KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
A/L ජපන් සංස්කෘතිය | ජපන් ජාතිකයන්ගේ සාරධර්ම හා අගයන්. A/L පේපර් එකට ලේසියෙන්ම ලකුණු 25ක්
26:48
ඔබේ මතක ශක්තිය මැනලා බලමු | Test Your Memory Power
8:58
Cat mode and a glass of water #family #humor #fun
00:22
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Smart Sigma Kid #funny #sigma
00:33
ARTS වලින් DISTRICT RANK එකක් ගන්න විදිහ මෙන්න
Рет қаралды 1,144
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,2 М.
Sithru to isshoni
Күн бұрын
Пікірлер: 55
@SathiraSithruwani
17 сағат бұрын
2025 ජනවාරි මස ආරම්භ වන JLPT -N5 online පන්ති සඳහා සහභාගී වීමට මෙම google form එක සම්පූර්ණ කරන්න. forms.gle/FfVTsuNDkHhgxKJF8
@binu_lina
4 ай бұрын
Good luck akkiii 💜
@SathiraSithruwani
4 ай бұрын
Thank you soo much nangi❤️
@shyaminibcolambage1140
4 ай бұрын
keep it up nangi ! ❤
@SathiraSithruwani
4 ай бұрын
Thank you soo much Akka❤
@HimaliPriyadarshika-u5s
Ай бұрын
Godak watina adahas tikak, thanks akka ♥️♥️♥️
@SathiraSithruwani
Ай бұрын
❤️
@CharithSumuduz
Ай бұрын
Hugak dewal igena gaththa thanx❤
@ThiliniBandara29
4 ай бұрын
😍😍😍
@SathiraSithruwani
4 ай бұрын
Thank you soo much❤
@sithruwanjayarathna5252
4 ай бұрын
❤❤❤
@SathiraSithruwani
4 ай бұрын
Thank you soo much❤
@thilanisj
4 ай бұрын
❤✨️
@SathiraSithruwani
4 ай бұрын
Thank you soo much❤️
@gaminiweerarathne8128
4 ай бұрын
❤
@SathiraSithruwani
4 ай бұрын
Thank you soo much❤
@NethmiTharushika-oc1pl
4 ай бұрын
Akki man Agrii , Japanese ,Media karanne.. Agrii , Japanese padan krannee kohomd kiyl kiynnako.. please ❤
@_magical_mutez8485
2 ай бұрын
Akke japanese alevel kanji aniwren blgena ynna oni kanji monada..pothe tiyen serm anuwchna enne nneda.ane poddk ek gna kynnko.loku udwwk
@SathiraSithruwani
Ай бұрын
@@_magical_mutez8485 ඔක්කොම බලන එක අනිවාර්‍යයි.අමාරු උනත් කරන්න වෙනවා.ප්‍රධාන වශයෙන් තියන කංජි වලින්ම එන වචන තමයි පොතේ තියෙන්නෙ එකක් දෙකක් ඇරෙන්න.ඒ වචන ලියන්න කියවන්න පුරුදු වෙන්න.ඔයා මේ පාර කරන වෙලාව මදි උන කෙනෙක් නම් කංජිය කියවන විධිය නැති උනත් දැක්කහම අදහස තේරුම් ගන්න පුළුවන් වෙන්න පේපර් එක කියවගන්න ප්‍රශ්නයක් නොවෙන ගානට කංජි බලාගන්න .
@user-ee5ev4cz4n
21 күн бұрын
Akki mama History Japanese BC karanne mata law yanna puluwan weida ?
@SathiraSithruwani
20 күн бұрын
2025/26 අධ්‍යන වර්ෂයේ සිට නීති පීඨයට පිවිසීම සඳහා විෂයන් දෙකකට අවම C සමාර්ථ අවශ්‍යයි.මේ විෂයන් වලිනුත් යන්න පුලුවන් අමතරව O/L English C,Tamil or Sinhala C ඕන.
@user-ee5ev4cz4n
20 күн бұрын
@SathiraSithruwani ඔය තුනට මට A3ක් ශුවර් අක්කෙ BC එක නම් ලියලා ඉවරයි තව දෙකයි තියෙන්නෙ
@chillvibes2310
4 ай бұрын
Your voice is great 🤍
@SathiraSithruwani
4 ай бұрын
Oh thank you!❤️🫂
@kaweesamaraweera3053
19 күн бұрын
Akka JLPT kiweni level ekad pass
@SathiraSithruwani
19 күн бұрын
N3
@DiniSehathna
2 ай бұрын
❤✨️
@prasannaprasanna3029
3 ай бұрын
akka oya me subject kara la dan monawada karanne
@SathiraSithruwani
3 ай бұрын
මම දැනට කැළණිය විශ්වවිද්‍යාලයට ඉල්ලුම්පත්‍ර දාලා තියෙන්නෙ ඒක අනිවාරෙන්ම එනවා.විශ්වවිද්‍යාලෙට යනකම් මම ජපන් රිවිශන් ක්ලාස් කරනවා.ඊට අමතරවJLPT විභහග කරපු නිසා පිළිගත් ආයතනයක ජපන් භාෂා උපදේශිකාවක් විදියට වැඩ කරනවා.😊
@prasannaprasanna3029
3 ай бұрын
@@SathiraSithruwani Niyamai akki 👌 good luck
@Heshan78
Ай бұрын
Akke oyaata law faculty yanna puluwanda ? Hoda z score ekak thiyeda?
@SathiraSithruwani
Ай бұрын
@@Heshan78 යන්න පුළුවන් 😊.2.25 නෙ.මම කැමති ලැන්වේජස් වලට නිසා දැම්මේ නැහැ.law වලට 1.9 වගේ යනවා කොළඹ,පේරා.
@yumiyumi1
4 ай бұрын
❤❤❤❤❤
@SathiraSithruwani
4 ай бұрын
Thank you soo muck akkii🥹❤️🫂
@AjithSemasinhe-h4r
Ай бұрын
AKKE oyage University eka mokadda
@SathiraSithruwani
Ай бұрын
University of Kelaniya ,23/24 academic year
@nathasha_r04
4 ай бұрын
🌚❤️❤️❤️
@SathiraSithruwani
4 ай бұрын
Thank you soo much
@LofiLeafEchoes-tk5rq
4 ай бұрын
Hi,math japanese krn krnw,plz telegram groups tike dannako
@SathiraSithruwani
4 ай бұрын
Japanese. වලට නම් telegram groups හම්බුනේ නැහැ.poro nihongo kanji study,poro nihongo speaking practice,migi jlpt මෙන්න මේ ඇප් තුනෙන් තමයි සෙල්ෆ් ස්ටඩීස් කරේ.
@malshamadumali-d6t
3 ай бұрын
Oyawa contact krgnn widihk nedd
@SathiraSithruwani
2 ай бұрын
@@malshamadumali-d6t Description Box එකේ Facebook,Instergram profiles තියනවා
@malshamadumali-d6t
2 ай бұрын
@@SathiraSithruwani mn facebook book mg ekk demma puluwnnm reply krnnko
@SathiraSithruwani
2 ай бұрын
@@malshamadumali-d6t තිබුනෙ නෑනෙ,පුලුවන්නම් Sithruwani Jayarathna කියන account එකට මැසේජ් එකක් දාන්න.
@malshamadumali-d6t
2 ай бұрын
@@SathiraSithruwani reply demmd oya
@malshamadumali-d6t
2 ай бұрын
@@SathiraSithruwani mg send unane
@kalmibalasooriya
4 ай бұрын
❤❤
@SathiraSithruwani
4 ай бұрын
Thank you soo much❤️
@NethmiTharushika-oc1pl
4 ай бұрын
Akki man Agrii , Japanese ,Media karanne.. Agrii , Japanese padan krannee kohomd kiyl kiynnako.. please ❤
@SathiraSithruwani
4 ай бұрын
මම. ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම් නංගි. දැනට පාඩම් කරද්දි ඇග්‍රි පාඩම් කරන කොටස ගානෙ ඒ අදාළ කොටසට ප්‍රශ්නයක් හොයාගෙන හරි ඔයා හදාගෙන හරි වෙලාව තියල උත්තර ලියන්න.❤️ ත්ව පාඩම් කරද්දි මෙතනින් මේ විධියට රචනා ප්‍රශ්න ව්‍යූහගත රචනා ප්‍රශ්න ,mcq එන විධිය imagine කරලා ඒවට හිතින් උත්තර දෙන්න.රචනා ප්‍රශ්න පොයින්ට්ස් නම් ලිව්වත් කමක් නෑ.තව මම සපෝට් එකකට DP එඩුයුකේශන් සුදත් සර් ගෙ වීඩියෝස් බැලුවා.සර්ගෙ තාක්ශන අධයාපන දෙපාර්තමේන්තුවේ පේපර්ස් කරන රිවිශන් සීරීස් එක අනොවාරෙන්ම බලන්න. ජැපනීස් නම් හැමදාම පාඩම් කරන්න ඕන.හැකිතාක් වචන. සහ කංජි,පේපර් එක කියවගන්න ඒක අනිවාර්‍යයි නෙ.ලියන හැම වෙලාවෙම ඩික්ශනරි එක්කින් හරි බලලා කංජි පාවිච්චි කරන්න.දෙන දෙන හැම ග්‍රැමර් පැටර්න් එක්කටම වාක්‍ය හදන්න.culture සහ literature පාර්ට් එක ගෙදරින් ලකුණු අරගෙන යන කොටස හොදටම පාඩම් කරන්න.කයිවා වලට ලකුණු පනහක් නිසා එක එක අවස්තා අරන් ඒ ඒ අවස්ථා වල ට අදාලව පාවිච්චි වෙන ප්‍රධාන වචන බලාගන්න.හරියට ශොප් එක්කට ගියාමirasshaimase කියනවා කියන එක වගේ ,මේ දේවල් තමයි මේන්ලි කරේ මම.❤️ Good luck ඔයාට
@NethmiTharushika-oc1pl
3 ай бұрын
Thank you so much akkii...❤ ikmanata video ekka genna... ❤❤ Api balan innwa....🥰❤
@NethNewslk
4 ай бұрын
❤
@SathiraSithruwani
4 ай бұрын
Thank you soo much❤
26:48
A/L ජපන් සංස්කෘතිය | ජපන් ජාතිකයන්ගේ සාරධර්ම හා අගයන්. A/L පේපර් එකට ලේසියෙන්ම ලකුණු 25ක්
Sithru to isshoni
Рет қаралды 748
8:58
ඔබේ මතක ශක්තිය මැනලා බලමු | Test Your Memory Power
SL Idea
Рет қаралды 286 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 37 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,3 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 14 МЛН
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
13:14
වටේම සල්ලි ලගට ගන්න රහසක්! (Money Attraction)
Sajith Wanninayaka
Рет қаралды 114 М.
16:06
ස්නායුවක් කැඩුනොත් මොකක් වෙයිද? | Tissa Jananayake with Life (EP 134)
Tissa Jananayake with Life
Рет қаралды 45 М.
14:35
A/L ජපන් සාහිත්‍ය | ගෙදරින් අරන් යන ලකුණු 20 | PART 01
Sithru to isshoni
Рет қаралды 2,8 М.
36:38
Physics papersවලට ලකුණු අඩු වුණාම,first shyම A එකක් ගන්න මම කරපු දේවල්📚🩺| නැතුවම බැරි අමතර පොත් ටික📒
Who’s NERA ?
Рет қаралды 66 М.
14:15
දොස්තර කෙනෙක් වෙලා නළුවෙක් වෙන්න හිටපු ඉෂාර! | Charitha Dissanayake
Charitha Dissanayake
Рет қаралды 167 М.
4:51
කට වහගෙන හිටියේ අමාරුවෙන් | Sirasa Lakshapathi S11 | Sirasa TV
Sirasa Lakshapathi
Рет қаралды 447 М.
12:09
ලේ ගැලපෙන විදිය කියා දුන් මුතුගල සර් | Dinesh Muthugala | Episode 79
You Tube Thaksalawa
Рет қаралды 205 М.
10:19
මොනවද මේ District/Merit Quota කියන්නේ? | Dr Darshana Ukuwela Sir
Pimma - පිම්ම
Рет қаралды 33 М.
30:16
A/L ජපන් සංස්කෘතිය | A/L පේපර් එකට ලේසියෙන්ම ලකුණු 25ක්
Sithru to isshoni
Рет қаралды 1 М.
8:09
පන්තියෙ මීටරෙ වැඩ කරන්නෙ මෙහෙම තමා 😏||මාත් මුල ඉදන්ම කරා😃😌#amiladasanayake #education #motivation
Chamiya TV(චමියා)
Рет қаралды 41 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 37 МЛН