අරාබි භාෂාවෙන් කෙටි වචන කිහිපයක් 04

  Рет қаралды 32,974

SL HABIBI

SL HABIBI

Күн бұрын

..................🇸🇦SL HABIBI ....................🇱🇰
අරාබි භාෂාවෙන් කෙeටි වචන කිහිපයක්
👉 part 01 : • අරාබි භාෂාවෙන් කෙටි වච...
👉 part 02: • අරාබි භාෂාවෙන් කෙටි වච...
අරාබි භාෂාවෙන් කෙටි වචන කිහිපයක තේරුම
#learnarabic #arabicworld #arabiclanguage
#arabictisinhala #සින්හල #සිංහලෙන් #livingksa #ksalife #srilankanvlog #srilanka
#livingksa #livingsoudiarabiys #soudhi #whatitslike #soudi #travel #sinhalanews #foodlover #nature #srilankanews #srilanka #jeddhvlogs #srilankasihalaboyvlog #sinhala #srilanka. #yanbu#lifestylesoudiarabiya #lifestyleksa #vlog #vlogger

Пікірлер: 171
@user-bx6bj1is2o
@user-bx6bj1is2o 7 ай бұрын
Mama kuweit walata aluth. thawa maasayakwath ne. Enna kalin indan sir oyage weedio baluawa. Adath oyage weediyo balanne. Wachanayakhari katha karanawanam a oya hinda sir. Gadaaak pin.
@slhabibi
@slhabibi 7 ай бұрын
Thank oyata 👍 budu saranai parisamata wada karan inna
@user-eo1bw3rj2n
@user-eo1bw3rj2n 6 ай бұрын
මමත් ආසයි හින්දි ඒගැනගන්න
@ThakshilaDilani-uk6wm
@ThakshilaDilani-uk6wm 6 ай бұрын
​@@slhabibi❤😂😂
@user-pt4ls9wb9f
@user-pt4ls9wb9f 10 күн бұрын
ගොඩක් වටිනවා අයියේ ඹයාගේ වැඩසටහන අපිට බුදු සරණයි ❤❤❤❤
@NihalRaveendra
@NihalRaveendra 19 күн бұрын
Good malliyo
@ChamariKumari-ne9vy
@ChamariKumari-ne9vy 4 ай бұрын
Thank you මේහෙම වාක්‍යය කියල දෙනවාට.අද මම ගෙඩක් දේවල් ඉගෙන ගත්තා .
@user-rf9xy5oj5q
@user-rf9xy5oj5q 2 ай бұрын
Oyata godak sthuthi
@HirunaDineth
@HirunaDineth 3 ай бұрын
ගොඩක් ස්තුති හොදට තෙරෙනවා 🙏❤️
@user-ky2nt5lg5c
@user-ky2nt5lg5c 7 ай бұрын
අනේ හරිම පැහැදිලි ව කියා දෙනවා ගොඩක් පිං බුදු සරණ යි සල්ලි ගනු දුනු කරන අාකාරයට කියා දෙන්න බුදු සරණ යි❤❤❤
@slhabibi
@slhabibi 7 ай бұрын
Thanks 👍👍👍
@ChulaniSugandika
@ChulaniSugandika 5 ай бұрын
Godak wtinawa mama awith adata sathiyay
@foodmax3312
@foodmax3312 Ай бұрын
Thanks ❤❤❤
@user-dr6nt1uo7l
@user-dr6nt1uo7l Ай бұрын
@dhammikadhammikadhammika9182
@dhammikadhammikadhammika9182 6 ай бұрын
ස්තුති ඔබ තුමාට.❤
@slhabibi
@slhabibi 6 ай бұрын
Thanks 👍👍
@sunandarathnayaka4699
@sunandarathnayaka4699 Ай бұрын
Godak hodai ape yhalu yhaliyo godak innawa arabi dannai aya godak hodai ❤❤❤❤❤
@TharakaTharaka-ko2vi
@TharakaTharaka-ko2vi 4 ай бұрын
Malli godak watinawa thawa kiyala denna oyata thanks
@SriyaPrando
@SriyaPrando Ай бұрын
❤❤👍👍👍
@user-yp1jl6uf9u
@user-yp1jl6uf9u 7 ай бұрын
Hodaee
@user-ix4nf4xi4u
@user-ix4nf4xi4u 7 ай бұрын
මන් ඉන්නෙ කුවෙට් වල අනෙ මට මෙ අරාබි බසාව මතක හිට්න්නැනෙ මොනවා කිවත් එවෙලාවට ව්තරයි ඇය් ඒ
@user-qf5bo7xg3z
@user-qf5bo7xg3z 7 ай бұрын
Ane..matah..ehemayi
@dhammikadhammikadhammika9182
@dhammikadhammikadhammika9182 6 ай бұрын
ඔයා කොළ ටිකක් හොයන් කියව කියව ලියන්න.මාත් ඩුබායි ඉන්නෙ.ඇවිත් මාස 5 යි..මාත් එහෙම තමා පුරුදු වෙන්නෙ.තනියම වචන කියවනවා.වැඩ කරන ගමන්.
@wasanthikumari4728
@wasanthikumari4728 6 ай бұрын
Mn wagamai😂
@user-tc8iu9hi1p
@user-tc8iu9hi1p 6 ай бұрын
මටත් mathaka හිටින් ne... එන්ග්ලිෂ් නම් mathaka hiyinawa
@AnuraDisanayaka-ve8ww
@AnuraDisanayaka-ve8ww 6 ай бұрын
Hodata thereum ganna puluwan ,bohoma isthuthei
@user-ck1th5lm7c
@user-ck1th5lm7c 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට
@user-ip8mg7ru3p
@user-ip8mg7ru3p 4 ай бұрын
Thank you.me.dewal.kiyala denawata..harima.vatinawa
@LahiruChamith
@LahiruChamith 4 ай бұрын
හොඩයි අයියෙ🎉
@SusilaMadu
@SusilaMadu 2 ай бұрын
අනෙමල්ලි නිතරම මෙිවගෙ විඩියො දාන්න ඔයාට බුදුසරනයි
@sunethrapriyadarshani
@sunethrapriyadarshani 3 ай бұрын
මටත් ආසයි හින්දි ඉගනගන්න.
@user-cj3qm7nj7i
@user-cj3qm7nj7i 2 ай бұрын
Very good
@ApsaraDilhani-xy5gz
@ApsaraDilhani-xy5gz 2 ай бұрын
Suba dawashak godak wadagat mama inne oman wela
@DeviKuwait-sw3ub
@DeviKuwait-sw3ub 5 ай бұрын
මටත් එෙහමයි යහලුවා
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 4 ай бұрын
❤thanks for you 🎉
@AnuraDisanayaka-ve8ww
@AnuraDisanayaka-ve8ww 5 ай бұрын
Thankyou very much ..❤
@ThushanthiPriyangika
@ThushanthiPriyangika 2 ай бұрын
ගොඩාක් ස්තුති sri
@NilukaJeewani-kd4kv
@NilukaJeewani-kd4kv 2 ай бұрын
Godak hoda i.
@isharamaduranga1739
@isharamaduranga1739 7 ай бұрын
Godak vatinawa aiya
@NishanthaKumara-yx2jb
@NishanthaKumara-yx2jb 2 ай бұрын
Sir budu saranai thawath vidio awanna
@user-ip8mg7ru3p
@user-ip8mg7ru3p 7 ай бұрын
Godak vatinawa me dewal....
@chathuprabodhani3051
@chathuprabodhani3051 4 ай бұрын
Hodata kiya denawa❤
@user-op8zw4ln2o
@user-op8zw4ln2o 6 ай бұрын
Thans
@PasiduDilshan-zy9yy
@PasiduDilshan-zy9yy 4 ай бұрын
❤❤
@user-mk9bi2mm9l
@user-mk9bi2mm9l 5 ай бұрын
😊
@chamindanawula3810
@chamindanawula3810 2 ай бұрын
Thanks bro
@MrsNirmala-rd5hg
@MrsNirmala-rd5hg 4 ай бұрын
ගොඩාක් ස්තුති 🙏
@JayKuw
@JayKuw 3 ай бұрын
ගොඩක් වටිනවා මට අරාබි තාම බෑ. කලින් විඩියො ඩෙන්නකො අය්යෙ
@DineshKrishantha-bi3ir
@DineshKrishantha-bi3ir 3 ай бұрын
Entha kalaam masbuuth hadeede
@buddikadharmasiri3240
@buddikadharmasiri3240 7 ай бұрын
Thanks
@SomaSoma-zh9tl
@SomaSoma-zh9tl 2 ай бұрын
Godak sthuthi
@deshannuwantha8358
@deshannuwantha8358 7 ай бұрын
thank u very much aiya❤
@slhabibi
@slhabibi 7 ай бұрын
👍❤️
@nisalrukshan4784
@nisalrukshan4784 4 ай бұрын
Tens malli
@ayiranganihemalatha
@ayiranganihemalatha 2 ай бұрын
Lassani hare wadagath matanm mama saude
@clodiyakurera2817
@clodiyakurera2817 3 ай бұрын
මම ඩුබායි ඉන්නේ හරි වට්නව ගොඩක් 9:47
@user-rv8yu7er7q
@user-rv8yu7er7q 6 ай бұрын
හොදයි සතටූයි ජය වේ වා
@slhabibi
@slhabibi 6 ай бұрын
Thanks 👍
@k.m.ranjithkarunanayaka3287
@k.m.ranjithkarunanayaka3287 5 ай бұрын
K ussiye badu walata kiyana nam tikak kiyala danna
@piuminishadika5091
@piuminishadika5091 6 ай бұрын
මම කුවෙට් ඉන්නෙ ඒත් සමහර වචන වල තේරුම් මේ රටේ වෙනස්..
@user-nb5ml7ev9o
@user-nb5ml7ev9o 6 ай бұрын
Oyage gedara hodida
@piuminishadika5091
@piuminishadika5091 6 ай бұрын
@@user-nb5ml7ev9o ඔවු හොදයි..
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 3 ай бұрын
Hindia basava malli adaneda bavitaye devalla teka sampurna vediyo aka karanna jayavava 🎉
@Grasan.grasan-ky7jq
@Grasan.grasan-ky7jq Ай бұрын
Mama masa dekahamarak wenawa ser thama arabi baha kathakaranna mama kuwet inne kiyana wachana tikak therenawa eath kathakaranna baha
@user-bk8nr9on3x
@user-bk8nr9on3x 7 ай бұрын
Tenks
@Ruwanchamara-c1l
@Ruwanchamara-c1l 2 ай бұрын
Oya lagadida awe
@slmethu5180
@slmethu5180 4 ай бұрын
Ride nawa kiyanna nne monada
@ashakumuduniasha6293
@ashakumuduniasha6293 6 ай бұрын
Adinada gadara kata karana wacan danna tawa tikak
@PasiduDilshan-zy9yy
@PasiduDilshan-zy9yy 4 ай бұрын
අයියා මට සොපින් හොල් වැඩ කරන්න වචන ටිකක් කියල දෙන්නකො🙏 කුවේට්
@chathuprabodhani3051
@chathuprabodhani3051 4 ай бұрын
Agaradi kiyannet badu banda walata neda
@mohamedusman5881
@mohamedusman5881 7 ай бұрын
Samanyen gamanak yanakota bavitha wena wachana
@user-vg7dq1js8b
@user-vg7dq1js8b 2 ай бұрын
Ane mama inne බහරෙන් wala arabi වචන මතක තියෙන්නේ නැහැනෙ
@user-rz4br3bf6m
@user-rz4br3bf6m 7 ай бұрын
ඇසුන ඇහුවා කියලා කියන්නෙ කොහොමද
@user-yj6gr7kn8l
@user-yj6gr7kn8l 5 ай бұрын
Ane matath ahemai Dan masa 6 wenawa Tama bane aradi
@Sunethrawijewardhana
@Sunethrawijewardhana 4 ай бұрын
අනේ මටත් මතක හිටින්නෙ නෑ
@hasanthikawshalya8784
@hasanthikawshalya8784 5 ай бұрын
Math Kuwait inne àrabi Danne na mathaka hitinneth naneee
@deepikamaduwanthi8074
@deepikamaduwanthi8074 6 ай бұрын
අනෙ ගොඩක් ස්තුතියි ඒත් මට මතක තියෙන්නෙ නෑනේ
@slhabibi
@slhabibi 6 ай бұрын
Waradinna hari katha karanna .kataha karanakota ibetama mathaka hitinawa
@LovelyGouldianFinch-no8tp
@LovelyGouldianFinch-no8tp Ай бұрын
Adarey kiyanne kohomda
@user-mz6pc7ix7v
@user-mz6pc7ix7v 7 ай бұрын
Godak. Watinawa
@RenukaPiyarathna
@RenukaPiyarathna 4 ай бұрын
දැන් ඔනද අහන්නෙ කොහොමද
@SuwarnaLatha-qo9bc
@SuwarnaLatha-qo9bc 3 ай бұрын
Hindi bahsawath denna
@user-wn1cc6xq5w
@user-wn1cc6xq5w 7 ай бұрын
මට ඉන්නේ කුවේට් වල ඉතින් මට දැන් ගන්න ඔනේ " ලැජ්ජයි කියන් වචන අරාබි වචන දැන් ගන්න ඔනේ
@slhabibi
@slhabibi 7 ай бұрын
ආරන් mama aththatama danne nee google eken balala kiuwe meka thamai wachane
@user-rg3rk2fz2e
@user-rg3rk2fz2e 6 ай бұрын
මතක තියා ගන්න වදිහක් කියන්න
@slhabibi
@slhabibi 6 ай бұрын
Oyata onama wachana tika nitharama bawitha karanna
@LovelyGouldianFinch-no8tp
@LovelyGouldianFinch-no8tp 2 ай бұрын
Ahanna kiyanne kohomda
@DayaniSamanthika-nn6yp
@DayaniSamanthika-nn6yp 6 ай бұрын
මං ඉන්නෙ ඕමාන් භාෂාව වෙනස් නේ 😢😢
@GeethaJayashnghe-db8be
@GeethaJayashnghe-db8be 6 ай бұрын
Hoda weda sata hanak
@DeepaniPriyanka-t2k
@DeepaniPriyanka-t2k 2 ай бұрын
Matath me basawa mataka hetenne na😢😢😢
@chamatech-jm6iw
@chamatech-jm6iw 7 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍🙏❤❤❤❤
@nimalipriyadarshani3282
@nimalipriyadarshani3282 6 ай бұрын
Mata mataka heteanea nea nea mea wacana mama inea sawudi
@slhabibi
@slhabibi 6 ай бұрын
Mama video ekak aran ennam hoyala
@SabithaPriyadarshani-jt2cn
@SabithaPriyadarshani-jt2cn Ай бұрын
Ane mata mataka hitinne nehne
@ireshanishani8142
@ireshanishani8142 6 ай бұрын
කතා කරනවා කියන්නෙ කොහොමද
@slhabibi
@slhabibi 6 ай бұрын
කලාම් ....අනා කලාම් ..මම කියනවා
@PrinsiSilva
@PrinsiSilva 4 ай бұрын
KtakrnvakiynnA...ndi
@isharamaduranga1739
@isharamaduranga1739 7 ай бұрын
Priyankara aiya
@slhabibi
@slhabibi 7 ай бұрын
Malli ❤️
@user-rz4br3bf6m
@user-rz4br3bf6m 7 ай бұрын
ඇසුවා ඇසුනා කියන්නෙ කොහොමද
@piuminishadika5091
@piuminishadika5091 6 ай бұрын
කුවෙට් වලනම් ඉස්මා කියලා කියන්නෙ..
@srcnilukshika5387
@srcnilukshika5387 6 ай бұрын
Ane ayye mata link tika denna puluwanda pl
@slhabibi
@slhabibi 6 ай бұрын
Mee mage chanel eke link eka oyata mekata gihin videos okkoma balanna puluwan budusarani 👉youtube.com/@slhabibi?si=6fWymgvsLB7mYJRj
@dammikaranasinghe9821
@dammikaranasinghe9821 5 ай бұрын
Entha kuwaes pen egi hina,mas salam. Miya miya,සතුටුයි මචන් ඉදිරියටත් ඔහොමම කරන් යන්න
@slhabibi
@slhabibi 5 ай бұрын
❤️❤️❤️❤️
@Dawi-qd2xv
@Dawi-qd2xv 3 ай бұрын
මට අරාබි වචන තෙරෙනව ඒ උනාට මට අරාබි කතා කරන්න බෑ එ ඇයි
@tharindutheekshana8133
@tharindutheekshana8133 6 ай бұрын
Mata salli tikak ewanna අරබියෙන් කිය්න්නෙ kohomada
@slhabibi
@slhabibi 6 ай бұрын
ආතිනී ශොයියා ෆුලුස් .මට සල්ලි ටිකක් දෙන්න
@nidarshanipriyangika3808
@nidarshanipriyangika3808 7 ай бұрын
මට මතක හිටින්නෙ නැහැ.සර්මොකද කරන්නේ මම සවුදි ඉන්නෙ
@user-nb5ml7ev9o
@user-nb5ml7ev9o 6 ай бұрын
Oyage gedara hodida
@hishamodeh5772
@hishamodeh5772 Ай бұрын
Mata.hadissiyak.kiyanne.arabiyen.mokada.shar
@user-tt4gk6mj7h
@user-tt4gk6mj7h 6 ай бұрын
8:24 ගොඩ ක් පිං
@chathurikamadusan3735
@chathurikamadusan3735 5 ай бұрын
අනේ අයියේ මමත් කුවෙිටිවල ඉන්නේ ඇවිත් මාස හයක්වෙිනවා මට තම අරභි කතා කරන්න බැ
@slhabibi
@slhabibi 5 ай бұрын
Tika kalayak yanakota hatiyai onama wachana tika nitharama bawithaa karanna b s parismata wada karan inna
@user-xk6rq6ge6i
@user-xk6rq6ge6i 5 ай бұрын
සමාන් කියන්නෙ බඩු වලට හින්දියෙන් 😢
@user-jg9iu4sw3v
@user-jg9iu4sw3v 7 ай бұрын
අයියෙ අරාබියේන් රියල් 1300 ක් කියලා කියන්නෙ කොමද කියලා මට කියන්නකො
@slhabibi
@slhabibi 7 ай бұрын
වාහෙද් අල්ෆ් තලතා මීයා
@user-jg9iu4sw3v
@user-jg9iu4sw3v 7 ай бұрын
Thenk you aiya
@SujithMadushanka-rp2kv
@SujithMadushanka-rp2kv 2 ай бұрын
අනේ මට ත් ඒ වගේ මක හිට්න්නේ නැහැ මොනවාද කරන්නේ
@geethanikumari2085
@geethanikumari2085 Күн бұрын
Emara kiyana vachanta theruma mokadda
@MalkanthiPerera-vi5bq
@MalkanthiPerera-vi5bq 3 ай бұрын
මටත් මතක හිටින් නැහැ අරාබි බාසාව
@user-tq5ct4hc8y
@user-tq5ct4hc8y 6 ай бұрын
මම ඉන්නේ කුවිටි එකේ අවිල් ලා අවුරුදු දෙකක් වෙනවා තවම කතා කරන්න බැහැ කියන ඒවා තේරෙනවා එකට මොකද කරන්නේ මල්ලි
@slhabibi
@slhabibi 6 ай бұрын
Akka danna tika. tika tika katha karanna .ethakota ibetama hari yanawa ..b.s 👍
@user-fy6yl7ro2e
@user-fy6yl7ro2e 6 ай бұрын
අනේ මම සවුදි ඉන්නේ අරාබිභාෂාව.මට මතකහිටින් නැනේ
@kdsamarasiri5795
@kdsamarasiri5795 5 ай бұрын
Matath ahemai😭
@roshinijayathilaka-uq6to
@roshinijayathilaka-uq6to 6 ай бұрын
වගකිම .නීතිය ඒවාට මොනවද කියන්නෙ අරාබියෙන්
@slhabibi
@slhabibi 6 ай бұрын
වගකීම =මස්උලේයා (masalya) අනා මස්උලෝන්.මම වගකීම බාර ගන්නවා
@slhabibi
@slhabibi 6 ай бұрын
නීතිය =කලීල් (qalil)
@Kawya-pk9sn3iv1u
@Kawya-pk9sn3iv1u 2 ай бұрын
ලිස්සා කියන එකේ තේරුම මොකක්ද
@rajindrasewwantha4938
@rajindrasewwantha4938 Ай бұрын
තාම
@TikiriManika-u8o
@TikiriManika-u8o 6 күн бұрын
Mkbk.kynna..mokad
@user-zl2bz2zn3o
@user-zl2bz2zn3o 6 ай бұрын
අගරාත් කියන්නේ මොකක්ද
@slhabibi
@slhabibi 6 ай бұрын
අගරාත් කියන්නේ භාණ්ඩ වලට .සමහර වෙලවට ඔයා කාගෝ දාන්න pak karanwa nee .ewatath kiyanna puluwan උදා . ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, සමස්තයක් විදිහට භාණ්ඩ වලට කියනවා අගරාන් කියලා
@user-zl2bz2zn3o
@user-zl2bz2zn3o 6 ай бұрын
@@slhabibi Thanks
@PrinsiSilva
@PrinsiSilva 4 ай бұрын
Agrjkiynnabadwvlta
@user-qz3to4gk5b
@user-qz3to4gk5b 7 ай бұрын
කලාම් කියල පැනටත් කියනවද 🤔🤔🤔🤔🤔
@slhabibi
@slhabibi 7 ай бұрын
කොලම්= පෑන
@user-mz9qc3eo8z
@user-mz9qc3eo8z 4 ай бұрын
Wege vedi
@tharindutheekshana8133
@tharindutheekshana8133 6 ай бұрын
පුලුස් kiynne mokadda
@slhabibi
@slhabibi 6 ай бұрын
සල්ලි වලට ෆුලුස් කියනවා
@PrinsiSilva
@PrinsiSilva 4 ай бұрын
PwlskiynnA..sllivlata
@DineshKrishantha-bi3ir
@DineshKrishantha-bi3ir 3 ай бұрын
Salli walata
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 63 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 41 МЛН
අරාබි වචන සිංහලෙන් | Very important spoken Arabic phrases|20 Aham Arabic Jumly بہت اہم عربی جملے
8:48
අරාබි හරි ලේසියි - Learn Arabic in Sinhala.
Рет қаралды 7 М.
පිටරට හැමෝටම වුවමනා අරාබි භාශාව
11:54
මැදපෙරදිග අරාබි
Рет қаралды 1,5 М.