Пікірлер
@akhilakanishka8308
@akhilakanishka8308 5 сағат бұрын
❤❤❤❤❤❤
@Uyanage
@Uyanage 8 сағат бұрын
අසංග ලයිව් 10 10 පලමු වැඩසටහන තුලින් පලමු වරට හඳුනා ගැනීමෙන් පසු එහි මෙතෙක් වැඩ සටහනුත් එතුමාගේ සහභාගීත්වයෙන් නොයෙක් චැනල් වල හා එතුමාගේ චැනලය තුළත් වැඩසටහන් කිහිපයක්ම නැරඹුවා. නමුත් අද මේ වීඩියෝව නැරඹීමෙනුයි එතුමා ගැන හරි තේරුම් ගැනීමක් ලැබුනෙ. ඉත සිතින්ම සතුටු වෙනවා එතුමාගේ යථාර්තාවබෝධය සහ ආකල්ප පිළිබඳව. මොකද මමත් වයස 20 සිට එතැන ඉන්න කෙනෙක් නිසා. මෙවන් කෙනෙකු අද සමාජයේ සිටින බව දැනගන්නට ලැබීම විශාල සතුටක්. එතුමාගේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා.
@KanishkaNayomi
@KanishkaNayomi 10 сағат бұрын
පිනකට අහන්න ලැබුනු වැඩසටහනක්..
@dulanjaleeperera3603
@dulanjaleeperera3603 10 сағат бұрын
Law of Action!
@prossnk
@prossnk 11 сағат бұрын
Meh Script eka tawa hugak practical wena tibe ara Yellow short eka ada gathu kolla neh kiyala denagathama aith harawagena ella tama awa kiyana kathawa ain kala nm. 😊 Kolla neh kiyala dena gatha gaman pirith tikak dala api wahane ehma ma awa kiyala wage wenas kala nm hugak practical wena tiba meh script ekka
@ishanisandareka6356
@ishanisandareka6356 12 сағат бұрын
අපිත් හොල්න් තමා බං
@SasiniSath17
@SasiniSath17 12 сағат бұрын
Minissu hetiyata api hemoma balanna oni me program eka.. Asanga mahaththaya godak isthuthi... Kasun nagodavithana mahaththaya wge dewentha pudgalayekge athdekiim api wenuwen labadenawata❤🎉
@nasliibrahim3429
@nasliibrahim3429 12 сағат бұрын
👍👍🙏
@SachiniDinushikamunasinhage
@SachiniDinushikamunasinhage 12 сағат бұрын
Godak dukayi 🥺♥️ mee kathawa ahuwama
@W.gPabasara
@W.gPabasara 12 сағат бұрын
😢😢😢😭😭
@asokasriyani9641
@asokasriyani9641 12 сағат бұрын
🙏❤️🙏
@ccsl6890
@ccsl6890 13 сағат бұрын
Bududahama anuwa budunwedala pirith kiyala darmanukulawa innawanam oya kattiyata Athulwenna Amarui. Api banata Ahala thiyena widihata. Ada gewalwala Awe wennema nethi tharam. Anika Awe kauda kiuwe neneda?? Oya Allala bothalwalata daala hirakireemath harima pau wedaklu. Oya thamange paule kenekne. Hodawedasatahanak Ananben ahuwe. Ts.
@kanthiattanayake3308
@kanthiattanayake3308 13 сағат бұрын
Kusum sir budusaranai mama upekage amma comment eka dakkoth o k kiyala repli karanna
@VirajSamarasinghe-y9q
@VirajSamarasinghe-y9q 15 сағат бұрын
තාව දෙයක්‌ මම ඉන්නේ swizterland වල හොටෙල් එකක එහෙ accomadtion එකෙත් මම දැනට ඉන්නේ එකේ කොල්ලෙක් බෙල්ල වැල දලා මැරිලා. අද වෙනකම් මට කරදරයක් වෙලා නැ බය වෙලත් නැ තනියම ඉන්නේ හැමදම උරු හරක් කුකුල් මස් උයලා කන්නේ මම
@VirajSamarasinghe-y9q
@VirajSamarasinghe-y9q 15 сағат бұрын
