Asalwasiyo | අසල්වැසියෝ | Episode - 01 | Rupavahini TeleDrama

  Рет қаралды 75,159

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Watch More : bit.ly/3ejZQRB
© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Official Website : www.rupavahini....
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер: 95
@chaya-ci8pd
@chaya-ci8pd 11 ай бұрын
පුදුම දුකක් දැනෙන්නෙ මේ වගේ පරණ කතා බලද්දි.ඉස්සර කොච්චරනම් සුන්දර ඇත්ද❤ආයෙත් ඒ කාලෙට යන්න තියනවනම්.
@namal.danushka
@namal.danushka 11 ай бұрын
මටත් නිතරම හිතෙන දෙයක්.. අතීත කාමය කියන එක කොච්චර සුන්දරද කියලත් හිතෙනවා වෙලාවකට...
@shafikali305
@shafikali305 10 ай бұрын
Mama me balanne 3 wathawata
@indrajithable
@indrajithable 9 ай бұрын
මටත් එකම තමයි හිතෙන්නෙ
@SujathaJayawardana-rf1hn
@SujathaJayawardana-rf1hn 8 ай бұрын
Ane ou matath ehema mai හිතෙන්නේ
@asanweera5648
@asanweera5648 7 ай бұрын
Bx
@ruwanchandika4353
@ruwanchandika4353 11 ай бұрын
අපි පින් කරල තිබුනා මේව බලන්න ...දැන් තියන ගොන් පාට්...වගේද...
@anuradharanasinghe8499
@anuradharanasinghe8499 7 ай бұрын
Nostalgic tune... Real drama, audience friendly story line. Touch of great humor. We miss these kind of good drama.
@kavindusulochana
@kavindusulochana 11 ай бұрын
මේවා ආයෙ ආයෙත් පෙන්නනවට රූපවාහිනියට ගොඩක් ස්තුතියි.. 😍 මම පොඩි කාලෙ මේවා බලලා තියනවා (පලවෙනි පාර පෙන්නනකොට නෙමෙයි).. ආයෙ පුංචි කාලෙට ගියා වගේ මේවා දකිද්දි..
@chanakaravirathnayak
@chanakaravirathnayak 10 ай бұрын
කලුසුදු රුපවාහිනියෙ බැටරියෙන් බලපු ඒ සුන්දර අතීතේ....ඉස්කොලෙ ඇරිල ඇවිත් 3 වෙනකොට රූපවාහිනීය ලග..
@nishumunasinghe5026
@nishumunasinghe5026 9 ай бұрын
ආයෙත් මේ නාට්‍ය රූපවාහිනියෙන් විකාශය කරන්න නොවැරදීම අපි බලනවා❤
@shammyrishantha4598
@shammyrishantha4598 11 ай бұрын
තව අවුරුදු දහයකින් මේ ටෙලි නාට්‍ය විකාශනය වුණත් එදා වගේම අනාගතයේත් ආසාවෙන් බලන්න පුළුවන් ටෙලි නාට්‍යය තමයි මේවා. දැන් තියෙන තුට්ටු දෙකේ ටෙලි නාට්‍ය දැන් තියා අනාගතයෙදිවත් බලන්න හිරිකිතයි අප්‍රසන්නයි
@shanthisilva2819
@shanthisilva2819 3 ай бұрын
මං හුඟක් ආසම කථාවක්
@ROShAN-xr7yn
@ROShAN-xr7yn 11 ай бұрын
බලපු ලස්සන කතාවක් ❤️
@rinuskitchen3263
@rinuskitchen3263 7 ай бұрын
2024 බලන අය ඉන්නවාදෝ
@-cc4bk
@-cc4bk 4 ай бұрын
ඉන්නෝ
@ritamiranda9311
@ritamiranda9311 29 күн бұрын
Man balanne2024-9-16
@nadeekasanjeewani5980
@nadeekasanjeewani5980 11 ай бұрын
දු දරුවෝ.කන්දේ ගෙදර.තව ගොඩාක් ලස්සන කථා තිබුනේ එ් කාලේ
@ApayeYaksaya
@ApayeYaksaya 11 ай бұрын
ඉස්සර ටෙලි නාට්‍ය කොච්චර ලස්සනද, නලු නිලියන්ගෙ රංගනයන් කොච්චර තාත්විකද... ඒකට දැන් කාලේ බලන්න හිතෙන්නේ නැහෙ එකක්වත්..
@SaakyasKitchen
@SaakyasKitchen 11 ай бұрын
ඉස්සර රැපවාහිනි නාට්‍ය බලන් දුනවගෙන ඵන්නෙ ❤
@SHAYAM_ofc
@SHAYAM_ofc 11 ай бұрын
Siravatama
@Shani.girl1
@Shani.girl1 3 ай бұрын
හරිම ලස්සනයි ඉස්සර tel drama🌹 මං මෙක බලන 5/6 වෙනි වතාව acting/script/camera angles patta❤👌acting harima natural එ වගේම හාස්‍යත් තියනවා Hama athinma sarthakai
@surangasampath819
@surangasampath819 10 ай бұрын
දෙවනි ඉනිම වගේද යකෝ මේව❤
@imeshmadhu7006
@imeshmadhu7006 10 ай бұрын
අනේ අපේ සුන්දර පොඩි කාලේ 😢
@chaya-ci8pd
@chaya-ci8pd 11 ай бұрын
ජයමංගල චරිතයට ඉන්න මහත්තයා ඉන්නවා ජීවිතේ එක් දවසක් කතාවට.ඒ වෙනස😢බලන්නකො කාලයත් එක්ක අපිට වෙන දේවල්..😔
@SandaminiNishani
@SandaminiNishani 8 ай бұрын
හරි ලස්සනයි
@shamilafernando1826
@shamilafernando1826 9 ай бұрын
කොතරම් ලස්සන කතාවක්ද...මට වඩාත් ආඩම්බරයක් දැනෙන්නෙ මේ මගේ ගම නිසාමයි......මේ ගේ අද අලුත් වැඩියාකොට සුලු පරිමාන රෙදිපිලි factory යක් බවට පත්වී ඇත...මෙහි සදහන් ස්තාන අතරින් ගමෙ වඩාත් ප්‍රසිද්ධ සදගිරි හෝටලය අදටත් ඇත...ඔතනින් මීටර් 10 ක දුරින් හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය ඇත....මෙ සියල්ල්ක්ම අදටත් ඔබට නැරබිය හැක...
@Prasadlakmal
@Prasadlakmal 5 ай бұрын
මේ කොයි හරියේද? අසිගිරි මල්වත්ත පාරේද?
@anuruddaperera5496
@anuruddaperera5496 Ай бұрын
අතීතයට ගියා වගේ දැනුනා ❤
@prasadvlog6754
@prasadvlog6754 11 ай бұрын
ජොනී ගාල්ලගේ 😥😥 ජොනී අංකල්ට මොක් සුව ලැබේවා !
@kavishagimhan3092
@kavishagimhan3092 7 ай бұрын
@SandaminiNishani
@SandaminiNishani 8 ай бұрын
ලස්සනයි
@udupakidsshow1833
@udupakidsshow1833 9 ай бұрын
අනුලා බුලත්සිංහල මහත්මියගෙ ලස්සන.
@weirdthings7864
@weirdthings7864 11 ай бұрын
කතාවෙ පොත ඔළුවෙ ගහං ඉන්න කෙල්ලයි, ධර්ම යුද්දය ෆිල්ම් එකේ ඉන්න ජැක්සන් ගෙ පොඩි දුවයි දෙන්නම එක වගේ කියල හිතෙන්නැද්ද 😮 කියවිල්ලයි හිනාවයි දෙකම එක වාගෙ
@surekanishani4771
@surekanishani4771 11 ай бұрын
ඒයගේ දුවෙක් වෙන්න ඇති 😊😊 මෙ ගෙදර නෙ සහොදරයො කතාව වෙත් තිබුණේ
@HARI221221
@HARI221221 7 ай бұрын
මේ කතාවෙ ඉන්නෙ තමාලි පීරිස්. සිරස FM මුල් කාලයේ නිවේදිකාවක්.
@prasadkandamulla723
@prasadkandamulla723 5 ай бұрын
​@@HARI221221ඔව්..... ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගීත රචීකාවියක් වන කුසුම් පීරිස් මහත්මියගෙ දුව.
@hotbox4922
@hotbox4922 8 ай бұрын
අද එදා කියලා වෙනසක් නෑ... තාමත් එහෙමයි 😂😂 මන් පෞද්ගලිකව දන්නවා මෙහෙම පවුලක් කටුබැද්ද ප්‍රදේශයේ හොස්ටෙල් රූම් කුලියට දෙන... ඒ දෙන්නෙත් මොරටුව කැම්පස් එකේ කොල්ලොන්ට විතරයි... ගෙදර ඉන්නවා මේ වගේම කෙල්ලෝ ටිකක්.... දෙවෙනි දූ කැතයි.. ලොකුම එකී ගොඩක් වයසයි එච්චර ලොකුවට ඉගෙන නෑ.. 3වැනි 4වැනි කෙල්ලෝ නම් ලස්සනයි හැබැයි උන් දෙන්නා තාම ol ද කොහෙද.... අම්මයි තාත්තයි හොයන්නෙම හොස්ටල් එකට කොල්ලෝ විතරයි... අපිට කාමර ටික බලන්න ගිය මූල දවසෙම තේරුණා මුන් අපිව මෙයාලගේ දුවලට set කරන්න හදන්නේ කියලා 😂😂
@kanchanabandar4168
@kanchanabandar4168 28 күн бұрын
අසල්වැසියෝ දෙවෙනි කොටස විකාශය කරන්න හැකිනම් බොහොම වටිනවා, දෙවෙනි කොටසේ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා රඟපෑවා, හේමසිරි ලියනගේ මහතා සිටියේ නැහැ.
@srilivekitchen8937
@srilivekitchen8937 6 ай бұрын
දෙවෙනි ඉනිමට ගහන්න බෑ
@sanda5566
@sanda5566 8 ай бұрын
නියම කතාව 😄
@wijithapanagoda3818
@wijithapanagoda3818 4 ай бұрын
ඒ කාලෙ අසල්වැසියෝ නාට්‍ය අපේ ගෙදරට ටෙලිවිෂන් එක ගත්ත කාලෙ තාත්තා සහ මම වත්තේ, කුඹුරේ වැඩ කරල රෑට මහන්සිය නිවාගෙන බලද්දි ගමේ තරුණයන් කිහිප දෙනෙකු ම ගෙදර පිරෙන්න පුටුවල, බිම වාඩි වෙනව. ඒ කාලෙ සිටි තරුණයන් ද ගොඩක් මහන්සි වෙලා වැඩ කරල විවේකී රාත්‍රියේ සතුටින් නරඹන්නෙ හැම තැන ම ටෙලිවිෂන් නැති නිසයි
@shanmadhushan8645
@shanmadhushan8645 11 ай бұрын
Kung fu කියලා american teledrama එකක් තිබුණා සිංහල sub එක්ක.ඒක youtube දාන්නකෝ😓😓😓
@SLGEOBRO
@SLGEOBRO 8 ай бұрын
ඔව් ❤
@Dedunu.
@Dedunu. 8 ай бұрын
Mewane..natti❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️asawe.be..balnna❤️❤️
@shafikali305
@shafikali305 10 ай бұрын
Beautiful ❤
@ashiniindumini6979
@ashiniindumini6979 8 ай бұрын
❤❤
@doubletime8762
@doubletime8762 9 ай бұрын
ඉස්සර නිලියො කලුයි.දැන් සුදුයි 😮😮😮
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 11 ай бұрын
තමාලී පීරිස් දැන් මොකද කරන්නේ
@dilanjaligalappaththi829
@dilanjaligalappaththi829 4 ай бұрын
නියම නලුවෝ
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 10 ай бұрын
Anula bulathsinghala how young she was at the time...
@malindarms-ng3gv
@malindarms-ng3gv 8 ай бұрын
Supiri ❤❤❤
@ayomalikosala7563
@ayomalikosala7563 6 ай бұрын
Niyama music
@dumindasamarawickrama3795
@dumindasamarawickrama3795 10 ай бұрын
Nice one
@kiiorigin3544
@kiiorigin3544 11 ай бұрын
අපි කඩිපෝලේ බලපු ටෙලි
@surekanishani4771
@surekanishani4771 11 ай бұрын
​@@harithnawalage9355ආරිසිනෙ මෙරිසියාලට වේරිසිච්ච දෙරිසියක්
@udupakidsshow1833
@udupakidsshow1833 9 ай бұрын
😂😂​@@harithnawalage9355
@madusri8473
@madusri8473 11 ай бұрын
Lassani kathawa perani kathawak❤❤❤
@GBBro
@GBBro 11 ай бұрын
අඩේ මියුසික් බලහන්කො 😮🎉
@happydreams5325
@happydreams5325 11 ай бұрын
Premasiri kemadasa master !
@madushanrodrigo9488
@madushanrodrigo9488 11 ай бұрын
Podi ilimak Kumarihami telidrama ekath upload karanna kalayak tisse balan inne..🙂
@RohiniDissanayake-w2i
@RohiniDissanayake-w2i 7 ай бұрын
Honda nirmana
@haresheranga
@haresheranga 11 ай бұрын
#අසල්වැසියෝ කියලා ටැග් එකකුත් දාන්ඩ මහත්තයෝ
@sameerakiri
@sameerakiri 11 ай бұрын
ආයෙත් ඒ කාලෙට යන්න තියනවනම්.
@nim7625
@nim7625 7 ай бұрын
Oyalage korean drama tika sujatha diyanige idn hema ekama dnnakoo you tube eke
@ThakshilaDelonDeSilva
@ThakshilaDelonDeSilva 11 ай бұрын
Patta
@Techreviewprosinhala
@Techreviewprosinhala 11 ай бұрын
දේබස්❤
@rangashanthapieris20
@rangashanthapieris20 11 ай бұрын
Niyamai
@inokasadamali167
@inokasadamali167 11 ай бұрын
Dan penane katade mala vikarana mamenam parane telenateyak aee yanawanam ath harena natuwa balanawa
@chamilanishshanka7164
@chamilanishshanka7164 11 ай бұрын
Okkoma episodes danna
@uditha_bandara
@uditha_bandara 11 ай бұрын
600 rupees rent for month 😇
@chaya-ci8pd
@chaya-ci8pd 11 ай бұрын
කවුද ඒ මුදලාලි එක්ක ආව චණ්ඩියා.එයාගෙ නම මොකක්ද ❤
@nimalsenaratne-h3f
@nimalsenaratne-h3f 11 ай бұрын
Wasantha vittachi
@pinkflower2799
@pinkflower2799 11 ай бұрын
Me dawas wala tv eke pennanawada
@indi15
@indi15 11 ай бұрын
😳😳😳👍👍👍❤️❤️❤️❤️❤️👌👌👌👌
@AkilaAbeysekara
@AkilaAbeysekara 11 ай бұрын
I know the law පුතා I know the law
@ChaseLankaAutoArcade
@ChaseLankaAutoArcade 9 ай бұрын
Kawadda yanne
@yasalaldesilva8816
@yasalaldesilva8816 11 ай бұрын
What a contrast with today's rubbish
@NooryView
@NooryView 5 ай бұрын
🤍🍃
@SriyaWeerasinghe
@SriyaWeerasinghe 11 ай бұрын
A kale balance lassannama lasagna drama...adath balannawa asawenn
@Rose-xo8mx
@Rose-xo8mx 11 ай бұрын
Api ipdilat ne meka yddi eth ahla tiye lssanai kiyla
@rohan3260
@rohan3260 11 ай бұрын
සුමින්ද සිරිසේන මහත්මයා රගපාපු නිසල විල කියන ටෙලි නාට්‍යය පුලුවන් නම් දකින්න සලස්වන්න.
@idunilpiyankara8800
@idunilpiyankara8800 11 ай бұрын
මෙිකතාව කොයි කාලෙද ගියේ මම 95හේ
@amilawk277
@amilawk277 11 ай бұрын
89
@thanujaa4015
@thanujaa4015 8 ай бұрын
@sameeramadhushandesilva6983
@sameeramadhushandesilva6983 10 ай бұрын
❤❤❤❤
@rumeshasathsarani9511
@rumeshasathsarani9511 7 ай бұрын
❤❤❤
@nishumunasinghe5026
@nishumunasinghe5026 9 ай бұрын
@roshifernando
@roshifernando 10 ай бұрын
@mudithabandara8575
@mudithabandara8575 9 ай бұрын
❤❤
@karunathilakashalu972
@karunathilakashalu972 11 ай бұрын
❤❤
@artofniro
@artofniro 11 ай бұрын
❤❤❤❤
@priyangarkk481
@priyangarkk481 11 ай бұрын
❤❤❤❤❤
Yashorawaya | යශෝරාවය | Episode - 01 | Rupavahini TeleDrama
23:41
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 14 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,5 МЛН
Bodima (බෝඩිම) | Episode 01 | Sinhala Comedy Teledrama
24:59
Torana Video Movies
Рет қаралды 405 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 14 МЛН