Are you not married yet? තාම බැඳල නැද්ද ?

  Рет қаралды 20,998

Kanchana pethiyagoda S L T.V.

Kanchana pethiyagoda S L T.V.

Күн бұрын

Пікірлер: 278
@subasuba1824
@subasuba1824 2 жыл бұрын
මං බැන්දේ39න් බදිනකම් අම්මෝ බදින්නේ නැද්ද හැමෝම අහනවා මං කිව්වේ වෙලාව අවහම වෙනවනම් වෙයි නැත්නම් නැහැ කියලා,wedding eka ganna kam mn kiwe ne Pulema aya vitharai දැනගෙන හිටියේ wedding eka කියන්න ගියාට පස්සේ හැමෝම ටම පුදුම යි , එයා මට හරිම වෙලාවේ හම්බ වුනා fb එකෙන් හම්බ වුනේ මට වඩා බාලයි මං වේලාවල් බැලුවේ නැහැ අපි සතුටින් ඉන්නවා අවු1 1/2වෙනවා හොදම දේ හම්බ වෙන්නේ ටිකත් පහු වෙලා ,ඉවසන්න හැමෝටම වාසනාව උදා වේවා !!!🙏🙏
@chamikamadushani8849
@chamikamadushani8849 2 жыл бұрын
විවාහයක් අපේක්ෂාවෙන් ඉන්න සියලු දෙනාටම සාර්ථක විවාහයක් කර ගැනීමට හේතු වාසානා වේවා 🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏 ඔබතුමියටත් විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 ❤️❤️
@rasikapriyanganie3676
@rasikapriyanganie3676 2 жыл бұрын
❤❤
@shasikawikramarathna8461
@shasikawikramarathna8461 Жыл бұрын
Fit
@madushanidilrukshika5477
@madushanidilrukshika5477 2 жыл бұрын
Me loke හැමෝටම හොඳ විවාහයක් ලැබේවා 🙏🙏🙏
@sarojaseneviratne4335
@sarojaseneviratne4335 2 жыл бұрын
ඔබ තුමිය ගේ උපදෙස් සෑම වයසකම සිටින ගැහැනු ළමයින් ට ඉතාමත් වැදගත් වේව් . 🙏🙏
@MsMali5
@MsMali5 2 жыл бұрын
විවාහය පහුවුණ අයට (මාත් ඇතුලුව) යහපත් දිරිමත් කිරීමක් ...ස්තුතියි ඔබතුමියට ..!!!💐❤️💐
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි ඉක්මනින් විවාහ වෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි ඉක්මනින් විවාහ වෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@MsMali5
@MsMali5 2 жыл бұрын
@@nadeekanadeeka4149 ස්තුතියි ඔබට
@MsMali5
@MsMali5 2 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 ස්තුතියි ඔබතුමියට
@rasikapriyanganie3676
@rasikapriyanganie3676 2 жыл бұрын
👍👍👍❤❤❤
@ireshachani955
@ireshachani955 2 жыл бұрын
විවාහා අපේක්ෂිත සියලු දෙනාගෙ බලාපොරොත්තු සාර්ථක වේවා !!!
@thakshibandaranayaka9767
@thakshibandaranayaka9767 Жыл бұрын
විවාහය ප්‍රමාද වූ මා ශක්තිමත් කල ඔබ තුමියට බොහොම ස්තූතියි ! 🙏
@neranjanakumari5814
@neranjanakumari5814 2 жыл бұрын
මම විශ්‍රාම ගියේ මැයි මාසයේ මමත් බැඳලා නැහැ .ඒත මට අදටත් හිතෙන්නේ නැ වයස ගියානේ කියලා..ඉලක්කම් 2 ක් විතරයි වයස කියන්නේ කියලා.මගේ ශරීරය වයසට ගිහින් නැහැ... අවසානයේ සැදෑ සමයේ ලස්සන ජීවිතයක් උදාවෙන බව සිතමින් ජීවත් වෙනවා
@kanchanadesilva1012
@kanchanadesilva1012 2 жыл бұрын
ඔබතුමියට සුන්දර, නිරෝගිමත් විශ්‍රාමික දිවියක් ලැබේවා!!!
@indika0052
@indika0052 2 жыл бұрын
ඔබට සුභදායී අනගතයක් වේවා !! 👌👌👌✔✔✔❤❤
@nadeekapushpakumari349
@nadeekapushpakumari349 2 жыл бұрын
මමත් ලගදීම ලස්සන මනමාලියක් වෙලා ලස්සන වෙඩින් එකක් අරන් විවාහ වෙනවා..
@chamikaprasanthi568
@chamikaprasanthi568 2 жыл бұрын
විවාහය ප්‍රමාද වුණ අයට(මාත් ඇතුළු) වටිනා විඩීයෝ එකක්, ස්තුතියි ඔබතුමියට 🙏
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
අද මිස් ඔයා ලස්සන යි විශ්වයට ස්තූතියි ඔබව මුන ගැහුනට . මං පොඩි කාලේ ඉදන් නිතර හිතුවේ මට හිමි දේවල් අනික් අයට නෑ නේ ඒ අයට තියන දේවල් මට නෑ නේ කියලා ඉතින් කවදාවත් මට අනුන් ගැන ඊර්ෂ්‍යාව ඇතිවෙලාම නෑ ඒ ගැන මං ඉන්නේ ගොඩක් සතුටින් අනික මං හැමවෙලේම හිනාවෙලා ඉන්න කෙනෙක් .මං ගොඩක් ආදරනීයයි .හැබැයි තවම අවිවාහක යි .මගෙ හිතේ දුකක් මං කාටවත් අනෙ මං දුකෙන් කියලා නෑ ඉතින් අනික් අය වයස ට ගිහින් රූපේ වැහැරී පෙනුනත් මං ගොඩක් ඉස්සර ට වඩා රුව එහෙමම තියෙනවා ඉතින් ඒකම මට ගොඩක් සතුටක් . මං නම් කියන්නේ ඉවසන්න දෙයක් වෙන්නේ වෙන්න තියන වෙලාවට විවාහ වෙලා ඉන්න අය ගොඩක් අපහසු ජීවිත ගෙවනවා ඒ අතින් අවිවාහක අපි හිතේ සතුටින් ඉන්නව . මිස් මේවගේ වටින වැඩසටහන් දාන්න අපි ලොකු දැනුමක් ගන්නවා . මං දැන් ගොඩක් ධනාත්මකව හිතනවා
@thilinishanika2263
@thilinishanika2263 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස් ඔබතුමියගේ පැතුම් ඉටුවෙනවා. අනිත් ⁣ අයගේ සිත්සතන් සුවපත් කරනවට. මට ගොඩක් වටිනාම වැඩසටහනක්.🙏🙏🙏
@achalaerandika9980
@achalaerandika9980 2 жыл бұрын
හිත ශක්තිමත් කරගන්න ගොඩක් වැදගත් තොරතුරු ඔයා දුන්නේ. ඔයත් අද ගොඩක් ලස්සනයි, බෙහෙවින්ම ස්තුතියි ..
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@Liyange686
@Liyange686 2 жыл бұрын
අනේ බැදලා නැති එකක් ගොඩක් හොඳයි බැදපු අපි කොච්චර දුක් විදින්නවා ද .අද කලෙ ගොඩක් අවන්ක අයේ අඩු .. 🙏🙏 . මම නම් බිදින් තුල ගොඩක් ශක්ති මත් ගෑහැනියක් මට මා ගන ගොඩක් සතුටුයි මිස් ඔබතුමියගේ නොදන්නේ දෙවල් ගොඩක් ඉගෙන ගතු කෙනෙක් ස්තුතියි මිස් ඔබට🙏🙏🙏
@liyangenisansala1330
@liyangenisansala1330 2 жыл бұрын
දරුවන්ගෙන් සැනසිම නැති අපටත් යමක් කියන්න මිස් මගෙ දරුවගෙ හඳහන පොඩ්ඩක් ඔබ තුමියට කියලා පරික්ෂා කරගන්න මම මාසෙකට එහා කාලෙක ඉදලා උත්සහ කරනවා තාමත් මම උත්සහ කරමින් ම ඉන්නවා දවසක ඔබතුමියට කියලා මගේ හිතේ දරුවා ගැන තියෙන බර සැහැල්ලු කරගන්න ලැබේවා යි ප්‍රාර්ථනා කරමින් තාමත් බලාන ඉන්නවා ඔබතුමියගේ උපකාර ඔබට තෙරුවන් සරණයි ස්තුතියි බොහෝම 💐
@weeraratnachandima356
@weeraratnachandima356 2 жыл бұрын
මිස්ගෙ කතාව සම්පූර්න ඇත්ත. ව්වාහය ප්‍රමාද වෙනකොට ප්‍රශ්න තියෙන්නෙ වට පිටාවෙ ඉන්න මිනිස්සුන්ට.
@roshanidayarathna5806
@roshanidayarathna5806 Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි 🙏 ❤ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@gayanchamara9068
@gayanchamara9068 2 жыл бұрын
මම නුවර මට දැන් 34යි.මගේ දෙවල් කරගෙන මැරි කරනවා කියලා මම හිතුවෙ.හිතුව වැඩ ටිකක් කරගත්තා. මට මැච් වෙන කෙල්ලෙක් හම්බඋනොත් මැරි කරනවා. මම බලන්නෙ මානසික නිදහස ඒ කියන්නෙ සතුටින් හිනාවෙලා අව්‍යාජ අදරණිය නිහතමානීව ඉන්න පුළුවන් කෙල්ලෙක්.කෙල්ලෙක් හිටියා මාස කිපකින් හදහන් මැච් වෙන්නෙ නැහැ කියලා එ ගර්ල් නවත්තමු කිවා මම ටිකක් තෙරුම් කරලා තෙරුම් කරන්න බැරි නිසා පැත්තකට උනා.මම හදහන් කොහොමත් විශ්වාස කරන්නෙ නැහැ.අපි වෙලාවට අවංකව වැඩක් කලොත් එක හරියට කරන්න පුළුවන්.😊
@ruwanihansika6046
@ruwanihansika6046 2 жыл бұрын
Mewa ahuwta passe 26k wechcha mn aparade thwa kollek na kiya kiya wada wenne 😁😁 targets wlta yna eka watinwa
@sudubole5041
@sudubole5041 Жыл бұрын
Matath me dema una hadahan galapen na kiyala dala giya.mehema minissu innawada hithuna aththatama mata 😢
@madushanidayananda8988
@madushanidayananda8988 Жыл бұрын
ඔබ තුමිය කියන දේ හරි මට වයස 34 යි.මන් තාම අවිවාහකයි.මන් ඒ ගැන වැඩිය හිතන්නෙ නැ.ඒ උනාට ගොඩාක් අයට ඒක ලොකු ප්‍රරශ්නයක්.මගෙන් දවසට 4 ,5 විතර අහානවා.මට ඒක මානසික වදයක්.
@menikmenik2381
@menikmenik2381 2 жыл бұрын
දික්කසාද සහතිකයක ඔතා ජීවිතය වලදාපු අහිංසකයෝද උසාවියේ කඩුල්ල පැන යලි පුනරුප්පත්තියක් ලැබීමට ආසාවෙන් සිටියත් ආදරය නම් විශ්ව භාෂාව මනාව තේරුම් නොගත් විෂම රාගයේ පොරබදන ප්‍රේමණීය අකුරු හතර හංගපු තැනක් නැති ලොවක අතරමංවී හූල්ලනු නොඅනුමානය ❤️
@chathushkamadhushani1195
@chathushkamadhushani1195 2 жыл бұрын
''මං ලගදිම විවාහ වෙනවා සාරියක් අරන් ලැහැස්ති වෙලා ඉන්න.."" මං ආසම madam ගෙ මේ උපදෙසට...thank you මැඩම් ඔබතුමියගේ ලෙංගතු උපදෙස් ගොඩක් වැදගත් .❤️❤️
@chathurikadharmapala7704
@chathurikadharmapala7704 2 жыл бұрын
Abc
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ඔව් අනේ එහෙම ඉන්නකො හරි ලේසියි
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
Apitath kek oni
@vindyak838
@vindyak838 2 жыл бұрын
අද හරිම ලස්සනයි ... 🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 මහත්මිය ලස්සන විවාහයකට අපි කල යුතු දේ පිලිබද කියල දෙන්න පුලුවනිද 🥰
@pubuduadikari6885
@pubuduadikari6885 2 жыл бұрын
Vindi
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
අනිවාර්යයෙන් කියන්නන්
@niroshasandareka3457
@niroshasandareka3457 2 жыл бұрын
හිතලා බලන්න ඕන දේවල් ටිකක්.ගොඩාක් ස්තුතියි
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@nishanthisamarakoon1611
@nishanthisamarakoon1611 2 жыл бұрын
අනේ miss මමත් බැදල නැ ඒත් මම සතුටින් ජිවත් වෙනව ඒත් හැමෝම අහන්නෙ බදින් නැද්ද කියල ඒක අහලම එපා වෙලා තියෙන්නෙ ඔයාගෙ කතාව ඇහුවට පස්සේ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ , , ස්තුතියි miss
@rasikapriyanganie3676
@rasikapriyanganie3676 2 жыл бұрын
❤❤❤
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
මිස් ගේ වචන මට‍ ගොඩක් වටිනවා මිස්. මිස්ට ගොඩක් පින් 🙏
@chinthajayawardana9194
@chinthajayawardana9194 2 жыл бұрын
මාත් විවාහ වෙලා නෑ ..මගේ වයස අවුරුදු 50 යි.. දැන් විවාහ වන වයස පහුවෙලා.මං ආදරය ගොඩාක් බලාපොරොත්තු වෙන කෙනෙක් උනත් අඩුම තරමේ මං ගැන හොයන්න බලන්නවත් කෙනෙක් නෑ.. මගේ දෙමව්පියෝ නැතිවෙලා. සමහර වෙලාවට හිතට ලොකු පාලුවක් තනිකමක් මට මං ගැනම දුකක් දැනෙනවා.. මට තියෙන්නේ ඉක්මනටම දුක හිතෙන සංවේදී හිතක්.. මං මිස් එක්ක කතාකරන්න හමුවෙන්න ආසාවෙන් ඉන්නේ... කොයි වෙලාවටද කතාකරන්න පුලුවන්...වෙන්නේ.. ස්තූතියි මිස්ට ගොඩාක්....
@nilukarajapakcha7460
@nilukarajapakcha7460 2 жыл бұрын
Satuti inna api kasada.badala.me.duk.vitdiia.
@rasikakumari703
@rasikakumari703 2 жыл бұрын
Missge number eka thiyanawada
@chinthajayawardana9194
@chinthajayawardana9194 2 жыл бұрын
@@rasikakumari703 mona mis geda..
@academyz91
@academyz91 2 жыл бұрын
Boy kenek wage girl kenekuta kamathida?🙂
@indika0052
@indika0052 Жыл бұрын
@@nilukarajapakcha7460 ❤❤👍👍💓
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 2 жыл бұрын
ගොඩක් හොද දැනුවත් කිරීමක් මැඩම් thank you
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@easymaths5561
@easymaths5561 Жыл бұрын
hodai mis , wiswasa karanna puluwan girl kenek hadunaganne kohomada (sahakaru ho sahakariy passen kenekuta hamawelema yanna ba,mama danuwathwama samahara wiwahaka deparshawayatama aniyam sambandatha thiyanawa)
@PriyanwadaAmarasena
@PriyanwadaAmarasena Жыл бұрын
Akke thank you. Godak watinawa hamadema suba wadiwa dakinna. Vishwa maniyanta isthuthi.. ❤❤Oba wani kalyana mitrayek muna gassuwata. 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
@gayanchamara1222
@gayanchamara1222 2 жыл бұрын
ඒ වගේ සතුටින් හිනාවෙලා ජිවිතය විදින්න පුළුවන් කෙනෙක්
@anurangigamage1368
@anurangigamage1368 2 жыл бұрын
Ane man eka pirimiyek nisa anith piriminwath epa karagena hitiye miss.. Eth man den e අදහස mage හිතින් ain කරගන්නවා.. E mage niyama sahakaraya nowenna ඇති.. Mata හොඳම කෙනා lebenna mata හොඳම දේ සිද්ධ උනා ඇති.. Godak ස්තූතියි මිස්
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
බුදුසරණයි
@sunalikumarasiri7175
@sunalikumarasiri7175 Жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින් හිත හැදෙන්න කතා කරනවා ට 🌹🙏
@gurugemadushika7255
@gurugemadushika7255 2 жыл бұрын
මමනම් ගොඩාක් සතුටින් ඉන්නේ මිස් හැම ලස්සන දෙයක් ම අපිට ලැබෙන්නේ පරක්කු වෙලා නේද මිස්❤
@sujeewasampath2063
@sujeewasampath2063 Жыл бұрын
😮😂
@dilaniabesuriya2797
@dilaniabesuriya2797 Жыл бұрын
Miss hithanawage hamoma hithanne nahane......harima vatina kathawak....samastha samajayatama.......
@shashikarasalingam8860
@shashikarasalingam8860 2 жыл бұрын
මිස් මට දැන් 35ක් වෙන්න යනවා. මාත්. මෙ සම්බන්ධව දැඩි මානසික පිඩනයකින් ඉන්නෙ. මාත් අසයි මටම කියලා පව්ලක් හදාගෙන ජවත් වෙන්න. එහෙත් එදෙ මට තාම ඉස්ට කර ගන්න බැරි වනා.මගේ වෙලාව බැලුවා .2023 පස්සෙ කසාදයක් වෙන්නෙ නැ කිව්වා.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
අනේ එහෙම හිතන්න එපා
@sameeraweerathunga709
@sameeraweerathunga709 2 жыл бұрын
මට කැමති නැද්ද
@gayanchamara1222
@gayanchamara1222 2 жыл бұрын
මම තාම මෑරි කරලා පිලිවෙලට වැඩ කරන්න පුළුවන් පිරිසිදු අව්‍යාජ අදරණිය නිහතමානී අවංක කෙල්ලෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
Mamath adare karapu aya hethu nethuwama mawa dala giya.demaupiyonam badinna kiyala kegahanawa.eyala hoyana ayata man kemathith ne. man budda darmaya viswasa karanawa.mama karapu karumayakata wennath athi.man godak pin karagannawa.mata athahera ganna beri bedim nethi tharam.mata den 26 tath lagai. api hithin alla ganna,alla ganna eyala duras wenawa.eyalata nidahasa denna oni. sabban pahaya gamaniyan.siyalla athahera ya yuthui. mata thawa wayasa thiyenawa. Man badinawa aniwarayenma. Mawa mata watinawa.man pinwathai.manussayek wela ipadimama mage loku pinakata.eka gena mata godak sathutui. Oba thumiyath harima pinwanthai.
@lakshmiwijesekara2967
@lakshmiwijesekara2967 2 жыл бұрын
අම්මෝ අදනම් මිස් ගොඩක් ලස්සනයි. කියපු ටික නම් ගොඩක් වටිනවා මිස්. ජයවේවා ❤
@priyadarshanikularathna1890
@priyadarshanikularathna1890 2 жыл бұрын
මම ත් වයස 34 අව්වාහක කෙනෙක් .ස්තුතියි ම්ස් ගේ දැනුවත් කිරිමට .ම්ස් කියන හැම වවනයක්ම මම ඒ ආකාරයට ම විදිම්න් ඉන්නවා .ම්ස් ගේ කතාව අහලා මම හිතුණා හිතන විදිය වෙනස් කර ගන්න .ස්තුතියි ම්ස්
@samuddrakanthi7838
@samuddrakanthi7838 2 жыл бұрын
Hi
@janithhewagamage1876
@janithhewagamage1876 Жыл бұрын
hi
@sandarunethmi754
@sandarunethmi754 2 жыл бұрын
ඇත්තටම මිස් .මිස් කීව දේවල් හරියටම හරි...මිස්ගෙ වීඩියෝස් බලල මම පුදුම විදියට ජීවිතේ හිතන විදිය වෙනස් කරගෙන ඉන්නෙ..ඇත්තටම මාර සැහැල්ලුයි දැන් මගෙ ජීවිතේ...මමත් බැදල නැහැ.මට දැන් 30.ඒත් දැන් ජීවිතේ ටික ටික හරියනව කියල දැනෙනව මිස්.මිස්ට ගොඩක් ස්තූති...
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ගොඩාක් සතුටුයි
@anushalasanthi1597
@anushalasanthi1597 Жыл бұрын
Sthuthi miss godaaaak pin mewa kiyala denawata.❤❤❤ Budusaranai.math Badala na.1982.3.31.
@Travel_with_ishy
@Travel_with_ishy 2 жыл бұрын
අනේ මිස් හැමෝම අහනවා බදින්නෙ කවද්ද කියලා. මගෙ හිතේ හැම වෙලේම වැඩ කරනවා කවුරුත් ආදරේ නෑ කියලා. හිත වෙනස් කරන් ඉස්සරහට යනවා මං. ස්තූති ඔබට
@thushansajithpushpakumara1833
@thushansajithpushpakumara1833 Жыл бұрын
එහෙම හිතන්න එපා
@podimalli
@podimalli Жыл бұрын
😂
@dilaniabesuriya2797
@dilaniabesuriya2797 Жыл бұрын
Epawela maganut ahanawa..
@sriyanikande827
@sriyanikande827 2 жыл бұрын
අනෙ.මිස්.ඔයාට.ගොඩක්.පිං.ඔය.කතාවෙන්.මගෙහිත.අපහු.තරුනකාලෙටගියා.වගෙ.දැනුන.මම.තාම.අවිවාකයි.වයස.48.සුදුසු.කෙනෙක්.තාම.ලැබුන්නැ.විවහ.වෙන්නකැමති.
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ලඟඳීම ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවි
@nalakakumara2565
@nalakakumara2565 2 жыл бұрын
මාත් අවිවාහකයි මට 47 කැමතිනම් කතාකරමු හොදනම් විවාහ වෙමු
@nalakakumara2565
@nalakakumara2565 2 жыл бұрын
කොයි රටේද ඉන්නේ
@lasithwelivita6657
@lasithwelivita6657 2 жыл бұрын
මනස ශක්තිමත් කරන obathumiyata ගොඩක් pin
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@sunalikumarasiri7175
@sunalikumarasiri7175 Жыл бұрын
මට ත් හොඳ කෙනෙක් මුන ගැසේවා 🙏
@shiromekularathne1555
@shiromekularathne1555 2 жыл бұрын
බොහොම ස්තුතියි .බුදු saranai nangi .ada හරිම ලස්සනයි .
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@rasikapriyanganie3676
@rasikapriyanganie3676 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්. ❤❤❤
@dimashadasanayake1010
@dimashadasanayake1010 2 жыл бұрын
මිස්ව සම්බන්ධ කරගන්නේ කොහොමද ?
@suniljayawardana1724
@suniljayawardana1724 Жыл бұрын
මට රැකියාවක් තියනවා ඉන්න ගෙයක් තියනවා ඒත් තාම බදින්න කෙනෙක් නෑ ඊටවැඩ්යෙ උත්තර දිලා ඒපාවෙලා වෙලා ඉන්නේ
@Semi-yi3mp
@Semi-yi3mp 9 ай бұрын
මිස් මගේ යාලුවෙක් ඉන්නවා වෙන ආගමක. එයාට කේන්දරයක් නෑ වගේම උපන් වෙලාවත් නෑ. එයාගේ වෙලාව බලන්න බැරිද
@nilminipathirana8551
@nilminipathirana8551 2 жыл бұрын
Mamat merry nokarapu kenek.wayasa 37i.eth gelapenama kena hamu wenakam inna sidda wenawa.ekath vishwayen muna gesevi kiyala බලාපොරොත්තු wenawa.oba thumiyata godak ස්තුති .🙏🙏🙏
@janithhewagamage1876
@janithhewagamage1876 Жыл бұрын
hadunaganna kamati
@aluthgejanaka4895
@aluthgejanaka4895 2 жыл бұрын
Mis pirimi lamayi ganat kiyanna
@pamodaishini7803
@pamodaishini7803 Жыл бұрын
Godak sthuti miss oba thumiyage adahas walata
@maiswhw699
@maiswhw699 2 жыл бұрын
ගොඩක් ඉස්තුතියි මිස් හරිම වැදගත්
@inokainoka5262
@inokainoka5262 2 жыл бұрын
මිස්ගේ කතාවට ස්තුතියි .💐💐
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
Mamanam lassana deta lassanai kiyanawa,kethainam kethai kiyanawa.rasainam rasai kiyala kiyanawa,rasa neththam rasa ne kiyala kiyanawa. Genu,pirimi bedayak mata ne. kauru hari sathutin innawanam eka thamai mage sathutath.
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
Api danathmakawa sithamu.hemadema wenne hodata.apita deyak nolebenne ita wada deyak lebenawamai aniwarayenma.man siyalu sathwaintama maitree karanawa.
@chathurikadharmapala7704
@chathurikadharmapala7704 2 жыл бұрын
මිස් ගෙ vadamuluva ගොඩක් හොඳයි
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@dularierandika24
@dularierandika24 Жыл бұрын
ස්තුතියි oba thumiyata...
@ayeshashehani5939
@ayeshashehani5939 2 жыл бұрын
මිස්ට කියලා මගේ හදහන බලවගන්න ඕන කොහොමද ඒක කරන්නේ
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
එන්නම ඕන .ඔන් ලයින් බලන්නෙ නෑ
@gayanchamara9068
@gayanchamara9068 2 жыл бұрын
ජොතිෂ්‍ය කියන්නෙ ම්ත්‍යාවක්.ම්ත්‍යාවක් පස්සෙ ගියොත් කාලය මුදල් නාස්ති වෙන එක විතරයි වෙන්නෙ.මම හොදින් හොයලා බලලා කියන්නෙ කිසිම සත්‍යාක් නැහැ.බුදුදහම ජොතිෂ්‍ය ප්‍රතික්ෂේප කලා.අපි බුදුදහම අනුව වැඩ කරනවානම් කිසිම ප්‍රශ්නයක් නැහැ.😊
@princesssujeewa9891
@princesssujeewa9891 2 жыл бұрын
Mama giya sathiye thamai misge weda satahan beluwe, harima wedagath ,kalochithai,hithata godak dathutak denuna,e wagema oba thumiyage godak hoda kenek bawa oya lassana rupayenma therenawa,lassana katahadak thiyenne,lassana pehedili kireemak thiyenawa,mage hadahana bala ganna uwamanai,eth mama inne videsha gathawai,puluwan kamak thiyenawada?theruwan saranai ,yahapathakma wewa
@d.k.malakakumara6761
@d.k.malakakumara6761 2 жыл бұрын
Kalekin.. honda video 1 dekka.. thanks..
@ridmisenarathna3931
@ridmisenarathna3931 2 жыл бұрын
මාත් මානසික පීඩනයකින් ඉන්නෙ..දැන් 33.. හැමෝම අහනවා.එපා වෙලා ඉන්නෙ 😥
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
එහෙම හිතන්න එපා
@autohubuae549
@autohubuae549 2 жыл бұрын
Ridmi එහෙම අහන වැඩිහිටියෙක් මළගෙදරක එහෙම හම්බුනාම අහන්න ඊලගට ඔයා නේද කියලා 🤣🤣ආයේ අහන්නේ නෑ එතකොට බැදලා නෑ නේද කියලා 🤣
@nadeekanadeeka4149
@nadeekanadeeka4149 2 жыл бұрын
කවුරු මොනවා කිව්වත් වැටෙන්න එපා. ඔයාට ඉක්මනින් විවාහ වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.
@ridmisenarathna3931
@ridmisenarathna3931 2 жыл бұрын
@@nadeekanadeeka4149 ගොඩාක් ස්තුතියි 🙏
@ridmisenarathna3931
@ridmisenarathna3931 2 жыл бұрын
@@autohubuae549 එයාල එහෙම ඇහුවට අපිට එහෙම කියන්න හිතෙන් නැනෙ අනෙ
@ramyaarachige3048
@ramyaarachige3048 2 жыл бұрын
Thanks miss oyage video eka godak watinawa
@amalinalika422
@amalinalika422 2 жыл бұрын
Dakeemath sathutak miss.. budu saranai misss
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
සතුටුයි ගොඩක් ස්තුතියි බෙහෙවින්ම
@sahanprebath2121
@sahanprebath2121 4 ай бұрын
math thama badala na missge kathawa ahala hitha godak hada gatha.satutue.weshawa mathawata stutie.
@siyanjikarunanayake298
@siyanjikarunanayake298 2 жыл бұрын
Budusaranai miss. Oyata yahapathakma wenna ona❤sthuthie.. godak me wage dewal walin hith sanasanawata
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
බුදුසරණයි
@nilankamadusanka5150
@nilankamadusanka5150 2 жыл бұрын
Mis wadasatahan hodata karanawa hodata pahadilikaranawa matath thama wiwahayak na dan 34i
@chamikapiyumi5544
@chamikapiyumi5544 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@suramyafernando4593
@suramyafernando4593 2 жыл бұрын
Miss obathumiya adu padu than valata vetena adarshamath alokayak. Sthuthei..!
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@wrajapakse4717
@wrajapakse4717 2 жыл бұрын
ඉතා හොද කතාව missa
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@RaRa-Online
@RaRa-Online 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් පින් ගුරුතුමියනි!
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
Iwara wechcha athithaya genath nohitha,nupan anagathaya genath nohitha,warthamanaye jeewath wena eka thamai hoda.ethakota prasna ne.
@ruwanpriyankara3031
@ruwanpriyankara3031 Жыл бұрын
මටත් 35 අව්වාහක....හැමොම අහනවා...
@madaraupathissa9251
@madaraupathissa9251 Жыл бұрын
Nada gedaraka wath yanda hithenna.giyoth ahanne oya prashnee miss.pare giyath ahanne eka.
@pawithrapawithrasanjeewani3995
@pawithrapawithrasanjeewani3995 Жыл бұрын
Good sathutui mis.math badala na.mata 30.badinna kamathi eth mage welawa man kamathi boy 3ge welawata garaging na.
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 Жыл бұрын
great 👍 ❤️❤️❤️❤️❤️
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
Mage yaluwo okkomala wage merriy karala,samara ayata babalath innawa samara ayata.matanam godak sathutui.eyala hodin,dukak nethuwa innawane kiyala.eka eyalage pinata lebena de.
@niroshakumuduni3468
@niroshakumuduni3468 2 жыл бұрын
Bulath kola kramaya gana thiyena video 1 link 1 dennako plz
@nilushichathurangani6800
@nilushichathurangani6800 2 жыл бұрын
Mis mkara lagne ayata sinha lagne aya galapanne nadda
@nadeekanadeeka4149
@nadeekanadeeka4149 2 жыл бұрын
ගොඩක් ස්තූතියි වැදගත් කරුණු ටිකක් බොහොම පින් මිස්. බුදු සරණයි.💐💐💐💐💐
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
බුදුසරණයි
@shanirajapaksha1037
@shanirajapaksha1037 2 жыл бұрын
ඔබ තුමියට ස්තූතියි!
@Sama-op1ut
@Sama-op1ut 2 жыл бұрын
Ithamath vatina vada satahanak bohoma sthuthi obata theruvan saranai
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@d.7879
@d.7879 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්..❤️ මට මිස්ගෙ දුරකථන අංකය දෙන්න පුලුවන් ද?
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
0779140744
@d.7879
@d.7879 2 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤️
@chinthajayawardana9194
@chinthajayawardana9194 2 жыл бұрын
මිස් එක්ක කථාකරන්න මටත් ඕන. මිස්ට පහසු කොයි වෙලාවටද..මිස්ට කරදරයක් නොවන විදියට..
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
Oba thumiyata godak pin.
@shashinimurage2526
@shashinimurage2526 2 жыл бұрын
Gk pin miss me wenuwen karanna ona de pahadili karanawada
@sapumalwimalasiri4013
@sapumalwimalasiri4013 2 жыл бұрын
When I been ask from me I always tell them find some one then they stop asking.they stop asking.
@NandaniKumari-s3v
@NandaniKumari-s3v 11 ай бұрын
❤❤ස්තුතියි ඔයාට
@ireshachani955
@ireshachani955 2 жыл бұрын
මමත් තවම අවිවාහකයි ඇත්තටම සමාජයෙන් එන පීඩනය නම් දරා ගන්න හරීම අමාරැයි මිස් ලොකු හිත් වේදනාවක් තියෙනවා
@shasikawikramarathna8461
@shasikawikramarathna8461 Жыл бұрын
If u like to me plc reply
@shasikawikramarathna8461
@shasikawikramarathna8461 Жыл бұрын
Wayasa kiyada contact me
@nuwanchathuranga1908
@nuwanchathuranga1908 Жыл бұрын
Great...💓
@rodrigor704
@rodrigor704 2 жыл бұрын
මට ඔබ තුමිය එක්ක කතා කරන්න ඔනෙ .කොහොම ද කොල් කරන්නෙ
@umeshzanjeer3453
@umeshzanjeer3453 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@gayanichathurika2335
@gayanichathurika2335 2 жыл бұрын
Godk hoda kathawak Mis. Godak sthuti
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@natural3859
@natural3859 2 жыл бұрын
Mn dakla tiynawa pemada wela badapu godak ayage lami harim yahpath.amma tatta adare karana දරුවෝ labenne.
@nimeshahansani9232
@nimeshahansani9232 2 жыл бұрын
මම ගොඩක් ආදරෙයි මීස්ට
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@travelbroyr6194
@travelbroyr6194 2 жыл бұрын
Obathumiyage pahadile kirima ithama suwaii🙏
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@samuddrakanthi7838
@samuddrakanthi7838 2 жыл бұрын
mis oyata budu sarani 🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗hamdama satutin inna
@dineshasomarathna2735
@dineshasomarathna2735 2 жыл бұрын
මාත් එහෙමයි. හැමෝම අහනවා මිස්.
@lankadissanks2909
@lankadissanks2909 Жыл бұрын
වයස. කීයද
@dineshasomarathna2735
@dineshasomarathna2735 Жыл бұрын
@@lankadissanks2909 38 වෙනවා
@dilinimadushani4768
@dilinimadushani4768 2 жыл бұрын
Thank you akke 😘😘😘
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
තෙරුවන් සරනයි
@sushanthianurudhdhika6955
@sushanthianurudhdhika6955 2 жыл бұрын
Math oya prashne inne miss.wayasa 30 mata thama badala ne.missge kathawa ahala godak dewal egenagaththa.missta godak pin.
@chathurikadharmapala7704
@chathurikadharmapala7704 2 жыл бұрын
මිස් ගෙ vadamuluva very good
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
හැමදේම හරියයි
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
@@chathurikadharmapala7704 ස්තුතියි බෙහෙවින්ම
මේ වගේ නරක කාල ඔබටත් ඇවිත් තියෙනවද
21:42
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 34 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 133 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 34 МЛН