චිකන් බිර්යානි හරියටම හදන විදිහ Perfect Chicken Biryani. Chicken Biryani in Sinhala. by Chef Shani.

  Рет қаралды 771,489

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

හැමෝම කන්න කැමති චිකන් බිර්යානි, මේ විදිහට හදල බලන්නකො.
බත් එක බේරි කර ගන්නෙ නැතුව ලස්සනට බත් ඇට වෙන් වෙන්න උයාගන්න හැටි විතරක් නෙමේ. රස වගේම , සුවඳ බිර්යානි මසාල එකත් ගෙදරදිම හදාගන්න විදිහ දැනගන්න කැමති ඔයාලට, මම හදන හැටි පැහැදිලිව බලන්න පුලුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 833
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් වටිනවා නියම බිරියානි එකක් හදනවා අද තමා දැක්කේ ස්තුතියි සහෝදරි 💥💥💥😋😋😋❤❤🙏🙏👌👌👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you brother 🙏
@yapayapa1094
@yapayapa1094 Жыл бұрын
ස්තුතියි ⁣හැමෝටම හොදටම තේරෙන විදියට කියලා දෙනවා ❤️👍👌
@harshanipiumika3184
@harshanipiumika3184 Ай бұрын
ඔයා මස් කොච්චරකටද එ ප්‍රමන දැම්මේ
@karunaaluvihare9340
@karunaaluvihare9340 Жыл бұрын
බෙහෙවින් ම ස්තුතියි ඔබතුමියට .. අද තමා හරිම බිරියානි එකක් හදන හැටි දැනගත්තේ .. ඉතින් ඔබතුමියට නැවත වරක් ස්තුතිය පලකරමින් නිදුක් නීරෝගීමත් වාසනාවන්ත ජීවිතය කට ආසිරි පැතුම් ....
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
කුවේට් ❤️💕 ගොඩාක් වටිනවා සොයුරියේ 🌹❤️💕
@sadunilakmali5670
@sadunilakmali5670 20 күн бұрын
ආසවෙන් බෙලුවට මේකට ඕන දේවල් ගෙදර අහලකවත් නෙති මන් වගේ අසරණ අය තව ඉන්නවදෝ.....😢
@nimalisubashini5901
@nimalisubashini5901 Жыл бұрын
ඔයාගෙ receipe එකට හැදුවා හරිම රසට ආවා thank you
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 2 жыл бұрын
නියම බිරියානි රෙසිපිය මේක තමයි..ස්තුතියි.. හොදම බාස්මති වර්ගයක් නම කියන්නකො.
@kalpani7054
@kalpani7054 2 жыл бұрын
ඇන්කර් බාස්මතී
@shanthinamanayaka6597
@shanthinamanayaka6597 24 күн бұрын
ගොඩක් ස්තූතිය .මේ විදියට අනිවාර්යෙන්ම හදලා බලනවා .බුදු සරණයි
@virajshashika161
@virajshashika161 2 жыл бұрын
හරියටම biriyani එකක් හදන විදිය ඉගෙන ගත්ත අද තමයි.. ස්තුතියි ඔබට!!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐🥰
@SanayaSanaya-sr3gr
@SanayaSanaya-sr3gr 4 ай бұрын
Thanks ,madam mn,කුවේට් ,inne,mn,uyanna,danne,ne ada,biriyani hadanna,kiuwa mn oyagen balagena haduwe rasai kiuwa thanks madam
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
හරිම සතුටුයි, නොදන්න දෙයක් තිබ්බොත් අහන්න..❤️
@rohinihemalatha7961
@rohinihemalatha7961 Жыл бұрын
ලස්සනයි .බුරියානි එක මම හැදුවා .මට දෙන්න ඉස්සො බුරියානි එකක් හදන.විදිය.. බුදු සරණයි ඔයට .❤💕
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ada kanna gedara nan haduwa habai video kare na..ikmanin aran ennan honde..❤️
@kumarikumari7136
@kumarikumari7136 2 жыл бұрын
මිස් ඔයා හරිම පැහැදිලිව කියලා දුන්නා ගොඩාක් ස්තුතියි❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 👍 🥰
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
හොදයි මම හැදුවෙ රිසෙ කුකර් එකේ චිකන් එක හොදට හැදුනට පස්සෙ හාල් දැම්මෙ. අද ඉදල මේ ක්‍රමයට හදනවා 🙏 ස්තුතියි ඔයට දුව. 👍👍🌺🌺🌺❤️❤️❤️🌺🌺🌺👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 👍
@chinthasirisena5820
@chinthasirisena5820 2 жыл бұрын
බොහොම ස්තුතියි. සාදන නියම ක්‍රමය කියලා දුන්නාට. You are really correct . Most people just mix every thing and call biriyani. May be you can call those recipes BURIYANI.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😅🥰💐
@kssagini7821
@kssagini7821 2 жыл бұрын
ඔන්න මමත් බලවා මම ඩුබායි යන්න ඉන්නේ උයන්න ඩුබායි එකටත් මේ කෑම අයිතියි නේද
@nnissanka8167
@nnissanka8167 2 жыл бұрын
Exceptional, Thanks... Mam try to do some videos of Thai Green , Red and Yellow curry paste recipes. Cheers...............
@seethapadmini6132
@seethapadmini6132 2 жыл бұрын
දුව ඵලවලු බිරියානි ඵකට ඵලවලු ටික ඵක්කරන්නෙ කොහොමද නියම විදිහට කියලා දෙන්නකො
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Man video ekak ikmanin aran ennan auntie..🥰💐
@kumariceylon9667
@kumariceylon9667 Жыл бұрын
මම මේවිදියටම බුරියානි එක හැදුවා ඇත්තටම ගොඩක් රසයි සුවදයි තැන්ක්ස් ඔයාට ❤❤❤
@ollice3465
@ollice3465 22 күн бұрын
Hoda pehedili kirimak meka. api heduwa me widihatama meka balagena. Mulu gema suwadai. 🥰 rasath ewagemai. Thank you.
@roicefernando1857
@roicefernando1857 9 ай бұрын
Oyawa subcribe karala goda kal cristmas ekata hadala kiyannam rasa ❤❤❤ jesupihitai
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🙏🙏🙏
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
කඩෙන් ගෙනාවම තෙල් බටර් වැඩි කෑම තමයි කාල ලෙඩ හදාගන්න වෙන්නෙ ඉතිං ගෙදරම තෙල් අඩුවෙන් යොදාගෙන මේ වගේ බිරියානි එකක් නමි සුපිරි
@KawindiJayasooriya
@KawindiJayasooriya 9 ай бұрын
මාත් ගෙදර හදන්නෙ❤ මං කුවෙට් යන්න ඉන්නෙ ඔයාගෙ ව්ලොග්ස් ගොඩක් බැලුව මේ ටිකේම..අරාබි බත් වර්ග...මන් ගෙදර ඒව හදනවා
@maleedesilva6061
@maleedesilva6061 9 ай бұрын
@@KawindiJayasooriya ගොඩක් ස්තුතියි අලුතෙන්ම එනව නමි දෙයක් ඉගෙනගෙනම එන එක වාත්ම හොදයි.අවංකව පිලිවෙලට වැඩ කරනව නමි වරදින්නෙ නැහැ ඔයාට බුදු සරනයි
@nimaliperera7664
@nimaliperera7664 24 күн бұрын
මම අද බිරියානි හැදුවා ඔයාගේ recipe එකට. රසට ලස්සනට තිබුනා. ස්තූතියි.
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
@@nimaliperera7664 🥰❤️
@pramilahettiarachchi7930
@pramilahettiarachchi7930 Жыл бұрын
හොඳින් පැහැදිලි කරලා දුන්නට බොහෝ ම ස්තුතියි ඔබතුමියට ...🌷🌷
@sheilaranawana7201
@sheilaranawana7201 3 ай бұрын
@Statusboyh1632
@Statusboyh1632 Жыл бұрын
😋😋supiri බිරියානී එක 😋😋👌
@manelsomalatha6607
@manelsomalatha6607 Жыл бұрын
මෙහෙම හදනකොට තටිටු වශයෙන් දැමිමත් කමක් නැද්ද බත් තටිටුවට මස් තටිටුවයි ආයෙම බත් එහෙමත් හරි නේද. ස්තුතියි........
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow enema Thomas.. 🥰
@lalithawijesinghe6581
@lalithawijesinghe6581 11 ай бұрын
පැහැදිලි කිරීම ගැන අපි සතුටු වෙනවා
@sachinikaushalya5916
@sachinikaushalya5916 Жыл бұрын
අද මං මේ කියපු විදියටම හැදුවා ..හරීම රසට ආවා බිරියානි එක..බොහොම ස්තුතියි චෙෆ් රෙසෙපි එකට..❤😍
@sanjurashmika9935
@sanjurashmika9935 10 ай бұрын
හරි වචනෙ ශෙෆ්
@nalaniranasinghe3352
@nalaniranasinghe3352 2 жыл бұрын
මට නම් පෙරාක් වටිනවා තෙරැවන් සරණයි
@tusharatushara5960
@tusharatushara5960 Жыл бұрын
වැඩ්‍ ය කියවද්දි ඒක බලන්න එපා වෙනවා ඉක්මනින් හදන්න බලන්න😮
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Awashya dewal Nokiya ikman kalata wadak nane..mata one hariyata ,rasata kanna puluwan widihata kiyala denna..❤️
@subasinisuwendika
@subasinisuwendika 9 ай бұрын
අක්කා බොහොම ස්තූතියි මම සවුදි අරාබියේ ඉන්නෙ මැඩම් බාබා බේබිලා කෑවා
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
❤️
@rosafernando7294
@rosafernando7294 Жыл бұрын
හරිම ශෝක් පැහෑදිලී ඔබට ස්තූති ❤
@vindysanju5016
@vindysanju5016 2 жыл бұрын
මේ අරන් තියන බාස්මතී හාල් වර්ගය මොකද්ද කියන්න පුලුවන්ද
@suneethadavid9878
@suneethadavid9878 2 жыл бұрын
මොකක්ද කුක් කරනවා කින්නේ සිංහල නම් සිංහල ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි වලින් කියන්න නැති නම් අර කපුටාස් වගේ
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Cook karanawa kiyanne uyanawa kiyana ekata..notherena thanak thibboth aye ahannako....🥰 thank you..
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
අනිවාර්යයෙන් ඔයා කිව්වෙ ඇත්ත ,,ඔබ තුම්යට ගොඩක් ස්තුතියි සහොදරි ❤
@msmfareez
@msmfareez Жыл бұрын
බොහෝම ලස්සනට හා පිලිවෙලට පියවරෙන් පියවර "නියම බුරියානි බත" උයන විදිය තේරුම් කරලා දීම ගැන ගොඩාක් ස්තූතිවන්ත වෙනවා...
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි..⚘️
@nipuniranasinghe7277
@nipuniranasinghe7277 Жыл бұрын
🙂
@iroshakumanayaka7663
@iroshakumanayaka7663 2 жыл бұрын
You are one of the very few sri lankan youtubers who has the professional knowledge, A lot of ppl just trying to earn money by demonstrating unhealthy recepes
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you so much for your lovely comment..🥰
@kethminasahas4732
@kethminasahas4732 2 жыл бұрын
13 දෙනකුට සරිලන බිරියානියක්..සෑදිමට අවශ්‍ය බඩු ප්‍ර්මාණය කියන්න පුලුවන් ද
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Me pramana 4 denekuta wage hondatama athi..ethakota hitha gannako oyata one pramana..⚘️
@satolucky9019
@satolucky9019 2 жыл бұрын
ගොඩක් ස්තුතියි, නිවැරදි ක්‍රමයකට බුරියානි එකක් හදන ක්‍රමය කියලා දුන්නට අමු ද්‍රව්‍ය මම ඉන්න රටේ සොයා ගන්න ටිකක් අමාරැයි!? ඒ උනත් උත්සහා කරලා සොයා ගන්නවා කාලය ටිකක් ගතවේවි. ඒ උනත් ආසයි හදලා කන්න! මේ බුරියානි එක හදලා ප්‍රතිපල දැනුමි දෙන්නමි, මේ සමගම ඔබ තුමියට ගොඩක් ස්තුති කරන්න ඕනේ එනමි කලින් විඩියෝ එකෙන්,ලුණු දෙහි හදන ක්‍රමය කියලා දුන්නා.මම මේ දවස් වල ආහාරයට ගන්නේ? ඔබ තුමිය කියලා දුන්න ලුණු දෙහි. මේ දවස්වල ශීත කාලයයි! මේ ලුණු දෙහි වල වටිනාකම මුදලින් මිළ කරන්න බැහැ!? ඒතරමිම මට වටිනවා .ඔබතුමියට සියලුම පැතුමි ඉටුවෙන නිදුක් නිරෝගි වාසනාවන්තකාළයක් උදාවේවා. තෙරැවන් සරණයි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi..harima sathutui..lunu dehi hondata awada? digatama randila inna..
@nirmalajayathilaka2255
@nirmalajayathilaka2255 2 жыл бұрын
කෑම හදන්නයි කන්නයි විතරක් දැන ගත්තට මදි. හොඳ ගෘහණියක් වුනාම නිවැරැදි දැනුම තියෙනවානම් හරි වටිනවා නංගි ... හරිම ආසයි මේ දැනුවත් කිරීමට ... ගොඩක් ස්තූතියි... නොදැනුවත්ව හරි මං මෙච්චර කල් බිරියානි හරි ක්‍රමේට හදලා තියෙනවා.
@sarathperera9235
@sarathperera9235 Жыл бұрын
සතුටුයි අපි ඉරිදාට හදනවා.ස්තුතියි නෝනා මහත්මිය
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Sthuthi mahathmaya..❤️
@indikaashani5275
@indikaashani5275 2 жыл бұрын
බොහොම ස්තුතියි තෙරැවන් සරණයි ඔයාට
@sanjanakumari549
@sanjanakumari549 2 жыл бұрын
Bohoma sthuthi denuwath kalata godak hoda vidio ekak bu s oyata mama saudi Arabia sita ❤❤❤❤👌💯👌👌👌
@sathsaraniwarnamali9215
@sathsaraniwarnamali9215 11 ай бұрын
Mn me lagadi oyge recipe ekta biriyani haduwa.hrima rasi.❤
@jayanthidantanarayana3357
@jayanthidantanarayana3357 Жыл бұрын
හොඳ recipe එකක් . හදල බලන්නම හිතෙනවා .මම හැමදාම හැදුවෙ බුරියානි මික්ස් දාල.Thank you .
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Eka parak hadala balannako rasa 🥰
@priyankaperera4330
@priyankaperera4330 2 жыл бұрын
Niyamai hariyatama pahdiliwa kiyala dunna oba tumiyata godak pin thawa thawath danuma labewa kiyala parthana karanawa
@anuanuruddika2624
@anuanuruddika2624 17 күн бұрын
ගොඩක් ස්තුතියි හරිම පැහැදිලියි හදන විදිය මමත් අද හදලා බලලා කියන්නමි
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 2 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මිස්.මේ ව්දියට මම වැඩ කරන ගෙදර හදනවා(කුවේට් ) මිරිස් විතරක් දාන්නේ නෑ සැර කන්නේ නැති නිසා ගෙදර අය,හරිම රසයි තෙරුවන් සරණයි මිස්.🙏😘❤️
@0717827973
@0717827973 Жыл бұрын
මෙම මසාලා එකෙන් chicken 1kg එකක් මැරිනේට් කිරීමට හැකිද?.. chicken 1kg වලට බාස්මති 1kg එකතු කල යුතුද?.. ප්‍රමාණන් පිලිබදව සදහන් කල හැකිද?.. Thank u ..👍
@sandunprasanna8923
@sandunprasanna8923 11 ай бұрын
අද මමත් හැදුවා මාරම සුවදක් එක්කම පට්ට රසක් තියෙන්නෙ රියල් බිරියානි එකක් ඒක සුපිරි🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
👌🌼
@ranigunaratne1367
@ranigunaratne1367 22 күн бұрын
ස්තූති chef. ආස හිතුන හදන්න. 🙏
@SureshSuresh-uc7qk
@SureshSuresh-uc7qk 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි නොදන්න අයට ඔබතුමිය කියලා දෙන විදිය මමත් ඔය විදියටමයි හදන්නෙ මම කුවෙටි සිට
@achalaperera1869
@achalaperera1869 2 жыл бұрын
සාදික්කා ගෙඩියත් බැදල ගෙඩියම දානවාද? ස්තුතියි ඔබට .🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow podiwata kadala badinna..
@hemalivenderlen149
@hemalivenderlen149 2 жыл бұрын
Miss oyage recipe walata mama harima kamati..thanks god bless u.. ❤️
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 25 күн бұрын
Thanks chef. I was searching for good biriyani recipe.
@kantikanti9740
@kantikanti9740 11 ай бұрын
Oyata. Godak. Sthuthi. Sister. Ada. Mata. Biriyani. Ekak. Hadanna. Une. Oya. Ge. Pahedili. Biriyani. Resipiya. Mata. Godak. Watinawa. Mama. Inne. Pita. Rataka. Ada. Kattiyata. Hala. Dennako. Thank. U. So. Much. B. S❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Ane suba pathum akka. Hadala kiyannako
@chitraabeyegunasekar4321
@chitraabeyegunasekar4321 Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්.බෙහෙවින්ම ඔබතුමී ට ස්තුතියි
@irasilva3899
@irasilva3899 Жыл бұрын
Chitra abeyegunasekra
@gayansanjaya
@gayansanjaya 4 ай бұрын
මස් ගත්ත ප්‍රමාණය කොචිචරද?
@umeshpriyanga4530
@umeshpriyanga4530 7 ай бұрын
Pulow හදන්නේ Pakistan අය අනිවාර්යයෙන්ම ක‍ඩල දානව
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
Aniwarya na..wena warga dalath hadanawa..bohoma sthuthi ♥️
@shanaznizam6486
@shanaznizam6486 7 ай бұрын
Kadala Dala hadanne eka variety ekak.ekata kiyanne "kabuli pulao"
@anandawijesinghe6298
@anandawijesinghe6298 Жыл бұрын
Bohoma Sthuthyi, nangi ! Theruwan Saranai ! 🥰 🇱🇰 !
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 2 жыл бұрын
අද මේ මසාල 1ට ගනිපු ප්‍රමාන වලින් කොච්චර ප්‍රමානයක් හදා ගන්න පුළුවනිද? අනික මෙහෙම පොඩි ප්‍රමානෙන් දීපු එක නං හොඳයි. Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
10 denekuta withara lesiyen puluwan.
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 2 жыл бұрын
@@cookingwithchefshani මේ ප්‍රමානෙට සාදික්කා ගෙඩියම දැම්මද? බැද්දෙත් නෑනේ සාදික්කා
@sajaniamasha
@sajaniamasha 6 ай бұрын
චිකන් කොයි තරම් ප්‍රමාණයකටද මේ කුළුබඩු ප්‍රමාණය කියන්න පුළුවන්ද plz🥺
@mahershibandara4581
@mahershibandara4581 Жыл бұрын
මම අද බලලා. දැන් හදනවා... හරිම පැහැදිලි ව ඔයා කියලා දෙනවා. Thanks😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Niyamai..😊
@uscolomabahewa8454
@uscolomabahewa8454 24 күн бұрын
කථාව සම්පූර්ණ ඇත්ත....අපේ අය recipes මවනවා.....👍
@indranipodimenike8034
@indranipodimenike8034 Жыл бұрын
Good hodi rasi lassni ok tnku
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 2 жыл бұрын
හරිම පහසුයි ,සරලයි.... බොහොම ස්තූති අක්කා හොදට පැහැදිලි කලා... ආස හිතුනා හදන්න.... ❤👍💐😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰💐
@vinithakularathna3884
@vinithakularathna3884 2 жыл бұрын
Harividiyata kiya denne oya Nandi sathutui budusaranai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰💐
@gamingfifty2902
@gamingfifty2902 Жыл бұрын
Ape rate minissu buriyani kiyala kanne wena magulak, hodama buriyani hadanne pakistan kattiya, oya hadapu buriyani eaka thamai orginal eaka ❤❤❤❤❤❤,mama hadanneth ohoma thamai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Oya hari..bohoma sthuthi..❤️
@jayaniedirisinghe2185
@jayaniedirisinghe2185 Жыл бұрын
හදපු ඒ වගෙන් බෙස්ට් මේ reciep එක
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මම හදපු එවගෙන්ද?💖
@pathmaedirisingha7462
@pathmaedirisingha7462 9 ай бұрын
මේ විදිහටම මාලු බිරියානියත් හදාගන්න පුලුවන්ද
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
මං හදල තියෙනව බලන්නකො, මීට ටිකක් වෙනස්. මොකද මාළු පොඩිවෙන්න පුලුවන් හින්ද
@RemiseRemise
@RemiseRemise 2 жыл бұрын
I made it with your explanation. Was very good. Tks.v.m.
@ravifernando1637
@ravifernando1637 2 жыл бұрын
Chef Shani, why don't you write a cooking book, that we can follow your KZbin in the same time. You can market it through your utube channel. Just a suggestion. ✨💐💐💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
That's something in my mind too. but not yet bro..my life is way too busy at the moment . So saved that one for my retirement bucket list ..😊🤣 by da way thank you for your suggestion 🙏..I love to hear these kind of feedbacks...stay connected ❤
@ravifernando1637
@ravifernando1637 2 жыл бұрын
Hi mate, start writing one page per week, I see something special in your cooking. If you stay till end, there will be more to write. Keep a pen and a paper around you, so you see it all the time. They both waiting for you. 🎁🤞 Wishing you best of the best! for sharing your knowledge and experience with us. 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 Thanks 👍
@inokafernando340
@inokafernando340 18 күн бұрын
❤🥰🥰
@KumaraPgs-f5l
@KumaraPgs-f5l Ай бұрын
හරි පැහැදිලියි ,,,,ඔයා ගෙ recipe ,thanks❤
@janakipushpalatha3608
@janakipushpalatha3608 Жыл бұрын
Oya මුලින්ම කිව්ව kathawa haritatama hari ..mamath eakata akagai.malaysia weth oya wage .pulaw rice ekata briyani කියනවා
@InduSinh
@InduSinh Жыл бұрын
I made this today and everyone loved it. Thank you so much. Superb recipe ❤
@chandaraniherath8438
@chandaraniherath8438 Жыл бұрын
බොහොම ස්තුති
@videocafe9594
@videocafe9594 2 ай бұрын
Bay leaves ඔය මල් kohenda ganne mis
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
සුපර්මාකට් වල තියෙනවා..🥰
@NoramoNurahammad
@NoramoNurahammad 4 ай бұрын
Obathumiyata bohma Southington Ada thami paramilitary ricipiya Dana gatha
@sarojadilshani3256
@sarojadilshani3256 Жыл бұрын
මේ මසාලා ප්‍රමාණය මස් කොච්චරකට ඇතිද චෙෆ් . ඒ වගේම මේ ප්‍රාමාණ කී දෙනෙකුට ඇතිද . ❤ තැන්ක් යූ රෙසිපි එකට
@ditydesilva2767
@ditydesilva2767 Жыл бұрын
1
@chathurangabor7791
@chathurangabor7791 3 ай бұрын
@SenavirathnaWasana-gl1ct
@SenavirathnaWasana-gl1ct 3 ай бұрын
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
සරලව රසට කියලා දුන්නට නන්ගිට පින්...ගෝඩාක් කලමනා නැකියවිලිනැ..🙏🙏
@sitharauthpala1803
@sitharauthpala1803 2 жыл бұрын
Chef, Chicken සහ හාල් කොපමන ප්‍රමණයක් ගන්නවද කියලා දැන ගන්න පුලුවන්ද
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Visheshayak na..chikan 1kg walata rice cup 3-4 wage ganna..💐😍
@sitharauthpala1803
@sitharauthpala1803 2 жыл бұрын
@@cookingwithchefshani බොහොම ස්‍තූතියි ❤️
@sarathpremawansha2878
@sarathpremawansha2878 Жыл бұрын
Ssupnlpu😠😂😃😄😄
@sarathperera9235
@sarathperera9235 Жыл бұрын
එල මැඩම් එල අද දවල්ට අපි හැදුවා සක්රන් තිබුනේ නැහැ උළුහාල් කොල තිබුනේ නැහැ නමුත් එල හරීම රසයි.
@leelaleela3025
@leelaleela3025 2 жыл бұрын
හරිම පිරිසුදුව බුරියානි එක හැදුවා ගෙඩක් රසට ඇති ඔයාට ගෙඩක් ඉස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 2 жыл бұрын
ම්ස් ඉන්බොක්ස් දන්නේ නැත්තේ මොකද , මොකද යුට්බ් චැනල් බුදුඅම්මෝ වැහි වහලා ,,,අරයා කරන එක මෙයා ගන්නවා එයා වාගේම ,,,ම්ස් එහෙම නැහැ ඔයා ගේම රෙසපිස් ඔයා කරන්නේ ,,ගොඩක් රසවත් පාටයි සහා නියම රෙසපිය ඔයා කරන්නේ ,,තෙරුවන් සරනයි ම්ස් පුලුවන් නම් නසිගුරානි එකක් හදන්න
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi..ikmanin hadannan..
@dinushasampath9778
@dinushasampath9778 18 күн бұрын
කීදෙනෙක්ට වගේ ඇතිද මේ ප්‍රමාණය
@Chanigamage-r5r
@Chanigamage-r5r 6 ай бұрын
Thanks මැනික ❤❤
@liyanageshamali7875
@liyanageshamali7875 2 жыл бұрын
අනේ මිස් මම මතර උලුහාල් කොල කලු එනසාල් ගන්න නැනේ. මොකදකරන්නේ
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ekata kamak na, anith ewa dala hadanna, ewa aniwarya na ❤️
@lassanacreations1008
@lassanacreations1008 2 ай бұрын
Mama heduwa. රසටම awa🫣
@dayaniwathsala1425
@dayaniwathsala1425 6 ай бұрын
ඔබ තුමිය හදපූ රයිස් එක මම හැදුවා හැමෝම රසයි කිවා budu saranai
@sandukitchen6406
@sandukitchen6406 2 жыл бұрын
ලස්සනට කියලා දෙනවා❤️ අක්කේ 😘❤️ ඔයා ලස්සනට රෙසපි එක කියලා දෙනවා❤️ ඔයා අක්කේ 😘❤️ හදවතින්ම සුභ පැතුම්❤️ බුදුසරණයි..!!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you nangi..
@VinoshaMalani
@VinoshaMalani 25 күн бұрын
Biriyani aka. Nikamma kanawada. Salada mukuth awasya nedda🎉🎉
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 2 жыл бұрын
Thank you oya කොහෙද ලංකාවේ ද ,methi kola ගන්නේ කොහින්ද කියන්ඩ පුළුවන්ද ,ඔයාගෙ video බලන්ඩ ආසයි ස්තුති
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Muslim ayage kada wala thiyanawa..ewa nathath rasata hadanna puluwan ❤
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 2 жыл бұрын
@@cookingwithchefshani ඒකනං තේරෙන්නේ නැහැ මුස්ලිම් කඩ කියන්නෙ මොනවා විකුණන කඩද කොහෙද කියන්ඩ පුළුවන් නම් හොදයි ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@shiyamaleepathiratne3890 Muslim ayge thuna paha kada wala anith ayata wada godak kulubadu jathi thiyanawa ..eyala godak Biryani wage dewal eka eka rasata hadana hinda..
@nishuperera5969
@nishuperera5969 2 жыл бұрын
ගොඩක් 🌹ස්තුතියි ඔබ 🌹තුමියට 🌹ගොඩක් 🌹පැහැදිලි 🙏🏼🙏🏼🙏🏼
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@malikamalika6869
@malikamalika6869 2 жыл бұрын
mn aluth kenek.lankave matara.dan kuwait coking.mn asay oyage vidoes.godak lassanay.bs.tnx
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi oyata..
@ama-xj4hl
@ama-xj4hl 2 жыл бұрын
මේ ප්‍රමාණය කීදෙනෙකුට ඇතිද
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
5 kata 6 kata wage athi..kattiya kana widiyata thamai ithin..😜
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
Potato rice eka mn නිතර hadala denva me ayat thanks chif 🌹
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@dianaswarnapali4444
@dianaswarnapali4444 2 жыл бұрын
හරිම රසවත් වාගෙයි.හෙටම රස විඳින්න ඹ්නෑමයි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👌👌👌
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 42 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН