එහෙනම් අපි වැඩ පටන් ගමු - Pls share million

  Рет қаралды 23,456

Arahath maga

Arahath maga

Жыл бұрын

මෙහි අන්තර් ගත සියලු දේශනා මග ඵල ඉලක්ක කරගෙන කරන ලද පරමාර්ථ දෙශනායි, එම නිසා ඉතා හොද සිහියෙන් තමා දෙස බලමින් ශ්‍රවනය කල යුතුයි.
Arahath maga-whatsapp group
chat.whatsapp.com/AVYOBgLc4RD...
web-- arahathmaga.com/
Facebook page
/ arahthmaga
සියලු දේසනා ශ්‍රවනයට
/ @arahathmaga
ඔබේ ගටලු යොමු කරන්ට.
gothama.guru@gmail.com
(0715882070)

Пікірлер: 158
@jeontaeshi7082
@jeontaeshi7082 18 күн бұрын
සාදු සාදු සාදු බෙහෙවින්ම පින්සිදු වේවා අවබෝධ කර ගත්තා. ප්‍රත්‍යක්ෂ කරගනිමි.
@ManjalaNRoks-ge5ox
@ManjalaNRoks-ge5ox 2 ай бұрын
ස්වාමීන් වහන්ස මම ඔබේ දේශනා අහනවා මට ඔබේ පිහිට අවශ්‍යයි. මම ඉක්මනින්ම ඔබ හමුවීමට පැමිණෙනවා මම සිටින්නේ දකුණු කොරියාවේ
@sarojawijenayaka3234
@sarojawijenayaka3234 Жыл бұрын
ඔබ වහන්සේ මේ පවසන්නේ මේ දහමේ ගැබුරුම අවස්තාවක් ..නිහඩව නොසිට අයෙකුට අසන්නට සැලැස්වූ ඒ මහ කුසලය ඔබ්වහන්සේ පතන උතුම් බෝදියකින් ඒ අමා මහ නිවනටම හේතුවෙවා! බොහොදුර නොවේවා!
@ejddjcjxj2764
@ejddjcjxj2764 2 ай бұрын
සාදු සාදු 🙏 ඒ උතුම් දේශනාව මස් කනින් නැතිව ශ්‍රවණය කරන්න හැකි අවස්ථාව මෙන්ම සියළු දෘෂ්ටි වල ඇති යථා ස්භාවයත්.... මා එයින් අත්වින්දා. බොහෝ දැ දහම සේ කරපින්නම් ආවත්, තිබුණු මම ඇතැයි හො මම නැතැයි සේ විවිද අන්ත වල බැසගෙන බොහෝ පිරිස තුලින් ශ්‍රවණය වුනත් පිළිගන්නට බැරි නොසන්සුන් කමින් පිරුනා. ඒ නොසන්සුන් සිතට ත් සන්සුන් වූ සිතත් දෙකම එකම අම්මගේ දරුවෝ බව අවබෝධ වුවා. සිත මූලික මායාව අවබෝධය පිණිස හේතුවුවා. මෙතෙක් ආ ගමනේ සොයමින් ආ ඒ නොතේරෙන පණිවිඩය වැහුනා. ඔබවහන්සේට දීර්ගායු 🙏 නැවත ඒ උතුම් දර්මය අපට අනුකම්පාවෙන් දේශනා කිරීමට හැමදෙනාම වෙනුවෙන් ආරාධනා කරමි 🙏 සාදු සාදු 🙏
@Hasthi-un7px
@Hasthi-un7px Жыл бұрын
ඔබ වහන්සේ හමුවීමට අවස්ථාවක් ලබාදෙන මෙන් ගෞරව නමස්කාර පූර්වකව ඉල්ලලා සිටිමි . 🙏🙏🙏 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@swarnasilva8996
@swarnasilva8996 9 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 මේදේශනාව තමා දෙස බල බල.ශ්‍රවණය කරන.විට.මේ කියන සියල්ල අත්විඳෙන සොභාවය ප්‍රත්‍යක්ශ වෙනවා. හරිම සියුම්, වටිනා, ලස්සන දේශනාවක් 🙏 ඉතාම පැහැදිලියි ..ඇත්තෙත් නැති නැත්තෙත් නැති ධර්මතාවය. ප්‍රඥාවෙන්ම දැකිය යුතුයි.බොහෝ පින්, මේ වගේ ගැඹුරු කරුණා මේ වගේ සියුම් ආකාරයට විග්‍රහ.කරලා අපේ මාර්ගය පිවිතුරු කරලා දෙන පින්වත් ඔබවහන්සේට 🙏 තෙරුවන් සරණයි 🙏 සුවපත් වේවා ..🙏
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 10 ай бұрын
සාදු. සාදු. සාදු
@maalilanka3687
@maalilanka3687 Жыл бұрын
මට මේ දේශනාව ගැගැඹුරුයි තමයි අමාරුවෙන් උනත් මෙහි සත්‍ය අවබෝධ කර ගැනීමට උත්සහ කරමි ඔබ වහන්සේට බුදු සරණයි
@mallikaperera6720
@mallikaperera6720 Жыл бұрын
බුද්ධ පුත්තං නමාමහං 💐🙏🙏🙏
@senadiparanagama6008
@senadiparanagama6008 Жыл бұрын
ස්වාමින්වහන්ස මේ ක්‍රියාවලිය හදුනාගෙන මේ ක්‍රියාවලිය නතර කරගැනීමට ඔබවහන්සේ මුණගැසීමට සාකච්ඡා කිරීමට අවස්තාවක් ලබාගන්නේ කෙසේද දීර්ඝායුෂ වේවා ඔබවහන්සේට
@arsisilat5715
@arsisilat5715 2 ай бұрын
ශක්ති කයත් බ්‍රමන කය ගැන ව්ස්තර කරන්න 🙏🙏🙏ස්වාමීන් ව්හන්සේට නමස්කාර කරම් .
@rohithasenarathne-qw3xi
@rohithasenarathne-qw3xi 9 ай бұрын
Sadu Sadu sadu 🌺🌺🌺🙏🙏🙏
@mallika8744
@mallika8744 Жыл бұрын
නමස්කාර වේවා .... මේ දහම් වැඩපිළිවෙළ අපට පැහැදිලි කර දෙන සේක්වා ....
@patisothagamiyo
@patisothagamiyo Жыл бұрын
kzbin.info/door/mJ-OiU5xNbj3gWhwK3gorg
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 Жыл бұрын
තෙරුවන් සරණයි අභිධර්මය ඉගන ගන්න අයට මේ දේශනාව හොදට තේරෙනවා .. අභිධර්මය ඉගන ගන්න උත්සාහ කරන්න හැමෝම . පන්සලේ හාමුදුරුවෝ හැමදාම කියන බණ නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අභිධර්මය කියන්නේ .එහි තියෙන්නේ මේ ස්වාමින්වහසේ දේශනා කරන නිවන් මාර්ගය මයි.අරහත් වයට පත් වෙන මාර්ගය යි සංවේදී කය හදුනා ගෙන එයින් මිදෙන මාර්ගයි. තෙරුවන් සරණයි .
@amiththusitha2914
@amiththusitha2914 Жыл бұрын
සාදු සාදු සාදු...!!!
@nandikakariyawasam2655
@nandikakariyawasam2655 Жыл бұрын
සංවේදී කය ,ශක්තිකය හැසිරීම ,නිර්මාණය,අවසානය පහදාදෙනසේක්වා🙏🙏🙏🙏
@patisothagamiyo
@patisothagamiyo Жыл бұрын
kzbin.info/door/mJ-OiU5xNbj3gWhwK3gorg
@lovefromtheheart3579
@lovefromtheheart3579 Жыл бұрын
සිතුවිලි පහල වෙච්ච්දෙන් ඒවා නවත්තන්න හෝ තෙරපන්න බෑ... සිතුවිල්ල ආවේ ඇයි කියලා දැනුණාම ඇති. ඒ වෙලාවට තමා කැඩිලා බිදිලා යයි.❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@patisothagamiyo
@patisothagamiyo Жыл бұрын
kzbin.info/door/mJ-OiU5xNbj3gWhwK3gorg
@user-dq7mk8ol8o
@user-dq7mk8ol8o Жыл бұрын
ඉතුරු ටිකත් පැහැදිලි කරල දෙන්න සවාමින් වහන්ස අපිව අසරන කරන්න එපා.මේ තරම් දුරකට අවබෝධය ලබා ගත්තෙ මේ දේසනාත් නිසා.තෙරුවන් සරනයි .
@Rayjay946
@Rayjay946 Жыл бұрын
ඔබ වන්සේ පතන බොධිය ශාක්ෂාත් වේවා වේවා…🙏🙏🙏
@patisothagamiyo
@patisothagamiyo Жыл бұрын
kzbin.info/door/mJ-OiU5xNbj3gWhwK3gorg
@nalinijayakody1396
@nalinijayakody1396 Жыл бұрын
Obawahansege " gathikaya" & "shakthikaya" sambanda deerga deshanawak aseemata awasthawak labadenna karunawen.
@sriyanipriyadarshaniranath9947
@sriyanipriyadarshaniranath9947 Жыл бұрын
හරිම විශිෂ්ටයි ස්වාමීනි මම රට ඉන්නේ ඔබ වහන්සේගේ දේශනා තේරෙනවා මින් ඉදිරියට යන්න උදව් ඕන ස්වාමීනි ඒත් රටනේ ඉන්නේ. තෙරුවන් සරණයි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@patisothagamiyo
@patisothagamiyo Жыл бұрын
kzbin.info/door/mJ-OiU5xNbj3gWhwK3gorg
@chandrabandara6474
@chandrabandara6474 Жыл бұрын
සම්පූර්ණ සත්‍ය . පෙර නොඇසූ දර්මයක්.
@maneljayakody4547
@maneljayakody4547 Жыл бұрын
Saadu ..saadu 🙏🙏🙏 Ithama අනභිභවනීයi, මින්පෙර noasu දහමk. Obawahanse ලෝකයේ ආලෝකයi . නමස්කාර වේවා අපගේ gawrawaneeya swaminwahansa ! 🙏🙏🙏
@patisothagamiyo
@patisothagamiyo Жыл бұрын
kzbin.info/door/mJ-OiU5xNbj3gWhwK3gorg
@anjaliweerasinghe4424
@anjaliweerasinghe4424 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිවන් ශාන්තිය ම උදාවේවා
@mallikaweerasinghe4704
@mallikaweerasinghe4704 Жыл бұрын
හේතු ප්‍රත්‍ය අවබෝධ වීමෙන් සත්ව පුද්ගල සංඤාව බිදෙයි. ..... තෙරුවන් සරණයි!....
@fdomarasinghe1011
@fdomarasinghe1011 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!!
@sunshineeveryday2470
@sunshineeveryday2470 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@jmrjayasundara1816
@jmrjayasundara1816 Жыл бұрын
සාදු සාදු සාදු
@niroshinimorapitiya2437
@niroshinimorapitiya2437 Жыл бұрын
Sadu sadu sadu..
@susanthapremathilaka4307
@susanthapremathilaka4307 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
@rathnawalisenanayake1281
@rathnawalisenanayake1281 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
@dahammacharimehenin5806
@dahammacharimehenin5806 Жыл бұрын
හේතුප්‍රත්‍යන්බව අවබෝධවී පෙුා්ගෑම්එකේ අයිතිය අතහැරේවා! ...සැමට පහසුවෙන් සත්‍යාවබෝධය ලැබේවා !....
@nandaniamarasinghe5748
@nandaniamarasinghe5748 Жыл бұрын
Sadu sadu sadu
@dulshanniluka7710
@dulshanniluka7710 Жыл бұрын
ඔබ වහන්සේ me margya පුර්ණ කර ගැනීමට අපට මහත් විryak
@chandrikadamayanthi373
@chandrikadamayanthi373 Жыл бұрын
ස්වාමින් වහන්ස, බොහෝ දේශනා ඇහුවා, ඒත් මේ දේශනාව අතිෂයින්ම වෙනස්, ගාම්භිරයි...... මට මේ දර්ශනය අවබෝධ කර ගැනීමට අවශ්‍යයි ස්වාමින් වහන්ස, මට උදව් කරන්න...... ඔබ වහන්සේට පිං ..... පාද නමස්කාර කරමි...... සාදු ...සාදු .....සාදු .......
@rajjithgampalage822
@rajjithgampalage822 Жыл бұрын
❤️ස්වාමින් වහන්ස ප්‍රෝග්‍රෑම් එක ගලවා දැමීමට අප කෙතරම් උත්සාහ කලත් අපගේ කර්මය සකස් වී ඇත්තේ යම් කිසි කාල වකවානුවක් ගෙවා දැමීමට නියමිත ව නම් අපට ඒ කඩඉම ක්ෂණිකව පැන ගත හැකි වේද
@sajithjeewapathirana4261
@sajithjeewapathirana4261 Жыл бұрын
Akuru. Valiin epitin prathyaksha vana darshanaya. Obavahanseta theruvan saranayi
@geethakumari9557
@geethakumari9557 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට💅🙏💅
@priyankabandara4073
@priyankabandara4073 Жыл бұрын
ඉතිරි ටිකත් දැනගන්න කැමති . ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏
@janithkumara5637
@janithkumara5637 Жыл бұрын
මේ program එකක් ඇති බව ඔබවහන්සේගේ අපූරු පැහැදිලි කිරීම් නිසා දැන ගතිමි. ඔබවහන්සේගේ කල්‍යාණ මිත්‍රත්වය තිබෙනතාක් ඒකායන අරමුණේ පිහිටා උත්සහයේ නියලෙමි. අනන්ත පිං ඔබවහන්සේ ට.
@patisothagamiyo
@patisothagamiyo Жыл бұрын
kzbin.info/door/mJ-OiU5xNbj3gWhwK3gorg
@manjulavijitha3980
@manjulavijitha3980 Жыл бұрын
@@Arahathmaga pinwat swamin wahansa API darmaya tula ataramanwela,sattya darmaya pamanai apata awassya apata me jeevitaya Mona mohote ahemiweidadanna,ikmanin obawahanse Muna gahenne keseda?
@UDsSL
@UDsSL Жыл бұрын
ඒ පිලිබද දැනුවත්භාවයක් විතරයි ලැබුනේ,ඒකත් අපේ රාමුවට දාගත්තා අපි.😥
@lasanthanandakumara8869
@lasanthanandakumara8869 Жыл бұрын
Niwan suwa labewa
@renukaamaraweera5298
@renukaamaraweera5298 Жыл бұрын
Swameen wshansa samawela oba wahansege durakathana ankayak ho obawahanse wedawasana thenak denum denney nam ithamath mshangu pinaki ...obawahansera theruwan saranai
@mahindakuka7683
@mahindakuka7683 Жыл бұрын
oba wahanse menma obawahansege guruwaraya thama darmaya hadariya uthuya.
@ranifernando1539
@ranifernando1539 Жыл бұрын
🙏🙏🙏 දේශනා ව තුලම සත්‍යය දුට්ම් මා ගෙදර ම නිවන සොයා වෙහෙසෙමි මට සරණක් වියහැකිද? සුවපත්වේවා!!!
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Жыл бұрын
ශ්‍රේශ්ටයි අපේ හාමුදුරුවන් වහන්සේ 🙏🙏🙏🙏 සාදු සාදු සාදු මේ මොහොත දකිමි 🙏🙏🙏
@patisothagamiyo
@patisothagamiyo Жыл бұрын
kzbin.info/door/mJ-OiU5xNbj3gWhwK3gorg
@nandanaweerasinghe2938
@nandanaweerasinghe2938 Жыл бұрын
Theruwan saranai hamuduruwane oba wahanseta boho ayusha wewa 🌼🙏🏻
@ayeshawanniarachchi6250
@ayeshawanniarachchi6250 Жыл бұрын
කල යුතු දේමෙලෙසම ඔබ වහන්සේට අප වෙනුවෙන් පැහැදිලි කල හකිද?ඔබ වහන්සේට දීර්ග ආයුශ පතමි
@haraconstantinou111
@haraconstantinou111 Жыл бұрын
🙏🙏🙏🙏Bohoma pin oba wahanseta
@SMNANAYAKKARA
@SMNANAYAKKARA Жыл бұрын
🙏🙏🙏
@BeautifulLife382
@BeautifulLife382 Жыл бұрын
Oba wahanseta namaskara wewa sawamin wahansa, kawadakawath noasu me dhaham karunu pilubandawa apawa danuwath karata oba wahanseta anekawarayak pin. Me system eka, me program eka nawatha damana akaraya apata anukampawen wadarana sekwa.
@srimalweerasinha4499
@srimalweerasinha4499 Жыл бұрын
🙏🙏🙏🙏
@kankanamalageananda9447
@kankanamalageananda9447 Жыл бұрын
සාදු 🙏සාදු🙏සාදු
@chamarachamara-cy9ve
@chamarachamara-cy9ve Жыл бұрын
Program eka hadunu widiya hithak hadena widiya hariyatama dakkata passe sithuwili mage kara ganna eka outo nathara wenawa...... Mn hithana widiha harida swamin wahansa.
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Mama kiyaa kenek naeththe rahathuntayi. Budu pse budu varuntayi. Asagna thalayeth mama naetha sithak naethi nisaa. Anith siyallantama mama aetha.
@samirabandara7972
@samirabandara7972 Жыл бұрын
Desana karana. Obawahanse . ehema aya innawa.🙏🙏🙏 Me desana dana oba thumanlatath niwanama awaboda wewa
@wijayasinghebowala9351
@wijayasinghebowala9351 Жыл бұрын
Mara Bana Marai
@girlyalagiyawanna846
@girlyalagiyawanna846 Жыл бұрын
🙏🙏🙏🌹
@maneeshaadhikari7650
@maneeshaadhikari7650 Жыл бұрын
Siyalu Pasna valata uttara labuna aryanvase teruvan Saranya
@dasnichandima7895
@dasnichandima7895 Жыл бұрын
🙏🙏🙏🌸💮
@user-of3pb2fq7d
@user-of3pb2fq7d Жыл бұрын
🙏🙏🙏💎
@nimmisadana5672
@nimmisadana5672 Жыл бұрын
🙏🙏🌸🌸🌸🙂
@kumarimenike9022
@kumarimenike9022 Жыл бұрын
🙏
@santhakumara3143
@santhakumara3143 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@patisothagamiyo
@patisothagamiyo Жыл бұрын
kzbin.info/door/mJ-OiU5xNbj3gWhwK3gorg
@priyanthalalithangani1257
@priyanthalalithangani1257 Жыл бұрын
සාධූ ..සාධූ ..සාධූ ..
@mithnila2674
@mithnila2674 Жыл бұрын
🙏🏵️🙏🏵️🙏
@janakigunasinghe9634
@janakigunasinghe9634 Жыл бұрын
අවසරයි ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ වැඩවාසය කරන්නේ කොහේද?ඔබ වහන්සේගේ උපදෙස් ලබා ගැනීමට ,විස්තර දැන ගැනීමට හැකි ලිපිනයක් හෝ දුරකතන අංකයක් සදහන් කරනවානම් බොහෝ දෙනාට එය පහසුවක් වේවි, 🙏🙏🙏💐💐💐
@belshinadeeka2368
@belshinadeeka2368 Жыл бұрын
🙏🙏🙏🙏 පැහැදිලියි ස්වාමීන් වහන්ස නැවතත් දේශනාවක් බලාපොරොත්තු වෙමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයු සුවය ලැබේවා
@patisothagamiyo
@patisothagamiyo Жыл бұрын
kzbin.info/door/mJ-OiU5xNbj3gWhwK3gorg
@rocarshort5248
@rocarshort5248 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@deshaniratugamage.9821
@deshaniratugamage.9821 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@shanthapadmananda6479
@shanthapadmananda6479 Жыл бұрын
ධර්මය පෙරලෙන අවස්ථාවක්! ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව සත්‍යයක් . නමුත් අවසානයට වීඩියෝ එකේ දුරකථන අංකයක් සඳහන් කළා නම් වටී.ඔබ වහන්සේට නිවන් සුව!
@ajsanjana6166
@ajsanjana6166 Жыл бұрын
තථාගත බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !!! අරහත්වයෙන් සමිමා සමිබුදු පියාණන් වහන්සේ පිදුමට මෙි භවයේම ශක්තිය ලැබෙිවා !!!ඒයමයි පැතුම මගේත් .🙏🙏🙏🙏🙏🙏🙏
@marambagnanaeathi9093
@marambagnanaeathi9093 Жыл бұрын
කොහොමද සම්බන්ධ කර වෙන්නේ. කරගන්නෙ.කීයක් වෙනවද?දන්වන්න.
@marambagnanaeathi9093
@marambagnanaeathi9093 Жыл бұрын
Arahath maga
@janakigunasinghe9634
@janakigunasinghe9634 Жыл бұрын
🙏🙏🙏බොහොම පින් ලැබේවා !මේ දහම හොදින්ම පැහැදිලි වුනා.ස්වාමින් වහන්සේට නමස්කාර කරමි .නමස්කාර වේවා !මේ දේශනා පවත්වන එක නවත්වනින එපා ස්වාමින් වහන්ස.යු ටියුබ් නාලිකාව හරහා පවත්වන මේ දේශනා තව දුරටත් පවත්වනසේක්වා.මමත් මේ වටිනා පැහැදිලි කිරීම යු ටියුබ් එක නිසා දැන ගත්තේ.අපේ රටේ මිනිස්සුත් මේ රටත් හදා ගැනීමට මෙය හොද සිස්ටම් එකක් .ඛුදු දහමත් රටත් ලෝකයේ ආරක්ෂා කර ගතයුතුයි .තන්හාවට නෙමෙයි.බොහෝ දෙනා මේ සසරින් මුදවා එගොඩ කිරීමට යි.එය කල යුත්තේ.අපි හැමෝම කෙලෙස් දුරැකර අවබෝධයෙන් නිවන් යමු.පත්තු කර ගෙන ඇති අපේ ජීවිත අපි නිවාගෙන සිසිල් වෙමු.🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐
@lovefromtheheart3579
@lovefromtheheart3579 Жыл бұрын
ධර්මය සොයන්නාට ම ලැබේ.❤️
@janakigunasinghe9634
@janakigunasinghe9634 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
@nandikakariyawasam2655
@nandikakariyawasam2655 Жыл бұрын
ඔබවහන්සේ හමුවී සාකච්චා කිරීමට වැඩසිටින්නේ කොහේද 🙏🙏🙏
@chamalinimethika7056
@chamalinimethika7056 Жыл бұрын
ස්වාමින්වහන්ස ගති කය ,ශක්ති කය ගැන වෙන වෙනම තව ටිකක් ගැඹුරින් පහදා දෙයි නම් වෙනම දේශනාවක් ඔස්සේ ඒ තුලට ගමන් කර ස්පර්ශ කර ගැනීමට හැකියි .ඔබ වහන්සේ මුණගැසී සාකච්ඡා කිරීමට ද ක්‍රමවේදයක් අපට නොමැත.තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏
@saracohen3552
@saracohen3552 Жыл бұрын
sadu sadu sadu .oba wahanse weda sitinne koheda.namaskara wewa.
@grankumara2101
@grankumara2101 Жыл бұрын
ස්වාමින් වහන්සේ වැඩ සිට්න්නේ කොහෙද,මම පිටරට රැකියාවක ඉන්නෙ ස්වාමින් වහන්සේගෙ දේශනා මට හරිම වැදගත් මම ලංකාවට ආවම ධර්ම මාර්ගය සොයාගන්න ඕනෙ මේ සසරෙ තවත් ගමන් කරන්නෙනම් නැ.මටත් සත්‍ය හොයාගන්න ඕනෙ මම එනව ස්වාමින් වහන්සේගේ උපදෙස් ලබාගන්න අනේ පිහිටවෙන්න තෙරැවන් සරණයි බුදුසරණයි
@uakumuduni5558
@uakumuduni5558 Жыл бұрын
ඔබ වහන්සේ desu මඟ යනවා මමත්
@hiendaudioinsinhalesesong1325
@hiendaudioinsinhalesesong1325 Жыл бұрын
Mage sitha thula danna deyak obawahanse pawasuwa, emanisa seuwa dharmaya dan mar idhiriye
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු පැහැදිලිවම සත්‍යයි හිමියණි සාධු සාධු සාධු
@dilshaweerawardhana3916
@dilshaweerawardhana3916 Жыл бұрын
ඔබ වහන්සේ වැඩසිටින්නේ කොහෙද ? දර්ම මාර්ගය සාකච්ඡා කිරිමට අවශ්‍යයි. තෙරුවන් සරනයි!🙏🙏🙏
@wesamun1
@wesamun1 Жыл бұрын
නවත්වන්න එපා.වචන 5ක් කියන්න ඒ ඇති කලණ මිතුරාණන් වහන්ස 🙏🙏🙏
@patisothagamiyo
@patisothagamiyo Жыл бұрын
kzbin.info/door/mJ-OiU5xNbj3gWhwK3gorg
@mahindakuka7683
@mahindakuka7683 Жыл бұрын
mewani desana ada apamana premaanayak thiyenawa. methani pannoth witharai darmaya pathyaksa wenne.
@hiendaudioinsinhalesesong1325
@hiendaudioinsinhalesesong1325 Жыл бұрын
Desanar karanna maaa asanawa
@anurabandara7919
@anurabandara7919 Жыл бұрын
කමටහන ලබනට සමිබන්ධ වන්නට අවසර
@mallika8744
@mallika8744 Жыл бұрын
නමස්කාර වේවා වහන්සේට .මේ දහම අපට අපිට කියලා දෙන සේක්වා .
@nimalidissanayake3545
@nimalidissanayake3545 Жыл бұрын
මේ දේශනය තුල sarcasm උපරිමයෙන් තියනවා. සත්‍ය ධර්මය තුල sarcasm නැහැ. ඒ ප්‍රෝග්‍රෑම් එක කියන්නට නොහැකි වී තිබෙන්නේ ථේරවාද බුදු දහම තුල සිටින අයටයි. මා ඇසුරු කරන (ලංකාව තුල නැති) බුදු දහම තුල ඒ නිර්මල සත්‍ය ධර්මතාව ආශ්චර්යයයි! වචනයෙන් මට ප්‍රකාශ කල නොහැකියි!!
@trackout3960
@trackout3960 Жыл бұрын
ජලය හදුනාගන ජලය බවට පත් වුනාම. හැඩයක් නෑ පාටක් නෑ.. ස්වභාවයක්.. ඒත් Program එක Run වෙනව. මමත්වය පවතිනව. නවත්තන්න ගිහින් විඩාපත් වෙලා විතරයි සමහරු.. 👽
@mahindakuka7683
@mahindakuka7683 Жыл бұрын
oba wahanse sammuthiya paramartgaya patalawagena inne. enisa .oba wahanse eka thanaka hodatama hira wela inne .othana kaduwoth oya desanawata hari arthaya denna puluwan
@shanikasadarenu4225
@shanikasadarenu4225 Жыл бұрын
🙏🙏🙏🙏🙏 oba wahanse koheda weda inne munagasila bana ahanna beri da weda inne koheda kiyanna puluwan da mulu Dawasama bana ahagena inna asai සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@warunajith
@warunajith Жыл бұрын
ශබ්දය තුලින් මම හටගන්නවා මම මටම කථා කරගන්නවා මම මටම ගහගන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා ඔබ කියලා කෙනෙක් නැහැ මාතුලින් ඔබ දකිනවා සත්‍ය නම් ඔබ කියලා කෙනෙක් නැහැ මම පමණයි මේ සියලුදේම මම කියා මම සිතනවා 🙏
@patisothagamiyo
@patisothagamiyo Жыл бұрын
kzbin.info/door/mJ-OiU5xNbj3gWhwK3gorg
@mahindakuka7683
@mahindakuka7683 Жыл бұрын
sammuthiyai paramarthayai nodana desana kirieemata me darmayata karana agwrawayak.
@user-fs4jz8pv2l
@user-fs4jz8pv2l Жыл бұрын
මේක අහල බලන්න ,bopitiye Sadaham pasala on u tube .🙏🙏🙏
@user-of3pb2fq7d
@user-of3pb2fq7d Жыл бұрын
හරියට පාන්දර 2.22යි මේ දේසනාව ශුුවන ය කරනවිට
@saliyamanchanayake4565
@saliyamanchanayake4565 Жыл бұрын
ඔබවහන්සේ හමුවෙන්න ඕන. කොහොමද හමුවෙන්නේ.
@nimaldissanayake4333
@nimaldissanayake4333 Жыл бұрын
Program එක run වෙන්න ශක්තියක් අවශ්‍යයි .ඒ ශක්තිය ලබාදෙන්නේ තන්හාවයි.තන්හාව ලැබිල තියෙන්නේ සත්වයා ගේ පැවැත්මට.ඒක සොබාදහමෙන් ලබාදීපු දෙයක් .මේ ප්‍රෝග්‍රැම් එක රන් කරන ශක්තිය නැති කිරීම හෙවත් පැවැත්මට ඇති ආශාව ටික ටික තුනී කර ගත යුතුයි .තන්හාව ඇතිවන්නේ අවිද්‍යාව හින්දයි.ඕක තමයි පට්ච්ච්ච සමුප්පාද නියාය.program එක run වෙන system එක තිබෙන්නේ ඕක තුලයි.
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Indriya paro pariyaththa gnaanaye indriya yanu aes kan naasaadiya neveyi . Saddhaa viriyqa sath8 samaadhi pannaa. Me dharma ek ek sathvayaage vardhanaya vee aethi mattama daekeeme nuvana. Eya budunta pamanayi thiyenne.
@lakmalichathurangani786
@lakmalichathurangani786 Жыл бұрын
Swaminvahanse koheda vada inne.🙏🙏🙏
@sathikasenavirathne7401
@sathikasenavirathne7401 Жыл бұрын
ගති කය ඇතුලත ඇති ශක්තී කය ගැන ඔබ වහන්සේ දන්නා දෙය කියන්න ...🙏 🙏 🙏
@samansamaraweera7135
@samansamaraweera7135 Жыл бұрын
Oya kiyanneth datsanaya newe
@krishanthakarunarathna
@krishanthakarunarathna 9 ай бұрын
??????????❤.......😮😮......🙏🤸‍♂️
@wavitharana8406
@wavitharana8406 Жыл бұрын
මාර්ගය පැහැදිලි නැත . ස්වාමීන් වහන්ස.
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 105 МЛН
මම ගොඩනැගෙන ආකාරය
1:55:03
Bandarawela Wangeesa Thero
Рет қаралды 31 М.
The untamed mind
2:31:42
Jethavanarama Buddhist Monastery
Рет қаралды 6 М.