Wilpattu National Park | ලංකාවේ විශාලතම වනාන්තරය මැදින් කුදිරමලේ තුඩුව දක්වා |

  Рет қаралды 127,348

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 396
@PushpamaliRamanayake-tz9sv
@PushpamaliRamanayake-tz9sv Жыл бұрын
මම මෙච්චර පැහැදිලිව තම්මැන්නාව දැක්කමයි.අහල තිබුනට දැක්කෙ අද රූප රචනාවකින්හරි දැක්ක එක වටිනව දිනේෂ් පින් ගොඩක්.❤
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
හිත නිවන,සනසන භාවනාව 🥰💚🌿ඉතින් අවසරයි සොබාදහම මැව් ලෝකයේ මොහොතකට ගිමන් හරින්නට දිනේෂ් අයියා එක්ක🫣❤️🙏 හැමදාම වගේ වෙනස්ම දෙයක් , වෙනස්ම රසයකට අපට අරගෙන එනවා කියලා දන්නවා. තවත් සොදුරු තැන් ,නොදුටු තැන් සොයා පියාඹන්න හරි පරිස්සමෙන් 🙏🌿🥰
@ictpape6057
@ictpape6057 Жыл бұрын
හදවතේ සංචාරකයා❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾🇩🇪
@Kavishkamadumal12
@Kavishkamadumal12 Жыл бұрын
අයියගේ කතාවයි ඔය රූප රාමුපෙලයි බලන කොට නිකම් භාවනාවක් වගේ හිත නිවෙනවා ❤️ අයියට ගොඩක් පින් ඒවගේම ඔයා විතරක් තනියෙන් ඔය සුන්දරත්වය විදින්නෙ නෑ අපිවත් නිකන් එක්ක ගියා වගේ ❤ Thanks dinesh අයියා අපිවත් එක්ක ගියාට❤❤❤
@PabathDamkith
@PabathDamkith Жыл бұрын
සිත නිවන සොබාදම් අම්මාගේ සුජාත පුත්‍ර රත්නය.පින්කාරයි ඔබ .බොහොමත්.දුකයි ,නිධානයක් උඩ ඉදන් හිගාකන ජාතියක් වීම ගzන.සොයා යන්න දිගටම. දලදා සමිදු පිහිටයි !
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 Жыл бұрын
දුක් මහන්සි වෙලා මහන්සිවෙලා ගේනා වීඩියෝව බලන්නේ නොඉවසිල්ලෙන් සොබාදම් මවගේසොඳුරු පුත්‍රයා දීර්ඝායු වේවා
@yasirusandeepa3789
@yasirusandeepa3789 Жыл бұрын
හිත නිවන සංචාරයක් ❤ මම ආසම youtube channel එක 💖
@psadhu2038
@psadhu2038 Жыл бұрын
අහම්බයකින්වත්....මටනම් යන්න වෙන්නෙ නැති...ලංකාවෙ සුන්දරතැන් වලට මෙහෙම එක්කගෙන යනවාට ඔබට ගොඩාක් පින්...සහෝදරයා ...❤❤❤❤❤
@psadhu2038
@psadhu2038 Жыл бұрын
@@aselachathuranga176 ඒක හීනයක් විතරයි.....ඒකයි........🙂🙂🙂🙂.. ඉතින් මෙහෙම දැක්කාම හරි සතුටුයි.......දිනේෂ්ගෙ වීඩියෝ බොහෝම පැහැදිලි , එයාගෙ කතා බහ...ලොකු පීරිස්ගෙ නිහඩකම බොහෝම ලස්සන කරනව මේ වීඩියෝ ........
@priyangikasewmini6507
@priyangikasewmini6507 Жыл бұрын
ජිවිතේ පලවෙනි පාරට දැක්කේ කියන්න වචන නැ අනිත් ඒවා වාගේම මේ රූප රචනාවත් සුපිරි තමා 🍁🍃🌼🦋♥️
@pabasaradil4295
@pabasaradil4295 Жыл бұрын
වර්ෂාවත් එක්ක කොළ පාට වෙච්ච ගහ කොළ දකිද්දී හිතට හරි සනීපයක් දැනෙනවා දිනේෂ් .ඔබ මේ සුන්දරත්වය දකින නිසාමයි අපිත් එය විදින්නෙ.ඇත්තටම බොහෝම පින් දිනේෂ් මේ කරන දේට.💖💖
@chandrikagurusinghe275
@chandrikagurusinghe275 Жыл бұрын
වැස්සයි, කොළ පාටයි කියන්නේ හිතට ඇස් දෙකට අස්වැසිල්ලක්.. ස්තූතියි DAP 💐❤️
@wasanthakumari4695
@wasanthakumari4695 Жыл бұрын
බලන්ට ලස්සන විඩියෝ එකක් ස්තුතියි ඔබට ජයවෙිවා
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
අවංකවම ඔබතුමාගෙ මේ වැඩසටහන සුපිරිම සුපිරි. මමත් පුත්තලම් දිස්ත්‍රික්කයෙ කෙනෙක් ඒත් මම තවමත් විල්පත්තු කැලේ ඇතුලට ගිහන්නෑ. ඔබතුමාගෙ මේ වැඩසටහනෙන් තමයි දැක්කෙ විල්පත්තු කැලේ සුන්දරත්වය සහ වටිනාකම. මෙවැනි වටිනා දේ අප රටේ ජනතාවට සහ එතෙර ජනතාවටද දැක ගැනීමට ඔබ ලබාදෙන උත්සහයට ඔබතුමාට බොහොම ස්තූතියි. අපි සොබා සෞන්දර්යයට ආදරය කලයුතුමයි.
@madhushikakannangara5284
@madhushikakannangara5284 Жыл бұрын
හදවතේ සංචාරකයා ❤️❤️❤️සිත් ගිමන් නිවන සංචාරක් ..හදවත පුරවාලන වචන...❤❤ අපිත් යනවා ඔයා එක්ක ගමන..ඔබ වන් මිනිසුන් රටට ආඩම්බරයක්...
@sachinthalakvidu1220
@sachinthalakvidu1220 Жыл бұрын
මේ වාගේ තැනකට අපිව එක්කන් ගියාට ඔයාට ගොඩක් පින් ❤️❤️🙏
@chamilaliyanage7416
@chamilaliyanage7416 Жыл бұрын
ඒවගේ ම ඔයා වැඩසහහන දර් ශනීය ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ස්තුතියි. very quart
@ArunaPiyankara-kf9gd
@ArunaPiyankara-kf9gd 6 ай бұрын
දිනෙශ් අයියගෙ වීඩියෝ එකක් බැලුවෙ නැත්තන් නින්ද යන්නෙත්නැ දැන් පුරුද්දක් වෙලා සුපිරි වැඩක් අයියෙ ජයවෙවා 🤭
@Nethsara-138
@Nethsara-138 Жыл бұрын
ජීවිතේ දුටු සොඳුරුම පුද්ගලයින් දෙදෙනෙක් ලොකු පීරිස් දිනේශ් ආසිරි පැතුම් ❤️
@nelumgunawardena6717
@nelumgunawardena6717 Жыл бұрын
Yes me too 👍❤️❤️
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👌🏾 මගේ නිජබිම ශ්‍රි ලංකා සදා වාසනාවන්. ජයවේවා !!!!ආඩම්බරයි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
@ChaRuX
@ChaRuX Жыл бұрын
සුපිරි මරු මරු 🥰💖😍❤️
@ashajayawickrama2506
@ashajayawickrama2506 Жыл бұрын
හැමදාමත් වගේ මේ වතාවෙත් කියන්නම් ඔබට බොහොම ස්තුතියි, ඔබේ සංචාරයට අපවත් එකතු කරගත්තාට. ලංකාවේ සංචාරය කරන්නවත් අපහසු ආර්ථික රටාවක් පවතින යුගයක අප වෙනුවෙන් මෙවැනි භාවනාවක් ගෙන ඒමට ඔබට තව තවත් හැකියාව ලැබේවා❤❤❤
@Nayomi_Madhushika2124-IN
@Nayomi_Madhushika2124-IN Жыл бұрын
ජිවිතේ පළවෙනි වතාවට දැක්කෙ. හරිම සුන්දරයි. මොහොම ස්තුතියි ඒ වගේම පිං දිනේශ් අයියේ. 🥰😘
@GayanPerera-hf9wq
@GayanPerera-hf9wq Жыл бұрын
එනකං පට්ට ආසාවෙන් බලන් හිටපු video එකක්....❤
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 Жыл бұрын
සිත් ඇදෙන ,සිත් ඇලෙන අපේ රටෙහි සුන්දරත්වය,ඉදිරිපත්කරන ඔබ හැමෝටම යහපතක්ම වේවා
@Terance-p5f
@Terance-p5f Жыл бұрын
Great video.Thank you!
@manulanilesh7811
@manulanilesh7811 Жыл бұрын
දිනේෂ් අයියාගේ වීඩියෝ එකක් බැලුව හිත පිරෙනවා. මනස relax වෙනවා
@ඉෂාන්-ඡ3ඳ
@ඉෂාන්-ඡ3ඳ Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබ සැමට.☸️
@sumithnandana4265
@sumithnandana4265 Жыл бұрын
අහම්බෙන් හමු උනේ... ආර්ථිකය නිසා වසා දැමුනු සුන්දර සිත් වෙතට... සොබාදහමෙ ලස්සන ආශ්වාදය ගෙනාවට බොහෝ ස්තූතියි බොහෝ පිං මිත්‍රයා... මට වෙන කියන්න වචන නෑ.....❤❤❤❤
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 Жыл бұрын
ආසාවෙන් එනකම් බලන් හිටපු තවත් video එකක්... Start එකම මාරම ලස්සනයි...💚🌻තවත් මේ වගේම ලංකාවේ ලස්සන තැන් වලට හොයන් යන්න... දිනේෂ්ට බැරි මොනාද... 💪 ජයවේවා..... DAP කියන්නෙම brand එකක්.... 🌻💚
@nelumgunawardena6717
@nelumgunawardena6717 Жыл бұрын
Jaya wewa 👍❤️❤️❤️❤️❤️❤️❤️
@CNGTRAVEL96
@CNGTRAVEL96 Жыл бұрын
හදවතේ සංචාරකයෙක් එක්ක මේ ගත කරන හෝරාව මමත් එතන හිටිය වගේ මට දැනුනේ ගහ කොළ සතා සීපාවා අපිට හරිම ලෙන්ගතුයි...ස්බාව දහමේ අාශිර්වාදයත් එක්ක මේ සුන්දරනීය පරිසරයේ විචිත්‍රවත් රුප රචානාවත් ප්‍රක්ෂකයන් අතරට අරගෙන එන් තව තවත් වසානවා ශක්තියට ඔයාල ලැබෙන්න ඕන..අාරෙයි හැමදාමත්ම...දිනේශ්❤❤❤❤
@Journey798
@Journey798 Жыл бұрын
සුපිරියක් අයියා
@bluee_3
@bluee_3 Жыл бұрын
Marvelous video❤#DAP
@asankamadushanjayasekara6477
@asankamadushanjayasekara6477 Жыл бұрын
Aththatama niyama lassana thanak aiye
@nalinprasanna4039
@nalinprasanna4039 Жыл бұрын
හිත නිවන සොබාදහම. මාරම ලස්සන වීඩියෝ එකක්.නියමයි දිනේෂ්.
@senukamunasinghe216
@senukamunasinghe216 Жыл бұрын
Hi friend It is an amazing journy. good luck!😍
@vinduindiwari1106
@vinduindiwari1106 Жыл бұрын
හදවතේ සංචාරකයා..... ❤❤❤❤ වෙනදා වගේම හරිම ලස්සන වීඩියෝවක්.. බෙහෙවින්ම ස්තූති ඔයාටත් ලොකු පීරිස් අයියා ඇතුළු හැමෝටමත්. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තව තවත් සැඟවුණු , සුන්දර තැන් සොයා යන්න හැකිවේවා.... තෙරුවන් සරණයි ❤❤❤
@heshan973
@heshan973 Жыл бұрын
අපූරු සංචාරයක් 😍💚 ස්තුතියි DAP ❤ 🌳🌺🌱🦅🐾️🍂🍃
@ravindunuwan5656
@ravindunuwan5656 Жыл бұрын
Dap ලංකාවේ යූටියුබ් ට්‍රැවල් වීඩියෝ වෙනම ලෙවල් එකකට ගෙනාවා. ඒකට හරි වටිනාකම ඉක්මනටම හම්බෙන්න කියල ප්‍රාර්තනා කරනව
@shand4715
@shand4715 Жыл бұрын
Mn othenta gihin tiyenwa aiyeee patta lassanai ape lnkawda kiyla hitenawa
@SumuduHansamali
@SumuduHansamali Жыл бұрын
සුන්දර බාවනාවාක්.
@champaabeyaratna9798
@champaabeyaratna9798 Жыл бұрын
අපි 2001දි සටන් විරාම කාලෙදි ඇවිත් හිටියෙත් කොක්මොටේ නිවස්නයේ. ඒ දවස් වල නම් ඔතන බංකර් පවා දකින්න තිබුනා. පහුගිය මාර්තු මාසෙත් අපි ආවා, ඒත් වැඩිය සත්තු දකින්න බැරි උනා. ගිය නොවැම්බර් මුල සුමානෙත් අපි යාලුවො එක්ක තලෙයිමන්නාරම් ගිහිං එනකොට විල්පත්තුව බලන්නත් ගියා. කොළ පැහැති පරිසරයේ ගුරු පාට පාර දිගේ විමසිල්ලෙන් යද්දි, පුංචි මුව පැටියෙක්ට කුරුමානම් අල්ලන දිවියෙක් දැක්කා. ජීප් එකේ සද්දෙට ඒ දිවිය පැනලා ගියා. එයාගේ කුරුමානමත් වැරදුනා. තව කිඹුල්ලු, වලස් අම්මා සමග පැටියෙක්, මොණරු, මුව රංචු , සර්ප උකුස්සො, කෑඳැත්තෙක්, හිස සුදු රාජාලියෙක්, නීල බිඟුහරයින්, මානාවන් දැක්කා. වනන්තරෙන් එලියට ආවේ මහ වැස්සෙ. ඒක නම් හිත සතුටු උන හරිම අපූරු සංචාරයක්. දිනේෂ් පුතාගේ සංචාරයන් ගැන මං දැන ගත්තෙ, බලන්න පටන් ගත්තෙ, නුග සෙවනට ආවට පස්සෙ ඉඳල. සංචාරය කරන්න අපිත් ගොඩක් කැමතියි. සොබාදහමේ සෞන්දර්යාත්මක දේවල් හරිම ලස්සනට ඔබ ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි . තවත් සොඳුරු ඉසව් කරා යහලුවෝ සමග සංචාරය කරන්නට ලැබේවා. පුතාට සුභ පැතුම්. ජයවේවා . 👍
@nishanthakumara2311
@nishanthakumara2311 Жыл бұрын
Hmm niyamai ඔහොම යමු dinesh bro ජය වේවා ඔබට ✌️✌️✌️✌️✌️✌️✌️✌️💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dush_95
@dush_95 Жыл бұрын
සුපිරි ❤😋
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
Very beautiful 💯🐘🐘🐘🐘🤗👏👏👌😊👍❤️😍👌👍🙏
@priyankarapradeep1956
@priyankarapradeep1956 Жыл бұрын
හරිම ලස්සන video එකක්....good luck දිනේෂ් අයියා.....❤❤❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් ... 🙏 දිනේෂ් අයියේ ... 🙏💐❤️ ලොකුපිරිස් අයියේ ...🙏💐❤️ ඔයාලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් තෙරුවන් සරණයි ! බලන්නම් මේ අති සුන්දරත්වය පිරි රූපරචනාව ❤️❤️❤️❤️
@KumuduniWicramasooriya
@KumuduniWicramasooriya Жыл бұрын
දිනේෂ් අපිට හැමදාම දෙන්නේ අලුත් ම අත්දැකීම් සහිත වීඩීයෝ මේක බලාගෙන ම හිටියේ ස්තුති යි දිනේෂ් ඔබට
@harshiEdirisingha
@harshiEdirisingha Жыл бұрын
සොබාදහමේ හිතවතානෙනි ...තෙරුවන් සරණයි ..පරිස්සමෙන් ඉන්න ...සතුටින් ඉන්න ...
@g.kavishkadilshan5850
@g.kavishkadilshan5850 Жыл бұрын
අදත් මරු අයියේ...අපිට හිනෙන් වත් යන්න බැරි තැන් වලට යන අයියාට බුදු සරනයි❤️
@Anu.Livera
@Anu.Livera Жыл бұрын
Supiri charithayak😇👌
@SugathDissanayake-x7v
@SugathDissanayake-x7v 8 ай бұрын
ඔබගේ වැඩසටහන් හරි අපූරුයි, ඒ වගේම මිනිසුන්, සතුන්, සොබාදහම අපේ උරුමයන් ගැන දරන ආකල්පත් හරිම වටිනවා.
@Egalitarianbeauty
@Egalitarianbeauty Жыл бұрын
Another fantastic antastic vlog❤. තාරකා ඉබ්බා 👍... Thanks for your time& efforts.
@IrushkaNishan
@IrushkaNishan Жыл бұрын
කියන්න වචන නැ.ගියා වගේ feeling එකක් දැනුනා.රූප රචනාව විශිෂ්ඨයි.ස්තූති මෙවැනි දර්ශන තල අපට ගෙන එනවාට.ඒ වගේම කීලෝමීටර් ගනන් ගමන් එක්කන් යන යකඩ සගයාත් සුපිරි...😈😈 හදවතේ සංචාරකයා...❤️‍🔥❤️‍🔥💓💓
@HadeanEon7917
@HadeanEon7917 Жыл бұрын
දිනේෂ් අයියා ඔයා ගේ Editing නං සුපිරි..තවත් දියුනු කරගන්න ශක්තිය ලැබේවා...ජය...💚💥
@Batt_u
@Batt_u Жыл бұрын
මේ වීඩියෝ එක දැක්කහම මට ආපහු යන්න හිතුන අයියේ...♥️♥️🔥 මම ගියේ පායපු කාලේ. මුළු කැලෑවම දුඹුරු පාටයි. වැස්ස වැහැලා ගස් කොළ පාටට තියෙනව දැක්කාම මාර ආස හිතුනා. 🌳🌳🌱🌲. සුබ පතනවා දිගටම මේ වගේ රූප රචනා ගේන්න.
@priyanthagamage9636
@priyanthagamage9636 Жыл бұрын
ඉතාම ලස්සනයි සියලුම දෙනාටම තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉදිරියට යමු ජයවේවා
@damithrangana8149
@damithrangana8149 Жыл бұрын
lassanai .
@harshanuwan1679
@harshanuwan1679 Жыл бұрын
මේ පිංබිමේ අගය ,සුන්දරත්වය රටටම,ලෝකයටම කියා දෙන අපේ හදවතේ සොදුරු සංචාරකයා DAP අයියා❤️❤️❤️❤️ ස්තූති දිනේෂ් අයියෙ . තෙරුවන් සරණයි
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾😂👌🏾👌🏾👌🏾
@jeewanikossinna8918
@jeewanikossinna8918 Жыл бұрын
Very interesting travel , thank you
@smsdevinda
@smsdevinda Жыл бұрын
දින්නා... ලොකු පීරිස්.... වගේම අපේ සිංගර් මලයටත් ගොඩක් පින් අපිට මේ වගේ වීඩියෝවක් ලබා දුන්නට.....❤❤❤❤❤❤❤
@janitharahul3637
@janitharahul3637 Жыл бұрын
මේ පැය ඇතුලේ වෙනස්ම තැනකට ගියා 🌺🍂 අපිට යන්න බැරි තැන් වලට අපිව එක්කන් යනවට හුගක් ස්තූති දිනේෂ් අයියේ , ලොකු පීරිස් අයියෙ 💖
@ProMo_vibe
@ProMo_vibe Жыл бұрын
😮
@slkoreanhiker5031
@slkoreanhiker5031 Жыл бұрын
ලොකු පීරිස් ❤❤❤❤ කියන්න වචන නෑ,,, මං දකින මාරම විනයක් තියන සුපිරි චරිතයක්...❤❤🙏. දිනේශ් A පැතුම්,,❤❤❤ ඒ වීඩියෝ නම් ආයෙ ආයෙ බලන්න හිතෙන තරම්,,, පංකාදු පහයි,,👌👌👌❤❤❤
@jeevanarajaratne1010
@jeevanarajaratne1010 Жыл бұрын
👍👍👍
@samithawijesooriya9212
@samithawijesooriya9212 Жыл бұрын
සුපිරි ❤️❤️❤️
@rajapakshaPathiranage
@rajapakshaPathiranage Жыл бұрын
Dinesh oyaga ederepat kirema godak hodai nikan apit sanchare giya waga danenawa
@DineshChathuranga-e5e
@DineshChathuranga-e5e Жыл бұрын
ඔන්න බලනවා❤❤
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Жыл бұрын
පුදුම සතුටක් හිතට දැනෙන භාවනාවක් වාගේ හිත එක තැනකට අරන් ගිය ඔබලා සියලුම දෙනාටම තෙරුවන් සරණයි මම කුවෙට් සිට
@DanujaDinsara-u6f
@DanujaDinsara-u6f Жыл бұрын
niyamai🤩
@youtubekaviya731
@youtubekaviya731 Жыл бұрын
ඇත්තම කියනවනමි භාවනාවක්....❤️
@niwanthasanjula
@niwanthasanjula Жыл бұрын
ලඟදි කන්දක් නැග්ගෙ නෑනේ...ඊලඟට නගිමු කන්දක්💚
@Sarala_Peiris
@Sarala_Peiris Жыл бұрын
ආරම්භය නියම සිනමා අත්දැකීමක් වගේ 🤩💐
@sasankamadawa-5169
@sasankamadawa-5169 Жыл бұрын
ඒකනම් සුපිරියක්ම තමයි .සංචාරයක තියෙන හැමදේම එකම තැනක දැක්කා .ඒක මමත් වින්දා නියමයි ජය වේවා ❤❤❤
@nadunmadubashana2838
@nadunmadubashana2838 Жыл бұрын
හැම වීඩියෝ එකක්ම බලනවා.ලොකු පීරිස් කියන්නේ මරුම චරිතයක්(හොද යාලුවෙක්)වගේ පේනවා❤❤
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ලස්සන ලස්සනයි ජයවේවා! කදිර මළේ ගිහින් තියෙනවා ඒත් ඔහොම ඔය ලස්සන දකින්නට දැනුවත් වෙල හිටියෙ නැ
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
දිනේශ් පැතුම් ❤️🌷❤️සාගර පීරිස්❤️🌷❤️ අපේ සොබාදහම් වීරයන් ❤️🌷❤️ තෙරැවන් සරනයි ❤️🌷❤️ ඔබ කන්ඩායමට❤️🌷❤️
@ManojPSKarunarathne
@ManojPSKarunarathne Жыл бұрын
අදත් ඉතිං සුපිරියක්ම තමා. 👍❤️ Drone තහනම්ද මල්ලි. විල්පත්තු අරතුලෙ.
@chariththimantha
@chariththimantha Жыл бұрын
ජයවේවා මල්ලි ❤️
@hiroshanisiriwardhana5080
@hiroshanisiriwardhana5080 Жыл бұрын
අලුත් විදියට අලුත් දෙයක් ස්තූතියි ඔබට
@rasikaperera6869
@rasikaperera6869 Жыл бұрын
පට්ට ...කැලෙට යන එකක් එනකම් හිටියේ බලන්න ...😍
@shakthimanamperi115
@shakthimanamperi115 Жыл бұрын
HAMADAMA WAGE ADHATH SUPIRIYAK DINESH AYYA..!
@channapradeep9443
@channapradeep9443 Жыл бұрын
ඇත්තටම බලං ඉද්දි මාරම ආසවක් ඇති වෙන්නෙ ලංකාවට ආවම ගෙදර අයත් එක්ක යන්න, ❤❤❤ ඔය තැනට ජැක්සන් ඇන්තනී මහත්තයා මහා සංචාරේ වාර්තා වැඩසටහන කරද්දි නැවතුනා සහ කුදිරමලේට ගියා, කුදිර මලේ දැනගත්තෙ ජැක්සන් ඇන්තනී මහත්තයා නිසා ❤❤❤❤
@nelimanikumari9590
@nelimanikumari9590 Жыл бұрын
ලස්සනයි dinesh malliබලන් ඉන්න ආසයි වීඩියෝ එකඔයා ඇතුළු ලොකු පිරිස් කණ්ඩායමටම බුදු සරණයි❤❤❤❤❤
@affordbay6700
@affordbay6700 Жыл бұрын
තම්බපණ්ණිය හරි යටම දැක්කේ අද. සිස්ටාචාර යේ මුලත් එක්ක ම දුක්බර ආදර කතාව . .. වැසි කාලෙ හරිත වනය වෙනම ලස්සනක්. අනාගතයේ අපි ට මේවා අහිමි වේදොයි බයකුත් ඇති වෙන වා . ඉතිං ආයුබෝවන් 🙏
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Жыл бұрын
ඔබතුමන්ලා මේ කරන වැඩසටහන් ආදරණීය බලනවා කැම කන්න මහන්සි නිසා බඩගිනි ඇති තෙරුවන් සරණයි
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf Жыл бұрын
Kalin coment gahuwe balanna kalin ane thambapanniya thammannawa daka bala dunnata godak pin puthe
@lalithgamage3951
@lalithgamage3951 Жыл бұрын
Thanks me soduru isawwata apiwa ragena giyata. Thanks DaP Thanks.
@travelwithrish1407
@travelwithrish1407 Жыл бұрын
Woww ekanm maru...❤❤❤
@sirajsiyam6181
@sirajsiyam6181 Жыл бұрын
Bohoma pin ayye. Apiwa oya wagey than walata akkan gehen sundarathwaya widinna salaswanawata. Hemadamath wagey kiyanna tiyenney hadawathey sancharakayata Jaya wewa...
@sanuwaranimnath613
@sanuwaranimnath613 Жыл бұрын
හදවතේ සන්චාරකයා. ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🌍🍃😊❤
@ayeshamadhumali2706
@ayeshamadhumali2706 Жыл бұрын
Super Vedio 🍀🍀🌿🌳
@thilaka6795
@thilaka6795 Жыл бұрын
ලස්සන සුන්දර දසුන් නෙතට අස්වැසිල්ලක් ඔබට බොහෝ පින් 🎉❤❤❤
@lahirudilshanrajapaksha9913
@lahirudilshanrajapaksha9913 Жыл бұрын
අදත් ලස්සන විඩියොවක් Brother ❤
@Ticktopapi
@Ticktopapi Жыл бұрын
Cheers
@gamingonetap270
@gamingonetap270 Жыл бұрын
දෙයියනේ 😍😮
@gaminiliyanage2393
@gaminiliyanage2393 Жыл бұрын
Sundara kiyala nima karanna baaaa theruwan saranai
@TharindugeethTharindugeeth
@TharindugeethTharindugeeth Жыл бұрын
Video ekak enakal maga balagena inne e tharam lassanai oyage videos hitha nivena nidahas sancharakaya bs ayya
@hashankumara1653
@hashankumara1653 Жыл бұрын
Asa thanak ❤️❤️❤️
@harsharanwadana377
@harsharanwadana377 Жыл бұрын
Ubanam machan marama porak hode ape bashawen kiyanawanam. Jaya wawaaaa machan
@nadeekatharangani6069
@nadeekatharangani6069 Жыл бұрын
ගොඩ දවසකින් රූප රචනයක් නැති නිසා බලන් හිටියෙ මොකද උනේ කියල .වෙනද වගේම බලන්න ආස හිතෙන සංචාරයක් වෙන්න ඕන.🌱💚ජය වේවා ඔයාට ...💐
@Sailorslife63
@Sailorslife63 Жыл бұрын
👍👍👍👍👍
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
SJB - UNP එකතුවෙන හැටි මෙන්න
4:18
Are Villagers Honest In Sri Lanka? These Are The Actual Prices! 🇱🇰
43:46
Sri Lankan VS African Safaris Which is WILDER?
18:06
Dave Mani
Рет қаралды 158 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН