Umariya Sinhawansha Talent

  Рет қаралды 1,179,926

Hiru Gossip

Hiru Gossip

Күн бұрын

Umariya Sinhawansha Talent

Пікірлер: 282
@lakshancharithkarunadasa5784
@lakshancharithkarunadasa5784 5 жыл бұрын
මේ ඉන්නෙ අපේ නම ලෝකයට ගෙනියන්න ලංකාවට ලැබුනු දුර්ලභ සම්පතක්. අපේ මිනිස්සු මේ අයගෙන් වැඩක් ගන්න දන්නෙ නෑ හරියට. Proud of u Umariya.
@NethuuNethmii
@NethuuNethmii Ай бұрын
Maru habai 😂👍 2025 balana aya koo
@pixelqueen-z8u
@pixelqueen-z8u 19 күн бұрын
ME😅
@imoddayakarunarathna5124
@imoddayakarunarathna5124 2 күн бұрын
😅
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 2 жыл бұрын
උමාරියා නම් පට්ට වැඩ්ඩෙක් ❤️🔥
@sllions-2891
@sllions-2891 5 жыл бұрын
හිනා කාල මැරෙනවානේ උමාරියා . Awesome ටැලන්ට් . ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත කියන එක බොරුනේ....
@sandunikumasaru3123
@sandunikumasaru3123 4 жыл бұрын
අනේ...හිනා කාල මැරෙනෝ...🤣🤣ශෝයි අප්ප...උමාරියා අක්කී...ආදරෙයි හැමදාම .....❤️❤️❤️❤️
@Omeshakavi
@Omeshakavi 4 ай бұрын
😂maruuu
@fazlihasamsudeen9757
@fazlihasamsudeen9757 4 ай бұрын
🎉
@kanchanadilrukshi2739
@kanchanadilrukshi2739 5 жыл бұрын
උමාරියා නම් මරු අනේ.💝💝💝👌👌
@maashisdiary6462
@maashisdiary6462 18 күн бұрын
උමාලි ❤ ආදරේයි හැමදාමත්❤...ඒ කාලේ ආදරේ කරපු ලස්සනම couple එක සාරන්ග💞උමාලි
@tharushibhagya6538
@tharushibhagya6538 19 күн бұрын
Anyone in 2025?✨️
@nadeeshasuthama6923
@nadeeshasuthama6923 23 күн бұрын
2025 මන් බලන්නේ
@fujiruzi3618
@fujiruzi3618 5 ай бұрын
උමාලි සාරංගගේ ලස්සන ❤
@fNhGZNNSZ
@fNhGZNNSZ 4 ай бұрын
Hapoi😂
@Yeah_boy641
@Yeah_boy641 4 ай бұрын
​@@fNhGZNNSZ irisiyaid 😂
@Omesha-qw9kp
@Omesha-qw9kp 4 ай бұрын
අවුරුදු 8 පසු බලන්නෙ. 2024❤
@ishuharsha397
@ishuharsha397 4 ай бұрын
Ou neh. 🥺
@Monasha333Manosha
@Monasha333Manosha 15 күн бұрын
2025 බලන අහින්සක මම😢
@HCDeepashika
@HCDeepashika 6 күн бұрын
මමත් 😢
@dahamisamarathunga3911
@dahamisamarathunga3911 4 жыл бұрын
This girl is everything!!!
@sujathakumariwickramaarach7112
@sujathakumariwickramaarach7112 5 ай бұрын
උමාලි / උමාරියා දෙන්නාටම හරිම ආදරෙයි 👍👍❤️❤️❤️🙏🙏🙏
@vasantharaja1245
@vasantharaja1245 5 жыл бұрын
Umariya is great...she is highly talented.
@navodyaamarakoon
@navodyaamarakoon 4 ай бұрын
උමාලි තමන් නොවන චරිතයක් මවාපාන්න හදන ගතියක් තමා හැසිරීමෙන් පේන්නේ. ඒකට මෝඩ මිනිස්සු රැවටෙනවා. සාරංගනම් සරල විදිහට තමන් විදිහට නිහතමානිව ඉන්නවා කොහෙ හිටියත්. බොරු දේවල් මවාපාන්න යන්නෙ නෑ.
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 4 ай бұрын
Definitely
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 жыл бұрын
අනේ උමාරියා අක්කා ❤️❤️
@ranahansi894
@ranahansi894 4 ай бұрын
උමාලි හරිම සීරියස් . හිිනා වෙනනෙවත් නෑ.සාරංග එහෙම නෑ. හරිම නෝමල්. මේ දෙන්න ඇත්තටම ගැලපෙන්නෙ නෑ.
@enupuludara1188
@enupuludara1188 4 ай бұрын
ගැළපෙන උන් කොහෙද මේ ලෝකේ.මිනිස්සුන්ට බොරු පොරොන්දු දීලා වෙන උන් එක්ක යන ඒක සාධාරණීකරණය කරන්න එපා.ඇත්තටම ආදරයක් තියෙනම් ගලපගන්න පුළුවං හැම දේම ගලපාගන්නව.ආදරේකට කරන්න බැරි දෙයක් නෑ.
@nipun555
@nipun555 3 ай бұрын
1ka thmi awula kiynne galapen na kiyala kalin therune ndda un dennata , kulappuwata badala thiyenne ai , kohomth badinne tikk hri ashraya krla ne .
@nknetwork5292
@nknetwork5292 3 ай бұрын
​@@nipun555galapena couples me loke kohewath na bro galapagannai ona denna therum aran ekatane molayak dila thiyenne
@nipun555
@nipun555 3 ай бұрын
@@nknetwork5292 Ow ae kiyala hbai poddk wath galapen nththn hma thissema prashna nn, galapagena innawa kiyala inna eke therumakuth na 🤔
@hg9u7
@hg9u7 3 ай бұрын
Meloke kisima kenek galpenne naha.galapagena thamai inna one.
@rashikayamanegedara8495
@rashikayamanegedara8495 5 ай бұрын
Paw umali...2024 man balanne meka
@chamilahemanthi-co6jg
@chamilahemanthi-co6jg 4 ай бұрын
Ou
@navodyaamarakoon
@navodyaamarakoon 4 ай бұрын
උමාලි විහින් කරගත්ත දේවල් ඔය. සාරංගට තමා ඇත්තටම උමාලිගන් අසාධාරණයක් වුනේ. දන්නෝ දනිති.
@naushiodari0
@naushiodari0 4 ай бұрын
Me too
@Omesha-qw9kp
@Omesha-qw9kp 4 ай бұрын
මාත්
@Phoenix3334-v9e
@Phoenix3334-v9e 4 ай бұрын
මොකක්ද පව් කියන්නෙ 😹 විහින් කරගත්ත දේවල් ඔය
@community1854
@community1854 8 жыл бұрын
Awesome. If she were to be in the US, she'd be a star for Saturday Night Live!
@computerworld6648
@computerworld6648 16 күн бұрын
මෙික දැන් බලන එවුන්ට තේරෙනවා නේද ජිවිතයේ බැදීමි කියන එවා තාවකාලිකයි කියල, අවු 8කට කලින් එකට හිටපු පවල් කියක්නමි දැන් වෙන්වෙලාද? ජිවිතය යනු චාරිකාවකි.
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
උමාරියා උමාරා ව අනුකරණය කරපු හැටි..😂
@MaheshaSewwandi-r8q
@MaheshaSewwandi-r8q 4 ай бұрын
😂
@malkamadumali3473
@malkamadumali3473 4 ай бұрын
එ කාලෙ ඉදන්ම උමාලි හරිම චාමිි ලස්සනක් තියන්නෙ😌❤️
@NEWteas.C0M
@NEWteas.C0M 16 күн бұрын
ගොඩේ ගතිය
@himsaraaponsu5349
@himsaraaponsu5349 4 жыл бұрын
Umariya is the best
@dilnishi2904
@dilnishi2904 4 жыл бұрын
Supportive Bhathiya n Santhush❤❤❤❤❤
@shironnalinda9934
@shironnalinda9934 4 ай бұрын
0:24 ùùuuu😅ù😊😊ù 0:24 úùú
@teklaeroshane9059
@teklaeroshane9059 4 жыл бұрын
Mn harima asai umariyage fashion walata.aga pennagena dagalana ape lankawe moda gaanunta loku adarshayak
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 5 жыл бұрын
Multi talented girl .. Love your voice
@lifeuncutwithmashi6426
@lifeuncutwithmashi6426 4 жыл бұрын
OMG she is so damn talented ❤️❤️❤️❤️❤️
@IR_ESH
@IR_ESH 5 ай бұрын
Fav.female singer 💗
@chanakamadusanka3923
@chanakamadusanka3923 5 жыл бұрын
උමා ඔයානම් මරයි අනෙ
@yashodarakoliyawansha40
@yashodarakoliyawansha40 5 жыл бұрын
chanaka madusanka sihinayakasr
@Roinprsh
@Roinprsh 5 ай бұрын
Annee sarangage issara... dan thama lassana handiya..❤ issara ohee innawa🫣 a kale a senna galapenawa.. dan kale dan denna galapenawa... 😊
@ChandimaAriyarathna1998
@ChandimaAriyarathna1998 5 ай бұрын
උමාලිගෙ ලස්සන❤❤❤
@sheylk
@sheylk 2 жыл бұрын
Saranga innwa
@Risigee
@Risigee 5 ай бұрын
Umali ගෙ ලස්සන❤
@dinushapriyadarshani142
@dinushapriyadarshani142 4 ай бұрын
සාරංගට හොදටම ගැලපෙන්නෙ දිනක්ෂි කියලා මේ වැඩසටහනින් තේරෙනවා. උමාලි සීරියස් වැඩියි.
@augustm2056
@augustm2056 4 ай бұрын
සාරංග වයසට මුහුකුරා ගිහින් නෑ වගේ, ඕන දේකට අහුවෙන ගතියක් හැසිරීමෙන් පේන්නේ, ඒකෙන් දිනක්සි හොඳට වැඩ ගත්තා. උමාලී පැවැත්මෙන්ම විනීත චරිතයක්, හොඳට නොගැලපීම පේනවා. අපරාදේ දෙමවුපියො කලින් නොතේරැම් ගත්තේ මේ ගැන.
@navodyaamarakoon
@navodyaamarakoon 4 ай бұрын
​@@augustm2056සාරංග නෙවෙයි උමාලි තමයි ඕන දේකට අහුවෙන ගතියක් තියෙන්නෙ. ඒකනේ දනුක කියන කුඩුකාරයටත් අහුවුනේ. උමාලිගෙ පිටින් පේන චරිතෙ නෙවෙයි ඇතුලෙ තියෙන්නෙ. ෆේක් ගතිය පේනවා. සාරංග බොරු චරිත මවාපාන්න හදන්නෙ නැතිව ලස්සනට ඉන්නවා
@navodyaamarakoon
@navodyaamarakoon 4 ай бұрын
උමාලි තමන් නොවන චරිතයක් මවාපාන්න හදන ගතියක් තමා හැසිරීමෙන් පේන්නේ. ඒකට මෝඩ මිනිස්සු රැවටෙනවා. සාරංගනම් සරල විදිහට තමන් විදිහට නිහතමානිව ඉන්නවා කොහෙ හිටියත්. බොරු දේවල් මවාපාන්න යන්නෙ නෑ.
@augustm2056
@augustm2056 4 ай бұрын
@@navodyaamarakoon මිනිස්සු තමන්ගේ දැනුමේ හැටියට නේ අනුන්ව දකින්නේ නේද?
@IsuriJayawrdana
@IsuriJayawrdana 26 күн бұрын
​@@navodyaamarakoon ඇත්ත
@emmanuelprasadthilinades-dc1up
@emmanuelprasadthilinades-dc1up Жыл бұрын
Britney Spears ge I wanna go mathak una 😂super 💪🏻
@sujithkumara5889
@sujithkumara5889 4 жыл бұрын
Suparrr nangiyo.suba patum mama kuwit sujahta මැණිකේ .
@navodyaamarakoon
@navodyaamarakoon 4 ай бұрын
සාරංග හරිම ආස හිතෙන චරිතයක්. මගෙ බෝයිත් මේ වගේ. උමාලි විහින්මයි ඒ වගෙ කොල්ලෙක්ව නැති කරගත්තෙ.
@d.g.samanthikumariyapa6824
@d.g.samanthikumariyapa6824 7 жыл бұрын
umariya love you so mouch ...😘😘😘.god bless you
@sandaru5416
@sandaru5416 5 жыл бұрын
Wonderful talent
@PalithaGunawardha
@PalithaGunawardha 28 күн бұрын
2025 balanne kawda
@AchinthaUmesh-w3k
@AchinthaUmesh-w3k 20 күн бұрын
Ou
@mathewsri7755
@mathewsri7755 21 күн бұрын
උමාරියා 2016 Hiru mega star season 1 එකේ සූරියන්ස් ටීම් එකේ එක ඉවෙන්ට් එකක Andamanda FM එකෙත් ඕම තමා කතා කලේ. මරු.
@kanthiherath1404
@kanthiherath1404 5 жыл бұрын
HINA WELA MERUNA UMARIYA 👌👌😂😂❤️❤️🌹🌹
@felicitapm2826
@felicitapm2826 4 ай бұрын
Umaria is best❤
@emmanuelprasadthilinades-dc1up
@emmanuelprasadthilinades-dc1up Жыл бұрын
Umariya ge action tikak pooja wage😂😂😂
@inushawickramaarachchi136
@inushawickramaarachchi136 6 жыл бұрын
She is hilarious😍
@DhanuFonseka
@DhanuFonseka 5 жыл бұрын
Umariya oyanam supiri
@ashnijayarathna937
@ashnijayarathna937 4 ай бұрын
උමාරියා සුපිරි ටැලන්ට් තීන කෙල්ලෙක් ❤
@Imaa-p6n
@Imaa-p6n 4 ай бұрын
සාරංගගෙ ලස්සන එ කාලෙ
@TharinduGunasekara16
@TharinduGunasekara16 4 ай бұрын
අම්මෝ විනාඩි 6.39 ක් වුනාට පැයක් හිනා වුණා වගේ දැනුනේ 🤣🤣💔👌 පට්ටා ආතල් උමාරියා නම් 😂😂💔👌
@prasangaherath747
@prasangaherath747 23 күн бұрын
උමාලි ලස්සනයි ❤
@erandajanaka3790
@erandajanaka3790 4 жыл бұрын
ooo. i love her.❤❤❤
@hasankacd
@hasankacd 2 жыл бұрын
OMG Umaria your voice makes us laugh! hahahahaha! GOOD!
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
umaaareya shooooe ane oyaaa
@padilookbandaranayaka3961
@padilookbandaranayaka3961 5 жыл бұрын
She is very sweet
@rishanimanning9846
@rishanimanning9846 5 жыл бұрын
Amazing Talent 👏🏼👏🏼👏🏼
@Pabodachandrakumara
@Pabodachandrakumara 12 күн бұрын
2025❤❤
@kavindya6784
@kavindya6784 4 ай бұрын
2024/ 9/22 චන්ද ප්‍රතිඵල බලන ගමන් මේක දැක්කේ 😁
@manipana4954
@manipana4954 5 жыл бұрын
Umariya akkiiiiiii I love you ummaa
@maheshsrilanka5222
@maheshsrilanka5222 8 жыл бұрын
umariage amaradewa mahathage.sinduwanam.puduma lassanai. umariya best talent..daksatha bohomai.
@randhimal
@randhimal 6 жыл бұрын
Ane machan pissu kelenna epa. Eki e song eka antimata english daala kala theyenne. Mun ape hama deema kanawa.
@darshanachaturanga3405
@darshanachaturanga3405 6 жыл бұрын
+susan palayan hutto topila music gana dammawada. parayo
@NEWteas.C0M
@NEWteas.C0M 2 жыл бұрын
@@randhimal අනේ නිකං පලයං ගොබ්බයා දකින දකින උන්ට වැරදි කියන මානසික රෝගයක් උඹට තියෙන්නේ
@VindulaNethmini-iy2bn
@VindulaNethmini-iy2bn Ай бұрын
උමාරියා කියන්නෙ ඉන්ට නැශනල් බ්රෑන් එකක් ඒක වෙනම එකක් 🌸🩵
@මිනිමුතු
@මිනිමුතු 5 ай бұрын
Umali akkage lassana 😍😍
@emmanuelprasadthilinades-dc1up
@emmanuelprasadthilinades-dc1up Жыл бұрын
Whenever nam super
@piumilakmali253
@piumilakmali253 4 жыл бұрын
Man asama umariya...
@NadeeshaSewwandi-mf8co
@NadeeshaSewwandi-mf8co 20 күн бұрын
Ane shok Umariya Akka eya godak hoda nihathamani daksha gayikawak😊❤
@Malee7009
@Malee7009 19 күн бұрын
උමාලි එච්චර ජොලියට බර කෙනෙක් නෙමේ ඔහේ ඉන්නවා ඒත් දිනක්ශි හරි ජොලි කෙල්ලෙක්❤
@sadakelumjayaveera
@sadakelumjayaveera 15 күн бұрын
2025 enyone 😂❤❤❤
@capenterjojo3373
@capenterjojo3373 4 жыл бұрын
Hamadama ohoma fun kaali nane okanm pattama patta
@dinumadushani8165
@dinumadushani8165 4 ай бұрын
වැඩිපුර බැලුවේ උමාලි සාරංග දිහා.කවුරු මොන කතා කීවත් ඉස්සර ඒ දෙන්නා ප්‍රෝගෑරෑම් එක්කට එනවනම් අනිවාර්යයෙන් මන් බැලුවා.ඒ දෙන්නා ඉන්න ටෙලි නාට්‍ය බැලුවා.සාරංග ඇත්තටම උමාලිට ආදරේ කරල නෑ.සාරංගට පස්සේ කාලෙදී උමාලි එපා උනා.එහෙම උනේ උමාලිගේ වැරදි නිසා නෙවේ.එයා කළු පාට නිසා..මුලින් කැමති උනාට පස්සේ හිතෙන්න ඇති එයා කලුයි කියලා .ඒත් එයා හරි ලස්සන ගෑණු ළමයෙක්.ඇත්ත ඕකයි.ඊටපස්සේ දිනක්ෂී ට දුක කිය කිය සාරංග වැලලුනා.පස්සේ උමාලිට හොරෙන් දෙන්නා යාළු උනා.උමාලි තනි උනා.දැන් බොරුවට උමාලිගේ වැරදි කියනවා.සාරංග මෙතන නිවැරදිනම් සාරංග උමාලිට කලින් දිනක්ෂී බැන්දේ ඇයි.සාරංග ට තමා විසේ තිබිල තියෙන්නේ .තිත්ත උනත් ඇත්ත ඕකයි.නමුත් මන් ආස නලුවෙක් සාරංග ,ආස නිළියක් දිනක්ෂී.ඒ ඒ දෙන්නා කලාවට දක්ෂ නිසා.එච්චරයි .
@navodyaamarakoon
@navodyaamarakoon 4 ай бұрын
මගුල තමයි 😂 ඇයි යාලු වෙලා හිටපු කාලේ උමාලි සුදුද 😂 සාරංගට පාට ප්‍රශ්නයක් තිබ්බනම් මොකටද දිනක්ශිව බදින්නෙ එයත් කලුයිනෙ. උමාලි තමයි වෙන නලුවෙක් එක්ක වටෙ ගිහින් සාරංගව තනි කරේ. පිටින් පේන අහින්සකකමක් උමාලිට නෑ. සාරංග ඒ වගේ ගෑනියෙක්ගෙන් ඈත්වුන එකමයි හොද. උමාලි විහින් කරගත්තෙ. ඒක තමයි ඇත්ත
@User12-17
@User12-17 4 ай бұрын
Pissuda halo 😂. Umalila inne Rajagiriye. “X tea “ company eka eyalage . Japan walat business Tiyanawa . Patta salli kellek umali . Et Eya Mara ආත්මාර්තකාමී. Man Eya ekka Wada karala Tiyanawa . Mage Nangi Japan giye umaligen. Issara eyala Japan yauwa. Ekai api Eya gana danne. Patta panditai prashnayak ahuwama . Terum ganna mara amarui . Eya aththata sankeerna chatitayak. Guptai. Passé kollek ekka indala sarangata ahu una.e katawa social media walata enna kalin api danan hitiya . Mokada umalige Thaththala okkoma nitara nitara Japan awa . Oka hena famous una japan inna lankawe aya atara . Passé Tamai media danagatte. Natuwa sarangage magulak nisa newei . Kalu nisa daala yanna pissu wal na sarangata 😂. Aththata waradda umalige.
@sssssssssuv
@sssssssssuv 4 ай бұрын
​@@navodyaamarakooneeeya oi. Thamuse hama ekema Umalita baninawa. Lajja nadda oi?
@Anonymous-y2j8l
@Anonymous-y2j8l 4 ай бұрын
😂Ub umalige ex kenek ekk ylu wel hitpu ekiykd..😂😂mechchr umali ekk thrha...😂hma comment ekk assem gihin renw..mod gni​@@navodyaamarakoon
@kumarirathnayake8792
@kumarirathnayake8792 21 күн бұрын
oya okkoma dannawa neda😂
@chandimakumuduni5903
@chandimakumuduni5903 5 жыл бұрын
Umariya. Oya nam maru
@mgsmadhumalee325
@mgsmadhumalee325 4 ай бұрын
❤❤❤ උමාරියා🎉
@life_of_Journey803
@life_of_Journey803 4 ай бұрын
Ado meki nam pissuwak.umariya akki mara talent ekak.❤✨️
@SajithJayamanna
@SajithJayamanna 15 күн бұрын
I Ali akke oyA lassanayi
@Aryan_Fanz
@Aryan_Fanz 5 ай бұрын
Multi talented umariya super 👍👍👍😎
@rashadarisantheni7200
@rashadarisantheni7200 20 күн бұрын
Ane umali akkage lassana adare dakidith hitha niwenawa eyalawa...ara udakki kolama gna kiynna wachana nha
@nilupadasanayaka944
@nilupadasanayaka944 19 күн бұрын
Ane umali paw.. 2025 balana bn
@NishiFemelo
@NishiFemelo 18 күн бұрын
Plyn hutti
@gayaniharshika1012
@gayaniharshika1012 3 ай бұрын
Math ada meka dekke😮
@jaya8850
@jaya8850 15 күн бұрын
සාරංගගේ වැඩේ උමාලි දිහා බලනවා.පෙනුමෙන්නම් එයා මාරම අදරෙන් ඉදල වගේ උමාලිට.එයාලම තමයි දන්නේ උනේ මොකක්ද කියල
@gerardchathuranga1321
@gerardchathuranga1321 8 жыл бұрын
well talented girl
@KrishniNerandima
@KrishniNerandima 17 күн бұрын
Mn balanne 2025
@thilinirathnayaka7265
@thilinirathnayaka7265 5 жыл бұрын
❤ lovely
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
මට ඒක අහල පුරුදුයි නෙත් එෆ් එම් එකේද කොහෙද...
@MahendranRajiah
@MahendranRajiah 5 ай бұрын
Umali❤❤❤❤❤❤❤
@DipikaPriyadarshani-f6m
@DipikaPriyadarshani-f6m 28 күн бұрын
Saranga aiya umali akki ekka innakota godak lassanai pau umali akki
@ChannelZine
@ChannelZine 5 ай бұрын
උමාරියා අන්තිමට කතා කළේ කවුරු විදිහටද
@prasannapradeep3583
@prasannapradeep3583 5 жыл бұрын
Ambe umariya akkage songs thama man marama asa ela akke
@AnuruddhikaRuwanpura
@AnuruddhikaRuwanpura 4 ай бұрын
Saranga ❤ umali
@hiruniratnayake367
@hiruniratnayake367 7 жыл бұрын
Hahaaha this girl soooooo very talented. That sounded so much like Britney. Lol😂
@bestscenes7038
@bestscenes7038 6 жыл бұрын
Pattama telent ekk. 👏👏👏
@HashaDesh
@HashaDesh 15 күн бұрын
2015❤🎉
@Ep347
@Ep347 Жыл бұрын
ඇත්තටම right... 🤣 6:26
@eranganilhan4171
@eranganilhan4171 20 күн бұрын
හිනා කාල මැරෙනවා 😂😂😂
@danukshikanilmini2001
@danukshikanilmini2001 5 жыл бұрын
මට කඳුළු ආවා ඒක බලලා😂
@yapaayapaa4342
@yapaayapaa4342 4 жыл бұрын
මටත්
@viridunalin
@viridunalin 4 жыл бұрын
පට්ට අක්කෙ❤️❤️❤️❤️
@jagathjayasundara9166
@jagathjayasundara9166 4 жыл бұрын
Great Uma💓
@danukannangara309
@danukannangara309 5 жыл бұрын
Wooow umariya akkoo. Oya nam pattaaa
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q Ай бұрын
උමාරියගෙ අකක මොනවහිතනව ඇතිද මෙක බලන ගමන්..😂😂❤
@malkanthim5198
@malkanthim5198 5 ай бұрын
උමාරියා ❤
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 4 ай бұрын
2024❤
@mjayarathne805
@mjayarathne805 8 жыл бұрын
shes so cute.....
@neelalawathugoda4304
@neelalawathugoda4304 7 жыл бұрын
@sugathgunarathne2499
@sugathgunarathne2499 3 жыл бұрын
Niyamai
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
පාරමී ලෙෆ්ට් | Champion Stars Unlimited
3:12
TV Derana
Рет қаралды 1,2 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19