මායාවේ මුලාව තුල අතරමං වීම

  Рет қаралды 2,147

Arahath maga

Arahath maga

Күн бұрын

මෙම සදහම් දේශනා,
•° පංච ගෝචර නොවූ මනායතනය අතික්‍රමනය කලා වූද…
•° ප්‍රායෝගිකව ඥාන දර්ශන හරහා ප්‍රත්‍යක්ෂය පූර්ණ කල යුතු වූද…
•° ජීවමාන බුද්ධ දේශනාවන් හා ප්‍රතිබද්ධ වූද...
•° තුන්තරා බුද්ධ ස්වාභාවයන් සාක්ෂාත් කිරීමේ පටිපදාවෙන් යුතු වූද දේශනාය...
තමා දෙස බලමින් බුද්ධියෙන් ශ්‍රවණය කරන්න...
ZOOM මගින් කරණු ලබන දර්ම සාකච්චාවන්ට සම්බන්ධ වීමට අවශ්‍ය අය පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
Arahath maga-whatsapp group
chat.whatsapp....
website - maithribodhi.com
Facebook page
/ arahthmaga
සියලු දේසනා ශ්‍රවනයට
/ @arahathmaga
view_as=subscriber
ඔබේ ගටලු යොමු කරන්ට.
gothama.guru@gmail.com
arahathmagacenter@gmail.com
Arahath Maga Center: +94 (0)715882070

Пікірлер: 19
@MudithaWijesinghe-e7t
@MudithaWijesinghe-e7t 5 ай бұрын
ඔබ වහන්සෙට මම නමස්කාර කරමි . මාගෙ නමස්කාරය වෙවා!.
@ideatv7984
@ideatv7984 5 ай бұрын
දෘෂ්ටින්ගෙන් මිදි සියලු සංස්කාරයෙන් නිදහස් වන්න උතුම් මගසලකුණු දේශනා කල ඔබ වහන්සේට නමස්කාරය෴
@MangalikaKumari-v5g
@MangalikaKumari-v5g Ай бұрын
Apae hamuduruwanae mata mae bana ahanna ba karakaewaenawa
@purahadatv9899
@purahadatv9899 5 ай бұрын
Oba wahanseta deergayusa wewa
@arunasilva9945
@arunasilva9945 5 ай бұрын
Kalyana mithrayanan vahanseta mage namas Karaya veva 🌹🌹🌹🌹🌹🌹
@upekadissanayake1583
@upekadissanayake1583 5 ай бұрын
හාමුදුරුවනේ මාර්ගය පූර්න කරන්නම ඕනි නෑනෙ සත්වයාට මග පෙන්වා දෙන්න. එහෙමවත් පෙන්වල දෙනවනම් ඒක කොයිතරම් වටිනවද. මේ වාගෙදේශනා වලින් ඒ සත්වයාට අපහැදීමක් ඇතිවෙලා ඒ අවස්ථාව මග හැරෙනවා. මන් නැවතිල හිටපු තැනක ඇත්තටම සත්ධර්මය දේශනා කරන මෑණි කෙනෙක්ගෙ බන අහපු කාන්තාවක් ඒ මෑණියො කියන විදියට මල් පූජාවට විරුද්ධයි. මගේ ගුරුවරයා පෙන්වා දුන් අන්දමට අපිට දහම සොයල දුන්න බුදු හාමුදුරුවන්ට මලක් පූජා කිරීම තේරුමක් රහිත ක්‍රියාවක් නෙවෙයි. හැබැයි අර කාන්තාව මාර්ගයේ තමයි හිටියෙ. ඉතින් ඒ නිසා ඒ වෙලාවෙ ඕක උලුප්පන්න ගියානම් ඒ කාන්තාවට අර මෑණියො දෙසන දේ තුල තව දුරටත් විස්වාසයක් නැතිව සැක පහල වෙලා එතන නවතින්න පුලුවන්නෙ. මොකද තව කෙලෙස් ගොන්නකුත් තියෙයිනෙ. ඉතින් ඒ කෙලෙස් ගොන්න නිවාගැනීමත් ලොකු දෙයක් නේද? ඔබ වහන්සේ කියනව වාගේ දේවල් ඇති. ඒත් එහෙම බැලුවොත් අපිට ධර්මය අහගන්න කෙනෙක් නැතුව ගිහිල්ල අතරමන් වෙනවා. ඒ නිසා ගත යුතු දේ අරගෙන නොගත යුතු දේ බැහැර කරන්න තමයි වෙන්නෙ. ඒකත් පුලුවන් වෙන්නෙ මාර්ගයෙ යමක් දුර ගිහින් තිබුනොත් පමනයි.
@ManelAtukorala-ub1nl
@ManelAtukorala-ub1nl 5 ай бұрын
සාදූ.සාදූ ..සාදූ ..! දහම්මග නිවන පිණිසම අරමුණු ඔබ වහන්සේගේ දේශනා අපිට ඉතාමත් වැදගත් අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ හමුවීමට අපිට අවශ්‍යයි.කෙසේද අපි එන්නේ ඔබ වහන්සේගේ වැඩ ඉන්න තැනට..
@SamadaraShanthi
@SamadaraShanthi 5 ай бұрын
Meka mayavak kiyala hitana ekath drustiyakada savameen vahansa.
@nayanaperera873
@nayanaperera873 4 ай бұрын
🙏🙏🙏
@padmaseeliranaweera
@padmaseeliranaweera 5 ай бұрын
🙏🙏🙏
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 5 ай бұрын
🙏🙏🙏
@renukapriyadarshani7487
@renukapriyadarshani7487 5 ай бұрын
🙏🙏🙏
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 5 ай бұрын
අපේ හාමුදුරුවනේ... ගෞරවය පිළිගන්න....😇👌💜
@dayawathimenike408
@dayawathimenike408 5 ай бұрын
අවබෝධ වු පසු අවබෝධ යද අතහරින්න එයද .හිමි නැති බව තේරුම් ගන්න සුවපත් වේවා
@dhammikaliyanage6835
@dhammikaliyanage6835 5 ай бұрын
මේ මග පෙන්වන ඔබ වහන්සේ ට මාගේ උතුම් ම නමස්කරය වේවා 🙏🙏🙏🌺💐🏵️🪔🪔🪔
@chandranipathmalatha1847
@chandranipathmalatha1847 5 ай бұрын
සාදු සාදු
@ChesikaMorapitiya
@ChesikaMorapitiya 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@ChesikaMorapitiya
@ChesikaMorapitiya 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН