Рет қаралды 7,276
#sinhalatravelvlog #wanderlustvanlifers #arcticcircle #sinhala #travelvlog #snowvillage #finland
Hi Wanderlust ඔන්න Arctic Circle එකට ගිය travel එකේ අන්තිම vlog එක අරන් ආවා!!
අද මං ඔයාලව එක්කන් යන්නෙ Lapland Snow Village එකට. හිමයි ice එක්ක ගොඩ නැගුනු අමුතුම hotel එකක්.
ice වලින් හැදුනු ඇදවල්, ice bar මේ හැමදේම වට වෙලා තොයෙන්නෙ හිමෙන් අබපු ලස්සන arctic mythology වල ඉන්න චරිත. මේ හෝටලේ විශෙශම දේ තමයි අවුරුද්දට සැරයක් මේ හෝටලේ දිය වෙලා යන එක. හැම අවුරුද්දෙම ආයෙමත් සීත කාලෙට මුල ඉදන් හදන එක
අද ඉතින් අන්තිම දවස අපි lapland ඉනන් ඉතින් අපේ bucket list එකෙ බලන්න තිබුනෙ තව එක දෙයයි. ඒ තමයි northen lights. බලන්න පුලුවන් වෙවිද?
Hii යාලු, අපි කෞශල්‍යා සහ ප්‍රේම්. 2019 අපි පරන හිස් Van එකක් අරන් රෝද උඩ ගෙයක් හැදුව අපේ බව්වො පූසො එක්ක ඒකෙ පදිංචියට ගිහින් ලෝකෙ වටේ යන්න.🚐🌍🍃
අපි long term travels තමයි වැඩියෙන් කරන්නෙ.. වැඩියෙන්ම කාලෙ ගත කරන්න ආස සොබාදහමෙ.
ඉතින් ඔයාලත් ආසනම් on the road van life ජීවිතේ අත්විදින්න.. අපිත් එක්ක එකතු වෙන්න.❤️🍃
We are Kaushalya and Prem and we built a camper in an old Van to experience a nomad lifestyle traveling the 🌎 with pets🐶🐱.
Subscribe and turn on the 🔔and get on the boad🚐
__________________________________________
PLAYLISTS:
1️⃣ අපි රෝද ගෙදර හැදුව හැටි🚐⚒️:
/ playlistlist=pl1qfjdct...
Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
2️⃣ සංතියාගො පාද යාත්‍රාව 🇪🇸 🐶 👣: • සංතියාගො පාද යාත්‍රාව...
3️⃣ Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
____________________________________________
🤝📲Join us:
•Instagramm: www.instagram....
•Facebook: / wanderlustblacksouls
____________________________________________
🎥 GEAR WE USE:
Mai camera: Iphone 13 Pro + Sony 6400
Low light camera: Sony A 7iv
Action camera: Insta 360 X3
Drone: DJI Mavic 2s
_____________________________________________
MUSIC IN OUR VLOGS:
Epidemic Sound ( click to the link to get 1 month free):
share.epidemic...
____________________________________________
Sinhala travel vlogs
Sinhala vlogs
Sri lankan in finland
Travel vlog sinhala
wanderlust vanlifers
northen lights