2025 වර්ෂය මේෂ ලග්න ඔබට කොහොමද?

  Рет қаралды 34,360

Sameera Bamunuge(සමීර බමුණුගේ )

Sameera Bamunuge(සමීර බමුණුගේ )

Күн бұрын

Пікірлер: 100
@PushpaLasanthi-i9g
@PushpaLasanthi-i9g 2 ай бұрын
❤❤ මොනගැටලුව ආවත් වැටෙන්නෙනම් නෑ කෙසේ හෝ නැගිටිමි නැගිටින්න සහය පලකරන ඔබතුමාට බොහොම ස්තූතියි ❤❤ගොඩක් ආදරෙයි❤❤ඔබතුමාට බුදුසරණයි දෙවිපිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න රත්තරං දීර්ඝායුෂ ලැබේවා 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏
@AsokaSomeepala
@AsokaSomeepala 2 ай бұрын
උබෙ ලග්න අහන්ඩ බත්මුලක් බැදගෙන එනකම් හිටපන්
@PriyanthaJayaratne
@PriyanthaJayaratne 2 ай бұрын
මහත්මයා මමත් මේෂ ලග්නයේ මම අහපු සුන්දරම කථාව ඔබට බුදු සරණයි දෙව් පිහිටයි
@ramanikeshala9341
@ramanikeshala9341 Ай бұрын
මම මේෂ ලග්නයේ ඹබ තූමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏
@sadinisenanayaka
@sadinisenanayaka 2 ай бұрын
😭😭ගොඩාක් පින් ඔබ තුමා හැම දෙයක්ම පැහැදිලිව ඉදිරිපත් කරනවා.ස්තුති .ඔබ තුමාටත්.ජයෙන් ජයම වෙවා..බුදු සරනයි 🙏
@AchalaNiro
@AchalaNiro Ай бұрын
කෙනෙකු ගේ සිතට ශක්තියක් දෙන එක මහාපින්කමක්.ස්තුතියි 🎉🎉🎉
@NiroshaniJayawardana-hy9wi
@NiroshaniJayawardana-hy9wi 2 ай бұрын
ඔබගේ වචන ජීවිතයට ලොකු ශක්තියක් බොහොම ස්තුති මහත්තයා තෙරුවන් සරනයි ඔබ තුමාට
@PriyanthaJayaratne
@PriyanthaJayaratne Ай бұрын
ඔබ තුමාට බුදු සරණයි දෙව් පිහිටයි පැහැදිලිව කියා දෙනවාට
@hr-uf4dg
@hr-uf4dg 19 күн бұрын
මටත් 28 ඉදන් කරදර ඇති වුනා.එත් මම වැටුනෙ නැ.ඹබ තුමා කියන දෙවල් ඇත්ත.මම පුතාගෙ කේන්දරේ බැලුව .ඔබ තුමාගෙන්.හරියටම පලා එල කිව්වා .ඔබතුමා දක්ෂ ජොතිෂ්‍ය වේදියෙක්
@SSHM-t3r
@SSHM-t3r Ай бұрын
මගේ ලක්තේ මේෂ මගේපුතාගේ ලක්තේත් මේෂ මම සැහේත්ත ධුක් විත්ද ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි❤❤❤❤❤
@IsankaMadumali-om2ez
@IsankaMadumali-om2ez Ай бұрын
Sir ඔයා හරියටම mage කතාවma කිව්වා 🙏🙏🙏godak pin sir ඔයාට!!!
@SandiyaKumari-f6i
@SandiyaKumari-f6i Ай бұрын
1983. 9.28 mn mesha budu saranai oba tumata
@Blackpinkdance1110
@Blackpinkdance1110 2 ай бұрын
❤❤❤❤ඔබ තුමාගේ කතාව හරියට හරි
@komalravat404
@komalravat404 2 ай бұрын
ඉක්මනින් මිථුන ලග්නය දාන්න, බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා
@wasananadeeshani4667
@wasananadeeshani4667 14 күн бұрын
ඔබ තුමාට බුදුසරණයි 🙏
@kamaladelwalagedelwalage
@kamaladelwalagedelwalage 2 ай бұрын
අාදරනිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ManjuKumara-h5s
@ManjuKumara-h5s 2 ай бұрын
ඔබතුමා කියන ගොඩක් දේවල් ඇත්ත ඔබතුමා කියන හොඳ නරක දෙකම මට වෙලා තිබෙනවා බුදු සරණයි
@kamaladelwalagedelwalage
@kamaladelwalagedelwalage 2 ай бұрын
මම මෙිෂ මමනමිහැමදමබලනවාඋදේටබලලාතමයිඅැදෙන්බහින්නේමටකියනඑවාඅැත්තවෙලාමතියෙනවමමනමිඅාසයිඔබකුමාකතාකරනවිදිහටහැමදේමපැහැදිලිකරනවා ඔබතුමා ටගොඩක්ම ස්තුතියි🙏🙏🙏
@KumariDissanayaka-w9y
@KumariDissanayaka-w9y 2 ай бұрын
17:04 ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏
@AmilaDilhani-s9u
@AmilaDilhani-s9u 2 ай бұрын
දෙව්පිහිටයි🙏🙏🙏🙏
@SLMastery
@SLMastery 2 ай бұрын
ස්තූතියි ඔබ තුමාට ❤❤
@Nethpahanbro-h1c
@Nethpahanbro-h1c 2 ай бұрын
තෙරුවන් සරණයි මල්ලි ඔයාට.. මම තිලකේ අයියා 🙏🙏
@LakshikaFernando-l9n
@LakshikaFernando-l9n 2 ай бұрын
අම්මෝ ඇත්තටම ඇත්ත කතාව මගේ ම කතාව 👍👍👍👍
@SandiyaKumari-f6i
@SandiyaKumari-f6i Ай бұрын
Kiyapu hamadema hari jayen jayama wewa🙏🙏🙏🙏🙏🙏🙏❤
@priyangikajayasekara5254
@priyangikajayasekara5254 2 ай бұрын
ඔබතුමාට තුනුරුවන් සරණයි!!!
@WijesuriyaBandara-r1c
@WijesuriyaBandara-r1c 28 күн бұрын
Oba thumata godak pin budu saranai devipihitai
@LathaLatha-vs7gj
@LathaLatha-vs7gj 2 ай бұрын
ඔබතුමා හොඳ ට කියනවා
@layanyasser1532
@layanyasser1532 Ай бұрын
Budu sarani ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@nandanapradeepvijayabandar9589
@nandanapradeepvijayabandar9589 2 ай бұрын
මගේ ජීවිතේ ගැන ඔබතුමා කියන්නේ හොදටම අසරණ වෙලා ඉන්නේ සනි ලබලා 2038 වෙනකන් තියනවා මහත්තයෝ ගොඩක් අසරණ වෙලා ඉන්නේ
@anandapiyankara1670
@anandapiyankara1670 2 ай бұрын
ස්තුති
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 Ай бұрын
Obatumage..katava hari...👍🌹
@samindaathukoralage8309
@samindaathukoralage8309 2 ай бұрын
🙏🙏👍🏻💙DUBAI
@Mohttall
@Mohttall 2 ай бұрын
🙏🙏🙏🙏 rata enna api dahiriya math karanawata hadawathtinma budu saranai
@LataD-m3n
@LataD-m3n Ай бұрын
Adaraniya viswamathawsta sthutji sthuthi sthuthi
@ManjulaAruna-u7m
@ManjulaAruna-u7m 2 ай бұрын
රව් චන්ද්‍ර.කුජ.බුද.මේ සේරම පළවෙනි කොටුවේ ඉන්නෙ.මම ♈
@ManjulaAruna-u7m
@ManjulaAruna-u7m 2 ай бұрын
ඒක අඋලක්ද
@kusumaranasinghe6595
@kusumaranasinghe6595 Ай бұрын
Oba thuma hariyatama hari math mesa lagnaya budu saranai
@Vinuri.2006
@Vinuri.2006 Ай бұрын
ස්තුතියි ❤️🙏🏻
@PriyangikaVira
@PriyangikaVira 10 күн бұрын
Sri මගෙ පුතාගෙ ලක්නෙ මෙෂ. අකුරක් නෑර ඔබ තුමා කියපු දෙවල් ඇත්ත.ඔය හැමදෙයක්ම මගෙ පුතාට උනා.මගෙ පුතා කියන දෙ අහන්නෙ නැහැ
@niluueberberg8897
@niluueberberg8897 2 ай бұрын
Obata godak pin 🙏🏻 siyalu dewepita labewa obathumata ❤🙏🏻😇
@NimalWasantha-mz1nd
@NimalWasantha-mz1nd 2 ай бұрын
පලවෙනි පාරට..හමු උනා..මම මෙිස..මෙි දක්වා...පරිත්‍යාගය ව.පරාජිත..කෙනෙක් යුධ හමුදාවේ පුර්නාබාධිත ..ඇත්තටම ගොඩ යෑමක් නැද්ද මෙිස ලග්න අපිට ..විඩියොව අවසන් වෙන්න කලින් කමෙන්ටි කලෙ
@AdithyaNimsarani-y6h
@AdithyaNimsarani-y6h Ай бұрын
Math mesha ❤❤
@KumariKumari-e5z
@KumariKumari-e5z 2 ай бұрын
Viswha maniyange pihitai obathumata bs
@IndraniPerera-y3z
@IndraniPerera-y3z 2 ай бұрын
Obathumate godak pin lakne ahala thamae man wada patan gane keyana hama dema aththa podu palapala mage lakne mesha lagadema mage ekath balaganna ona budu saranae deve pihitai oba thumata
@NilminililanthijayalathN-nb6ef
@NilminililanthijayalathN-nb6ef 2 ай бұрын
Thanks sir🙏🙏
@SriyaSilva-z7p
@SriyaSilva-z7p Ай бұрын
Thanks sir mama mesha lagne awawadeta tank ❤
@erangaperera9738
@erangaperera9738 2 ай бұрын
🙏🙏🙏
@Mohttall
@Mohttall 2 ай бұрын
Athama kathawak oya hama thayakm hethuna anatha warai hethtuna ath oba keuvedeya hari obatat budu saranai
@RukshanMadushanka-q8i
@RukshanMadushanka-q8i Ай бұрын
1995.03.28 mesha lagnaya..uda..08.14.siyawasaka nekatha.machara kalayak dukama thama dan rata inne oluwa ussanna trayi karanawa issarahata hoda weyida..😢😢😢
@NadeeshaSadamalli
@NadeeshaSadamalli 2 ай бұрын
🥰🙏🙏
@chamihima3611
@chamihima3611 Ай бұрын
Obathumata bohoma pin.
@AsmaKwt-l8c
@AsmaKwt-l8c 2 ай бұрын
❤❤❤❤❤❤❤
@Iroshi2022
@Iroshi2022 Ай бұрын
ගොඩක් pin ඔබ තුමා ට 🙏🙏🙏🙏
@MalikiKwt-b1k
@MalikiKwt-b1k 2 ай бұрын
මමත් මේස❤❤❤❤❤ කියන එක වචනයක් නෑර ඇත්ත කියන හැමදේම තෙරුවන් සරනයි ඔබ තුමාට කුවේට් අහස යට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@WikramaRamani
@WikramaRamani 2 ай бұрын
බුදුසරණයි.
@kamaladelwalagedelwalage
@kamaladelwalagedelwalage 2 ай бұрын
ඔබතුමාමෙිලගදිකිවවමෙිෂ ලගනයේඅයටරැටකලුවරෙයන්නඑපාසරපයින්ගෙනුත්පරිස්සමිවෙින්නකියලහරියටමඑදරැමගේකමරයේසරපයෙක්හිටියාමමහොදසියෙන්මතමයිහිටියෙ
@SusilPremachandra-s6d
@SusilPremachandra-s6d Ай бұрын
Mama mesa lagnaue oua kiuana wachanauak nara mama wenuwenma kiwa wage obata teruwan saranayi
@qoqosweet1821
@qoqosweet1821 Ай бұрын
OBATA STHUTHI, WETENNA THIYENA ANTHIMA ADIYATAMA WETILA INNE. OBA THUMA HARI.
@chandanajayasinghe
@chandanajayasinghe 2 ай бұрын
Obtuma hrima vsishtay hodata phadili karanawa bohoma stuty
@angelakanthi5457
@angelakanthi5457 Ай бұрын
Kohomath, kawadath nursesla katta thama kanne.
@pradeepkumara8774
@pradeepkumara8774 Ай бұрын
True
@BilbiliMullu
@BilbiliMullu 2 ай бұрын
Obathu.mama.hariyata.ma.kiyanawa.
@nadeedarshi9568
@nadeedarshi9568 Ай бұрын
😢man inne dubai wadakarana gaman ahanne aththatama duka hithuna
@VithanaArachchi
@VithanaArachchi Ай бұрын
මහත්මය මගේ දුව ඉපදිලා තියෙන්නේ 88 3 13 ඉරිදා උදේ නමයයි ගානකට එයාගෙ ලග්නය මෙිස එයාගෙ හදහන හදනාකාටකිවුවෙ එයාට දරැපල නැ අවුරැදු තිස්පහේදි එයා ජිවිතේ නැතිකරගන්නවා කියලා හැබැයි දැන් තිස්පහ ඉවරයි ඒත් දරැවොනැ මමහරිම බයෙන් ඉන්නෙ එයාට ඒ රාස්ටකය ලබන නිසා
@SanthiQueen-s2i
@SanthiQueen-s2i 13 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@AshenCharuka-u8s
@AshenCharuka-u8s 2 ай бұрын
Mama .ipadila thiyanna 1998.08.14 .ra 10.58.p.m. maga laknaya mesha.
@AshenCharuka-u8s
@AshenCharuka-u8s 2 ай бұрын
Mama 2025 aurudda vidas gathawanna inna mata danaganna puluwanda .yama hodada kiyala.
@ThanushalaKmali-v2j
@ThanushalaKmali-v2j Ай бұрын
Mamath mesha
@DineshikaLakshani-ow8ev
@DineshikaLakshani-ow8ev 2 ай бұрын
Mamath mesha. Mage genama kiuwa wage
@MethusariMethusari
@MethusariMethusari 2 ай бұрын
🌹💖🙏🌹💖🙏
@DimuthuGaurika-wc4pt
@DimuthuGaurika-wc4pt 2 ай бұрын
Adayapanayata කොහොමද
@IshuMadhu-y7b
@IshuMadhu-y7b 2 ай бұрын
Okkoma ahannath kalin danna hithuna..eththamai merenna ananthawath hithuna... eth lubuna jeewthe nomeri inna oni bisai inne
@kumaraprabath4593
@kumaraprabath4593 Ай бұрын
මේෂ ලග්නයේ සිකුරු මහ දශාවනම් යන්නේ සෙනසුරු බලපෑම කොහොමද?
@sudiraniindika3744
@sudiraniindika3744 Ай бұрын
කේන්ද්‍රයේ බලන්න අපි පැමිණෙන්න ඕනා ද
@swarnaswarna8710
@swarnaswarna8710 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hr-uf4dg
@hr-uf4dg 19 күн бұрын
මේෂ ලග්නෙට 2025 සෙනසුරැ ලබනව කියනව නේද?.සෙනසුරු අපලෙන් මිදෙන්න සෙත් ශාන්ත් කියල දෙන්න මහත්තයා .මම කතෝලික කෙනෙක්
@pradeepkumara8774
@pradeepkumara8774 Ай бұрын
Thanks read me
@l.d.v.gunasekare6589
@l.d.v.gunasekare6589 29 күн бұрын
රු 2500 ට කේන්ද්‍රය පරීක්ෂා කරන්න පුළුවන් ද? ජනතාවගේ ඉල්ලීමක්. නුගේගොඩ
@DiliniDeepika-i8s
@DiliniDeepika-i8s Ай бұрын
Mamath mesa
@charithpraboda4452
@charithpraboda4452 Ай бұрын
මට ගොඩ යන්න අවස්ථාව ක්දෙන්න මට ගෙදර ඉන්න කට්ටිය වෙනස්කම් කර වංචාකරාමට හිත රිද්දුවාමගේ පාලනය කරගන්න බැරුව ඉන්නෙ තාම
@sudiraniindika3744
@sudiraniindika3744 Ай бұрын
1977.02.12 10.30 a.m
@CommentNona
@CommentNona Ай бұрын
ලැබුවා වූ වෙන්නේ කොහොමද මාසෙකට කලින් මේක් දාලාත් තිය්න්නේ. 2025 තාම නෑ😂😂
@indikaperera-tf3sy
@indikaperera-tf3sy Ай бұрын
patta boru
@achiniweerasinghe0226
@achiniweerasinghe0226 2 ай бұрын
🥰
@lalanipriyanthi288
@lalanipriyanthi288 2 ай бұрын
නැවංසක කියන කොටසේද චන්ද්‍රයා 12 හිටියොත් ජන්ම erastakaya
@SetaSeta-zj3nr
@SetaSeta-zj3nr 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AnomaLiyanage-e5l
@AnomaLiyanage-e5l 2 ай бұрын
Math mesha..hamadema attha..man oba tumage me wadasatahan balanawa..bohoma pin obathumata🙏
@SuwarnaMawabavilage
@SuwarnaMawabavilage 2 ай бұрын
Sar.math.mesa
@RamaniWickramasinghe
@RamaniWickramasinghe 2 ай бұрын
😂රවි චන්ද්‍ර යෝගයක් තියනවා 6 කොටුවේ නවංශක කොටුවේ
@pinsaraindrani6804
@pinsaraindrani6804 2 ай бұрын
මහත්තයො මගෙ 12 බුද එතකොට
@pinsaraindrani6804
@pinsaraindrani6804 2 ай бұрын
සොරි 11බුද
@Lochana_45
@Lochana_45 2 ай бұрын
😂
@GamingPrathap-MP
@GamingPrathap-MP 2 ай бұрын
@PrasannaWickramanayake
@PrasannaWickramanayake 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@subhashinidassanayaka4180
@subhashinidassanayaka4180 2 ай бұрын
@renukasisira8591
@renukasisira8591 2 ай бұрын
❤❤❤❤
@RashmikaSewwandi-h6q
@RashmikaSewwandi-h6q 2 ай бұрын
👍👍👍
@SamansilwaKananhewage
@SamansilwaKananhewage 2 ай бұрын
❤❤❤❤❤❤
@MethusariMethusari
@MethusariMethusari 2 ай бұрын
❤❤❤❤
@BandusiriSaman
@BandusiriSaman Ай бұрын
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
මේෂ ලග්නයට 2025 සෙනසුරු ඒරාශ්ඨකය ආරම්භ වේ
7:40
හඳහන හා හෙල වෙදකම්
Рет қаралды 24 М.
2025 වර්ෂය වෘෂභ ලග්න ඔබට කොහොමද?
2:19:25
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 37 М.
2025 නව වසර ඔබට කොහොමද
2:20:33
Dr. Keman Kulasiri
Рет қаралды 60 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН