No video

ලෝකයේ ප්‍රසිද්ධම මලාවි පාට පාටින් ඉන්න ලංකාවේ තවත් ලොකුම ෆාම් එකක් | Pet Talk

  Рет қаралды 132,687

Pet Talk

Pet Talk

3 жыл бұрын

ලෝකයේ ප්‍රසිද්ධම මලාවි පාට පාටින් ඉන්න ලංකාවේ තවත් ලොකුම ෆාම් එකක් | Pet Talk
Official Camera Partner
NIKON
Photo Technica
/ phototechnicasl
Business inquiries
Marketing Team Pet Talk
Kavinda 076-5695612
Tharindu 0779812443
pettalk.lk/
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com

Пікірлер: 309
@gayanufo
@gayanufo 3 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්...සත්තුන්ට තියෙන ආදරය, පරිසරයට තියෙන ආදරය සහ සුරතල් මතස්‍ය අභිජනනය කරන කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට ගැන කතාකිරීම ඔවුන්ගේ ප්‍රශ්න ගැන රජයට පැහැදිලි කිරීම නියමයි
@chathura762
@chathura762 3 жыл бұрын
තංගල්ලෙ තියෙන මින්මැදුරු කීයක් හරි කියන්න කෝ
@kpbonsai6439
@kpbonsai6439 6 ай бұрын
L😊
@lankadesilva.7446
@lankadesilva.7446 3 жыл бұрын
ඉතාම හොදින් සියල්ලම පහදාදුන්නා නියමයි සිල්වා මහත්මයා...🙏🙏👏👏👏
@CeylonDiscoveryChannel
@CeylonDiscoveryChannel 3 жыл бұрын
Best aquarium tour ever! අවංක නිහතමානී මනුස්සයෙක් දන්න සියළුම දේ කියලා දුන්නා පැහැදිලිව.අශාන් ඔයත් ප්‍රෝග්‍රෑම් එක හොඳට කලා.. මේ ෆාම් එකේ නම්බර් එකක් හරි ලිපිනය හරි දැම්මනම් වටිනවා..ජය! Pet Talk!❤️
@CeylonAquarium9
@CeylonAquarium9 3 жыл бұрын
නිහතමානීව සියල්ල පැහැදිලිකරා,ස්තූතියි!
@kathijakuthub1604
@kathijakuthub1604 3 жыл бұрын
Science කියන විෂය කට පාඩම් නොකරවන තේරුම් ගැනීමට උගන්නන අවංක ගුරුවරයෙක් වන ඔබ තුමාගෙන් දැනුමක් ලැබීම ගැන හැමදාම ආඩම්බර වෙමි 💯💯💯💯💯
@shanukachamil7326
@shanukachamil7326 3 жыл бұрын
Koheda meka tiyenne hariyatama kiyannako
@Adeesha70
@Adeesha70 3 жыл бұрын
ෆාම් එක නියමයි පිලිවෙලට තියෙනවා. සිල්වා මහත්තයා සතුන්ට ගොඩක් ආදරෙයි ❤️👍
@scientific1603
@scientific1603 3 жыл бұрын
මාරම සතුටින් ඒ sir කියන්නේ, හරිම ලස්සනට කියනවා, arowana ත් මෙහෙම තමා කටට බිත්තර ගන්නවා,
@adishadealwis8771
@adishadealwis8771 3 жыл бұрын
මං බලපූ ලස්සනම හා දැනුම වැඩියෙන්ම ගත්ත මාලු ගැන program එක..මෙතුමා පුදුම දැනුමක් තියෙන හා නිහතමානිව එ දැනුම බෙදාගත්තා...බොහෝම ස්තුතියි! තවත් දවසක මෙතුමා එක්ක program එකක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.. ❤️
@dulas4614
@dulas4614 3 жыл бұрын
අවංක මහත්තයෙක්.ගුරැමුෂ්ටිය නෑ තමන් දන්න හැමදේම හරියටම හැවෝටම බෙදනව.මහත්මයෙක්👌😍ඉහල දැනුමක් තියන්නෙ.ආදරණීයම ගුරැවරයෙක් වෙන්නම ඇති.ඒවගේම හරි සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්නව එතුම👌❤
@dhanushkachamara8120
@dhanushkachamara8120 3 жыл бұрын
මාත් හරිම ආස subject එකක්. අද මාලු ගැන හොද දැනුමක් තියෙන කෙනෙක් දැක්කා. අශාන් ඔයත් ලස්සනට program එක කරනවා.ඔය දෙන්නටම ඉදිරි වැඩවලට සුභ පැතුම්.......
@sahandilanka8342
@sahandilanka8342 3 жыл бұрын
මින්මාෆාම් එකේ අයිති කෙනා කිසිම හැන්ගීමක් නැතුව දන්න හැමදේම කියනවා ඇත්තටම නියමයි 😍
@yashithahashan1399
@yashithahashan1399 3 жыл бұрын
තැන කියනවද මාලු ගන්න..මන් ගාවත් තියෙන්නෙ මලාවි ටැංක් එකක්...පට්ට ආස හිතෙනව මලාවි දැම්මම මුහුද යට වගේ ෆීල් එකක් එන්නෙ
@kavinduranpriyaperera1888
@kavinduranpriyaperera1888 3 жыл бұрын
අවංක මනුස්සයෙක් .හංගන්නැතුව දන්න හැමදේම කිව්ව.❤️ වීඩියෝ එක මරැ
@anoshaperera4367
@anoshaperera4367 3 жыл бұрын
Proud to be a Sri Lankan 🇱🇰 cause it's all happening in Sri Lanka, thank you Pet talk, 🌹🇱🇰🌹
@nuwanmadushanka2729
@nuwanmadushanka2729 3 жыл бұрын
හොද මහත්මයෙක්.තව හරියන්න ඕනෙ එ Sirta.
@indikanik9929
@indikanik9929 3 жыл бұрын
කුඩාකල Sds එකේ අපේ සර් ගෞරවයෙන්.සිහිපත් කරනව ...
@senithlakpura6754
@senithlakpura6754 3 жыл бұрын
Special thanks to Ashan ayya ,Vihaga ayya and all the pet talk crew. Gd luck and keep it up❤🔥🤟
@adeshfishtv2320
@adeshfishtv2320 3 жыл бұрын
මගෙ පුතා වීඩියෝ එක බැලුවම එයාටත් හීනයක් ඇතිවෙලා
@adeshfishtv2320
@adeshfishtv2320 3 жыл бұрын
නම්බර් එක ගේන්න පුළුවන්ද
@thusharasandeepa3245
@thusharasandeepa3245 3 жыл бұрын
ශා එකනම් මරු ❤️ සරලව පැහැදිලි කරල දුන්නා ඔනි විස්තර ඔක්කොම වගේ
@anythingtp1605
@anythingtp1605 3 жыл бұрын
මලාවි ගැනත් වෙනත් තොරතුරුත් ගොඩක් දැනගන්නට ලැබුනා, ස්තූතියි.
@prasaprasa2700
@prasaprasa2700 3 жыл бұрын
මමත් ලංකාවෙ ඉන්න කාලෙ මලාවි බෝ කරා..ආසම මලු වර්ගයක්
@xboy6378
@xboy6378 3 жыл бұрын
Hii... life time eka kohamada maalavinge...
@chamindamendis6540
@chamindamendis6540 3 жыл бұрын
කහතුඩුවෙ කොහෙද තියෙන්නෙ? බලන්න පුලුවන්ද ?
@onadeyak6867
@onadeyak6867 3 жыл бұрын
නනිහතමානි මහත්මයෙක්..👍👍👍❤️❤️
@minmafarminternational5460
@minmafarminternational5460 3 жыл бұрын
Thank u very much Pet talk crew ( Ashan and Vihaga) Best of luck to your channel hope to do another great stunning video with you.. Regards Stanley de Silva
@AshVlogs_sl
@AshVlogs_sl 3 жыл бұрын
Thank you very much ❤️🙏🏼
@sadeepaliyanage988
@sadeepaliyanage988 3 жыл бұрын
Puduma hoda manussayek budusarani sir
@milansomisena7396
@milansomisena7396 3 жыл бұрын
science කියන්නේ මොකක්ද කියලා දුන්න අපේ සර් ❤️
@janakaksiriwardana
@janakaksiriwardana 3 жыл бұрын
mey Sir ge farm eka theyana location eka keyanna puluwanda ?
@slpetscafe5620
@slpetscafe5620 3 жыл бұрын
Godakma hondata pehedili karala dunna. Supiri video ekak ❤ u pettalk
@tharindunilnuwan7676
@tharindunilnuwan7676 3 жыл бұрын
නියමයි අයියේ..තව මේ වගේ ෆාම් ගැන කරන්න...💓💓💓
@harinibandara1498
@harinibandara1498 3 жыл бұрын
Aiya oyage programme eka balala mn betta fish kenek hadanna gaththa.. North west Aquarium eken.. Malavi programme ekath baluwama asa hithenawa... Aththatama maluwo hadanna asa une oyage me pet talk balala☺️
@nipunasankalana
@nipunasankalana 3 жыл бұрын
ඉතාමත්ම පැහැදිලිව සියල්ලම පහදාදුන්නට ස්තුතියි.
@chanukachanukalakshan3517
@chanukachanukalakshan3517 3 жыл бұрын
Godak lassanai pet talk aadarei hemadama hema daama lassana vidos daanna kiyala paarthana karanawa
@shehan7082
@shehan7082 3 жыл бұрын
මාත් කවදා හරි ෆාම් එකක් දානවා.හීනයක්❤️
@blackfish5420
@blackfish5420 3 жыл бұрын
මං හොයපු video එකක්.Thanks pet talk
@kawsharaayeshan3800
@kawsharaayeshan3800 3 жыл бұрын
Patta bro. Sehena deyak igena gatta. Tnx
@identertainmentpresents8430
@identertainmentpresents8430 3 жыл бұрын
Patta nihatha maani sir kenek , pet talk good luck 👍
@Diehard583
@Diehard583 3 жыл бұрын
වතුරේ PH අගය කොහොමද මනින්නේ සහ අවශ්‍ය PH අගයට කොහොමද වතුරේ තත්වය හදන්නේ ...........?
@chandrakumara7051
@chandrakumara7051 3 жыл бұрын
Great video. It seems that Stanley sir is not only an expert in teaching but also in aquarium. I was amazed with the surrounding of the farm. Hope to visit it soon...Good luck sir. Keep it up the good work....
@adishadealwis8771
@adishadealwis8771 3 жыл бұрын
Very useful program... Keep it up Ash! Good luck 😍🙏🏼
@gihandanushka3274
@gihandanushka3274 3 жыл бұрын
Mea farm eka Koheda thiyenea details deanvda thanks
@nimalgunasekera6489
@nimalgunasekera6489 3 жыл бұрын
ෂා හරිම ලස්සන තැනක්නෙ sir මතකද දවසක් කාව්වා මාව ඔතනට එක්කන් යනනම්කියල නමුත් අද වෙනකම් යන්න බැරිවුනා. next holiday එකේදි බලමු නේද 👍
@chaminduhashan9087
@chaminduhashan9087 3 жыл бұрын
Me farm Eka thiynne khenda? Cantact nu ekak danwda?
@chaminduhashan9087
@chaminduhashan9087 3 жыл бұрын
Me farm Eka thiyne kheda? Cantact nu ekak thiynm denwda?
@yasindusanthush4856
@yasindusanthush4856 3 жыл бұрын
Broo patta interesting ♥️ mamath hadana eka nawaththuwa kotana nisa but aith hadanna hithuna
@sudeshpiumal5810
@sudeshpiumal5810 3 жыл бұрын
Farm eka tiyanna tana location eka denna puluwanda.
@AshVlogs_sl
@AshVlogs_sl 3 жыл бұрын
Malawi ❤️❤️❤️
@sachinjayathunga1855
@sachinjayathunga1855 3 жыл бұрын
Stanley Sir❤️🙏
@isurueranda4577
@isurueranda4577 3 жыл бұрын
Farm ekt awoth malu gann puluwanda?
@champikamanikpura3591
@champikamanikpura3591 3 жыл бұрын
Marama hoda මනුස්සයෙක් ........👍
@danunimesh9118
@danunimesh9118 3 жыл бұрын
නියමයි මහත්මයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chathuraju8234
@chathuraju8234 3 жыл бұрын
Malu gana dannathi kattiyata hoda danumak ganna puluwan thank you sir
@krishanrandeera3213
@krishanrandeera3213 3 жыл бұрын
Salliwalata ganna puluwanda
@rivishasiriwardana5852
@rivishasiriwardana5852 3 жыл бұрын
Best aquarium tour ever❤️ Stanley sir is explaining everything so well 👍 thank you pettalk for this amazing video 👌👌
@senithlakpura6754
@senithlakpura6754 3 жыл бұрын
❤❤❤
@Out_Of_Frame.
@Out_Of_Frame. 3 жыл бұрын
මේ sir ව contact කරගන්න විදියක් නැද්ද 😒 details දාන්නකො place එක ගැන
@nuwanalahakoon3484
@nuwanalahakoon3484 3 жыл бұрын
Very nice program. Thank you guys to promote ornamental fish industry in SL. Keep up the good work. Looking forward to seeing another good work from u guys.👌
@tharindudanushka7484
@tharindudanushka7484 3 жыл бұрын
එල එල🙏🇱🇰
@dinshanosman9015
@dinshanosman9015 3 жыл бұрын
Well maintained place. Beautiful environment. Love the interview with this gentleman. He looks so pleasant.
@janakakarunarathna9291
@janakakarunarathna9291 3 жыл бұрын
Thanks bro.....thawa me wage fish farm wala videos karanna
@ravidumana4994
@ravidumana4994 3 жыл бұрын
Caal ekak ganna puluwanda sir
@dilanmaduvantha9168
@dilanmaduvantha9168 3 жыл бұрын
Meka thiyenne ape geval gava isssra podikale malu ganna puluvan una den kohomada danne ne
@topgossips7758
@topgossips7758 3 жыл бұрын
Hoda. Manussayek ❣️
@sanathbasnayakabasnayaka3530
@sanathbasnayakabasnayaka3530 3 жыл бұрын
මාළු පැටව් ලොකු කරලාදෙන්න පුළුවන් තැන් තියෙනවා නංකියන්න
@ASIYA875
@ASIYA875 2 жыл бұрын
ආයෙ මගෙ වචනයෙන් කියුවොත් සුපුරි පරි ඉතිරි ...... ජය වෙවා
@MelbourneFishKeepersClub
@MelbourneFishKeepersClub 3 жыл бұрын
Coolest school teacher ever! 🙌
@nandakulathilake3990
@nandakulathilake3990 3 жыл бұрын
Thank you for sharing the important as well as the interesting video. The view of the properly maintained land & the surroundings are of an excellent standard. The utmost commitment & untiring effects you make inspite of your heavy schedule as a renowned teacher, are praise worthy. This is truly above and beyond. Wish you all the best..... 👍👍👍👍👍👍❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@janiththenukaranasingha4636
@janiththenukaranasingha4636 3 жыл бұрын
කැමරා කරනය තව ටිකක් දියුනු කරගන්න💓
@janiththenukaranasingha4636
@janiththenukaranasingha4636 3 жыл бұрын
Onima tikka mis wela ekai
@nadeeshanikarannagoda1246
@nadeeshanikarannagoda1246 3 жыл бұрын
Superb job sir, nicely explained
@hunterlakshan7086
@hunterlakshan7086 3 жыл бұрын
අපිට ඇවිල්ලා මාලු ගොඩක් එකට ගන්න බැයිද 🙏. කියන්න පොඩ්ඩක්
@Amaya_nish
@Amaya_nish 3 жыл бұрын
Farm eke number eka denna puluwanda?
@p.apathmini4537
@p.apathmini4537 3 жыл бұрын
හරිම ලස්සනයි 👉❤️👈
@chokavsrajiii2892
@chokavsrajiii2892 3 жыл бұрын
සුපිරි අයියා 😘
@aquayard8177
@aquayard8177 3 жыл бұрын
Godak hoda Nihathamaani manussayek Budusaranai
@chathuraju8234
@chathuraju8234 3 жыл бұрын
I know.he is good advicer and good Techar good luck sir
@gayantharaka9387
@gayantharaka9387 3 жыл бұрын
නියමයි දිගට ම කරන්න .....
@kavishka9357
@kavishka9357 3 жыл бұрын
Malavi fish patta😍😍😍😍😍😍
@chathurachathura6080
@chathurachathura6080 3 жыл бұрын
Supiri niyamai
@salithalakmal7768
@salithalakmal7768 3 жыл бұрын
malunge ewa danna api balanawa
@travelwithbms651
@travelwithbms651 3 жыл бұрын
කොහෙද මේ ෆර්ම් එක තියෙන්නේ මන් කහතුඩුවේ
@kavinduhansila4964
@kavinduhansila4964 3 жыл бұрын
Supiri aa
@pahannirmala3387
@pahannirmala3387 3 жыл бұрын
කහතුඩුව කොහෙද කියන්නකො මේක ගොඩක් වටිනවා
@sandunlakshan9959
@sandunlakshan9959 3 жыл бұрын
Good work team
@heshanherath6358
@heshanherath6358 3 жыл бұрын
නියමයි
@redabro-6701
@redabro-6701 3 жыл бұрын
අයියා ලංකාවේ ඉන්නවානම් Main coon Catla ගැන කරමුකෝ video එකක් 👌❤️❤️❤️ 🐱
@alannarodrigo4419
@alannarodrigo4419 3 жыл бұрын
Thank Ash
@isurumadusanka3960
@isurumadusanka3960 3 жыл бұрын
Hoda denumak thiyena mahaththayek 👍👍
@charithgoonewardene7949
@charithgoonewardene7949 3 жыл бұрын
The government should help people like this. Then the country will get a good return on the investment.!!! 🇱🇰🇱🇰🐠🐟🇱🇰🇱🇰
@dickyjayasinghe7366
@dickyjayasinghe7366 3 жыл бұрын
True. 100% agree with you. They are committed small and medium entrepreneurs. See his knowledge on the matter. Excellent.
@Youshouldmustsee
@Youshouldmustsee 3 жыл бұрын
වැදගත්ම ටික 16:00
@jdjjrhdjdnxn4629
@jdjjrhdjdnxn4629 3 жыл бұрын
හොඳ වැඩසටහනක් සියල්ල පැහැදිලිව පහදාදුන්නා 🐟 🐟 🐟 🐟
@sl1560
@sl1560 3 жыл бұрын
තැන කියන්න
@chiranchathura1776
@chiranchathura1776 3 жыл бұрын
Nicely explained. Genuine person.
@sithumudara9460
@sithumudara9460 3 жыл бұрын
Belun tecsaas male fremale adunaganna kohomada dannawanam kiyanawada
@rovinmichael4689
@rovinmichael4689 3 жыл бұрын
Guruwaraya kiyana namata hodama adarshya Danna dee kiyala dunna looba nathuwa❤️
@shenonthirimanna1003
@shenonthirimanna1003 3 жыл бұрын
My favorite fish....❤❤❤
@heshangalkolage1046
@heshangalkolage1046 3 жыл бұрын
Superb ......
@kumududevendra7816
@kumududevendra7816 3 жыл бұрын
පර්සියන් කැට්ලගෙ වීඩියෝවක් කරන්නකො. අනේ....🤗
@ravindusachinka9567
@ravindusachinka9567 3 жыл бұрын
Hodtma thiyna farm ekk 👌
@pradeepdarshana3174
@pradeepdarshana3174 3 жыл бұрын
Jaguar cichlid ගැන වෙනම video 1ක් ගේන්න ..❤️
@seneshkadupitiya6326
@seneshkadupitiya6326 3 жыл бұрын
ayye fitersla farm ekak gena video ekak karannako
@thilushatharanga5033
@thilushatharanga5033 3 жыл бұрын
මාළු SALE කරනවාද
@dinukason1
@dinukason1 3 жыл бұрын
Mr. Silva, appreciate ❤️
@nimeshaperera5654
@nimeshaperera5654 3 жыл бұрын
Thank you sir
@ruwankumasaruge5504
@ruwankumasaruge5504 3 жыл бұрын
Genuine explain thanks.
@dreamfallowers3349
@dreamfallowers3349 3 жыл бұрын
Pattama advice tikak dunna maalu hadana ayata
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 14 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 11 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 14 МЛН