සම්මා සතිය_අවබෝධය_ප්‍රඥාව_ඤාණය

  Рет қаралды 6,840

Arahath maga

Arahath maga

Жыл бұрын

මෙහි අන්තර් ගත සියලු දේශනා මග ඵල ඉලක්ක කරගෙන කරන ලද පරමාර්ථ දෙශනායි, එම නිසා ඉතා හොද සිහියෙන් තමා දෙස බලමින් ශ්‍රවනය කල යුතුයි.
Arahath maga-whatsapp group
chat.whatsapp.com/AVYOBgLc4RD...
web-- arahathmaga.com/
Facebook page
/ arahthmaga
සියලු දේසනා ශ්‍රවනයට
/ @arahathmaga
ඔබේ ගටලු යොමු කරන්ට.
gothama.guru@gmail.com
(0715882070)

Пікірлер: 34
@malagalapiries1244
@malagalapiries1244 Жыл бұрын
Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai
@gayanjayawardane9143
@gayanjayawardane9143 Жыл бұрын
""*oba wahanse Anantha uu me vishawa tala tula pahala uu athi suvisheshi uu uththamayanan wahanse namaki""*
@Samithdils
@Samithdils Жыл бұрын
🙏🙏🙏🙏
@asankagunawardane4715
@asankagunawardane4715 Жыл бұрын
🙏🙏🙏... සිහිය.. නිවැරදිව තේරුම් ගන්න ගමන්.. එය හරියාකාරව අත්විදින්න පුළුවන් වුනා... සාදු.. සාදු..
@dayawathimenike408
@dayawathimenike408 Жыл бұрын
ස්වාමින් වහන්ස අපි මුලු ජිවිතේම එකම මොහොත ක් වත් සිහියෙන් ගතකර නැතිබව අදයි දැන ගත්තෙ ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා
@ruwankudagamage4677
@ruwankudagamage4677 6 ай бұрын
උත්තම කල්‍යාණ මිත්‍රයන් වහන්ස වසර ගණනක් සෙවූ ධර්ම මාර්ගයේ මූලික පියවර මේ උතුම් දේශනාව තුළින් පැහැදිලි වුණෙමි .🙏🙏🙏
@nilukadamayanthi9480
@nilukadamayanthi9480 Жыл бұрын
සිහිය .ප්‍රඣාව කොහොමද පවත්වාගෙන යන්නෙ කියලා ඔබ වහන්සේගෙන් ඉගෙන ගත්තේ ඇත්තම කිව්වොත් මටම දැන් තේරෙනවා මගේ සිත පහදා ගෙන ඉන්නෙ කියලා තරමක් දුරට ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@ajsanjana6166
@ajsanjana6166 Жыл бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වෙිවා ! ඒ උතුම් ආර්ය අෂ්ඨාංගිකමාර්ගයේ සිහියෙන් ගමන් කරන්න උත්සාහ කරන සැමට සතිය වැඩි උතුම් නිවන සාක්ෂාත් වෙිවා !!!!🙏🙏🙏🙏
@sithijathathsara2353
@sithijathathsara2353 Жыл бұрын
namaskarawewa swaminwahansa.🙏🙏🙏🙏🙏niwaradiwa sihiya wadena widiya teruna.
@maneljayakody4547
@maneljayakody4547 Жыл бұрын
Aluthma wataheemak labuna swaminwahansa . Itha agei . Obawahanse apawa dinen dina wenasma mawath dige ragena yanawa. Namaskara wewa !!! 🙏
@dayawathimenike408
@dayawathimenike408 Жыл бұрын
එකම අවස්ථාව ක් තුලින් ලබන අවබෝධ ය එකිනෙකා ට වෙනස් වනවාද ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 Жыл бұрын
🙏🙏🙏
@shashilagunasekera4700
@shashilagunasekera4700 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sunshineeveryday2470
@sunshineeveryday2470 Жыл бұрын
ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේට පළමුව නමස්කාර කරනවා. මම ඔබ වහන්සේ මැදුම් පිළිවෙත කිව දේසනාව ඇහුව. මම මැදුම් පිළිවෙතට එන්න උත්සාහ කරනවා. මට තව උපදෙස් ගන්න ඕනි. ඔබ වහන්සේගේ වට්සැප් නබ්බර් එකක් දෙන්න ප්ලීස්. මම ගන්න විදේශ රටක. ඒ නිසා ආරාමයට එන්න විදිහක් නෑ
@thusharamadhushan971
@thusharamadhushan971 Жыл бұрын
Description එකෙ වට්සැප් ගෲප් එකට සම්බන්ද වීම සදහ ලින්ක් එක ඇත.
@kularathnnamunugoda1061
@kularathnnamunugoda1061 Жыл бұрын
මාගේ නමස්කාරය වෙවා .තෙරුවන් සරනයි .
@MilkyWayKids21
@MilkyWayKids21 Жыл бұрын
‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. සත්ව පුද්ගල භාවයෙන් තොර කයක් ඇත්තේය යන සිහිය. එවිටයි ඇලීම ගැටීම නැති වෙන්නේ. එතකොටයි ඇත්ත පෙනෙන්නේ. ‘අත්ථි වෙදනා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. සත්ව පුද්ගල භාවයෙන් තොර වේදනාවක් ඇත්තේය යන සිහිය. එවිටයි ඇලීම ගැටීම නැති වෙන්නේ. එතකොටයි ඇත්ත පෙනෙන්නේ. අනෙකුත් දේවලුත් එසේමයි තමන් කියල හිතන හැම දෙයක්ම පිට සිට බලන කෙනෙක් ලෙස දකින්න. එයයි සම්මා සතිය. සම්මා සතිය අකුසල් කිරීම වලකයි. කුසල් වල යොදවයි. වීරිය වඩවයි. සිහියත් තමන් නොවන බව වැටහෙන විට පරම සුඥ තාව වැටහෙනු ඇත. සත්ව පුද්ගල භාවයෙන් තොර බව. එවිට ඔබට ඇත්තේද නැත, නැත්තේද නැත. හේතු නිසා හට ගනී. හේතු නැති විට නැති වෙයි.
@nilanthichandramali9808
@nilanthichandramali9808 Жыл бұрын
Absolutely true. I have these experience .Still my sith go with other deega.but airways try and try to stay present sitha.oba wahanseta godak pin ape hith hariyatama dakka wage kiyala eka kihomada niwaradi karanne kiyla dunnata.
@chamarachamara-cy9ve
@chamarachamara-cy9ve Жыл бұрын
Samma sathiyen iddi katha karana welawata awasihiya wage danenawa. Kaya gana danimen iddi kaye danima ekak widiyata danenawa kaye then then walata danenawa.. Daththa walata ahu weddi rupa penawa sihiyaen iddi rupa makenawa penawa... Man me practice eka karana widiya harida.. Mn meka kare loku manasika peedaeakin iddi... Hitha eka eka ewa allagattata hithin bedunata. Hitha eka eka dewal wala bedila hitiyata sihi buddiya hithath ekka kisima bedeemak nathi bawa danuna. Manasika peedawa 100/90k withara adu una. Wedi pura inne kayata danena eka gana sihiyen... Pena ewa ahena ewa manowinyanayen gata gahanne na.. Mata awaboda unu widiya harida..kiyala kiyanawada.. Mehema digatama hitiyoth mokada wenne....... Kiyala mata kiyala denna
@renukawaduthanthri5601
@renukawaduthanthri5601 Жыл бұрын
🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@k.a.pudeni6972
@k.a.pudeni6972 Жыл бұрын
පෙර ජාති දක්නා නුවණ බුද්ධියට ගෝචර වේ
@nilanthichandramali9808
@nilanthichandramali9808 Жыл бұрын
Dushti nathi harima sihiyata danena eka udaharanayak kiyanna puluwanda .
@k.a.pudeni6972
@k.a.pudeni6972 Жыл бұрын
පෙර ජාති දැකීම හේතුඵලවාදී ඒ හේතුවෙන් හේතුව සොයන කොට භවයෙන් භවය භා අවබෝධ විය
@k.a.pudeni6972
@k.a.pudeni6972 Жыл бұрын
අවබෝධ වි ය යන්නවැරදීමකි අවබෝධ වේ
@k.a.pudeni6972
@k.a.pudeni6972 Жыл бұрын
ප්‍රඥාව නම් මහ පුදුම දෙයක් ලැබෙන්නේ නම් පිනට මයි
@naamalwimaladasa2818
@naamalwimaladasa2818 Жыл бұрын
දන්නා කෙනෙක් මට මේ සවාමින්වහන්සේට කතාකරන්න පුලුවන් දුරකතන අංකයක් ලබාදෙන්න ගොඩක් පිං..
@MilkyWayKids21
@MilkyWayKids21 Жыл бұрын
It is in the description.
@janithkumara5637
@janithkumara5637 Жыл бұрын
අරහත් මග whatsApp group එකට සම්බන්ධ වෙන්න
@dayawathimenike408
@dayawathimenike408 Жыл бұрын
මම හරියට ම දන්නෙ නැහැ කතා කරල බලන්න මමත් ස්වාමින් වහන්ස හමුවීමට සොයා ගෙන යන්නයි හිතමින් ඉන්නෙ
@saddhammavibhushini6598
@saddhammavibhushini6598 Күн бұрын
Hi​@@MilkyWayKids21
@chitranipathirage820
@chitranipathirage820 Жыл бұрын
🙏🙏🙏🙏
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Жыл бұрын
🙏🙏🙏
@girlyalagiyawanna846
@girlyalagiyawanna846 Жыл бұрын
🙏🙏🙏
@mihiriwasana1911
@mihiriwasana1911 Жыл бұрын
🙏🙏🙏🙏
ඇයි මේ කමටහන් @Arahathmaga #desana #niwanmaga
52:15
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 146 МЛН
Just try to use a cool gadget 😍
00:33
123 GO! SHORTS
Рет қаралды 85 МЛН
Ibn 'Arabi/Balyani  -  "Know Yourself"  - Selected Excerpts for Meditation - Sufi Mystics
50:21
Samaneri Jayasāra - Wisdom of the Masters
Рет қаралды 131 М.
කල් ඇතිව ගේන්නේ සංවාදයට!
26:14
Newsfirst Sri Lanka
Рет қаралды 32 М.
මම Elder Care Center එකකට යනවා...
40:59
Royal Taprobanian
Рет қаралды 82 М.
Lord of Spirits - A Land of Giants [Ep. 7]
3:27:21
Ancient Faith
Рет қаралды 17 М.
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 146 МЛН