තුන්තරා බෝධිය - කර්මක්ෂය

  Рет қаралды 5,438

Arahath maga

Arahath maga

Күн бұрын

"තමා දෙස බලමින් ශ්‍රවණය කරන්න. මේ ඔබේ කතාවක් කියන්නේ"
මා විසින් කරණු ලබන සියලුම දේශනාවන් මාගේ කල්‍යාණ මිත්‍රයන්ට හා ප්‍රඥාවන්තයින් ඉලක්ක කර කරගෙන කරණු ලබන දේශනා බැවින් බොහෝ විට ඔබට නොගැලපෙනු ඇත. ගැටී සිත තුල අකුසල් සිත හදාගන්නෙ නැතිව, වෙනත් අයගේ දේශනාවන් ශ්‍රවණය කරන්න.
ZOOM මගින් කරණු ලබන දර්ම සාකච්චාවන්ට සම්බන්ධ වීමට අවශ්‍ය අය පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
Arahath maga-whatsapp group
chat.whatsapp.com/AVYOBgLc4RD...
web-- arahathmaga.com/
Facebook page
/ arahthmaga
සියලු දේසනා ශ්‍රවනයට
/ @arahathmaga
ඔබේ ගටලු යොමු කරන්ට.
gothama.guru@gmail.com
පූජ්‍ය වහිගල සුමේධ හිමි
(0715882070)
පූජ්‍ය රාහුල හිමි
(0717648511)
වැඩසටහන් සම්බන්ධව කතා කරන්න.
ජනිත් - 0777255772

Пікірлер: 45
@chathurabandara5515
@chathurabandara5515 2 ай бұрын
සම්පූර්ණ වැරදි අවබෝධයක්.... බුදුන් සතරමහා භූතයෙහි අනිත්‍යක් හෝ විපරිනාමයක් ඇති නැති බවක් හෝ වෙනත් කිසිම ගුනයක් නිසා දුක හටගන්නා බව නොකී හ 🙏 තණ්හාය ජායතී සෝකෝ කණ්හාය ජායතී භයං .... දුකට හේතුව යමක් හා ආශ්වාදයෙන් බැඳීම ම පමණි.... මක්නිසාද ... ආශ්වාදය මනස්කල්පිත බැවින් එය පදාර්ථ වල ඇති / පවතින ස්වානාවයක් නොවන බැවිනි 👌🙏
@malagalapiries-jq6oo
@malagalapiries-jq6oo Жыл бұрын
බුද්ධියෙන් අරහත් බෝධියට මා පත්වේවා සියලු ලෝක සියලු සත්තවයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අරහත් බෝධියට පත්වේවා 1
@tharangamunasinha1041
@tharangamunasinha1041 Жыл бұрын
බොහොම ස්තූතියි..ස්වාමීන්වහන්ස.
@charmainekarunatilleka4471
@charmainekarunatilleka4471 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඉතාමත් ගැඹුරු දේශනාවක් ඔබ වහන්සේට නමස්කාර වේවා!
@wasanthakumari3574
@wasanthakumari3574 Жыл бұрын
බොහෝම පින් ස්වාමීන් වහන්ස
@malagalapiries-jq6oo
@malagalapiries-jq6oo Жыл бұрын
බුද්ත්දියෙන්. අරහත්. බෝදියට මා. Pathwewwa
@mihiriwasana1911
@mihiriwasana1911 Жыл бұрын
,කල්‍යාණ මිත්ත්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@user-of3pb2fq7d
@user-of3pb2fq7d Жыл бұрын
ඔබවහන්සේම කර්මක්ෂය කරන විදිහ දේසනා කරන්න
@malagalapiries-jq6oo
@malagalapiries-jq6oo Жыл бұрын
තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ❤️❤️❤️. 🌹🌹🌹. 🙏🙏🙏🙏
@nirojearachchige2840
@nirojearachchige2840 3 ай бұрын
Sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 Жыл бұрын
සාදු සාදු නිවැරැදි සද්ධර්මය අසන්නට ලැබේවා 🙏🙏🙏🙏
@ranifernando1539
@ranifernando1539 Жыл бұрын
🙏🙏🙏 නමස්කාර වේවා!!! හරිම ආශ්චර්යකි මේ දකින්නේ.
@poornimaharshani7393
@poornimaharshani7393 Жыл бұрын
අප කෙරෙහි අනුකම්පාවෙන් වදාරණ මැන්ව්...🙏🙏🙏
@rashmikaumadichandrasiri9066
@rashmikaumadichandrasiri9066 Жыл бұрын
Qr htmagq
@padminiamarasena255
@padminiamarasena255 Жыл бұрын
Oba wahanseeta namaskarawewa හරිම පැහැදිලි සුවාමීන් වහන්ස. 🙏🙏🙏
@renukawaduthanthri5601
@renukawaduthanthri5601 Жыл бұрын
සිහියට සිහියක් ......තෙරුවන් සරණයි ගරු ස්වාමින්වහන්ස.
@maneljayakody4547
@maneljayakody4547 Жыл бұрын
ජීවිතයta තව තවත් prashna මතු වී කර්මය ක්ෂය wewa!!! 🙏🙏🙏
@chandranipathmalatha1847
@chandranipathmalatha1847 Жыл бұрын
සාදු ...සාදු ...සාදු
@shashilagunasekera4700
@shashilagunasekera4700 Жыл бұрын
ඉතාමත් පැහැදිලියි....මුලාව් සිටි අපහට මේ පැහැදිලි කිරිම බොහොමයක් වටිනවා ....අද පටන් අවිහිංසාව පටන්ගමු
@Samithdils
@Samithdils Жыл бұрын
🙏🙏🙏🙏
@sarathbandara3974
@sarathbandara3974 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
@user-of3pb2fq7d
@user-of3pb2fq7d Жыл бұрын
කියන දේ අවබෝදයි ආර්‍යයන් වහන්ස
@nandanaweerasinghe2938
@nandanaweerasinghe2938 Жыл бұрын
Theruwan saranai hamuduruwane 🌼🙏🏻 Oba wahansege desanawe sandahan una sariyuth rahathan wahanse praghna wen agra, Mugalan maharahathan wahanse irdi sampannayan athara. Agra. Ethakota praghnawen niwan awaboda karaganna puluwan. Namuth irdiya prayojana karagena keseda niwan awaboda karaganne
@electric2295
@electric2295 Жыл бұрын
ස්වාමීවහන්ස ඔබ වහන්සේගේ දේශනා කිහිපයක් ශ්‍රවණය කලා යම් යම් ගැඹුරු කාරණා කිහිපයක් අවබෝධ කරගැනීමට හැකිිවිය මේ දේශනා අහඹුවකින් හමුවූවකි කෙසේ නමුත් ඔබවහන්සේගේ දේශනා තුලින් යම් පෙරලියක් වනබව දැනුනි ඔබ වහන්සේ හමුවිය හැකි මාර්ගයක් සඳහන් කරන්න තෙරුවන් සරණයි
@dilrukshanfernando4896
@dilrukshanfernando4896 Жыл бұрын
Bohoma pin
@mojeethasamarajeewa693
@mojeethasamarajeewa693 Жыл бұрын
🙏🙏🙏
@ravindu-
@ravindu- Жыл бұрын
Pure buddhism ❤
@chamalinimethika7056
@chamalinimethika7056 Жыл бұрын
🙏
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷
@sharkshortvideos
@sharkshortvideos Жыл бұрын
🌺🌺🌺🌺🌼🌼🌼🌻🌻🌻
@charithr.baddage4957
@charithr.baddage4957 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dasnichandima7895
@dasnichandima7895 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💮🌸
@premalathapanapitiya2642
@premalathapanapitiya2642 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dayawathimenike408
@dayawathimenike408 Жыл бұрын
අන්දකාරයේ අත පත ගාම්න් වසර හැටක් . .දර්ම මාර්ගය යයි නොයෙක් දුෂ්ටිවලින් රැවට් රැවට් ආ මා නිවැරැදි මාර්ගය පෙන්නා දුන් පිනට අනේක වාරයක් නමස්කාර ය කරමි නමස්කාර ය වෙවා
@dayawathimenike408
@dayawathimenike408 Жыл бұрын
දර්ම මාර්ගය අසා දැනුම ලබාගනිමින් ජිව්තය නැමති සුක්කානම දර්ම මාර්ගයේ නිවැරැදි ව හසුරැවන්නට වෙහෙසෙම්
@dahamonara4351
@dahamonara4351 Жыл бұрын
පොට්ඨපාදයෙනි, මේ (ලොව ශාශ්වතය යන ආදී) දෘෂ්ටි දෙලෝවැඩ හෝ අත්වැඩ පරවැඩ අසළේ නො වෙයි. ලොවුතුරු දහම් අසළේ නො වෙයි. සසුන් බඹසරෙහි ආදිය වූ අධිශීල ශික්‍ෂා මාත්‍රයෙකුත් නො වෙයි. සසරැ කලකිරෙනු පිණිස, සසරැ නො ඇලෙනු පිණිස, සසර ගමන නවත්වනු පිණිස, සසරවට සංහිඳුවනු පිණිස, සසරවට පසක් කරනු පිණිස, සසරවට අවබෝධ කරනු පිණිස, අමා මහානිවන් පසක් කරනු පිණිස නො පවතී. එහෙයින් එය මා විසින් නො පවසන ලදි. පොට්ඨපාදයෙනි, දුක් නම් මේ මැ යි මා විසින් කියන ලදි. දුඃඛසමුදය නම් මේ මැ යි, දුඃඛනිරෝධය නම් මේ මැ යි, දුඃබනිරෝධයට යන පිළිවෙත නම් මේ මැ යි මා විසින් කියන ලදි.
@harrietwickramasinghe7333
@harrietwickramasinghe7333 Жыл бұрын
🙏🙏🙏🌻🌻🌻🪔
@renukawaduthanthri5601
@renukawaduthanthri5601 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dahamonara4351
@dahamonara4351 Жыл бұрын
හැමෝම ත්‍රිපිටකය වැරදියට ගත්ත කියල එකවර කියන්න බෑ නේද? තේරුම් ගත්ත අය ඉන්න පුළුවන් නේද? kzbin.info/www/bejne/mJ-kfaJjaLamras
@user-wx8xj8ct6i
@user-wx8xj8ct6i 2 ай бұрын
Hamuduruwane eththa dakinna boru dasana karnna epa nomaga yanne srawaka in nisa
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Bana kiyapan...minissu rawattanna epa budun wikunan Kennath epa
@arunasilva9945
@arunasilva9945 Жыл бұрын
🙏🙏🙏
@senanirupasinghe8665
@senanirupasinghe8665 Жыл бұрын
🙏🙏🙏🙏
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 Жыл бұрын
🙏🙏🙏
@rasikahennedige2096
@rasikahennedige2096 Жыл бұрын
🙏🙏🙏
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 42 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,5 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 498 М.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 42 МЛН