How to Breed Betta (Fighter) Fish.සිංහලෙන් Video එක්කම​ දැනගමු.

  Рет қаралды 38,634

Aqua Lab

Aqua Lab

Күн бұрын

Пікірлер: 172
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
පොඩි දෙයක් කියන්න අමතක උනා මට.. ඔය බිත්තර කහමද මස් වගේ දෙනකොට water condition එක ගැන සැලකිලිමත් වෙන්න..😌 නැත්තම් පැටවුන්ට , මව් සත්තුන්ට දිලීර ආසාදන වගේ එන්න බලනවා.. 💞❤
@Sithudevindi664
@Sithudevindi664 2 жыл бұрын
අයියේ FYTER FISH2 දාන්න පුලුවන් ද?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
@@Sithudevindi664 කොටාගන්නවා කොම්ලෝ..
@Beenath_Mansika
@Beenath_Mansika Жыл бұрын
@@AquaLabdilshanwishmitha දවස් 3 පැටව් ඉන්න එකෙ shrimp ලා හිටියොත් අවුල්ද🤕 එයාලා ක්ලීනින් එකට හොදයි නේ ඒකයි🤕
@jagathkeerthi9776
@jagathkeerthi9776 Жыл бұрын
@@Beenath_Mansika එයාලා දන්නැතුව පැටවුත් ගිලිනවා
@Beenath_Mansika
@Beenath_Mansika Жыл бұрын
@@jagathkeerthi9776 ටැංකිය ක්ලින් කරන්න අමාරුයිනේ 🤕
@jagathkeerthi9776
@jagathkeerthi9776 Жыл бұрын
මුල ඉදන් අග වෙනකම්ම ඔක්කොම ගැටලු වලට උත්තරරෙ දුන්නා සුපිරි අයියෙ
@salithaanjalo5542
@salithaanjalo5542 Жыл бұрын
සුපිරිම පැහැදිලි කිරිම ස්තුතියි කොල්ලෝ 😍
@priyangikajayaweera4855
@priyangikajayaweera4855 Жыл бұрын
Thank you අයියෙ voice එක හොදට තෙරූනා Thank you🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
❤️
@ghv5834
@ghv5834 2 жыл бұрын
සුපිරි දිගඩම යං අපි සපෝට් එක හැමදාම 👍
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Thank you ❤
@slgamers879
@slgamers879 Жыл бұрын
සුපිරි
@dineshjayaweera8657
@dineshjayaweera8657 Жыл бұрын
ගෑණු සතා බිත්තර කනවා නෙවෙයි..එයත් බිත්තර ගෙනත් පෙණ කූඩුවට විදිනවා..
@CRAZYGAMING5.1.8
@CRAZYGAMING5.1.8 Жыл бұрын
කනවා 😂😂
@chamilajayasinghe5356
@chamilajayasinghe5356 9 ай бұрын
Mageth ehemai
@sellakkaraya3934
@sellakkaraya3934 8 ай бұрын
බිත්තර කන ගෑණු සත්තුත් ඉන්නවා..
@Ashajayasooriya
@Ashajayasooriya Ай бұрын
බිත්තර කන්නෙනෑ යකෝ
@tharushmishelka4722
@tharushmishelka4722 2 жыл бұрын
Me chanel eke dakka lassnama video eka
@JanageGayanSamithAberathna
@JanageGayanSamithAberathna 8 ай бұрын
Niyama video ekak. Patta
@idfishcare9459
@idfishcare9459 3 жыл бұрын
පට්ට අයියේ ඔයා. සුපිරි.
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
Thanks 💞
@Chamindusandesh7
@Chamindusandesh7 3 жыл бұрын
සුපිරියක් බන්
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
💞Thanks
@binalyethum1314
@binalyethum1314 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ නම් මාර කොලිටියි.
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
Thanks.. Subscribe කරලා සෙට් වෙලා ඉන්න channel එකත් එක්ක
@NewAccount-rj4ct
@NewAccount-rj4ct 7 ай бұрын
❤Ayye fiet female jam bothalayakata dala mi.30 thiyala gaththa eth male bubble nest eka haduwe na 😢male and female ekata damma mi.30 [kota gaththa] ita passe female gaththa eth dawasak giyath haduwe nane Step tikak dennako😢😢😢😢😢😢😢
@priyangikajayaweera4855
@priyangikajayaweera4855 Жыл бұрын
Thank you අයියෙ
@rexysa8287
@rexysa8287 2 жыл бұрын
This is actually really good
@kaushalyalakshan3285
@kaushalyalakshan3285 10 ай бұрын
Malli genu satha biththara kan na uth biththara alawanawa dala iwara wela genu sathawa gaththe Nathi unoth pirimi sathata kotala maranawa
@mallithnadeeshan7667
@mallithnadeeshan7667 Жыл бұрын
Bithara kaha made danne kohomada nikammada thambalada
@sagaramadhushan5349
@sagaramadhushan5349 2 жыл бұрын
Aiye mamath Fighter la breed kara. Eyala biththaravalin eliyat avith samahara aya pihinanava. Samaharq aya tank eka pathule innava pihinanne nane . Awulak weida.
@mallithnadeeshan7667
@mallithnadeeshan7667 Жыл бұрын
Pirimi sathatai genu sathatai kanna denna oni monawada bithara dala iwara unama genu sathawa ain karanna oni neda
@s.b.5632
@s.b.5632 3 жыл бұрын
Tanks brother mamat brid karanna ona man laga cary fish Bala innava oyaga video 1 Bala Tami brding kara
@pasanmanusha8983
@pasanmanusha8983 9 ай бұрын
Fiterla pokunakata wage dann barida
@slsashik9062
@slsashik9062 3 жыл бұрын
නියමයි 👌
@kesharawijesinghe158
@kesharawijesinghe158 Жыл бұрын
oyage bettage warge mokakda 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@sarinikumarasinghe9049
@sarinikumarasinghe9049 3 жыл бұрын
ලස්සනයි 🥺😍😍❣️
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
💞🤩🤩😁😁
@aquabrotherssl9823
@aquabrotherssl9823 2 жыл бұрын
විඩෙයො එක නම් සුපිරි මට විසදුමක් දෙන්නකො ඉක්මනටම 🙏🙏🙏
@Manushaweragala
@Manushaweragala Жыл бұрын
Fiter ජෝඩුව දැන් එකට දාල , පැය 10 ක් විතර වෙනවා,, බිත්තර දාල නෑනෙ තමා........... පිරිමි සතා ටිකක් කොටන්වා..
@shamaladithiya4471
@shamaladithiya4471 2 жыл бұрын
Aiiye ona malu wekta kaha madedenda puluwanda
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Ow
@rusiruchamathka468
@rusiruchamathka468 2 жыл бұрын
Patawunge ganu saththu perimi saththu Hoya ganne kohomada ? waral walin nathuwa
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
පොඩි kalenam kiyanna amaruii
@rusiruchamathka468
@rusiruchamathka468 2 жыл бұрын
😔😔
@gjd-ye2ef
@gjd-ye2ef 3 жыл бұрын
Video tika gammk bn mama jaya ❤️❤️❤️❤️
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
❤💞
@lilsahan
@lilsahan Жыл бұрын
No.1
@nishantha8994
@nishantha8994 Жыл бұрын
Supiri
@SumsungJ5-uc3rm
@SumsungJ5-uc3rm 2 ай бұрын
මාත් ෆයිටර් ලා briding කරා. ඒව්නාට පිරිමි සතා ගෑනු සතාට ඇහැ එලියට පනිනකන් කෙටුවා. දවස් 3 හිටියා ගෑනු සතා මැරුණා. පුලුවන්නම් මට කියලා දෙන්නකෝ එහෙම කොටන්න හේතුව 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@Sithum_chinthaka
@Sithum_chinthaka Жыл бұрын
Aiye patau awata passe loku eka thitannda
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
Gaanu sata ain krla pririmisata tiynn tika dwsak
@Sithum_chinthaka
@Sithum_chinthaka Жыл бұрын
@@AquaLabdilshanwishmitha ha aiye Thanks ❤💐
@rooparathnayaka-dl9in
@rooparathnayaka-dl9in 2 ай бұрын
😢 aiye Boru kiyanna apa ohama thanikara Bourne 😅 habai Boru kiyanna dannava❤
@nethushiashinshanie3562
@nethushiashinshanie3562 2 жыл бұрын
Platinum white betta kenek gnn thnk kiynn puluwndha rathnpura awata
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Blue water aquarium ekee blnn. Mama gattet ethanin dannam innwada dannaa?❤🤝
@nethushiashinshanie3562
@nethushiashinshanie3562 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha tnx
@priyangikajayaweera4855
@priyangikajayaweera4855 Жыл бұрын
අයියෙ‌ බිත්තර කහමද දෙනකොට කොහොමද වොටර් කන්ඩිසන් එක පවත්වා ගන්නෙ
@Hirugaming-y3d
@Hirugaming-y3d Жыл бұрын
Mage ganu satha pirimi sathage waral okkoma kawa ekata mokada karanne
@sljokeandmemes
@sljokeandmemes Жыл бұрын
Dawasakata wall kayak danawada😊
@naurunnageariyasundra3557
@naurunnageariyasundra3557 2 жыл бұрын
Bro mage better fish eggs damma eunath days 3kin babies Enna epai mage awenane male maluwa thenin thanata aran yanawa enisada babies enne naththe
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Eggs hariyata fertilize wela නැතුව ඇති brother.. bubble nest eka kadila gihinda? Eggs wala color eka mokadda.. සුදු පාටද? විනිවිද පෙනෙන පාටක්ද තියෙන්නේ.
@naurunnageariyasundra3557
@naurunnageariyasundra3557 2 жыл бұрын
Na bro patau awa
@naurunnageariyasundra3557
@naurunnageariyasundra3557 2 жыл бұрын
Thank
@චුට්ටයී...චුක්කියි
@චුට්ටයී...චුක්කියි 2 ай бұрын
අයියේ ෆයිටස් බිත්තර වලින් පැටව් එලියට එන්න දවස් කීයක් යනවද
@Slanimationhub-o5f
@Slanimationhub-o5f 5 ай бұрын
Pirimi satha kuduwa haddanne nana
@nalinsameera6912
@nalinsameera6912 11 ай бұрын
අලුතින් ගෑනුසතා ගෙනා පුවහම එකපාර breed වෙන්න දානවද
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 11 ай бұрын
Ehema epa tika dwsak hodata kanna diila thiyala danna
@ManuDias05
@ManuDias05 3 жыл бұрын
Crayfish ekka danna puluwan da fitherfishwa
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
ඒකනම් අමාරුයි මොකද fighter fish හෙමින්නේ පීනන්නේ ඒ වගේම එයාගේ වරල් ලොකුවට තියෙනවනේ crayfish ට අහුවෙන්න තියෙන ඉඩ වැඩී.. නොදා ඉන්න එක හොදයි..
@ravindugunarathne894
@ravindugunarathne894 4 ай бұрын
දවස් දෙකක් ගියා ඒ උනාට බිත්තට වල වෙනසක් නෑනෙ. දවසක් ගියාට පස්සෙ උඩට පල්ලෙහාට පොඩ්ඩක් ගියා දැන් එහෙමත් නෑ. මොකක්ද දන්නෙ නෑ ගැටලුව.
@himashlakshan7842
@himashlakshan7842 3 жыл бұрын
Supiri ❤🔥💯
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
Polar blue eka ඉක්මනට dennam 💞
@kavidusadaruwan2436
@kavidusadaruwan2436 2 жыл бұрын
supiri
@ytyasodhalk6076
@ytyasodhalk6076 2 жыл бұрын
kollo video eka maru mama mage fighter patuwata bittara kahamada dala wathura pal wela bring shirmp nahthi nisa kade apex eka genalla damma dan 2 mounts 1cm wage loku thama 1 cm witahrineh loku wen nah mokada e mokada karanne one saha watura pal wenawata mokada karanne
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
බිත්තර කහමද දාලා පැටව් කාලා ඉවර උනමා water change එකක් දෙන්න 50%-40% ක. පැටව් ලොකු කරගන්න තියෙන හොදම ක්‍රමවේදය ප්‍රෝටීන් බහුල ආහාර දෙන එක. බිත්තර කහ මදෙන් පොඩි කෑල්ලක් අරගෙන වතුරට කුඩු කුඩු වෙලා යන්න දිය කරන්න. ඊටපස්සේ ටික වෙලාවකින් water change එකක් දෙන්න. පුලුවන් නම් sponge filter ekk danna.
@ytyasodhalk6076
@ytyasodhalk6076 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha malu adila yan nadda
@ytyasodhalk6076
@ytyasodhalk6076 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha saha oxsigan oneda thanks good luck
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
@@ytyasodhalk6076 sponge filter ekata ehema mokut wenne naha. 💞❤
@ytyasodhalk6076
@ytyasodhalk6076 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha ok thanks bro
@Sithum_chinthaka
@Sithum_chinthaka Жыл бұрын
Bata ekka cray fish hadnna brida aiye
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
Ehema hadanna epa malli ahu unot knwa
@Sithum_chinthaka
@Sithum_chinthaka Жыл бұрын
@@AquaLabdilshanwishmitha ah hari aiyr
@thisagaweerasinghe298
@thisagaweerasinghe298 2 жыл бұрын
Superb
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
@rashinthadeshan3268
@rashinthadeshan3268 Жыл бұрын
අයියෙ මම සුදු පාට පිරිමි ෆයිටර් කෙනෙක් ගෙනව උගෙ ඔලුවට උඩින් රතුපාට ලප තීනවනෙ ඒක ලෙඩක්ද ?
@SuneethaHimi-wj7qb
@SuneethaHimi-wj7qb 3 ай бұрын
නම්බරය දෙන්න ❤️❤️❤️❤️❤️❤️🙂🤣
@tmpggunathilake2499
@tmpggunathilake2499 2 жыл бұрын
Super
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
❤Thank you
@chamindakumara4610
@chamindakumara4610 Жыл бұрын
Kanda හදනva neve uth alavanava
@aroshaanuruddha3242
@aroshaanuruddha3242 Жыл бұрын
gon hunek danna labba
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
Obatuama ithina danna tika kiynnko blnn matat danaganna
@vstickers-fortnite3821
@vstickers-fortnite3821 3 жыл бұрын
Should we boil the egg before you give it?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
Yes.Eggs should be well boiled and then given 💞
@lasidudilushka2651
@lasidudilushka2651 Жыл бұрын
White betta fish inne ka lagada
@MATTA_000
@MATTA_000 9 ай бұрын
ෆිමෙල් ට උපතින් ම බිත්තර එනවද
@kavinduishara3999
@kavinduishara3999 2 жыл бұрын
live feed tynawa oni aya kynna
@SLJOKERBOY
@SLJOKERBOY Жыл бұрын
Oyge betta ge gatiy mokakda
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
White platinum
@aquabrotherssl9823
@aquabrotherssl9823 2 жыл бұрын
අයියේ මගේ female betta ල දෙන්නෙක් කැම කන්නෙ නැනෙ ඇයි ඒ විසදුමක් නැද්ද ඒක්කෙනෙක් නම් දැන් දවස් ගානකින් කාල නැත මට බයේ බැ මොකක් හරි කියන්නකො 😨😧😭😭😭🐟
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
ඇගේ කොරපුතු ඉදිමිලා වගේද.. ?
@aquabrotherssl9823
@aquabrotherssl9823 2 жыл бұрын
Naa dropzy nemei aiye hondata innawa jama kanne naa 😭😭😭
@gihanranasingha726
@gihanranasingha726 9 ай бұрын
අයිය මමත් හැදුවා ඔක්කම මැරැනා
@agnuwancharithcharith2868
@agnuwancharithcharith2868 2 жыл бұрын
man lage innawa red tail betta fish petaw innawa eyalage 60 vithara 🥰
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
😍😍😍
@agnuwancharithcharith2868
@agnuwancharithcharith2868 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha 🥰
@arowanafishone
@arowanafishone 2 ай бұрын
❤❤❤
@YohanMalith-s9k
@YohanMalith-s9k Жыл бұрын
අනේ අයියේ මගෙත් ඉන්නවා පැටව් වගයක් ලොකු වෙන්නේ නැහැනේ
@YohanMalith-s9k
@YohanMalith-s9k Жыл бұрын
කැම දැම්මහාම කන්නේත් නැහැ
@deepani6546
@deepani6546 3 жыл бұрын
පැටවු ආරක්ෂා කර ගන්නෙ කොහොමද
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
පැටවුන් ආරක්ෂා කරගන්නේ කියන්නේ හොද පිරිසිදු වතුරකට මිතලින් බ්ලු පෝඩ්ඩක් දාලා තියාග්න්න.. මාත්‍රාව වැඩි කරන්න එපා.. මතක ඇතුව පැටව් පීනන්න ගත්තාම පිරිමි සතාව අයින් කරන්න.. sponge filter එකක් පුලුවන් නම් use කරන්න පැටව් නිදහසේ පීනන්න පටන් ගත්තට පස්සේ.. එහෙම ලොකූවට කරන්න කියලා දෙයක් නැහෑ.. water changings දෙන්න 10% වගේ.. පරිස්සමෙන් ඒක කරන්න.. oxygen බටේකට air stone එකක් ගහලා ඒක ටැංකිය අතුලට දාලා වතුර අදින්න.. එතකොට පැටව් එන්නේ නැහැ. Safe 💞🙌
@deepani6546
@deepani6546 2 жыл бұрын
oyage patau kiyak loku wela kiyak marunada
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Pataw 38 නිරෝගීව ඉදියා.. 8 denek witara nAthi una..
@AntonyJayalath
@AntonyJayalath 10 ай бұрын
මව් සතාට කැම දෙන්න එපාද..දුන්නොත් අවුලක්ද ....
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 10 ай бұрын
Na ehema aulk naa
@PermeantDash
@PermeantDash 3 жыл бұрын
Batta fishගෙ තුවාල. උනොත් මොනවද කරන්නේ?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
තුවාල කියන්නේ කොටලා ඇති විච්චද, නිකම්ම ඇගේ හැදිච්චද ? ටැංකියේ තිබ්බ දේවල් නිසා ඇති උන දේවල්ද?. කොටලා හරි ටැංකිය තිබ්බ දේවල් නිසා ඇතිවිච්චටනම් ඉතින් මිතලින් blue හොදා.. Aquarium salt පොඩ්ඩකුයි මිතලින් blue ටිකකුයි දාලා තියන්න.. කොට්ටම්බා කොලයක් එහෙම දාලා තියන්න පුලුවන්නම් හොදයි
@kumuduniroshani9412
@kumuduniroshani9412 8 ай бұрын
😮😮😮😮😮😮😊😊
@r.t2226
@r.t2226 2 жыл бұрын
Dawas 1 ekak ගිහිලක් තාම බිත්තර දාල නැහැ නේ මගේ betta ලා
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Thawa tikk blnna
@TheekshanaChamithu-p6n
@TheekshanaChamithu-p6n Жыл бұрын
බේසම් වල බැරිද
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
Amarui
@Sura-rl1zt
@Sura-rl1zt 3 жыл бұрын
👍👍
@slaquaboy7092
@slaquaboy7092 3 жыл бұрын
Godak deewal dhenagaththa
@WaligamaSuminda
@WaligamaSuminda Жыл бұрын
🥰😍🥰
@deepani6546
@deepani6546 3 жыл бұрын
බිත්තර දාන්න කලින් බ්ට හදන බබල් නෙස්ට් එක කැඩුනොත් මොකද කරන්නේ
@deepani6546
@deepani6546 3 жыл бұрын
kiyannako
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
එහෙම නිකන් කැඩෙන්නේ නැහෑ nest එක. පිටින් මොහරි උනොත් හෝ female ඒක කඩලා දැම්මොත් තමා.. .. කැඩුනොත් ඉතින් එයා ආයේ ඒක හදනවා.. ගෑනු සතාව පොඩ්ඩක් පෙන්නලා video එකේ විදිහට කරන්න.
@deepani6546
@deepani6546 3 жыл бұрын
thanks
@thethlaedema2016
@thethlaedema2016 Жыл бұрын
@itzax1Lk
@itzax1Lk 3 жыл бұрын
කව්ද අයියෙ එයා beta type එක
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
White platinum
@binal_samarawickrama_2024
@binal_samarawickrama_2024 3 жыл бұрын
Elephant ear white platinum
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
@@binal_samarawickrama_2024 💞🙌
@itzax1Lk
@itzax1Lk 3 жыл бұрын
@@binal_samarawickrama_2024 ආ
@A么-n2b
@A么-n2b 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha mn lagath inne eleph ant ear white platinum kenek😊
@rakitha4546
@rakitha4546 3 жыл бұрын
Thankyou
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
😁Welcome..
@udeniwijewardhana-ir4tl
@udeniwijewardhana-ir4tl 10 ай бұрын
කොහොමද හොයාගන්නෙ උන් බිත්තර දාන්න ලැස්ති කියලා
@dananjayasudesh869
@dananjayasudesh869 2 жыл бұрын
Machan mata white betta kenek ganna thenak contact karala dennako
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Oya rathnapura awata kenek nam set kalla denna පුළුවන්. Dura pattakanm wadiya mn danne naha brother.
@dananjayasudesh869
@dananjayasudesh869 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha man salawe kosgma hriye
@nethushiashinshanie3562
@nethushiashinshanie3562 2 жыл бұрын
Kohed thana
@ridmitharaka129
@ridmitharaka129 2 жыл бұрын
food varga
@NilanthaNilantha-kc5yc
@NilanthaNilantha-kc5yc 5 ай бұрын
මන් ළ
@gamer12.946
@gamer12.946 2 жыл бұрын
පිරිමි එකා බිත්තර කන්නෙ නැද්ද😢
@gamer12.946
@gamer12.946 2 жыл бұрын
මගේ එකා කනවා වගෙ පේනවනෙ
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Ee knwa neme
@gamer12.946
@gamer12.946 2 жыл бұрын
Hm😌👍 thank you✌️
@gamingrobiyt3050
@gamingrobiyt3050 2 жыл бұрын
Mn බිත්තර කහ මද නිකන් දැම්මේ 😭😭😭 okkama maruna
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Aiyo ☹️
@gamingrobiyt3050
@gamingrobiyt3050 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha me aiye breeding karanna puluwanda eka sarayak breedung karapu male female dennek
@yakaman9986
@yakaman9986 2 жыл бұрын
👍
@maheshatapattu302
@maheshatapattu302 Жыл бұрын
Oyage contact ekak denawada?
@HomesSH
@HomesSH Жыл бұрын
ගෑනු සතා ඔය බිත්තර කනව නෙවේ එයාත් බිත්තර අහුලල උඩට ගෙනත් අලවනවා.හොඳට බලන්න
@priyangikajayaweera4855
@priyangikajayaweera4855 Жыл бұрын
Thank you
@GaminiJayathissa-q4m
@GaminiJayathissa-q4m Ай бұрын
ඔයාගෙ නම්බරය දෙන්නකො
@SuneethaHimi-wj7qb
@SuneethaHimi-wj7qb 3 ай бұрын
නම්බරෙ දෙන්න
@ummulhaseena9439
@ummulhaseena9439 2 жыл бұрын
නියමයි👌
@virajmadushan-h9o
@virajmadushan-h9o 24 күн бұрын
superb
@madusewwandi1094
@madusewwandi1094 Жыл бұрын
Supiri
@TharushaNethsara-po1ih
@TharushaNethsara-po1ih 3 ай бұрын
👍
@DilshanPerera-kn9oy
@DilshanPerera-kn9oy 17 күн бұрын
Betta Breeding 1st episode
12:58
Water Villa Aqua Farm
Рет қаралды 13 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 57 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 7 МЛН
Parisaraya Marai, About Betta Fish and beading
11:59
Parisaraya Marai
Рет қаралды 74 М.
Betta Fish Breeding Easy and Correct way. Step by Step 4K video
16:48
Ceylon Pet Hub
Рет қаралды 33 М.
BETTA fish GROWTH ( from Eggs -  3 months )
8:09
Bije Aquatics
Рет қаралды 1,3 МЛН