн бұрын
බාර නොගැනීම හොඳයි....ප්‍රශ්ණ කෝටියයි...මැයි 14 වෙනකොට ආණ්ඩුවට මාස හයයි....දැනටම මාස එක හමාරක් ගියා...
@somipalawellappili5824
@somipalawellappili5824 18 күн бұрын
මාස තුනකට තමයි එයා භාර ගත්තෙ
@sujeewadamayanthi7611
@sujeewadamayanthi7611 18 күн бұрын
ඒක කියන්නේ නැතිව දෙන වදයක් 😌
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 15 күн бұрын
ඇයි ඒ ?
@ElaSpokenEnglish
@ElaSpokenEnglish 18 күн бұрын
JVP NPP ekak
@ranjithjayawardena7764
@ranjithjayawardena7764 18 күн бұрын
සුදා බාරගන්න අපි full support Good Luck tc.
@MuthaligeKamal
@MuthaligeKamal 17 күн бұрын
Elewwa
@nandarathnayaka6294
@nandarathnayaka6294 18 күн бұрын
සුදත්ත තිලක් සිරි සහොදරයා ඔබට මාගෙ උනුසුම් සුබ පැතුම් අනෙ රැපවාහිනි සබාපති කම ගන්න
@dilashansupun5329
@dilashansupun5329 18 күн бұрын
නාකි රැව්ල නම් ඕකටත් වීඩියෝ එකක් ගහල ඌ දන්න ලබ්බකුත් නෑ මාලිමාවට කෝටියක් කියල දැන් වැරදි හොය හොය හැමිනෙනෝ😂😂
@shanthadonald6274
@shanthadonald6274 17 күн бұрын
නාකි රැවුලව දුටු තැන රිපෝර්ට් කරමු.
@MadMax-zx3zx
@MadMax-zx3zx 18 күн бұрын
Hi nuwan brother ❤❤❤❤❤❤❤
@mentrocareservices4403
@mentrocareservices4403 18 күн бұрын
දායක සභාව කල බල වෙලා 😢😢😢😢😢
@IshanAththanayake
@IshanAththanayake 18 күн бұрын
ආංඩුව වට්ටන්න කොහොමත් මඩ ගහන්න කට්ටිය ඉන්නවා , ඕන තරම් , කොහොමත් නිලන්ති කොට්ටහච්චි එහෙම මාලිමාව කන්න ආපු අය , කොහොමත් සමූහයක් එකතු වෙලා කරන තැන් වල ප්‍රශ්න එනවා , හැම ආංඩුවකටම ඔහොම තමයි , මේකෙත් ඉන්නෙ මනුෂ්‍යයෝ ,අමුතු සත්තු නෙමෙයි ,
@SandyaKumari-b3j
@SandyaKumari-b3j 18 күн бұрын
Oba,oya,inna,setuwehen,eka,hodi,,api,wena,vidiyo,balanne,
@virajchinthaka7594
@virajchinthaka7594 18 күн бұрын
අනිවාර්යයෙන් රූපවාහිනියේ වෙනසක් උනේ නෑ හොරුන්ගෙ කාලෙ ගෙන්වපු උන්ම තමයි තාම ගෙන්වන්නෙ
@udayasooriyaarachchi7299
@udayasooriyaarachchi7299 18 күн бұрын
Sudaa kiyanne Vikalpaya nemei ,
@pansilukavinda8127
@pansilukavinda8127 18 күн бұрын
habayi un awilla rupawahinya labalabana thanata genawa 😂
@PathiranageagadapriyaSen-bj8kk
@PathiranageagadapriyaSen-bj8kk 18 күн бұрын
නැහැ, නැහැ, සුදත්ත මල්ලි. ඔබ‍ට සුදුසුකම් තියෙනවනම් ගත්තට කමක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ දෙයක්.
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 18 күн бұрын
මොනවද බං කියවන්නෙ.කෙටියෙන් කියහං කො.
@RenukaKariyawasam-yf2vh
@RenukaKariyawasam-yf2vh 18 күн бұрын
සෙනෙස් කියන්නේ උගත් බුද්ධිමත් ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්. රටට කොච්චර දේවල් දායාද කරපු කෙනෙක්ද නමුත් පරිපාලනයේ මොන හරි අපහසුතා නිසා එයා එහෙම කර තීරණයක් ගන්න ඇති. අනිත් කවුරු බාරගත්තත් අපි කියන්නේ ඒ විදියටම කතා නායකට වගේ සහතික උපාධි සහතිකත් ඔක්කොම අරගල පරිපාලන සහතික ගිහිල්ලා වාඩිවුනා නම් එතකොට ජනතාව නැගී සිටිනකන් නැතිව යයි
@jandrajandra5712
@jandrajandra5712 18 күн бұрын
ස්තුතියි සුදා මල්ලි 👍❤
@achiniroshanthika
@achiniroshanthika 18 күн бұрын
සුදා මල්ලී, ETI deposit කරපු අපිට ලොකු අසාධාරණයක් වෙලා ...අවුරුදු 7ක්. ඒ ඒ ගැන වීඩියෝ එකක් කරන්න..බොහොම පින්...
@wimalarathnakariyawasam4792
@wimalarathnakariyawasam4792 18 күн бұрын
මෙලෝ රහක් නැහැ අදවැඩසටහන තව සටහන් යොදාතිබුනා ඔබ ඒවා ඉදිරිපත් කලේ නැහැ ජවිපෙ ට තනිකර සුදු හුනුගෑමක් කරේ සුදා
@GnanasenaWijesekaraWithara-u7k
@GnanasenaWijesekaraWithara-u7k 17 күн бұрын
නීතියේ ආධිපත්‍යය බිදවැටුන රටක විය නොහැකි අපරාධයක් නොමැති බව නාගානන්ද කොඩිතුවක්කු මහතා යටිගිරියෙන් කෑගසා කියන පරම සත්‍යයට දේශපාලන විශාරදයකු සහ නීති විශාරදයකු ලෙස පෙනී සිටිමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා සිත්තර පත්තරයක් කිහිල්ලේ ගසා ගත් කවටයකුට සමාන කරමින් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ට නිරුවතින් කඩේ ගිය හර්ශණ භාශණ තෙන්නකෝන් නැමැති ප්‍රංශයේ සිට තම යූ ටියුබ් නාලිකාව හරහා බඩ වියත සරිකර ගන්නා තක්කඩියා මේ මොහොත වනවිට ගලේ පැහැරූ බළලකු බවට පත් වී තම ජාම බේරාගැනීමට කරන මෙම අඳෝනාව හරහා ඔප්පු කරමින් සිටින්නේ,නා ගානන්ද කොඩි තුවක්කු මහතා විසින් යටිගිරියෙන් කෑ ගසා කියන ලද පරම සත්‍යය මේ මොහොත වන විට ඔප්පු වෙමින් තිබෙන බව නොවේද කියා, මාලිමාවේ නායකකාරකාදීන්ට රෙදි නැතුව කඩේ යමින් නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව කුපාඩි මඩ අවලාද ටොන් ගණන් ගසමින් නතර නොවී ඔහුව පිස්සකු ලෙස හංවඩු ගසන ලද සකලවිධ දේශපාලන චිංචිමානවිකාවන්ගෙන් කුපාඩීන්ගෙන් සහ කුහකයන්ගෙන් උස් හඩින් ප්‍රශ්න කර සිටිමි . NPP=NATIONAL PIMPS POWER බව මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් විසින් ප්‍රසිද්ධියේ ඔප්පු කර හමාර බව පහත වීඩියෝව හරහා තේරුම් ගත හැකි බව මාලිමාවේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කිරීමට කැමැත්තෙමි 🥲🥲🥲🥲🥲🥲🥲 ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අව්‍යාජ දේශප්‍රේමී මානව හිතවාදී එඩිතර විප්ලවවාදීන් පරම්පරාවන් දෙකක් තම අමිල ජීවිත පරිත්‍යාග කොට ගොඩ නගන ලද අභිමානවත් පක්ෂය මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් විසින් මිනීපෙට්ටියට දමා ඉන්දියාවට ගොස් ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි සමග එක්ව කිසිදු හිරිකිතයකින් තොරව අවසන් ඇණය ගැසූ බව 9 වන් විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර දිසානායක උතුමානන් ප්‍රමුඛ නායක කාරකාදීන්ට අධෝවාතයක් ඉගිල්ලුනද පුසූඹයි කීමට පේවී බලාසිටින ජවිපෙ දායක සභාවේ බැතිමතුන්ට දැඩි සංවේගයෙන් ප්‍රකාශ කරමි 🥲🥲🥲🥲🥲🥲🥲 ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් සියලු දෙනාගේම හර්ද්‍ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය නොවැම්බර් මස 10 වන දින ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස මා විසින් , නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රශාන්ත දාබරේ සොයුරා සමග සිදුකරන ලද අතර ,එම ලිට්මස් පරීක්ෂණයෙන් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන් සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජවිපෙ විජාතික ජනතා බලවේගයේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කරන අතර වැඩි විස්තර සදහා පහත ලින්ක් ක්ලික් කරන මෙන් දේශපාලන වහලුන් නොවන දෙස් විදෙස්හි ජීවත් වන නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියන්ට උස් සහෝද‍රත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි . [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/v/15foGC7mEW/ [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/p/15ZirD2sCZ/ [12/12, 9:02 am] Wijesekara Wije: facebook.com/share/p/1EUSg4wdi9/ [12/12, 9:05 am] Wijesekara Wije: facebook.com/share/p/14mi4HtA8v7/
@nalindesilva4736
@nalindesilva4736 18 күн бұрын
There are any rifts between JVP and NPP....as the entire salaries and perks of NPP MPs will be sending to JVP central fund............
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 16 күн бұрын
බුද්ද දාසවිතාන ගෙ මහාත්තයාට දෙන්ඩ
@ChandralalRanige
@ChandralalRanige 18 күн бұрын
කඩේ යන බූරුවා........
@anandakumara2595
@anandakumara2595 18 күн бұрын
ASUUCHE,SUDAA,SEAPAALA(2)muuth,hadungodaya,wagea,patta,beabaddek.togea,kata wagea,ahana,apatah, uttara bandinna,puluwan.harida.
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 18 күн бұрын
තත්පර 10 මං හිතුවෙ, රට යන්න අයින් වෙන්න ඇති කියලා . 😊
@ErangaPradeep-n4j
@ErangaPradeep-n4j 18 күн бұрын
Anduwe awwlak thiyanawa. Kiyapu wada na boru vitarai api ahu una😮
@dammikawansatilake6599
@dammikawansatilake6599 18 күн бұрын
බයවෙන්න දෙයක් නෑ එහෙම අවුලක් වෙන්න දෙන්නෙ නෑ කොහොමටත් ජූලි චැන්ග් ඉන්නකල්!!
@artonart
@artonart 18 күн бұрын
සුභ පැතුම් සුදා අයියේ නාකි රුවුලා පැලිලා මැරෙයි. ඹ්කා චන්දේ දි npp එකට සපොට් කරලා චන්දේන් පස්සේ video එකකදි රුපවාහිනි සභාපති කමට සෙනෙෂ් පත්කර පු එක ගැන මිනිහා upset වගේ කතා කරේ. ඌ itn හර රුපවාහිනියේ හරි ලොකු පුටුවක් බලාපොරොත්තු වේලා හිටියා වගේ ඒ විඩියෝ එක බලද්දී මට තේරුනේ ඒක තමයි ඕකා එක තැන turn එකක් ගහලා වෙනස් වුනේ
@AyeshaAyesha-pc9jk
@AyeshaAyesha-pc9jk 18 күн бұрын
එයා ඒවා අරන් නෑ 😂😂😂
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 18 күн бұрын
සේපාල් ට එන්න කියමු මේක බාරගන්න කියමු
@chamanihadapangoda5456
@chamanihadapangoda5456 18 күн бұрын
😂😂😂
@virajvaas1620
@virajvaas1620 18 күн бұрын
සේල් පාල සේල් වෙලා ගොඩක් කල්
@prabakumari3701
@prabakumari3701 18 күн бұрын
Owu uta dunnathi nisa thamai malimawata mada gahanne
@prabakumari3701
@prabakumari3701 18 күн бұрын
Owu uta dunnathi nisa thamai malimawata mada gahannathuwa
@russel8277
@russel8277 18 күн бұрын
අයින් කලේ උගන්ඩා නංගි නිසා
@PrasannaChamara-o3y
@PrasannaChamara-o3y 18 күн бұрын
සුදා අයියා නරකද සභාපතිකම සේපාල රවුලට හරි ජංගි ඉරාජ්ට හරි
@sdvlog69
@sdvlog69 18 күн бұрын
අලුත් ITN සභාපති සූදා😂
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 15 күн бұрын
ඒකත් මාස 3 ටද ?
@WinnerElLute
@WinnerElLute 18 күн бұрын
Some NPP haters are trying to imagine that there are conflicts between JVP and its supporting groups. All in NPP are intimate friends as I strongly believe. Divide and rule is now out of date. Conspiracies by opposing jealous hatred evils.
@Dhammika-qj1yx
@Dhammika-qj1yx 18 күн бұрын
අපි jvp
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs 18 күн бұрын
❤❤
@priyanikuma
@priyanikuma 18 күн бұрын
redi hodanawa mu
@KamalPriyantha-ri4nw
@KamalPriyantha-ri4nw 17 күн бұрын
ඒ යකා බය කරලා දාපු මැසේජ් එකක් වෙන්න බැරිද ඕක
@DineshMadawala-gx3wi
@DineshMadawala-gx3wi 18 күн бұрын
පොකැට් දෙකක් ඇදගෙන වෙදිකාවේ පිණුම්ගහනකොට මට හිතුනා රට ධනපති පන්තියට පාවදුන්නා ඒ ක සත්ත්‍යක්
@vitharana3784
@vitharana3784 18 күн бұрын
වර්ණපාල න්‍යාය.😂😂
@marinadias2804
@marinadias2804 18 күн бұрын
Ella aswee atha
@PeramuneLkPeramuneLK
@PeramuneLkPeramuneLK 18 күн бұрын
Suda oya innama widiyata inna
@AlaxRoshantha
@AlaxRoshantha 17 күн бұрын
Npp එක අගමැතිනියගේ.. Jvp එක අනුරගේ... Jvp එකට වැඩිය npp උගතුන් වැඩයි.. දවසක jvp ට Npp තමයි ප්‍රශ්නක්‌ වෙන්නේ
@sudanthawanigathunga1129
@sudanthawanigathunga1129 18 күн бұрын
හඩ්සන් සමරසිංහ මහත්තයා මේකට ඉතාමත් හොදයි.
@trzain888
@trzain888 16 күн бұрын
Mole nethi eun muta aradhana karanawa athi. Pissu athi unta. Me kunuharupa karayawa. Hitha ganna puluwan aradhana karapu un gena.
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 17 күн бұрын
Ohoma letter ekak sudatath ewai neh😂. Yanawada?
@maduser1924
@maduser1924 18 күн бұрын
Bohoma sathutui Suda malli, Namuth sangamayen wachana pita Karan a, Parusa wachana Katha nokara, Honda wachana yodanna
@maduser1924
@maduser1924 18 күн бұрын
❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ashokawijetunga5131
@ashokawijetunga5131 18 күн бұрын
ඉතින් මාස 3 කට පමනයි ඔහු ඇවිත් ඉන්නෙ ඉතින් කොහොමද Npp jvp දෙකයි කියල ඡනාධිපති තුමනි වහාම ආයතන වල ඉන්න නැතිකරේ අයින් කරන්න වහාම හොරැ රැල දාන්න ඇතුලට ඉක්මනින්
@mchithrasena7832
@mchithrasena7832 16 күн бұрын
Parana prasnayak, katha karanne npp kale ekak wage,
@ArunaRathnayakemudiyanselage
@ArunaRathnayakemudiyanselage 17 күн бұрын
ඕන එකෙක් getiyalla රට හදලා
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 18 күн бұрын
සුදා ඔයාට නම් රුපවාහිණි සභා පති තනතුරු ට ගන්න එපා ඔයා එකට් ගැලපෙන්නේ නැහැ
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 15 күн бұрын
ඔයාට ඇරයුම් කරන්නෙ අනුර හෝ එවැන්නෙක් නෙවෙයි නෙ? කොහෙවත් ඉන්න කට්ටිය නෙ?
@AnnoyedColourfulShirt-mr3ht
@AnnoyedColourfulShirt-mr3ht 18 күн бұрын
Pol anuraya
@thetruthofunknown
@thetruthofunknown 18 күн бұрын
Aiye, Oyata api adarei, PISSAN KOTUWATA YANNA EPA,, ekenma. Oya sakiliyo aiyawa marannath puluwan. Aiya wage ayawa kee denek maruwada, parissamen, oya hithanawata wada sakiliyo inne. aneda manda....Dukai
@wasanthijayalath9832
@wasanthijayalath9832 18 күн бұрын
N p p එකත් එක්ක තිබුන හොදත් නැතිවෙන්නද මංදා යන්නේ😅
@nirmaladevi4023
@nirmaladevi4023 18 күн бұрын
සේපාල් පිපිරෙනවා.
@samanthawithana1296
@samanthawithana1296 18 күн бұрын
Suda ❤
@PriyangaShiromal
@PriyangaShiromal 17 күн бұрын
Npp vs Jvp 😂😂😂😂😂
@RaviVideo-b5f
@RaviVideo-b5f 18 күн бұрын
සුදා අයියා වැඩෙ බාරගන්න
@manojapiumali4588
@manojapiumali4588 15 күн бұрын
Bila owa
@PrasannaChamara-o3y
@PrasannaChamara-o3y 18 күн бұрын
Suda අයියා අපිත් වැඩට ගන්න බැයිද
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
BAHÇELİ - ÖCALAN HATTI: KOBANİ'DE ABD ÇIKARMASI
1:00:45
Cevheri Güven
Рет қаралды 295 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН