මැදිරිගිරිය ආශාවරී සංගීත කණ්ඩායමේ දියණියන්ගේ දෙමව්පියන් ඇත්ත හෙලිකරයි / Ashawari Music Band

  Рет қаралды 3,270

Lanka Times 24

Lanka Times 24

Күн бұрын

Пікірлер: 36
@kithminimsara6528
@kithminimsara6528 8 ай бұрын
ගයගේ අම්මේ ඔයා හරිම වාසනාවන්ත අම්මෙක්. අනේ ගයා මෙනික කවදාවත් වරදින්නේ නෑ රත්තරන්. බුදුසරණයි.❤❤❤
@spm8427
@spm8427 8 ай бұрын
නාලක වැටෙන්ඩ එපා..ඔබගේ උත්සාහය දිනනවා දිනනවාමයි.ඔයා ගැන මම පැහැදිලා ඉන්නේ.අපිටත් දරුවෝ ඉන්නවා..ඔයාලාට බුදු සරනයි.❤🙏👍
@manojsuranga6084
@manojsuranga6084 8 ай бұрын
ආශාවරීට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@weeraweera8920
@weeraweera8920 8 ай бұрын
❤❤❤❤ඉරිසියාව අතිවෙනවා නුගත් මිනිස්සුන්ට. වැඩක් කරගන්න බැරි අත්මාර්තකාමි කලකන්නි අවජාතකයන් කියන එවට වැටෙන්න එපා නලක සහොදරයා යනවුන් ගියාදෙන් තව අලුතින් හදමු ඉන්න අය සමග ගමන යං❤❤❤❤❤❤ අදරේයි අශාවරී.
@janakajanakawijayakoon5663
@janakajanakawijayakoon5663 7 ай бұрын
මේ පුංචි දරු පැටවුන් අපේ රටේ අනාගතයයි. අපේ රටට ජාතියට මේ දරුවන් ආඩම්බරයක්,දියුණුවක් දකින සමහරුන්ට ඊරිසියාව ඇති වෙනවා මන්දමානසික මිනිසුන් ජනමාධ්‍ය තුල බොහො සිටිනවා,. ඒ අයට සොබාදහමෙන් පිළිතුරු ලබා දෙයි. දරුවන් ගේ අම්මා අප්පච්චි සැලෙන්න එපා,ඔබටත් දරු පැටවුන්ටත් තෙරුවන් සරණයි
@raniheen281
@raniheen281 8 ай бұрын
ගාමිනි මල්ලි මමනමි දන්නවා අපේ දරුවන් දුර ගමනක් යනවාට මිනිස්සුන්ට බලාන ඉන්න බෑහැ ඊර්ෂ්‍යාව කියන එක ඉහවාහ ගිහින් ඒකයි හේතුව මමනමි එදත් අදත් ආදෙරෙයි දරුවන්ට ❤❤❤❤
@pushpa365-y4p
@pushpa365-y4p 8 ай бұрын
අපහාස කරන මඩ ගහන දුර්ජනයන්ට දෙන්න පුලුවන් හොදම උත්තරය සහ දඩුවම සංගිතය වගෙම අධ්‍යාපනයත් ඉහලින්ම සාර්ථක කරගැනිමට කටයුතු කිරිමට දෙමාපියන් මෙන්ම දරුවනුත් දැඩි අධ්ෂ්ඪානයෙන් යුතු විම ජය වේවා
@chandanaweerasinghe356
@chandanaweerasinghe356 8 ай бұрын
අපේ ආශාවරී දෝනිලාට රත්නත්‍රයේ පිහිටයි
@PrabathWijerathna
@PrabathWijerathna 8 ай бұрын
Nalaka sir apema minissu thamai apitama earehi wenne oya Baya wenna epa oyage gamana yanna budusaranai 🙏🙏🙏🙏🙏👍👍👍hamotama
@senavirathnasenavi2819
@senavirathnasenavi2819 8 ай бұрын
ආshavari නාලක සර් හා දරුවන් ගේ ⁣ දෙමාපියනි. රටෙි පොඩි පිරිසක් හරක් වුනාට අනෙක් හැමදෙනා ආදරෙයි ❤❤❤❤❤අපි වෙල්ලස්සේ සැම
@SujiSuji-o9c
@SujiSuji-o9c 8 ай бұрын
පවු පොඩි ළමයි ටික ඇයි මෙහෙම ඉරිසියාව මම ආසාවෙන් බලනව මෙයාලගෙ මියුසිකල් ජයවේවා හැමෝටම ❤❤❤
@nalinchaminda3132
@nalinchaminda3132 7 ай бұрын
God bless asawari❤❤❤❤❤
@chandanadikwella6475
@chandanadikwella6475 8 ай бұрын
ඔයාලා කලබල වෙන්න එපා අපේ උන්ගේ ගතිය තමා කෝමහරී මේක විනාසකරන්න වෙනම කොටසක් ඉන්නවා ❤අපි බලන් ඉන්නේ අයින්වෙච්ච දරුවන්ටහා ඒදෙමාපියන්ට ඇතිවෙන විනාසය කට්ටියට කෝමත් අබියෝගයක් ආෂාවරී
@nayanabandara3559
@nayanabandara3559 5 ай бұрын
මමත් මැදිරිගිරියෙ මටනාම් හරිම අඩම්බරයි අසාවරි
@anuraperera4376
@anuraperera4376 8 ай бұрын
ගරුකරනවා මේ වගෙ මව් පියන් හට සිතපත් උනා ඔබලා දැක සතුට කට වැදලා ඔබ සැමට අත් දෙක එකතු කොට ආසිරි පතමි දරුවන් ටික ගෙනා වට
@anuraperera4376
@anuraperera4376 8 ай бұрын
ගොඩක් හොදයි සර් මෙමැනි අදහස් පුකාශ කිරීමට දෙමව්පියන්ට ඉඩදීපු එක ඔයාල කිසිදෙකට බයවෙන්න එපා වැඩ ටික ඉදිරියට කරගෙන යන්න තෙරුවන් සරණයි
@tharindupriyankara504
@tharindupriyankara504 7 ай бұрын
පෙරුන් පුරනා බෝසතුන්ටත් මාරසේන් සිටියෝ....අම්මේ තාත්තේ ❤❤❤❤.
@christopherfernando47
@christopherfernando47 8 ай бұрын
ජය වේවා
@chandanachandana-ru9bt
@chandanachandana-ru9bt 7 ай бұрын
යකෝ මේ දෙමව්පියන්ට වත් නැති අමාරුවක්නෙ තියෙන්නේ මේ කොහෙවත් නැති කාලකණ්ණි අවජාතක තුප්පහි වේස බල්ලන් ටික දෙනෙකුට , එච්චර පුකේ අමාරුවක් , කැක්කුමක් තියෙන්නේ අම්මේ , තාත්තේ , අයියේ අක්කේ , නංගියේ මල්ලියේ ඔයාල පිං කරලා තියෙනවා වාසනාවන්තයි ඔයලගෙ දරුවනුත් එහෙමයි ඒ කියන්නේ මේ චූටි බට්ටිච්චියන් , මේ නාලක මල්ලි ඇතුලු සියලුම දෙනාට මමත් හරි ආදරෙයි , අනික පොඩි පිරිසක් තමයි ඉන්නේ මේ චූටි බට්එටිච්චියන්ට , ආශාවරී බෑන්ඩ් එකට බනින බලු කථා කියන , ඒ උන් තමයි කාලකණ්ණි අවජාතක තුප්පහි වේස බල්ලන් කොහොමත් ඒ වගේ උන් හැදෙන්නෙ නෑ ,
@anandajayarathna5384
@anandajayarathna5384 8 ай бұрын
Please we need to your attention for we need to previous team 🙏 💙 ❤ SUDDI / MIHILI /
@themalgunasinghe395
@themalgunasinghe395 8 ай бұрын
මෙහෙමයි මේ ආශාවරී බෑන්ඩ් එක කඩාදමන්න හදන්නෙ ඔය ප්‍රදේශයේම කීප දෙනෙක්.ඉතින් ඒ අයගෙ ගුන්ඩුවලට ඔය දරුවන්ගෙ දෙමව්පියන් අසුවෙනවානම් ඒක එයාලම දිවිනසාගැනීමක් කරගන්නෙ.යන අය ගියාවේ.එන්න තව අය පෙළගසේවි.ඕක ඔහොම තමයි.නම අරන් යන්නෙ නෑනෙ.බ්‍රෑන්ඩ් එකක් වුනේ ඔය ආශාවරී කියන නාමයයි.ලංකාවෙ ජනප්‍රිය බෑන්ඩ් බලන කට්ටිය ආවෝ ගියෝ.නමුත් අදටත් ඒ නාමයත් එක්ක එයාල ඉදිරියට යනව දශක ගානක්.ගනන් ගන්න එපා.
@ranjithrabele2351
@ranjithrabele2351 8 ай бұрын
Oya ape rate minissunge balu puruddak ovata sellenna epa ogollantta budusaranai ❤❤❤❤❤❤❤❤❤
@rukshandezoysa6171
@rukshandezoysa6171 8 ай бұрын
Balu kiyannepa. Dog is good
@anandajayarathna5384
@anandajayarathna5384 8 ай бұрын
Please need feedback
@LASANTHAKALPAGE
@LASANTHAKALPAGE 8 ай бұрын
Mona madam prahara are wath areshawary Sri Lanka nomber 1 band🎉
@HhHh-fl7ou
@HhHh-fl7ou 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏💙💙💙💗💗💗💗💗
@LASANTHAKALPAGE
@LASANTHAKALPAGE 8 ай бұрын
1 weni comment eka siripurin
@camionlogistic8562
@camionlogistic8562 8 ай бұрын
Noogath kama pradarsanaya karanawa Lankaawe nuugath hAththa😢😢😢
@AjithBandara-q3p
@AjithBandara-q3p 7 ай бұрын
Ai suddi neththe
@dilipdarshana2676
@dilipdarshana2676 8 ай бұрын
Suddige aula thamai me
@kanthipkanthi9620
@kanthipkanthi9620 8 ай бұрын
@anandajayarathna5384
@anandajayarathna5384 8 ай бұрын
Ai mihili naththe
@spm8427
@spm8427 8 ай бұрын
නාලක දිහා එකෙක්වත් වල් බල්ලෝ දිහා බලන විදියට බලන්ඩ එපා..ගොඩාක් බල්ලන්ට ඕනේ මේ වැඩේ කඩාබිදදාන්ඩ.නාලකට තොපි ගරු කරපියවු..ඔහු හොද ගුරු පියෙක්.
@NandanaPerera-jt1zd
@NandanaPerera-jt1zd 5 ай бұрын
Oya. Modayo. Keyana dawala ganana. Ganna appa
@kapilakapila7770
@kapilakapila7770 8 ай бұрын
Baya.wenda.epa.mada.gahana.unta.thamai.hena.gahanne.
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 103 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
பரிபூரணமான இராஜா
1:04:05
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33