විල්පත්තු කැළේ මැදින් 🤫 | Around Srilanka 10 days Bike Tour | Wilpaththu

  Рет қаралды 48,332

Wolfy Girl

Wolfy Girl

Күн бұрын

Пікірлер: 151
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 11 ай бұрын
දාපු ගමන් vlogs එක බැලුවා . ❤ආදරෙයි අක්කේ , අයියේ ඔය දෙන්නාට ම ❤
@mahindichamathka591
@mahindichamathka591 11 ай бұрын
සුපුරුදු පරිදි මම යන පුරුදු පාරෙ ඇවිද ගියෙමි🌼 . අනේ ඉතින් එක දවසක් මගේ හිත නිවන චරිතයක් මට හමුවුනා . ඔහු මෙසේ පැවසීය.. ඔහු සමග *ආදරය* යන පාරෙ ඇවිද යමුද ඇසුවෝය . ඉතින් මම කල්පනා කරා මාත් සමග ඉටා සුහදශීලී ආදරනීයන් දෙදෙනෙක් පැවසුවා ඔහු සමග යන්න කියා. අනේ ඉතින් මමත් ඔහු සමග ඔහුව විශ්වාස කර ගියා . ටික කාලයක් යන විට ඔහු මාව තනියම නොඅදුනන ඒ පාරෙ දමා ඔහු නික්ම ගියේය. . නොඅදුනන පාරෙ මන් තනියම . ආපස්සට යන්නත් බැරි , ඉස්සරහට යන්නත් බැරි ඒ පාරෙ ඉතාමත් අසරණ ලෙස මම තනියම 🙂❤️🥀. 𝑚𝑎ℎ𝑖.........✍️❤️‍🩹සුපුරුදු පරිදි මම යන පුරුදු පාරෙ ඇවිද ගියෙමි🌼 . අනේ ඉතින් එක දවසක් මගේ හිත නිවන චරිතයක් මට හමුවුනා . ඔහු මෙසේ පැවසීය.. ඔහු සමග *ආදරය* යන පාරෙ ඇවිද යමුද ඇසුවෝය . ඉතින් මම කල්පනා කරා මාත් සමග ඉටා සුහදශීලී ආදරනීයන් දෙදෙනෙක් පැවසුවා ඔහු සමග යන්න කියා. අනේ ඉතින් මමත් ඔහු සමග ඔහුව විශ්වාස කර ගියා . ටික කාලයක් යන විට ඔහු මාව තනියම නොඅදුනන ඒ පාරෙ දමා ඔහු නික්ම ගියේය. . නොඅදුනන පාරෙ මන් තනියම . ආපස්සට යන්නත් බැරි , ඉස්සරහට යන්නත් බැරි ඒ පාරෙ ඉතාමත් අසරණ ලෙස මම තනියම 🙂❤️🥀. 𝑚𝑎ℎ𝑖.........✍️ksoaoaowin
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 11 ай бұрын
ගොඩක් ලස්සනයි නංගි ..අපූරු අත්දැකීමක් සැබවින්ම ❤❤❤
@udenisamanthi283
@udenisamanthi283 11 ай бұрын
අනේ හරිම ලස්සනයි ,ආසවෙන් බලන්නෙ මාත් එ ගමන යනව වගේ හගෙන්නේ,ස්තුති ,ඉතාමත් පරිස්සමෙන් සතුටින් ඉදිරියට ම යමු ,ආදරෙ සෙරටම ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤
@prabhathudaya7007
@prabhathudaya7007 11 ай бұрын
විදින්නම ඕන අත්දැකීමක්💓😍😍 ඒ සෙට් එකත් මරු❤❤
@ThidasiduDimanth
@ThidasiduDimanth 6 ай бұрын
එකත් මරැ❤
@chamindusadewmina
@chamindusadewmina 11 ай бұрын
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි🥰🥰පරිස්සමෙන්
@chamikadinujaya3872
@chamikadinujaya3872 11 ай бұрын
සුපිරියක් ඒකනම් ඊලග විලොග් එකත් දාන්න ❤❤❤
@Gimhani_ireshika
@Gimhani_ireshika 11 ай бұрын
අනේ මාරම ශෝක් ඊළඟ වීඩියෝ එකත් ඉක්මනින්ම ඕනි ❤❤
@rinky720
@rinky720 11 ай бұрын
මම වීණා අක්කව අදුනගත්තේ FB එකේ video එකක් දැකලා..එයා මේ set එකෙත් ඉන්නවා දැක්කම ආස හිතුනා අනේ..❤️ හැමෝම පරිස්සමින්.. බුදු සරණයි..
