Bata Doba Kale Karaoke Without Voice With Lyrics

  Рет қаралды 377,255

Ashen Music Pro

Ashen Music Pro

2 жыл бұрын

Bata Doba Kale Karaoke Without Voice With Lyrics | Ashen Music Pro
All Credits Goes To Original Artists !!!
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ..
𝗔𝘀𝗵𝗲𝗻 𝗠𝘂𝘀𝗶𝗰 𝗣𝗿𝗼 𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
_________________________________________
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐌𝐞
ashenmusicpro@gmail.com
𝐄𝐱𝐩𝐚𝐧𝐬𝐢𝐨𝐧 𝐏𝐚𝐜𝐤 සඳහා විමසන්න..
Mobile / Whatsapp
0778884291
_________________________________________
ꜰᴏʟʟᴏᴡ & ᴊᴏɪɴ 😀
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦 - / ashengamageofficial
𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 - / ashengamage05
_________________________________________
𝘛𝘩𝘢𝘯𝘬𝘴 𝘧𝘰𝘳 𝘸𝘢𝘵𝘤𝘩𝘪𝘯𝘨..
𝐊𝐞𝐲𝐰𝐨𝐫𝐝𝐬 : Sinhala Karaoke, Sinhala Karaoke Songs Without Voice, Sinhala Karoke, free tracks, full band style karaoke, sinhala karaoke channel, Sinhala Songs, Karaoke Srilanka, sinhala karaoke songs, Srilanka, Ashen Covers, Bata doba kale karaoke, bata domba kale chamara ranawaka, chamara ranawaka song, chamara ranawaka karaoke, chamara ranawaka, chamara ranawaka nonstop, bata domba kale, sinhala music video, sinhala music track, sinhala new mp3, without voice sinhala song, sinhala song without voice, sinhala song lyrics, weralu gedi pahena kale, banjo raban sadde karaoke, sinhala sindu, karaoke nonstop, Bata doba kale flashback, ganga video team, gvt, gvt new, chamara, ganga new, Bata doba kale dj, Bata doba kale song, Bata doba kale live, Bata doba kale lyrics, Bata doba kale sanidapa, Bata doba kale sahara flash, Bata doba kale all right, Chamara ranawaka talk with chatura, talk with chatura, chamara ranawaka kavi bana, chamara ranawaka amma song, talk with chatura chamara ranawaka, chamara ranawaka song, chamara ranawaka dj nonstop, chamara ranawaka karaoke, chamara ranawaka interview,
Podi nene man nubage mp3 download
Jandi Pahata Noandata mp3 download
Bata Domba kale karaoke
Bulath Kade MP3 Download
Weralu Gedi pahena kale karaoke mp3 download
Sinhala, Sinhala karaoke, sinhala karaoke songs, sinhala karaoke songs without voice, sinhala karoke, sinhala karaoke song, sinhala karaoke with lyrics, sinhala karaoke nonstop, free tracks, ashen music pro, karaoke, sinhala songs without voice, sinhala music tracks, sinhala backing tracks,sinhala songs without voice,sinhala karaoke with lyrics,without voice sinhala songs free download, sinhala karaoke nonstop, sinahala karaoke new songs, sinhala karaoke new songs, karaoke srilanka
𝐎𝐭𝐡𝐞𝐫 𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐑𝐚𝐧𝐚𝐰𝐚𝐤𝐚 𝐊𝐚𝐫𝐚𝐨𝐤𝐞
Kambi Thappeta Karaoke
• Kambi Thappeta Karaoke...
Sidadiye Nuba Dutuwata Karaoke
• Sidadiye Nuba Dutuwata...
Weralu Gedi Pahena Kale Karaoke
• Weralu Gedi Pahena Kal...
Jandi Pahata Noandata Karaoke
• Jandi Pahata Karaoke |...
𝐏𝐨𝐩𝐮𝐥𝐞𝐫 𝐔𝐩𝐥𝐨𝐚𝐝𝐬
Obatai Me Aradana Karaoke - • Obatai Me Aradana Kara...
Ahala Mal Pipena Karaoke - / nt_q2cvwfk
Song Lyrics
බට දොඹ කැලේ
වතුර ඇති පොඩි ලිදේ
වද මල වගේ
උකුලේ පොඩි මැටි කලේ
වන බඹරු කැරකෙනවා
ගොඩපර කැලේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
බට දොඹ කැලේ
වතුර ඇති පොඩි ලිදේ
වද මල වගේ
උකුලේ පොඩි මැටි කලේ
වන බඹරු කැරකෙනවා
ගොඩපර කැලේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි ලේනා කෑගහන සද්දෙට වඩා
උබේ ගේ වටේ කොල්ලො සිරිබිරි ගගා
ඉන්නවා බාලා මූණ මගේ රැලි වුණානේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
බට දොඹ කැලේ
වතුර ඇති පොඩි ලිදේ
වද මල වගේ
උකුලේ පොඩි මැටි කලේ
වන බඹරු කැරකෙනවා
ගොඩපර කැලේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
නෑදෑයෝ ඇයි මන්දා විරසක වෙලා
මං උඹව දැකගත්තේ කල් පහු වෙලා
ගිනි වතුර මං බොන්නේ උඹ ගැන හිතානේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
බට දොඹ කැලේ
වතුර ඇති පොඩි ලිදේ
වද මල වගේ
උකුලේ පොඩි මැටි කලේ
වන බඹරු කැරකෙනවා
ගොඩපර කැලේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
#Sinhala_Karaoke
#Sinhala_Karaoke_Songs
#Sinhala_Karoke_Songs_Without_Voice
#Sinhala_Karaoke_Channel
#Ashen_Music_Pro
#Sinhala_Songs
#sinhala_karaoke_nonstop
#sinahala_karaoke_new_songs
#karaoke
#latest_karaoke
#sinhala_karaoke_song
#Sinhala_Karoke
#without_Voice
#bata_doba_kale
#chamara_ranawaka

Пікірлер: 79
@dinupa360
@dinupa360 2 жыл бұрын
හොදම.karoak song අශෙන් බ්‍රො තමයි පට්ට
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@udaraisuru3787
@udaraisuru3787 2 жыл бұрын
සුපිරිම සුපිරි Thank you so much...මගේ Request ඒක ඒ ආකාරයෙන්ම දුන්නට...♥️👍🏻🙏
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Keep it up Bro..Thanks !! පුළුවන් නම් share කරලා දෙන්න
@sathsarpasidu3979
@sathsarpasidu3979 Жыл бұрын
අම්මො සව්න්ඩ් පට්ට ඈ ❤ සුපිරි ❤
@AshenMusicPro05
@AshenMusicPro05 Жыл бұрын
Thanks brother
@nimeshkavindu665
@nimeshkavindu665 2 жыл бұрын
super nonstop akak one
@ruwansamarawickrama1782
@ruwansamarawickrama1782 2 ай бұрын
සුපිරියක් ❤❤❤
@roshanbaddage3835
@roshanbaddage3835 2 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 සුපිරි සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💛💛💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💚💚💚💚💚
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@charithmaduranga957
@charithmaduranga957 2 жыл бұрын
අම්මා .....💥💥💥💥💥💥💥 දාලා නේද..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 සුපිරි 💥💥👍👍🎧🎧🎤🎤🎤🎤 වැඩ්ඩා ඔයා.💋❤️
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@sitha0.1
@sitha0.1 Жыл бұрын
සුපිරියක් තමයි ඉතිම් 😊😊😊
@AshenMusicPro05
@AshenMusicPro05 Жыл бұрын
Thanks
@Ravishan-Rupasinghe
@Ravishan-Rupasinghe 2 жыл бұрын
අශේන් බ්‍රෝ. සුපිරියි ...ට්‍රැක් එක.. පට්ටම කොලිටියට ගහනවා. ජයවේවා ♥️♥️♥️🧡🧡🧡🥰🥰🥰👌👌👌👌
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks macho
@kavindadulanga4333
@kavindadulanga4333 2 жыл бұрын
ආදරෙයි . ආදරෙයි . අයියා . ජයවේවා . Oya. Ape weddane. Budu saranai aiya. 🙏❤️❤️❤️❤️❤️
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks malli
@ishanfernando001
@ishanfernando001 Жыл бұрын
සුපිරි ... සව්න්ඩ් මරු ...🎵👍
@AshenMusicPro05
@AshenMusicPro05 Жыл бұрын
Thanks brother
@shandenipitiya8537
@shandenipitiya8537 2 жыл бұрын
pattama lassanai saho👍👍👍💪
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@SLMRSONG
@SLMRSONG 11 ай бұрын
@DamithWijesooriya
@DamithWijesooriya Жыл бұрын
සවුන්ඩ් නම් පට්ට bro ❤️
@AshenMusicPro05
@AshenMusicPro05 Жыл бұрын
Thanks bro
@Shanu168
@Shanu168 10 ай бұрын
Fv song ❤🎉
@-seemawa3003
@-seemawa3003 2 жыл бұрын
පහරක් වස්තු 😍🌎
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
❤️🙏
@nishanwalisingha5788
@nishanwalisingha5788 2 жыл бұрын
සුපිරි මචෝ
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks
@kavindaashenkavindaashen7617
@kavindaashenkavindaashen7617 2 жыл бұрын
සුපිරියක් තමා අයියා❤️🤟
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks
@djeshangalhenagedjnewsount3636
@djeshangalhenagedjnewsount3636 2 жыл бұрын
සුපිරි 👍❤️❤️
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@geethaljayakody7481
@geethaljayakody7481 2 жыл бұрын
සුපිරි....🔥 තැන්කියු අශේන් ✌️
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@jaliyakariyawasam2282
@jaliyakariyawasam2282 2 жыл бұрын
නියමයි මචන්
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks machan
@chamathrajapaksha1444
@chamathrajapaksha1444 2 жыл бұрын
Supirima...vijayabandara welithuduwa nonstop ekk oni😊😊😊💛☺
@udanasendanayake37
@udanasendanayake37 2 жыл бұрын
සුපිරිම සුපිරි ජය වේවා මල්ලි 👍👍👍👍👍❤️❤️❤️❤️
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks ayya
@srilanka1583
@srilanka1583 Жыл бұрын
සුපිරි
@AshenMusicPro05
@AshenMusicPro05 Жыл бұрын
Thanks
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
Supper bro...
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@breakchannel40
@breakchannel40 2 жыл бұрын
Paaara broooo superb Love you love youu
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
♥️♥️
@pradeepadhikari189
@pradeepadhikari189 10 ай бұрын
Jothige song thiyanavanam danna ela
@djeshangalhenagedjnewsount3636
@djeshangalhenagedjnewsount3636 2 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
❤️🙏
@manojdhammika1674
@manojdhammika1674 2 жыл бұрын
කපුටු කාක් කාක් දෙම්න පීස්
@lakshannimantha3478
@lakshannimantha3478 2 жыл бұрын
Ft
@dassa9397
@dassa9397 2 жыл бұрын
අලුත් අලුත් සින්දු ටිකක් ඕනේ
@randunubandara6361
@randunubandara6361 2 жыл бұрын
ආයේ එන්න පණ මාගේ සින්දුව ඕනේ අයියේ... 🥲🥲
@dtharangadtharanga4793
@dtharangadtharanga4793 2 жыл бұрын
🥰
@nilukasajeewani5154
@nilukasajeewani5154 6 ай бұрын
😊
@mixmemhub5974
@mixmemhub5974 2 жыл бұрын
🤝
@K8OTV
@K8OTV 2 жыл бұрын
♥️🎵
@user-dk4vl4lz2r
@user-dk4vl4lz2r 2 жыл бұрын
😍😍😍
@prashanperera9204
@prashanperera9204 2 жыл бұрын
👍👍👍❤❤
@chamukanishadhana5639
@chamukanishadhana5639 2 жыл бұрын
❤️❤️❤️
@nipundeshan9831
@nipundeshan9831 2 жыл бұрын
🥰🥰
@nanndu234
@nanndu234 2 жыл бұрын
👈👉🤘🤘🤟👍👍👍👍👍
@dushanasanka9707
@dushanasanka9707 2 жыл бұрын
wow excellent
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@sasandesilva9703
@sasandesilva9703 2 жыл бұрын
Chamara ranawakage duka hithenne ne mata ran mala song eka dennako
@user-dx1wv9fo1w
@user-dx1wv9fo1w 11 ай бұрын
😢😢 🧛
@naduncherath3910
@naduncherath3910 2 жыл бұрын
අයියේ ඔයා vocal remove කරන සොව්ට්වෙයාර් එක මොකද්ද කියන්න පුලුවන්, ලොකු උදව්වක්
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Mewa vocal remove karala dana ewa newei bro.mama mahansi wela keyboard eken hadana ewa..vocal remove kalata me quality eka ganna ba.oyala hithanne mewa software walin hadanawa kiyalada..oyala ehema hithanawa nam mage mahansiyath aparade 😥😥
@udaraisuru3787
@udaraisuru3787 2 жыл бұрын
@@AshenMusicPro05 yes. me quality එක නෑ වෙන එවල 👍🏻
@naduncherath3910
@naduncherath3910 2 жыл бұрын
@@AshenMusicPro05 නෑ මචන් මන් ඒම එකක් දන්නවද කියලා ඇහුවේ.කෝමත් සහෝදරයා ඔයාගේ, track no 1, man sing karath use krnne oyage track, තෑන්ක්ස් සහෝදරයා❤
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
👍👍
@naduncherath3910
@naduncherath3910 2 жыл бұрын
@@udaraisuru3787 අනිවා බන්❤
@ajithgunawardana1274
@ajithgunawardana1274 Ай бұрын
x.
@udarasuranga3481
@udarasuranga3481 Жыл бұрын
Pdukahithunada panchiye
@933Themaster
@933Themaster 2 жыл бұрын
Podi walan kade track eka dennako
@kasunrandika6334
@kasunrandika6334 Жыл бұрын
බැංජො රබන් කැරොකිය දෙන්න
Katu koliye bandare song karaoke (chamara ranawaka)
3:27
Pamod pramuditha
Рет қаралды 156 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 38 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
Game ayata notherenna karaoke with out voice (chamara ranwaka)
2:55
Pamod pramuditha
Рет қаралды 177 М.
Jandi Pahata Karaoke | Jandi Pahata Noandata Karaoke | Ashen Music Pro
3:07
Pita kotuwe maha rata song karaoke(chamara ranawaka)
5:24
Pamod pramuditha
Рет қаралды 358 М.
She saved others
0:20
V.A. show / Магика
Рет қаралды 6 МЛН
Папа помог Дочке 🥹❤️ #shorts #фильмы
0:30
Я нашел кто меня пранкует!
0:51
Аришнев
Рет қаралды 3,8 МЛН
Не поймаю говоришь? ;)
0:55
BORODA TV
Рет қаралды 5 МЛН