විවාහය ,ප්‍රේමය ඔබේ අතේ කෙසේ සටහන් වෙයිද ඔබම බලාගන්න /See for yourself how marriage and love

  Рет қаралды 470,137

Kanchana pethiyagoda S L T.V.

Kanchana pethiyagoda S L T.V.

Күн бұрын

Пікірлер
@anusagamaga4596
@anusagamaga4596 2 жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් කතාවක් ගොඩක් ස්තුතියි මැඩම් තෙරුවන් සරනයි
@Yatharthaya
@Yatharthaya 2 жыл бұрын
Egollonta kalin bàla ganna bane
@romaahmed7611
@romaahmed7611 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@sahangadamsara9281
@sahangadamsara9281 2 жыл бұрын
Ado uba maru ban
@nimankadesilva
@nimankadesilva 2 жыл бұрын
ammo ko
@candimawijesekara3161
@candimawijesekara3161 Жыл бұрын
🤣👌
@lakshikamadhuwanthi9036
@lakshikamadhuwanthi9036 2 жыл бұрын
ඇත්ත වුනත් බොරු වුනත් හිත හැදුනා මේක බලලා. තාවකාලිකව හරි ඒ ලැබුනු සැනසීමට ඔබතුමියට පින් 🙏
@ඛ්යලා
@ඛ්යලා 2 жыл бұрын
අල්ල බලලා ඔබේ ජිවිතේ ගැන තිරණ ගන්න එපා.... ඔබ නිතරම පිං කරන්න....දවස ගානෙ පිං කරන්න....එතකොට පිං බලවත් වෙලා ඔබේ ජිවිතේ සුවපත්වෙයි.... මමත් මිට කලින් දවසක....රටේ ප්‍රසිද්ධ කෙනෙකුගේන් මගේ අත බැලූවා...එයත් කියන්නේ ඔකමයි.... මෙක පාඩමක් වගේ....කියලා දෙන නිසා...ඒගොල්ලන්ම කියනවා... ඔබේ ජිවිතේ අනුන්ට කියන්න බැ....ඔබ කල්පනාවේන් ජිවිතේ ගෙවන්න....එහෙම උනොත් ඔබ දවසක ඔබට තෙරුම් ගනීවි
@malshichamodi8170
@malshichamodi8170 2 жыл бұрын
Awankawama ek eththa.
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 2 жыл бұрын
Yes🙏🙏🙏🙏🙏🙏
@ඛ්යලා
@ඛ්යලා 2 жыл бұрын
මගේ අතේත් ගොඩක් කසාදය ගැන කියෙවෙන රෙකා තිබ්බා. මගේ කසාද මනුස්සයා මැරෙනවා කිව්වා... නමුත් මම තාම තනියම ජිවත් වෙනවා... සාත්තර කියලා කරන්නේම අනුන්ට බොරු කියලා....සල්ලි කඩා ගන්නවා.. ඔබ සතුටින් යමක් කරන්න....දවසක ඔබ හට....සතුටින් ජිවිතේ ගෙවන්න ලැබෙනවා සත්තයි.
@uiopl4956
@uiopl4956 2 жыл бұрын
සාස්තර කියන්නෙ බොරුවක් නෙමෙයි. බොරු කියල රවට්ටන මිනිස්සු ඉන්න පුළුවන්. ඒවගෙන් කියන්නෙ තමන්ගෙ දය්වය ගැන. දය්වයේ තියෙන ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. හොද දේවල් වගේම නරක දේවල් 🥲
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 2 жыл бұрын
කවුරු උනත් හරීම බුද්දිමත් මනුස්ස්‍යයෙක් දැක්කාමයී.පවට බය වෙලා පින් කරන්න.දෙවියෝවත්, සාත්තරවත්, කේන්දරවලටවත් ජීවිතේ බාරකරන්න එපා.යමක් කරොත් යමක් ල්ඹෙයි.වපුරන බීජයට අනූව තමා අස්වැන්න ලැබෙන්නේ
@ameenaameena8047
@ameenaameena8047 2 жыл бұрын
ආශාවෙන් අහන් හිටියා ඔබ තුමියගේ පැහැදිලි කිරිම් තෙරුවන් සරණයි
@staffadvance4685
@staffadvance4685 2 жыл бұрын
හස්ත රේකා ගැන ලොකු දැනුමක් ලබාගත්තා ඔබ තුමියට බොහොම ස්තුති 🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿
@rashmikalpana5759
@rashmikalpana5759 2 жыл бұрын
අල්ලන් යන්න බැරි අතක්... අල්ලන් ඇවිද බොහෝ දුරක්... තනි වීම ප්‍රේමයක්😌❤️
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 2 жыл бұрын
Mamath matath bs obata
@kushanmadushankha2360
@kushanmadushankha2360 2 жыл бұрын
හි..
@ireshashashikani123
@ireshashashikani123 2 жыл бұрын
Nolabena bawa danath adare kirimath premayak
@dilinipavithra
@dilinipavithra Жыл бұрын
Oyga.elpanafa.pafyo
@dammikashantha7223
@dammikashantha7223 7 ай бұрын
Math
@bernafonseka5369
@bernafonseka5369 2 жыл бұрын
බොහොම නිවරදියි.ස්තුතියි ඹබ හරිම ලස්සන පින්වන්ත පාටයි. නිර්ලොබිව දැනුම අන්අයට දිමත් පිනක්
@indu2572
@indu2572 9 ай бұрын
කියපුවා ඇත්ත පින් සිදුවේවා ❤
@asanka123-mw6hy
@asanka123-mw6hy Жыл бұрын
මම ඔබතුමිය ගෙ වීඩියෝ narampanawa ඒවා හරිම හොඳයි බලන්න ආසයි
@anuradharavihari7620
@anuradharavihari7620 Жыл бұрын
ඔබතුමී හරිම ලස්සනයි ...හරිම පින්වන්තයි..හරිම කරුනාවන්තයි❤❤❤❤
@SriyaniRanasinghe-o7h
@SriyaniRanasinghe-o7h Жыл бұрын
අත්ලේ රේකා සාස්ත්‍රයට අනුව ගොඩක් දුරට ඔබ තුමිය සාර්ථකයි.(මගේ විවාහ ජීවිතය ගෙවෙන ආකාරයටඅනුව)
@ronibimba6349
@ronibimba6349 2 жыл бұрын
මමත් ඇත්තටම කැමති හස්ත රේකා ගැන දැන ගන්න .....ඔබතුමියට බුදු සරනයි
@sriLanka-er7ru
@sriLanka-er7ru Жыл бұрын
ඔබතුමියගෙ දැනුවත් කිරීම විශිෂ්ඨ යි.ස්තුතියි ඔබතුමියට. තෙරුවන් සරණයි
@virajshanthapriya638
@virajshanthapriya638 2 жыл бұрын
ඔබතුමිය හුගක් නිවැරැදිව කියනවා. ස්තුතියි ❤❤
@chandrachandra6403
@chandrachandra6403 2 жыл бұрын
බොහෝම istuti බුදු saranayi a.aya.video akka කරන vita.ටිකක් කැමරාවට lankaranna panna.nha ගොඩක් isatutiy.බුදු saranyi
@chathurangamahesh8685
@chathurangamahesh8685 2 жыл бұрын
අනේ මිස් මේක සහතික ඇත්ත මගේ හස්බන්ට කොච්චර සමාව දුන්නත් අනියම් සම්බන්ධ කම් අත් අරින් නෑ මන් ලැජ්ජාව නිසා හැමදේම ඉවසන් ඉන්නෙ
@SoysaGunarathna
@SoysaGunarathna 8 ай бұрын
බෙහෙවින්ම ස්තුතිය ..ඔබෙ අදහස් ඉතාම නිවරදියි ...
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺
@bandusirisilva5049
@bandusirisilva5049 2 жыл бұрын
99poi7.
@dammikadesilva304
@dammikadesilva304 7 ай бұрын
පැහැදිලියි. බොහොම කාලෙකින්. මාව මතකද දන්නෑ. ⁣තෙරුවන් සරණයි .
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 2 жыл бұрын
ගොඩාක් ස්තූතී ඔබතුමියට ...
@ruwansampath4061
@ruwansampath4061 7 күн бұрын
බොහෝම පිං ඔබතුමියට..🙏💓
@dhanushisandamini6599
@dhanushisandamini6599 2 жыл бұрын
ඇත්තටම ගොඩක් පින්🙏...හිත හැදුනා
@Newchanel22
@Newchanel22 2 жыл бұрын
😀😀😀😀
@kamaldeshapriya8417
@kamaldeshapriya8417 2 жыл бұрын
අතක් නැවෙන දිගැරෙන විදියට තමයි රේකා හැදෙන්නේ.. එවට පුලුවන්ද ජිවිතයක් තිරණය කරන්න.. පින් කලොත් අවබෝධයෙන් ජිවත් උනොත් හොදින් ජිවත් වෙන්න පුලුවන් වෙයි...
@surangipathirana2297
@surangipathirana2297 2 жыл бұрын
හැම දෙයක්ම තිරණය කරගන්නට පුලුවන් තමන්ගේම හිතට..
@chanakalakshan3223
@chanakalakshan3223 2 жыл бұрын
අත්ක් නැවෙන දිගැරෙන විදියට රේඛා හැදෙන්නේ නැහැ
@mohmedmohmmed9819
@mohmedmohmmed9819 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් ඔබතුමිය පහදාදුන් දෙයින් එක දෙයක් මගේ ජීවිතය මගේ ආදරෙයි පවුල් ජිවිතය මම දුක කරදර මැද ගෙවා ගෙන යමින් ඉන්නවා
@jeewarani9104
@jeewarani9104 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏ඔබ තුමියට බොහෝම ඉස්තුතියි!
@kaweehnethmi4523
@kaweehnethmi4523 2 жыл бұрын
මිස් ආදරය විවාහය ගැන තවත් දෙවල් ටිකක් කියලා දෙනවද?..ගොඩක් පින් මිස්.
@nilukadamayanthi2884
@nilukadamayanthi2884 2 жыл бұрын
අනේ මිස් මගේ අතේ රේකා දෙකක් තියනවා මිස්ට ගොඩා ස්තුතියි ජෙසු පිහිටයි❤❤❤👍👍👍👍
@sirimaperera3184
@sirimaperera3184 2 жыл бұрын
ඔබ තුම්යට ගොඩාක් පිං .මගේ අතේ ඔය කියපු විදියට මගේ අතේ රේකා පිහිටා තුබුනා.දැනට මගේ විවාය අත් හැරි තිබෙන්නේ.තෙරුවන් සරණයි ඔබතුමියට.
@rsth2969
@rsth2969 2 жыл бұрын
Eka thamay kiyanne.... Mewa mala kolam kiyala
@kanthiperera7047
@kanthiperera7047 Жыл бұрын
Mage atheth thiyenawa. Kathira salakuna. Bohoma sthuthi oba thumiyat
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 2 жыл бұрын
බොහොම ඉස්තුතියි දැනුවත් කරට තෙරුවන් සරනයි ඔබ තිමියට
@දුලක්සිදුලක්සි
@දුලක්සිදුලක්සි 2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි
@manikellawala9796
@manikellawala9796 2 жыл бұрын
ස්තුති ඔබතුමියට හරි රසවත් ....
@WgrPramalal-zr1sm
@WgrPramalal-zr1sm 9 ай бұрын
ඔබතුමියට ස්තූතියි❤
@priyaperera4787
@priyaperera4787 2 жыл бұрын
Hastha reka pilibandawa danuwth kirima gana sthuthyi..theruvan saranayi.oba thumyata!👍👌🌹🌷🙏
@randeniyarasika8981
@randeniyarasika8981 2 жыл бұрын
මෙතුමිය දන්න දේ නෙවැරදිව නිරහන්කව පැහැදිලි කරනවා ඒකට රෙස්පෙක්ට් කරන්න අවන්කවම. කව්රු කොහොම කිව්වත් පෙර පින් අපි පස්සෙන් එනවා. අත් කකුල් නැති අයත් ලස්සනට ජිවත් වෙනවා ඒක එයාලගේ ලැබීම. සියළුම දේ අංගසම්පුර්ණ තිබිලත් හදහන් ගැලපිලත් සමහරු වෙන්වෙනවා ඉවසීම අවබෝදය නැති නිසා. මොනදේ ගැලපුනත් වැඩක් නෑ එකට ජිවත් වෙන්න පින් මදි නිසා. බොහොම පින් ඔබතුමියට හරිම ලස්සනට පැහැදිලි කරනවා. තෙරුවන් සරණයි 🙏🙏
@sanduofficial9539
@sanduofficial9539 2 жыл бұрын
දෙවියන්ගෙ තීරණේ පිලිගන්නෙ මන්නම්✊❤️
@manujasiriwardhana
@manujasiriwardhana Жыл бұрын
බොහොම ස්තුතියි මිස්.... බොහොම පින්..
@dhammikawelagedara-lf4wb
@dhammikawelagedara-lf4wb 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට ගොඩාක් වටින වැඩසටහනක් මගෙ හර්ධ රෙකාව මාහාපට ඇඟිල්ල දබර ඇඟිල්ල මැද තියෙන්නෙ
@maleedesilva6061
@maleedesilva6061 2 жыл бұрын
තරැ අදින්න තමයිවෙන්නේ ස්තුතියි ඇත්ත කියල හිතනවා
@nish7839
@nish7839 2 жыл бұрын
😂😂😂
@hansipiumali7932
@hansipiumali7932 2 жыл бұрын
බොහොම ස්තූතීයි මිස්
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට බොහොම ස්තුතියි
@isharamaduwantha8322
@isharamaduwantha8322 2 жыл бұрын
හරි වෙදනයි මට හිත කැඩුවා මගෙ චපල ඇන්ටි 😒
@maheshi365
@maheshi365 Жыл бұрын
😂😒
@Sanjana-oq7nw
@Sanjana-oq7nw Жыл бұрын
😂😅
@u.kmahesha1370
@u.kmahesha1370 7 ай бұрын
😅😅😅😅😅😅😅
@wasanthapushpakumara2957
@wasanthapushpakumara2957 6 ай бұрын
@@Sanjana-oq7nw v
@Nipuniwassala
@Nipuniwassala 3 ай бұрын
@ish0122
@ish0122 2 жыл бұрын
කමෙන්ට් ටික බලලා මේ වීඩියෝව නොබලා ඉන්න තීරණය කලා
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
ඔබතුමියගෙ වයස දන්නෙ නැහැ ලොකු මාරකයක් ගෙවල ුු ඇති 30පැනලනන් නැත්තන් ලොකු මාරකයක් තියනව පරිස්සමි වෙන්න මැරිල ගොඩ එන එකක් ස්තු තෙරැවන් සරණය දීර්ඝායුඹ
@syedjaan3165
@syedjaan3165 2 жыл бұрын
පින්බර මිස්ට .තෙරැවන් සරනයි ..
@nimeshahansani9232
@nimeshahansani9232 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස්ට හිත හදනවාට පිං
@believer7460
@believer7460 2 жыл бұрын
අත පය 4ම නැති අයත් හොඳ විවාහා ජීවිත ගත කරනවා.. ඔබේ ඉරණම,මුළු විශ්වය මවා පාලනය කරන එහි අාරම්භය සහ අවසානය නියම කරන ලද එකම සැබෑ දෙවියන්ට බාර කරන්න,උන්වහන්සේ සියල්ල යහපත්ව කර දෙනු අැත... ඔබේ අතේ රේඛා,දේහලක්ෂණ නොව ඔබව මැවූ දෙවිඳුන් ව සොයන්න. එතුමන් හට කළ නොහැකි කිසිවක් නැත.
@anneanjalika6467
@anneanjalika6467 2 жыл бұрын
aniwaren 100% aththa kathawa
@tharushifernando1703
@tharushifernando1703 2 жыл бұрын
Aniwaryen
@pathumpathum2394
@pathumpathum2394 2 жыл бұрын
මිනිසුන්ව හා සියළුම සත්වයාව කිසිම දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් මැව්වේ නැත.. හේතු පල දහම අනුවයි සත්වයන් මැරෙමින් උපදින්නෙ ..
@manishihansana832
@manishihansana832 2 жыл бұрын
Yeka thama
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 2 жыл бұрын
පුක තමයි😂 මේ ලෝකෙ මවපු එකෙක්වත් මගුලෙ දෙයියක්වත් මොකෙක්වත් නෑ😂 මේ ලෝකෙ ඇතිවෙලා තියෙන්නෙ ස්වභාවිකව. කවද හරි නැතිවෙන්නෙත් ස්වභාවිකව
@smdrenu5774
@smdrenu5774 2 жыл бұрын
Bohoma sthuthi madam. Theruwan saranai
@kumaa.ranasinghe31
@kumaa.ranasinghe31 2 жыл бұрын
මගේ විවාහ රේඛාවෙ හරස් අතට ඉරි ඉරි තියෙනවා වගේම ඒ රේඛාව දිගට ගිහින් වම් අතට නැමිලා තියෙනව. මොනවා වුනත් ඉවසීමෙන් විවාහය ජයගෙන තියෙනවා කියාල හිතෙනාඅ
@DaneshaPathmakumari
@DaneshaPathmakumari 7 ай бұрын
Magath
@AshaNirmalanilangika
@AshaNirmalanilangika 6 ай бұрын
ඔබතුමිය බොහොම පිං ❤❤
@damsaradevi7903
@damsaradevi7903 2 жыл бұрын
කතා කරනකොට හිත නිවෙනවා.
@janakabandara6213
@janakabandara6213 2 жыл бұрын
ඔබ තුමිය කියපු සෙරම දෙවල් ඇත්ත
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම
@bpathirana1552
@bpathirana1552 2 жыл бұрын
අනේ ඇත්ත...
@AnomaAnoma-og4rr
@AnomaAnoma-og4rr 10 ай бұрын
බුදුසරණයි මිස්
@inokapiyangika3824
@inokapiyangika3824 2 жыл бұрын
මිස්ට කතා කරන්නේ කොහොමද වෙලාව බලා ගන්න ඕනේ ගොඩක් වැදගත් 🙏🙏🙏🙏
@anusadusadu2117
@anusadusadu2117 11 ай бұрын
බුදුසරණයි ඔබ තුමියට
@chandimasenanayake9784
@chandimasenanayake9784 2 жыл бұрын
ගොඩක් දේවල් හරියටම හරි විවහ රේඛා දෙකක් තියනවා
@SamadhiDilrukshi-mi3fj
@SamadhiDilrukshi-mi3fj 4 ай бұрын
ඇත්ත මිස් මේ කියපු දේවල් ඔක්කොම
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
අනියම් ආදර තටාක නියාය ගැන video එකක් කරන්න මිස් 😃😇
@saviniweerasinghe173
@saviniweerasinghe173 9 ай бұрын
අත නැමුවහම රේඛා තදට තියන රේඛා දෙකක් තියනවා නම්...
@RasiduJanaka-u8t
@RasiduJanaka-u8t 10 ай бұрын
oba thumiyata godak isthuthe
@surangapradeep7171
@surangapradeep7171 2 жыл бұрын
අත් දෙකම නැති අයත් විවාහ වෙලා ඉන්නවා නේද හොඳින්
@anushkasenflora3427
@anushkasenflora3427 2 жыл бұрын
Harada rekava keleinma vivihavrekava tiyanavamm
@sanduofficial9539
@sanduofficial9539 2 жыл бұрын
ඒකනෙ
@C_N_W_17
@C_N_W_17 2 жыл бұрын
ambo mewwane tharka
@biodata5268
@biodata5268 2 жыл бұрын
සිතියම නැති උනා කියලා රටවල් නැති වෙන්නේ නැහැ... සිතියම තිබ්බොත් රට මොනවගේද කියලා බලාගන්න පුලුවන්. නැත්නම් බෑ එච්චරයි
@chamika.s.k.
@chamika.s.k. 2 жыл бұрын
@@biodata5268 එකඟයි 🥰
@hasitha_kaluarachchi
@hasitha_kaluarachchi 2 жыл бұрын
මම අහලා තියෙන විදිහට ගැනු අයගේ වම් අතෙන් හස්ත ලකුනුත් පිරිමි අයගෙ දකුනු අතෙනුත් හස්ත ලකුණු බලන්නෙ කියලා.. දැන් මේ කියන්නෙ එතකොට ගැනූකෙනෙක් සම්බන්දවද🥲
@mathakatv5034
@mathakatv5034 2 жыл бұрын
ඒක තමයි මාත් මේ හෙව්වේ
@malkimanendra5706
@malkimanendra5706 7 ай бұрын
දෙගොල්ලොන්ට ම
@nimeshajayaweera3409
@nimeshajayaweera3409 Жыл бұрын
Oba thumiyawa apita muna gassu vishwa mathawata ishthuthi 🙏 ishthuthi 🙏 ishthuthi 🙏
@bandarabandara915
@bandarabandara915 2 күн бұрын
.
@badeddvl5141
@badeddvl5141 2 жыл бұрын
ඔබ තුමිය කියපු සේරම දේවල් මගේ අතේ තියේනවා.මගේ විවාහ රේඛාව කොක්කක් වගේ තියේන්නේ බැදලා අවුරැද්දක් යන්නත් කලින් මං එයාගේන් අයින් වුනා.ආදරය විවාහය ගැනනම දැන් මගේ බලාපොරොත්තුවක් නැ.ඩිවොස් එක බලාපොරොත්තුවේන් ඉන්නේ😔😔😔.නැට්ටම් මම හරි ඩිවොස් එක දානවා😭😭😭😔
@upadyasewmini7096
@upadyasewmini7096 2 жыл бұрын
ඔය දේ ඇත්තද 🥺
@shashinimadhushani254
@shashinimadhushani254 2 жыл бұрын
🥺
@badeddvl5141
@badeddvl5141 2 жыл бұрын
@@shashinimadhushani254 😔😔
@badeddvl5141
@badeddvl5141 2 жыл бұрын
@@upadyasewmini7096 😔😔
@MuthuKawya
@MuthuKawya 8 ай бұрын
ස්තුතියි miss oyata
@himayazarook6498
@himayazarook6498 2 жыл бұрын
Good morning ma'am. විවාහ රෙකාව 2ක් තදව පෙන්නුම් කරයි නම් ඒ ගැන කියන්න මිස් . Thank you for your prcious words .have a blessed day 😊♥️
@ayeshalakmali1460
@ayeshalakmali1460 Жыл бұрын
Mgeth
@chandanipereraperera3523
@chandanipereraperera3523 11 ай бұрын
මගෙත්
@dammikashantha7223
@dammikashantha7223 10 ай бұрын
Mageth
@udithadarshani3519
@udithadarshani3519 5 ай бұрын
Mageth
@SameeraNissanka-tz3ri
@SameeraNissanka-tz3ri Жыл бұрын
Godak hoda kathawak nodanna de godak dangaththa thank you madam
@pamilawithanage4948
@pamilawithanage4948 2 жыл бұрын
ස්තූතියි❤️ මිස්❤️
@SoysaGunarathna
@SoysaGunarathna 8 ай бұрын
කාංචනා අදාළ කරැණම කථා කරනවා නමී හොඳයි .
@sharecookinglk1226
@sharecookinglk1226 2 жыл бұрын
ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ......❤️
@madurisewwandi7831
@madurisewwandi7831 2 жыл бұрын
Mage sula gilli paththen iri mada ekenam udin chu irak thiyanawa. Mage mahaththayagennamprashna na. Api dennanam sathututin innawa. Wate inna nandamma paule aya ekkanam wasanna amarui. Oba thumiya kiyapu ekanam aththa ane. Budusaranai. Obathumiyata🙏🙏
@devideepa7683
@devideepa7683 2 жыл бұрын
ස්තූතියි තෙරුවන් සරණයි
@malithbinara6009
@malithbinara6009 Жыл бұрын
මැඩම් හස්ත රේඛාවල කොහොම තිබුණත් විශ්ව ආකර්ෂණ නීතීයෙන් සතුටින් සුවපත් විවාහ ජීවිතයක් ගෙවන්න පුළුවන් නේද මැඩම්❤️
@gala-865
@gala-865 2 жыл бұрын
හෘද රේඛාව දබරගිල්ල මුලට ගිහින් තියෙනවා
@samudravidyarathne2159
@samudravidyarathne2159 Жыл бұрын
පැහැදිලයි. ගුනයහපත් කෙනෙක්
@saduninimeshika7456
@saduninimeshika7456 2 жыл бұрын
මිස් ඔයාට ගොඩක් පින්
@Achala.FO-SMDF-bx2gf
@Achala.FO-SMDF-bx2gf 10 ай бұрын
හරියටම හරි thank ❤
@surangasanjiwa8868
@surangasanjiwa8868 2 жыл бұрын
විවාහ රේඛා තියන තෙන ඉරිදෙකක් තියනවානම්..
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 2 жыл бұрын
කියන්නම් ඉදිරියෙදි
@cilyrd5770
@cilyrd5770 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට
@asankajanith6360
@asankajanith6360 2 жыл бұрын
ඔබතුමියට බොහම සිතුතියි .පුලුවන්නම් විවාහය ප්‍රමාදය විමට හේතු සහ විවාහ වන වයස සිමාව අපි හොයාගන්නෙ කොහමද යන්න වැඩ සටහනක් කරන්න අපිට දැනගන්න.බුදුසරනයි දෙවිපිහිටයි .ඔබතුමියට
@suranjidevika6516
@suranjidevika6516 2 жыл бұрын
ඔබ තුමිය කිව්ව හැමදේම ඇත්ත,ස්තුති ඔබතුමිට
@ramelidesilva5516
@ramelidesilva5516 2 жыл бұрын
Ow aththamai
@indika0052
@indika0052 2 жыл бұрын
@@ramelidesilva5516 Hmmmm ☹️☹️
@Radhikaradhi-pk6px
@Radhikaradhi-pk6px 10 ай бұрын
ඔයා හරියටම කිව්වා 🥰🥰🥰🥰
@Kumari-mv1kx
@Kumari-mv1kx 2 жыл бұрын
දබරැඟිල්ල සහ මැද ගිල්ලේ මැද කරුව දක්වා නම්
@dineshadharshani7373
@dineshadharshani7373 4 ай бұрын
ස්තුතිය
@sajithchathuranga9714
@sajithchathuranga9714 2 жыл бұрын
විවාහය බලන්නේ බුධ මණ්ඩලයේ රේඛා වලින් පමණක් නෙවි. අපි කුටුම්බයෙන් එන රේඛා පිළිබද බලන්න ඕනි.
@DammikaPushpakumari-l5c
@DammikaPushpakumari-l5c 10 ай бұрын
Godakma lasanai miss adha....
@swarnaherath6145
@swarnaherath6145 2 жыл бұрын
හෘද රේඛාව දබරැඟිල්ල හා මැද ගිල්ල අතරින් තිබුනොත් කොහොමද
@nuwangisuraweera1757
@nuwangisuraweera1757 2 жыл бұрын
Mageth ehemai
@mithilahansakumari4436
@mithilahansakumari4436 2 жыл бұрын
Mageth emaiii
@Kumari-mv1kx
@Kumari-mv1kx 2 жыл бұрын
මගෙත් එහෙම යි තදට ම තියෙනව
@sandunirathnayake4247
@sandunirathnayake4247 Жыл бұрын
කරුණාකර බලන්න ඕනි දකුණු අතද වම් අත ද කියලා කියනවා ද
@شيرينشيرين-س3غ
@شيرينشيرين-س3غ 2 жыл бұрын
Isthuthi oba thumiyata siyalu Dena danuwath karima budusaranai
@imeshasewwandi4583
@imeshasewwandi4583 2 жыл бұрын
විවාහා රේඛාව අසල රේඛා දෙකක් තියෙනව නම් දෙවනි ප්‍රේම සම්බන්ධෙද විවාහය දක්වා යන්නේ..
@renukavirajani1540
@renukavirajani1540 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි 🙏🙏ු
@oshanipiyumi3807
@oshanipiyumi3807 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@NuwanTharaka-mr1fj
@NuwanTharaka-mr1fj Жыл бұрын
🥰
@sudharmaaa8502
@sudharmaaa8502 8 ай бұрын
Thank you so much❤
@Dona-w3z
@Dona-w3z 2 жыл бұрын
මට නම් කිව්ව හරි 🙃
@DDk33-ws3er
@DDk33-ws3er 7 ай бұрын
නියමයි
@දම්මිකුවේට්
@දම්මිකුවේට් 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට
@priyanganinalika4675
@priyanganinalika4675 2 жыл бұрын
බුදු .සරණ යි
@slraju3874
@slraju3874 2 жыл бұрын
හරිම කැමතියි මෙ සමිබන්ධව ඉගෙන ගන්න. කාන්තාවට පිරිමියාට වශයෙන් බලන අත වෙනස්ද? මොන අතේද මෙය බැලිය යුත්තේ ?
@sudda8310
@sudda8310 2 жыл бұрын
Girlsge dakunu athee
@madhushikaamarawansha8485
@madhushikaamarawansha8485 2 жыл бұрын
කාන්තාව වම පිරිමි දකුණ
@madubashini8663
@madubashini8663 2 жыл бұрын
🙄🙄 වමද දකුණද හරියට කියනවද....
@cchamarasampathchamarasamp527
@cchamarasampathchamarasamp527 2 жыл бұрын
බොහොම ස්තුතියි තෙරැවන් සරණයි
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 237 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 25 МЛН