මැදපෙරදිග අරාබි මේ වචන ටික දැනගත්තත් ගොඩතමයි📚✈️।අරාබි භාෂාව ।Arabic with sha

  Рет қаралды 58,333

Arabic with sha - අරාබි,සිංහල,හින්දි

Arabic with sha - අරාබි,සිංහල,හින්දි

3 ай бұрын

මැදපෙරදිග අරාබි මේ වචන ටික දැනගත්තත් ගොඩතමයි📚✈️।අරාබි භාෂාව ।Arabic with sha
සාදරයෙන් පිලිගන්නවා අපේ (Arabic with Sha)යු ටියුබ් චැනලයට💐
මම බලාපොරොත්තු වෙන්නේ මේ චැනලය මගින් පිටරට ඉන්න අපේම රටවිරුවෝ හට සම්බන්ද විම මගින්,
•අරාබි භාෂාව කතාකරන්න ඉගැන්විම.
• අරාබි භාෂාවන් ඉගෙන ගැනිම මුල සිට අගට
• අරාබි භාෂාවන් (සිංහලෙන්) විස්තරාත්මකව කියලා දීම.
• හින්දි භාෂා පුහුනුව ලබා දෙනවා
• හින්දි මුල සිට අගට ඉගැන්වීම.
විශේෂිත දේ තමයි,
මේ පන්තියේ කතාකරන සියලුම අරාබි වචන ඕනෑම GULF රටක අරාබි ජාතිකයෙකු දනි.
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
මම හිතනවා යාළුවනි මේ චැනලය වැඩිදියුනු කර ගැනිමට මට ඔයාලා ශක්තියක් වෙයි කියලා🫵🏻
අපිත් එක්ව ඉස්සරහට ගමනක් යමු අදම subscribe කරලා 🔔
එක press කරන්න.
#sinhala #arabic #learnarabic
keywords:arabi wachana sinhalen,arabi sinhalen,sinhalen arabi,sinhalen arabic,arabi kema sinhala,sinhala in arabic,learn arabic through sinhala,arabic with sinhala,learn arabic in sinhala,speak arabic in sinhala,learn arabic with sinhala,arabic language sinhala,arabic sinhala translation,learn arabic language for beginners in sinhala,arabic language learning in sinhala,learn arabic,arabic language learning,arabic language,learn arabic language,arabic sinhalen

Пікірлер: 135
@user-nf4if5xm9x
@user-nf4if5xm9x 2 ай бұрын
ගොඩක් වැදගත් ❤❤❤
@renukadamayanthi5795
@renukadamayanthi5795 2 ай бұрын
Thanks 🙏
@lakshinahashani4956
@lakshinahashani4956 2 ай бұрын
ඇත්තටම ගොඩක් වැදගත්
@samansenavirathna5814
@samansenavirathna5814 2 ай бұрын
Thanks ❤
@user-rh2zu2xd1g
@user-rh2zu2xd1g 2 ай бұрын
හරිම වටිනවා
@user-ob7ou5ww8o
@user-ob7ou5ww8o Ай бұрын
ගොඩක් ස්තුතියි නොදන්න අයට ගොඩක් වටිනවා
@foodmax3312
@foodmax3312 2 ай бұрын
Thanks ❤❤❤❤
@Samaraveera-gv1nc
@Samaraveera-gv1nc 2 ай бұрын
THANKS❤
@user-jt4lz8bj6d
@user-jt4lz8bj6d 2 ай бұрын
ගොඩක් වට්නවා 🙏
@Dineshapriyangani-t1o
@Dineshapriyangani-t1o 18 сағат бұрын
Attatama godak watinawa
@TheksanaTheksana
@TheksanaTheksana Ай бұрын
Ada thami Mata mulinm oyage videos hamba une mn okkama balannmko godak watinawa ape madam katha karanna widihatama oyage katahadin ahenawa Mata ikmanata ALLA ganna puluwan wewu thanks 🙏
@lypriyanthi8375
@lypriyanthi8375 Ай бұрын
ගොඩක් ස්තුතියි නොදන්න අයට ගොඩක් වටිනවා ඔයාට තෙරුන් සරණයි❤🎉
@kanty1140
@kanty1140 Ай бұрын
මම ඔය සෙරම දන්නවා
@renuka5029
@renuka5029 Ай бұрын
Super super❤❤❤❤❤
@gayanigayani-qe4yu
@gayanigayani-qe4yu 2 ай бұрын
Eththatama hodayi
@MadhushaPriyangani-yk9of
@MadhushaPriyangani-yk9of 2 ай бұрын
Godak wadagath
@ChadaniMuthu
@ChadaniMuthu Ай бұрын
Thawa wachan danna❤
@shanthikurnarthie945
@shanthikurnarthie945 Ай бұрын
godak pin ba thumata mawani wadagath vidoyo danwata thawathediripath karnna b s d parissamin enna 🙏🙏🙏🙏
@SriyaPrando
@SriyaPrando 11 күн бұрын
❤️❤️👍👍
@NilashiSrl1980
@NilashiSrl1980 2 ай бұрын
Good
@AyshaAa-uy8xh
@AyshaAa-uy8xh 2 ай бұрын
👍👍
@kumarirathnayaka6254
@kumarirathnayaka6254 2 ай бұрын
thank soo much godak pin oyata❤
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
Always welcome
@MallikamalkanthiMallika
@MallikamalkanthiMallika 2 ай бұрын
Ow
@user-sk7hs1vs2v
@user-sk7hs1vs2v 2 ай бұрын
👍👍👍👍
@ArachchigeMaduwanthi
@ArachchigeMaduwanthi 14 күн бұрын
❤❤❤❤
@user-zp3fc2su6d
@user-zp3fc2su6d 2 ай бұрын
👌👌👌🤝
@ShanthaLal-xu6ny
@ShanthaLal-xu6ny 2 ай бұрын
Gd❤❤❤❤❤
@Somalathasomalatha-mv1ul
@Somalathasomalatha-mv1ul Ай бұрын
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b Ай бұрын
❤❤❤❤❤❤
@user-po1zg7xv5x
@user-po1zg7xv5x 2 ай бұрын
👍👍👍👍👍👍👍
@NishanthiSiriwardana-ud8rc
@NishanthiSiriwardana-ud8rc 3 күн бұрын
Man avith masa 8 yanna arabi baruwa man hari asaranai.mathaka thiyan ganna vidihak kieyannako lasiyan
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 күн бұрын
oyata nitharama aghena wachana tika liyala tyagena eke therum hoyaganda a wachana nithra nithara use karanda
@shirimaudayangani2957
@shirimaudayangani2957 25 күн бұрын
OYA HARI KATHA KARANA HARI MAMATH AUTUDU 15 rata idan awe hari oya katha karana vidiha
@asankawaduge
@asankawaduge 2 ай бұрын
මම තාම දන්නෙ සලාම් දෙන්න විතරයි😢 මන් කියන ඒවා උන්ට තේරෙන්නෙ නෑ උන් කියන ඒවා මට තේරෙන්නෙ නෑ 😢 අහගන්නත් කව්රුත් නෑ මේ වීඩියෝ බලලා තමයි ටිකක් හරි ඉගන ගන්නෙ❤
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 2 ай бұрын
😅😅😅😅😅😅😅
@asankawaduge
@asankawaduge 2 ай бұрын
@@RenukaPriyadarshani-cn4lp මොකද හිනාවෙන්නෙ කියලදෙන්න බෑ
@eaglesi.tv.8983
@eaglesi.tv.8983 2 ай бұрын
ඔයා ලංකාවේ කුනුහරුපද කියන්නේ එතකොට.😀
@niroshadilhani3598
@niroshadilhani3598 Ай бұрын
මම වගේ උඩට යන්න කිවාම පල්ලෙහාට යනවා පල්ලෙහාට යන්න කිවම එලියට යනවා චිස් ගේන්න කිවාම පිජ්ජක අරිනවා චිස් කියන්නේ සොපින් කවරවලටලු
@user-hj2fn9ii6m
@user-hj2fn9ii6m Ай бұрын
😂😂 සිරාවටම මාත් ඔහොම තමා
@damithkumara2909
@damithkumara2909 Ай бұрын
කටාර් වලදිත් මේ වචනවෙනස් වෙන්නෙ නෑ නේද..💚
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English Ай бұрын
Ne
@user-qf5pf6yx7u
@user-qf5pf6yx7u 2 ай бұрын
Thamaniya as hiring 29
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
thamaniya ashrin kiyanne 28 ta
@user-yg1om4rf2w
@user-yg1om4rf2w Ай бұрын
👍👍👍👍🇦🇪
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q 2 ай бұрын
Mama katakarana hati hari me arabi saudi arabi
@indikakumari8446
@indikakumari8446 2 ай бұрын
Eka eka rata wala wenas
@indhranimenike8672
@indhranimenike8672 2 ай бұрын
Bachcha.keyannae lamayata .walath keyannae puthata .o .k .
