ප්‍රායෝගික අතහැරීම හා සොබාදහමෙහි පරීක්ෂණය | Practical renunciation and the test of nature.

  Рет қаралды 6,485

Sri Vishwa Buddha Muni

Sri Vishwa Buddha Muni

10 ай бұрын

''අව්‍යාජවූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනීසිටිමි."
මානසික මායා ලෝකයක අතරමංව තරඟකාරී ජීවන රටාවක හතිලමින් සදාකාලික නොවන සැනසීමක් සොයන සත්ත්වයින් හට සත්‍ය සෑමවිටම ප්‍රායෝගික යථාර්ථයක් විය යුතුයි. සත්‍ය ගවේෂණය කරන උතුම් සත්පුරුෂයින් වෙනුවෙන් මෙම පරමාර්ථ දේශණා සත්‍යාවබෝධ්‍ය පිණිස උපකාරයක්ම වේවා.
ශ්‍රි විශ්ව බුද්ධ
----------------------------------------------------
For Donations, Offers and Sponsorships
KZbin Membership -
/ @srivishwabuddhamuni
Email - contact@srivishwabuddhamuni.com
Manager - +94 740 638 192
Website - www.srivishwabuddhamuni.com
-----------------------------------------------------
Call Center
Manager - +94 740 638 192
----------------------------------------------------
Follow Us
Facebook - / srivishwabuddhamuni
Group - / srivishwabuddhamuni
Instagram - / srivishwabuddhamuni
TikTok - / srivishwabuddhamuni
----------------------------------------------------
Do not forget to like comment share and subscribe Sri Vishwa Buddha.
Share The video Your Audience
Like & Give Your FeedBack
Thanks You Staying With Sri Vishwa Buddha
🔔 Turn on notifications to stay updated with our latest content ! 🔔
© Copyright Sri vishwa Buddha Media Unit
All Rights Reserved
--------------------------------------------
#සම්මානිග #සම්මාටික්ටොකර් #සම්මාඇයිඅවුල්ද #සම්මාසඳමෝදුවෙලා #සම්මාthuglife #සම්මාgangster #සම්මාlover #සම්මාරැපෙන් #සම්මාKingIsBack #විශ්වබුද්ධ #CameFromUniverse #අව්‍යාජත්වය #ස්වාධීනත්වය #ශුද්ධභූමිය

Пікірлер: 55
@kamalkumarasinghe7047
@kamalkumarasinghe7047 4 күн бұрын
ඔබ වහන්සේ දේශනා කරන දහම ප්‍රායෝගිකවම අත්විඳ දේශනා කරන බව වැටහේ.අප මේ සම්මත ලෝකය තුළ ඉඳිමින් ප්‍රායෝගිකව ඉටුකිරීම අපහසු විහැකි නමුත් එය කිරීම තුළ වටිනා දෙයක් අපට ලැබිය හැකිය.ඔබ වහන්සේට යහපතම සැලසේවා!❤️🙏
@pushpakumara3195
@pushpakumara3195 2 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@ashokakumudini8266
@ashokakumudini8266 13 күн бұрын
දෑස පියාගෙන මේ දේශනයට සවන් දෙනවිට මට ඇහෙන්නේ ම අපේ පරම පූජණීය අරණ ධම් ස්වාමීන් වහන්සේ බණ කියන එවදන් සහ විලාසය මයි.ඒක මට ආශ්චර්යයක්. ඔබ වහන්සේට නමස්කාර වේවා
@sriyaniramya2033
@sriyaniramya2033 3 ай бұрын
සසර (අවුරුදු 5ක පමන කාලයක සිට)කල අවංක පරාර්ථයට මට මගේ සැබෑ ගුරුවරයා හමුවිය.මූළු විශ්වයම මා සමග කථා කරනව
@kankanamalageananda9447
@kankanamalageananda9447 3 ай бұрын
හදපිරි නමස්කාරය සවාමින් වහන්ස 🙏
@nimmiherath899
@nimmiherath899 3 ай бұрын
ඔබ වහන්සේගේ ප්‍රායෝගික දහම්, සුන්දරයි
@user-ug4su2oq5h
@user-ug4su2oq5h 5 ай бұрын
විසිස්ටයි.❤❤❤
@nirmapriyanthe6997
@nirmapriyanthe6997 10 ай бұрын
ස්තුතී ප්‍රශංසා ප්‍රශංසා ...විශ්වය ඔබට.. දෙවියන්වහන්සේ නමින්ද,බුදුන්වහන්සේ නමින්ද ,නබී නමින්ද මනුශ්ශයා හදුන්වන ඔබව..
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 10 ай бұрын
මාගේ කල්‍යාණමිත්‍ර ගෞරවනීය විමල බුද්ධි ස්වාමීන් වහන්සේට නිදුක් ,නිරෝගි දීර්ඝායුශ ලැබේවා . මෙවැනි දේශනා කිරීමට සොබාදහමෙ ආශිර්වාදය ලැබේවා. 🙏🙏🙏💖💐
@Draw19191
@Draw19191 7 ай бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගි මොහොතක් වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-oq4ju5pu1x
@user-oq4ju5pu1x 10 ай бұрын
තෙරැවන් සරනයි අපෙ හාමුදුරැවන්ට
@thevaniasa696
@thevaniasa696 8 ай бұрын
මේ පනිවිඩය ඇහෙන්නෙ සදුසුකම් සපුරපු අයට විතරයි....
@user-ie4tj8sl3s
@user-ie4tj8sl3s 2 ай бұрын
Ou sattya dahamai
@user-he7me4rz1o
@user-he7me4rz1o 6 күн бұрын
Ow...parami sampurna wu aya nttn budunge dwasa siyalu denama niwan dakiya yutui
@thilakapattuwage6815
@thilakapattuwage6815 10 ай бұрын
මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස ,,,🙏🙏🙏🙏🙏
@deepanilmini1515
@deepanilmini1515 Ай бұрын
🙏🙏🙏🙏🎉🎉🎉🎉
@shamikashiromi5323
@shamikashiromi5323 10 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@kalyanirohini1738
@kalyanirohini1738 5 ай бұрын
හරිම සහනයක් හිතට මේ සත්ය දහම. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@champaratnayake7181
@champaratnayake7181 10 ай бұрын
නමස්කාර වේවා මුනීන්ද්‍රයන් වහන්ස. 🙏🙏🙏
@muthubandara8702
@muthubandara8702 9 ай бұрын
සත්‍යයක්මය් උතුමනි සත්‍යයක්මය් අනන්ත උත්තම නමස්කාරය ම වෙවා සාදු සාදු සාදු 🎉🎉🎉❤❤❤
@visalhewagama2355
@visalhewagama2355 3 ай бұрын
Saadu saadu ❤❤
@geethakumari9557
@geethakumari9557 7 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🌼🙏🌼
@isurudilshan9567
@isurudilshan9567 2 ай бұрын
Dahama hoyan tika durak hari yana kenek munige desana ahapu gaman ammata siri wenawa... sanikawa oba wahanse meet wenna mata pina thiyanawanam eka thama mage sathuta. 🥰🥰🥰 adarei
@clean158
@clean158 3 ай бұрын
සාදු සාදු සාදු මේ පැහැදිලි කිරීම තමා තුලින් ගලපාලීමට හැකිද එතන එතන ඔබ සැමටම නිවීම දැනෙනවා ඒක නේද ඔබ මෙතෙක් සෙවු නිවන ඇස් ඇත්තෝම දකිත්වා ආර්‍ය්න්වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏
@rizanamuslimah2238
@rizanamuslimah2238 5 ай бұрын
අයියෝ ඔබ තුමා කියන්නෙ අපි අදහන සර්ව බල දෙවිඳුන් මානව සංහතියටම දෙසු එකම දහම,..ඇත්තෙන්ම කරදර වැඩි කෙනා යනු සර්වබල දෙවිඳුන් ආදරය කරන ජන්නාවට ලංවු පුද්ගලයෙක්,ඇත්තම ඇත්ත.දෙවියන්ගෙ පරික්ෂාව වැඩි වෙන්න වෙන්න සිදුවන්නෙ ජන්නාවට ස්තිර වීමකි.හරියට හරි.
@mallika8744
@mallika8744 6 күн бұрын
🙏🙏🙏
@sumanawathie1407
@sumanawathie1407 10 ай бұрын
තෙරුවණ් සරණයි ඔබ වහන්සේට .
@user-ie4tj8sl3s
@user-ie4tj8sl3s 2 ай бұрын
Tani gamanak tiyenne apita api wenna baaaa samajaya nitiya sanskrutiya charitra waritra owain ramu walin apiwa kotukarala apita api wenna nodi niwan dakinna nodi apiwa maraya kara geniyanawa. Awyajathwaya hardaya saksiyata ekagawa jiwath wela hadhawathata ekagawa jiwath vima api niwan dakimu hadawatin jiwath wemu tani taniwa api gunayahapathwa jathi agam kula befa walin torawa jivitaya niwan dakinnata daruwanta me dahama ahanna denna me niwan dakina magai❤❤❤
@sriyaniramya2033
@sriyaniramya2033 3 ай бұрын
❤❤❤❤❤❤
@DharmaDigest
@DharmaDigest 10 ай бұрын
Theruwan saranai meniyo
@indraniliyanarachchi350
@indraniliyanarachchi350 5 ай бұрын
මේ ධර්මය මොනතරම් සත්‍යවාදී ද මේ මට ඇසෙන්නේ සොබාදහමෙ යතාර්ථය නොවේද ???අනවශ්‍ය රාමු නැති නොතෙරෙන වචන නැති සරල සොබාදහම නොවේද
@jeewanijayathilaka8825
@jeewanijayathilaka8825 6 ай бұрын
ප්‍රඣ්ඣාවන්තයන්ට පමණක් ඇසෙන සත්‍ය
@ugthinking4066
@ugthinking4066 5 ай бұрын
❤❤❤
@sisirakumara6672
@sisirakumara6672 3 ай бұрын
💜
@malaniabeyrathna240
@malaniabeyrathna240 10 ай бұрын
🙏🙏🙏🙏
@shiromefernando2246
@shiromefernando2246 6 ай бұрын
❤❤❤❤❤❤❤
@sisirakumara6672
@sisirakumara6672 4 ай бұрын
💚
@user-wx9nw9xj4r
@user-wx9nw9xj4r 10 ай бұрын
🙏🙏🙏🌼🌼🌼💚💚💚
@kanchanamadhawee6145
@kanchanamadhawee6145 10 ай бұрын
🌻🙏🌻🙏🌻🙏
@araliyadesilva4905
@araliyadesilva4905 3 ай бұрын
@rizanamuslimah2238
@rizanamuslimah2238 5 ай бұрын
හරියටම හරි .මිනිසුන් අතර ශ්‍රේෂ්ට වන්ත වචන.සමානාත්මතාව .එකම දෙයයි ඔබට අඩු .මේ විශ්වය මවපු සමානාත්වය ගස් ගල් අව්ව වැස්ස සමානව දෙන විශ්ව නිමැවුම්කරු සර්ව බල දෙවිඳුන්ව ඇයි විශ්වාස නොකරන්නෙ,.ඔබ සොබා දහම් න්‍යාය පිලිගන්න ඔබ විශ්වයාධිපතිව ඇයි විශ්වාස නොකරන්නෙ . අන්න එතනයි අඩුව,.දෙවියන් වහන්සේ හැම ධර්ම දේශකය අතේම එව්වෙ,
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
@user-hv6lz3wo2h
@user-hv6lz3wo2h 4 ай бұрын
මේ ස්වස්මින්වහන්සේ වැඩ ඉන්නේ කොහේද?
@user-hx1sv4bq4d
@user-hx1sv4bq4d 3 ай бұрын
මෙලෙසින සිදු වුනා වු එ සිදු වීම .මිනිසා වර දවා ගෙන අත හමදාම ..
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-hv6lz3wo2h
@user-hv6lz3wo2h 4 ай бұрын
දන්නා කෙනෙක් නම්බර් එක දාන්න
@SanjeewaLiyanage-gt9wi
@SanjeewaLiyanage-gt9wi 4 ай бұрын
0711670470
@user-oq4ju5pu1x
@user-oq4ju5pu1x 10 ай бұрын
තෙරැවන් සරනයි අපෙ හාමුදුරැවන්ට
@pushpakumarapperuma3545
@pushpakumarapperuma3545 10 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා 🙏 🙏🙏
@SuperUnawatuna
@SuperUnawatuna 10 ай бұрын
🙏🙏🙏
@shiromefernando2246
@shiromefernando2246 6 ай бұрын
❤❤❤❤❤❤❤
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 10 ай бұрын
🙏🙏🙏
@s.k.ananda2432
@s.k.ananda2432 10 ай бұрын
🙏🙏🙏
@kanchanamadhawee6145
@kanchanamadhawee6145 10 ай бұрын
🙏🙏🙏
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,3 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 44 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 23 МЛН
දියසෙන් හා රාවණා යනු ශිව දෙවියන්ම ද?  - Anoj de Silva -
17:33
Thrimoorthi ( ත්‍රිමූර්ති )
Рет қаралды 3,7 М.
බුද්ධ භූමිය හා මාර භූමිය.
1:06:25
Sri Vishwa Buddha Muni
Рет қаралды 7 М.
සෝවාන් වීමට සතර ස්ථාන දැකිය යුතුමද ?
10:13
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 7 М.
ගවයා හා තණකොළ.
55:07
Sri Vishwa Buddha Muni
Рет қаралды 2,8 М.
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН