Most Ven Dhammagawesi Thero ආරණ් යවාසි ස්වාමින් වහන්සේ නමක් විසින් සිදු කරන ලද අති දුර්ලභ ධර්ම දේශණය

  Рет қаралды 29,103

Noble Path

Noble Path

Күн бұрын

Credit is due to
Buddhists Melbourne youtube channel

Пікірлер: 88
@Nayana-wo1sn
@Nayana-wo1sn 5 ай бұрын
සාදු .සාදු .සාදු තෙරැවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට . නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් නිරතුරුව ම ලැබෙිවා .
@hemalisiri5789
@hemalisiri5789 2 жыл бұрын
අනන්ත සංසාරයේ අසරණ වු අප සදහා මෙම ධර්මය දේශනා කරන ගරු ස්වාමීන්වහන්සේටත් ඇසීමට සලස්වන ඔබතුමාටත් අප සැමටත් වහා නිවනමවේවා ! තෙරුවන් සරණයි !!! ස්වාමීන්වහන්සගේ දහම් පොත අපට ලබාදීමට හැකි නම් ඔබතුමාට බොහෝ පින්. තැපැල් ගාස්තුවක් ගෙවා ලබාගැනීමට සලස්වනමෙන් කරුණාවෙන් ඉල්ලමි. ස්තුතී .එච්.දිසානායක
@nimhariadhikari
@nimhariadhikari 3 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු ..ගෘරවනීය අපේ ධර්මගවේසි ස්වාමින්වහන්සේ...උන්වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏
@anandaherath6038
@anandaherath6038 3 жыл бұрын
නමස්කාර වේවා ..........!!!.
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 Жыл бұрын
සාදු සාදු සාදු!!!. ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට ඇති වන ප්‍රශ්න බොහෝයි. මාගේ අමා මෑණි තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස් වූ ඔබ සැමට බොහොම පිං. තථාගත බුද්ධ පුත්‍රයන් වහන්සේ ට ,අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මේ භවයේදී ම පිරිනිවනින් සැනසීම ලැබේවා!!!. මෙතෙක් කල් මා තුළ පැවති පරමාර්ථ මුලාව සුනුවිසුනු කර සත්‍යය ධර්මය අසන්නට ලැබීම මාගේ පෙර පිං මතුඋන මොහොතකි. සාදු සාදු සාදු!!!
@maneljayathilaka3680
@maneljayathilaka3680 2 жыл бұрын
🙏🙏🙏 අසරණ සත්වයින් කෙරෙහි අනුකම්පාවෙන් කරන මෙි උතුමි ධර්ම මොහවර කරන ස්වාමින්වහන්සේටත් දායක්වය දරන සියළු දෙනාට උතුමි නිර්වානයම අවාබාධ වෙිවා දහමි පුස්තක අපටත් ලැබිමට සලස්වන්න හැකි නමි බොහෝ පින් 🙏🙏🙏
@karunawathie1098
@karunawathie1098 2 жыл бұрын
Dahama dan therenawa tikak.oba wahanseta pin.
@buddhistsmelbourne
@buddhistsmelbourne 6 ай бұрын
තෙරූවන් සරණයි! 🙏🙏🙏
@indirawijekoon4351
@indirawijekoon4351 Жыл бұрын
ඔබවහන්සේට අනේක වාරයක් පින් සිදු වේවා ! එක් එක් ධර්ම දේශනා අහලා මං මුලා වෙලා හිටිය මට යම් කිසි පැහැදිලි ඉලක්කයකට යන්න ඔබවහන්සේගේ මේ ධර්ම දේශනය හේතුවක් උනා අපේ ස්වාමීන්වහන්ස. තථාගතයන්වහන්සේගේ පැහැදිලි ධර්මය අවබෝධ කළ හැකියි කියන විශ්වාසයක් හිතට ආවා. තෙරුවන් සරණයි ඔබවහන්සේට !
@bdammalokahimi6501
@bdammalokahimi6501 2 жыл бұрын
අපේ ධම්මගවේසි හමුදුරුවන්ට නිදුක් නිරෝගී බව වේවා ...!!!
@jayadasapallewatte5290
@jayadasapallewatte5290 2 жыл бұрын
Sadu 🙏🙏🙏
@nelkagoonawardana6029
@nelkagoonawardana6029 Жыл бұрын
ස්වාමින්වහන්සේ ට කතාකරන්න පුලුවන් විදිහක් තියෙනවා? 🙏
@bdammalokahimi6501
@bdammalokahimi6501 Жыл бұрын
@@nelkagoonawardana6029 kohomd
@user-yv2kp5rg6o
@user-yv2kp5rg6o 11 ай бұрын
sadu sadu patta bana
@mallikagardi3149
@mallikagardi3149 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයම !!!
@thilakjayarathna5590
@thilakjayarathna5590 2 жыл бұрын
අපේ හමුදුරුවනේ මට උවමනා කරන්නේ මේ දැනෙන දුක් ගින්නෙන් නිවේන්නයි. ඒ බව දැනෙනවා. 🙏🙏🙏
@udarichathurika4707
@udarichathurika4707 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ සම්පතම ලැබේවා !!!
@voicelanka674
@voicelanka674 2 жыл бұрын
සාදු සාදු සාදු……තෙරුවන් සරණයි නමස්කාර වේවා…. ඉතාමත් හරවත් ධර්ම සාකච්ඡාවක් මේ උතුම් ධර්ම දානය ලබාදීම ගැන ඔබ වහන්සේට බොහොම පින්. එමෙන්ම මෙම සාකච්ඡාව අපටත් ඇසීමට සැලැස්වීම ගැන බොහොම පින්….. මා විසින් නිතරම මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම සාකච්ඡා නිතරම සවන් දෙනවා. මෙයින් මා ලබාගත් දැනුම කොතෙක් දැයි නිමකල නොහැක…..
@apsarawikramaarachchi5433
@apsarawikramaarachchi5433 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
@anuradathalpahewage1550
@anuradathalpahewage1550 2 жыл бұрын
Sadu sadu sadu.darmadanaya niwan awabodaya pinisama wewa
@malithchanaka9367
@malithchanaka9367 2 жыл бұрын
තෙරුවන් සරණයි..නමස්කාර වේවා..🙏🙏🙏🙏
@nishadisathsara5061
@nishadisathsara5061 Жыл бұрын
වටිනා ධර්ම දේශනාවක්. තෙරුවන් සරණයි🙏🙏🙏
@kanthikanthi7040
@kanthikanthi7040 2 жыл бұрын
දීර්ඝායුෂ වේවාපින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@mallikagardi3149
@mallikagardi3149 Жыл бұрын
ඒ පොත් අපටත් බලන්න ලැබෙනවනම් 🌼🙏🌼
@menikep2172
@menikep2172 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sanjeewathotagamuwa6239
@sanjeewathotagamuwa6239 3 жыл бұрын
Sadu Sadu Sadu! ! ! Oba Wahanseta Niduk Nirogi Suwayama Labewa! ! !
@karunajayamini6370
@karunajayamini6370 Жыл бұрын
Swaameenwahanse wedasitinne karandulena senasuneda.Apakerehi anukampawen me dutu kenek mata danwanna.boho pin.⁰⁷¹²⁶⁵⁸⁰⁴⁴
@asankakumara6745
@asankakumara6745 2 жыл бұрын
Givithe ahapu godak gaburu deshanayak. oba wahanseta niduk nirogi suwaya dirgayusha labewa
@deepanifonseka9024
@deepanifonseka9024 2 жыл бұрын
Swaminwahanseta aneka warayak pin. Yatikuruwa thibu deyak udukuru kara wagei. Namaskara wewa swamini.
@chaneelwarnakulasooriya9598
@chaneelwarnakulasooriya9598 2 жыл бұрын
බොහෝ පින්
@NiroshaKumari-vp7jh
@NiroshaKumari-vp7jh 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sezna0723
@sezna0723 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@neelagunathilake311
@neelagunathilake311 9 ай бұрын
Sadu Sadu Sadu
@nandanaweerasinghe2938
@nandanaweerasinghe2938 2 жыл бұрын
Theruwan saranai hamuduruwane oba wahanseta niwan suwa lebewa 🙏
@pasindumanodara4742
@pasindumanodara4742 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@hasithachathuranga9830
@hasithachathuranga9830 Жыл бұрын
Theruwan saranai pinwath swamin wahanse ....
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
අති උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@sunilsamaraweera9401
@sunilsamaraweera9401 2 жыл бұрын
🙏 AWASARI Thruwan Saranin niduk wewa nirogi wewa suwa path wewa
@ruwangisanjeewani9014
@ruwangisanjeewani9014 Жыл бұрын
🙏🙏🙏
@thilakapattuwage6815
@thilakapattuwage6815 3 жыл бұрын
Sadu sadu sadu Swameen Wahansa
@thilakjayarathna5590
@thilakjayarathna5590 2 жыл бұрын
මට මේ අවස්ථාවන් ඉතාම වටිනවා.🙏🙏🙏
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 10 ай бұрын
Sadu sadu saadu ❤🙏🌷🌼🌍🙋
@rohaniyatawara8062
@rohaniyatawara8062 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු
@sushanthiperera8696
@sushanthiperera8696 2 жыл бұрын
තෙරුවන් සරනයි .. 🙏🙏🙏
@olgakahavidana8446
@olgakahavidana8446 Жыл бұрын
Sadu, sadu, sadu.
@jayadasapallewatte5290
@jayadasapallewatte5290 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🌹🌹🌹🌹
@jayadasapallewatte5290
@jayadasapallewatte5290 2 жыл бұрын
Swamin wahasa sadu sadu 🙏🙏🙏
@anandakumara7687
@anandakumara7687 2 жыл бұрын
🙏🙏🙏🌼
@sanju0202able
@sanju0202able 3 жыл бұрын
සාදු සිතින් පිලිගනිමි.මමත් සිතුවේමම කියා කෙනෙක්නැහැ පනව ගත්ත කෙනෙක් කියා. චිත්තක්සනයක් පාසානැතිවන බවයි.සරිරයෙ කොටස් එකින් එකවෙන් කරනවිට මමකියා ගන්නෙ මොකක්ද. එමවිදියටයි වටහාගෙන සිටියෙ. හරිමබයක් හිතුනා.අපිටවැරදි ඇතයි දකියා සිතන විට. මෙයතවටිකක් විස්තර ඇතිව දර්ම දෙසනාවක් ඇසිමට හැකි නම්මාගගෙ විසාල පිනක් සාදු සාදුසාදු
@suniweththe1889
@suniweththe1889 3 жыл бұрын
සාදුසාදුසාදු සාදුසාදුසාදු සාදුසාදුසාදු
@rideeart9219
@rideeart9219 2 жыл бұрын
sadu ....sadu.........🙏🙏🙏
@KarunaGunawardena
@KarunaGunawardena 4 ай бұрын
😮
@mahindajayathilaka3093
@mahindajayathilaka3093 2 жыл бұрын
🙏 🙏 🙏
@buddhikasamarasingha8764
@buddhikasamarasingha8764 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@hasnarehanafareed2365
@hasnarehanafareed2365 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gothamiaramaya8057
@gothamiaramaya8057 Жыл бұрын
🌺🌺🌺🙏🙏🙏🙏🙏🌺🌺🌺
@kanthikanthi7040
@kanthikanthi7040 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@deshaniperera6798
@deshaniperera6798 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dpgamage6782
@dpgamage6782 2 жыл бұрын
🙏🙏🙏🙏
@NethraDinimuthu9878
@NethraDinimuthu9878 Жыл бұрын
🙏🙏🙏☸🍃🙏
@chathurikakumudumali2629
@chathurikakumudumali2629 3 жыл бұрын
මේ උතුම් ධර්ම දානය ලබා දුන් ඔබ වහ වහා සසර දුකින් මිදේවා!ඒ උතුම් ස්වාමීන් වහන්සේ ඔබට කියවීම සඳහා නිර්දේශ කළ පොත මා හටත් ලබා ගත හැකි වේවිද? එය ගත හැකි තැනක් තිබේද?තිබේ නම් එහි නම හෝ පිට කවරයේ පින්තූරයක් ලබා දිය හැකිද?
@renukagunawardena9610
@renukagunawardena9610 2 жыл бұрын
Sadu sadu sadu Oba wahanseta theruwan saranai Watina daham sakachchawak
@thilakapattuwage6815
@thilakapattuwage6815 3 жыл бұрын
🌷🌷🌷
@hgsamantha6004
@hgsamantha6004 Жыл бұрын
sathws
@mangalikabindusara5376
@mangalikabindusara5376 3 жыл бұрын
,🙏🙏🙏
@dicaudio8814
@dicaudio8814 Жыл бұрын
atha natha yana vistharaya denaganna ona.
@arjunaprasanna99
@arjunaprasanna99 2 жыл бұрын
අපිට මේ ස්වාමින්වහන්සේ සම්බන්ද කරගන්න විදියක් තියෙනවද
@maintenancesolutions763
@maintenancesolutions763 2 жыл бұрын
සත්‍යයක් ......සාඩු ...සාඩු ...සාඩු ....
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
2021 10 17 🙏🏼🙏🏼🙏🏼
@nishadiedirisinha4256
@nishadiedirisinha4256 Жыл бұрын
මේ හාමුදුරුවෝ වැඩ ඉන්න ආරාමය කොහේද
@dicaudio8814
@dicaudio8814 Жыл бұрын
mahayanaya kiyanne mokakda?
@chandrakulupana6972
@chandrakulupana6972 2 жыл бұрын
Potha labaa ganne keseda?
@chandimajayatissa4642
@chandimajayatissa4642 2 жыл бұрын
Potha kiyawanawa matath thibbanam...
@predeepnishantha1814
@predeepnishantha1814 2 жыл бұрын
T.p number Eka mokakda.
@bandaraekanayake7301
@bandaraekanayake7301 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@champaliyange1325
@champaliyange1325 Жыл бұрын
🙏🙏🙏
@anandaherath6038
@anandaherath6038 3 жыл бұрын
නමස්කාර වේවා .......!!!.
@chamilarasanjaleattanayake5695
@chamilarasanjaleattanayake5695 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@prasannawickramaarachchi904
@prasannawickramaarachchi904 2 жыл бұрын
🙏🙏🙏🙏
@kapilaganga7815
@kapilaganga7815 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@buddhistsmelbourne
@buddhistsmelbourne 2 жыл бұрын
🙏🙏🙏
@kanthiwijenayake6172
@kanthiwijenayake6172 Жыл бұрын
🙏🙏🙏
@dilrukshithilakarathna733
@dilrukshithilakarathna733 Жыл бұрын
🙏🙏🙏
@Rosebankschool
@Rosebankschool Жыл бұрын
🙏🙏🙏
@nilanthiabesinha7102
@nilanthiabesinha7102 Жыл бұрын
🙏🙏🙏
@thusithajanaka7768
@thusithajanaka7768 2 жыл бұрын
🙏🙏🙏
@damayanthikariyawasam4688
@damayanthikariyawasam4688 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geethanisubasinghe710
@geethanisubasinghe710 3 жыл бұрын
🙏🙏🙏🙏
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 46 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
Mind
1:04:20
[ Quiet Place ] Nihada Nawathanpola
Рет қаралды 26 М.
Ven Karandulena Dhammagawesi Thero  -  THE ZERO POINT
52:02
osh234210
Рет қаралды 10 М.
Dhammagavesi Thero | 10. Mind
1:04:21
Samma Yathraa
Рет қаралды 13 М.