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
battca kiyanne hindiyen walath kiyanne arabiyen
@alialtaher8154
@alialtaher8154 2 ай бұрын
Battha..kiyanne...Saudi...walanamtarawata
@NihalRaveendra
@NihalRaveendra 8 күн бұрын
Wedak ne atarala danna aa wage
@user-wv2fu9js9e
@user-wv2fu9js9e Ай бұрын
Mahatata
@shirimaudayangani2957
@shirimaudayangani2957 25 күн бұрын
ANIWARENMA ARABI NODENA GIYOTH AANNA THAMAI WENNE
@user-ms6ks1lz1c
@user-ms6ks1lz1c 2 ай бұрын
අැත්තටම.මමඅවුරැදු.10කටත්.වැඩි.කාලයක්.සේවය.කරා.එත්.දැන.උන්නෙ.ඔිය.ටිකම.පමනයි.
@dinethyakivindi6646
@dinethyakivindi6646 14 күн бұрын
අපට නම් අරාබි භාෂාව කියන්නත් පුළුවන් ලියන්න පුළුවන්
@AnushaKu-qw6bn
@AnushaKu-qw6bn 2 күн бұрын
Ahmda
@indhranimenike8672
@indhranimenike8672 2 ай бұрын
Sukkaran.
@user-yg1om4rf2w
@user-yg1om4rf2w Ай бұрын
29
@niroshakumari1402
@niroshakumari1402 2 ай бұрын
Man dannawa padiya kiyak gewanawada koyak gewanawada
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
oya kiyana eka pahadili madi❓
@niroshakumari1402
@niroshakumari1402 2 ай бұрын
Man aradi katha karanna dannawa mata lebanan yanna puluwanda
@NishanthiSiriwardana-ud8rc
@NishanthiSiriwardana-ud8rc 3 күн бұрын
Ana mata arabi mathaka thiyannama nahana
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 күн бұрын
oyata waradunath oya arabiyn katha karanda deyak igena ganda tikak wardennath one👍
@SaraSara-xx9hu
@SaraSara-xx9hu 2 ай бұрын
බත්තා කියන්නේ තාරාවා
@chitrakumari5990
@chitrakumari5990 2 ай бұрын
🍉👍👍👍👍👍👍
@neethaasomalatha503
@neethaasomalatha503 2 ай бұрын
හැම අරාබි රටකම අරාබි බාසාව ටික ටික වෙනස් නේද
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
ටිකක් විතර වෙනස් හැබැයි අරාබි ජාතිකයන් ඔයාලා කතා කරන අරාබි හරියට තේරුම් ගනිවි
@mohamednadheer8215
@mohamednadheer8215 2 ай бұрын
Sri Lanka Arabic mantra savala uganvane Arabic Onema Arabic Ratata Hari Yanava
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
eka hari saho madrasa wal uganwana arabic pitarata wala katha karanda godak use karanda be
@Samaraveera-gv1nc
@Samaraveera-gv1nc 2 ай бұрын
Oaba..kiyana.wacana.hsriayata.hara.
@user-db8si2np7s
@user-db8si2np7s 2 ай бұрын
Amaru. Wachana. Awannea
@Kawya-pk9sn3iv1u
@Kawya-pk9sn3iv1u 25 күн бұрын
ලාසම් කියන්නෙ මොකක් ද
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 25 күн бұрын
අනිවාර්යෙන්
@dilrukshishiwantika6562
@dilrukshishiwantika6562 2 ай бұрын
Gandiki bachchi terum මොකද්ද
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
මේ හින්දි යෙන් නම් ගැහැනු දරැවෙක් කුනු එහෙම ඇගේ ගාගෙන කැතට කිලිටිව ඉන්න එකට කියන විදිහ
@manakaae6838
@manakaae6838 2 ай бұрын
කපටියි කියලා අරාබි යෙන් කියන්නේ කොහොමද
@anuhasdisanyake-mw1kv
@anuhasdisanyake-mw1kv 2 ай бұрын
අයියාරා
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
මාකිරා කියලත් කියනවා
@SheelaGamage-pv3ez
@SheelaGamage-pv3ez 2 ай бұрын
HAG ENATHA WAED ZEN. MAS KUR....... RATA YANA DUWALA PUTHA LATA.... MA N DANNA ARABI BASHAWA KIYADENNA GODAK ASAI......MASALAMA
@ShehaniAmaya-us3hc
@ShehaniAmaya-us3hc 2 ай бұрын
අවුරුද්දක්‌ කියලා කියන්නේ කොහොමද
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
සනා -අවුරුද්ද ඉත්නෙන් සනා-අවුරුදු දෙකක්
@thejateja5420
@thejateja5420 2 ай бұрын
අවුරුද්ද කියන්නේ සනා.මාස .සහර් . දින . යෝම් .
@mangaganwari2682
@mangaganwari2682 2 ай бұрын
කොහොමද මම පැමිනිලි කරනවා එම්බසි එකට කියන්නේ
@SriyanthiSriyanthi-ku5oq
@SriyanthiSriyanthi-ku5oq 2 ай бұрын
ඇනා රැ බැල්ලගමි සපාරා
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
ගොඩක් වටිනවා ඔයා වගේ අය මේ චැනලයට බෙහෙවින්ම ස්තූතියි👍
@user-od3hz5ei2m
@user-od3hz5ei2m 2 ай бұрын
ආන රෝ සෆාර
@mangaganwari2682
@mangaganwari2682 2 ай бұрын
තැන්කිවු 👍❤️
@subhashkaushalya18
@subhashkaushalya18 2 ай бұрын
රටින් රටට ඔවා වෙනස් වෙනවා බොහෝවිට.
@JGSagara
@JGSagara Ай бұрын
Oya mona rata arabi da
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English Ай бұрын
Ona rataka katha karanda puluwan podi wenasweem witharai tyenne
@SriyanthiSriyanthi-ku5oq
@SriyanthiSriyanthi-ku5oq 2 ай бұрын
තාරාවා
@anuhasdisanyake-mw1kv
@anuhasdisanyake-mw1kv 2 ай бұрын
බත්තා
@anuhasdisanyake-mw1kv
@anuhasdisanyake-mw1kv 2 ай бұрын
බත්තාහ්
@sanjanakumari1194
@sanjanakumari1194 2 ай бұрын
Isthtiy
@sanjanakumari1194
@sanjanakumari1194 2 ай бұрын
Waheth sara, (aka awruddak,,)
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
sana -aurudda
@DjdjdHdhdhdhd
@DjdjdHdhdhdhd Ай бұрын
0:41 අනේ මම ඇවිල්ලා අවුරූද්දක් ඉවරයි මට අරාබි කතා කරන්න බැ කියන එවා තෙරෙනවා වැඩත් කරනවා මට වෙලාවකට පිස්සු හැදෙන වා මෙයාලා කියන එවාට තව මස 11යි මොනවා හරි ගෙමක් ගහනවා මොලේ පාවිච්චි කරලා මොනවා කරන්නද 😮😮😮😊😂😮😅
@user-vv4yl5id8k
@user-vv4yl5id8k 4 күн бұрын
@@DjdjdHdhdhdhd man enat saudi matat echaram ba arabi kata karanna wadanam karanawa mata tawa masa 11k tiyanawa e tikat ohoma edala yanawa
@user-vv4yl5id8k
@user-vv4yl5id8k 2 ай бұрын
Aya satthara kiyanna mokadda
@malapriyanganii.herath.6254
@malapriyanganii.herath.6254 2 ай бұрын
Hodaii ,,hemadeema dannawa ,,A wage adahasak
@khandikhandi1372
@khandikhandi1372 2 ай бұрын
Hmmm... Ou.. Oya. Siyaluma. Dewal. Danna. Weda. Ekai. Saththata. Kiyanne😂
@chandimahapange2161
@chandimahapange2161 2 ай бұрын
සත්තර කියන්නේ හොදයි කියලා ඔයා හොදයි
@KumariKumari-wj3wd
@KumariKumari-wj3wd 2 ай бұрын
මුසිබා කියන්නේ මොකක්ද
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
ප්‍රෂ්න ගොඩාක් කියලා කියන තනි වචනයක් -මුසීබා
@user-lj5vn6uu1c
@user-lj5vn6uu1c 2 ай бұрын
අනේ අපි දන්න අරාබිත් එක්ක මේවා ගොඩාක් වෙනස්.
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
ඔයා කොහේද රට?
@thariduudesh
@thariduudesh 2 ай бұрын
නොම්මර් එකක් දාන්න හැම එකෙම තියෙන්නෙ එකම වචනෙ දන්නෙ නැති දෙයක් අහන්න
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
සහෝ කමෙන්ට් කරන්න 👍
@sewwandiks880
@sewwandiks880 Ай бұрын
මූ අකිල් ආන...මම කෑවෙ නැහැ
@wasanthiwasanthi7766
@wasanthiwasanthi7766 2 ай бұрын
යා හැබීබි හෙලු චි ආනා ඇලහින් මයෙක්දර් රෝ සුක්රන් වාජිත් හෙලූ
@Kawya-pk9sn3iv1u
@Kawya-pk9sn3iv1u 25 күн бұрын
කල්ලි වල්ලි කියන්නෙ අමතක කරන්න කියන එකද අමතක වුනා කියන එකද
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 24 күн бұрын
අතහැරලා දාන්න කියන එකයි තේරුම
@Kawya-pk9sn3iv1u
@Kawya-pk9sn3iv1u 22 күн бұрын
@@Arabic-Sinhala-English ගොඩක් ස්තූතියි👍👍.. එතකොට අමතක වුනා කියල කොහොමද අරාබියෙන් කියන්නේ
@user-vv4yl5id8k
@user-vv4yl5id8k 2 ай бұрын
බත්තා කියන්නෙ mokadda
@malapriyanganii.herath.6254
@malapriyanganii.herath.6254 2 ай бұрын
Mahatha
@user-lo8bt5gl8q
@user-lo8bt5gl8q 2 ай бұрын
Mahath
@khandikhandi1372
@khandikhandi1372 2 ай бұрын
Baththa. Kiyanne. Thara wata. Thamai.. Dubba. Kiyanne. Mahatha Ta..... Nikan. Viheluwata. Mahatha. Kenek Uta. Saman aye. Baththa. Kiyanawa.. Hari wachana.. Tharaha.... 😅
@user-si1vr1hb1r
@user-si1vr1hb1r 2 ай бұрын
Ala
@user-od3hz5ei2m
@user-od3hz5ei2m 2 ай бұрын
බතලයා නොහොත් තාරාවා
@kpchaminda2626
@kpchaminda2626 2 ай бұрын
බාත්තා කියානෙ මහතය් කියෝලද
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
තාරාවා -බත්තා මහතයි -දුබ්බා
@MrsNirmala-rd5hg
@MrsNirmala-rd5hg 2 ай бұрын
මෙ කුවෙට් බසාවද සවුදි බසාවද
@Arabic-Sinhala-English
@Arabic-Sinhala-English 2 ай бұрын
ඕනෑම අරාබි ජාතිකයෙක් එක්ක කතා කරන විදිහ තමයි කියලා දෙන්නේ👍
@chamindps5793
@chamindps5793 2 ай бұрын
👍👍👍👍👍👍👍
මාසයකින් අරාබි කතා කරමුද?වචන 50ක් ✈️📚।02 කොටස।Arabic with sha
6:12
Arabic with sha - අරාබි,සිංහල,හින්දි
Рет қаралды 18 М.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 29 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 9 МЛН
මතක හිටින ලෙස අරාබි ඉගෙන ගනිමු # Learn Arabic Ward
10:01
මැදපෙරදිග අරාබි
Рет қаралды 111
Kitchen Items in Arabic | Kitchen ka full saman Arabic urdu and English main | කුස්සියෙ උපකරණ (අරාබි
13:03
අරාබි හරි ලේසියි - Learn Arabic in Sinhala.
Рет қаралды 16 М.
අත්‍යවශ්‍ය අරාබි වචන 17 ඉගෙන ගනිමු. Let's learn 17 essential Arabic words.
3:14
අරාබි හරි ලේසියි - Learn Arabic in Sinhala.
Рет қаралды 24 М.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 29 МЛН