මම මේක අම්මා තාත්තා පල්ලා ඇත්ත කතාවක් කියන්නේ මම දැන් ස්විස්ටෙර්ලන්තේ ඉන්නේ.මමත් waiter ජොබ් එක කරා ඇල්ලේ hotel එකක එකේ නම mount heaven මමත් එකේ accomadation එකේ ඉන්න කොට නිදා ගෙන ඉද්දි කොට්ට් වලින් ගහනවා එක එක ගැනු හිනා වෙන සද්ද ඇහෙනවා එක එක ඒවා වලින් ගහනවා. පස්සේ මම ඒ කතාව ඒ හොටෙල් එකේ අයිතිකාරයට කිව්වා ගොඩක් හොද මහත්තයෙක් නම නම් මතක නැ මට.උපාලි මහත්තය නම එයාගේ. එයාට ඔය කතාව කිව්වා මම. එයා එයාගේ ලග වැඩ කරන ගොලේයෙක් ට කිව්වා. එදා ඉදන් මට කොට්ට වලින් එක එක ඒවා වලින් ගැහුවේ නැ.😂😂😂😂😂. හොල්මන් ඇති එත් මේ කොල්ලා කියන්නේ බොරු
@VirajSamarasinghe-y9q
@VirajSamarasinghe-y9q 15 сағат бұрын
අසංක aiya මේකාගේ බොරු ඔය 😂😂😂😂😂😂😂😂
@Uyanage
@Uyanage 16 сағат бұрын
ආචාර්ය තුමනි ඔබ විසින් ඉටු කරන මනුෂ්‍යත්වයේ උතුම් මෙහෙවරට අපගේ උත්තමාචාරය. ඇත්ත මහත්මයානනි, කෙතරම් සුදුසුකම් සහිතව උවත් බටහිර මනෝ විද්‍යා උපදේශනය යථාර්ථවාදීව අපේ මනුෂ්‍ය ජීවිත වලට ස්පර්ශ වෙනවා ගොඩක්ම අඩුයි. වාසියක් ලාභයක්ම අරමුණුකරගෙන මුදල් මුල් කරගෙන මනුෂ්‍යත්වය පයට පෑගෙන දුහුවිල්ලක් බවට පත් කර ඒ මතින් සැප සම්පත් හඹා යන ධාවන තරඟය අතරමගම වෙහෙසක් සමග ජිවිත නිමාවන යුගයක, ජීවත්වන බව දැන තෘප්තිමත්ව ජීවත්ව මියැදෙන්නට හැකි ලොවක් ගොඩ නගන්නට වෙර දරන උතුම් මිනිසානනි සැනසුම පිරි නිදුක් නිරෝගී ජීවිතයක්ම ලැබේවා. ඔබගේ සද් ව්‍යායාමය අතිශයින්ම සාර්ථක වේවා. ඔබට බෙහෙවින්ම ස්තූතියි අසංග මල්ලී.
@ශ්රීයානි.විජෙරත්න
@ශ්රීයානි.විජෙරත්න 16 сағат бұрын
හොද වැඩ සට හන් දෙන්නෙ
@NilakshaDushara-vk9sk
@NilakshaDushara-vk9sk 19 сағат бұрын
නියමයි වැඩසටහන......👌❤
@azmibadoor9445
@azmibadoor9445 Күн бұрын
😢😢😢
@nikeshanethmini1485
@nikeshanethmini1485 Күн бұрын
Apitath loku siddiyak una.ane me ammata wagema mama duk vinda.obathumata langadeema kathawa kiyannam.ea gedara mage bath muttiyata pawa weli demma dana kenek ne.api leda walin hondatama wetuna.math mage daruwanuth.api anthimata maha parata bessa ea gedara inna be.mama obathumata katha karannam
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 Күн бұрын
ස්තූතියි ! මේ පුංචි දූපත මේ ලෝකෙට වඩා විශාල බව හැගෙනවා.
@anojapalamure1789
@anojapalamure1789 Күн бұрын
Dr kasun ❤Thanks
@DulaniFernando-ve6pv
@DulaniFernando-ve6pv Күн бұрын
ස්තුතියි ❤❤
@nilukapriyadarshani2422
@nilukapriyadarshani2422 Күн бұрын
අද ගොඩාක් ලස්සන කථාවක්.දුකත් හිතුන.කසුන් නාගොඩ විතාන කියන්නෙ මේ කාලයෙ මිනිස්සුන්ගෙ පිනට පහල වෙච්ච උතුම් මනුෂ්‍යයෙක්.💗
@jaki-j5y
@jaki-j5y Күн бұрын
❤❤❤❤❤❤
@kumarimahapitiya9061
@kumarimahapitiya9061 Күн бұрын
Bs
@jayam1429
@jayam1429 Күн бұрын
ජීවිතවලට ගන්න බොහොම වටිනා කරුණු , කාරණා තියෙනවා .. බෙහෙවින් ස්තූති ඔබ දෙපලට... හදවතින්ම ප්‍රාර්ථනා කරනවා උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ඔබ සැමට .... 💐💐💐💐💐💐💐💐
@LakmalWijeweera-f4d
@LakmalWijeweera-f4d Күн бұрын
පුලුවන් නම් එ අය හොයාගෙන යන්න මොකද එයාලගේ දුක නැති වෙයි එයාලා ජිවත් වේලා ඉන්නව නම් 👍
@eknaovine5084
@eknaovine5084 Күн бұрын
ආයුතු ගමන කේටියි යායුතු මග දුරයි එ කතාව සන්වේදියි 😢😢එ තාත්තා ම‌‌‌කුත් එපා මම යනිනමි කියන තරමට ජිවිතය යතාර්ථය 😢😢වටිනවා
@dilushasenarathna
@dilushasenarathna Күн бұрын
කෙනෙක් ජීවත් වෙනෙත් නැ මැරෙන්නෙත් නැ
@ramaniabewardhana3130
@ramaniabewardhana3130 Күн бұрын
Oya thissa nagoda witharanage putha nam sorry oyage piyawa dannawa hari Hoda kenek man ethumawa dannawa
@UpunyaDissanayaka-ri7kj
@UpunyaDissanayaka-ri7kj Күн бұрын
මේතාක් නොදැනගෙන හිටපු පැත්තක් හරිම දුකක් දැනුනා 'බොහෝම පින්
@IrashaMadushani-j9l
@IrashaMadushani-j9l Күн бұрын
👻🌹🌹🌹
@ishanisandareka6356
@ishanisandareka6356 Күн бұрын
පොලොන්නරුව මහ රෝහලෙ මෝචරියට පිටිපස්සේ තමා වීල් පාක් එක තියෙන්නෙ.දවසක් එතනින් හයර් එකක් ඇරං යද්දී ඒ අයිය මරු කතාවක් කීව එයා මුහන දුන්න.ඔය වගේමයි ඇග හිරිවැටුන ඒක මතක් වෙලා
@KasunMadusankq
@KasunMadusankq Күн бұрын
මැරිල දාල ගියාට කමක් නැ.⁣ඉන්නෙකාට ලග ⁣ඉන්නවනමි.මැරැනට පස්සෙ මොනව කලත් වැඩක් නැ.
@NimanthiDinesha
@NimanthiDinesha Күн бұрын
ඒ තාත්තා ගැන අහලා නම් අද මටත් ඇඬුනා.. 🥹🥹😭😭😭මැරිලත් දරුවෝ වෙනුවෙන් ඉන්න පුළුවන් කියන එක මං අදයි තේරුම් ගත්තේ.... ඇත්තටම පව් අපි.... 😭😭
@ishanisandareka6356
@ishanisandareka6356 Күн бұрын
මේව ඇත්ත බං.මං ඇස්වල දැකල නෑ.ඒත් මගෙ මේ කන් දෙකට හොදට ඇහිල තියෙනව.
@d.shehangeenath520
@d.shehangeenath520 Күн бұрын
මේ දේවල් සම්බන්ධයෙන් අපිව දැනුවත් කර ඔබතුමන්ලාට ස්තූතී 🙏🏼🙏🏼
@FosikaLosim-pe7ix
@FosikaLosim-pe7ix Күн бұрын
Shiyak matakayak natuwa miya giya kenek kohomada? Eyatat gedara enna yanna puluwanda? Eyata api mataka tiyanawada?
@IndraniVijesundara
@IndraniVijesundara Күн бұрын
Balana aya waradawa wataha ganna epa ewa bududahsmata ayath naha...minissu thamaiy owa hadagena awe...minissu thamaiy maranaya ihalin karanna theeranaya karanneth budu himi owa deshana kare naha.anika bududahamata anuwa karagath kusala sakkthiya matha kshanayen wenath lowakata yanawa samaharu tika kalak yanawa uththpaththiyakata yanna.mama daham guruwariyak menma lekikawak nisa mewa danna nisa danaganna kiwe.hitha durwala aya inna balanawa anek kena uththpaththiyakata yanawa.
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Күн бұрын
❤❤❤❤❤❤❤❤😄😄
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Күн бұрын
🤟🤟🤟🤟🤟❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Күн бұрын
❤❤❤❤❤❤
@indakasenadheera695
@indakasenadheera695 Күн бұрын
මේ කතාවේ ඒ වත් පිළිවෙත් කරපු ඒ මහතා සම්බන්ද කරගන්නේ කොහොමද ශිරාණි මහත්මිය
@sujeewajayalath7645
@sujeewajayalath7645 Күн бұрын
මගේ ප්‍රියතම වැඩසටහනක් !!
@darshanikoththagoda2998
@darshanikoththagoda2998 Күн бұрын
Asnga wedadatahana godak asawen balanawa.ath oya godak amaruwen nede mathe wagr neda enne.oya hodata rest karanna.bs.
@chandnapremadasa6633
@chandnapremadasa6633 Күн бұрын
❤ thank you very much very emotional
@hasiniimadhiya3181
@hasiniimadhiya3181 Күн бұрын
බණ කියලා මිනිස්සු අහන්නෙ විකාර.දැන් ඉන්නේ හමුදුරුවරු බහුතරයක් කරන්නේ ගෑනුන් ට බනින ඒක මේ වගේ වැදගත් දේවල් කියලා දෙන භික්ෂූන් අල්පයි.