සම්මා සතිය බොජ්ඣංගය දක්වා

  Рет қаралды 3,437

Arahath maga

Arahath maga

Күн бұрын

මෙම සදහම් දේශනා,
•° පංච ගෝචර නොවූ මනායතනය අතික්‍රමනය කලා වූද…
•° ප්‍රායෝගිකව ඥාන දර්ශන හරහා ප්‍රත්‍යක්ෂය පූර්ණ කල යුතු වූද…
•° ජීවමාන බුද්ධ දේශනාවන් හා ප්‍රතිබද්ධ වූද...
•° තුන්තරා බුද්ධ ස්වාභාවයන් සාක්ෂාත් කිරීමේ පටිපදාවෙන් යුතු වූද දේශනාය...
තමා දෙස බලමින් බුද්ධියෙන් ශ්‍රවණය කරන්න...
ZOOM මගින් කරණු ලබන දර්ම සාකච්චාවන්ට සම්බන්ධ වීමට අවශ්‍ය අය පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
Arahath maga-whatsapp group
chat.whatsapp....
web-- arahathmaga.com/
Facebook page
/ arahthmaga
සියලු දේසනා ශ්‍රවනයට
/ @arahathmaga
ඔබේ ගටලු යොමු කරන්ට.
gothama.guru@gmail.com
පූජ්‍ය වහිගල සුමේධ හිමි
(0715882070)

Пікірлер: 17
@swarnasilva8996
@swarnasilva8996 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 ඉතාම පැහැදිලි වටිනාම දේශනාවක් , ප්‍රායෝගික අත්දැකීම් සහිත බව ප්‍රත්‍යක්ශ වෙන්නෙ. තෙරුවන් සරණයි 🙏 සුවපත් වේවා 🙏
@nimal7619jasinghe
@nimal7619jasinghe 3 ай бұрын
🙏🙏🙏
@MGajaweera-fn9cf
@MGajaweera-fn9cf Жыл бұрын
Sadu sadu sadu
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 Жыл бұрын
ඔබ වහන්සේ පහල වී ඇත්තේ අපේ කුසලයට බව හැගෙයි.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 Жыл бұрын
සාදු සාදු සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා .
@nandaniperera1775
@nandaniperera1775 Жыл бұрын
ඔබවහන්සේගෙ.දේසනා.හරිම.පැහැදිලියි.🙏🙏🙏🙏🙏🙏
@renukapriyadarshani7487
@renukapriyadarshani7487 Жыл бұрын
ඔබ වහන්සේ ගෙ මග පෙන්වීම අති ගාම්භීර යි.ඔබ වහන්සෙ ට සුක විහරණ ය වේවා!
@vinithasamanmali9328
@vinithasamanmali9328 Жыл бұрын
අනින්‍ය් වඩන්නෙ කොහොමද ස්වාමීන් වහන්ස ඔතනදි
@sarathbandara1513
@sarathbandara1513 Жыл бұрын
තේරුවන් සරනයි 🙏 🙏 🙏
@padminig.5619
@padminig.5619 Жыл бұрын
ඉතාම වටිනා සුපැහැදිලි විග්‍රහයක් ... ඔබවහන්සේට නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා!!! 🙏🙏🙏
@dayawathimenike408
@dayawathimenike408 Жыл бұрын
කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට නමස්කාර ය කරමි නමස්කාර ය වෙවා
@janithkumara5637
@janithkumara5637 Жыл бұрын
අවංකවූත්, පාරිශුද්ධව සතිය
@ranifernando1539
@ranifernando1539 6 ай бұрын
🙏🙏🙏 අප කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ පෙර නැසූ ධර්මතාවක් මයි දේශනා වන්නේ!!! පොත් වල කිවු "සතර සතිපට්ටානය " කෙසේ ප්‍රයෝගික වඩන්න ද?🙏🙏🙏
@jeewanijayathilaka8825
@jeewanijayathilaka8825 Жыл бұрын
❤❤❤❤
@vinithasamanmali9328
@vinithasamanmali9328 Жыл бұрын
අනින්‍ය් වඩන්නෙ කොහොමද ඔතන්දි ස්වාමීන් වහන්ස
@chamalinimethika7056
@chamalinimethika7056 Жыл бұрын
🙏🙏🙏
@chandranipathmalatha1847
@chandranipathmalatha1847 Жыл бұрын
🙏🙏🙏🙏
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
ආර්ය පළමු දැහැනේ ස්වභාවය
10:45
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 32 М.
what is meditation..? භාවනාවේ මිත්‍යාව
44:05
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН