ලංකාවේ අය වැඩියෙන්ම Apply කරන 491 Pathway | Australian PR

  Рет қаралды 92,804

Daddy 360

Daddy 360

Жыл бұрын

ඔයාටත් 491 PR pathway එකෙන් Australian PR ගන්න පුලුවන්ද කියල බලන්න වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ලංකාවේ ඉන්න ඔයාලට ලේසියෙන්ම සුදුසුකම් සම්පුර්ණ කරගෙන ඔස්ට්‍රේලියාවට එන්න තියෙන විසා එක තමයි 491PR Pathway කියන්නේ. ඔයාටත් මේ වීසා එකට ඇවිත් ඕස්ට්‍රේලියාවේ ස්ථිර ලෙස පදිංචි වෙන්න පුලුවන්. Daddy 360 Channel එක වෙනදා වගේම ඕගොල්ලන්ට අවංකව ඇත්තම කියලා දෙනවා මේ වීඩියෝ එකෙන්.
491 අරන් ඇවිත් පස්සේ PR ගන්නේ කොහොමද? කීයක් හම්බ කරන්න ඕනෙද? conditions මොනවද? Medicare (නොමිලේ සෞඛ්‍යය) හම්බෙනවද? PR ගන්නේ කොහොමද? බබාලාගේ School Fees cover ද?
මොන පැත්තද හොඳ? ජොබ් ලිස්ට් එක කොච්චර පුළුල් ද?
නෑදෑයෝ ඉන්නවනම් ඒගොල්ලන්ට sponsor කරන්න පුළුවන් කොහොමද ඔයාට PR ගන්න? ඇත්තටම ඒක ලේසිද? Student එනවනම් එන්න හොඳ කොහෙද? එකට හේතුව? Marry කරලා 491 Apply කරනවද? නැත්නම් 491 අරගෙන Marry කරනවද ?
මේ ඔක්කොම දේවල් මේ video එකෙන් දැනගන්න පුළුවන්. Daddy 360 FB එකට ගියොත් ඕගොල්ලන්ගේ ප්‍රශ්න සාකච්චා කරන්නත් පුළුවන් කියල ඔයා දන්නවද?
link to visa details :
immi.homeaffairs.gov.au/visas...
We hope you enjoyed this video.
Find Daddy360 on Social Media
Follow on Facebook: / dadddy360
Follow on Instagram: / daddy3.60
Who is Daddy360
Lankan dad of four brings you informative videos, day in life vlogs and migration tips from Sydney Australia.
In Daddy 360 Channel we celebrate fatherhood and our content is dedicated to all dads and father figures out there.
We would also like to give a big shout out to mothers out there who have been great partners for those dads and all the courageous single mothers who are playing a dual role in raising their children.

Пікірлер: 943
@sameerazoysa7996
@sameerazoysa7996 Жыл бұрын
ඔබතුමා ඉතාම නිහතමානී කෙනෙක්..මං කවදාවත් අහලා දැකලා නෑ ඕස්ට්‍රේලියාව වගේ රටකට ගිහිපු ලාංකික පුරවැසියෙක් මේ වගේ තවත් ලාංකික පුරවැසියෙක් ට පහසුවෙන් ඕස්ට්‍රේලියාව වගේ රටකට එන්න පුළුවන් සරලම ලේසිම ක්‍රමයක් ගැන විස්තර අඩංගු වීඩියෝ එකක් කරලා ඒ සම්බන්ධයෙන් දැනුවත් කරලා තව කෙනෙකුට සැප පහසුකම් සපිරි ජීවිතයකට මඟ පාදන්න තරම් අවංක උනු කෙනෙක් ව..ඒ අතින් ඔබ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් මහත්මයා..
@Daddy360
@Daddy360 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාගේ වචන ටිකට. 🙏
@reginold5988
@reginold5988 Жыл бұрын
Wade kiyanne machan,giya gaman ape un patta busy wela,ekpara laga hitapu ekawa amathaka wenwane.
@hirushakasun1221
@hirushakasun1221 Жыл бұрын
​@@Daddy360 ayiya mama chef kenek mt thiyenne cookery certificate level nvq4 certificate ekak ektath lakunu hambenwd
@dahamihiranya5753
@dahamihiranya5753 Жыл бұрын
ස්පොන්සර් කරන්න පුවන් විස්තර කියන්න පුලුවන් ද ඔබ තුමා ට
@sumudulakshan3990
@sumudulakshan3990 Жыл бұрын
​@@Daddy360 aiye oyawa contact karaganne kohomada
@enawakaperara727
@enawakaperara727 Жыл бұрын
මං හිතනවා තමන්ගෙ නෑදෑයින් ට යාළුවන්ට හිතවතුන්ට වචනයකින්වත් උදව් කරන්නේ නැති කාලයක ඔබ වැනි හැමෝටම සාර්ථක වෙන්න හැකි මග මේ තරම් විස්තර සහිතව පෙන්වා දෙන ඔබ සැබෑ මනුෂ්‍යත්වයෙන් පිරුණු කෙනෙක් කියා...අපිට අවස්ථාව ලැබුණ ත් නැතත් ඔබ වැනි හොද ගුණදම්වලින් පිරුණු කෙනෙක් ගේ ජීවිතය සහ ඔබේ දරුවන් ගේ සහ පවුලේ සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා කියා මම හදවතින්ම ඔබට සුබ පතනවා......🌹🌹🌹
@Daddy360
@Daddy360 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි
@ck2777
@ck2777 Жыл бұрын
හරි
@Manel12345
@Manel12345 Жыл бұрын
හරිම වටිනා පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි ඔබ තුමාට ..🙏🙏
@Daddy360
@Daddy360 Жыл бұрын
ස්තූතියි
@chamindasampath3601
@chamindasampath3601 Жыл бұрын
Hodatama terumkarawa.... සුපිරි wedak malliya wachana ඉතාම පැහැදිලියි ..දිගටම කරන්න ..ජය වේවා .👍👍
@Daddy360
@Daddy360 Жыл бұрын
Thanks a lot Chaminda!
@mohamadrilaf707
@mohamadrilaf707 Жыл бұрын
Open minded gentlemen. Use full information. Very worthy for our children. Long live.
@Daddy360
@Daddy360 Жыл бұрын
Thank you Mohamed.
@senusamuditha7963
@senusamuditha7963 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තුති 🙏
@Daddy360
@Daddy360 Жыл бұрын
👍🏽
@sandunpriyankara2408
@sandunpriyankara2408 Жыл бұрын
සුපිරි අයියෙ. බලාගෙන හිටපු වීඩියෝ එකක්. ගොඩාක් ස්තුති.
@Daddy360
@Daddy360 Жыл бұрын
Welcome මල්ලී
@kaveeshadenuwan7107
@kaveeshadenuwan7107 Жыл бұрын
හොද විඩියෝ එකක් හරි පැහැදිලි බොහොම ස්තුතියි ඔබ තුමාට🙏
@Daddy360
@Daddy360 Жыл бұрын
Sthoothi
@sohanabhishek8236
@sohanabhishek8236 Жыл бұрын
ලොකුකම නැතුව ඔක්කොම ලස්සනට පැහැදිලි කරනව ❤️🙏
@Daddy360
@Daddy360 Жыл бұрын
ස්තූතියි සහෝදරයා
@ashaniseneviratne5792
@ashaniseneviratne5792 Жыл бұрын
Thank you very much for your clear explanation...What are the restrictions we have(491 visa holder) when we are buying a house in ACT? Hopefully waiting for a video regarding ACT migration process...
@Daddy360
@Daddy360 Жыл бұрын
Thanks to you too Ashani, you were one of the people who consistently requested a video on 491. Thanks for your suggestion and the engagement is amazing and together we have been able to enlighten so many people. Regarding your question I will get back to you.
@chathuraboralugoda1476
@chathuraboralugoda1476 Жыл бұрын
@@Daddy360 Thank you and really appreciate it if we can get a video regarding ACT 491 and about Canberra
@kanchanadilrukshi8125
@kanchanadilrukshi8125 Жыл бұрын
Thank you so much for this vedio. A valuable one♥️
@Daddy360
@Daddy360 Жыл бұрын
Thank you Kanchana for the encouraging words.
@krishanchandima9511
@krishanchandima9511 Жыл бұрын
Machan niyama manussayek. Sirawata Ohoma supiri kenek dakkamai. Prashnayak ahapu gaman ekata uttare awa. Kisima deyak hanganne nathuwa awankawa aththa wisthare kiuwa. Thanks brother. Jaya wewa. 💐💐💐💐💐💐
@Daddy360
@Daddy360 Жыл бұрын
Thanks a lot! for your encouraging words Krishan!
@sheyf7562
@sheyf7562 Жыл бұрын
I came a cross your channel suddenly. But I feel it's worth the time. Thanks for being very generous in going out of the way to help people in need. Appreciate your time. Can I ask you a question; my spouse is working offshore- pacific country close to Aus. And I am not allow to work, but studying remotely. We hold business visa -Australia . I'm 41 and he's above 45. Do you think I have possibility to apply Aus. Now and IF so under which category.
@Daddy360
@Daddy360 Жыл бұрын
In what category?. If you have right qualifications and points you can apply for one of the pr streams. Also look at the business avenue. You have to be the main applicant.
@leezakrisha5415
@leezakrisha5415 Жыл бұрын
ගොඩක් ස්තුතියි පිං ඔබ තුමාට. මමත් උනන්දු වෙන් හිටියා ඕස්ට්‍රේලියා එන්න. අනේ මේ වගේ help එකක් ගන්න විදියක් ම තිබුණේ නැහැ. දැන් ඉතින් අමාරු ඉ. ඒත් මේ ඔබ කරන්නේ ලොකු සේවයක්. Kauruwath ලේසියෙන් කරන්නේ නැ. ඔබ ඉතාම වටිනවා සේවයක් මේ කරන්නේ.. තෙරුවන් සරණයි
@Daddy360
@Daddy360 Жыл бұрын
Thanks for your comment. Theruwan saranai!
@Daddy360
@Daddy360 Жыл бұрын
Ekath honda perspective ekak
@teenone7374
@teenone7374 Жыл бұрын
Hoda pudgalaek
@Daddy360
@Daddy360 Жыл бұрын
Thank you
@Mlw693
@Mlw693 Жыл бұрын
@hiru akalanka මට දැනගන්න ඕන එක දෙයයි. ඔයා රටවල් කීයක ගිහින් තියෙනවද?
@nuwanvidarshana4972
@nuwanvidarshana4972 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක්..ස්තූතියි ..
@Daddy360
@Daddy360 Жыл бұрын
Thanks anyway for your comments
@asankachat
@asankachat Жыл бұрын
Thanks a lot brother for sharing information with us. You are a true gentleman.
@Daddy360
@Daddy360 Жыл бұрын
You are welcome! Thanks for your nice words!
@chinthakachandrasena1634
@chinthakachandrasena1634 Жыл бұрын
I am a registered nurse in SL. I have eligibility >65 with ielts 6,6,6,6 for 491 visa. But my job catogory authorized by ANMC . They requires ielts each band 7 & degree for nurses . I haven't that requirment. I have only deploma with 14 years experience . Do you have any idea about it? May I have a chance?
@Daddy360
@Daddy360 Жыл бұрын
Hi Chinthaka, thanks for reaching out. Yes that's correct. You need a degree and four 7s in IELTS. Only option seems to be completing the final year in a bachelor of nursing degree by getting credit for your diploma and then apply for PR. It s best if you could complete this study in SL if there is a chance. or else come here as a student once you are here you will have a world of opportunity as a nurse. Wishing you the best!
@yashannayanajith
@yashannayanajith Жыл бұрын
Thank you very much for the clear explanation.
@Daddy360
@Daddy360 Жыл бұрын
You are welcome!
@nimashachathurani6895
@nimashachathurani6895 Жыл бұрын
Godak pin Mr.I am trying to migrate Ausi in any province.I were motivated from your clear explanation.Thank you so much
@Daddy360
@Daddy360 Жыл бұрын
You are welcome!
@gayabandara8210
@gayabandara8210 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@ahinsacosta6557
@ahinsacosta6557 Жыл бұрын
Thanks Daddy💐 Every bit of the video is useful 😇
@Daddy360
@Daddy360 Жыл бұрын
Your welcome! Glad to hear that
@lahiruaravinda4050
@lahiruaravinda4050 Жыл бұрын
Best video that i have ever seen for skill migration. thank u ayya.
@Daddy360
@Daddy360 Жыл бұрын
Thanks for your comments. You are welcome!
@ajithkumara2220
@ajithkumara2220 Жыл бұрын
Thank you very much for you explanation, it is very helpful to our people.✌
@Daddy360
@Daddy360 Жыл бұрын
It's my pleasure
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
Thanks for your transparentness and truthfulness
@Daddy360
@Daddy360 Жыл бұрын
You are so welcome
@jeewanbandara8901
@jeewanbandara8901 Жыл бұрын
very many thanks aiya.. really informative one
@Daddy360
@Daddy360 Жыл бұрын
You are welcome!
@RiseUpWithAk.
@RiseUpWithAk. Жыл бұрын
Great details, Samajayak vidihata Godayann Udawkireema Wenuwen Bohomath sthuthi. 👌👍
@Daddy360
@Daddy360 Жыл бұрын
Welcome!
@nuradhiruk
@nuradhiruk Жыл бұрын
Thanks for this informative vedio. This is something that I have been looking for ... I have been searching this infor in websites and you explained them all in one vedio very simply
@Daddy360
@Daddy360 Жыл бұрын
Glad it was helpful! Thanks for your compliment.
@gayanitharanga4791
@gayanitharanga4791 Жыл бұрын
Very informative . Much appreciated .🙏
@Daddy360
@Daddy360 Жыл бұрын
Welcome!
@senakaperera7606
@senakaperera7606 Жыл бұрын
Very informative and simple brother. Thank you for sharing this information 🙏
@Daddy360
@Daddy360 Жыл бұрын
You r welcome!
@rangajeeabeywickrama6707
@rangajeeabeywickrama6707 10 ай бұрын
Very useful information. Clearly explained. Thank you so much 💓
@Daddy360
@Daddy360 8 ай бұрын
Glad it was helpful!
@nalinwijeweera2921
@nalinwijeweera2921 Жыл бұрын
Godak ma watina video ekakk obathuma..genawe.. 491 visa eka gana godak dewal dena gatta..jaya wewa..
@Daddy360
@Daddy360 Жыл бұрын
Sthoothi Nalin oyaage wachana walata
@sameerazoysa7996
@sameerazoysa7996 Жыл бұрын
වටිනා දැනුවත් කිරීම ක්.ස්තූතියි
@Daddy360
@Daddy360 Жыл бұрын
Welcome!
@leelanathpremakumara7779
@leelanathpremakumara7779 Жыл бұрын
Oba lengathu mahathmayek.nirogi suwa lebewaa.
@Daddy360
@Daddy360 Жыл бұрын
sthoothi!
@kalisiriwardana3667
@kalisiriwardana3667 Жыл бұрын
Superb video aiya ❤️❤️
@Daddy360
@Daddy360 Жыл бұрын
Thanks Malli!
@madhawahareendraperera567
@madhawahareendraperera567 Жыл бұрын
Thank you brother.. very helpfull.. appreciate it❤
@Daddy360
@Daddy360 Жыл бұрын
Welcome
@PriyankaLiyanage
@PriyankaLiyanage Жыл бұрын
Thank you very much brother. ❤️
@Daddy360
@Daddy360 Жыл бұрын
Welcome brother!
@gorgeousyou_wasu
@gorgeousyou_wasu Жыл бұрын
Thanks for the video. ❤
@Daddy360
@Daddy360 Жыл бұрын
You're welcome 😊
@prasadirathnayake6380
@prasadirathnayake6380 Жыл бұрын
Thanks for sharing your experience
@Daddy360
@Daddy360 Жыл бұрын
You are welcome
@lakshaniranasinghe3874
@lakshaniranasinghe3874 Жыл бұрын
great explanation' thank you very much aiya
@Daddy360
@Daddy360 Жыл бұрын
You are welcome
@SLHooLigON
@SLHooLigON Жыл бұрын
Like always informative video. thank you.
@Daddy360
@Daddy360 Жыл бұрын
Welcome!
@chathurikarathnayaka4560
@chathurikarathnayaka4560 Жыл бұрын
Godak watina video ekak. Thank you very much.
@Daddy360
@Daddy360 Жыл бұрын
Thank you so much 🙂
@sigithiweera9868
@sigithiweera9868 Жыл бұрын
Thanks ....wonderful 😍😍
@Daddy360
@Daddy360 Жыл бұрын
Welcome 😊
@madusankaperera
@madusankaperera Жыл бұрын
Such a great job and u ar a great person. God blz u. ❤
@Daddy360
@Daddy360 Жыл бұрын
Thank bro. GBU too 🙏
@blackbox6841
@blackbox6841 Жыл бұрын
Really appreciate your job sir ❤
@Daddy360
@Daddy360 Жыл бұрын
It's my pleasure
@srimathiewickramasuriya5092
@srimathiewickramasuriya5092 Жыл бұрын
Thanks very much for your imformative video…
@Daddy360
@Daddy360 Жыл бұрын
Thank you
@milroyfernando2654
@milroyfernando2654 Жыл бұрын
Thank you very much for your informations.
@Daddy360
@Daddy360 Жыл бұрын
You are very welcome
@user-xo7zo4jb7k
@user-xo7zo4jb7k Жыл бұрын
Thanks very good explaining ❤
@Daddy360
@Daddy360 Жыл бұрын
You're welcome 😊
@namalthilak1993
@namalthilak1993 10 ай бұрын
Thank you for clear information.
@Daddy360
@Daddy360 8 ай бұрын
You are welcome
@user-ss2og7hz2l
@user-ss2og7hz2l Жыл бұрын
Oba thumata pin ! Bohoma pehedili description ekaka! Api lankawen minissui widiyata jiwithe goda Yana magak nethiwa atharamn wela inne . Mata vayasa 31 ,mama oba thumage videos balala study krnna anntiyenne me weddi
@Daddy360
@Daddy360 Жыл бұрын
Sathutui 😍😍😍😘🙏
@EnglishWithWijay
@EnglishWithWijay Жыл бұрын
Great job Thanks for your dedication
@Daddy360
@Daddy360 Жыл бұрын
You are welcome
@siyalla5109
@siyalla5109 Жыл бұрын
ව්ටිනා වීඩියෝවක් 👍👍👌👌🔥🔥❤❤
@Daddy360
@Daddy360 Жыл бұрын
ස්තූතියි
@thanujanilmini9018
@thanujanilmini9018 Жыл бұрын
Thank you soooo much. God bless you. ❤❤
@Daddy360
@Daddy360 Жыл бұрын
🙏🙏🙏👍🏽👍🏽
@asankaudayakumara6626
@asankaudayakumara6626 Жыл бұрын
Very nice video .i was looking for 491
@Daddy360
@Daddy360 Жыл бұрын
Glad I could help
@momentswithhansi2134
@momentswithhansi2134 10 ай бұрын
Thank you brother! Following 3 years from the date of 491 visa grant, they can apply for 191 visa (PR) by showing 3 tax files (for 3 financial years). So I recommend anyone to pick the first chance you get (regardless on whether it is 491 or 190) rather than waiting only for 190 and 189
@Daddy360
@Daddy360 8 ай бұрын
Thanks for the information, agree 100%
@RanasingheRK
@RanasingheRK Жыл бұрын
simply explain really appreciate
@Daddy360
@Daddy360 Жыл бұрын
Thank you
@kavindibhuddikasthurirathn4560
@kavindibhuddikasthurirathn4560 Жыл бұрын
Thanks aiya 👍👍👍
@Daddy360
@Daddy360 Жыл бұрын
Welcome
@kanthipererea770
@kanthipererea770 Жыл бұрын
බුදුසරණයි ඔබට
@Daddy360
@Daddy360 Жыл бұрын
බුදු සරණයි
@sachindealwis970
@sachindealwis970 Жыл бұрын
Good introduction brother ❤
@Daddy360
@Daddy360 Жыл бұрын
Glad you liked it
@silkroute.concepts
@silkroute.concepts Жыл бұрын
A great human being. ❤
@Daddy360
@Daddy360 Жыл бұрын
Thank you
@hansamalijayasinghe
@hansamalijayasinghe Жыл бұрын
Thank you so much for your support for us highly appreciates 👏👏
@Daddy360
@Daddy360 Жыл бұрын
It's my pleasure
@hansamalijayasinghe
@hansamalijayasinghe Жыл бұрын
hello bro.I wanted to know..after ssettling with 491 and after 3 years ,and before applying for PR need to do ielts exam again for the PR
@Daddy360
@Daddy360 Жыл бұрын
Seems you have missed this video. This has all the answers. 491 සෙට් එක දැනගත යුතුම අළුත්ම 191 visa update එක kzbin.infoNsXl6R0nE8w?feature=share
@madusankapradeep8444
@madusankapradeep8444 10 ай бұрын
Really appreciated👏👏👏
@Daddy360
@Daddy360 8 ай бұрын
It's my pleasure
@chfam8555
@chfam8555 Жыл бұрын
Thank you so much 😊
@Daddy360
@Daddy360 Жыл бұрын
You're welcome 😊
@origamifashion1082
@origamifashion1082 11 ай бұрын
Wonderfuly done , Thanks a lot
@Daddy360
@Daddy360 11 ай бұрын
Most welcome 😊
@pathumjayawardena.-ho7uf
@pathumjayawardena.-ho7uf Жыл бұрын
Superb. Excellent description. So IELTS is must though any one fulfill the overall points?
@Daddy360
@Daddy360 Жыл бұрын
Yes. You need to have IELTS
@lakmalanuranga3635
@lakmalanuranga3635 Жыл бұрын
great job brother 💪💪
@Daddy360
@Daddy360 Жыл бұрын
Thank you Lakmal.
@chandranibiyatrise4376
@chandranibiyatrise4376 Жыл бұрын
@@Daddy360 j7 lk
@ravisankaliyanage1224
@ravisankaliyanage1224 Жыл бұрын
Now i find you...🙏 thanks brother
@Daddy360
@Daddy360 Жыл бұрын
Welcome 👍
@shamaljayasundara3271
@shamaljayasundara3271 Жыл бұрын
Thank you very much.
@Daddy360
@Daddy360 Жыл бұрын
Welcome!
@pushpamalapriyangani7444
@pushpamalapriyangani7444 Жыл бұрын
Thak you very much for your kind coperation.
@Daddy360
@Daddy360 Жыл бұрын
Welcome
@wathsalasiriwardhana5248
@wathsalasiriwardhana5248 Жыл бұрын
Answer for my question. Thank u.
@Daddy360
@Daddy360 Жыл бұрын
You are welcome Wathsala!
@wasanagunaratne6279
@wasanagunaratne6279 Жыл бұрын
He actually walk the talk by replying to the msgs.....very humble and calm explanation.... can 491 visa holder sponsor a parent for a short visit to Australia?
@Daddy360
@Daddy360 Жыл бұрын
Yes I have done videos about that. Watch this 491 Subsequent Entry Visa | Sinhala Vlogs | Partners and Parents entry kzbin.info/www/bejne/sKTTfIR-n7mgoJY
@menakaweerasinghe6553
@menakaweerasinghe6553 Жыл бұрын
First of all thankfull for your information😍. Very informative video.And secondly can i apply for skill assesment with one year work experience in engineering field? Thank you!!.
@Daddy360
@Daddy360 Жыл бұрын
Yes you can. Good luck
@hemantharanjana8111
@hemantharanjana8111 Жыл бұрын
Thank you very much....
@Daddy360
@Daddy360 Жыл бұрын
Welcome
@kasundananjaya9316
@kasundananjaya9316 Жыл бұрын
Thanks 😊
@Daddy360
@Daddy360 Жыл бұрын
Welcome!
@niranjalaadikari3784
@niranjalaadikari3784 Жыл бұрын
Thank you very much
@Daddy360
@Daddy360 Жыл бұрын
You are welcome!
@mwwijesinghe6061
@mwwijesinghe6061 Жыл бұрын
Thanks.
@lalanikannangara3069
@lalanikannangara3069 Жыл бұрын
thank you very much
@Daddy360
@Daddy360 Жыл бұрын
you are welcome Lalani!
@asithakurukulasuriya-kb8lo
@asithakurukulasuriya-kb8lo Жыл бұрын
Thank you very much for the details.For 491, does it take longer time for visa processing than 190? If yes, is it ok to for apply for 190, than 491?
@Daddy360
@Daddy360 Жыл бұрын
I replied to the same comment. I think this is a duplication. Thank you
@udaraamarasinghe7944
@udaraamarasinghe7944 Жыл бұрын
Thank you very much for your clear explanation. do we need our occupation from mltssl or can we apply 491 if my job listed in stsol ?
@Daddy360
@Daddy360 Жыл бұрын
As long as occupation appear for 491 visa then you are fine. Watch this to find out kzbin.info/www/bejne/e4PMmGmumLR8kLs&feature=shares
@ishafernando3135
@ishafernando3135 Жыл бұрын
thank you 🙏
@Daddy360
@Daddy360 Жыл бұрын
Welcome
@niharaiddamalgoda7553
@niharaiddamalgoda7553 Жыл бұрын
Thanks for vedio..can u pls mentionis their any requirements for any show money consider under 491 catorgery. Pls comment
@Daddy360
@Daddy360 Жыл бұрын
no requirement in general. Norther Territory 491 nam samara conditions tiyenawa. Anith ewatanav naa
@wamalindaable
@wamalindaable Жыл бұрын
Thanks a lot for the info. I have applied 491 direct pathway. I am about to make the payment. They give direct nomination. Right? So, after they nominated us can we wait for other invitations?
@Daddy360
@Daddy360 Жыл бұрын
Yes if you have satisfied requirements yes. Yes they will send you the invitation to apply
@gorgeousyou_wasu
@gorgeousyou_wasu Жыл бұрын
Mn aiyage videos okkoma wage beluwa. Mn 491 apply krla sathiyen Invitation eka awa New south wales😍(contract administrator ). den visa apply krna weda tika krgena ynwa. Thankyou me videos okkotma❤
@Daddy360
@Daddy360 Жыл бұрын
Harima Sathutui. Oyaama neda pte comment eka damme. Meka mata mage jayagrahanayak wage. Wifetath kiwwa oyaage comment eka. Siyalu dewal sarthaka wewa! 🙏🎉👍🏽🙏🙏🇦🇺
@gorgeousyou_wasu
@gorgeousyou_wasu Жыл бұрын
@@Daddy360 Ow mn thmai PTE commnt ekath demme. Maasa 2 n wage me okkoma une😍. Kiyaagnna beri thram sathutui. aiyatai akktai godak pin mehema deyak krnwata😍❤️
@SeyjaeatsSL
@SeyjaeatsSL Жыл бұрын
Hello Nilan a great explanation indeed. We’re about to apply for both 189 and 491. And once you said you applied via Gateway/Fairfield lawyers. Are they reliable? TIA!
@Daddy360
@Daddy360 Жыл бұрын
Thanks. Do I know you?
@SeyjaeatsSL
@SeyjaeatsSL Жыл бұрын
No. 😃 Got your name from a comment and saw your car which shows NILANS so hope I guessed your name right!
@Daddy360
@Daddy360 Жыл бұрын
Ok. Yes they are at the time. Hope they are now too.
@dilumsalika7999
@dilumsalika7999 Жыл бұрын
Thank you..
@Daddy360
@Daddy360 Жыл бұрын
You're welcome
@Ayaraday
@Ayaraday Жыл бұрын
Thank you for the information. Is that possible lawyers to apply in this category
@Daddy360
@Daddy360 Жыл бұрын
Barristers can apply under 189, 190 and 491 visas to migrate to Australia
@harshininavodikawanninayak9191
@harshininavodikawanninayak9191 10 ай бұрын
Thsnks for explaining. ❤Western australia kohomada? 491 catogory eken WA awoth jeewath wenna easy da
@Daddy360
@Daddy360 8 ай бұрын
Hondai
@shiranthaperera847
@shiranthaperera847 Жыл бұрын
Thank you very much for the info. Can you please recommend a registered migration agent in SL to get 491 visa in Ausie. Thanx.
@Daddy360
@Daddy360 Жыл бұрын
I used these guys www.australiagateway.com
@anushaudadeniya1596
@anushaudadeniya1596 Жыл бұрын
Thank you so much for all the information, could I please know that is it mandatory to do PTE for my spouse as well if I apply for 491 VISA ??
@Daddy360
@Daddy360 Жыл бұрын
Functional English required.
@anushaudadeniya1596
@anushaudadeniya1596 Жыл бұрын
@@Daddy360 So it is mandatory to do PTE and pass taking at least 30 each band, am I correct ? Thank you so much Daddy 360..! 🙏♥️
@thusharasampath2503
@thusharasampath2503 Жыл бұрын
Visa charges okkoma gewala, lodge karala ,biometrics th karala, medical karala akath ok wela, kochchara kalayak yaida visa grant karanna. 491 Visa category, Family Visa, applicant - Accountant, Dependent - Engineer, NT regional.
@Daddy360
@Daddy360 Жыл бұрын
Visa lodgement date eka immi calendar eke Daala search karanna 90% kattiyata hambenna kochchara kal yanawada kiyala. Eken dala adahasak ei
@dinalidevika11
@dinalidevika11 Жыл бұрын
Thank you so much sir
@Daddy360
@Daddy360 Жыл бұрын
Most welcome
@nilumihindu
@nilumihindu Жыл бұрын
Australian TR එක අරගෙන 2009 australia එන්නන බැරි ලා යුරොපයෙ රටවල් 4 ක ඉදලා තියනවා ,අපේ රටෙ මිනිස්සු මෙහෙත් කුරුදු වතු කතා කියන්නෙ...මම දැන් ඉන්නේ ඉතාලියේ මෙහෙන් හොදයි domestic job නැතිව ඉගෙනගෙන තමන්ටම තැනකට එන්න පුලුවන් ...👍
@Daddy360
@Daddy360 Жыл бұрын
Thank you oyaage inspirational story eka share karaata. If you need any help to tell this storey to beloved Sri Lankans to follow ur path please let me know. Happy to help. Thanks for engaging g
@chandanavidanalage8636
@chandanavidanalage8636 Жыл бұрын
වැඩක් නැහැ ඉතාලියේ මොනවා ඉගෙන ගත්තත් පඩි අඩුයි ගෙවල් එහෙම මිලදි ගන්න අමාරුයි ඒ නිසා
@Myvlogs_24
@Myvlogs_24 Жыл бұрын
Good explanation.. Aiya I have 7 years experience in an agricultural management area and I have Bsc in business management degree.. When I checked my qualifications with point calculator I had 80 points. Can I apply for the 491 visa category? Is it will be a problem cause of I don't have agriculture related degree?
@Daddy360
@Daddy360 Жыл бұрын
Impressive points please check in the vetassess website the requirement for agri occupation to get a skills assessment. Find is there any occupation that you accept manager degree for a agree occupation. Download the occupation sheets related to all agri occupations and find is there any suitable match for you
@lahirusankalpa9166
@lahirusankalpa9166 Жыл бұрын
I am a civil engineer and did the IELTS exam (Academic) in last July. I got overall score of 6. But, the problem is, I have not got the score of 6 for writing and reading(both are 5.5). Are there any chance of getting VISA invitation using those results. Your valuable information is highly appreciated.
@Daddy360
@Daddy360 Жыл бұрын
No. U need to repeat the exam
@NadeekaMalkanthi
@NadeekaMalkanthi Жыл бұрын
Good job.
@Daddy360
@Daddy360 Жыл бұрын
Thanks!
@sandeepfernando981
@sandeepfernando981 Жыл бұрын
Bro. After submitting EOI how long we have to stay for invite for apply? This invite for apply means the invitation rounds?
@Daddy360
@Daddy360 Жыл бұрын
There is no specific time frame for this. You EOI stays in the pool for 2 yrs. If you don’t get invitation within this period then u have to apply for a new EOI.
@nayomiwijerathna842
@nayomiwijerathna842 Жыл бұрын
අහක දාන්න එක වචනයක් වත් නෑ. ගොඩක් ස්තූතී. මට දැන ගන්න පුලුවන්ද 01.සිංගල් ඇවිත් අවුරුදු තුනම unmarried ඉන්න ඕනෙද ? 02. PR එක ගැන විස්තර සහිත වීඩියෝ එකක් දාන්න පුළුවන්ද ඔබතුමාට. PR ලැබෙන කෙනාගෙ partner ට ලැබෙන දේවල් සම්බන්දව. ගොඩක් ස්තූති💜️
@Daddy360
@Daddy360 Жыл бұрын
Naa. Visa apply karapu welawe indan visa hambenakan witarai marry nokara inna oone. Visa hambunata passé marry karannath puluwan genna gannath puluwan. PR wistare balanna 189 video eka balanna. Overall process eka gena debaganna faq 1 and 2 video balanna
@beaindika
@beaindika Жыл бұрын
Can we claim points for pre qualification employment for a job in the general occupation list..As I have all the experience before the qualification
@Daddy360
@Daddy360 Жыл бұрын
Some occupations u can. What’s the occupation?
@amithaliyanarachchi1146
@amithaliyanarachchi1146 Жыл бұрын
Great video
@Daddy360
@Daddy360 Жыл бұрын
Glad you enjoyed it
@user-lc8sy3bb9w
@user-lc8sy3bb9w Жыл бұрын
Thank u so much for your clear explanation. I have a question regarding 491 visa. Now my 476 visa has been granted but still I am in sri lanka. Can I go to Australia after applying 491 visa from sri lanka ?, because i have already granted visa. Will it be a problem that I will be in Australia when 491 visa in progress? Thank u.
@Daddy360
@Daddy360 Жыл бұрын
U can lodge and travel. No issue
@WTSinhala
@WTSinhala Жыл бұрын
අයියා 491 එකෙන් අපි nominated එන skill assessment එකේ ජොබ් එක හදිසියේවත් හොයාගන්න බැරිවෙලා. වෙන ජොබ් එකක් කරන්න වුනොත් දිගටම. අපිට PR process එකට සෙට් වෙන්න විදියක් නැද්ද අවුරුදු 3 ඉවරවෙනකොට? නැත්නම් ආයේ ලංකාවට එන්න වෙනවාද?😢
@Daddy360
@Daddy360 Жыл бұрын
oone job ekak karanna puluwan. anith videos balanna eka pahadili karala tiyenawa.
@WTSinhala
@WTSinhala Жыл бұрын
@@Daddy360 thank you අයියා. එතකොට ඕනේ ජොබ් එකකින් tax payable company එකක 55,000 ට වැඩිපුර හෙව්වොත් ඉදියොත් විතරයි ඩ පුළුවන් වෙන්නේ PR ඉල්ලන්න.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 31 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 8 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 470 М.
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 10 МЛН
Visa 482 Australia 2024 - ALL you need to know
31:56
Green Wings Migration
Рет қаралды 4,9 М.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 31 МЛН