මරණාසන්න මොහොතෙදි අපිව අරගෙන යන්න කවුරු හරි එනවද ? | Asanga Live 10 යි 10 | Episode 17

  Рет қаралды 23,471

Asanga Live

Asanga Live

Күн бұрын

මරණාසන්න මොහොතෙදි අපිව අරගෙන යන්න කවුරු හරි එනවද ? | Asanga Live 10 යි 10 | Episode 17 | Based on True Events
#Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
WhatsApp - 0763330591
Email - asangalive.official@gmail.com
අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
/ asangalive.lk
අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
/ aphhsq6zfmrylmtd
______________________
0:00 - Trailer
1:44 - Introduction
3:54 - සිදුවීම
19:50 - විශ්ලේෂණය
34:43 - End Tittles
______________________
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 145
@AsangaLive
@AsangaLive Ай бұрын
ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻 WhatsApp - 0763330591 Email - asangalive.official@gmail.com අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻 facebook.com/asangalive.lk අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻 facebook.com/share/aphhSQ6zfmRyLmtd/
@jacobfernandez6649
@jacobfernandez6649 Ай бұрын
අසංග මහත්මයා, චුතූපපාත ඥාණයෙන් බලාගන්න පුලුවන් වෙන්නෙ, 1. දැනට මැරිලා ඉන්න අය උපත ලැබූ තැනද ? 2. නැත්නම් තවම මැරිලා නැති කෙනෙක් ඊලඟට ඉපදෙන තැනද ? 3. අඩුම තරමේ මගේ ඊලඟ උසට ගැන වගේ තොරතුරක් මේකෙන් ලබාගන්න පුලුවන්ද අනිත් අයගේ නැතත් ? (එහෙම පුලුවන් නම් ඒකෙත් ප්‍රශ්ණයක් තියෙනවා මේ වැඩ පිළිවෙල ඉතාම තදින් ප්‍රොග්‍රම් වෙලා වගේ ...ඒක නිකන් අදහසක් ) ඔය ප්‍රශ්ණ ටික ගැන පුලුවන් නම් විශේෂඥ විස්තර ටිකක් අරගෙන එන්න. 🙏
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
පායාසි රාජඤ්ඤ සූත්‍රය
@sooriar6256
@sooriar6256 Ай бұрын
අන්න ඵේ
@KJFernan_22LK
@KJFernan_22LK Ай бұрын
හොඳ Video එකක්.. 🤩🎬මම උපතින්ම කතෝලිකයෙක් වුණත් බෞද්ධ දර්ශනය සහ බුදුන් වහන්සේගේ පරම පිවිතුරු සත්‍යවාදී ඉගැන්වීම් වලට, ලෝක ධර්මතාවන් වලට ගොඩක් ගරුකරන, ඒ ගැන ටිකෙන් ටික ඉගෙනගන්නට උත්සාහ කරන.. බුදුන් සරණ යන්නට කටයුතු කරන කෙනෙක්.. 😇❤️ඒ නිසා මේ හැම දේ ඉගෙනීමට හැකිවීම මා ලද කුසල කර්මයක් හා භාග්‍යයක් කොට සලකමි..😇🫶❤️තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබ සැම දෙනා හට..🙏💜✨☸️🌷
@NatureNest76
@NatureNest76 Ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏
@maheshsampath9934
@maheshsampath9934 25 күн бұрын
😂😂
@user-jo4lv8hr8o
@user-jo4lv8hr8o Ай бұрын
මෙිවැනි වඩසටහන් බලන්න බියකර සසර ගැන අත්දැකීම් .ඇත්තටම හොද මනසක් හැදෙනවා අපරාධ අඩුවෙලා ආදරනිය මිනිසුන් බිහිවෙයි ❤❤❤
@NatureNest76
@NatureNest76 Ай бұрын
අපේ අත්තා කෙනෙක් මරනාසන්න වෙලා අපේ අම්මව බලන්න එක්කරගෙන එන්න කියලා. ඒත් අම්මා ටිකක් දුර හිටිය නිසා ප්‍රමාද වෙද්දී ,කෙල්ල එන්න පරක්කුයි වගේ.. මට ලස්සන රථයක් ඇවිල්ලා කතා කරනවා මම යන්න ඕනා කෙල්ලට කියාපන් මම ගියා කියලා කියලා පන ගිහිල්ලා
@user-fz1yf6qk2x
@user-fz1yf6qk2x Ай бұрын
මම රැකියාව කරන්නෙ සයිප්‍රස් වල මීට පෙර මම බලාගත්තෙ ආච්චි කෙනෙක්. ඒ ආච්චි මැරෙන්ඩ මාස 6විතර කල් ඉදලා හැමදාම වගෙ වැඩියෙන්ම රෑට කෑ ගහනවා එයාගෙ මියගිය ගොඩක් අයගෙ නම් කියලා අන්න ඒගොල්ලන් ඇවිත් ඉන්නවා මාව බලන්ඩ ගිහින් දොර අරින්ඩ කියනවා ගෙට එන්ඩ.ආයේ සමහර වෙලාවට කෑගනවා අම්මා ඇවිත් දොර ලග ඉන්නවා දොර ඇරලා අඩියෙන් උඩට ගන්ඩ ඇතුලට එන්ඩ කියලා සමහර අවස්ථාවල සොපියා,මරියා කියලා වටපිට බලලා තනියම කතා කරනවා.ඒ ආච්චි මාස 6විතර ගොඩක් දුක් විදලා මැරුනා.ඊට පස්සෙ මැඩම් කිව්වා මියගිය එයාගෙ නෑදෑයො ඇවිත් එයාට කතා කරනවා ඇතුලට එන්ඩ බැරිව දොරලග ඉන්නවා කියලා .ඒකයි අම්මා කියලා තියෙන්නේ ඇතුලට ගන්ඩ කියලා .හැබැයි මම අවුරුදුදක් විතර රෑ දවල් නැතුව පෝන් එකෙන් පිරිත් දාලා තිබුනෙ.ඇත්තටම මම පිරිත් දාලා තිබුන නිසාද එහෙම ඇතුලට එන්ඩ බැරි වුනෙ මියගිය අයට
@gayansanjeewa8604
@gayansanjeewa8604 Ай бұрын
මගේ යාලුවෙක් මේ ලගදී මැරුනා.සිරෝසීයස් හැදිලා.ඉස්පිරිතාලෙන් ගෙදර එව්වා හොද කරන්න බෑ කියලා .යාලුවා රෑ 11 ට විතර ඇහැරිලා. ලෙඩ වෙලා ඉන්නකොට බලන්න ආවේ නැති අයට දොස් කියලා .ඒයගේ waif ට අන්න මට කව්ද එන්න කියලා කතා කරනවා කියලා .කැරුවල පැත්තකට අත දික් කරලා පෙන්නලා .පන යනවා.ඒ වෙනකොටත් හොදට කතා කර කර ඉදලා .waif එක්ක...
@geethrathwatha4677
@geethrathwatha4677 Ай бұрын
නියමයි මචන් ඔයාගේ වැඩේ. සුභ පැතුම් ඉදිරියටම යන්න 🙏🏻🙏🏻🙏🏻❤
@kumari-hv2hv
@kumari-hv2hv Ай бұрын
හරි වැදගත් දේවල් ගොඩක් ඉගන ගන්න මේ කතාවල තියනවා ස්තුතියි ඔබ තුමාට
@AsangaLive
@AsangaLive Ай бұрын
Thank you 💐❤
@SLLifesrilanka300
@SLLifesrilanka300 Ай бұрын
අපෙ සියා දැනට වසර 25:කට පෙර මියගියා..මියගොස් තිබුණේ නිදාගෙන ඉන්න වෙලාවෙ.. එදා උදෙ ඇග සිතලයි කියලා බෙඩ්ෂිට් එක පොරවගෙන නිදාගෙන .. ගෙදර කවුරුත් ම නැ.. හවස ගෙදර අය එද්දි උදෙ බෙඩ්ෂිට් එක පොරවගෙන නිද⁣ගත්ත විදියටම සියා නැතිවෙලා.. නැතිවෙද්දි වයස 96.. හැබැයි මෙහෙම දෙයක් වුනා .සියා මට හරිම ආදරෙයි .සියා නැතිවෙලා වසර 24 ක් වෙනකම්ම මට සියව හිනෙන් පෙනුනා.. බය වුනෙ නැ මම. අපි වසරක් පාසා පවුලෙ නැතිවුණ සැම අයටම පිං පතා මහනුවර අස්ගිරිය මහා විහාරයට දානයක් දෙනවා. නමුත් අවසාන දානය 2024 ජනවාරි වාර්ෂික දානයෙන් පසුව සියව ආය දැක්කෙම නැහැ. මට හිතෙන්නෙ පිංමදිව පිං අපෙන් ඉල්ලන්න ඇති. අපි දානය දිලා පිංබ අනුමෝදන් කරාම හොද භවයකට යන්න ඇති. අදටත් මම කුමන කුසල කර්මයක් කලත් අවසානයේ ඒ අයට පිං දෙනවා.. අදටත් මම ජිවත් වෙන්නෙ ඒ අය නිසයි...❤
@champaperera8487
@champaperera8487 Ай бұрын
ඔබ කලගුණ දන්නා කෙනෙක් . නිතරම කුසල් වඩන්න
@SLLifesrilanka300
@SLLifesrilanka300 Ай бұрын
@@champaperera8487 ස්තුති ..🙏
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
බෞද්ධයා කුමන ආකාරයේ පිංකමක් කලත් එයින් අත්පත් කර ගන්නා පිං අනුමෝදන් කරනවා. 🌹 ආකාසට්ඨාච භුම්මටඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං 🌼 එත්තාවතාච අම්හේ හි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා/ භූතා/ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා 💮 ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ 🌷 ඉදං මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු
@SathsaraniSamarawickrama
@SathsaraniSamarawickrama 13 күн бұрын
පවි කරපු උන් අරන් යනවා යම පල්ලො අනිවාර්යයෙන්ම
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 24 күн бұрын
l believe my lord Buddha word maga namaskarya wewa 🙏🙏🙏
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 Ай бұрын
එසේම මගේ මෑණියන්දෑ ගිය අවුරුද්දේ සදහටම වෙන් වුනා වයස76යි..අවසන් මොහොතේදී ස්වාමීන් වහන්සේලා පිරිත් සජ්ඣායනා කරමින් සිටියදී... මගේ මිය ගිය පියාණන් ඇවිත් සිටින බව පවසා තිබෙනවා...වතුර වීදුරුවක් දෙන්න ඇයි නුබලට පෙන් නැද්ද තාත්තා මාව එක්කන් යන්ඩ ඇවිල්ලා ඉන්නේ කියලා...අපට ඒවා විකාර වගේ වුනාට යම් කිසි සත්‍යතාවයක් ඇති...අවසාන හුස්ම ගියාට පසු එම ශරීරය කිසුවෙකුට අයිති නැත. ජීවිතය මහ රග පෑමක්... සිහිනයක්...
@harshasampath9552
@harshasampath9552 Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් ස්තුතී මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීම ගැන ගොඩක්ම වැදගත් වෙන්නෙ සත්‍ය අත්දැකීම් ඉදිරිපත් කිරීමයි
@AsangaLive
@AsangaLive Ай бұрын
Thank you 💐❤
@gihanfonseka9550
@gihanfonseka9550 Ай бұрын
හොල්මන් වලට බය එකා කවදාවත් පිළිගන්න කැමති නෑ. හොල්මන් දැක්ක දවසට බඩ යනවා 😂
@thetruthisthebest3660
@thetruthisthebest3660 20 күн бұрын
Supiri ❤ maranaya gena digatama daanna minisunta terenne Ona hariyata jiwath wena widiy
@user-wk6wr7jd7f
@user-wk6wr7jd7f Ай бұрын
ඒවා ඇත්ත,අපේ අම්මත් මරනාසන්න වෙලාවේ කිව්ව මේ ඉන්න අය පේන්නෙ නැද්ද? මාව එක්කං යන්න.කියලා .කවුරුවත් නෑ.හිටියෙ අපි ගෙදර අය විතරයි.
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e 22 күн бұрын
කොයි වගේ kattyiyakda ඇවිත් ඉන්නේ කියලා කීවේ නැද්ද..
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 24 күн бұрын
gathi nimethi next life my lord Buddha word 🙏🙏🙏
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg Ай бұрын
පව් කාරයෝ හරි බයයි මරනාසන්න අත් දැකීමවලට මේවා බොරු නෙවේ මොනවා දියුණු උනත් මරනෙන් බේරෙන්න ක්‍රමයක් හොයා ගත්තද බුදූ හාමුදුරුවෝ කිව් දේවල් බොරු කලාද
@pathacharigesupunsanjeewa1138
@pathacharigesupunsanjeewa1138 Ай бұрын
වටිනා වැඩ සටහනක් ..තෙරුවන් සරණයි ❤
@lpproductionsstudio
@lpproductionsstudio Ай бұрын
ජයවේවා
@dealwisdroym6645
@dealwisdroym6645 Ай бұрын
ඒ කාලෙ ද ආවෙ මූණ බැඳ ගත්ත අවතාර .... දැන් එන්නෙ බයීක්‌ වල .....
@inaampreena1072
@inaampreena1072 Ай бұрын
🎉🎉🎉🎉🎉hodai digatama karanna
@mdindu6072
@mdindu6072 Ай бұрын
ඉතාමත් හොද වැඩ සටහනක් තෙරැවන් සරනයි
@AsangaLive
@AsangaLive Ай бұрын
Thank you 💐❤
@ruwieena11
@ruwieena11 Ай бұрын
භාවනා වෙන් එය අනිවාර්යයෙන් දකින්න පුලුවන් ඒක සත්‍ය ක්. පැහැදිලි පෙර ආත්ම මරණය හා නැවත ඉපදුන අයුරු මා දැක තිබෙනවා බොහොම පැහැදිලි ව.
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e 22 күн бұрын
Poddak wisthara කියන්න කෝ..
@NilminiChandima-bl5ly
@NilminiChandima-bl5ly 18 күн бұрын
කොහොමද ඒ හැකියාව ලබා ගන්නේ..විස්තර කරන්න පුලුවන්ද
@RanjeRanje-ip5zj
@RanjeRanje-ip5zj Ай бұрын
නියමයි ආසාවෙන් බලනවා
@AsangaLive
@AsangaLive Ай бұрын
Thank you 💐❤
@h.l.malani.6278
@h.l.malani.6278 Ай бұрын
ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට තෙරැවන්සරණයි .🙏👍❤️❤️
@AsangaLive
@AsangaLive Ай бұрын
Thank you 💐❤
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 Ай бұрын
මටත් අත් දැකීම් දෙකක් තියන්න පුළුවන්. කෙටියෙන්ම කියනවනම්... මගේ අය්යා අනතුරකින් සුව කරන්න බැරි තරමටම ඔත්පොල වුනා...එයාගෙ අවසාන මොහොතෙ. ..."අම්මා, තාත්තා, නංගි මල්ලී මා ලගට එන්න. මට යන්න සූදානම් වෙන්න තියෙනවා...අස්ව කරත්තයක් ..සුදු පාටින් සරලා තියෙන්නේ...විශාල පිරිසක් මාව එක්ක යන්න ඇවිත් ඉන්නවා කියලා. අපි ඒ කියන ඒවා ඒ තරම්ම ගණන් ගත්තේ නෑ. ඒ ත් එය තෙරුම් ගත් පවුලේ වැඩි හිටියො පිරිත් කියමින් ලංවී සිටියා මගේ අතින් තද කර අල්ලා ගෙන සිටියා...වචන වල ශබ්ද පිට වීම නතර වුනා...අය්යට අප ගැන දුකක් ඇති වෙන්න ඇති..!? හිස ඒ අත මෙ අත හරවා.. සැනෙකින් හිස එකපාරටම කඩා වැටුනා වයස 22කය.💔
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 24 күн бұрын
Yes l believe his story 🙏🙏🙏
@gaminisenevirathna-zf4rn
@gaminisenevirathna-zf4rn Ай бұрын
සුපිරි
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 Ай бұрын
Godak stuti bohomath pin
@TravlinksSL
@TravlinksSL Ай бұрын
අත්දැකීමක් තියනවා ...ඒ දැකපු ගැහැනු කෙනාව මන් අදුරන්නේ නෑනේ
@user-my8ku4gq8m
@user-my8ku4gq8m Ай бұрын
Oyava tele thira dakikata pasisea dakikea hugak kalakin mea vada satahana ayiya balan ininea ayata kruthuhalaya upadina vidiyata sithaninata yamak ithiri kara vadasatahana ithamath rasavath vidiyata daksha lasa hasuravanava mea vada satahana baluvata pasisea mea adurshamana lokaya yatharthaya hodin avaboda vanava ma thula mathak athivela thibuna baya nathiuna onea mea vadasatahanean mava pinata thava thavath naburu kara obata bohoma pin mea apita dana jeevitha avabodayata obagea jeevithaya dinana dina sarthaka vava ayiya theruvan saranai mea vadasatahana digatama karagena yaninea vasanava labeava❤❤😊😊😊
@OmanOman-kd3qh
@OmanOman-kd3qh Ай бұрын
මම ඕමාන් වල ඉද්දි හවස 3 සියසින් දැක්කා වයස ක ආච්චි කෙනෙක් මම නැවත නොදුටු නිසා ගෙදර අයගෙන් පොටොඑකක් දැකලා මෙයා කොකියලා ඇහුවම අවුරුදු 2ක කට කලින් නැති උනා කිව්වා
@chithurajapaksha3346
@chithurajapaksha3346 Ай бұрын
හොද සාකච්ඡාවක් .👍
@oshithanallaperuma2974
@oshithanallaperuma2974 Ай бұрын
Great
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
😢😢😢😢Mama bayai eth බලනවා ආසයි eth bayai
@neethasolaman159
@neethasolaman159 Ай бұрын
Thanks for u it's very good program I'm not afraid ghost myself i have seen also but I'm afraid for living human because they they are dangerous.
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 24 күн бұрын
🙏🙏🙏 sugathi gathi his in haven’t 🙏🙏🙏❤
@asirisandun1889
@asirisandun1889 9 күн бұрын
Puluwan Tharam Dharmaye Hasirenna, Katawath Waradinne Nh, Budu Saranai
@roygunewardene4637
@roygunewardene4637 Ай бұрын
We like these stories,amazing to hear. You do the presentation well. Keep up the good work.🙏
@AsangaLive
@AsangaLive Ай бұрын
Thank you so much 😀
@haneenhaneen8508
@haneenhaneen8508 Ай бұрын
මමත් කුවෙට් වල අවුරැදු ගානක්ම තනියම ඉන්න ගෑණු කෙනෙක්. අවුරැද්දක මූන දීපු කථාවක් කියන්න මටත් අවශ්‍යතා වක් දෙන්න.
@udulaniabekon2962
@udulaniabekon2962 Ай бұрын
Itin kiyannako
@ranilperera7191
@ranilperera7191 Ай бұрын
❤❤❤ නියමයි
@dilinifernando2245
@dilinifernando2245 14 күн бұрын
අපේ ආච්චි මම්මාත් එහෙම යි.එයා හොදට ඇවිදලාකරලා හිටියා ...එක දවසයි ඇඳේ හිටියෙ...එදා උදේ නැන්දා තේ එක අතට දීලා ඉස්සරහට යද්දි කෝප්පයක් බිම වැටුන සද්දෙ නිසා හැරිලා බලද්දි ආච්චි මම්මා ඇදේට යනවලු වැටෙන්න ...එච්චරයි ...ඊටපස්සෙ පණ ඇද්දා...අපි කතෝලික ..මම ෆාදර් එක්ක අවිත් අන්තිම ආලේපය දුන්න..ඊටපස්සෙ නැතිඋනා රෑ.එයා මේ මුකුත් නැතුව හොදින් හිටියා නෙ ඊර කලින් දාත්..ඒ දවස් කීපයේම එයා මට කිව්වා..පප්පා ආවා..අක්කා ආවා කියලා .පප්පා කියන්නේ අපේ සීයා..එයාගෙ මහත්තයා ...එයා හුගාක් ම ආදරේ සහ ලගින්ම හිටියෙ අක්කා එක්ක...අක්කා මැරුනෙත් එයාගෙ ඔඩොක්කුවේ ...ඒ අය ආවා පුතේ කියලා කිව්වා...මේ කතාව ඇත්ත වෙන්න ඇති.
@mudithabandara8575
@mudithabandara8575 Ай бұрын
Keep doing this programme another good vedio clip Mr Asanga ✌️✌️
@AsangaLive
@AsangaLive Ай бұрын
Thank you ❤️
@vishwaviduranga4613
@vishwaviduranga4613 Ай бұрын
Me dewala atthamai . Mathai mage akkathai harima amuthu deyaka sidda Una. API inne dubai
@happypoppypandashow5806
@happypoppypandashow5806 Ай бұрын
👌👌👌
@dragansong7012
@dragansong7012 Ай бұрын
🙏
@RamaniRamani-qj6qe
@RamaniRamani-qj6qe Ай бұрын
@user-bx3vz2fy7t
@user-bx3vz2fy7t Ай бұрын
👍යාලු 👍
@lahiruchathuranga8448
@lahiruchathuranga8448 Ай бұрын
❤❤❤
@anitagiezendanner7958
@anitagiezendanner7958 Ай бұрын
අසංක නැවත රසවත් කථාවක්.බොහොමවස්තූතියි
@AsangaLive
@AsangaLive Ай бұрын
Thank you 💐❤
@sujeewajayalath7645
@sujeewajayalath7645 Ай бұрын
වැදගත් වැඩසටහනක්
@AsangaLive
@AsangaLive Ай бұрын
Thank you 💐❤
@sumisumi6512
@sumisumi6512 Ай бұрын
Ape tatta antima mohote kiwema ayya enawa ayya enawa yamu ayye yamu ayye kiyala tattage ayya marila wasara ganak wela etakota 😮😮😮😮
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 20 күн бұрын
ඔබතුමාට බුදු සරණයි
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 20 күн бұрын
Obathumage wydasatahana mama ආසාවෙන් balnne
@user-eq4yf5ej4b
@user-eq4yf5ej4b Ай бұрын
Super 🎉🎉🎉🎉🎉
@AsangaLive
@AsangaLive Ай бұрын
🎉
@gayanigayani7418
@gayanigayani7418 28 күн бұрын
ඔවු මට ඔයාලා විස්වාශ නොකරන කතාවක් තියේනවා .කවුරැත් විශ්වාස නොකරන දෙයක් . ඒ මගේ මරනය වෙන්න ආසන්නව තිබු මොහොතක . නමුත් මාව බෙර ගත්තා.
@maleeshamethmina8447
@maleeshamethmina8447 18 күн бұрын
Kiynn please
@walkie-talkies-fx3dw
@walkie-talkies-fx3dw Ай бұрын
මගෙ ආච්චි මැරෙන්න දවස් 3ට කලින් කිවා ගෙදර එයා ලග මොන්ගල් වගෙ අය 3ක් ඉන්නවා එයාව එක්කන් යන්න කියලා.එයා භය උනෙ නම් නැ.අම්ම කිවා ඔයා එයාලා දිහා බලන් ඉන්නෙ නැතුව කරපු පින් මතක් කරගන්න කියලා..මගෙ දන්න කෙනෙක්ගෙ ආච්චි නම් පන්සිල් ගද්දිම මැරුනලු.එ ආච්චි නම් හරිම සතුටින් කාමරෙ උලුවස්සෙ එය එනකල් ලාස්සන කෙනෙක් හොදට ඇදපු කෙනෙක් බාලන් ඉන්නවා කියාලා.
@padmapadidilian5488
@padmapadidilian5488 Ай бұрын
Near death experiences....
@suwarnasuwrna893
@suwarnasuwrna893 Ай бұрын
මටත් මේම උනා
@ThiliniKaushalya-jz6oi
@ThiliniKaushalya-jz6oi 20 күн бұрын
මගේ අප්පච්චි නැති වෙලා දැන් මාස 2ක් වෙනවා... හවස නංගි ඉස්පිරිතාලෙ අප්පච්චි බලන්න ගියාම අප්පච්චි කියලා දෙයියෝ ඇවිත් කතා කරනවා මං යනවා .කියලා.. මගෙ රත්තරං අප්පච්චි ඊට ටික කට පස්සේ නැති වෙලා ❤
@user-zc6zs3gt9p
@user-zc6zs3gt9p 11 күн бұрын
තාත්ත ජීවත්ව ඉද්දි දැහැමිව ජීවත් උනාද
@madhuramallika9828
@madhuramallika9828 Ай бұрын
ජීව් වායුවකින් තමා දරුවෙක් මවකගේ කුසයට එන්නෙත්...ඒ ජීව වායුව තමා අවසාන මොහොතේදී සරීරයෙන් පිට වෙන්නෙත්..මටත් ...කියන්න වටිනාම අත්දැකීම් 3ක් තියනවා..
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
භික්ෂූන් වහන්සේලා පිරිත් දේශනා කරමින් සිටිය දී නවත්වන්න නවත්වන්න කියලා කෑ ගහපු ධම්මික උපාසක මහත්තයාගේ කතාව මතකෙට ආවා.
@hansanidancingacademy4961
@hansanidancingacademy4961 Ай бұрын
👍
@user-wq6un9pu2g
@user-wq6un9pu2g Ай бұрын
Meka wath asaa hadee pinkarapalla
@thilakshikavindi7947
@thilakshikavindi7947 Ай бұрын
Me kathava atthatama attha,me vidiyama deyak Apea achchita Una,mannam athakota godak podi,habai achchi ganna Katha karaddi adatath Amma achchi kiuva deyak gana kiyanava,Apea achchu aurudu 7k 8 vithara akathan Vela hitiya vathila,anthima kaleka achchi godak havas velavata kea gahala Apea ammata kiyala thiyanava ane oya Janel vahapan Mata Ada gahanava kauda Janelle laga idan kiyala,ahema godak davas vakata achchi gea gahala thiyanava.
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
මරණාසන්න අත්දැකීම් සම්බන්ධයෙන් ගෞරවනීය බෙල්ලන ඤාණවිමල නාහිමියන් විසින් රචනා කරන ලද පොත කියවා බලන්න.
@akhilakanishka8308
@akhilakanishka8308 Ай бұрын
හොඳ ම වැඩසටහනක් ........
@danushkamaduranga4824
@danushkamaduranga4824 Ай бұрын
aiya matat eka eka cayawal penawa..ai a
@sumindasooriyabandara687
@sumindasooriyabandara687 13 күн бұрын
උඹනං ෂෝක්බං කාලෙ කන්න😂
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Ай бұрын
කතෝලීක බැතිමතුන් හිතනවා මරණින් පසු උපතක් නෑ කියලා. මේ වීඩියෝ බලන්න.
@maheshsampath9934
@maheshsampath9934 25 күн бұрын
මරනයෙන් පසු උපතක් ඇත්තෙන්ම නෑ. මරනයෙන් පසු ඇත්තේ පුනර්ජීවනයක් පමණයි. පුනර්ජීවනය යනු නැවත පෘතුවියෙ ඉපදීම ගැන කියවෙන දෙයක් නෙමෙයි . ඒ නිසා දූපත් මානසිකත්වයෙන් බැහැර වී ලෝකය පුරා ඇති තවත් දේ ගැන සොයන්න . ඉගෙන ගන්න .
@user-to2jb3fy3k
@user-to2jb3fy3k Ай бұрын
ශරීරයට දරාගත නොහැකි තත්ත්වයක් ඇතිවූ විට විඤ්ඤාණය ශරීරයෙන් ඉවතට යනව කියල මං අහල තියෙනව.මටත් ඔවැනි අත්දැකීමක් ලැබුණ.කොරෝන වගේම අසනීපයක් ඇති උන වෙලාවෙ මටත් ඔය වගෙ අත්දැකීමක් ලැබුනෙ.එතකොට ලංකාවෙ කොරෝනා තිබුනෙ නෑ.චීනයෙ තමයි තිබුණේ.
@devikanilanthi2938
@devikanilanthi2938 Ай бұрын
ඔය පොඩි ලමයගේ කතාව මමත් අහලාතියෙනවා හැබැයි නුවරඑළිය හොස්පිටල් එකේත් එහෙම දෙයක් වෙලාතියෙනවා ඔය විදිහටම
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e 22 күн бұрын
එතකොට එ පුංචි දරුවා අපායේ ගියාද දැන් නැ නේද.. මාව ගෙනියන්න ඇවිල්ලා කියන්නේ.. යම් කෙනෙක් එනව කියන එක සහ එයාල සුන්දර පෙනුමකින් යුක්ත අය නෙවෙයි නේද..
@dilrukshifernando9383
@dilrukshifernando9383 Ай бұрын
Matat teyanawa loku atdekimak holman miyanna danne ne at man at dekapu denam sahateka aetta
@AmilaRandika-v5w
@AmilaRandika-v5w 5 күн бұрын
Adaala de gana kiyanna.kiyawanawa wadi
@user-wq6un9pu2g
@user-wq6un9pu2g Ай бұрын
Minissunta melova vitharai visvaasa paralova visvaasa ne. Merena mohothe thamai eyaata penne .namuth parakku vedie.
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 20 күн бұрын
අවුරුදු 2kalin matamehema දෙයක් una ගෙදර hityemamaichti babai mamagedarahaldummala dum alla කුස්සියේ kabat akata gahnawa itafasu balddi කුස්සියේ ahyenne mamaduwalagihi කුස්සියේ දොර ayriya itafassenya
@deepadissanayake44
@deepadissanayake44 Ай бұрын
බයිලා
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e 22 күн бұрын
ඔයා මැරෙන කෙනෙක් නොවන නිසා කලබල වෙන්න එපා.. 😂
@handugalakeerthi8895
@handugalakeerthi8895 Ай бұрын
Malli ur start is too long
@HDNetwork
@HDNetwork Ай бұрын
106 F°= 41 C° වෙන්න පුළුවන්
@kanthikankanamge6951
@kanthikankanamge6951 Ай бұрын
මේවා බොරු නෙවෙයි ඇත්තම දේවල් අපේ ගෙදරත් ඔහොම දේවල් සිදු වෙලා තියෙනවා ...
@pathmifernando
@pathmifernando Ай бұрын
Mage nayek rohaledi Apen vimasuwa Sohona paththenda awe kiyala Aya adina raththriyedi Miyagiya😢
@enlightenedShoebill
@enlightenedShoebill Ай бұрын
කුරුණෑගල මෙවන් හොල්මන් වලව් තියෙනවා. දුක් විද මිය ගිය සහ අදික තණ්හාවෙන් මියගිය අය තමා වැඩිපුර නැවත ඒ තැන්වල සිටිමින් දරුවන්ට කරදර කරන්නේ.
@prasannalal7009
@prasannalal7009 Ай бұрын
අම්මෝ මොනවද බන් මේ කියන පච😂
@sithumwarnakula9699
@sithumwarnakula9699 Ай бұрын
පච කියල කියන්නෙ සාක්ෂි ඇතුවද
@dewminiarachchige9736
@dewminiarachchige9736 Ай бұрын
ඒකාලෙ හැමදෙනාටම මතක නැහැ යුද්ධය නැවත්තුවෙ නැහැ ඒකාලෙ හිටපු කාලකන්නි ජනාධිපතිල යුධ විරාමය කිය කියා යුද්ධය.කෙරුව මහින්ද මහත්තයාට.පිංසිද්ද.වෙන්න යුද විරාමයක්.තිබුනෙ නැහැ රනවිරුවො.කිදෙනෙක්.මැරුනද.මිනිස්සුන්ට.මතක.නැහැ යුද්ධයක්.තිබුනකියල
@sanjukulathunga5126
@sanjukulathunga5126 Ай бұрын
අනේ මායින්දයා ලොකුද, පිස්සුද ගොං කොමෙන්ට් 😂😒 දාන්නෙ මයින්ද කරපු යුද්ධ දන්නෝ දනී ගොං මයිනා
@ishanmanju229
@ishanmanju229 Ай бұрын
හමුදාවෙන් බේරගත්ත රට මයිනලා විනාසම කරා. මිනිස්සු බඩගින්නේ මැරෙනවා😂
@SPereJ
@SPereJ Ай бұрын
mea wage mooda meeharak mewwa asseth innawa :D ubala thamai mea rate saapaya mee harak!
@gayansudarshana7810
@gayansudarshana7810 18 күн бұрын
Mahinda ta puka dipan
@user-rw8ds2fo4z
@user-rw8ds2fo4z 9 күн бұрын
ඇත්තටම මම අවුරුදු 51යි මගේ අප්පච්චි අව්රුදු 95 එයාට හරියට සිහි කල්පනාව තිබුනා එය නිතරම මගේ අම්මා සමග කාතා කරකර ඉන්නවා අපෙ ගෙදර අය අහාගන ඉන්නවා ඉතින් එම අවස්ථවේදි පොඩි දුව ආවද කියලා අහනවලු ඉතින් මම ගෙදර ගිය එවෙලාවේ මම දැක්කා ගමන් මට කිවා මේ ඔක්කොම ඔයාට බනිනවා කිවා කමක් නෑ ඉතින් කියලා හිටියා මම කිවා අප්පච්චි මන් එක්ක යන් කිවා හා යන් කිවා ඉතින් මට කන්න දෙන්න කිවා ගෙදර අය මට බනිනවා බඩයයි අසනිපවෙයි කියලා දෙන්න එපා කිවා මම එත් දුන්නා මම ගෙදරට ගියේ 10ට උදෙ එයා ඉතින් මා සමග ගොඩක් දෙවවල් කිව්වා ඇදුම හදලා දබදිව යන්න ඔනෙ කියලා මම එය දබදිව ඇරියෙ මම අප්පච්චි හැමොටම කියනවා උබලා වෑඩක් නැ පොඩි එකි ව්තරයි කොහේ හරි එක්ක යන්නෙ කියලා මම ඉතින් මම එය ඇදුම් මරු කරලා සිතල වෙලා මම අක්කා සමග එය හොදට රත්කලා හවස් වෙන ව්ට ට්කක් වෙනස් මම බැන්නා ඔන්න හෙට යන්න වෙන නිසා ලෙඩ ගන්නවා කියලා සැර කලා මට කිවා අය කොහෙ යන්නද මම කියලා හිතුනා උනා හොඳට පලතුරු බත් තෙ බ්ව්වා ගෙදර අනිත් අය බනිනවා අපි දුන්නම බනිනවා මේයගෙ දුව ඇවිල්ලා අපිට පට් දනවා කියලා ව්හිලු කලා ඉතින් මේය හවසට පන්සිල් ගන්නවා මම ඒ නිසා අතා අල්ලාගෙන මම මගේ අප්පච්චිට බොජ්න්ග පිරිත මොර පිරිත කිවා යු ටියුබ් එකෙන් දාගෙන පිරිසිදු වෙලා කාලා පිරිත් අහලා මට කිවා 21:41 21:41 21:41 21:41
@lakeeshaakash8176
@lakeeshaakash8176 Ай бұрын
අපේ අක්කලයි ගෙදර ලග ගෙදර ක ගෑණු කෙනෙක් දැන් අවුරුදු ගානක් තිස්සෙ කෑ ගහනවා කවුද කලු එකෙක් කාමරේ ඉන්නවා කියලා ..එක් තැන් වෙලා ඉන්නෙ එයා...
@jagathkumaranayaka1515
@jagathkumaranayaka1515 21 күн бұрын
කලුකුමාර දෝසය වගේ..... පේනයක් බලා පිළිවෙත් කරන්න කියන්න.....
@Savvy800
@Savvy800 Ай бұрын
gunsrathnage ballage nama kiwwe na 😂 miniunge time ekt respect krl anawasya wal wataran ntuw content hdnn pls
@indikapriyandani8213
@indikapriyandani8213 27 күн бұрын
චුතූප පාත
@mspjayanath5812
@mspjayanath5812 Ай бұрын
Moo balagena kata hadanawa
@PriyankaChandani-mp8li
@PriyankaChandani-mp8li Ай бұрын
පිස්සු
@sarathkulangafernandoferna5722
@sarathkulangafernandoferna5722 Ай бұрын
අනේ මේවා සමාජ ගත කරන්න එපා .මම ඔබට ගරු කරන කෙනෙක් .එහෙත් මෙි කරන වැඩෙි හොද නැහැ .දිනෙක ඔබ මුන ගැසී කතා කරමු
@AkashInduwara-yj6wb
@AkashInduwara-yj6wb Ай бұрын
හේතුව ?
@NatureNest76
@NatureNest76 Ай бұрын
😂
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e 22 күн бұрын
Ayi Ehema kiyanne
@rathnakumari4565
@rathnakumari4565 Ай бұрын
මගෙ ආච්චි අම්මා හොදටම අසාධ්‍යව හිටියේ.... වතුර උගුරවත් පෙවුනෙ නෑ ...... ඒත් ඇය අනිත් පැත්ත හැරිලා අත දික්කරලා කියනවා හා ....යං මං එන්නං කියා.... රාත්‍රියේ ඇය මියගියා....... 😭😭😭
@ChamilkaMadushan-rb4pq
@ChamilkaMadushan-rb4pq Ай бұрын
මොනවද අසංග මේ කරන ප්‍රෝග්‍රෑම්.. ලෝකේ ම යන්නේ අලුත් ගමනක්.. තාක්ෂනයෙන් දියුණු නවීන ලෝකයක්.. ඔය හොල්මන් අවතාර. ප්‍රේත. බූත කතා යල්පැන ගිය මිථ්‍යාදුෂ්ටික නූගත් මානසික ව්‍යාධි ඇති උන්ගේ කතා.. අනික කට්ටඩියෝ. අනාවැකි කාරයෝ.. ජෝතිෂ්‍යවේදියෝ කියන අමු කපටි ලෝක හොරු ආශ්‍රය කලාමත් ඔහොම දේවල් වලට හිත යොමු වෙලා ඔහොම දේවල් කරනවා.. ඔයා මේ කරන්නේ සමාජෙට විශාල හානියක්.. කොච්චර වටිනා වැදගත් දේවල් තියේද සංවාදයට බදුන් කරන්න.. රට ගැන හිතලා වැඩ කරමු.. මේ පාදඩ ක්‍රමය හරි විදිහට වෙනස් කරමු.. ජයවේවා ❤
@AsangaLive
@AsangaLive Ай бұрын
ඔබගේ අදහසට ස්තුතිය ❤
@slchanidu2538
@slchanidu2538 Ай бұрын
Near death experince kiyala gahapan video tiyeno මිත්‍යා ගගා වැලලෙන්නැතුව
@Pawankiwlegedara
@Pawankiwlegedara Ай бұрын
නුතන විද්‍යාවවත් පෙරදිග විද්‍යාවවත් නොදන්න බකපන්ඩිත මෝඩ බහුතරයක් හරක්ගේ අදහස ඕක තමයි පොත් පත් කියවන්න ක්වොන්ටම් විද්‍යාව ,සාපේක්සතාවාදය,අබ්‍යවකාස ව්ද්‍යාව වගේ දේවල් ඉගෙන ගන්න පෙරදිග විද්‍යාවන් බොඋද්ද ඉගැන්වීම් අද්‍යනය කරන්න යමක් තේරේවි
@m.s.kodikara7120
@m.s.kodikara7120 Ай бұрын
ඔයා අප්ඩේට් වෙන්න. ඕව මිත්‍යාව කියප්‍ය් කතාවයි දැන් යල්පැනල තියෙන්නෙ. පැරාසයිකලොජි , ක්වොන්ටම් භෞතික විද්‍යාව වගේ විෂයන් දියුනු වීගෙන යනවා ලෝකයේ. ඒවා තනිකරම අරමුණු කරන්නෙ නොපෙනෙන දේවල් සහ හැකියාවන්.
@cryptokaputa
@cryptokaputa 14 күн бұрын
මගේ වයිෆ්ගේ තාත්තා නැති උනෙ කොරෝනා හැදිලා.තාත්තට තමයි ඉස්සලාම හැදිලා තිබ්බේ ඊට පස්සේ ඒක මටයි වෆිට යි නැන්දමටයි හැදුනා අපිව ගෙදරම නිරෝදායනය කරා.ෆයිෆ්ගේ මල්ලිත් හිටියා ඒත් එයාට හැදුන්නේ නෑ.. එත් අපිව දවස් 14ක් නිරෝදායනය කරා... ඒත් අවසනාවන්ත විදිහට හොද දේහදාරී උස මහතට හිටපු තාත්තා විතරක් කොරෝනා වලින් අපිට නැති උනා... ඒත් ඒක නෙමෙයි මෙතන කතාව.. තාත්තා නැති වෙන්න කලින් දවසේ උන සිද්දිය.. ඒකට අපි 4න් දෙනාම සාක්ෂි යට ඉන්නවා... තාත්තා හරියට කෑවේ බිව්වේ නෑ කොච්චර වද කරත්.මැරෙන්න කලින් දවසේ රෑ අපිට කිව්වා කවුද කලු ඇදගත්ත කෙනක් මට යන්න කතා කරනවා මට යන්න බෑ.. මාව හොදටම දන්න කෙනෙක් ඒත් අදුරගන්න බෑ මේ මේසේ උඩ මගේ පර්ස් එකේ සල්ලි ඇති එයාට ඒක අරගෙන දීලා යන්න කියන්න කියලා විකාර කියවන්න ගත්තා.. එත් ඒක අපි ගානකට ගත්තේ නෑ... උන විකාරෙන් වෙන්න ඇති කියලා හිතුනට ලොකු දෙයක් අපිට තේරුනේ නෑ.මාත් ඒකෙන් ප්‍රරයෝජනයක් ගන්න ඕනී කියලා හිතලා "තාත්තේ එයා කියනවා බඩගින්නේ ඉන්න අයගෙන් සල්ලි ගන්න බෑ කියලා" පොඩි ලමෙක් වගේ එයාව රවට්ටලා මන් තාත්තට බත්කටවල් 4ක් 5ක් කැවූවා... කවලා පොවලා නිදි කෙරෙව්වා.පහුවදා උදේ තාත්තට අමාරු උනා .2022 වෙසක් පෝය දවසේ හොස්පිටල් එකට අරන් යන මගදි වාහනේ මගේ අත උඩම 😢😢😢
@ShamalNilantha-ib3jz
@ShamalNilantha-ib3jz 22 күн бұрын
❤❤❤
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 8 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 114 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 22 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 8 МЛН