No video

Arduino joystick module Sinhala | Arduino joystick module |කොහොමද joystick module එකෙන් වැඩ කරන්නේ.

  Рет қаралды 4,370

Thisara Bro

Thisara Bro

3 жыл бұрын

Arduino joystick module Sinhala | Arduino joystick module |කොහොමද joystick module එකෙන් වැඩ කරන්නේ.
අද මම ඔයාලට අරගෙන ආවේ අපි කොහොමදArduino joystick module එකත් එක්ක වැඩ කරන හැටි කියලා දෙන්න. මේක විශේෂ module එකක්. ඒ කියන්නේ මේකෙන් පුළුවන් අපිට X/Y කියන අක්ෂ දෙකක් යටතේ වැඩ කරන්න. ඉතින් මම මේක වීඩියෝ එකේදි තවදුරටත් පැහැදිලි කරන්නම්.. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න ගොඩක් සරලව කියා දෙනවා.. ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
ඒ වගේම arduino මුල ඉදම් ඉගෙන ගන්න ආස යාළුවෙක්ට මගෙ චැනල් එක ගැන කියන්න.. ඒ වගේම මම කරපු arduino project ඔයාලත් බලා SHARE කරන්න යාළුවනේ....
Sinhala Arduino Basic Tutorial 01 | ආර්ඩුයිනෝ අපි මුල ඉදන් පටන්ගනිමු |
• Sinhala Arduino Tutori...
Sinhala Arduino Tutorial 02 | LED Blink Arduino | LED එකක් BLINK කරමු.
• Arduino LED Blink Sinh...
Sinhala Arduino Tutorial 03 | Arduino IR Sensor | IR Sensor එකෙන් වැඩ කරමු.
• IR Sensor Programming ...
Sinhala Arduino Tutorial 04 | KNIGHT RIDER LED PATTERN එක නිර්මාණය කරමු.
• Knight Rider LED Circu...
Sinhala Arduino Tutorial 05 | Ultrasonic Sensor එකෙන් වැඩ කරමු.
• Ultrasonic Sensor Ardu...
Sinhala Arduino Tutorial 06 | Servo Motor
• Servo motor arduino | ...
Sinhala Arduino Tutorial 07 | L298N Motor Driver එකෙන් වැඩ කරමු.
• L298N Motor Driver Ard...
Sinhala Arduino Tutorial 08 | Piezo Sensor එකෙන් වැඩ කරමු.
• Piezo Sensor Arduino |...
Sinhala Arduino Tutorial 09 | Motor Speed Control කරමු.
• L298N Motor Driver Spe...
Sinhala Arduino Tutorial 10 | DHT 11 Sensor එකෙන් වැඩ කරමු.
• DHT11 Temperature and ...
Sinhala Arduino Tutorial 11 | How to use Buzzer | Buzzer එකෙන් වැඩ කරමු.
• How to use Buzzer | Si...
Sinhala Arduino Tutorial 12 | Relay Controll with AC 230V Current |
• Arduino Relay Module S...
Sinhala Arduino Tutorial 13 | Blutooth HC 06 |
• Arduino Bluetooth Sinh...
Sinhala Arduino Tutorial 14 | PIR Motion Sensor |
• PIR Sensor Sinhala | A...
Sinhala Arduino Tutorial 15 | STEPPER MOTORS | ඕන දිශාවට STEPPER MOTORS කරකවමු.
• Stepper Motor Arduino ...
Sinhala Arduino Tutorial 16 | PIXEL LED | අලංකාර PIXEL LED රටා නිර්මාණය කරමු.
• Pixel LED programming ...
Sinhala Arduino Tutorial 17 | Keypad Input with Arduino Board |
• Arduino keypad sinhala...
Sinhala Arduino Tutorial 18 | L293D Motor Driver Controller |
• L293D Motor Driver Ard...
Sinhala Arduino Tutorial 19 | How to install arduino nano driver all windows |
• How to install arduino...
[SOCIAL MEDIA]
Facebook : / thisara.madh...​
Facebook Page : / sl-arduino-p​​. .
Instagram : / ​​
ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]
Thanks for Watching....!

Пікірлер: 15
@sltechgo7134
@sltechgo7134 3 жыл бұрын
Pin setup එක්කේදී #define කියලා දුන්නනං Arduino board එකේ storage එක use වෙන ප්‍රමානය අඩු කරගන්න පුලුවන්.
@user-yv9tc4gz6x
@user-yv9tc4gz6x 8 ай бұрын
අනේ අයියෙ රේඩියෝ ට්‍රාන්ස් මීටෙර් එකයි රිසීව එකයි හදන හැටි වීඩියෝ එකක් ඕනෙ 😢
@ShaneshShathilsha
@ShaneshShathilsha 13 күн бұрын
ayye ilagapara code eka description eke danna
@asaladidu
@asaladidu Жыл бұрын
Oya shirt eka kohenda gaththe
@ariyarathnahewage8819
@ariyarathnahewage8819 3 жыл бұрын
Very good puthe ❤❤❤❤👍👍👍😀😀😀😀
@sithumsanjana9059
@sithumsanjana9059 3 жыл бұрын
Aiya oya sound recording karana software eka mokakda
@thisarabro
@thisarabro 3 жыл бұрын
No Software, MIC එක Use කරන්නේ
@sithumsanjana9059
@sithumsanjana9059 3 жыл бұрын
❤️
@For_the-love_of_physics
@For_the-love_of_physics 3 жыл бұрын
arduino uno r3 eka kiyak wenawada
@For_the-love_of_physics
@For_the-love_of_physics 3 жыл бұрын
@Origami Design Mata online order karanna hoda site ekak kiyannako
@manjuladahanayaka6893
@manjuladahanayaka6893 3 жыл бұрын
Excellent
@thisarabro
@thisarabro 3 жыл бұрын
Thank you so much 😀
@h.h.academy950
@h.h.academy950 2 жыл бұрын
Code eka ko
@h.h.academy950
@h.h.academy950 2 жыл бұрын
Code eka danna
@isurumadhuranga6206
@isurumadhuranga6206 3 жыл бұрын
👍👍❤️❤️
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 57 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 102 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 20 МЛН
How to use LoRa Module with Arduino - Range Test - RYLR406 15KM
13:00
HOW TO MAKE Arduino OCTAPAD SINHALA
14:22
Ruu - TECH ʟᴋ
Рет қаралды 608
Make a TINY Arduino Drone with FPV Camera - Will It Fly?
20:26
Max Imagination
Рет қаралды 817 М.
Stepper Motors with Arduino - Controlling Bipolar & Unipolar stepper motors
50:22
Ultrasonic sensor RADAR/SONAR(සිංහලෙන් )
12:11
HRTE PROJECTS
Рет қаралды 4,9 М.
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 57 МЛН