No video

නිවසට වාසනාව ගේන මයික්‍රෝ චිප් එකක් ඇඟේ තියෙන සුපිරි අරවානා මාළුවා | Arowana | Pet Talk

  Рет қаралды 313,971

Pet Talk

Pet Talk

6 жыл бұрын

නිවසට වාසනාව ගේන මයික්‍රෝ චිප් එකක් ඇඟේ තියෙන සුපිරි අරවානා මාළුවා | Arowana | Pet Talk
ගිය සතියේ අපේ Trailer එක බලලා කට්ටිය පුදුම වෙලා වගේ ඇති නේ. සමහරු නම් දුක් වුණා සමහරු නම් අපිට බැන්නා..කොහොම හරි කමක් නෑ අපි වෙනසක් කරනවා කිව්වනේ ඒ වෙනස අදින් පටන් ගන්නවා ඔන්න..අද අපි කතා කරන්නේ කවුරු ගැන ද ? ඔයාලා හිතන්නේවත් නැති කෙනෙක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මෙච්චර දවසක් අපි කතා කලේ සුනඛයින් ගැනනේ. ඉතින් අපි හිතුවා අද අපි වෙන සුරතලෙක් ගැන කතා කරන්න. ඒ තමයි ......... අපි ගොඩක් දෙනෙක් ආදරය කරන සුරතල් මසුන්... ඉතින් සුරතල් මසුන් ගැන කතා කරනකොට ගොඩාක් මසුන් ඉන්නවා. කොහොම උනත් මේ දිනවල ගොඩක් දෙනා ප්‍රිය කරන ජනප්‍රිය මාලුවෙක් ගැන අද අපි කතා කරන්න සූදානම්. ඒ තමයි ඇරවානා. මොන්ස්ටර් ෆිෂ් ලගේ ජාතියට තමයි ඇරවනා අයත් වෙන්නේ. මෙයා ටිකක් සැරයි වගේම හරිම හරිම ප්‍රචණ්ඩකාරී මාලුවෙක්. ගොඩක් දෙනෙක් මෙයාලා හදන්නේ කොහොමද ? ගන්නේ කොහෙන්ද කියන ප්‍රශ්න වල ඉන්නවා කියලත් අපි දන්නවා. ඉතින් pet talk අපි හිතුවා අද ඇරවානා ගැන කතා කරන්න ඒ නිසාම. ඒකට අපි ආවා සවිස්තරාත්මක විස්තර වගේම ඔයාලට ඇරවානා පෙන්නන්න තිඹිරිගස්යායේ North West . අපි මෙහෙම දෙයක් කරන්න ඕන කිව්වම මුලින්ම අපිට ලොකු සහයක් මේ ස්ථානයෙන් හිමිවුණා කියලත් කියන්න ඕන. ඉතින්....මේ සුරතලුන් වෙනුවෙන් Pet Talk
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
#pettalk #arowana #fish

Пікірлер: 548
රිටිපන්නෙ | Stilt fishing | බිලියක් හදමු |   @wishwatiyubaya 🎣👣😲
26:44
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 45 М.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 48 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 65 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 48 МЛН