සිතට රැවටෙන්න එපා

  Рет қаралды 4,765

Arahath maga

Arahath maga

Жыл бұрын

"තමා දෙස බලමින් ශ්‍රවණය කරන්න. මේ ඔබේ කතාවක් කියන්නේ"
මා විසින් කරණු ලබන සියලුම දේශනාවන් මාගේ කල්‍යාණ මිත්‍රයන්ට හා ප්‍රඥාවන්තයින් ඉලක්ක කර කරගෙන කරණු ලබන දේශනා බැවින් බොහෝ විට ඔබට නොගැලපෙනු ඇත. ගැටී සිත තුල අකුසල් සිත හදාගන්නෙ නැතිව, වෙනත් අයගේ දේශනාවන් ශ්‍රවණය කරන්න.
ZOOM මගින් කරණු ලබන දර්ම සාකච්චාවන්ට සම්බන්ධ වීමට අවශ්‍ය අය පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
Arahath maga-whatsapp group
chat.whatsapp.com/AVYOBgLc4RD...
web-- arahathmaga.com/
Facebook page
/ arahthmaga
සියලු දේසනා ශ්‍රවනයට
/ @arahathmaga
ඔබේ ගටලු යොමු කරන්ට.
gothama.guru@gmail.com
පූජ්‍ය වහිගල සුමේධ හිමි
(0715882070)

Пікірлер: 26
@dhammikamillawitiya6427
@dhammikamillawitiya6427 Жыл бұрын
කොච්චර බණ ඇහුවත් ඵල ලැබෙන්නේ නැත. " එව බලව"කර බලව" අති ශ්‍රේෂ්ඨ දේසනාවකි. තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස💐🙏🙏🙏
@dayawathimenike408
@dayawathimenike408 Жыл бұрын
අපගෙ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර ය කරමි නමස්කාර ය වෙවා
@blahblah2966
@blahblah2966 Жыл бұрын
නමස්කාර වේවා ආර්යන් වහන්ස!!! තුති වේවා ආර්යන් වහන්සේ ට...
@goto19e
@goto19e Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ajsanjana6166
@ajsanjana6166 Жыл бұрын
සියලුම සත්ත්වයාට මර්ගය ,මාර්ගඵල අවබෝධය පිණිසම මෙම දේශනාව උපකාර වෙිවා !
@sujathawickramasinghe8467
@sujathawickramasinghe8467 Жыл бұрын
සාදු සාදු සාදුඹබ වහන්සේගෙ දැක්ම නිවරැදියයි මමද හිතමි. මා අවබෝධකරගත්තේ ද ඔය හා සමානම දැක්මකි.සෑම දෙයක්ම සිතින් හදා ගත් හිතේ මායාකාරී බවට රැවටී සිතකුත් නැති මුකුත්ම නැති හිස්බවයි.
@maneljayakody4547
@maneljayakody4547 Жыл бұрын
නමස්කාර wewa ස්වාමින්වහන්ස !!! 🙏🙏🙏
@Samithdils
@Samithdils Жыл бұрын
🙏🙏🙏
@chandranipathmalatha1847
@chandranipathmalatha1847 Жыл бұрын
නමස්කාර වේවා ස්වමින්වහන්ස
@hemamalakanakarathne7248
@hemamalakanakarathne7248 Ай бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🌺
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 Жыл бұрын
සාදු සාදු පිරිසිදු සද්ධර්මයම අසන්නට ලැබේවා 🙏
@dilrukshanfernando4896
@dilrukshanfernando4896 Жыл бұрын
Theruwan saranai suwapath weva
@upekadissanayake1583
@upekadissanayake1583 Жыл бұрын
🙏
@arunasilva9945
@arunasilva9945 Жыл бұрын
Shaaa
@menikechandralal5562
@menikechandralal5562 Жыл бұрын
අරහතුන් වහන්ස අනාගාමි පලයට පත්වන අවස්තාවේදි ශනිකව සිත තුල තවදුරටත් පවතින මායාව එනම්සෙනෙහස දයාව කරුනාව වැනි සිතිවිලිත් රාගයමබව පෙන්වාදි ඒ සිතත් නිරුද්දවිම හා තමාවටායම් ශක්තියක් බල පැවැත්වෙනගතියක් දැකගන්න ලැබිබෙන අවස්තාවක් තිබෙනවාද.
@bestthings6123
@bestthings6123 Жыл бұрын
අනාගාමී වෙන්න කරන්න ඕන කමටහං ගැනත් දේශනාවක් කරන්න, අපේ හාමුදුරුවනේ
@rajjithgampalage822
@rajjithgampalage822 Жыл бұрын
🙏💜️💛🧡❤️🙏💖💗💚💙🙏
@bestthings6123
@bestthings6123 Жыл бұрын
දැනුම නැතුව, අත්දැකීම/අවබෝධය ලබා ගන්නෙ කොහොමද, ඒකට මොකද්ද කරන්න ඕන
@bindu492
@bindu492 Жыл бұрын
ස්වාමීන් වහන්ස ,සිතිවිලි ඇති වීම මිසක් ,සිතක් නැ නේද ,සිත මෙන් පෙනෙන්නේ මතකය වේදනා රාසියක් හෝ කීපයක් එකතුව සකස් වෙන චිත්‍රයක් වැනි දෙය සිතිවිල්ලක් ...වගේ දැනෙනව ...
@danushkadanushkamadushan6789
@danushkadanushkamadushan6789 10 ай бұрын
උතුම් රහත් පලයට පත් වෙන අවස්ථාවේ සිත දැකීමට අවස්ථාව ලෑ බෙනවා,,හැබැයි සිත කියන්නේ එ කක් වාසයෙන් පවතින දෙයක් නෙවෙයි සනයක් පසා හට ගන්නා සක්ති විසේසයක්
@arunasilva9945
@arunasilva9945 Жыл бұрын
Ana gami krama vedaya siduvana akara budda asin nodaka. ana gami sakrtha gami lanuva hapa gena innava.ava vada anu sasana valata bohoma pin kalyana mithrayanan vahan sa. Mara lanuvak eka. Sha pari purna silayak ana gami krama vedaye🙏🙏🙏⛓️⛓️⛓️🌀🌀🌀👣👣👣. Bavitha bau lii katha
@bindu492
@bindu492 Жыл бұрын
සම්මා වාචා ,සම්මා කම්මන්ත ,සම්ම ආජීව සම්පූර්න වෙන්නෙ අනාගාමි හො අරහත් වොඉමෙදි .සීලය අනුව තමා ඉපදෙන් ලෝකය ථීරනය වෙන්නෙ .ඒ කිය්න්නෙ කර්ම.
@bindu492
@bindu492 Жыл бұрын
පි‍ං සිද්ද වේවා !
@sanathliyanaarachchi7686
@sanathliyanaarachchi7686 2 ай бұрын
🙏🙏🙏
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 Жыл бұрын
🙏🙏🙏
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 18 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
The theory of Karma & Vipāka
2:36:28
Jethavanarama Buddhist Monastery
Рет қаралды 9 М.
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 18 МЛН