No video

arabic food chicken majboos අරාබි කෑමක් චිකන් මජ්බූස්

  Рет қаралды 193,039

Kanthi Family Cooking

Kanthi Family Cooking

2 жыл бұрын

arabic food chicken majboos අරාබි කෑමක්

Пікірлер: 269
@kumaripuspara9102
@kumaripuspara9102 11 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරිය ඔබට ලොව්තුරා තථාගත අමාමෑනී සම්මාසම්බුදුරජානන් වහන්සේ ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹 🇰🇼 🌹❤️🌹❤️🌹🇱🇰
@latakumari2638
@latakumari2638 8 ай бұрын
දන්නේ නැති අයට ගොඩක් වැදගත් බුදුසරනයි ඔයාට මම කුවෙට්
@monika-1760
@monika-1760 Жыл бұрын
ඔයාගේ වීඩියෝ ඒක හරිම පහැදිලියී බොහොම ඉස්තුති
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
අපේ ගෙදර නිතර හදන කෑමක් මජ්බුශ්..
@sadanathusari5999
@sadanathusari5999 2 жыл бұрын
මෙය ගොලු ද
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@malishamalisha7597
@malishamalisha7597 2 жыл бұрын
mulakiya kiyanne sinhalen mokadda eke nama lankawe kohenda ganna thiyenne kheda ewa
@malithlasanga8261
@malithlasanga8261 Жыл бұрын
😂❤❤ඞ😂ඞෂෂ
@ChandraKanthi-eb5ns
@ChandraKanthi-eb5ns 17 күн бұрын
ඔයට ගොඩක්ම ඉස්තුති යි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rohinigamage5990
@rohinigamage5990 2 жыл бұрын
රසට ඇතිනේද නංගි ඔයාට තවතවත් ශක්තිය දහිරිය ලැබේවා තෙරැවන් සරනයි🙏අල්ලා දෙවිපිහිටයි🌹
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@rohinikp3299
@rohinikp3299 2 жыл бұрын
හැමෝම ගෙයින් ගෙට උයන විදිය වෙනස් ඒකයි ..ඔහොම නෙවෙයි කියන්න එපා ...අපේ ලන්කාව ගත්තොත් ඒත් වෙනස් නෙ...ඔබේ උත්සාහය ඉතා අගෙයි ...මමත් අව්රුදු 6 වැඩී කුවේට් හිටියා ඉව්වා..පොඩි වෙනස්කම් තියෙනවා ....හැබැයි බේලීෆ් කියන්නේ දවුල් කුරුදු නෙවෙයි නේද ...දෆ්නි....මෙහෙ තියෙනවා ඕන තරම් ...cyprus වල....බුදු සරනයි ...දෙවි පිහිටයි...
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@InduMathi-tq9dp
@InduMathi-tq9dp 4 ай бұрын
Oyata godak stutei. Mata watinama vidiyowak meika❤❤❤😊❤❤❤
@user-jd8vw5ts1b
@user-jd8vw5ts1b 2 жыл бұрын
මරු නoයා අල්ලා දෙවියන්ගේ පිහිටයි ජය වේවා ජය ආදරෙයි ❤️❤️❤️❤️❤️ බුදු සරණායි ඉදිරියට යන්න ලැබ්බෙවා😘😘😘😘😘❤️❤️❤️ මම කුවේට්
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
බුදුසරණයි
@RasataGunataAdarayen-mo7pl
@RasataGunataAdarayen-mo7pl 9 ай бұрын
බොහෝම රසවත් රෙසිපියක්
@user-ex1lm5qh8m
@user-ex1lm5qh8m 5 ай бұрын
Godak pahadilwa thinawa Kenekuta puruduwenna hodai budusaranai oyata
@chandirikapamakumari7276
@chandirikapamakumari7276 2 ай бұрын
Good luck❤❤❤❤
@upulbandara3545
@upulbandara3545 2 жыл бұрын
මම ආසම රස කෑමක් 👌👌👌
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@priyanthirathnayake5766
@priyanthirathnayake5766 2 жыл бұрын
ඔයාගෙ උත්සාහය අගය කරනව අක්කි ඔකට තව දෙවල් එකතු වෙන්න ඔනි dri lemon අනිවාර්යයෙන්ම ඔනි ඔයා ඔයිල් දානවත් ගොඩක් වැඩියි gee oil තමයි use කරනෙ දකූස් එකත් ඔයාට වැරදුනා සමහර විට ගෙවල් වල නම් වැඩ්‍ වියදම් නැතිව ඔහොම හදනව ඇති majboos rice එක හරිම රසයි ච්කන් එකත් 5 minute විතර oven දාල තමයි ගන්නෙ බත් එක ganis කරන්නත් කජු.පලම්.b.onions බැදල එහෙම ගන්න ඔනි good luck akke oyata
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@nayanapriyagi8924
@nayanapriyagi8924 2 жыл бұрын
Ow godak ten weraduna
@A.M.C.Adikari
@A.M.C.Adikari 5 ай бұрын
👍👍
@lalithanimalka1134
@lalithanimalka1134 2 жыл бұрын
Wooow wooow wery good 👍
@Deebika0420
@Deebika0420 3 ай бұрын
❤🎉👍
@SuwarnaLatha-kl4ql
@SuwarnaLatha-kl4ql 3 ай бұрын
@malanirathayake9121
@malanirathayake9121 6 ай бұрын
පළමු ව කුකුළා දෙකට කපා ගන්න ඉන් පසුව හොදට හොදා ගන්න ලුණු දෙහි කහකුඩු දාලා හොද ට හොදා ගන්න. ඉන් පසුව ළුණු සුදු ළුණු හීනිවට කපා ගන්න ඉන් පසුව තෙල් ටිකක් අරන් ලිපේ තියලා ළුණු සුදු ළුණු දමා ගන්න රන් වන් පාට ට බැහද ගන්න ඉන් පසුව කුකුළා දමන්න හොද ට තෙලේ හේමසි කර ගන්න ඉන් පසුව වතුර දමන්න දෙව් පිහිටයි ඔයා ලාට
@upulupul8528
@upulupul8528 2 жыл бұрын
Wow nice one 👌👌👌👍👍
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 Жыл бұрын
Hmmm👍
@pradeepkeragala4477
@pradeepkeragala4477 Жыл бұрын
Good job👍👍👍👍
@rajusalwa7544
@rajusalwa7544 2 жыл бұрын
Super recipe 👍
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@ashasherifa5014
@ashasherifa5014 2 жыл бұрын
Serama beluva
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@agsusansusan9985
@agsusansusan9985 Жыл бұрын
Ohoma nevei halo majibus hadanne
@kawsargazi9569
@kawsargazi9569 2 жыл бұрын
අනේ කුවෙිටිවල හැම ගෙදරම දවල් කැම ඔක තමයි අපිට නමි ඵපා වෙිලා තියෙන්නෙ ලන්කාවෙි හල් මැස්සෝ තෙල් දලා සමිබොලයක් හදා ගත්තහම මෙිවිවා පරදයි
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@user-pr5zb9px9w
@user-pr5zb9px9w Жыл бұрын
Good jod
@anushalanka274
@anushalanka274 Жыл бұрын
අනෙඔයාහදන්ඩදන්නරමැජ්බුස්එකමමඅවුරුදු10උයනවාඅරාබි්ගෙදරකකුවෙිටිඑකමගෙදරඔයවැරදියිහදනවාඅනෙපවුඔයා😄😄😄😄😄😄😃😃😃
@rajamanthrinandagalwaduged7922
@rajamanthrinandagalwaduged7922 2 жыл бұрын
Thanks ..man hoya hoya hetiye resapy eka meka man kala theyanawa saudi walade eth hadana heti dan nethuwa hetiye ..harima rasai ..☺☺💞💞💞
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@napuri156
@napuri156 2 жыл бұрын
අපේ ගෙදර නම් ඔය ව්දියට කෑම හදනවා ම්ම් හරිම රසයි😍👌
@walkukula5115
@walkukula5115 2 жыл бұрын
Ehemada gedara arabi aya innawada
@napuri156
@napuri156 2 жыл бұрын
@@walkukula5115 ai lankawe apita kanna hoda nedda😀😀😀
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@rarashanjana4803
@rarashanjana4803 2 жыл бұрын
සුද්දී ඔයා කොයි රටේද🙂
@napuri156
@napuri156 2 жыл бұрын
@@rarashanjana4803 lankawe inne❤️😁
@AnuladudusaranaeeWathi
@AnuladudusaranaeeWathi 2 жыл бұрын
Subawewa.budusaranae
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@kumudunirosha4348
@kumudunirosha4348 2 жыл бұрын
Ow mamath kuwet wala mhema thamai euwee gein geta wenai.oyata ediriyatama yanna wasanawa labewa.
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks 👍🏻
@napuri156
@napuri156 2 жыл бұрын
තක්කලි ටිකකුත් දැම්ම නම් තවත් රසවත්😀😀
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
මම තක්කාලි බ්ලෙන්ඩර් කරල දානව..
@napuri156
@napuri156 2 жыл бұрын
@@janakeemuthukumarana8875 😀👌
@englishmastersl
@englishmastersl Жыл бұрын
Good
@preamalalPreamalal
@preamalalPreamalal 6 ай бұрын
mata rum ekak one farawaniya walin
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
Tasty very good
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@dammedamme4716
@dammedamme4716 Жыл бұрын
Majboos hadana krma godak tiynawa mekth hodai oyata thnks
@ronidil1018
@ronidil1018 Жыл бұрын
Man haduva godak rasata ava godak thanks
@user-bb8rl1cu5t
@user-bb8rl1cu5t 9 ай бұрын
Hodai
@i.a.u.a4480
@i.a.u.a4480 2 жыл бұрын
මං හිටපු ගෙදර මේ විදිහටම තමා හදන්නේ
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@malikamalika6869
@malikamalika6869 2 жыл бұрын
ANEE AY CHICAN NATANA VATHURATA DAMME.ay ara lunu akata dala thempRadu kare naththe.pls kiyanna.mn themparadu karano nechican.pls replay ok
@rohinipra1782
@rohinipra1782 2 жыл бұрын
ඔයා හරි මමත් චිකන් ටික මුලින්ම තෙම්පරාදු වට දාන්නෙ.තක්කලිත් දානව.චිකන් ටික අවන් එකේ දාලත් රෝස් කරනව
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@senarathbalasuriyage9788
@senarathbalasuriyage9788 2 жыл бұрын
Good respec ❤❤❤
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@mohammadkamil2989
@mohammadkamil2989 2 жыл бұрын
very nice to see this ,,crushed carrot,leeks,onion can add these are optional very good go ahead best of luck
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@thimirahasaranga8976
@thimirahasaranga8976 2 жыл бұрын
Oya widihata thel keewoth lankawe minissu merei arabiyanta salli thiyena nisa america hari ledawalata beheth gani apitanam owa apa thanks oyata
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
🌹❤️💕🙏
@laksirigunasena4868
@laksirigunasena4868 2 жыл бұрын
Top top
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
හරිම රසයි මැජ්බුස්🌹
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@waninayekasrb9446
@waninayekasrb9446 2 жыл бұрын
Math asai habai mama. Saudi kama hadanna dannawa Kuwait nam danneee manike
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@leelaleela3025
@leelaleela3025 2 жыл бұрын
මමත් කුවේට් වල අවුරුදු 25 වෙනවා ඔහෙම නෙමෙි උයන්නෙ කොයි තුනපාහ කුඩු හදන විදිහ වැරදි
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@hannan1460
@hannan1460 2 жыл бұрын
හදන විදිය.වැරදි තමයි
@gfffggf3071
@gfffggf3071 2 жыл бұрын
mama dan aurudu 20 ak kuwat aka inna ma gadara vitarak aurudu 11 hak oya mona macihi busda ana tuna paha danna na nodanna magul nokara inna oona
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@nilanthinilanthidissanayak4609
@nilanthinilanthidissanayak4609 2 жыл бұрын
Thank you for vedio
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
සොරි dear මැජ්බූස් මෙහෙම නෙවෙයි හදන්නෙ 🤗🤗
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@klkanthiklkanthi8508
@klkanthiklkanthi8508 Жыл бұрын
එහෙනම් කොහොම ද ඔයා හදන්නේ
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
එක එක ගෙවල් වල හදන විදිය වෙනස්.මේකටග්‍රීන් පෙපර්, තක්කාලි,ඉඟුරු,තුනපහ ටිකක්,සුදු ලූනු හීනිවට කපලා තෙම්පරදු කරලා මේ විදියටම හැදුවම තව රසයි.
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 9 ай бұрын
Mehema thamai halo
@ishanineranjala1996
@ishanineranjala1996 3 ай бұрын
මන් හදන්නෙත් මෙහෙම නෙමේ
@laksirigunasena4868
@laksirigunasena4868 Жыл бұрын
Helu 🔥
@rajusalwa7544
@rajusalwa7544 2 жыл бұрын
Nice
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@srimathykumuduni5157
@srimathykumuduni5157 2 жыл бұрын
Mage asama kemak harima rasai meeka👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@dedunukanchana4713
@dedunukanchana4713 2 жыл бұрын
Bath එකට තක්කාලි ටිකක් amu මිරිස් karal ටිකක් dammanam තවත් rasai nanga
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@mdsaffry4764
@mdsaffry4764 2 жыл бұрын
hum oya heduwa hari kaha wedi baharat musakkil tehedi bagayak danna tawat rasai hadala balanna
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@ashasherifa5014
@ashasherifa5014 2 жыл бұрын
Full videos see
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@varnasrilanka7410
@varnasrilanka7410 7 ай бұрын
Ohoma nawai hadanne ko th unaoaha 😅😂
@razakhasan8879
@razakhasan8879 2 жыл бұрын
majboos ekata kadala parippu. loonu daala hadhana aashu ekaka hadhanna oni
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@nasminaasim9799
@nasminaasim9799 2 жыл бұрын
Dakkus walata siyabala dannha
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@RaniRaniDRani
@RaniRaniDRani 2 жыл бұрын
ජයවේවා✌️✌️✌️
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@nasminaasim9799
@nasminaasim9799 2 жыл бұрын
Mama adanne ratu patata
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@priyakuwait1000
@priyakuwait1000 2 жыл бұрын
Thanks jp Kuwait sitha
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@sudu-gb9yf
@sudu-gb9yf 2 жыл бұрын
Rasa bathak et meya resapiya harida
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@Nisha-hd7eg
@Nisha-hd7eg 2 жыл бұрын
Mama 15 years baharain hiteya. ohoma namay hadennay.thunapaha nathuwa oka kohomadda hadennay .rasa annay Arabic thunapa ha dammothnay annay.🤔🤔🤔🤔kaha godak wedi.ohoma haduwoth oya yaku apiwa puchchala marai. Oya kama harema rasai.amu tomato podewata kepannay kotuwayata..oil wede. Bathata thunapaha add kerenna ona tomato kapala dannawa. Black pepper ko chicken akata. Oya kama harema rasai.oya nangi weday anagenna
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@user-xw3dc6kd8z
@user-xw3dc6kd8z Жыл бұрын
හොදයි ලස්සනයි go
@kahlfanalriamy2899
@kahlfanalriamy2899 Жыл бұрын
කුමාරී
@agsusansusan9985
@agsusansusan9985 Жыл бұрын
Ratu para venna ona
@priyanthimala2298
@priyanthimala2298 Жыл бұрын
Thanks
@sandeyakumari6262
@sandeyakumari6262 2 жыл бұрын
Apinam ohma newei hdanne
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@vijjenasrinu7955
@vijjenasrinu7955 2 жыл бұрын
මම කුවේට් sita කුමාරි kurunegala 🙏🙏🙏
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@chandrachandra7998
@chandrachandra7998 8 ай бұрын
😮😮
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
Mama කුකුළන් thenparadu කරනවා
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@somasoma6189
@somasoma6189 2 жыл бұрын
Aurudu 17 mamath me batha haduwa .niyamai rasa Dan mama Lanka wa kanne thirhanawa
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
ලංකාවෙත් හදාගන්ට පුලුවන් නේ
@sudu-gb9yf
@sudu-gb9yf 2 жыл бұрын
Ubata kathakaranna barinam yatin dapan karanna ona de
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@chamiladarshana8430
@chamiladarshana8430 2 жыл бұрын
👍👍👍👍
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Ай бұрын
දවුල් කුරුදු නෙමෙයි බේලිෆ් නේද
@nasirkwt9200
@nasirkwt9200 2 жыл бұрын
Oya vidiyata neme hadanne
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@sudusir3123
@sudusir3123 2 жыл бұрын
Aiyo me batha mehema neme uayanne
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@rohinipra1782
@rohinipra1782 2 жыл бұрын
ප්ලීස් ඔයාගෙ රෙසිපි එක දාන්නකෝ.
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
ඒකනෙ අනේ මමත් බැලුවේ
@tastycook2934
@tastycook2934 2 жыл бұрын
Koo dried lime . Mama lebaniese restaurant ekakin kawa habai dried lime thiyanawa mee bathee
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@sarahanthony7973
@sarahanthony7973 2 жыл бұрын
Baladdith appiriyai mamath enna rata ath ohomanam hadanne ne gahala pannai Arabic
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@annekumari7160
@annekumari7160 Жыл бұрын
akke oke oya hadanne kuwet wala idalada
@leenarodrigo9868
@leenarodrigo9868 2 жыл бұрын
කුරුදු කනවා මිසක් දවුල් කුරුදු පොතු කන්නෙ නහා .🤩🤩🤩
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@sasmithadisanayaka
@sasmithadisanayaka 4 ай бұрын
ගෙදරින්.ගෙදර.වෙනස් උයන.ව්දිහ......
@piumivitanage9949
@piumivitanage9949 2 жыл бұрын
😋
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@kuwitwerkasac3995
@kuwitwerkasac3995 2 жыл бұрын
Resepi balala hadadde Maka netharama hadana Aya ennawe a Aya laga kema ahanna
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@chamindumadushanka7860
@chamindumadushanka7860 2 жыл бұрын
Machabus.mehema.newei.hadanne.nangi.
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@anushaanusha7994
@anushaanusha7994 2 жыл бұрын
apinm madras curry pawder akethu kerenews
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@wimalawathimenike2610
@wimalawathimenike2610 2 жыл бұрын
Appoo ohoma newei had Anne වරදී ane
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@merilfernando2883
@merilfernando2883 2 жыл бұрын
Me bath ekata kiyanne kapsa kiyala neda
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@manojjayasingha5772
@manojjayasingha5772 2 жыл бұрын
Ko apita...
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks ..ewuwa labunnedda
@disnadisna5303
@disnadisna5303 11 ай бұрын
❤❤❤❤❤
@chandirikapamakumari7276
@chandirikapamakumari7276 2 ай бұрын
එයාලට තෙල් නැත්තම් තමයි මැරෙන්නෙ
@foziya837
@foziya837 Жыл бұрын
UAE ማጅቦስ asayin mare
@malikahemalatha1878
@malikahemalatha1878 2 жыл бұрын
Madaras curry powder ko
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
❤❤❤
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@sameerasameera2890
@sameerasameera2890 9 ай бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️👌
@sudu-gb9yf
@sudu-gb9yf 2 жыл бұрын
Uba uyana vihata iuwoth mun maranaws yako kiyapan watura onatharam kiyala
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@areshaaresha8472
@areshaaresha8472 2 жыл бұрын
👍👍👍
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@user-hy4qw4rh4f
@user-hy4qw4rh4f 11 ай бұрын
තෙල් කවල මරන්න ද හදන්නේ ඔහොම තෙල් කෑවෝ වැඩි කල් උ ජිවත් වෙන්නේ නෑ
@trishimadias2354
@trishimadias2354 2 жыл бұрын
2
@kanthifamilycooking2470
@kanthifamilycooking2470 2 жыл бұрын
Thanks
@kumariudani9291
@kumariudani9291 9 ай бұрын
ගෙයින් geta..uyana.widiya.wenas
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 127 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Arabian dish ‘Chicken majboos
13:14
Mr Arif Chef
Рет қаралды 1 МЛН
මාසයකින් අරාබි කතා කරමුද?වචන 50ක් ✈️📚।02 කොටස।Arabic with sha
6:12
Arabic with sha - අරාබි,සිංහල,හින්දි
Рет қаралды 22 М.
Chicken machboos recipe || Kuwaiti traditional dish
5:07
Good Foodies
Рет қаралды 322 М.
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 127 МЛН