දොස්තර කෙනෙක් වෙලා නළුවෙක් වෙන්න හිටපු ඉෂාර! | Charitha Dissanayake

  Рет қаралды 162,202

Charitha Dissanayake

Charitha Dissanayake

Күн бұрын

දොස්තර කෙනෙක් වෙලා නළුවෙක් වෙන්න හිටපු ඉෂාර! | Charitha Dissanayake
#charithadissanayake #charithadissanayakechemistry #tution #advancedlevel #motivational #srilanka
© Charitha Dissanayake - All Rights Reserved ®

Пікірлер: 282
@ridmamalwana
@ridmamalwana 2 ай бұрын
මේ කවූද කියලා දන්නැති අය වෙදීකා නාට්‍ය කිපයක් බලන්න....රියල් නලුවේක් මේ
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 ай бұрын
දක්ශ නලුවෙක්..හරිම ආදරනීය චරිතයක් .සිත නිදි නෑ නාට්‍යයේ මේ දවස් වල් සුපිරි රංගන යක යෙදෙනව...ආදරෙයි❤
@chirathherath9350
@chirathherath9350 2 ай бұрын
සමහරු නළුවෝ කියලා හිතන්නේ film වලයි tv eke yn drama වලයි රගපාන නළුවෝ විතරයි කියලා.හැබැයි නියම නළුවෝ ඉන්නේ live රගපාන වේදිකා නාට්‍යවල ❤
@AmayaBimsarani-eu1bg
@AmayaBimsarani-eu1bg 9 күн бұрын
ඇත්තක්
@KumaraAj85
@KumaraAj85 2 ай бұрын
ආසම නලුවෙක්❤️.. මාරම දක්ශයෙක්
@sampashami7996
@sampashami7996 2 ай бұрын
මේ දවස්වල ටෙලිනාට්‍ය වල වැඩි පුර දකින චරිතයක්
@MarlonWidanapathirana
@MarlonWidanapathirana 2 ай бұрын
ඉෂාර අයියගෙ සාර්ථකත්වයේ ගමන මම දකින්නේ දහම් පාසල් කාලෙ ඉඳන්.මම Maths ෆේල් වෙලා Art කරන්නත් ඉෂාර අයිය බලපැවා.කොහොමහරි කැම්පස් යන්න ඕනි කියල හිතල තුන් වතාවක්ම ඒ ලෙවල් කරලා අවසානයේ තුන්වෙනි වතාවෙ කැම්පස් සිලෙක්ට් වෙන්නත් ඉෂාර අයිය බලපෑවා
@shashikamadushan1942
@shashikamadushan1942 2 ай бұрын
සමහර පන්ති වලට මල් බෙදන උනුයි මයික් අල්ලන උනුයි ගෙන්නන අතරෙ සර් කොලොටි වැඩක් කරන්නේ❤
@charliekivie8256
@charliekivie8256 2 ай бұрын
හඬ නලුවෙකුත් වෙන්න ඔන. මන් අහලා තියෙනවා මේ කටහඬ හඬ කවපු ෆිල්ම් වල නාට්ටි වල. දක්ශයෙක් ඉතින්. කොහොමත් වේදිකාව හරහා tv එකට එන කෙනා දක්ශය්. ලොකු සෙනගක් ඉස්සරහා වේදිකවක live රගපාන එක ලේසි na. Good luck
@isuruudara2907
@isuruudara2907 2 ай бұрын
Mage kathawath tikak me wge. 1 shy maths (2018) FFF 2 shy maths (2019) SSS 2020 Open university engineer karala magadi neweththuwa corona prasnei saharan ge Bomb Attack ekai nisa 3 shy Commerce (during 6 monthes 2021) AAA Distric rank 84 Rathnapura distric Z 1.8007 😅
@thE-ComPetitor-320e05
@thE-ComPetitor-320e05 2 ай бұрын
ammo aiye 😂 awurudu 2 3 commerce krn un pu
@wasanaprabhashini2964
@wasanaprabhashini2964 2 ай бұрын
දැනෙන්න කතා කරන චරිතයක් "_🤍💫 විශ්ව ❤
@dsrrathnayake9520
@dsrrathnayake9520 2 ай бұрын
නියමයි.voice එකත් නියමයි .class කලා නම් කෝටිපතියෙක්.
@sandaruwaninayanthara4274
@sandaruwaninayanthara4274 2 ай бұрын
මෙයා ගොඩක් කතා වල main roles වල පවා dub කරන ප්‍රසිද්ධ dubbing artist කෙනෙක්
@dsrrathnayake9520
@dsrrathnayake9520 2 ай бұрын
@@sandaruwaninayanthara4274 දන්නවා.මෙයාගේ drama ,stage drama වලත් ප්‍රසිද්ධ කෙනෙක්.
@imashiwathsala3411
@imashiwathsala3411 2 ай бұрын
නියමයි නෙ මම හිතන් හිටියේ නෑ මෙහෙම ඉශාර අයියා වැඩ්ඩෙක් කියලා.. මරු 😘❤❤😂😂
@shashikamadushani6617
@shashikamadushani6617 2 ай бұрын
අතීතය මොනා උනත් ඔබතුමා ආදර්ෂමත්....අති දක්ෂ රටට අවශ්‍ය කාලීන, තාරුණ්‍යයේ ප්‍රාඥයෙක්
@Dreamwithgaya
@Dreamwithgaya 2 ай бұрын
හොද කථිකයෙක්
@tharindujayasekara237
@tharindujayasekara237 2 ай бұрын
අවුරුදු 20 ගානක්ම වේදිකාවෙ
@vishuambepitiyage9405
@vishuambepitiyage9405 2 ай бұрын
Meya lecture knk man hithanne
@Dtm5443
@Dtm5443 2 ай бұрын
මේකනම් පට්ට වැඩ්ඩෙක්😮
@TharakaDhilshan
@TharakaDhilshan Ай бұрын
ඔර්ජිනල් නලුවො බිහි වෙන්නෙ වේදිකා නාට්‍ය වලින්.ආසම නලුවෙක්❤❤❤❤
@thilankadayarathna7921
@thilankadayarathna7921 2 ай бұрын
❤️ 💙 විශ්ව.
@AnuraBandara-io8oc
@AnuraBandara-io8oc 2 ай бұрын
real වැඩ්ඩෝ ❤
@thisariii
@thisariii 2 ай бұрын
සුපිරි නලුවෙක් ❤
@yr-rp3tw
@yr-rp3tw 2 ай бұрын
මාත් ඒමයි,මැත්ස් වලින් කලා අවුල් මාස 6න් logic media geography කලා ගොඩ..logic මාරම ලේසි උනා...වැඩ්ඩෙක්ට logic A ගන්න මාස 2ක් ඇති...MEDIA ත් ❤
@achalalakmali5150
@achalalakmali5150 2 ай бұрын
අනේ නියමයි ❤❤❤❤. මන් ආසම චරිතයක්
@EnigmaTravel
@EnigmaTravel 2 ай бұрын
ඉෂාර බ්‍රෝ Big Match එකට සල්ලි එකතු කරන්න පංතියට ඇවිත් දාපු රංගනේ මතකයි මට තාමත්
@S.Dissanayake-io2ny
@S.Dissanayake-io2ny 2 ай бұрын
මරු ගොඩක් side වලින් ආදර්ශය ක්🫣🫣♥️♥️
@anushadamayanti2073
@anushadamayanti2073 2 ай бұрын
හරිම දකශ නළුවෙක් අරිම ආදරනීයයි බුදු සරණයි පුතේ❤❤
@shanthichandima4810
@shanthichandima4810 2 ай бұрын
සිත නිදිනැ ටෙිලි ග්‍රමා එකේ විශ්වද කියලාහිතනවා ආදරේයි❤❤❤❤❤❤🎉
@hansiprabodani3821
@hansiprabodani3821 2 ай бұрын
Eyaa thmy mee
@KinkiniThennakoon
@KinkiniThennakoon 2 ай бұрын
පට්ට දක්ෂ ..නලුවෙක්..💐💐💐💐💐
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 2 ай бұрын
මොනව වුනත් ප්‍රාර්ථනා ටෙලි ඩ්‍රාමා එකේ රගපෑම අතිවිශිෂ්ඨයි. ඔය දකින්න තියෙන්නෙ සැබෑ ජීවිතෙන් කොටසක් වගේ.
@Bojith87
@Bojith87 2 ай бұрын
හොද වෙලාවට ආනන්දට දාන් නැතුව රෝයල් එකට දැම්ම නැත්තම් මාත් ටියුෂන් කර කර ඉන්නෙ,බොහොම හොදයි ගහපු හින්ට් එක
@irajeranga4721
@irajeranga4721 2 ай бұрын
habi royal giya pu un giya giya thana kakka karanawa 🤣🤣🤣🤣🤣🤣🤣
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 2 ай бұрын
​@@irajeranga4721Aanande un choo daanawa hamathanama
@KAIZER48499
@KAIZER48499 2 ай бұрын
ඔයගෙ කතාව ඔච්චර ලස්සන උනාට ,මගෙ කතාව මටම කියන්න බැ අප්පිරියයි ❤❤❤
@someoneyoudonotknowme
@someoneyoudonotknowme 2 ай бұрын
Kiynnk ane
@manodyaekanayake6719
@manodyaekanayake6719 2 ай бұрын
කියන්න කාටහරි වැදගත් වෙයි
@hansikajayamini7736
@hansikajayamini7736 2 ай бұрын
Ishara Pramudhitha Wickramasinghe❤❤❤
@chandimasamanmalee2602
@chandimasamanmalee2602 2 ай бұрын
අපේ ඉස්කෝලේ හිටපු අයියාකෙනෙක් අමතක වෙන්නේ Na. ඉෂාර aiye ඔයා life ekatath mara ආදර්ශයක් .
@Travelmania-j4l
@Travelmania-j4l 2 ай бұрын
ඉගෙනගන්නම ඉපදිච්ච එකෙක්😂(like me)😂
@nishakafernando9766
@nishakafernando9766 2 ай бұрын
Very talented young artist. He has a brilliant future in srilankan art industry. He is a good entertainer. His presentations are highly entertaining. Congratulations!!!! Greetings from italy
@whatsmindstatus2225
@whatsmindstatus2225 2 ай бұрын
පට්ට වැඩ්ඩෙක් ❤❤
@chandimasamanmalee2602
@chandimasamanmalee2602 2 ай бұрын
ඔයා ලක් මාතාවට වඩාත් හොඳ මාර චරිතයක් ලකා අයියා අමතක නොවන චරිතයක් . ❤❤❤❤
@manojsampath3248
@manojsampath3248 2 ай бұрын
අපේ NPP සහෝදරයා❤❤❤
@KavindyaNethmini-s6b
@KavindyaNethmini-s6b 2 ай бұрын
1st shy maths fss 2nd shy maths fsc 3rd shy technology aaa district 8
@KinkiniThennakoon
@KinkiniThennakoon 2 ай бұрын
We❤ Vishwa prabhath..... you select Ria..or Ambuddi...😍😍😍😍
@crtech3687
@crtech3687 2 ай бұрын
ආස චරිතයක්❤
@Dula2610
@Dula2610 Ай бұрын
මෙච්චර ලොකු වැඩ්ඩෙක් කියල දැනන් හිටියේ නෑ ❤
@divyadivashi3131
@divyadivashi3131 2 ай бұрын
ආසම චරිතයක්❤
@RithminiSenara
@RithminiSenara 2 ай бұрын
සුපිරි වැඩ්ඩෙක්❤
@NirmalPasidu
@NirmalPasidu 2 ай бұрын
ආසම නලුවා❤
@pradeepakekulawala7279
@pradeepakekulawala7279 2 ай бұрын
සුපිරියක්
@mihirihettiwatta5999
@mihirihettiwatta5999 2 ай бұрын
විශ්ව😊
@DamithaPremalal
@DamithaPremalal 2 ай бұрын
Royalists are Royalists!!!!! 😊
@Sheahansavee
@Sheahansavee Ай бұрын
ජගත් වීරමන් නියම චරිතයක් ❤❤❤
@wght1990
@wght1990 2 ай бұрын
Mara dakshayek ❤
@ShyamaliPersonal-rc3ye
@ShyamaliPersonal-rc3ye 2 ай бұрын
Marama daksha naluwek.....❤❤❤
@Maleeshamalshanishani
@Maleeshamalshanishani 2 ай бұрын
ආසම කෙනෙක් ❤
@mobileoctapadcoverplaydjma6603
@mobileoctapadcoverplaydjma6603 2 ай бұрын
හොද නලුවෙක්.........
@OshaniSadarashmi
@OshaniSadarashmi 2 ай бұрын
ayiya kiwwata kamak nane😁 oya aththatama godak dakshayi😍 mn oyage fan kenek😘 math ART walin 2024 A/L karana kenek😁☺
@SarathRathnayaka-ic6lt
@SarathRathnayaka-ic6lt 2 ай бұрын
අබ්බුඩ්ඩා නේද මේ....❤
@simmon1969
@simmon1969 2 ай бұрын
😂😂ow 🤭
@nayanakumari5460
@nayanakumari5460 2 ай бұрын
😂
@Poojani_Vidanagamage
@Poojani_Vidanagamage 2 ай бұрын
Vishwa 😁👍
@thusharafernando1513
@thusharafernando1513 2 ай бұрын
හොඳ දරුවෙක්
@isurusampath6464
@isurusampath6464 2 ай бұрын
Love you ishara aiya... oya nam niyamai.... ❤❤❤❤❤
@lakshikaaariyarathna7067
@lakshikaaariyarathna7067 Ай бұрын
Vishwa tama supirima ❤️😘 hitata denenawa niyamatama ishara aiya
@ayomalikosala7563
@ayomalikosala7563 2 ай бұрын
Shakthi teledrama eke physics teacher kenek Lesa raga peweth e nisa wenna athi neda ?
@DulariShanika-hh5vy
@DulariShanika-hh5vy 2 ай бұрын
Jayawewa👏👏👏 sabema dakshayek👍
@dilshanathapaththu4144
@dilshanathapaththu4144 2 ай бұрын
Prof. Hiran amarasekara (USJP) ❤️
@MalkiBhagya-d4j
@MalkiBhagya-d4j 2 ай бұрын
Supiri weddek ❤
@ratugamageferenando1175
@ratugamageferenando1175 2 ай бұрын
Niyamai ❤❤❤❤
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 2 ай бұрын
Niyama porak
@thv5213
@thv5213 2 ай бұрын
My favourite ❤
@bhanukasooryabandara8990
@bhanukasooryabandara8990 2 ай бұрын
වැඩ්ඩෙක්.. .
@dilkywbartholomeusz5070
@dilkywbartholomeusz5070 2 ай бұрын
My fav❤
@pqrs-ux1qx
@pqrs-ux1qx 2 ай бұрын
Ane sitha nidi na eke wishwa😂❤
@linukepadmapriya
@linukepadmapriya 2 ай бұрын
muwa gennuwata chariyata jaya
@morienrathnasuriya9897
@morienrathnasuriya9897 2 ай бұрын
Super ❤❤❤❤
@shanumadushani8752
@shanumadushani8752 2 ай бұрын
Vishwa 😊
@sandunijayasooriya
@sandunijayasooriya 2 ай бұрын
Vishwa😍
@HimashiEdirimanna
@HimashiEdirimanna 2 ай бұрын
අඩෝ මරු ඕයි මේක නම්
@MaleeshaDewmini-yg8ez
@MaleeshaDewmini-yg8ez 2 ай бұрын
අම්මෝ ලකා
@swethafernando-pf9bl
@swethafernando-pf9bl 2 ай бұрын
OL drama walata thibba natya ape....... As walata kandulu awa e tharam lassanai e sinduwa kiuwa vidiya 😍😍😍😍😍😍
@sajidhhussain1669
@sajidhhussain1669 9 күн бұрын
අම්මෝ ආතල් අා අා අා❤❤❤❤❤❤❤ විද්‍යාව❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@x-_......34894
@x-_......34894 2 ай бұрын
Radio Ake naluwek
@iyanthiperera
@iyanthiperera 2 ай бұрын
මෙයා ටිකක් හරියට tamil film වල රඟපාන soorya වගෙයි.
@Vishu...2005-e2t
@Vishu...2005-e2t 2 ай бұрын
ලකා..😌😅❤️
@sanju4866
@sanju4866 2 ай бұрын
❤wishwa
@NilanthiSenarathna-d1f
@NilanthiSenarathna-d1f 2 ай бұрын
මම ත් කැමති කෙනෙක් එයා ගෙ නට්්‍ය බලනවා
@radeesha7759
@radeesha7759 2 ай бұрын
ලකා යකා 😊😀
@HarrandSumi
@HarrandSumi 2 ай бұрын
Superb 👌
@charithdesilva8682
@charithdesilva8682 2 ай бұрын
Ishara malli eththatama dakshai. Hungakma watinawa weraduna widiha kiwwa eka. E mistakes magaherala yanna puluwan.hungakma agayakaranawa Ishara mallita invite kala eka.
@dulmirataba10
@dulmirataba10 2 ай бұрын
Teledrama vl dnt asama character ek🥰👀
@ayomalikosala7563
@ayomalikosala7563 2 ай бұрын
Mama me Geethaya ashuwe wasantha kusalanaya teledrama eke mulinma Ada thamai deweniyata ashuwe wedika nataya geethayak kiyala Ada thamai danne.
@PriyanganiMunasinghe-p2t
@PriyanganiMunasinghe-p2t Ай бұрын
@a.granaweera4862
@a.granaweera4862 2 ай бұрын
Respect
@bhagya-fl4jn
@bhagya-fl4jn 2 ай бұрын
Top waddek 🥰
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 2 ай бұрын
චරිත දෙකක් ❤
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 ай бұрын
Ammo asana charitayak ❤❤
@bhanukasooryabandara8990
@bhanukasooryabandara8990 2 ай бұрын
ගරු කටා'නායකතුමනි හරිම බඩු 3ක් සුද්දෙක් ඔබ අමතයි 🎭
@Navo.rock2023
@Navo.rock2023 2 ай бұрын
Supiri aaa❤❤❤
@-LAP555
@-LAP555 2 ай бұрын
Weddek❤
@prasadinilakmali
@prasadinilakmali 2 ай бұрын
👏👏👏👏👏
@dinurisenara2855
@dinurisenara2855 2 ай бұрын
😊
@Mahe-v8k
@Mahe-v8k 2 ай бұрын
මාස 2 න් ඒලෙවල් කරන්න පුලුවන් කියන ඒවානම් අහන්න එපා 😂😂 ඒවා ආතල් එකට කියන්න හොදයි ,ඇත්තටම කරන්න බෑ
@NethmiNilushika-n8k
@NethmiNilushika-n8k 2 ай бұрын
Mm nm Masa deken Al karagtta
@NethmiNilushika-n8k
@NethmiNilushika-n8k 2 ай бұрын
@@Jmkays66 Ow wenna Athi.. Mage 3A..district rank 53 galle..attatma Ita Kalin idala krgttanm hoda rank ekk Danna thibuna thamai
@LakminiLudes
@LakminiLudes 2 ай бұрын
Anea oya nam supiri naluwek oyage etha jewitheth sarthakama wenna ona
@WasanaKasun
@WasanaKasun 2 ай бұрын
patta naluwek mama aluthen dakka
@AmayaBimsarani-eu1bg
@AmayaBimsarani-eu1bg 9 күн бұрын
අපරාදෙ කියන්න බෑ මං වගේම තමා 😂
@Limiting111
@Limiting111 2 ай бұрын
❤️
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 123 МЛН