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Veena akka thanq kiyanna kiwwa 🥰🥰🥰
@champikasudarshani6938
@champikasudarshani6938 11 ай бұрын
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@ovinduherath5090
@ovinduherath5090 11 ай бұрын
ඵපිත් ආසයි . දවසක
@NiroshaAbeynayaka-bf8br
@NiroshaAbeynayaka-bf8br 11 ай бұрын
අනේ හරිම ලස්සනයි vlog එක. ඊළඟ එකත් දානකම් බලන් ඉන්නවා අක්කේ ❤❤
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 11 ай бұрын
Ane parissamata mage sudu akki e wagema aiyath budu saranaiii adareiii godakkkk ......❤❤😘😘
@imalka-j5d
@imalka-j5d 11 ай бұрын
සුපිරි අක්කේ❤
@OseenaSayanjalee-ru8yc
@OseenaSayanjalee-ru8yc 11 ай бұрын
අද vlog එකත් නියමයි 👍 ආදරෙයි ❤
@lochanadeneth1811
@lochanadeneth1811 11 ай бұрын
සුපිරි 👍👍
@kulasinha
@kulasinha 11 ай бұрын
පරිස්සමින් යන්න ❤❤
@DilrukshiDilrukahi
@DilrukshiDilrukahi 2 ай бұрын
Mage upan gama kalpitiya 😍
@manudya
@manudya 11 ай бұрын
Oyala enawanam api godak sathutu wenawa api oyalage video hama ekama balanawa godak lassanai ahinsaka kenekge ahinsaka illimak 🙏🙂
@namalherath6247
@namalherath6247 11 ай бұрын
පරිස්සමෙන් ජයවේවා ❤
@Rhythmgirls-t2q
@Rhythmgirls-t2q 11 ай бұрын
ශා maru...තනියම a be ne
@PemasiriThennakoon
@PemasiriThennakoon 11 ай бұрын
Video eka honday oyala amaruma hariya pass kela idiriyatath paressamen ynna b:saranay....
@kulasinha
@kulasinha 11 ай бұрын
Vlog eka danakan balan hitiye❤❤😊
@sachininimesha2523
@sachininimesha2523 11 ай бұрын
Doric bungalow එක බලන්න මාත් ගිහින් තියෙනවා
@samithatarangaddd
@samithatarangaddd 11 ай бұрын
Eka Maru akke❤
@tharushinilakshi1062
@tharushinilakshi1062 11 ай бұрын
Adarei akki paressamin yanna❤❤❤❤❤❤
@nipunaranga8232
@nipunaranga8232 11 ай бұрын
bic eka wetunata passse petrol leek wenawa eka gananganna deyak ne tikakin hari yanawa.
4 ай бұрын
❤❤❤mare
@chanakaarosh6952
@chanakaarosh6952 11 ай бұрын
2020 අපිත් ගියා ඔය කල්පිටියේ ඔතනට මාර ලස්සනයි🥺
@lathikasenadhira5930
@lathikasenadhira5930 11 ай бұрын
Supiriyak akki hamadama adarei love you ❤
@sarathjayakodi2962
@sarathjayakodi2962 11 ай бұрын
DAY 2 පෙට්‍රල් කොච්චර වැඩද? Km per liter
@minolianuththara3876
@minolianuththara3876 11 ай бұрын
Maru game ekak hambuna ..me vlog eken akki😅❤
@sanjanaakash5140
@sanjanaakash5140 11 ай бұрын
Parissamin inna akkai Aiya i❤❤❤
@pasanpramodya4728
@pasanpramodya4728 11 ай бұрын
Super
@sarathjayakodi2962
@sarathjayakodi2962 11 ай бұрын
17.26 අර ආමි එකේන් නැවැත්තුව තැන දාන්න පුලුවන්ද?
@bassa9820
@bassa9820 11 ай бұрын
සුභ සුභ❤❤
@O.D.N.Udayasiri
@O.D.N.Udayasiri 11 ай бұрын
Shoiii aniiii❤❤❤❤ koo ikmanatama anith volg tikath danna akkiyoo❤❤❤❤❤
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Dannam. Signal aul ane
@ChamodyaUshani
@ChamodyaUshani 11 ай бұрын
Maruu❤🥰
@Dila-bro-99
@Dila-bro-99 11 ай бұрын
යන හැමෝම පරිස්සමින් ❤👋
@shineeyy6
@shineeyy6 11 ай бұрын
Superb akki take care 🥰💗💗
@dinamalli2012
@dinamalli2012 11 ай бұрын
Oya lassanai akki ❤
@dulanjikavishka9600
@dulanjikavishka9600 10 ай бұрын
Deweni saretath vlog sereis eka balanna gaththu mn😁
@WolfyVlogs
@WolfyVlogs 10 ай бұрын
Ane ammeee
@hitsremixsrilanka8064
@hitsremixsrilanka8064 11 ай бұрын
kisima plan ekk ntuwa oyala gihin tynne hodata expirence tiyena ayawth oya wilpattu paare ynne ne eyala ynneth thanthirimale haraha oya paare inn alinta ehma minissu penna be anika breakdown ekk unoth kisim udwwk ne kale atule aaye yna knkwth wilpattuwa haraha ynn ep
@AdithyaWijeykoon
@AdithyaWijeykoon 4 ай бұрын
Record krnne mobile ekend akke
@Dhanushks22
@Dhanushks22 11 ай бұрын
Ikmanin vloge danawa adarei godak dennatama❤ bs parissamin hamoma
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Adarei
@shani8835
@shani8835 11 ай бұрын
අපිට ඔය පාරවල් හොදට හුරුයි..හැමදාම වගේ යනවනේ
@manudya
@manudya 11 ай бұрын
Akka oyalata podi aradanawak thiyenawa sambanda karaganne kohomada
@MeNuJa4
@MeNuJa4 11 ай бұрын
Super💟
@vithanageasantha7117
@vithanageasantha7117 11 ай бұрын
Akki camping karana tika venamada
@RathnaKanthi-n5t
@RathnaKanthi-n5t 11 ай бұрын
Heta volg ekk dannn
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 11 ай бұрын
Vlogs එකේ ඊලග vlogs එකත් ඕනේ අක්කේ
@nawwa.4x
@nawwa.4x 11 ай бұрын
අනන්තර කයිෆ පාලී බිය සහ වුල්ෆී
@lakmalkasun2091
@lakmalkasun2091 11 ай бұрын
Supiri❤️🌚
@isankamadhushan186
@isankamadhushan186 11 ай бұрын
Hammooooooo...make kata thamai kata...
@hansanamadushnka6472
@hansanamadushnka6472 11 ай бұрын
Oyala gallen yanne kawadda
@Radeesh_Fernando
@Radeesh_Fernando 11 ай бұрын
Insta cam eken video karannadda dan oyala
@memelol7167
@memelol7167 11 ай бұрын
mulu ride ekatama cost eka koyak giyada
@sadamininawoddya
@sadamininawoddya 11 ай бұрын
Maru... ❤️
@නිලමේතශීvlog
@නිලමේතශීvlog 11 ай бұрын
පිටිපස්සෙන් පොලිස් වීල්.එක එන්නෙ ආරක්ශාවටද 😂😂❤
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
🤭🤭😊
@PriyangikaKumudini
@PriyangikaKumudini 10 ай бұрын
🦧🦧
@Dhanushks22
@Dhanushks22 11 ай бұрын
Diga vlog oniiii❤
@travelwithsushan1015
@travelwithsushan1015 11 ай бұрын
Super 👍👍
@ChandramaliPriyadarshani
@ChandramaliPriyadarshani 11 ай бұрын
ගොමි බෙයාස් නෙවෙයි ගමී බෙයාස් ❤
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
🤭🤭
@vithanageasantha7117
@vithanageasantha7117 11 ай бұрын
Akki Ai mask danne
@CrazyTraveller778
@CrazyTraveller778 11 ай бұрын
අයියෝ ඊයේ කතා කරන්න එන්න බැරි වුන එකට sorry 😞 යාලුවෙක් ගෙ වැඩකට හදිස්සියේ mannar ආවේ එතකොට කනාවට වගේ දැක්කේ 😢 දැක්ක කිව්වට මම දැක්කේ bungalow එකේ බිත්තියක් උඩ කහ පාට shirt එකක් ඇද ගත්ත aiya කෙනෙක් නැගලා ඉන්නවා bike ටික යි කට්ටිය දැක්කට ඔයාලා ම කියලා sure නැනේ Instagram photo එකක් දාලා තියෙද්දී confirm කරගත්තෙ අනික මේ යාළුවෝ කියන යක් පැටව් match එක බලන්න පරක්කු වෙනවා කියලා මැරෙන්න හැදුවා 😅😢වාසනාව පෑදෙන ව කිව්වොත් බූරුවෙක් හරි කමක් නෑ 😂😅game එක මරු 😊first time දැක්කේ මම 😊 ආයේ ඉතින් පාරවල් නම් පියාඹන්න පුළුවන් 😊ගේමක් නැතුව 120+ කඩන්න පුලුවන් 😊❤airline මැඩම් නම් මල්ටි ටැලන්ටඩ් 😊විල්පත්තු පාර නම් සුපිරි පාර 😊වැල්ල වැඩි නම් ටයර් වල හුලං අඩු කරානම් හරි නේ.set එකට එහෙම යාපනේ උච්චිමුනේ යන්නත් අමාරු වෙයි 😊මලිය aiya ත‍් සුපිරියට vlog එක කරලා 😊මරු 😊අක්කි කියපු කතාව නම් ඇත්ත ඕවා ගෙ පාරවල් හැදුනොත් ඉතින් මුළු පරිසරය ම ඉවරයි 😊ඒ කරල board උස්සන් කෑ ගහනව අලි ගම් වදිනව කියලා 😢වෙල ළඟ view එකනම් මාර ලස්සනයි 😊සුපිරි set එක vlog එක පට්ට 😊
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
ආදරෙයි. ලගදිම ආපහු හම්බෙමු
@Experimenthub141
@Experimenthub141 11 ай бұрын
අපි Van eke giya අර පරේ❤
@kumarasilva1395
@kumarasilva1395 11 ай бұрын
Nochchiyagama Oya maduwa road, oka watenne kondachchi kaju Waththa madin Silavathurei.. api wada karanne kaju waththe buldozer.. Cahew corporation eke.. face cover karan yana eka hondai nathnm dust ekata Sudu face eka Kalu wei 🥺
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
ආදරෙයි 😊😊♥️
@kumarasilva1395
@kumarasilva1395 11 ай бұрын
ආදරේ හිතනවා ඔයාව දැක්කම ❤️❤️
@RelaxationVibes223
@RelaxationVibes223 6 ай бұрын
Gummy bears patta tamai. Eth hoyaganna nane 😢
@thefishboys-em9fk
@thefishboys-em9fk 11 ай бұрын
යාල කැලේට යන තැන ගාව
@madukamalsara450
@madukamalsara450 11 ай бұрын
Ai අක්කේ ඔයා මුන වහන් යන්නේ🤔❤️
@_.matheesha._
@_.matheesha._ 11 ай бұрын
Mulinma baluwe man😏😌❤
@SaraBoy_2
@SaraBoy_2 11 ай бұрын
Nicee❤❤Mask danne nethuwa yamuu😊akke package ekak dagaththoth lesi nedda...mobitel package ekai hutch package ekai dagaththanam hari😋 15:20 gummy bears😂😂
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Signal na ane hamthanama
@SaraBoy_2
@SaraBoy_2 11 ай бұрын
@@WolfyVlogs hmm...oyala inna hotels wala wifi nedda
@ruwanaththanayaka5110
@ruwanaththanayaka5110 11 ай бұрын
Ara Akka thamai Maru appa
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
🤭😊😊😊
@ajivlogstamil4313
@ajivlogstamil4313 11 ай бұрын
puttalama sita hariyata order ekata kohomada yanne kiyala kawuru hari kiyannako...pls
@kumarasilva1395
@kumarasilva1395 11 ай бұрын
Puththalam to nochchiyagama, nochchiyagama to kajuwatha through wilachchiya. Then kajuwatha to Silavathurei. Silavathurei to Nannatan..
@ajivlogstamil4313
@ajivlogstamil4313 11 ай бұрын
@@kumarasilva1395 🤩
@ajivlogstamil4313
@ajivlogstamil4313 11 ай бұрын
@@kumarasilva1395 thank you brother.
@JanakaManimendra
@JanakaManimendra 11 ай бұрын
Do not ride bikes on the roads in the middle of the forest. If you meet an elephant, it will be a different story. Deadly dangerous. Good luck for the rest of the trip.😊
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Thanks for your information ♥️♥️♥️😊
@mohamedshibly6351
@mohamedshibly6351 11 ай бұрын
❤😍🔥
@Nipuni159
@Nipuni159 11 ай бұрын
Akki samanallu kalekata ohoma innawa ekata samahara aya kiyanne samanallu siripade yanawa kiyala
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Mmt ekama kiwwa. Mata nikan wage hithuna ekat 🤭🤭🤭🥰🥰
@Nipuni159
@Nipuni159 11 ай бұрын
@@WolfyVlogs Eka thamai 🥰
@tharangakumari7670
@tharangakumari7670 11 ай бұрын
❤Super .
@Batagamabuddhasirithero98
@Batagamabuddhasirithero98 11 ай бұрын
Doric bangoloe❤❤
@ranjithpremasiri-y8b
@ranjithpremasiri-y8b 4 ай бұрын
පිටිපස්සෙ පොලිස් වීල් එකක් එනව කියල පේන්නැද්ද😂😊
@WolfyVlogs
@WolfyVlogs 4 ай бұрын
🤣🤣
@gamingbihan
@gamingbihan 11 ай бұрын
ඔයාල අරුගම්බෙ යද්දි රෑ වෙන්න කලින් ලාහුගල කැලෙන් යන්න රෑ වෙද්දි අලි එනව පාරට❤❤❤
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Hari 😊😊
@RashmikaIduranga-l7v
@RashmikaIduranga-l7v 11 ай бұрын
Lassanai ❤
@thefishboys-em9fk
@thefishboys-em9fk 11 ай бұрын
මම කිරින්දේ ඔයාලා ඒ පැත්තෙන් යනව නේද
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Dan jaffna inne
@manochchaturanga-wd2ec
@manochchaturanga-wd2ec 11 ай бұрын
maru❤❤
@madusankavlogs3154
@madusankavlogs3154 11 ай бұрын
First comment ❤
@himamadu2704
@himamadu2704 11 ай бұрын
Wolfy oya soi.me wage video Danna ane.food video wlaat wada mewa maru
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Hamadama traveling bane itin. Puluwa hama welema dannam
@shirangunarathna4535
@shirangunarathna4535 11 ай бұрын
කජු වත්ත
@SAndeepShAn0118
@SAndeepShAn0118 11 ай бұрын
@polarproductions9389
@polarproductions9389 11 ай бұрын
❤❤
@nilusenadeera2030
@nilusenadeera2030 11 ай бұрын
Api Inna silawathure lagatama awith
@senuridemel8235
@senuridemel8235 11 ай бұрын
Ara aiytm vlog ek karn ynn denn😂 eya maru
@chameerairoshana6435
@chameerairoshana6435 11 ай бұрын
සුද්දෝ හදපුවා තමයි මේකේ තියෙන්න කොහොමත්
@shirangunarathna4535
@shirangunarathna4535 11 ай бұрын
Ane akke api thanthimale
@pelessa
@pelessa 11 ай бұрын
අලි අඩි පොලවේ ගහලා කෑ ගහගෙන ඉදියන්ම් දුවන්න් පාර මදි. ඔය විල්පත්තු කැලේ අලි අපෙ පැත්තට එනවා. මහම විනාශයක් කරන්නෙ. එ වගෙම උන් වල් අලි හීලෑ නෑ උන් දරුණුයි. පැටව් ඉන්නවනම් උන් දෙගුණයක් දරුනුයි. පරිස්සමෙන් නොදැන ඔය පාරවල් වල යන එක අවදානම්.
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
😯😯😯😯 hoda welawata dakke nette ehenm
@DarshikaMunasinha
@DarshikaMunasinha 20 күн бұрын
😊❤
@ruwanaththanayaka5110
@ruwanaththanayaka5110 11 ай бұрын
Anne Wolfy ga yaluwak innawa 😂😂😂
@gamingbihan
@gamingbihan 11 ай бұрын
පානමින් එහා පාර නෑ හැබැයි😅😅😅
@sasinilakshani4790
@sasinilakshani4790 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@ChaRuX
@ChaRuX 11 ай бұрын
🤍
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН