Asawara Netha Mata - අවසර නැත මට | Rasika Chandana | Hiru Star - Season 04 | EPISODE 25 | Hiru TV

  Рет қаралды 43,448

Hiru Star

Hiru Star

Күн бұрын

Asawara Netha Mata - අවසර නැත මට | Rasika Chandana | Hiru Star - Season 04 | EPISODE 25 | Hiru TV
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Episode25 #RasikaChandana #AsawaraNethaMata #අවසර_නැත_මට

Пікірлер: 214
@Sandeepa_sk
@Sandeepa_sk 8 ай бұрын
අඩෝ ගැම්මක් හොදෙ ඉලග වටෙත් කට්ටිය සපොට් එකක් දෙමු අපෙ ගම කොල්ලෙක්.🥰🥰
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤❤🙏🙏
@hansikadeumini-kw2ub
@hansikadeumini-kw2ub 8 ай бұрын
අහින්සක තාත්තා කෙනෙක් බුදුසරනයි රසික අයියේ සුබපැතුම් ඔයාට.
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@lesleythamel9751
@lesleythamel9751 3 ай бұрын
SORRY ...
@sumudurandima7613
@sumudurandima7613 8 ай бұрын
හදවතට දැනෙන්නට ගායනා කරන ඔබට හදවතේ ගායකයෙක් විය හැකි වේවි .. හිරු 🌟 මෙවර දැනෙන්න ගායනා කළේ දෙන්නයි❤ මා වෙනුවෙන්ම නුපන් කුමාරි සහ අවසර නැත මට. සුබ පැතුම් 🙏❤
@plkaushalya3767
@plkaushalya3767 8 ай бұрын
💜💯🙏
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@upulwickramasinghe3551
@upulwickramasinghe3551 8 ай бұрын
කොල්ල දිනුව එකට ජජ් බෝඩ් එක කැමති නෑ වගේ කතාවෙන් තේරෙන්නෙ 😂 ගමේ කොල්ලෙක් උඩට එනවට කැමති නැතුව ඇති උන් කමක්නෑ මල්ලී ගේම ගහමු අපි ඉන්නවා ඔයා එක්ක හැමදාම ❤️❤️❤️❤️ ජයවේවා ❤️
@Skwsamanthi
@Skwsamanthi 8 ай бұрын
අමල් ...හැබැයි ..කලින්ම දුන්න..මේ කොල්ල දුප්පත් කොල්ලෙක්....කමක් නෑ..ඉස්සරහට යන්න..නිහතමානී ..විදියට....
@upulwickramasinghe3551
@upulwickramasinghe3551 8 ай бұрын
@@Skwsamanthi එයා හරි අනික් දෙන්න වෝට් එක නොදී බැරිකමට වගේ දුන්නෙ ඒ දීලත් අනික් කෙනා හොඳයි කියලනෙ කියන්නෙ
@Skwsamanthi
@Skwsamanthi 8 ай бұрын
@@upulwickramasinghe3551 ඇත්තටම ....උපන්ගෙයිම මරා දැම්ම කොල්ලව...උගෙ මොරාල් එක බස්සන්න කමෙන්ට් එක දුන්නෙ
@kavikavishka5641
@kavikavishka5641 8 ай бұрын
අකමැති නම් වෝඩ් 3 දෙන්නේ නෑ නේ සහෝ
@ruwinitharanga
@ruwinitharanga 8 ай бұрын
අමල් කේස් එක දායි කියල වගේ අනිත් දෙන්න දුන්නෙ. දීලත් අනුෂ්ක හොදයි කියලනෙ කිව්වෙ.
@ChamilaChamila-y2i
@ChamilaChamila-y2i 8 ай бұрын
හිතට දැනුන ගිතයක් මල්ලි .සුබ පතනවා මල්ලි ඔයාට.❤❤❤❤❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@NasheliNuwanthara
@NasheliNuwanthara 8 ай бұрын
ලස්සනයි ඔයා තමයි මේ පාර හිරු ස්ටාර් වෙන්න ඕන සුබ පැතුම් සහෝදරයා.❤❤❤❤❤❤❤❤❤❤❤ අමල් සර් ස්තුත.
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 8 ай бұрын
හිරු ස්ටාර් වේදිකාවෙ පළවෙනි වටයක ජීවන් චන්දිම අයියගෙන් පස්සෙ දැක්ක හොදම ගායනය😍❤✌️ මේක ටීවී එකෙන් ලයිව් බලනකොට දැනුණ හැගීම කියලා නිම කරන්න බෑ😢😍❤️ ඒ තරම්ම හදවතට දැනෙන අහන් ඉන්න ප්‍රිය ගායනයක්❤️💯✨️ සුබ පැතුම් සහෝදරයා, ඔයා මේ තරගයෙ අවසානය වෙනකන්ම ඉන්නම ඕනෙ කෙනෙක්❤ අසාධාරණයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤ සුබපැතුම්😊
@chathuchathusulakshani1461
@chathuchathusulakshani1461 8 ай бұрын
නියමෛ අයියේ ඔයා තමයි මේ පාර අපේ හිරු star ❤❤❤❤❤❤❤❤❤❤
@NasheliNuwanthara
@NasheliNuwanthara 8 ай бұрын
ඇත්ත bro.
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️❤️🙏🙏
@sumudurandima7613
@sumudurandima7613 8 ай бұрын
දැනට සිංදු දෙකයි හදවතට දැනුණේ ❤ 1 මා වෙනුවෙන් නුපන් කුමාරි 2අවසර නැත මට විතරයි මට දැනෙන විදිහට රසික ඔබට හදවතේ ගායකයේක් වෙන්න පුළුවන් සුන්දර අනාගතයක් 🙏❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@dinujavirajitha3452
@dinujavirajitha3452 8 ай бұрын
ඔයාට පුලුවන් අපෙ ගමෙ තවත් දක්ශයෙක්❤😊
@lankadesilva.7446
@lankadesilva.7446 8 ай бұрын
සුභ ගමනක් සහෝදරයා , ජීවිතය ජය ගන්නවාමයි..🙏👏👏👏👏👏👍❤️
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤❤🙏🙏🙏
@Fernando-qf4od
@Fernando-qf4od 8 ай бұрын
❤ හදවතටම දැනුනා මිල්ටන් මල්ලවාරච්චිගේ සින්දු ම ගායනා කරන්නමල්ලි ඔයාට දිනන්න පුළුවන් ජය වේවා
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤❤🙏🙏🙏
@bailasongsrasulkaamalkavin3726
@bailasongsrasulkaamalkavin3726 8 ай бұрын
අැත්තටම අැඟ හිරිවැටිලා යන ගීතයක්... ගීතය සුපිරියටම කිව්වා... සුභ පැතුම් රසික අයියා❤❤❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️❤️🙏🙏
@tharakadesilva5254
@tharakadesilva5254 8 ай бұрын
අනාගතයේදි තවත් චාමර වීරසිංහ වගෙ රටේ හදවතෙ ගයකයෙක් වෙයි එකෙන්ම. ටැලන්ට් එකයි නිහතමානීකමයි හොදටම තියෙනව👍
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@SayuriNimshara
@SayuriNimshara 8 ай бұрын
ගොඩාක් හොඳ ගායනයක් 💜️💚 හරිම ලස්සනයි 💜️
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤❤🙏🙏
@chalanagothami5299
@chalanagothami5299 8 ай бұрын
Mara lassanay man daha parak vitara ahuwa theruwan saranai 🌷🌷🌷🌷🌷❤❤❤❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@penpaper8539
@penpaper8539 8 ай бұрын
10 parakata wada baluwa. marama lassanai
@NasheliNuwanthara
@NasheliNuwanthara 8 ай бұрын
අමල් සර් අත්ත කියන්නෙ ස්තුති.❤❤❤❤❤❤❤❤❤❤❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@Dulankathathsara
@Dulankathathsara 3 ай бұрын
හරිම ලස්සනයි පුතා !!!❤️❤️❤️❤️
@spk071
@spk071 8 ай бұрын
profile එකේ සිංදු කියනවා දැක්කා ලස්සනටම . ඒ විදිහටම කිව්ව සිංදුවත් කිවා ලස්සනටම. ඒ වගේම කියන්න ඕනේ දිනපු මනුස්සයෙකුට negative comment එකක් දෙන්න හොඳ නෑ "ඔයාට වඩා අරයා දක්ෂයි 1%කින් හරි" වගේ දේවල් කියලා .
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@sonalinduwara
@sonalinduwara 8 ай бұрын
Rasikata jaya idiriytama yanna hiru star wenna kiyala prarthana kranawa
@IanMaxWex
@IanMaxWex 8 ай бұрын
සුපිරියක් මචං අනිවාර්යයෙන්ම අපි උපරිම සපොට් එක දෙනව අපෙ එකා දිනවන්න ජය වේවා බුදුසරණයි..අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ❤❤😍
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️❤🙏❤️❤️
@chalanagothami5299
@chalanagothami5299 8 ай бұрын
Eiye edan panas watawak vitara ahuwa puduma lassanay 😘😘😘😘
@sujeewafernando6580
@sujeewafernando6580 8 ай бұрын
අමල් විතරයි මේ කොල්ලට අවන්කවම මනාපය දුන්නෙ.
@-Kanchuwa
@-Kanchuwa 8 ай бұрын
රසික ...... මාර හැගීම්බර ගායනයක්.... නියමයි.. සංගීත රසය උපරිමයෙන්ම විදින්න පුලුවන්..... සුපිරි ... මොන බාධක ආවත් රසිකයන් පිරිසක් ඔබට සිටියි.... ජයග්‍රහනයම ලැබේව.......
@udaniwickramarathna9270
@udaniwickramarathna9270 8 ай бұрын
පුතා ඔයා ට සුබ පතනවා හිරු කිරුල ටම යන්න ලැබේවා! ඒ වගේ ම නාලක මහතා ගේ ස්වර මුසුවනම් 👌
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@shaanirshaan1673
@shaanirshaan1673 8 ай бұрын
හරිම ලස්සනයි ගායනය ජයම වෙිවා 🎉
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@muthumalihansika8067
@muthumalihansika8067 8 ай бұрын
තෙරුවන් සරණින් ජය ලැබේවා
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@Skwsamanthi
@Skwsamanthi 8 ай бұрын
පලමු ගායනයට..කිසිම හානියක් නෑ...පට්ටම විදියට ගායන කරා..ඉදිරියට යන්න සුබ පැතුම්...සහෝ..🎉🎉🎉🎉💯💯💯❤️❤️❤️
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@NilanthaAbeveera
@NilanthaAbeveera 8 ай бұрын
නියමයිනේ මල්ලි ජයෙන් ජය බුදු සරණයි පරිස්සමින් ඉස්සරට යන්න ලෙබෙව
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤❤🙏🙏
@premararhnalakmini1985
@premararhnalakmini1985 8 ай бұрын
හරිම මියුරු යි රසික. ඔයාට හිරු ස්ටාර් වීමේ භාග්‍යය හිමිවේවා!
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤🙏❤️
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
මට සුභ පැතුම් එක්කල මගේ යාලුවෝ හැමෝටම ගොඩාක් ස්තූතියි..! ගොඩාක් පිං 🙏 🙏 ආදරෙයි ඔයාලා හැමෝටම ❤️❤️😘 🙏
@Skwsamanthi
@Skwsamanthi 8 ай бұрын
❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👈
@KasunMadumal-o7y
@KasunMadumal-o7y 5 ай бұрын
සුපිරී බෝ ,,,සින්දුව❤
@SuduBaby-wq1og
@SuduBaby-wq1og 3 ай бұрын
ගමෙ ගැම්ම .ඔහොම්මම ඉස්සරහට යමු අයියෙ♥♥♥😍😍 .මෙ පාරත් හොදට sing කරලා ඉස්සරහටම යමු .♥බුදු සරණයි අයියෙ 😍♥
@sarathvijethunga6750
@sarathvijethunga6750 8 ай бұрын
ලස්සන ට කිවුවා මල්ලී ඉදිරියට යන්න සුබ පතනවා👍
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@kushanithiwanka219
@kushanithiwanka219 8 ай бұрын
Harima lassnt sing kla..💝
@sewminisandaleka2779
@sewminisandaleka2779 8 ай бұрын
Niyamai aiye blporothu siyllm sithn pthn aurinm isht sidda wenna kyl hdwthinm prarthn krnw budu saranai
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@user-yy2bn3yo1d
@user-yy2bn3yo1d 8 ай бұрын
Harima sathutui API ekenma oya ekka ape game oya thamai hirustar❤❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏❤❤
@hewagelhranjane5464
@hewagelhranjane5464 8 ай бұрын
Hurustar hamadaama balanawa ..lassana sinduwak asunami ..good luck bs
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@sonalinduwara
@sonalinduwara 7 ай бұрын
Harima lassanai final enna oone kenek.hiru eken asadarana kranawa eka nisa me wage ahinsaka minissunta api puluwan tharam vote karamu
@malathilatha8864
@malathilatha8864 8 ай бұрын
හරිම ලස්සනයි පුතා.හැබැයි මුන් වැඩිදුරක් යවන්නෙ නෑ .උන්ට බෑ ඔයාලට වගේ ගයන්න.දක්ශයින්ට කපනව .අපහාසත් කරනවා.සැලෙන්න එපා.උන් කාටවත් ඔයාලගෙ හැකියාව ගන්න බෑ.කවදාහරි ඔයාටත් ඒ වැඩේ කරනවා.ඉක්මනින් සින්දුවක් කරන්න ඔය වියදම් රෙස්පෙක්ට් එක තියාගෙන.
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@KrishanSuresh-pu8xm
@KrishanSuresh-pu8xm 8 ай бұрын
Supirima gayanayak❤
@praneethleelarathne7084
@praneethleelarathne7084 8 ай бұрын
අපේ කොල්ලෙක්..ඔහොම යන්.ජය වේවා..❤️❤️
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤🙏❤️
@ninie4764
@ninie4764 8 ай бұрын
හරිම ලස්සනයි ඉදිරියටම යන්න ජය
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤🙏❤️
@nimmijayasundara3317
@nimmijayasundara3317 8 ай бұрын
හරිම ලස්සනයි ඉදිරියටම යන්න ජයවේවා 🌹🌹🌹
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey 8 ай бұрын
තාත්තා දැක්කම දුකයි.ලස්සනයි ඔයා අයියේ ..ඔය වගේ ලස්සන සිංදු තෝරගන්න.අනාගන්නේ නැතුව
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤🙏❤️
@chamararupasingha1002
@chamararupasingha1002 8 ай бұрын
සුපිරිම daksayek oba tamaiy me para hiru star wenne isttiray
@redheart4894
@redheart4894 8 ай бұрын
පට්ටම ලස්සනයි මචන් එල එල ❤❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@samansaman2520
@samansaman2520 6 ай бұрын
අැත්තටම මේ සිංදු කව්රු කිව්ව ත්.. කවද කිව්ව ත්. අහගෙන ඉන්න එපා වෙන්නේ නෑ.. ❤
@user-nb3np2gg2f
@user-nb3np2gg2f 5 ай бұрын
රසික අය්යා😍
@dantidanti1017
@dantidanti1017 8 ай бұрын
ලස්සනයි තෙරුවන් සරණයි 💚💚♥️♥️💕💕💙💙😘😘😘😘😘😘😘
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@ruwinitharanga
@ruwinitharanga 8 ай бұрын
සුබ පැතුම් චූටි අයියේ❤❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤❤❤❤
@thivankadesilva106
@thivankadesilva106 8 ай бұрын
Congratulations brother. jaya wewa❤❤❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@ChamilaKaruna-np2cr
@ChamilaKaruna-np2cr 8 ай бұрын
Supiri kiyanna wachana nehe
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@Sidath700
@Sidath700 8 ай бұрын
Metal final yawi anivaryanma❤❤❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️❤️🙏❤️❤️
@kandanarachchidileepa4671
@kandanarachchidileepa4671 8 ай бұрын
ජයවේවා සහෝදරයා .උබට පුලුවන් හිර්‍ර්ස්ටර් වෙන්න.❤❤❤🎉🎉
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤❤🙏🙏
@thilakabh4565
@thilakabh4565 8 ай бұрын
හදවතටම දැනුනා, ජයවේවා
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@sajithrohana2118
@sajithrohana2118 8 ай бұрын
ඔබ හිරු ස්ටාර් වේවි...❤️❤️❤️❤️❤️❤️
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@chathurangakelum-xk7mk
@chathurangakelum-xk7mk 8 ай бұрын
අමල් පෙරේරා තරුණ කාලෙ වගේ ❤❤❤❤ජයවේවා
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@janu9087
@janu9087 8 ай бұрын
ලස්සනයි අයියේ ❤❤❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@user-djsesindu
@user-djsesindu 8 ай бұрын
Budusaranai ❤❤❤❤❤❤❤❤
@anilmahesh5096
@anilmahesh5096 8 ай бұрын
සුපිරියක්ම තමයි ඉදිරියටම ගෙනියමු සියලුම දෙනා සහයෝගය දෙමු ❤❤❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤🙏❤️
@SayuriNimshara
@SayuriNimshara 8 ай бұрын
අමල් සර් විතරයි ඔයාට හදවතින්ම vote කරේ
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@shppwijesingha2423
@shppwijesingha2423 8 ай бұрын
Vote karanna amathaka wenawa eka ahuwama ... congratulations malli... 🎉🎉
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@neeta-wf9iw
@neeta-wf9iw 8 ай бұрын
නියමයි නියමයි. ජෙසෝපිහිටයි
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@kalanateklankalanateklan1362
@kalanateklankalanateklan1362 8 ай бұрын
අඩො නියම හිරුස්ටාර්
@IshanShalinda-cy8iz
@IshanShalinda-cy8iz 8 ай бұрын
හදවතටම කිව්වා ❤ ආදරෙයි
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@user-kw2bg3ph6s
@user-kw2bg3ph6s 8 ай бұрын
සුභ පැතුම් මල්ලි
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@sajithashrinath
@sajithashrinath 8 ай бұрын
Super ❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@samanakumara9230
@samanakumara9230 8 ай бұрын
Niyamai hirusta wenna puluwan lakunu tiyanawa
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@napewitharanage
@napewitharanage 5 ай бұрын
@srisameenjayarathna9301
@srisameenjayarathna9301 8 ай бұрын
Kolonne අපේ ekek ❤❤❤❤❤❤
@kalyanigamaethige2939
@kalyanigamaethige2939 8 ай бұрын
Oya aniwaaa awasana watayata yanawaamai eth sahan prabuddhata una asadharanaya oyata nowewaaa ❤❤ good luck
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏❤❤
@user-oc9uf9jg1h
@user-oc9uf9jg1h 8 ай бұрын
Oya hondata sinduwa kiuwa budusarani
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@malathilatha8864
@malathilatha8864 8 ай бұрын
ඔයා කතා කරන්නවත් දන්නෙ නැති ජැජස්ලට වඩා ඔයාල හැමෝම දක්ශයි පුතේ.
@Skwsamanthi
@Skwsamanthi 8 ай бұрын
මුන්ට නොදී බැරි නිසයි මුන්ගෙ කැමැත්ත දුන්නෙ..යකූ මහ සක්කිලි කොමන්ට්..නේ මේ ජජ්ල දුන්නෙ අර කොල්ල උපන්ගෙයිම මලා වගේ..
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@jayamala7987
@jayamala7987 8 ай бұрын
👍👏👏👏
@user-zq6dd5vs3p
@user-zq6dd5vs3p 7 ай бұрын
Maru❤
@nilushiyapriyangani4371
@nilushiyapriyangani4371 8 ай бұрын
Anee mamath mage lankawe inna ayatah skreen shot yawwa elaga wateeta wote karanna kiyala puthee class yanna ghin wadidiyounu karaganna hakiyaawa oyaata pluwan wote tika rakaganna hoda parani sindu tikak thoora ganna❤❤❤❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏🙏
@afshsvshfagsbsvs5236
@afshsvshfagsbsvs5236 8 ай бұрын
ජය වෙවා පුතා
@user-su4iy8rx8x
@user-su4iy8rx8x 8 ай бұрын
නිරෝශාට මාර උවමනාවක් තිබුනේ මීගමුව ගොඩ දාගන්න ඇයි දන්නේ නෑ නේ.රුවනුත් මීගමුවට තමන්ගේ පෞද්ගලික සහය දෙනවා කියලා පැහැදිලිවම පේනවා.මේක සජීවී තරගයක් සජීවී හොඳම ගායනයට vote එක දෙන්න ඕන.තමන්ගේ පුද්ගලික දේවල් තරගයට ඈදා ගැනීම ගැන නිරෝශාට,රුවන්ට අපේ කනගාටුව
@chandanasiri-sl6yi
@chandanasiri-sl6yi 8 ай бұрын
All the best go ahead
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@SriyaniWijaoala
@SriyaniWijaoala 8 ай бұрын
Budusaranai 🙏 🙏 malli
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@roshanpushpakumara8701
@roshanpushpakumara8701 8 ай бұрын
ජයෙන් ජයම ලැබේවා ❤❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@lalithrupasinghe6858
@lalithrupasinghe6858 8 ай бұрын
සුබ පැතුම් මල්ලි ඉදිරියටම යන්න ලැබේවා ❤❤❤❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@tharushaandrew1129
@tharushaandrew1129 8 ай бұрын
මිල්ටන් ගේ සින්දුවක් කියමු....ඊලග පාරත්
@sunitayuwem6580
@sunitayuwem6580 8 ай бұрын
❤❤❤❤❤❤1
@nethzd
@nethzd 8 ай бұрын
Perfect ❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@AnushaRanathunga-hm9pn
@AnushaRanathunga-hm9pn 8 ай бұрын
Congratulations brother ❤
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 8 ай бұрын
ජයවේවා ❤
@sunethramunasinghe7873
@sunethramunasinghe7873 8 ай бұрын
මෙයා final , එනවාමයි.
@loveandpeacemagictricksrev5031
@loveandpeacemagictricksrev5031 7 ай бұрын
අනේ අරුන්ගෙ ලබ්බ.. සින්දුව මොකක් වුනත් කොල්ල ලස්සනට කිව්වෙ නැත්තන් වැඩක් නෑනෙ.. 🎉
@chamilainduwara
@chamilainduwara 8 ай бұрын
Asawara natha mata kiyala type karala wage penne mata vitharada😂😂😂😂
@nilangarandeera4905
@nilangarandeera4905 8 ай бұрын
Uba hiru satta weyan malli
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@sonalinduwara
@sonalinduwara 8 ай бұрын
Rasikage song ektama galapena penuma
@Shanthi-m1d
@Shanthi-m1d 8 ай бұрын
❤❤❤❤❤❤
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@shaveendharmathilaka9262
@shaveendharmathilaka9262 8 ай бұрын
❤❤❤ ජය වේවා මචෝ
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️🙏❤️
@thanishfonseka245
@thanishfonseka245 4 ай бұрын
Supri hadak
@sahanMalindu-if3td
@sahanMalindu-if3td 8 ай бұрын
😊😊😊😊😊😊😊😊😊
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
@chamidupathiraja8379
@chamidupathiraja8379 8 ай бұрын
Niymi❤
@ip9873
@ip9873 8 ай бұрын
හරිගියෙ නැත්නං තමා පුදුමෙ මේවගේ කොල්ලෙක්ට
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
❤️❤️🙏🙏
@user-lb5kd9xd6r
@user-lb5kd9xd6r 8 ай бұрын
Excellent
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏❤❤
@gunathilakarashmi1527
@gunathilakarashmi1527 8 ай бұрын
Wow
@Rasikachandana861
@Rasikachandana861 8 ай бұрын
🙏🙏🙏
Asa gatena Dasa dawasak nethu matha (shihan mihiranga)
4:32
Navi Star World
Рет қаралды 14 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 22 МЛН
මතකයන්
6:56
S & C Family
Рет қаралды 201
Umariya Sinhawansha Talent
6:40
Hiru Gossip
Рет қаралды 993 М.