Aries Lagna Predictions | Astrology

  Рет қаралды 101,351

Helasa 4D

Helasa 4D

Күн бұрын

Пікірлер: 280
@muthuellawala4171
@muthuellawala4171 2 жыл бұрын
මමත් මේෂ ලග්න ඔය කියන සේරම දේවල් සහතිකයි.ඔය සේරම මම ගාව තියනව .ස්තුතියි ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
මේෂ ලග්නේ මන් කොන්ද කෙලින් තියාගෙන වැඩ අවංකව කරනවා . ආදරේට ආදරෙයි බොරුව කලොත් ඉවරයි . කාගෙන්වත් මුකුත්ම ගන්නේ නැ. යුතුකම් ඉටුකරනවා. කතිකත්වය ඉදිරිපත් වීම ආත්මාත්තකාමි වීම යනු මට අවශ්‍යය දේ නිවැරදි කරවා ගැනිම සදහා . පිලිවෙල ලස්සන අවශ්‍යයි .සමාජ සේවය අගයනවා. හොද අධ්‍යාපනය ධනය , කීර්තිය සියලුම දේ හිමිකර ගත් මම මා වගේම ගෙවල් දොරවල් ලස්සනට තියාගෙන ගාම්බීරව ජීවත් වෙන සියලුම මේෂ ලග්න හිමියන්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා පතනවා ස්තුතියි 🙏 🌹 ❤
@Helasa4D
@Helasa4D Жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@NimalWasantha-mz1nd
@NimalWasantha-mz1nd 6 ай бұрын
අනිවාර්යයෙන්ම මමත් මෙිස
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 5 ай бұрын
ඇයි මම 👍
@PreedipaManel
@PreedipaManel 3 ай бұрын
MAmat mesa.mamat chandima bandara kiyapu widiyema kenek.
@APPSVip-tm8hx
@APPSVip-tm8hx 2 ай бұрын
අනිවාර්යයෙන්ම හරියටම හරි
@sumedhanividyarathna5045
@sumedhanividyarathna5045 3 жыл бұрын
මම හිතන විදියට මේෂ ලග්නේ හිමියෝ ගොඩාක් වාසනාවන්තයි.💪💖
@Helasa4D
@Helasa4D 3 жыл бұрын
kzbin.info/www/bejne/o3qkmKGXo7Bqi6c
@rasikanr7220
@rasikanr7220 3 жыл бұрын
𝐎𝐰 𝐰𝐚𝐬𝐚𝐧𝐚𝐰𝐚𝐧𝐭𝐚𝐢
@madukuma9504
@madukuma9504 2 жыл бұрын
♡♡♡♡♡
@dilkisenarathna7960
@dilkisenarathna7960 3 жыл бұрын
ඇත්ත හරියටම හරි ගොඩාක් දුරට.ම⁣ටත් ඕන කෙනෙක් එක්ක සහයෝගයෙන් හොදින් ඉන්න පලුවන් හැබැයි මගෙ හිත රිද්දුවොත් හිත කැඩුවොත් එහෙම එතන ඉදන් මට ආය අදල කෙනා කව්රු උනත් දිරවන්නෙම නෑ.
@Helasa4D
@Helasa4D 3 жыл бұрын
kzbin.info/www/bejne/o3qkmKGXo7Bqi6c
@Helasa4D
@Helasa4D 3 жыл бұрын
2022 අවුරුදු ලග්න පලාපල kzbin.info/www/bejne/rWmWo5KnicSDkK8
@nuwanshanaka8660
@nuwanshanaka8660 3 жыл бұрын
Bokka mesha lagana karayo kelin wada keranawa samGiyen hamoma ekka samGiyen innWa hitha ridduwoth ohuwa sadahTama athara danawa
@dilkisenarathna7960
@dilkisenarathna7960 3 жыл бұрын
@@nuwanshanaka8660 aniwrynm ek athtm kthwk♥️
@sithakthaniyama2236
@sithakthaniyama2236 2 жыл бұрын
Mesha ayata yaluwo adui 😊
@kumuduniwasana2846
@kumuduniwasana2846 2 жыл бұрын
මාත් මේෂ තමා මටත් ගොඩක් කේන්ති එනව ඒත් ඉක්මනට හිත උනුවෙනව
@Senuofficial-u5m
@Senuofficial-u5m 5 ай бұрын
ඇත්ත ❤🙂
@anuradhiyehansa3545
@anuradhiyehansa3545 2 жыл бұрын
හරියට ම හරී ඔබතුමා කිව්වා මං මේෂ ලගනයේ හරියටම මං ගැන කිව්වා වගේ🙏❤️ මගේ සුභ ග්‍රහයා සිකුරු ඒ වගේම මාරක ග්‍රහයා ත් සිකුරු ඇයී එ
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@IshanFonseka
@IshanFonseka 17 күн бұрын
Mageth same
@anuradhiyehansa3545
@anuradhiyehansa3545 2 жыл бұрын
මගේ ප්‍රශ්නයට පිලිතුරු ලැබුනා ඔබ තුමාට තෙරුවන් සරණයී🙏 නීරෝගී දීර්ඝායුශ ලැබේවා ..හරී යටම මගේ ගැන ම මට කියලා දුන්නා වගේ❤️🙏🙏
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@anuradharmasiri8393
@anuradharmasiri8393 2 жыл бұрын
හරියට හරි 100% ,මගේ නවාංශයත් මෙිෂ වෙි .ඔබෙි උපදෙස් අනුව කෙන්ති පාලන කිරිමට කටයුතු කරමි.ස්තුතියි .
@samanwanniarachchi
@samanwanniarachchi 2 жыл бұрын
එය වර්ගෝතමයි නෑදෑයන් සහෝදර , සහෝදරියන් අතර මුල් තැන ගන්න ඒ අයගේ සැලකීමට ගෞරවරයට පාත්‍ර වේ.
@clickcell1445
@clickcell1445 3 жыл бұрын
ඔබ තුමාගේ මේ සියලුම වදන් ඇත්ත ඒ උනාට විවාහය අසාර්ථක යි තෙරුවන් සරනයි
@Helasa4D
@Helasa4D 3 жыл бұрын
පෞද්ගලිකව කේන්දරේ බලවාගන්න ඕනෙ නම් වට්ස්ඇප් කරන්න දැනගන්න ඕනෙ කරුණු සඳහන් කරලා. 0772665049 (ගාස්තු අයකරනු ලැබේ)
@Laktune
@Laktune 2 жыл бұрын
Mageth..
@PiyumiLasanthi-mb7dg
@PiyumiLasanthi-mb7dg Жыл бұрын
Math mesha wiwahaya asarthakai 😭😭
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
මේෂ ලග්න හිමි අපිට ♈ ගොඩක් වැදගත් අර්ථාන්විත Video clip එකක්..🤩අපි නොදන්නා ඇතැම් සියුම් කරුනු ගොඩක් ඉගෙන ගත්තා...♥️තෙරුවන් සරණයි ඔබ සියල්ලන්ටම 🙏☸️Good luck 💜✨👍
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@arunashanthi5450
@arunashanthi5450 Жыл бұрын
ගොඩක් ස්තුති ඔබතුමාට වීඩියෝ එකේ සියලුම දේවල් හරි ඔබ තුමාට දීර්ඝායුෂ වේවා බොහෝම ස්තුති 🙏🙏
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
බොහෝ දුරට ඇත්ත කතාව මහත්මයාණනි තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ඔබට මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට
@sriyarathuvithana1841
@sriyarathuvithana1841 2 жыл бұрын
ගොඩක් දුරට ඔබ ඉදිරිපත් කල ලක්ෂණ නිවරදියි. මට සමීප තොරතුරු කීවා. ස්තූතියි තෙරුවන් සරණයි
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@NimalWasantha-mz1nd
@NimalWasantha-mz1nd 6 ай бұрын
මමත් මෙිස ලග්නය ..100/80...මෙිස ලග්න හිමි ..මගෙ ..ජිවිතෙ මෙතෙක් ආ ගමනෙ .හරියටම කියවුනා මෙතුමාගේ ලග්න පලාපල අහන පවමු අවස්ථාව .....මගෙ වයස 47 ..යුධ හමුදාවේ පුර්නාබාධිත .... ජයවෙිවා ඔබ තුමාට
@ashokamitipola6080
@ashokamitipola6080 Жыл бұрын
🙏🙏🙏බුදු සරණයි ඔබ තුමාට මමත් මෙිෂ ලග්නයේ.ගොඩක්ම ඇත්තටම හරි...
@sumithnandana2684
@sumithnandana2684 Жыл бұрын
ඇත්තටම ඔබ තුමා කියපු සියලු කරනා සත්තියයි මට මේ කියන ලක්ෂණ ඔක්කොම තියෙන කෙනෙක් කර්මය විසින් මේෂ රාසියට දීලා තියන ගති ලක්ෂණ ගොඩාක් දනාත්මක ඒවා ඒ අතින් අපි ගොඩක් පිං කරල තියෙනවා ඔබ තුමාටත් ගොඩක් පිං දැනුවත් කරාට තුරුවන් සරණයි
@Helasa4D
@Helasa4D Жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න...
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
ඔබතුමා කිව්ව සියළුම දේ ඇත්ත.. බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@chandranisilva3400
@chandranisilva3400 3 жыл бұрын
💯💓
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@malaniwitharana9721
@malaniwitharana9721 2 жыл бұрын
හරි යටම හරි ස්තුති ස්තුතියි ඔබ තුමා ට
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
සියයට සියයක් ඇත්ත මහත්මයා . මට පුංචි දේටත් තරහා යනවා... හැබැයි මං පස්සේ කල්පනා කරනවා ඇයි මං මේ පුංචි දේකට තරහා ගත්තේ කියලා .. හැබැයි මං සමාව ගන්න පසුබට වෙන්නෙත් නැහැ ...
@nayanadarshi9389
@nayanadarshi9389 2 жыл бұрын
මමත්
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
Bohoma ස්තුති obathumata theruvan saranai 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@ashokamitipola6080
@ashokamitipola6080 3 жыл бұрын
ඔබ තුමා විසින් කියන ලද ගොඩක් දේවල් ඇත්ත. ගොඩක් පිං
@Helasa4D
@Helasa4D 3 жыл бұрын
පෞද්ගලිකව කේන්දරේ බලවාගන්න ඕනෙ නම් වට්ස්ඇප් කරන්න දැනගන්න ඕනෙ කරුණු සඳහන් කරලා. 0772665049 (ගාස්තු අයකරනු ලැබේ)
@urumayenbidak7076
@urumayenbidak7076 5 ай бұрын
ඔබතුමා කියපු දෙවල් වලින් 100/80 ක් හරි ඔබතුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි
@dammikaranathunga7824
@dammikaranathunga7824 Жыл бұрын
හරියටම හරි ඔබතුමා කියපු දේ ඔව් මේෂ ලග්න හිමියා ගොඩක් හොඳ කෙනෙක් ඒත් චුට්ටක් රිදෙව්වත් උපරිම විදිහට පලිගන්නවා පළිගන්නවා ඔබතුමාට තෙරුවන් සරණයි
@Helasa4D
@Helasa4D Жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@anu.ind07
@anu.ind07 5 ай бұрын
මම ආදරය කරන්නෙ මේෂ ලග්න පිරිමියෙක්ට.එයත් ඒ වගේ.පුංචි දේකට උනත් දරුණු දඩුවම් දෙන්නෙ.හැබැයි හරිම ආදරෙයි කේන්තිය නිවුනම.😊
@samanthikaekanayaka1418
@samanthikaekanayaka1418 2 жыл бұрын
ඇත්ත මට දැනෙන දේ හරි මගේ ජීවිතය ඔබතුමා දැක්කා වගේ මට දැනුනා
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
හරියට හරි. ඔය විදිහ මයි මම. ස්තුතියි.
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@dammikaranathunga7824
@dammikaranathunga7824 3 жыл бұрын
හරියටම හරි ඇත්ත කිව්වේ ඔබතුමාට බුදු සරණයි
@chandranisilva3400
@chandranisilva3400 3 жыл бұрын
💪🤝
@MangalikaLiyanaarchchi
@MangalikaLiyanaarchchi Жыл бұрын
Mage lagne mesa Obatuma kuwa hariyatama hari budusaranai devipihitai
@shiromisubasinghe1449
@shiromisubasinghe1449 2 жыл бұрын
මමත් මේෂ ඔබතුමා කීව දේවල් ඇත්ත .මටත් කේන්ති යනවා.ඒත් ටික වෙලාවකින් ඒ ගැන පසු තැවෙනවා. මට කෙනෙක් එපා උනොත් එපාම තමයි.
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@sajeewanianurda818
@sajeewanianurda818 2 жыл бұрын
මෙම කියපු දේවල් හරියට හරි මත් මේෂ
@namalperera1211
@namalperera1211 Жыл бұрын
මමත් මේශ ලග්නයේ මට කෙනෙක් උදව්වක් කෙරුවොත් ඒක මට හොදට මතක තියෙනවා ඒවාගෙ තමයි අනිත් පැත්ත සතුරු කමක් කෙරුවොත් ඒකට රිටන් එක දෙන්න තමයි බලාගෙන ඉන්නෙ කෙනෙක් මට ගැහුවොත් එයාට අතින් පයින් නැත්නම් කෙල හරි ගහන්න තමයි ඉන්නෙ
@CondasingedaraGunapala
@CondasingedaraGunapala Ай бұрын
😅😊😊
@manjulajayasingha6959
@manjulajayasingha6959 Жыл бұрын
අනෙ ඔව් අපේ ගෙදර මගේ පුතා මහත්තයා මම මෙෂ ඔය කියාන්න සේරම හරි ගොඩක් පින්
@rekadamayanthi1131
@rekadamayanthi1131 2 жыл бұрын
කියපු දේවල් හරියටම හරි ❤️
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@ramanikeshala9341
@ramanikeshala9341 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඹබතූමාට බුදු සරණයි
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@PgWimalawathi
@PgWimalawathi 3 ай бұрын
මමත් මෙස ලග්නය තමා ඔබට ස්තුති ස්තුති ස්තුති ජයවේවා ❤
@ThiwangiSaranga-bl3ld
@ThiwangiSaranga-bl3ld Жыл бұрын
Hariyatama hari oba thumata theruwansarani🙏🙏
@threeshaperera6194
@threeshaperera6194 2 жыл бұрын
Ob thumaa athi dakshay..siyalu dee aththa oba thuma kiwwa. Budu saranay..🙏🏻🙏🏻
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@threeshaperera6194
@threeshaperera6194 2 жыл бұрын
@@Helasa4D 👍
@kankanamalageananda9447
@kankanamalageananda9447 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට 👍
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@chamikakuruppu1489
@chamikakuruppu1489 3 жыл бұрын
හරි....ලක්ෂන..🙏🙏👍👍
@aselakumara1521
@aselakumara1521 Жыл бұрын
Oba thuma keyapu deval aththa okkoma.thankyou
@Helasa4D
@Helasa4D Жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@chamarawijesekara858
@chamarawijesekara858 2 жыл бұрын
කියන විස්තර සම්පූර්ණයෙන්ම ඇත්ත .
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@sudarshifonseka8155
@sudarshifonseka8155 2 жыл бұрын
මහත්මයාණෙනි මේෂ ලග්න හිමියන්ට සුර්‍ය වන්දනාව හොද නැද්ද
@ireshakularathna9623
@ireshakularathna9623 10 ай бұрын
Obathumagen kendare balawa ganne kohomada
@Helasa4D
@Helasa4D 8 ай бұрын
0112750314
@morawakaperera3131
@morawakaperera3131 2 жыл бұрын
Tama ate kiyapu dawalla mahathemaua obata pin
@slmobile3873
@slmobile3873 15 күн бұрын
Mamathe mesa tharaha palanya karagena kalaya gathakarawanwa
@chamilamadurangani8228
@chamilamadurangani8228 15 күн бұрын
Mesha lagna ayage vewahaya kedenaw kiyala hema jotir vediyakm kiyanawa Mamat mesha Tama hodin pawl kanawa den awrudu 35 k Mata sani mangalayogayat tiyanawa Den vediya owa viswasayak ne
@ambalangodanaathadhamma5725
@ambalangodanaathadhamma5725 3 жыл бұрын
Hit the jackpot. Theruwan saranai!
@madukuma9504
@madukuma9504 3 жыл бұрын
Aththa..theruwan saranaei obathumata..
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@KusumalathaWijesinghe
@KusumalathaWijesinghe 3 ай бұрын
මමත් මේස ඔබ tumata ගොඩක් pin
@ranawakaarachchi9794
@ranawakaarachchi9794 Жыл бұрын
අැත්ත කියපුව.හොදට ඉදල මාව අවුස්ස ගත්තොත් මරණයකටවත් එපා අයින් කරනව.වැරදි පේන්නම බැහැ.තෙරැවන් සරණයි.
@Helasa4D
@Helasa4D Жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@indrajeevapussewela1715
@indrajeevapussewela1715 2 жыл бұрын
ස්තූතියි ,ඔබ කියූ දේ සීයට සීයක් හරි ,🙇🙇🙇
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@chulanisrilanka3151
@chulanisrilanka3151 2 жыл бұрын
Mageth.oba.hari
@sriyanidimungu9141
@sriyanidimungu9141 3 жыл бұрын
Serama harima deyak super 🙏🏻🙏🏻
@slganeshvideo6779
@slganeshvideo6779 3 жыл бұрын
හරියට හරි...
@harshaharsh4920
@harshaharsh4920 2 жыл бұрын
බුදු සරනයි!!!!
@IraniFernando-pu9it
@IraniFernando-pu9it Жыл бұрын
ඔබතුමන්ට ගොඩක් ස්තූතියි🙏🙏🙏🙏🙏🙏 තමන්ගෙ හිත රිදෙව්වොත්නම් පොලගාවගේ තමයි ඔබතුමන්ගේ කටට මසුරන් දාන්නම ඕනේ 100 / 100 ක්ම කියපුවා හරියටම හරි😊
@ganeshaavaneesh1557
@ganeshaavaneesh1557 3 жыл бұрын
Math mesha. Obathuma mesha gana kiyapu dewal hatiyatama Hari. Pin sidu wewa obata.
@sanilsanil4360
@sanilsanil4360 3 жыл бұрын
Gud,werigud
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
2022 අවුරුදු ලග්න පලාපල බලන්න ... share කරන්න like කරන්න kzbin.info/www/bejne/rWmWo5KnicSDkK8
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
2022 අවුරුදු ලග්න පලාපල බලන්න ... share කරන්න like කරන්න kzbin.info/www/bejne/rWmWo5KnicSDkK8
@sharikamadhu1780
@sharikamadhu1780 3 жыл бұрын
සියල්ලම hari ..kiwa dewal okkoma mata samanayi..
@Helasa4D
@Helasa4D 3 жыл бұрын
kzbin.info/www/bejne/o3qkmKGXo7Bqi6c
@chamalkarandew8531
@chamalkarandew8531 2 жыл бұрын
Hi
@chamalkarandew8531
@chamalkarandew8531 2 жыл бұрын
Kohomada
@TDA2022
@TDA2022 Ай бұрын
Me serama aththa ❤ mn meka ahanne me hemadema complete karagena .
@udarasampath3148
@udarasampath3148 2 жыл бұрын
ගොඩක් දේවල් ඇත්ත
@malshaamarasinghe4189
@malshaamarasinghe4189 Жыл бұрын
Ethkota marry kara aries laganya 2022 November
@welma8797
@welma8797 2 жыл бұрын
Mn uchchika eya mesha hmthnm kiynne api galpenne ne kiyl eth monade unth mn iwsgen innwne
@thamaradissanayaka7165
@thamaradissanayaka7165 3 жыл бұрын
මෙිිෂ ලග්නය ඉන්න මට කියපු සියලුමු දේ කියපු හරියට හරි ඔබට පිං. මා හට මාගේ චරිත ලක්ෂන % 100 යක්ම හරි මම හිතනවා. තෙරැවන් සරණයි.
@thamaradissanayaka7165
@thamaradissanayaka7165 3 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷😀😀😀😀🙏🙏🙏
@rasikanr7220
@rasikanr7220 3 жыл бұрын
👍
@rasikanr7220
@rasikanr7220 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udayap9480
@udayap9480 3 жыл бұрын
මේ කියපුව හරි ගොඩක් දුරට
@vijithamarasinghe1434
@vijithamarasinghe1434 3 жыл бұрын
Namath mesa lagnaya.oba thuma kiyapu dewal mata nan serama sththa oba thumata teruwan sarani
@wsgardiyagegardiyage1530
@wsgardiyagegardiyage1530 2 жыл бұрын
greatful explanation
@vdthennakoon3978
@vdthennakoon3978 3 жыл бұрын
Bohma aththa mama masa lakna obata pin
@suddalove7980
@suddalove7980 Жыл бұрын
Aththama kiwa oba thuma doodak pin
@KumariDissanayaka-w9y
@KumariDissanayaka-w9y 4 ай бұрын
ඔබතුමා කියන දේවල් වලින් හුගාක් දුරට අැත්ත මම මෙෂ ලග්නයෙ
@H.GGamage
@H.GGamage 5 ай бұрын
❤️❤️❤️Maath මේෂ ජීවිතේට අහපු නැති කතා දැන් තමා අහන්නේ ඒ කියන්නේ මගේ අවසාන කාලය වාසනාවන්තයිද🤔🤔🤔මමත් උපතින්ම සිකුර අරන් ඇවිත්😂😂😂 මට දැන් වාසනාවන්ත කාලෙද මෙර්😊
@samidhisanulya5345
@samidhisanulya5345 2 жыл бұрын
මමත් මෙිස ඔබ තුමා හරියට හරි නමුත් හිත හොද වැඩිකමට ජිවිතයෙන් පවා වන්දි ගෙවනවා ...
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@Senuofficial-u5m
@Senuofficial-u5m 5 ай бұрын
අනිවාර්යයෙන් හිත හොද වැඩි උනාමත් සමාජෙ ජීවත් වෙන්න අමාරුයි 🙂
@pansiluthedude9590
@pansiluthedude9590 3 ай бұрын
ඇත්තටම හරි
@eventssrilanka9410
@eventssrilanka9410 2 жыл бұрын
THANKS FOR YOUR VIDEO
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
2022 අවුරුදු ලග්න පලාපල බලන්න ... kzbin.info/www/bejne/rWmWo5KnicSDkK8
@anomaoman4926
@anomaoman4926 2 жыл бұрын
Masha lagana ayata menalagan pirimiyak galapanna nada mhathmaya pilithurak danagana kamathi👏👏👏
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@malshaamarasinghe4189
@malshaamarasinghe4189 6 ай бұрын
Arises laganya capprion laganya galpanwa sir plz
@savithrithilakasiri546
@savithrithilakasiri546 4 ай бұрын
Very true.
@sithakthaniyama2236
@sithakthaniyama2236 2 жыл бұрын
😊😊😊 mewa eththa .. meshata kumba gelapenne ne gindara ha wayuwa ewilenawa witharai
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@visakasandamali9361
@visakasandamali9361 2 жыл бұрын
කිසිදු දෙයක් වැරදි නැ සහතික ඇත්ත
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@kusumagunawar4668
@kusumagunawar4668 2 жыл бұрын
Hariyatama hari
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@shamalimadhusani7792
@shamalimadhusani7792 2 жыл бұрын
මේෂ ලග්න හිමි ගැහැණු ළමයෙකුට වෘශ්චික ලග්න හිමි පිරිමියෙකු ගැලපෙන්නේ නැද්ද?
@nayanadarshi9389
@nayanadarshi9389 2 жыл бұрын
හරියටම හරිනෙ අප්ප..මම ගැනමයි කිවෙ
@luxhmidammalage4813
@luxhmidammalage4813 2 жыл бұрын
Me mahathmayata witharamai hari pala pala Dana gaththey awankawa ma hariyata ma hari man mesa , obathumata pin deergau labewa niduk wewa, suwapath wewa
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
2022 අවුරුදු ලග්න පලාපල බලන්න ... kzbin.info/www/bejne/rWmWo5KnicSDkK8
@inokaperera4003
@inokaperera4003 4 ай бұрын
All correct
@manojariyarathna8993
@manojariyarathna8993 3 жыл бұрын
Godak aththa thamai..
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@srisaku1966
@srisaku1966 Жыл бұрын
Theruwan saranai
@Helasa4D
@Helasa4D Жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න...
@kumarekumare6000
@kumarekumare6000 2 жыл бұрын
හරි යට ම හරි
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 3 жыл бұрын
Godak durata hari oba tumata teruwan saranai
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@achalaranaviraja8510
@achalaranaviraja8510 Жыл бұрын
Kiyana okkoma hari matanm😊
@manikemani733
@manikemani733 Жыл бұрын
ඇත්ත ඔබතුමා කීයපු දේ මමත් මෙශ ලග්නයේ හොදට හොදයි මම එපා උනොත් එපම තමයී බොරුවට අශාදරනයට මම අශාම නෑ බුදු සරනයි ඔබ තුමාට
@yapaupul290
@yapaupul290 3 жыл бұрын
Hariyatama hari wistara b.s obatumata
@Helasa4D
@Helasa4D 3 жыл бұрын
kzbin.info/www/bejne/o3qkmKGXo7Bqi6c
@awfancy8689
@awfancy8689 2 жыл бұрын
100% correct
@piryankadamayanti7378
@piryankadamayanti7378 2 жыл бұрын
Obatuma kiuwa hama dama atta budu sarani parisamin inna
@manjulavijitha3980
@manjulavijitha3980 2 жыл бұрын
Oyatawgema matath godakhari
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
kzbin.info/www/bejne/j5aQdHV8qseYb68
@sriyanimangalika8734
@sriyanimangalika8734 2 жыл бұрын
Maget laknayat hari obakiwade
@shylakoko4372
@shylakoko4372 3 жыл бұрын
Good good ok ....👍👍👍👍
@Helasa4D
@Helasa4D 3 жыл бұрын
kzbin.info/www/bejne/o3qkmKGXo7Bqi6c
@manelwukwattaayalathge811
@manelwukwattaayalathge811 3 жыл бұрын
Thank s sir
@lauraandmatthew4107
@lauraandmatthew4107 3 жыл бұрын
Me katawa atta mata Kawru Hari ridewwoth Aniwaryenma mama return eka denawa Mokada mama katawathama wachanekinwath waradak karanne
@sithum2115
@sithum2115 3 жыл бұрын
මාත්,😊
@nuranthalgaspitiya1557
@nuranthalgaspitiya1557 3 жыл бұрын
😳
@srisaku1966
@srisaku1966 Жыл бұрын
Attha
@Helasa4D
@Helasa4D Жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න...
@shanthasoysa640
@shanthasoysa640 5 ай бұрын
කියපුවා සේරම ගැලපෙන වා,මීන ලග්න සහකාරිය ක් තමා, විවාහ වී සිටින්නේ.ලිංගික ආශාව තදින්ම තිබෙනවා අන් අය සමඟ ලිංගික ආශ්‍රයට දෙදෙනාම කැමතියි, හෙතුව මොකක්ද අපි දෙන්නා අතරේ ගැටුම් ඇතිවී නැහැ මෙතෙක් කල්
@PiyumiLasanthi-mb7dg
@PiyumiLasanthi-mb7dg Жыл бұрын
Math mesha . wiwahaya asarthakai......
@gangamarapane8819
@gangamarapane8819 3 жыл бұрын
Thank you
@h.ma.r.kherth2537
@h.ma.r.kherth2537 3 жыл бұрын
Good
@sudiraniindika3744
@sudiraniindika3744 4 күн бұрын
මම මේෂ ලග්නය නවාෂ්ටකය කණය මට බොහොම වේලාවට දුක තමයි ඉතුරැ වේන්නේ ඇයිඒ මොකද හේතුව උපන් වේලාව 1977.02..1210.30 am
@SanjeewaPradeep-t5n
@SanjeewaPradeep-t5n 6 ай бұрын
ඔබ තුමා කියන දේවල් ඔක්කොම අැත්ත
@akshenmadumada6041
@akshenmadumada6041 2 жыл бұрын
Ambooo😂🤣 100% accurate
@Helasa4D
@Helasa4D 2 жыл бұрын
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 43 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
Aries/mesha lagnaya/මෙිෂ ලග්නය/Asvidha jothisha medura
9:04
Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර
Рет қаралды 76 М.
2025 වර්ෂය මේෂ ලග්න ඔබට කොහොමද?
2:26:02
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 16 М.
2025 Lagna Palapala Mesha Lagnaya , 2025 ලග්න පලාපල මේෂ ලග්නය
20:47
Neth Ambara - නෙත් අඹර
Рет қаралды 4,9 М.
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 43 МЛН