අම්මා මාලු බැදලා දීලා පුතාට අත්වූ ඉරණම | Asanga Live 10යි 10 Episode 41

  Рет қаралды 32,459

Asanga Live

Asanga Live

Күн бұрын

Пікірлер: 212
@NethmiShehara-zi1uz
@NethmiShehara-zi1uz 10 күн бұрын
මට අවුරුදු 20 ක් වෙනව ,තේරෙන කාලෙ ඉදලම මන් හැමදාම හවසට බුදු පහන තියල පැය එක හමාරක් මුලු ගෙදර්ටම ඇහෙන්න ගාතා කියල බුදුන් වදිනව ,තුන් සූත්‍රයත් සජ්ජායනය කරනව ,මගේ හිතට දැනෙන සුවය කියා නිම කල නොහැකියි ,හරිම සුවයක් දැනෙන්නෙ ,උතුම් බුදු දහමට අභියෝග කල හැකි කිසිදු බලවේගයක් මේ ලොව නෑ ,❤
@thushanthikoralage489
@thushanthikoralage489 10 күн бұрын
එකගයි...🙏
@GAMINGKINGDOM-k8y
@GAMINGKINGDOM-k8y 6 күн бұрын
Mmm
@Lahiru_Nisal
@Lahiru_Nisal 6 күн бұрын
ඔයා හරි
@djin64068
@djin64068 5 күн бұрын
@@NethmiShehara-zi1uz very true 🙏🙏🙏
@VirajSamarasinghe-y9q
@VirajSamarasinghe-y9q 5 күн бұрын
Hm lassanai Akki oyat♥️
@Auslank
@Auslank 12 күн бұрын
මෙතෙක් අහපු කතා වලින් හොදම කතාව.හරිම සංවේදි අහනකොට
@NimanthiDinesha
@NimanthiDinesha 12 күн бұрын
අම්මෝ ඔව්.... මං අහපු බය හිතුනම කතාවක්.... පව් ඒ අම්මා.....
@chanakaidunil2410
@chanakaidunil2410 11 күн бұрын
ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ඔබ තුමියටත් එ දරුවාටත් නොඅඩුව ලැබේවා
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 12 күн бұрын
ඔබතුමා අවසානයෙ දුන් උපදෙස නං බොහොම වටිනවා.අපි කරන හැම දෙයක්ම තියෙන්නෙ අපේ හිතේ.ඒකට මුහුන දෙන්න වෙන්නෙත් අපටමයි.වෛරය ඊර්ෂ්‍යාව කුහකත්වය ආදරය වගෙ හැගීම් එක්ක සංසාරෙ මොන මොන ආත්ම වල මොන විදිහට ගෙවන්න වෙයි ද කියලා කවුද දන්නෙ.හොදම දේ මේ ඉතාමත් කෙටි ජීවිතේ බැදීම් වලින් තොරව සුන්දරව ගතකරන එක .
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 12 күн бұрын
මේ කතාව අහන ඔයාලට කියන්නෙ. මේ වගේ දේවල් තියෙනවා.බුදු දහමට අනුව දන් පැන් දෙමින් ජීවිතය හැඩකර ගන්න. මේ අය එවැනි කිසිවක් කල බවක් කතාව තුල නෑ. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි මහ සෑය වඳින්න යන්න. කරුණාව මෛත්‍රිය නිතර සිත තුල ඇතිකරගන්න . එවිට කිසිඳු ප්‍රේතයෙකුට යක්ෂයෙකුට අත තියන්න තබා ලංවෙන්න වත් බෑ. අපි ඕනෑම අයෙක් පින් කරමින් දෙවියන්ට, මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා නම් තමන්ව රකින්න දෙවි දේවතාවුන් වහන්සේලා ඕනෑ තරම් ඉදිරිපත් වෙනවා. ඕනෑම හපන බල්ලෙක් එවැනි අයට බුරන්නේවත් නෑ. අත් දැකීමෙන් මයි මා කියන්නේ. නිවසේ අනිවාර්යයෙන් බුදු පහනක් දල්වන්න. සුවඳ කූරු දල්වන්න. මොන යකෙක්වත් නිවසට ඇතුලුවන්නෙ නෑ. හැකිනම් දිනපතාම බුද්ධ පූජාව තබන්න. ආරක්ෂක ගාතාවක් කියා ගෙදරින් පිටවන්න අමතක කරන්න එපා. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ ගාතාව , ඉතිපිසෝ ගාතාව භාවිතා කරන්න. තමන්ට වරදින්නෙ නෑ. මරණාසන්න මොහොත පවා ජයගන්න එවිට හැකියාව ලැබෙනවා. තෙරුවන් සරණයි යහපතක්ම වේවා .
@ireshashamanthi9202
@ireshashamanthi9202 12 күн бұрын
එකගයි මේ කතාවට🙏
@ChamiduHashintha
@ChamiduHashintha 12 күн бұрын
🤍☸️
@thushanthikoralage489
@thushanthikoralage489 10 күн бұрын
@@kiribandagejayawardena726 ඔව්...හැමදාම තුනුරුවන් වන්දනා කරන්න. ආරක්ශක ගාතා කියන්න. අත්දුටුවයි සත්‍යයයි. අනිවාර්යයෙන්ම පිහිට තියෙනව. අදුර ගලාගෙන එද්දි අදුරු පාරවල් වල යද්දි " නමෝ බුද්ධාය " කියන්න. බුද්ධෝ තිලෝක සරනෝ ගාථාව කියන්න . සබ්බපාපස්ස අකරණං ගාතාව කියන්න. කිසිම අමනුශ්‍ය ආත්මයකට ඔබට බලපෑම් කරන්න බෑ. එක සිතින් ගාථා කියන්න .
@ClashWithAura
@ClashWithAura 2 күн бұрын
Onama yakshayekuta shrimaha bodiye maluwata ya haki uwada uda maluwata yanna baha.e thama eke shakthiya.athdakeemen ma e bawa dannawa
@vitztoyota8712
@vitztoyota8712 12 күн бұрын
මෙතෙක් කල් අහපු කතාවලින් හරිම සංවේදීම කතාව. ඔය දෙන්නට සියලු දෙවි රැකවරණ ලැබේවා.
@maliniitaly8860
@maliniitaly8860 9 күн бұрын
පවි ඒ අමිමා කොච්චර අසරණ වෙන්න ඇද්ද පුතා වෙනුවෙන් යක්කුදෙන්නෙක් එක්ක එලි වෙන කන් හොද වෙලාවට පුතාව බෙිර ගත්තා කොහොමත් වැවිමාලු වලට දිස්ටි තියෙනවා ඉතින් අසංග මල්ලි ගොඩක් ස්තුතියි හෙ වැඩ සටහන අපිටත් යමි පාඩමක් ජිවිතේට කියා දෙනවා මම කොහොම හරි කතාව බළලා තමයි නිදා ගන්නෙ ජයවෙිවා අපේ කසුනු මහතාටත් ඔයාටත්දිර්ගායු ලැබෙිවා 😘😘❤
@user-wx1yz9xx9y
@user-wx1yz9xx9y 10 күн бұрын
ඔබතුමියටත් පුතාටත් උතුම් දළදා හාමුදුරුවන්ගේ හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා....!!! දුකක් කරදරයක් නොම වේවා...!!!
@SL-KING-YAKA
@SL-KING-YAKA 12 күн бұрын
කව්රු කොහොම කිව්වත් මේ දේවල් ඇත්තම ඇත්ත මොකද මටත් අත්දැකීම් කීපයක්ම තියෙනවා
@nandanakumara4215
@nandanakumara4215 10 күн бұрын
@@SL-KING-YAKA kiyanna puluwanda ඒ අත්දැකීම්
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 12 күн бұрын
බුදු දහමඅනුව මෙවැනි දේවල් සත්‍යයි ඒ අනුව බුදු දහමද සත්‍ය වෙනවා මේ සිද්ධි මගින් මේවා මිථ්‍යාදෘෂ්ටිය යයි කියා ඉවතලන්නවුන්ට ඉතා හොඳ පරීක්ෂණයක් මේ මහත්මිය ඉදිරිපත්ත් කළා
@essaysforstudentsbyA
@essaysforstudentsbyA 12 күн бұрын
26:47 ඔයාගේ පුතාට දීර්ගායුශ ලැබේවා අම්මේ....😢....මටත් එක පුතෙක් ඉන්නෙ..කොහොම දකින්න ඇත්ත ද මේවා...ඔයාගේ පුතාට සියලු දෙවිවරු න්ගේ,රැකවරණය ලැබේවා ....පුතාව තව දුරටත් තිසරනයේ පිහිටවන්න..අමනුශ්‍ය බලවේග වලට කිට්ටු වෙන්න බෑ...හැකි සෑම විටම ඔහුගේ අතින් දන් පින්..කරවා උදෑසන බුද්ද පූජාව හෝ සැදැහැ සිතින් පූජා කරවන්න ...
@mangalikajayakody9103
@mangalikajayakody9103 8 күн бұрын
හරිම දුක හිතෙන කතාවක්. සත්‍ය සිද්ධියක් අහන්න ලැබීම ලොකු සතුටක්. Asanga Live Thanks.
@jayam1429
@jayam1429 10 күн бұрын
සෑම මොහොතකම දහමට අනූව ජීවත්වෙන්න ඉඩක් සලස්සන්න පුතාට ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ඒ දරුවට සියලු අදුරු බලවේග තුස්නින්භූත වෙලා යන්න ඕන ... හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි ! 👏👏👏👏👏👏👏👏👏
@ireshashamanthi9202
@ireshashamanthi9202 12 күн бұрын
ආසාවෙන් ඇහුවා..ජීවත් වෙලා ඉද්දී පස් පව් කරලා මැරිලා බලවත් යක්කු මල පෙරේතයෝ වෙලා ඊට පස්සේ ජීවත් වෙන උන්ට වද දෙනවා.දැහැමින් ජීව්ත් වෙන්න....🙏
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 12 күн бұрын
අනිවාර්යෙන් තියනවා මගේ දන්න කෙනෙකුට උනා me ලගදි තැන්ක්ස් mr, අසංග
@harshalge7454
@harshalge7454 9 күн бұрын
අසංග aiye, මගේ නම හර්ෂ. මම ඔයාගේ හැම episode එකක්‌ ම බලල තියෙනවා. හැබැයි මේ කතාවට නම් මගේ ඇගේ හිරිගඩුත් පිපුනා. An is like a deep and scary horror story. ඒ අම්මට සහ පුතාට බුදුසරණයි. නැවත මෙවන් දෙයක් නොවේවා කියා මන් ප්‍රර්ථනා කරනවා.
@harshasampath9552
@harshasampath9552 12 күн бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතී මෙවැනි වැඩසටහන් කිරීම ගැන මම නම් ඇත්තටම විස්වාස කරනව මගෙ අම් මම පොඩි කාලෙම නැති වුනා අම්ම අපේ තාත්ත සමඟ විවාහ වෙන්න කලින් සෙනසුරාද රෑටයි බදාද රෑටයි හු කියනවුලු යටගිරියෙන් කට්ටඬි ගෙනල්ල යන්තර නූල් දාල එකකින්වත් හරි ගිහින් නෑඅපේ තාත්තට කියල නැහැ අපේ කිරි අම්මල අම්ම කැන්දන් ගියාට පසුව මෙයා රෑ හු කියල තාත්තත් හොඳටම බයවෙලා එයත් කට්ටඬි ගුරුකම් දන්නව එයා සනීප කරල අම්මත් හැන්දෑවක පුලුටු කාල තනියම දිය කඩිත්තක් ලඟින් ගිහින් කියල තමයි කීවෙ අනේ මේ දේවල් බොරු කියල ගනන් නො ගන ඉන්න එපා තමන්ට වුන දවසට තේරේවි
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 12 күн бұрын
මම දෙවනියට අහපු දුක හිතෙන කතාවක් 😪 සසර
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 10 күн бұрын
අපේ අනුරාධපුරේ ගම්වල අම්මලා තාත්තලා රෑට කිසිම බැදුමක් බැදලා කන්න දෙන්නේ නෑ ..හාල්මැස්සන් වත් මොකද ඕවගේ ආදීනව අපේ මුතුන්මිත්තන් හොද හැටි දන්නවා ...මස් මාලු බැදුම් කාලා හවසට රෑට යන්න එපා කියන්නේ ඕකයි.. නොපෙනෙන ආත්ම බලවේග නපුරු යක්ෂ ආත්ම ඕන තරම් ඉන්නවා ..සමහරු මේවා විහිලුවට ගණන් අරන් හොදටම අමාරුවේ වැටිලා තියනවා ..අපේ අත්තා ගුරුන්නාන්සේ කෙනෙක් නිසා ඒවා අපි අත්දැකීම්වලින් දන්නවා .. මේ ළමයත් බැදුම් කාලා එළියට යන එක හොද නෑ කියන එක විහිලුවක් විදියටයි හිතලා තියෙන්නේ.. අතීතයෙන් එන කතා එකක් වත් මිත්‍යාවන් නෙවෙයි ..ඒවා ඇත්ත බව ඔප්පු වෙනවා දවසින් දවස.. ඒ නිසා තරුණ පරම්පරාව පරිස්සමින් ඉන්න.. දියුණුයි කියන තාක්ෂණය නොදත් දේ නොදුටු දේ අපේ හෙළ මුතුන්මිත්තන් දන්නවා.. ඒවා තාක්ෂණයට ලං කරන්නවත් බැරි ඉහළම දැනුම ..
@dilupieris4398
@dilupieris4398 6 күн бұрын
කොස් ආත්ත කඩා ගෙන ගියෙ මහසොහොනා යනවා කියන්නේ කිරි ආත්තක් කාඩාගෙන සවස හයෙන් පසු බැදුම තෙල් කැම හොද නැහැ ඉස්සර කාලෙ ඉදලා ඔය කාථා තියනවා ඇත්ත කතා ඔවා මම පොඩි කාලේ ඉදන්ම අහලා තියනවා
@disnarangani3108
@disnarangani3108 11 күн бұрын
ane harima dukai oya wage dawal wanawa hariyata gam palath Wala matath inne aka puthai tharuwan saranai amme oyage daruwa hodin balaganna harima sanwada kathawak 😢
@user-om9bs4fg6j
@user-om9bs4fg6j 12 күн бұрын
බය හිතෙනව අද කතාවට
@chandraherat1706
@chandraherat1706 12 күн бұрын
අනෙ.පව්.සසර.බයානකයි.ස්තුතියි තෙරුවන් සරනයි
@hansana1034
@hansana1034 9 күн бұрын
මොනවා විශ්වාස කරත් නැතත් බය වෙන්න එපා.... ඒ මිනිස්සු වෙන්න කලින් ඉදන්ම ඔලුවට දාගෙන බය වෙලා ඉදලා තියෙන්නේ... බදාදට තෙල් කාලා යන්න එපද් අරකයි මේකයි කියලා.... 😢
@charithkumara644
@charithkumara644 12 күн бұрын
මේ කතාව නම් පට්ට හරිම පුදුමයි අප්පා..දිගටම කරගෙන යන්න ජය..ආසාවෙන් බලන ප්‍රොගැරැම් එකක්...ඔයාව හම්බ වෙන්නත් ආසයි අසංග අයියේ..❤️
@buthsaradananjaya993
@buthsaradananjaya993 11 күн бұрын
මේ වගේ storyteller තමා ඕනි😢
@SandaluNavodya-xt1gu
@SandaluNavodya-xt1gu 12 күн бұрын
ඉතාමත් හොද වැඩසටහනක්..
@peraraperara639
@peraraperara639 12 күн бұрын
බොහොම ස්තුති අසංග පුතේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@ayodyakarunarathna5514
@ayodyakarunarathna5514 11 күн бұрын
කෙටියෙන්... ධර්මයේ හැසිරෙන්න. ධර්මය ඔබව රකීවී. ❤
@namalwithanage7269
@namalwithanage7269 12 күн бұрын
Hariyata duk katawak thunuruwan ge pihiten oba ge puta ge geevithaya rekila thiyenne budusaranai 🙏🙏🙏
@SiromiRwanpathirana
@SiromiRwanpathirana 12 күн бұрын
බුදු සරණයි😢
@SashikSilva
@SashikSilva 12 күн бұрын
Very heart warming 😥😥
@DilkiKahadagoda
@DilkiKahadagoda 12 күн бұрын
අසන්ග ලයව් නොවරදවාම අහන වැඩසටහන්ක්..හොද ප්‍රොග්‍රැම් එකක්
@s_track3810
@s_track3810 9 күн бұрын
මටත් හොද වැඩ දෙපාරක් උනා පලවෙනි පාර තිබ්බ බය ඔක්කොම් ගිය දෙවෙනිපාර තිබ්බ කෘතුහලයට මම කතා කරන්න හැදුවා අවුරුදු 18 19 කාලෙ මෝඩයි නේ පස්සේ හොදටම උන හැදිලා hospital ගිහින් නැවතුනේ . හැබැයි ඒකෙන් මගෙ බය නැති උනා . භයානක දේවල් වලට මොලෙ use කරන්න ඕනේ නැත්තන් කෙලවෙනවා (අම්මා කියන දේ අහන එක තමා හොදම දේ )
@sheebami7088
@sheebami7088 12 күн бұрын
May God bless 🙌 u respected sir Thank U dear sister May God protect u and your son Stay blessed 🙌 and healthy forever dear Blessings from 🇧🇭 Bahrain
@hasinduerandika8853
@hasinduerandika8853 10 күн бұрын
අපි ඔක්කොම 17 ක් එක්ක මාලිබොඩ හරහා ගිය ශ්‍රී පාදෙ වදින්න .එක රැයක් කැලේ අතරමන් වෙලා ඒ පැය ගානෙ පුදුම දේවල් ටිකක් උනා අපිට.අදටත් මතක් වෙද්දි හරි බියකරුයි ඒ ගෙව්න රැය.මේ දේවල් තියනව නැත්තෙ නෑ එදා තමයි අපිත් ඒ දේවල් විස්වාස කරන්න ගත්තෙ. මේව විහිලු නෙවෙයි
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 12 күн бұрын
ඔබ තුමා ge වෙඩ සටහන දිගටම කරන් යන්න දෙවිපිහිටයි 🙏🙏🇱🇰🇦🇪
@mohideenbary9194
@mohideenbary9194 12 күн бұрын
බදාදා,සිකුරාදා සහ සෙනසුරාදා කියන්නේ කෙම්මුර දවස්
@geographyworld4796
@geographyworld4796 12 күн бұрын
Theruwan saranai malli oyataii ammatai...පරිස්සමෙන් inna...mokada oyage ammata inne oya witharai ...kohomath thel jaathi kanda epa....
@SandamaliMahesh
@SandamaliMahesh 12 күн бұрын
Ane godak duka hithuna matath aeduna e amma adanakota 😢😢😢😢
@ChithraChithra-e6z
@ChithraChithra-e6z 12 күн бұрын
Asanga malli oman indala hamadama balanawa oyage serama wada satahan oyata budu saranai
@SampathAswennwatta
@SampathAswennwatta 11 күн бұрын
Oba dinen.dina.deunu.wewa.teruwan.saranai..siryani.matmiya.
@romaineleonard7555
@romaineleonard7555 12 күн бұрын
A sad story. Now days children don’t believe and listen to their parents. Many blessings.
@namalwithanage7269
@namalwithanage7269 12 күн бұрын
Godak thuthi budusaranai obathumata 🙏👍
@rimzerizana4362
@rimzerizana4362 11 күн бұрын
හොඳ වැඩසටහන් ලස්සන කතාවක්
@HptnayanajithPathirana
@HptnayanajithPathirana 10 күн бұрын
ඉස්සර විදුලිය වාහන හිඟ නොදියුනු70,80 කාලෙ අපේ අත්ත,තාත්ත එහෙම මුහුණ දුන්නු බොහෝ අද්භූත සිදුවීම් තාත්ත මට කියනව.හරි ආසාවෙන් ඇහුවත් ඉස්සර එයාල මාර පීඩනයකින් ඉන්න ඇත්තෙං😥එයා විස්තර කරන එකල අහීමාන මාවත් අද ජනාකීර්ණ මාවත්ය.අමනුෂ්‍ය තිප්පලවල් වූ වනලැහැබවල් අමුසොහොන් පිටිවල අදකර්මාන්තයශාලා හා විශ්වවිද්‍යාලයන් ඉදිවී ඇත..කාලය සියල්ල විසඳන අපූරුව🙄තාත්ත එයාගෙ හැඟීම් එක්ක ඒවිස්තර කරද්දි අහන් ඉන්න ආසයි
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 12 күн бұрын
මෙ කතාව අහන කොට මගෙ school එකෙ යාලුවෙක් ගෙ මල්ලි කෙනෙක් ඔහෙම නෙති උනා එ මරනය අපිත් බලන්න ගියා school එකෙන් එ මල්ලිට ඔය වගෙ සින් එකක් වෙලා තිතියෙන්නෙ 😔😔💔💔🇱🇰🇦🇪
@NilakshaDushara-vk9sk
@NilakshaDushara-vk9sk 12 күн бұрын
දුක්බර කතාවක්......නියමයි වැඩසටහන......👌❤
@Udula-m1u
@Udula-m1u 5 күн бұрын
ඇත්ත වෙන්න.පුලුවන්
@Lanka_vehil
@Lanka_vehil 8 күн бұрын
ඒක මරු
@nomaperera9882
@nomaperera9882 12 күн бұрын
හරියට දුක හිතුන.ඒ අම්ම අඬද්දී...එයා ලස්සනට ආදරණීයව සංයමයෙන් කතා කරනව.. ඔබට තෙරුවන් සරණයි සොයුරිය.
@sanjeewaniarachchi9329
@sanjeewaniarachchi9329 10 күн бұрын
දරුවෝ ඉස්සරහ අම්මලා හරිම සංවේදී ❤❤❤
@suminda8308
@suminda8308 10 күн бұрын
හොද වැඩසහන් දේන්නේ ❤
@sajeewaperera2034
@sajeewaperera2034 5 күн бұрын
ඇත්තටම බෙල් මාළු වලට කොහොමත් දිස්ත්‍රි තියෙනවා බෙල් මාළු බැදලා වත් කන්න හොඳ නෑ ඒක අනිවාර්යෙන් අපිත් විශ්වාස කරනවා ඒ වගේ අත්දැකීම් තියෙනවා ඇතුල්කෝටි ඔය වගේ සිද්ධියක් වුණ හයට විතර අපි දන්නේ කියන කෙනෙක් බෙල් මාලු අරගෙන බන්ට් එක පාරේ එනකොට මාළු ටික පස්සටම අඳිනවලු පස්සෙක් බලනවා කවුරුත් නැහැලු ඊට පස්සේ මාළු ටික විසික් කරලා ඒ මනුස්සයා දුවලා ආවා කිව්වා ඊට පස්සේ ඇතුල් කෝට්ටේ පන්සලේ තෙල් එහෙම සාත්තු කරලා දැම්මා කිව්වා අඳුරන කෙනෙක් මේව ඇත්ත බොරු නෙමෙයි
@livesrilankaallinone4397
@livesrilankaallinone4397 9 күн бұрын
හැමදාම වැඩසටහන් දාගන්න පුළුවන් නම් හොඳයි.
@DenuwanDushmal
@DenuwanDushmal 7 күн бұрын
Harima dukai attatama oyatat putatat taruwan saranai
@champarichard3531
@champarichard3531 11 күн бұрын
Thanks brother godbess
@sriyanganifernando54
@sriyanganifernando54 10 күн бұрын
Me hama deyak man etta budu daham anuwa jeewath wenna
@wishwajithjapan
@wishwajithjapan 8 күн бұрын
Lankawe witarada owa tiyenne... me rataval wala nam api welawak na ona welawaka kanawa habai.
@chamarakavinda2688
@chamarakavinda2688 11 күн бұрын
*me kiyana widihata me avilla inne ritigala jayasens nohoth - mahasona*
@kasunmadusanka9582
@kasunmadusanka9582 12 күн бұрын
මටත් සිදුවීමක් උනා.කැමතියි නම් කියන්නම්
@dilupieris4398
@dilupieris4398 6 күн бұрын
කාලා හො නොකා යනවානම් යකඩ කැබැල්ලක් ගෙන යන්න ඕනා
@darshanikoththagoda2998
@darshanikoththagoda2998 12 күн бұрын
Menessu denuwath karanawata oba thumata bohoma pin.bs.
@saranipavithra4166
@saranipavithra4166 12 күн бұрын
One of the best episodes.
@SriyaniBandara-h5m
@SriyaniBandara-h5m 12 күн бұрын
අනේ දුක.හිතෙන..කතාවක් ...නොසැලකිලිමත්කම.නිසා..රත්තරන් පුතෙක් අහිමි.වුනා...දැන් ඉන්න අලුත් අය දන්නෙ නැතිවුනාට අපි පොඩොකාලෙ.ඉදන් අපේ වැඩිහිටියො කියනවනෙ ඕවා..පුලුටු කාලා යන්න එපා..පුලුටු අරගන යන්න එපා..කියලා.කවුරුත් විස්වාස කරන්නෙ නෑ ඒවා කිවුවට.දෙයක් වෙනකන්..ඒකයි ඔය වගේ දේවල් වෙන්නෙ..යක්කු ඉන්නවා..පුලුටු වලට එයාලා.හරිම ආසයි...පරිස්සමට ..හැමෝම..ස්තූතියි කතාවට..
@Fatma-n4o2u
@Fatma-n4o2u 12 күн бұрын
@@SriyaniBandara-h5m කතා ව ඔක්කොම ඇහුවා ද දෙව් යන් වහන්සේ ගෙ පිහිට යි පුතා ඉන්න වනේ ජීවතුන් අතර
@charithkumara644
@charithkumara644 12 күн бұрын
ළමයට මොකවත් උනේ නෑ කිව්වේ..දැන් හොදින් ඉන්නවා කිව්වේ
@Fatma-n4o2u
@Fatma-n4o2u 12 күн бұрын
@charithkumara644 ඔව් අර උඩ ලියල තියෙන්නේ නොසලකිලිමත් කම නිසා රත්තරං පුතෙක් අහිමි උනා කියල ඔක්කොම කතා ව අහල නැහැ
@DinushaBandara-k9d
@DinushaBandara-k9d 12 күн бұрын
අනේ ඔව්...දැන් ඉන්න රැඩිකල් හැතිකරේට ඕවා තේරෙන්නෙ නෑ.හොදම එකෙන් කෙලව ගත්තට පස්සෙ තමයි තේරුම් ගන්නෙ
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 12 күн бұрын
සහතික ඇත්ත ඔයගෙ කතාව ​@@DinushaBandara-k9d
@SasiniSath17
@SasiniSath17 12 күн бұрын
Hrima asaven balana wadasatahanak.. ❤
@Kaushalya-x3h
@Kaushalya-x3h 11 күн бұрын
තෙරුවන් සරණයි
@SashikSilva
@SashikSilva 12 күн бұрын
😥😥😥heart warming .....
@AselaPathmakumara-l1e
@AselaPathmakumara-l1e 12 күн бұрын
අමනුෂ්‍ය ආත්මය බෝතලේට දාල වලලපු එක නම් මහ පවක්.සමහරවිට කල්ප ගානක් යයි බෝතලෙන් එලියට එන්න.
@SayuriVijamuni
@SayuriVijamuni 9 күн бұрын
මම දැකලත් තියනවා බය වෙලත් තියනවා කෙනෙක් කියයි හිතින් මවාගන්න දේවල්.කියලා හැබැයි මං දැකලා තියනවා කලු පාට වගේ මනුස්ස හැඩයකට සමානව තියන නිකම් දුමක් වගේ දෙයක් ඇහි පිය ගහන මොහොතින් නැතිවෙලා යනවා 😢
@uthpalashalini3716
@uthpalashalini3716 11 күн бұрын
අමනුෂ්‍යයෝ හිර කරන්න හොඳ නැහැ.නැවත පලිගන්නවා.පිං දීලා,පිං පවරලා,මුදවලා නිදහස් කරන්න.දෙගොල්ලටම හොඳයි.
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e 5 күн бұрын
Tharunayonta nam හොඳ පාඩම්.. ගොඩක් දේවල් අත් හදා බලන්න යන අයට නම් හොඳ පාඩම්...
@akhilakanishka8308
@akhilakanishka8308 11 күн бұрын
Best program ....❤❤❤❤
@devikalasseaux7906
@devikalasseaux7906 12 күн бұрын
EXCELLANT THANKS A LOT PINSIDU WEWA
@hildaclaris9710
@hildaclaris9710 3 күн бұрын
You are very good not like sudantha you talk very polite thank you ❤❤
@sarojinifonseka-b3d
@sarojinifonseka-b3d 12 күн бұрын
Watina wadasatahanak.❤🎉
@ishanmunasinghe4573
@ishanmunasinghe4573 12 күн бұрын
විඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නෙ අපි එපා වෙන්නේ වැල් වටාරම් කියන එක එකයි අවුලකට තියෙන්නේ
@SuperQiran
@SuperQiran 8 күн бұрын
Thank you for add this video
@anzarimtiaz3501
@anzarimtiaz3501 12 күн бұрын
අනෙ හරිම දුකයි.
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 11 күн бұрын
අනේ පව්.දුක හිතෙනව.හරිම භයානක සිදුවීමක්නෙ මේක.වෙල්මාලු බැදල කාපු වෙලාවෙ යකෙක් බැල්ම දාගෙන ඉදල නේද.බැදපු මාලුවෙක් එලියට විසිකරලනෙ කන්න තිබුනෙ.😢😢
@kaekillay
@kaekillay 12 күн бұрын
Nitharama itipi so gathawa kiyanna. Eliyata pitath wenna kalin itipi so gathawa kiyanna. Puluwan nan dawasata Itipi so gathawa 108 warak kiyanna. Mata sahenna arakshawak pihita wela thiysnawa. Semata Budusaranai
@badeddvl5141
@badeddvl5141 12 күн бұрын
අපෝ හැමතිස්සේම බේල් සද්දේ අහන එක එපා වේනවා නේ
@shamala4052
@shamala4052 12 күн бұрын
Harima asawen balasitina Asanga live 👍
@FluentMinds1
@FluentMinds1 12 күн бұрын
What a great program.. From පොල් ගෙඩියක් 220/- රටේ සිට...
@charithkumara644
@charithkumara644 12 күн бұрын
Utto😂😂😂😂😂😂😂
@SashikSilva
@SashikSilva 12 күн бұрын
😅😅😅😅 dan sapadaaaa
@Auslank
@Auslank 12 күн бұрын
🤣
@shamala4052
@shamala4052 12 күн бұрын
Sapai sapai iwasimen sapawadiwei
@SashikSilva
@SashikSilva 12 күн бұрын
@@shamala4052 yeah😅
@ddinushika3216
@ddinushika3216 12 күн бұрын
Ammo
@SujiwaPriyadarshani-h1c
@SujiwaPriyadarshani-h1c 9 күн бұрын
මමත් baya wele thianawa ඇත්තටම ehenma දේවල් thianawa
@ThiliniNadeesha-ug5yc
@ThiliniNadeesha-ug5yc 11 күн бұрын
Eeyeth programme eka hodai
@ErandaMadushan-pk6eo
@ErandaMadushan-pk6eo 12 күн бұрын
Reta me video ahana gaman nida ganna set eka koo❤
@senusahanya8763
@senusahanya8763 11 күн бұрын
මෙිවා බොරැ නෙවියි මගෙ තාත්තට ගොඩාක් මෙිවාගෙ දේවල් වලට මුහුණ දිලා තයෙනවා මෙි වැඩසටහන් බලනකොට ඒවා ආයෙත් මතක්කරවෙනවා
@yashodhahansani1846
@yashodhahansani1846 12 күн бұрын
මම වඩේ හදල හවස කෑවෙ husband කාලා එලියට ගියා 6 ට විතර ඇති ඊලග දවසෙ දොර ගාව හරිම ගදක් ආවා මට ඒ වගේ ඒව දැනෙනව හරියට අල තම්බපු ගද මම කහ දියර ඉස්සා දවස් දෙකක් විතර මම ලන්කාවෙ නෙමෙයි ඉන්නෙ
@amaliherath9019
@amaliherath9019 12 күн бұрын
@@yashodhahansani1846 🤣🤣 anee oya inne keeweni siya waseeda
@ekanayakamudiyanselage7224
@ekanayakamudiyanselage7224 7 күн бұрын
වීරපොකුන කියන්නෙ ඉතිම් අම්මො .අපිට ගම් දෙකක් තුනක් එහෙයින් තියෙන්නෙ
@HemaEdirisinghe
@HemaEdirisinghe 12 күн бұрын
😢great.
@MellowFam
@MellowFam 12 күн бұрын
Paw ane ammage kathawa gana duka hithuna😢❤❤❤❤❤❤❤🎉
@Rangotv-cf1ew
@Rangotv-cf1ew 9 күн бұрын
ඕවගෙ ඇත්ත නැත්ත හරියටම දන්නෙ නෑ.විශ්වාසය තියෙන්නෙ 50%යි.නමුත් මම මගේ ජීවිතේ මට කිහිප වතාවක්ම අමනුෂ්‍ය යැයි කියන්න පුලුවන් මනුෂ්‍ය නොවන යම් පුද්ගලයෙක් මගෙ ඇස් දෙකට දැකල තියෙනවා.දවසක් මගේ ඇඟේ හැප්පුනා.නමුත් කවුරුත් නෑ.තව දවසක් මහා ගඳක් එක්ක මගෙ මූණ ලඟටම සීතල හුලං පාරක් ආවා.ඒත් එක්කම කවුරුහරි අඳුරු ඡායාවක් යනව පේනවා.නමුත අදටත් මම මේ කිසිදෙයක් හිතට ගන්නෙ නෑ.
@landofcarsyt
@landofcarsyt 3 күн бұрын
super
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 12 күн бұрын
Super 👌 👍 ❤❤❤🎉🎉🎉
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 12 күн бұрын
❤❤❤❤❤🎉
@Naturalworld.1999
@Naturalworld.1999 9 күн бұрын
මටත් කතාවක් තියෙයි ඔය වගේම සිද්ධියක් කියන්න පුලුවන් ඔනී නම්
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 12 күн бұрын
ගෙදර කට්ටිය නිදාගත්තම ගෙදරට හොරෙන් රෑට එලියට ඇවිත් ගංජා ගහන සිගරට් ගහන උන් ඉන්නවා නම් සරම උස්සගෙන එලියට බැහැපන් ආයෙ මොන යකෙක් වත් එන්නෑ අත්දුටුවයි සහතිකයි ප්‍රත්‍යක්ෂයි.
@ireshashamanthi9202
@ireshashamanthi9202 12 күн бұрын
😂😂😂😂
@kumuduwickramasinghe8786
@kumuduwickramasinghe8786 12 күн бұрын
ඇත්ත යකාට නම් නූලක් බඳින්න පුළුවන් .. ඒත් ඕවට බය වුනොත් බදින්න නූල් නෑ.😅😅 🤣🤣
@irshadkamal3721
@irshadkamal3721 11 күн бұрын
Aneaa deyyaneaa 😢😢😢😢😢 mehemath sidda waida 😢😢😢😢 kotchara Duka da
@Paminduindusara
@Paminduindusara 10 күн бұрын
තෙරුවන් සරණයි ❤❤
@KavinduChathuranga-h7v
@KavinduChathuranga-h7v 22 сағат бұрын
😌✋විස්වාස නැති උන් මේ පැත්තටට මුන් මේ බන්ධන බලලා කියන එවා
@Naturalworld.1999
@Naturalworld.1999 9 күн бұрын
මේ කතා ඇත්ත අත්දැකීම් තියෙයි
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
හෙවනැල්ල | Kemmura Adaviya | FM Derana
29:02
FM Derana
Рет қаралды 17 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН