ඔස්ට්‍රේලියා සංචාරක වීසා ගන්න විදිහ | Visitor Visa - Australia | Yohan Watts | doc List

  Рет қаралды 3,246

Yohan Watts

Yohan Watts

Күн бұрын

Пікірлер: 94
@goshithagimhan3885
@goshithagimhan3885 7 ай бұрын
Watinwa ek.. good luck.. digatam videos dnna ❤️
@YohanWatts
@YohanWatts 7 ай бұрын
බොහොම ස්තුතියි අපිව දිරිමත් කලාට.
@Adeeshajayasekara
@Adeeshajayasekara 5 ай бұрын
Hoda video ekak thanks akke &aiya
@YohanWatts
@YohanWatts 5 ай бұрын
බොහොම ස්තුතියි කමෙන්ට් එකට 👍
@shamilawarnakulasuriya4437
@shamilawarnakulasuriya4437 23 күн бұрын
Thank u much
@aitolife
@aitolife 7 ай бұрын
Nice Video. Very Helpful.
@YohanWatts
@YohanWatts 7 ай бұрын
Glad to hear that. Thank you
@amindeeperera
@amindeeperera 7 ай бұрын
Work visa ganath video eakak danna
@YohanWatts
@YohanWatts 7 ай бұрын
Api ikmaninma Work Visa video ekak dannam.
@BorellaLiyanageSripaliRenukaBo
@BorellaLiyanageSripaliRenukaBo 5 ай бұрын
ගොඩක් වැදගත් තොරතුරු ගොඩක්👌ගොඩක් ස්තූතුයි...මගේ පුතා ඉන්නේ සිඩ්නිවල..එයා මාව vacation එකකට ගන්න ඉන්නේ ..ඉතින් මට මෙහෙ මගේ දේවල් වලට තියෙන්නේ ප්ර්චස් 8න් හතරක් විතරයි.. අනිත් හතර අනිත් පුතාට ලිව්වා ප්‍රාණ භුක්තිය තියලා..ඒ ඩීඩ් සිංහල භාශාවෙන් තියෙන්නේ ...ඒවා ට්‍රාන්ස්ලේටර් කෙනෙක් මාර්ගයෙන් English වලට ට්‍රාන්ලේට් කරනවද ...නැත්තම් ලෝයර් කෙනෙක් ලගටම යන්න ඕනෙද? ඒකයි මට තියෙන ප්‍රශ්නය .. තව් එකක් එක්කෙනෙක් මේවා කරලා දෙන්න 70,000 ගන්නවලු . මට එහෙම,ඕනේ නෑ..මට පුලුවන් ඔබට්ගුමාලගේ instructions අරන් කරගන්න... ප්ලීස් මට කියන්න ඒ deed එකේ විස්තරය.
@YohanWatts
@YohanWatts 5 ай бұрын
මෙකට උත්තරය type කරනවට වැඩිය Call කරලා පැහැදිලි කරානම් හොඳයි. මට Phone number එක commonyn@gmail.com email කරන්න.
@kavidunimsara6786
@kavidunimsara6786 4 күн бұрын
mt vistharayk dana gnn puluwnd aiye mage wife inne dn Australiayawe eya nursing walin student visa ehekin giye .october intake eke thama eya visa eka damme e weddi api marry karal idiye nh visa eka awata passe thama api marry kale mt dn dana gann awasha mage wife ge dependent vidiyta hri vist visa ehekin hri mt e ratata ynna puluwand visa process eka gana visthryk kiynn puluwand
@anojaEdirisinghe-jx2tc
@anojaEdirisinghe-jx2tc 5 ай бұрын
Nice video. Thanks. If two people travel together under on visa application, one person sponsors the other one, does the other one has to submit the deeds etc to show proof of return. The sponsor 's one who travelled together will be enough?
@YohanWatts
@YohanWatts 5 ай бұрын
Thanks for the comment. Need more information. Could you please send me your contact number to commonyn@gmail.com I'll call you.
@anojaEdirisinghe-jx2tc
@anojaEdirisinghe-jx2tc 5 ай бұрын
@@YohanWatts Many thanks for calling and clarifying the doubts. Appreciate your prompt response. Very valuable service you two render for ones apply for visitor visa. Thank you.
@YohanWatts
@YohanWatts 5 ай бұрын
@anojaEdirisinghe-jx2tc My pleasure...
@shanthadealwis2266
@shanthadealwis2266 5 ай бұрын
Budusarn
@YohanWatts
@YohanWatts 5 ай бұрын
Thank you
@dhanuchula7446
@dhanuchula7446 15 күн бұрын
මේ දවස්වල විසිට් වීසා වලින් ගිහන් වෙන විසා එකකට මාරු වෙන්න බැද
@YohanWatts
@YohanWatts 11 күн бұрын
දැන් බැ, ඉස්සර එහෙම Option එකක් තිබ්බ. මේ අවුරුද්දේ තමයි cancel කාලෙ
@sarahjay15
@sarahjay15 7 күн бұрын
Hi for how long should we maintain the funds before applying
@YohanWatts
@YohanWatts 5 күн бұрын
At least months
@sarahjay15
@sarahjay15 5 күн бұрын
@ sorry not clear
@YohanWatts
@YohanWatts 5 күн бұрын
Sorry, At least 6 months
@tharakadinesh2795
@tharakadinesh2795 6 ай бұрын
👍🙏
@YohanWatts
@YohanWatts 6 ай бұрын
බොහොම ස්තුතියි අපේ video බලලා comment කරලා අපිව දිරිමත් කරනවට.
@Adeeshajayasekara
@Adeeshajayasekara 5 ай бұрын
Aiye family sponsor visa awoth visa maru kara ganna puluwanda,oya kiyana ara candisan 2 nathuwa visa wadunoth
@YohanWatts
@YohanWatts 5 ай бұрын
මට ඔයාගෙ number එක එවන්න commonyn@gmail.com එකට මම call එකක් දෙන්නම්
@sanjeewaamarathunga4867
@sanjeewaamarathunga4867 4 ай бұрын
Australia .. wala enna kenekta work visa ekak (sponsor ) lankawe kenekta ewnna puluwanda... ehema a ratata ganna puluwan kamak theyanawada...pls replay ...
@YohanWatts
@YohanWatts 4 ай бұрын
ලංකාවේ කෙනෙක්ට හරි ඕස්ට්‍රේලියාවේ කෙනෙක්ට හරි ලංකාවේ කෙනෙකුට sponsorship එකක් දෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා එයට ව්‍යාපාරයක් තියෙන්න ඕන, ඒ වගේම ඒ ව්‍යාපාරය criteria කීපයක් සම්පූර්ණ කරන්න ඕන. වැඩි විස්තර සදහා commonyn@gmail.com ඔයාගෙ number එක එවන්න
@RamaniR-ye6qw
@RamaniR-ye6qw 3 ай бұрын
My son is on TR. Can he give the letter that he lookaferr their parents when come to Aus. As visitors
@YohanWatts
@YohanWatts 2 ай бұрын
Hi, the letter has more value if it's coming from a permanent resident or a citizen. But still you can attach a sponsor letter from your son. For more information send me your email address to commonyn@gmail.com
@mskodagoda8708
@mskodagoda8708 3 ай бұрын
ayye mata oyage advice eakak ona mama eye tourist visa valata applycation eaka damma magei family eake tawa 3nektai mage applycation eaka damma ma ave applycation eaka acknowlege kara kiyala vitarai bio metrics request eaka tama ave naha eath anith dun denagema ( wife and two kids) bio metrics request ava ai dan naha ehema venne neda mara prasne kiyanne mage immi ac eakata log unama action vala mama bio metrics karanna ona kiyala tavama penne na eath anith tun denata pennava mama dan hita ganna baruva inne anith 3 denata vitarak VFS appoinment eaka book karanavada kiyala pls can you advice me on this mekata hetva mata check kara ganna vidiyak tgiyanava department of home affairs eake e mail address eakak vath naha ne check kara ganna
@YohanWatts
@YohanWatts 3 ай бұрын
I'll call you today
@mskodagoda8708
@mskodagoda8708 3 ай бұрын
@@YohanWatts ayye mama visa applycation eaka lodge kara 12th Aug and 16th August Biometrics dunna ea unata immi ac eake bio metrics dunna kiyala bala ganna tanak naha neda dan bio metrics requirement eaka tiyana tanata giyama '' no further action required '' kiyala vatila tiyanava dan mama okkoma documents upload karala tiyana nisa bio meyrics eakath karala ivara nisa attached documents vala '' I confirm i have provided infiormation as requested'' kiyala confirm karata kamak nathda
@mskodagoda8708
@mskodagoda8708 Ай бұрын
@@YohanWatts hi ayye mata visa hambauna December vala 20 days valata vage avith yanna hitan inne Melbourne airport eake border control eake process eake karanna ona vishesha dewal mokuth tiyenavada ?
@YohanWatts
@YohanWatts Ай бұрын
@@mskodagoda8708 Malli oyage mobile number eka ewanna commonyn@gmail.com ekata, mama call karannam.
@Driver1-o4p
@Driver1-o4p 5 ай бұрын
Mage puta enne Sidney mamath . Wife samaga visit karanna enne oyala danna counsulton kenek ennawada. Matakiyanna pl....
@YohanWatts
@YohanWatts 5 ай бұрын
Commonyn@gmail.com email එකට phone number එක එවන්න මම call එකක් දෙන්නම්
@ChandaniKanchanamala
@ChandaniKanchanamala Ай бұрын
Husband tiynne student visa..mata visit visa ynna puluwanda? Babawa dala enne masa 6ta wage ynna puluwnda kohomda krnne
@YohanWatts
@YohanWatts Ай бұрын
Please send me your mobile number, I'll call you. Sorry for the late reply
@Krzeh128
@Krzeh128 2 ай бұрын
Mama visit visa ( 600 family sponsored ) dan 20 days wenwa .thama update ek na ne eka gana
@YohanWatts
@YohanWatts 2 ай бұрын
Please send me your mobile number to commonyn@gmail.com, I'll call you
@YohanWatts
@YohanWatts Ай бұрын
Did you send it?
@thedreamer16731
@thedreamer16731 5 ай бұрын
1 week walata tourist visa ganna puluwanda ?
@YohanWatts
@YohanWatts 5 ай бұрын
පුළුවන්, ඔයාට මාස 3 කට හෝ මාසයකට කොහොමත් වීසා හම්බවෙනවා, එතකොට week එකකට හෝ මාසයකට එන්න පුළුවන්. වෙන උදවුවක් ඕනනම් Yohanwatt@gmail.com එකට email කරන්න
@aishwaryaloganathan6397
@aishwaryaloganathan6397 Ай бұрын
Is form 54 required for a visitor visa 600 for a tourist interested in going to Melbourne
@YohanWatts
@YohanWatts 11 күн бұрын
ඔව්, ඒ form එක ඕන.
@amindeeperera
@amindeeperera 7 ай бұрын
W o w
@YohanWatts
@YohanWatts 7 ай бұрын
හැමදාම video දාපු ගමන් බලලා comment කරලා අපිව දිරිමත් කරන ඔයට ගොඩක් ස්තුතියි ❤️
@kumararanasinghe838
@kumararanasinghe838 Ай бұрын
Iam a marine engineer. Once I applied transit visa to join ship from Australia. But it was rejected. Is it problem for apple visit visa.
@YohanWatts
@YohanWatts Ай бұрын
How long ago was this happened?
@mskodagoda8708
@mskodagoda8708 5 ай бұрын
Original Documents scan karala danava nam translated karapu copy eakath eakka original documents true copy karanna onada scan karala upload karanna kalin nath nam original eake copy eakak aran true copy karala eakada upload karanna ona
@YohanWatts
@YohanWatts 5 ай бұрын
මට ඔයාගෙ number එක commonyn@gmail.com එකට දාන්න මම call එකක් දෙන්නම්
@YohanWatts
@YohanWatts 5 ай бұрын
ඔව් "True Copy" කියලා certify කරන්න ඕන. Copy එකක් අරගෙන certify කරලා scan කරලා attach කරන්න.
@mskodagoda8708
@mskodagoda8708 5 ай бұрын
@@YohanWatts thanks reply eakata ayye eatakota translate karana lowyer tama kiyala true copy kara gattama harida
@mskodagoda8708
@mskodagoda8708 5 ай бұрын
@@YohanWatts ayye mama December tama eanna hitan inne August mada vage veddi apply karata aulak nath da nath nam parakku vadaida ?
@YohanWatts
@YohanWatts 5 ай бұрын
August apply කරන්න අවුලක් වෙන්නෑ. Send me your mobile number to commonyn@gmail.com for more information
@chamararanasinghe6591
@chamararanasinghe6591 5 ай бұрын
Visit visa eken awilla, self job ekak hoya ganna amaruida(health wala)
@YohanWatts
@YohanWatts 5 ай бұрын
ඒක හරියන්නෙ නැතිවෙයි මොකද එකක් Visitor Visa eken වැඩ කරන්න බැහැ, employer අහනවා මොකක්ද Visa එක කියලා අනික 1 July ඉඳලා visitor visa awith student visa එකක්වත් දාන්න බැරි කරලා
@YohanWatts
@YohanWatts 5 ай бұрын
මල්ලි, ඔයාට විස්තර ඕනනම් මගේ email එකට ඔයාගෙ number එක එවන්න.
@gayanindikaudayakumara9671
@gayanindikaudayakumara9671 5 ай бұрын
Romania edala apita enna widiyak thiyenawada.
@YohanWatts
@YohanWatts 5 ай бұрын
Tourist / visit visa ද
@gayanindikaudayakumara9671
@gayanindikaudayakumara9671 5 ай бұрын
Kohoma Hari kamak naha lesi widiyk.
@virajindika1474
@virajindika1474 2 ай бұрын
විසිට් වීසා ඇවිත් ගල් උනොත් මොකද වෙන්නෙ.ජොබ් කරන්න පුලුවන්ද දිගට ඉන්න හදාගන්න පුලුවන්ද
@YohanWatts
@YohanWatts 2 ай бұрын
ගල් උනොත්, හරිම අමාරුයි. කොහොම හරි දවසක අහු වෙනවා. අනික වීසා නැතිව වැඩ කරන්න බැහැ. ලංකාවේ ඉන්දියාවේ, එහෙම නැත්නම් වෙන රටවල අය ළඟ කිසිම සැලකිල්ලක් නැතුව වැඩ කරන්න වෙනවා. සමහර විට වැඩ අරගෙන සල්ලි දෙන්නෙ නෑ. ඉල්ලුවහම immigration එකට කියන්නද අහල එලවල දානවා. හරිම හයෙන් ඉන්න වෙන්නෙ. කොයි වෙලේ kawru ඔත්තුව දෙයිද කියලා. මොනා kalath ඔයට යන්න thiyena දවසට immi එකේ ඔයා ගිය කියලා record උනේ නැත්තම් ඔයාව හොයා gannawamay
@virajindika1474
@virajindika1474 2 ай бұрын
@@YohanWatts අපිට විසිට් ඇවිත් ජොබ් 1 හදාගන්න බැරිද .වීසා තියෙන කාල සිමාව තුල
@YohanWatts
@YohanWatts Ай бұрын
"No further stay" කියලා visa එකේ ගහලා නැත්තම් පුළුවන්
@sanka3rdeye744
@sanka3rdeye744 5 ай бұрын
Mage visa eka refusal una..man aye visa ekak danna innwa…man aye lankwata enna naha kiyala thamai rejected une?
@YohanWatts
@YohanWatts 5 ай бұрын
බොහොම කනගාටුයි වෙච්චදේට. ඔයා මම video එකේ කියපු ඔක්කොම documents දුන්නද?
@sanka3rdeye744
@sanka3rdeye744 5 ай бұрын
ඔව් දැම්මා....මට හිතාගන්න බැහැ ඇයි කියලා?
@sanka3rdeye744
@sanka3rdeye744 5 ай бұрын
My decision is based on the following factors You have stated in your application that you intend to travel to Australia to visit your spouse. I have considered the evidence of your economic and financial circumstances. The evidence you have provided indicates that you are employed as an Accouros our -Contro jocke and have some savings. However, I do not consider the evidence of your income and savings to be substantial enough that they represent a significant incentive for you to return to Sri Lanka. I have considered your previous overseas travel, however when considered against all aspects of your circumstances I am not satisfied that it provides a strong indication of compliance with visa conditions sufficient to outweigh my concerns regarding the genuine temporary nature of your proposed visit. I accept that you have family ties in Sri Lanka, and that they may provide some incentive for you to return. However I am not satisfied that this is sufficient to overcome my concerns as discussed above. I have also carefully considered the support provided by your spouse. However, this support in itself does not provide assurance of your incentive to return to Sri Lanka should you be granted a Visitor visa. Accordingly, the inviter's support has not been sufficient in overcoming my concerns in relation to your personal circumstances in Sri Lanka. ඕක තමයි හේතුව විදියට අපිට ලැබුනේ?
@YohanWatts
@YohanWatts 5 ай бұрын
Send me your mobile number to commonyn@gmail.com
@giwanthadinel8582
@giwanthadinel8582 5 ай бұрын
mata oba thumawa contact kara ganne puluwan da
@YohanWatts
@YohanWatts 5 ай бұрын
Commonyn@gmail.com Number එක එවන්න, මම call එකක් දෙන්නම්
@dilakshyadilruni3029
@dilakshyadilruni3029 Ай бұрын
Mata oyalawa contact karaganna puluwan da?
@YohanWatts
@YohanWatts Ай бұрын
ඔයාගෙ contact details එවන්න commonyn@gmail.com. මම call එකක් දෙන්නම්
@dilkifernando2656
@dilkifernando2656 Ай бұрын
මට Contact කර ගන්න බැරිද ඔබ තුමාව?
@YohanWatts
@YohanWatts Ай бұрын
My email address is commonyn@gmail.com
@ThamaraDeSilva
@ThamaraDeSilva Ай бұрын
Mage visit visa eka reject una.eka newatha apply karaganna oni..udauvakk karanna puluvanida
@YohanWatts
@YohanWatts Ай бұрын
පුළුවන්, මට mobile number එක commonyn@gmail.com දාන්න
@Harsha8767
@Harsha8767 3 ай бұрын
Good Video. Very valuble information. I am planning to visit next year January. There are couple of things to clarify since my and my wife will be traveling. Can I share my number with you?
@YohanWatts
@YohanWatts 3 ай бұрын
Send your number to commonyn@gmail.com. I'll call you
@740940309
@740940309 4 ай бұрын
This is very valuable video, thank you so much for your informations, highly appreciated, can i get your whatsapp number ,
@YohanWatts
@YohanWatts 4 ай бұрын
Please send me your mobile to commonyn@gmail.com
@mjminicreator9382
@mjminicreator9382 5 ай бұрын
Subclass 400 visa eka ganath visthara kiyanna puluwanda ..?
@YohanWatts
@YohanWatts 5 ай бұрын
හොයලා බලලා video එකක් කරන්නම්
BAGONG BAHAY NI IVANA ALAWI MAY KAILANGAN BAGUHIN?
15:06
Oliver Austria
Рет қаралды 6 М.
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 8 МЛН
Australia Parent Visa | PR | Sinhala | Yakagewada
20:39
Yakagewada
Рет қаралды 96 М.
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН