Solo camping.-18° ක් සීතල හිම කන්දක camping van එකේ රැයක් ගතකලා Sinhala norway travelvlog.norway

  Рет қаралды 118,937

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Күн бұрын

Пікірлер: 428
@Ceylonsinahala
@Ceylonsinahala 2 жыл бұрын
මගේ හීනවල උබ ජීවත් වෙනවා උබෙ ජීවිතයෙන් මම හීන වල හැබැහින් ඇවිදිනවා ❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤❤❤🙏🤩❤️😍
@dinushanweerakkodi3876
@dinushanweerakkodi3876 2 жыл бұрын
adoo a comment aka 🙂🙂😍
@sumii03
@sumii03 2 жыл бұрын
උබේ කමෙන්ට් එක මගෙ හිත රිද්දුව මචන් ❤️
@sfmax224
@sfmax224 Жыл бұрын
E comment eka 😢❤
@mallika-or5ug
@mallika-or5ug Жыл бұрын
​@@Travelineuropein G by NJ NJ mom😅 214
@ranikp8677
@ranikp8677 2 жыл бұрын
මම අම්මා කෙනෙක්. අපේ රටේ ඔයාවගේ තරුනයන් හරියට 1දුක්විදිනවා ඔයවගේ සැනසීමෙන් මේ ලංකාව්‍රෙ සිටින සියලුම දෙනාව තියනඑකතමයි ඒ දරුවන්ගේ අරමුන. ඇදුම්වල දහඩිය පෙරාගෙන උගුර ලේරහවෙනකම් කෑගහනව යුක්තිය සාදාරනය සමානාත්මතාවය පිරුනු රටක් වෙනුවෙන් .පව් අපේ රටේ දරුවන්.ඔවුන් ඉල්ලන්නෙ තනතුරු නෙවෙයි .යුක්තිය .ඔඅගේ ප්‍රාර්ථනය ඔවුන්ට ඔබවගේ සැනසිල්ලේ ජීවත්වෙන්න පරිසරයක් ලැබේවා කියලයි.ඔබටත් බුදුන්ගේ රැකවරය ඒකාන්තයි
@romanejones7464
@romanejones7464 2 жыл бұрын
Music එකත් එක්ක ඒ feeling එක මාර විදිහට දැනෙනවා ... Keep it up ayya 🖤
@nimalperera4801
@nimalperera4801 2 жыл бұрын
ලංකාවේ සූරිය කන්ද මුදුනේ එකම කඩයක් වත් ඇරල නැති දැනට වසර 45 කට පෙර මා රාත්‍රියේ අතරමං වුණේ මා රැකියාව කරණ පාසැලට යන්න බසයක් නැති නිසා. එලි වෙන තුරු සීතලේ ගැහි ..ගැහි. මා තනියෙම සිටි හැටි මතක් වුණා. (. UNP. රජයෙන් ලද දේසපාලන මාරුවක් නිසා. )
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 Жыл бұрын
මම අහම්බයකින් දැකල ඔයමහතමයගෙ වීඩයා් දැක්කෙ පරිසරයට කැමති දක්නට විවිදරටවල තිබෙන, ලංකවෙආරණ්‍යක වැඩවසන.තෙරැවන් සරණයි.
@sanjayadilshan4142
@sanjayadilshan4142 2 жыл бұрын
අඩෝ එතන පට්ට තැන 😍😍🤩එක පැත්තකින් ඉර බහිනවා අනිත් පැත්තෙන් හද පායල.අහසත් දෙවිදියක් .සුපිරියක් තමා.♥♥♥
@shashen_tharindu
@shashen_tharindu 2 жыл бұрын
මාරම ලස්සනයි අයියා අහන්බෙන් දැක්කේ වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්නේ නැතිව බැලුවා ❤️ සබ් කරා හොදේ ❤️🥰
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Thank you bro... 😍❤
@ourjourneys2534
@ourjourneys2534 2 жыл бұрын
මාරම ලස්සනයි brother ඔයා Vlogs present කරන විදිය මරුවට feel වෙනවා.. Background music මරුවට synchronize වෙනවා... ලස්සන තව Vlogs බලන්න ආසාවෙන් බලන් ඉන්නවා... පරිස්සමින් හිටපන්..බුදු සරණයි! ❤️❤️❤️ අපේ කොල්ලෙක් 🇱🇰 ජය වේවා!
@sujeewavindika8767
@sujeewavindika8767 2 жыл бұрын
පිස්සු හැදෙනවා අයියේ❤️ අපිට නැති උනාට ඔයා එක විඳිද්දී මාර එකක් දැනෙන්නේ
@janthuwa9900
@janthuwa9900 2 жыл бұрын
Ei ban try ekak danna beri ubalata
@archirasika
@archirasika 2 жыл бұрын
මම හරිම ආසයි සෝලෝ කෑම්පින් වීඩියෝ වලට. සිංහලෙන් බලපු පලවෙනි එක. ලංකාවෙ මේ වගෙ දෙයක් කරන්න තත්ත්වයක් නැති එක කණගාටුවට කාරණාවක්
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
patta ada thamai channel eka set une ela
@jeevanchathuranga2422
@jeevanchathuranga2422 2 жыл бұрын
සුපිරි මචන් මන් මගෙ ජීවිතේටම බලපු සුපිරිම youtube channel එක. බලනකොට මාත් ඉන්නෙ Norway වල වගේ හිතෙන්නේ
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
අම්මෝ පිස්සු වගේ..ආදරෙයි ❤❤❤🙏🙏🙏🙏
@SNIgroup
@SNIgroup 2 жыл бұрын
ස්තූතී සහෝදරයා ඔයාගෙ ජීවිතයට ජය ම වේවා
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Жыл бұрын
සුපිරි මල්ලි හොද අත්දැකීම් තියෙන ලස්සන වීඩියෝ එකක්.👍👍❤️❤️💯💯
@ruwanthilini2077
@ruwanthilini2077 2 жыл бұрын
ඇත්තටම මාර මෙවුව එකක් දැනෙනව........ ලෝකේ කොහෙ හිටියත් අපෙ ලගම යාලුවෙක් වගේ දැනෙනව. අපේ වචන සෙටිඑක අමතක නැනෙ එළ... අපිටනම් ජීවිතේට එන්න වෙන්නැ මහත්තයෝ....... ඔයාට තවත් සතුටින්ම ඉන්න ලැබේවා.👍👍👍👍
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤❤🙏🙏🙏😍❤️🤩🥂
@kumuduneela891
@kumuduneela891 2 жыл бұрын
මාර ලස්සනයි. වීඩියෝ එක කරන විදිහත් ගොඩක් ආදරනීයයි. ජය වේවා තෙරුවන් සරණයි
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
🙏🙏❤😍😍🤩❤️
@heshanfernando9640
@heshanfernando9640 2 жыл бұрын
Backgrond music නියමයි. අපිට ඒ feeling එක හොදටම දැනෙන්න එඩිට් කරල තියනව❤️😻
@Akil96299
@Akil96299 2 жыл бұрын
පුදුම සතුටුය් අය්යේ.. අපිට ලබා ගන්න බැරි සතුට නිදහස ඔයා විදින එක ලොකු දෙයක් ලංකාවෙ කොල්ලෙක් මෙහෙම දකින්න ලැබුන එකත් ලොකු සතුටක්.. පරිස්සමෙන් ඉන්න. ඔයාගේ video වලින් අපි හැමදාම ලස්සන තැන් වලට එක්කන් යන්න.. ජය වේවා 🇱🇰 ❤
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha 2 жыл бұрын
Aasaiii
@bhanukagunarathne4964
@bhanukagunarathne4964 2 жыл бұрын
ආධ්‍යාත්මික සුවය Ultra Pro Max🤩
@丅-s1r
@丅-s1r 2 жыл бұрын
සිරාවට 😇
@SusanthikaSewvandi
@SusanthikaSewvandi Жыл бұрын
වීඩියෝ බලන්න අරන් දවස් 2. පිස්සු හැදිල වගේ බලන්නේ.මාරම ලස්සන වීඩියෝස් .වෙනම ලෝකෙකට යනව වගේ.wish කරනව ඔයාට තවත් ලස්සනට වැඩේ කරගෙන යන්න.....❤
@sunandapadmakumari1803
@sunandapadmakumari1803 2 жыл бұрын
Mamath godak camping ewa baluwa english .eth sinhala ekak oben dakinna labia sathutak.mewage athdekim apita labanna nathi nisa.videsa rataka sinhalen hime harima aasawen baluwe.good luck
@rasikacaldera4900
@rasikacaldera4900 2 жыл бұрын
Mama godak coment dakka. Aththatama dukai godak lankawe ayata mehema giwithayak labaganna bariwima.math europe aurudu 20. Oyalata hithanawada ohomama life ekak hari lassanai kiyala. Mama nam hithanne salli thiye nam mage rata tharam kohewath na. Aramuna wenna one hodata igenaganna etakota o ya hama hinayakma Saba karaganna puluwan .
@chinthanatharumal
@chinthanatharumal 2 жыл бұрын
Mekanm pissuwak ayye ahamben video ekak dakke addict una video godaaak beluwa channel eke oya life eke supiriytm enjoy karanawa🥰
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤😍
@dasithmaanusari4943
@dasithmaanusari4943 2 жыл бұрын
me wage van ekaka video godak baluwa english ayge .ada thama ape rate kenekgen dakin labunama mara sathutui 😍
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@sachi-3000
@sachi-3000 2 жыл бұрын
මේ වගේ video එකකට කොහොමද comment එකක්වත් නොදා යන්නේ ? ඒ experience එකේ සුන්දරත්වය අපිට දැනෙන විදියට සුපිරියට video එක කරලා තියනවා. නියමයි ජයවේවා Brother !
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
thank you bro..,
@anuruddhaweligamage1987
@anuruddhaweligamage1987 2 жыл бұрын
ඔබේ වැඩසටහන් ආසාවෙන් බලනවා . තව තවත් වැඩසටහන් කරන්නට ඔබට ජය පතනවා.
@Mytalk.123
@Mytalk.123 9 ай бұрын
බෙන්ටෙන් එකේ මැක්ස් සීයාගේ වෑන් එක වගේ. පට්ට වෑන් එකක්. ❤ ඒ වගේම ලස්සන Sun set එකක් 😍
@Travelineurope
@Travelineurope 9 ай бұрын
Thank you 😊
@Mytalk.123
@Mytalk.123 9 ай бұрын
@@Travelineurope Welcome ධනුෂ්ක අයියේ ❤️
@lakshmanperera1012
@lakshmanperera1012 Жыл бұрын
මල්ලී මම ළඟදි ඉඳන් tamai ඔයාව බලන්නේ... සුපිරි ♥️♥️🙏බුදු සරණ යි....
@pasindubhanuka7277
@pasindubhanuka7277 2 жыл бұрын
මේවගේ නිදහස් ජීවිතයක් ගත කරන්න පුලුවන් වෙන්න මාර පිනක් කරල ඇත්තෙ අයියෙ ඔයා . හැමදාම ඔවගේ සතුටින්ම ඉන්න . මේවගේ තව ලස්සන වීඩියෝ ඔනි 😌♥️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
💜💜💜
@lahirusampath5839
@lahirusampath5839 2 жыл бұрын
Paninna puluwan un penapalla podi wayasedima. Matanam den ynna beri hethu goday. Gihin gemak gahpalla. Api kohoma hri mehe edagena yanawa. Duk widinna one ne bn nikan. Ubatath jaya kollo.
@rajithadilshan1085
@rajithadilshan1085 2 жыл бұрын
මාර ලස්සනයි අයියේ🤩 අවුරුදු 25 වෙද්දිවත් මෙහෙන් පිට වෙන එක තමයි එකම ටාගට් එක😓
@nandunsamarasekara
@nandunsamarasekara 2 жыл бұрын
හෙන ගහන ඇත්ත bro. me too
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
Mageth dan mata 18
@ThisathSenula
@ThisathSenula 2 жыл бұрын
Mageth
@maxss3523
@maxss3523 2 жыл бұрын
𝔸ℙ𝕆𝕆 𝕠𝕨 𝕓𝕟
@t.n.t2081
@t.n.t2081 2 жыл бұрын
සහ ගහන් ඇත්ත...චුත වෙමි කෙසේ හෝ
@chanukaravishan1370
@chanukaravishan1370 2 жыл бұрын
මාර ලස්සන අත්දැකීමක් thanks අයියේ❤️❤️❤️❤️
@chandirajapaksha3417
@chandirajapaksha3417 2 жыл бұрын
Harima sundara athdakimak ..oyala harima wasanawanthai malli..budusaranai ..parissamn sathutin inna hmadamath oyala ❤️❤️❤️
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Aiye Lankawe Kello Nice Nada Norway 🇳🇴 Kenek Teruwe. Jokeeee. Hiiiiiii. Nice ❤️ ❤️ Stories
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Nice .,nice .lankawe kello kamathi nahane Mata kalui kiyanawane
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
@@Travelineurope Ehemada. Unfortunately We Missed U. Hiiiiiii. U are So Handsome, Humble and Nice Man Aiye. Apita Pina Na Ewata. Math Suda Soyana gihin Nati Wuna Oya Wage awanka, Nice Boys. My Husband Sudui. Et gathi guna 🐶. Ekai Aiye. Friends Nisai Kuwe Oyawa adura gatha Sathuta Ta. Harima Lassana Channel Ekak. Your Wife is So Lucky Lady. Hmmmm. Api Eka Ina Itin Haki Lesa Oyage Life Stories 📹 Dala. Nice to Knew U and Heard From U Friend Brother. TC
@Mychoices91
@Mychoices91 2 жыл бұрын
Super video Nice background song One of luckiest person in sri lanka 🇱🇰
@arshadsharma1277
@arshadsharma1277 2 жыл бұрын
Exactly
@thanujagoonasekera4015
@thanujagoonasekera4015 Жыл бұрын
Thank you great vidios .learned a lot from you .I enjoyed its like I am in Norway.take care budusaranai .love to visit Norway and feel snow .
@gamunuiro4099
@gamunuiro4099 2 жыл бұрын
Dekkama marama asai bro ..good job and good luck
@surekanadeeshani7933
@surekanadeeshani7933 2 жыл бұрын
මාරම ලස්සනයි ලබන අත්මේ වත් යන්න ලැබේවා
@chamathmadusanka9836
@chamathmadusanka9836 2 жыл бұрын
ඔයාගේ editing නම් 🙈🤩🤩
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤❤❤🤩
@h.jayakody6214
@h.jayakody6214 2 жыл бұрын
Appreciate your courage to live alone...hard core brother..your a lucky man.
@sebastianthamel36
@sebastianthamel36 2 жыл бұрын
You are a great person. I like you. Thank you, and Wish you all the best.
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
thank you... 😍❤
@dasunzstore8716
@dasunzstore8716 2 жыл бұрын
මේ video එකේ මුල් හරියේ යන music එකේ නම මොකක්ද ?.....පුළුවන් නම් නම දාන්න please. . ඒක ගොඩක් දැනෙනවා.....හරිම ලස්සයි ඔයාගේ video මම ගොඩක් වීඩියෝස් බැලුවා. .,ගුඩ් luck 👍👍👍👍👍.
@tharinduviraj4813
@tharinduviraj4813 2 жыл бұрын
භාවනාවක් වගේ😍
@tonycuriosity8870
@tonycuriosity8870 2 жыл бұрын
Very beautiful video. Its soo lovely .
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤️❤️❤️❤️
@favoritestoriesinsachi6206
@favoritestoriesinsachi6206 2 жыл бұрын
godak සුන්දර ජිවිතයක් තමයි ඔයා ගෙවන්නේ .. ❤️
@shishirafahes6273
@shishirafahes6273 Жыл бұрын
🙏❤️ මල්ලි දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ජේසු පිහිටයි ❤️🙏
@dileepasadaruwan3771
@dileepasadaruwan3771 2 жыл бұрын
Vedio එකට සෙට් වෙනම music ekak ,relaxing music
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 2 жыл бұрын
brother oyage egg eka hadana welawe dala thiyana sound track name eka mokadda?
@ashenchaminda9256
@ashenchaminda9256 2 жыл бұрын
ෂා මාරම අද්දැකීමක් සහෝදරයා 😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@jayasiribuddhiwickrama3485
@jayasiribuddhiwickrama3485 2 жыл бұрын
හීතල වැඩිම නං බිරැන්ඩි කාලක් දෙකට බෙදල කොටහක් වක්කර ගනිං කටෙි.සිල් ගන්ඩ පන්සලුත් නෑනෙ නෝර්වෙි වල.VSOP Cognac නං මරු.හැබැයි බෙිබද්ද වෙන්ඩ නං එපා.good night!.
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
අම්මෝ ඒක..❤️❤️
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Жыл бұрын
Asa hithena as pinawana videyo good luck love you.. ❤❤❤❤❤❤❤❤
@iroshanaminiweligama9311
@iroshanaminiweligama9311 2 жыл бұрын
Wow malli , beautiful video. Thank u !
@manulanilesh7811
@manulanilesh7811 2 жыл бұрын
what a amazing night camp, keep it up.
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤✌️
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
super video. amazing nature.
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤✌️
@thilina9725
@thilina9725 2 жыл бұрын
හිතට දැනේන සතුටත් එක්කම අමුතු දුකකින් ඇස් වලට කදුලු එනවා 🥺🥲
@heshanfernando9640
@heshanfernando9640 2 жыл бұрын
🥺
@LahiruKariyawasam-b3k
@LahiruKariyawasam-b3k 2 ай бұрын
ayye van ekata disel heater ekak set kara ganna
@topup-km9sf
@topup-km9sf 2 жыл бұрын
ලස්සනයි , අපි නං හිර උනා බොක්ක ලංකාවෙ , ඉන්න දෙන්නෙත් නෑ යන්න දෙන්නෙත් නෑ , තව අවුරුදු 2ක් වගෙ ට්‍රයි කරනවා බැරිම උනොත් බොට්ටුවක් හරි අරන් යනවා අම්මපා
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😥😥😌
@anuradhaherath8781
@anuradhaherath8781 2 жыл бұрын
මාර feeling . මගේ හීන මේ වීඩියෝවකින් දකින්නෙ.😍
@chandimamalka597
@chandimamalka597 2 жыл бұрын
Sundarai , ath matanam thaniyama ohoma hithannawath baha..
@anurashantha3737
@anurashantha3737 2 жыл бұрын
Marama looking video mara effort ekak
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Thanks ❤
@apisrilanka761
@apisrilanka761 2 ай бұрын
මේ විඩියෝ එක මම 10 පාරකට වඩා බැලුවා. වෙනම ලෝකෙකට යනවා ❤
@madumalinirmala93
@madumalinirmala93 2 жыл бұрын
Haiii අයියා අහම්බෙන් දැක්කේ විඩියෝ ⁣ එක ලස්සනයි විඩියෝ එක අයියා ....🌹
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
thank you... 😍❤
@madumalinirmala93
@madumalinirmala93 2 жыл бұрын
🤓
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
Like Alaska a beautiful scene .,.,❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madawanandasiri
@madawanandasiri 2 жыл бұрын
woww maara quality content and editing brother. maara widiyata feel wenawa
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
🤩🤩😍❤❤️🙏
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
අදත් විඩියෝ එක හරිම ලස්සනයි .Thank u මල්ලී .
@lochisamarasinghe1519
@lochisamarasinghe1519 2 жыл бұрын
Good one again aiya.. so happy for you ♥️
@dubaitimethilinagunarathna
@dubaitimethilinagunarathna 2 жыл бұрын
Eka marama experiance 1k thanks bro
@ggodwin940
@ggodwin940 2 жыл бұрын
Harima lassnai video Eka thank you ayya 😍
@donsamoth3398
@donsamoth3398 2 жыл бұрын
Edit gana mukut kiynne na edit nam ithin next level thama💫🥀 good luck brdha 🖤💫👍
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
thank you bro... 😍❤
@kumaraisuru3328
@kumaraisuru3328 Жыл бұрын
Lagadi set une eth me dawas tikata okkoma video wage bluwa sahooo supiri…❣️
@Travelineurope
@Travelineurope Жыл бұрын
❤️
@Carter-1994
@Carter-1994 2 жыл бұрын
apinam polime reya gatha karanne :)
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😥😥
@iamvlozy1998
@iamvlozy1998 2 жыл бұрын
Aiye macbook 2015 da oya use karanne??
@pavinduakesha8288
@pavinduakesha8288 2 жыл бұрын
My dream country. Trying to come anyway 🇳🇴🇳🇴🇳🇴🇳🇴🇳🇴🇳🇴🇳🇴🇳🇴 😎🥰
@sameeramadusanka1753
@sameeramadusanka1753 2 жыл бұрын
Fathta super iye tmi mm oyge chanl eka dkke... thanks pin apit mewa pennawt.athtatm adrei gdk mge ratat...eth dn nm hitenw oyla wasanawanthai kiyla...kawada hri enwa...api...
@shehanmariyo6653
@shehanmariyo6653 2 жыл бұрын
😥Api mehe parawal wala polim wala awata wassata kara wela ganna athal a wageda . Dukai ☹️ lake pankawa
@chanukamahesh5881
@chanukamahesh5881 2 жыл бұрын
Nice ❤️.Good luck 🎉
@sujithhulugalla3451
@sujithhulugalla3451 2 жыл бұрын
සුපිරියටම 😇💪 cinematic video
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤🙏
@sameerafernando648
@sameerafernando648 2 жыл бұрын
Supiri kollek. Jaya wewa!
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤️😍😊
@thiveinslifestyle5495
@thiveinslifestyle5495 2 жыл бұрын
Wooow wooow wooow super with background music 😍❤
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
🤩🤩❤️
@wathmalvindula
@wathmalvindula 2 жыл бұрын
Very beautiful video keep itup bro ❤❤❤
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Thank you... 😍❤
@wathmalvindula
@wathmalvindula 2 жыл бұрын
@@Travelineurope ❤
@foxmoulder6175
@foxmoulder6175 2 жыл бұрын
බලනකොට අපිටත් පොඩි සීතලක් ආවා.
@atamagalacreativestudio
@atamagalacreativestudio 2 жыл бұрын
mcn. van eka deepanko petrol gahagena enna. dawas 11k kuna kaala thamai thel gahagaththe. ithin mekak thibunanam pattai ah.
@369Relaxationanimation
@369Relaxationanimation 2 жыл бұрын
Ftta . aiya ea music eka mkdda?
@sampathbro9094
@sampathbro9094 2 жыл бұрын
ජය වේවා 🥰🥰🥰🥰
@yasiththaranga8512
@yasiththaranga8512 2 жыл бұрын
ලංකාවෙ තෙල් පොලීමෙ ඉන්න නම් කියාපූ වාහනේ🥲🥲
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
dennada.....enm
@roshinadamayanthi6883
@roshinadamayanthi6883 Жыл бұрын
Ahamben dekke oyage Vidio .puduma asawak thiyenne Enna tharam asai rata dekkahama
@sachinshyamal8359
@sachinshyamal8359 2 жыл бұрын
Ikmntama Degree ek ivr krla ikmntama master ekkt abroad ghn jiwithe vidina ek Thama dream ek aiye, hamogema ehma Hina ikmntama habawenna ona, jayawewa 😍🥰
@visual2860
@visual2860 2 жыл бұрын
Kotagen awe wada patta onna sub parakuth damma 🔥✌️
@fashzoid2367
@fashzoid2367 2 жыл бұрын
අයියේ portugal ආවත් norway වල වගේ ලයිෆ් එකක් තියෙයිද ?
@kavindasandamal1212
@kavindasandamal1212 2 жыл бұрын
Woooow super brother ❤️❤️❤️❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤️❤️❤️❤️❤
@ඉමල්ජිත්රාමනායක-ඬ1ග
@ඉමල්ජිත්රාමනායක-ඬ1ග 2 жыл бұрын
ජිවිතේ විදින මිනිස්සු එච්චරයි කියන්න තියෙන්නේ.......
@ranjan9955
@ranjan9955 2 жыл бұрын
Ou bn kiyala wadak na apinam mahama maha Pau karayo thel polim wala duk wida wida innawa
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
හද පායාඇති දසුනක් පෙන්වන්න, ඔය පන්දම පැය කියක් දල්වන්න පුලුවන්ද? දෙවි නිර්මානය කළ ලොව කොපමණ අසිරිමත්ද.
@Animalfun071
@Animalfun071 2 жыл бұрын
maru bn supirima feeling ekk
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 жыл бұрын
මේ වගේ තැනක් රසවිදින්න නම් ඇත්තටම තනියම යන්නෝන...
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤✌️
@saraththennakoon4941
@saraththennakoon4941 2 жыл бұрын
Excellent presentation
@arshadsharma1277
@arshadsharma1277 2 жыл бұрын
Please tell me the name of background music
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
I m sorry nit remember..talking from artlist.
@charunyalakmal9324
@charunyalakmal9324 2 жыл бұрын
Nice video bro
@GoldenEagle_DanceStudio
@GoldenEagle_DanceStudio Жыл бұрын
අපට ඔයාගෙ love story එක කියන්න එයාව හම්බුනේ කොහොමද විස්තර ටිකක් කියල විඩියෝ එකක් දාන්න. එයාව හම්බවුන තැනට ගිහින් ඕන 🥺
@Dushmanthads
@Dushmanthads 2 жыл бұрын
සුපිරි පරි ඉතිරි❤️❤️❤️❤️
@trawler123
@trawler123 2 жыл бұрын
eka patta brooooooooooooooooooooooooooo niyamai
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Building wood survival shelter in wildlands | Bushcraft & Campfire grilled meat
25:20
Cyprien Outdoor Adventures
Рет қаралды 18 МЛН
MOTOR HOME SRI LANKA |  ජංගම නිවස
11:43
Punchi Car Niwasa
Рет қаралды 268 М.
The life of a girl in a Ukrainian village. Favorite food of Ukrainians
20:03
Food Around The World
Рет қаралды 11 МЛН
The Worst Storm I Have Ever Camped In - Heavy Rain Camping
45:02
Abel & Victoria
Рет қаралды 1,2 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН