Arankale Deshanawa : අරන්කැලේ ආරණ්‍ය සේනාසනයේදී කරන ලද ධර්ම සාකච්ඡාව

  Рет қаралды 19,035

Buddhists Melbourne

Buddhists Melbourne

Күн бұрын

Пікірлер: 76
@mallikapeduruge4683
@mallikapeduruge4683 4 ай бұрын
උතුම් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු මේ දේශනා කරන්නේ උතුම් නිර්මල දහමයි.මේ අසන සියලු දෙනාම උතුම් නිවනින් සැනසෙත්වා සාදු සාදු සාදු.
@suneetharanjani6285
@suneetharanjani6285 2 жыл бұрын
අනේ මෙි වගේ ස්වාමින් වහන්සේ නමක් දකින්න තරමි වාසනාවක් අපටත් තිබුණනන්. ස්වාමිින් වහන්සේ කියන පරිදිම මෙයත් හිතෙහි අැතිවන දුකක්. මෙම වැඩසටහන අපටත් අසන්න සැලසුු ඔබ සියලු දෙනාටම ධර්මාබෝධයම ලැබෙිවා.
@niroshapriyanganiinduruwag9711
@niroshapriyanganiinduruwag9711 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 මට ඒ වාසනාව ලැබුන තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට දිගාසිරි වේවා !!!
@shashikalamadushani7023
@shashikalamadushani7023 11 ай бұрын
බොහෝ පිං ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@gayathrinanayakkara3075
@gayathrinanayakkara3075 4 ай бұрын
I’ve always wondered about these questions coming from a non Buddhist. So happy that I got to listen to this sermon.
@masmunasinghe2849
@masmunasinghe2849 2 жыл бұрын
මෙම ධර්ම දේශනය කීප විටක් අහන්න .ඔබ සත්‍යය අවබෝධ කරනවායි.ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිරෝගි සුව හා දිගාසිරි ලැබේවා .සාදු සාදු සාදු
@chandanik88
@chandanik88 2 жыл бұрын
🙏🙏🙏 ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේට අනේක අනේක වාරයක් පිං ලෝක සත්වායා මේ සසරින් ගොඩදාන්න දරණ සෘජු උත්සාහය වෙනුවෙන්. ධර්මය අපහට අසන්නට කටයුතු කරන Melbourne Buddhist channel පිංවතුනටත් පිං අනුමෝදන් කරනවා. මේ පිවිතුරු දහම් අවබෝධ වේවා...!!! ගොඩක් ස්තුතියි.
@dicaudio8814
@dicaudio8814 Жыл бұрын
budusasuna babalavanna pinvath svaminvhanseta deergausha lebeva me bavayema nnirvana suvaya lebeva!!!!!
@champaranchigoda3600
@champaranchigoda3600 Жыл бұрын
Many merits to Buddhists Melbourne channel for doing this great service to people!
@amitha9371
@amitha9371 2 жыл бұрын
මටත් පින් තිබුණා .ස්වාමිණේ🙏🏿🙏🏿🙏🏿
@kandynatureandwildlife9035
@kandynatureandwildlife9035 3 жыл бұрын
සාදු!සාදු! .ඔබ වහන්සේට ගොඩාක් පින්...හරිම මාර්ගය පෙන්වා දුන්නාට...සිතෙහි රැවටීම.....නිදුක් නීරෝගී වේවා.බුදු සරනයි.!!! සියලු දෙවි පිහිටයි!!
@AS-lv7kw
@AS-lv7kw 2 жыл бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා🙏 නිරෝගී වේවා 🙏සුවපත් වේවා🙏දීර්ගායුශ ලබත්වා🙏🙏🙏ලෝක සත්වයාගේ විමුක්තිය පිනිස බොහෝ කලක් ධර්මය දේශනා කරනු මැනවි 🙏🙏🙏🏵️🌺🌸
@pathumj7865
@pathumj7865 2 жыл бұрын
දේශනාව ශ්‍රවනයේදි දැනුන සතුට වචන කළ නොහැක.නිදහස් මනසකින් යුතුව කිහිප වතාවක් ශ්‍රවනය කරන්න. සියලු දෙනාටම මේ දහම අවබෝද වේවා! තෙරුවන් සරණයි!
@roslinpieris6389
@roslinpieris6389 2 ай бұрын
තෙරැවන්සරනයි.සාදු.සාදු.සාදු.🙏🙏🙏🌻🌻🌻🌻
@jayanthifernando9971
@jayanthifernando9971 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා අරිහතුන්වහන්ස
@dishanpriyadarshana3845
@dishanpriyadarshana3845 3 жыл бұрын
පින්වන්ත ස්වාමීන්වහන්සේලා දෙනමක්.. 🙏🙏🙏 මගේ ගුරු ස්වාමීන්වහන්සේ වීම ගැනැත් බොහොම සතුටුයි. 🙏
@tharakagalearachchi9587
@tharakagalearachchi9587 2 жыл бұрын
ස්වාමින්වහන්සේ මුණගැහෙන්න පුළුවන් විදිහක් පුලුවන්නම් සලසා දෙන්න... අවුරුදු 10 විතර ස්වාමින්වහන්සේව හොයනවා මම... ඔබතුමාට තෙරුවන් සරණයි!🙏🙏🙏
@niroshapriyanganiinduruwag9711
@niroshapriyanganiinduruwag9711 2 жыл бұрын
සූරියවැව කරඩුලෙන ආරන්‍යය සේනාසනයෙ වැඩ ඉන්නෙ
@kisagothami2084
@kisagothami2084 3 жыл бұрын
🙏🙏🙏 . This is the real dhamma. Sath dharmaya deshana kireemata oba wahanseta deergausha labewa. Theruwan saranai swaminwahansa. Namaskaraya wewa.
@malanichandrikaserasinghe4653
@malanichandrikaserasinghe4653 3 жыл бұрын
සාදු සාදු සාදු !!!! ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !
@champaranchigoda3600
@champaranchigoda3600 Жыл бұрын
Sadhu 🙏 We have got to listen to these Dhamma sermons of swaminwahanse with an open mind. Then only we see 'Bhagyawathun wahanse's' words through the lines. 🙏🙏🙏
@sunithapatabendige3086
@sunithapatabendige3086 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu
@harly6117
@harly6117 Жыл бұрын
Deegayou wewa swaminwahansa
@assedduwegedarapodimenike9638
@assedduwegedarapodimenike9638 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@renukanpathirana
@renukanpathirana Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු ආශ්චර්යයි !
@henegamasiddaththathero.5987
@henegamasiddaththathero.5987 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .
@diheinrathnayake2323
@diheinrathnayake2323 2 жыл бұрын
Sadhu sadhu sadhu uthum swaminwahanseta mage namaskaraya wewa
@kumuduambanwala7831
@kumuduambanwala7831 3 жыл бұрын
සාදු සාදු සාදු .......!
@chandaraweerakoon8080
@chandaraweerakoon8080 3 жыл бұрын
සාදු සාදු සාදු සවාමින්වහන්ස
@UdeniPerera
@UdeniPerera 3 жыл бұрын
සාදු සාදු .
@everfun2691
@everfun2691 3 жыл бұрын
යථාවබෝධය ලබන්න... ලෝකෝත්තර ධර්ම දේශනා යනුවෙන් youtube එකෙ type කර අහන්න
@layanalranatunga8148
@layanalranatunga8148 2 жыл бұрын
Sadu sadu sadu.
@neelikaedirisinghe
@neelikaedirisinghe 2 жыл бұрын
සිත මයි විද විද දැකිය යුත්තේ
@madujithrandada
@madujithrandada 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ.. මේ ධර්ම දේශනාව අවසානයේ හාමුදුරුවෝ කියන කවි ටික පැහැදිලි කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන්ද.. ඒ ටික සමහර තැන්වල පැහැදිලි මදි.. තෙරුවන් සරණයි හැමෝටම 🙏 🙏 🙏
@thilakapattuwage6815
@thilakapattuwage6815 3 жыл бұрын
Sadu sadu sadu Swameen Wahansa
@ranjithgalabada
@ranjithgalabada 2 жыл бұрын
ධම්ම ගවේසී තෙරුන් වහන්සේ මුණ ගැසී ධර්මය සාකච්චා කිරීම සඳහා අවස්ථාවක් ලබාගන්නේ කෙසේද
@lalaniderosairo7237
@lalaniderosairo7237 2 жыл бұрын
Sadu sadu sadu
@mangalagunarathna3933
@mangalagunarathna3933 3 жыл бұрын
Mevan darmaya mage desavanata nithara aseva.Avaboda veva.Oba vahanseta samma sambudu saranai..🙏🙏🙏
@gaminijayalath2162
@gaminijayalath2162 Жыл бұрын
Me swamin wahanse munagahenna kramayak nadda ..?
@mallikagardi3149
@mallikagardi3149 3 жыл бұрын
එක සැරයකට වඩා අහන්න ඕන
@sriyanipriyadarshaniranath9947
@sriyanipriyadarshaniranath9947 3 жыл бұрын
අනේ මට දුරකථන අංකය දෙන්නකො ඒ ස්වාමීන් වහන්සේගේ. පින් සිද්ද වෙනවා. තව දේශනා නැද්ද
@sriyanipriyadarshaniranath9947
@sriyanipriyadarshaniranath9947 3 жыл бұрын
Tell no eka ewannako
@thawalamasunandathero4499
@thawalamasunandathero4499 Жыл бұрын
🌼🌼🌼2023 - 01 - 21🌼🌼🌼
@sriyanipriyadarshaniranath9947
@sriyanipriyadarshaniranath9947 3 жыл бұрын
දුරකථන අංකය දෙන්නකො
@niroshapriyanganiinduruwag9711
@niroshapriyanganiinduruwag9711 2 жыл бұрын
දුරකථන භාවිතා නොකරයි...පිංවත් ස්වාමීන් වහන්සේ බැහැදැක්මද ඉතාමත් අසීරුයි
@sithasenevirathna1738
@sithasenevirathna1738 2 жыл бұрын
🌹🌹🌹🙏🙏🙏
@mallikagardi3149
@mallikagardi3149 3 жыл бұрын
🙏🙏🙏
@supekshalathero6014
@supekshalathero6014 2 жыл бұрын
Bohoma pin
@nirupakodikara9346
@nirupakodikara9346 3 жыл бұрын
🙏
@amitha9371
@amitha9371 2 жыл бұрын
🙏🏿🙏🏿🙏🏿
@shanikaedirisinghe6329
@shanikaedirisinghe6329 3 жыл бұрын
Sadu Sadu Sadu Sadu Sadu
@gunawathikodikara5392
@gunawathikodikara5392 2 жыл бұрын
Swaminwahansa ,, i understood very well.Its better to meet swaminwahanse and discuss.so ple..be kind enough to know where the place should i come.any one ple..imf.. me.
@prasannadissanayake359
@prasannadissanayake359 2 жыл бұрын
mata me sasara gaman kelawara karagann ona.loku pinak obalata
@chandrikakumari2080
@chandrikakumari2080 2 жыл бұрын
මෙි මාගේ ගුරැ වු ධමිම ගවෙිශි කල්‍යාන මිතුරැ උතුමි වු ස්වාමින් වහන්සේයි.එක් කමට හමක් දි මා මෙි සසරෙන් මුදවාලන්නට කටයුතු කල මහා සරිපුත්ත මහ රහතන්වහන්සේගේ මග ගමන් කරමින් මෙි ⁣දුකට පත් සත්වයා සසරින් එතර කරන්නට වෙහෙස දරන මෙි ආර්‍යන් වහන්සේට හැකි වෙිවා.සාදු සාදු සාදු .මම පොලොන්නරැවෙි කෙනෙක්
@yeshanjayasundara7228
@yeshanjayasundara7228 3 жыл бұрын
මේ ස්වාමින්වහන්සගෙ නම මොකක්ද 🙏 තවත් දේශනා තියෙනවද
@sriyanipriyadarshaniranath9947
@sriyanipriyadarshaniranath9947 3 жыл бұрын
කරඩුලෙන ධම්මගවේසි තරෝ
@mallikagardi3149
@mallikagardi3149 3 жыл бұрын
තුන් පාරක් විතර ඇහුවාම පැහැදිලි වෙනවා
@girlyranasinghe345
@girlyranasinghe345 3 жыл бұрын
Thawa warak. ,aseemata awashyai oba wahanseta namaskaara wewa
@shamindanilantha1994
@shamindanilantha1994 2 жыл бұрын
Sadu sadu sadu..
@asokapremachandra9097
@asokapremachandra9097 2 жыл бұрын
හන්තානේ ධම්මගවේශි ස්වාම්න්වහන්සේ නමින් හැදින්වන්නේ මේ ස්වාම්න්වහන්සේ මද? තෙරුවන් සරණයි
@nimhariadhikari
@nimhariadhikari 8 ай бұрын
අනේ අමොහ් නැ නැ ...කරඩුලෙන ධර්මගවේසි ස්වාමින්වහන්සේ ...
@lasantha100
@lasantha100 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@lakshaniranasinghe4453
@lakshaniranasinghe4453 2 жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@rohiniyora1402
@rohiniyora1402 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@salikaliyanage1265
@salikaliyanage1265 2 жыл бұрын
Sadu sadu sadu
@namalruhunage8119
@namalruhunage8119 3 жыл бұрын
🙏🙏🙏🙏
@priyankarasalon1963
@priyankarasalon1963 2 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@pathmasirikk6428
@pathmasirikk6428 3 жыл бұрын
🙏🙏🙏
@bandaraekanayake7301
@bandaraekanayake7301 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@pksujathagomes7468
@pksujathagomes7468 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@Mudith_Vancouver
@Mudith_Vancouver 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@tharangarajapakse3176
@tharangarajapakse3176 Жыл бұрын
🙏🙏🙏
@damayanthirenuka8033
@damayanthirenuka8033 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@Sahanfer
@Sahanfer Жыл бұрын
🙏🙏🙏
@chandiwanniarachchi622
@chandiwanniarachchi622 9 ай бұрын
🙏🙏🙏
@sasikatharangani8650
@sasikatharangani8650 9 ай бұрын
🙏🙏🙏
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Cosmic Energy Releases any Blockage in your Path...
2:15
Buddhist Wisdom Trail
Рет қаралды 569
Bouddha Nath Stupa | History and Significance | UNESCO World Heritage Site
2:32
ꓠꓮꓠꓓꓰ ꓔꓟꓖ
Рет қаралды 2,1 М.
মৈত্রী ভাবনা /Ahang abera homi\ The Chant of Metta
9:03
The Buddhist Vlog BD
Рет қаралды 10 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН