Raththaran Pem Purane Karaoke(WITHOUT VOICE) | Amisha Minol | rahthtaran pem purane hiru star

  Рет қаралды 1,031,971

KARAOMUSIC(DUET)

KARAOMUSIC(DUET)

Күн бұрын

🔰Welcome to the KARAOMUSIC(DUET)
🔰About this video - Raththaran Pem Purane Karaoke(WITHOUT VOICE) | Amisha Minol | rahthtaran pem purane hiru star
〰️Artist- Amisha Minol (cover)
〰️Karaoke- Karaomusic(DUET)
Song Lyrics -
රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා
ගන්න මගෙ අන්ධ නෙත්
තාම නොපෙනේ ළඳේ
මට ඔබේ කුරිරු පිටු පෑම
නොපෙනෙන්න නම්
දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ
රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා
ගන්න මගෙ අන්ධ නෙත්
තාම නොපෙනේ ළඳේ
ලොවක හිරු එළිය
සඳ පහන දැනගන්න හෝ
උරුම පින් මහිම නැති මා වගේ අන්ධයෝ
කිමද නෙතු දිලෙන අඟනුන්ට
බැන්දේ සෙනේ
ඔබ නොවේ ළදුනි මා අතින් වරදක් වුනේ
ලොව පෙනී ඔබද අදුරු මට පෙම් බැඳී
උන්නු ඒ යුගය අවසන්ද
මගෙ ලොව බිඳී
රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා
ගන්න මගෙ අන්ධ නෙත්
තාම නොපෙනේ ළඳේ
තේජ අසමාන බලධාරී දෙවියන් පවා
දෑස නැති උන් රකින්නේ ද සැනසුම් එවා
දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ
ළදුනි ආදරය අද අපට නැතිදෝ අනේ
ලොව පෙනී ඔබද අදුරු මට පෙම් බැඳී
උන්නු ඒ යුගය අවසන්ද
මගෙ ලොව බිඳී
රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා
ගන්න මගෙ අන්ධ නෙත්
තාම නොපෙනේ ළඳේ
මට ඔබේ කුරිරු පිටු පෑම
නොපෙනෙන්න නම්
දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ
✅This is for educational and entertainment purposes only
⭕️Special credits -
🔰Some of the video parts from Pixabay
🖇Related tags -
#AmishaMinol #RaththaranPemPurane #HiruStarseason3_amisha_minol
Thanks for being with us
SUBSCRIBE
LIKE
COMMENT

Пікірлер: 97
@Believeandstart
@Believeandstart 2 жыл бұрын
කෙනෙක් දානකම් හිටියා .බොසා දැම්මා... එල සහෝ. .🔥 thanks
@අදිසි_හෝරාව_Adisi_Horawa
@අදිසි_හෝරාව_Adisi_Horawa 9 ай бұрын
2024 අහන කට්ටිය මෙහාට 👍🤩
@musicproduction6755
@musicproduction6755 2 жыл бұрын
මේ අයියේ මට හිරුස්ටා එකේ විශ්ව ප්‍රභාත් කියන අම්මා ජීවන උයන්තරේ සින්දුවේ නාලක සර් ගහන Musick එක හදලා දෙන්නකො
@charithmaduranga957
@charithmaduranga957 2 жыл бұрын
සුපිරි කැරොකි එක ...👍👊👊💖💖💖💖💖💖
@vandiya125
@vandiya125 2 жыл бұрын
Ll
@DahamDinuja-qr6jr
@DahamDinuja-qr6jr 5 ай бұрын
යකෝ 2024 ත් අහනවා. 2050ත් අහනව. මං කිව්වා කියලා හිතාගනින්
@අදිසි_හෝරාව_Adisi_Horawa
@අදිසි_හෝරාව_Adisi_Horawa 9 ай бұрын
අමිශ finale එකේ කිව්ව රත්තරන් පෙම් පුරානේ එකේ karoke එක ත් දාන්න කෝ 🤟💚
@ajithchaminda9954
@ajithchaminda9954 Жыл бұрын
අම්මෝ ගැම්මක් කොල්ලෝ
@suraniFernando-l3k
@suraniFernando-l3k 10 ай бұрын
පට්ටයි❤
@drumskalpiyum9908
@drumskalpiyum9908 2 жыл бұрын
නියමයි කොල්ලෝ ජය වේවා !ඉදිරියටම කරගෙන යන්
@karaomusicduet
@karaomusicduet 2 жыл бұрын
Thanks Kalpiyum
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 2 жыл бұрын
ජෝතිපාල මහත්මයාගේ සිරියමේ සාරා කැරෝකේ track එක දෙන්නකෝ හොද ඩොල්කි බිට් එකක් දාලා ජයවේවා 👏👏👏
@karaomusicduet
@karaomusicduet 2 жыл бұрын
We will
@healthyfoodsonlylanka4263
@healthyfoodsonlylanka4263 2 жыл бұрын
හිරු ස්ටාර් එකේ සඳලි කියපු සදරානි තනි වේවි වේවී song eka denna
@wijayasiriliyanage2911
@wijayasiriliyanage2911 2 жыл бұрын
super music . well done .anyone can try to sing for pleasure to keep out the present horrible time for a while .Thanks so much for doing this .
@karaomusicduet
@karaomusicduet 2 жыл бұрын
thanks for your comment
@thisunnirmal
@thisunnirmal Жыл бұрын
Aiye hirustar eke ameesha minol sing karapu ay babaro song eke Karoke dannako.
@chulandalakmal7010
@chulandalakmal7010 2 жыл бұрын
සුපිරිම තමයි elaaaaa
@HiruniIalsha
@HiruniIalsha 8 ай бұрын
අඩෝ මේ මං කීවා ලස්සනයි බම් මේක 5 වඩා කිවා
@gamagegamageniluu7206
@gamagegamageniluu7206 2 жыл бұрын
ලස්සනයි thanks
@thush72
@thush72 2 жыл бұрын
පට්ට සුපිරි බ්‍රෝ.. And i love it 🌹🌹🌹❤❤❤❤
@SumithKumara-lo9hd
@SumithKumara-lo9hd 8 ай бұрын
Super🎉🎉
@sunilsanthahelapalla227
@sunilsanthahelapalla227 Жыл бұрын
අමිශ මිනොල් පුතාගෙ telephone අන්කය දාන්නකො.please.
@naliyakaraoke9823
@naliyakaraoke9823 2 жыл бұрын
නියමයී සුපිරී 👌👌 පාර්ටියකට සෙට් වෙන සුපිරිම කැරොකෙ ඕනිද 🤗 එන්න මේ පැත්තට
@roshelrandima2016
@roshelrandima2016 2 жыл бұрын
Niyami bro
@malinduheshan5258
@malinduheshan5258 2 жыл бұрын
Eka maru🔥🙂
@thisunnirmal
@thisunnirmal Жыл бұрын
Ay babaro song hirustar eke karoke
@slnanoboy5921
@slnanoboy5921 2 жыл бұрын
I like this song😍😍😍😍😍😍😻💕💕💞💞💖💖
@akilasandaruwan9128
@akilasandaruwan9128 2 жыл бұрын
සුපිරි....
@udayanganisadamali1964
@udayanganisadamali1964 Жыл бұрын
හිරු අමීශ
@hnfamilyvlogs279
@hnfamilyvlogs279 2 жыл бұрын
එල bro වචන නෑ කියන්න
@rincyprasadika1399
@rincyprasadika1399 2 жыл бұрын
Thanks pattai karoke ek
@kalpaudara7693
@kalpaudara7693 2 жыл бұрын
Patta machoo
@Asiriudaradancing
@Asiriudaradancing 2 жыл бұрын
Eka maru
@lakshikamadushani61
@lakshikamadushani61 2 жыл бұрын
Lassaniiiij
@siromisiromi9289
@siromisiromi9289 2 жыл бұрын
Niyamai
@renukawasanthi7324
@renukawasanthi7324 2 жыл бұрын
Kolati bn 😘😘
@rashmikasadhunthara2432
@rashmikasadhunthara2432 2 жыл бұрын
ලස්සනයි අයියේ
@dilipdasanayake7245
@dilipdasanayake7245 Жыл бұрын
🎉
@mihilyt5960
@mihilyt5960 Жыл бұрын
Supirii
@mithunjeewanthaofficial1913
@mithunjeewanthaofficial1913 2 жыл бұрын
අමීශගෙ අලුත් එකෙත් track එක දාන්නකො
@ishankaudaya9366
@ishankaudaya9366 2 жыл бұрын
සුපිරියක්
@Anjana_De_Silva
@Anjana_De_Silva Жыл бұрын
Thanks ❤
@rasikapriyantha7897
@rasikapriyantha7897 2 жыл бұрын
ලස්සනයි
@kumudukusum5590
@kumudukusum5590 Жыл бұрын
thnks...❤️
@sldilan5572
@sldilan5572 2 жыл бұрын
නියමයි
@wimukthiedirisinghe7632
@wimukthiedirisinghe7632 2 жыл бұрын
Thnak you brother ✌️❤️
@karaomusicduet
@karaomusicduet 2 жыл бұрын
My pleasure
@sanju-art-cafe
@sanju-art-cafe 2 жыл бұрын
Anee puluwnnm amisha minolge cover okkogema wgee karoke dennkoo plzz...🥺
@enukisasmitha
@enukisasmitha 2 жыл бұрын
♥️♥️♥️♥️🎶
@vimuthdeelaka773
@vimuthdeelaka773 2 жыл бұрын
❤❤❤❤❤👌
@gimhanvidu
@gimhanvidu 2 жыл бұрын
Thank ❤️❤️❤️❤️
@GayanDissanayaka-j8k
@GayanDissanayaka-j8k Ай бұрын
Samuganna mohothakata
@ashikaruwini6790
@ashikaruwini6790 2 жыл бұрын
Superb
@nimalerenuka4879
@nimalerenuka4879 2 жыл бұрын
❤️❤️❤️
@priyankarafernando6965
@priyankarafernando6965 2 жыл бұрын
Music maru
@TharngaSandaruwan-sp1fu
@TharngaSandaruwan-sp1fu 3 ай бұрын
@poornimakulathunga3734
@poornimakulathunga3734 2 жыл бұрын
Ft
@chulandalakmal7010
@chulandalakmal7010 2 жыл бұрын
Thank thank
@saururathnasiri1485
@saururathnasiri1485 2 жыл бұрын
පට්ට ... කුමාර තිරිමාදුර කියන බත කා ඉවරයි සින්දුවෙත් කැරෝකේ දෙන්නකෝ..
@chinthakakothalawala9196
@chinthakakothalawala9196 2 жыл бұрын
සුනිල් එදිරිසිංහයන්ගේ
@anuhashasaranga
@anuhashasaranga 2 жыл бұрын
✌️
@jananichamalthi1131
@jananichamalthi1131 Жыл бұрын
😌
@kirinda_devil
@kirinda_devil 2 жыл бұрын
👍👍
@tharidudayananda5953
@tharidudayananda5953 2 жыл бұрын
Super
@karaomusicduet
@karaomusicduet 2 жыл бұрын
Thanks
@travelwithshammi1955
@travelwithshammi1955 2 жыл бұрын
ඔබෙ පෙම්වදන්නැ එදාමේන් ඇසෙන්නේ එ සිංදුවත් දෙන්නකො
@karaomusicduet
@karaomusicduet 2 жыл бұрын
Damma
@nishanrathnatilaka9296
@nishanrathnatilaka9296 2 жыл бұрын
තව එවා ඔනි
@ishu126
@ishu126 2 жыл бұрын
E mekema amisha minol kiyana one pem wadan na kiyana song eke karoke eka one man oyata meka share karala Patta surport ekak dennam saho
@karaomusicduet
@karaomusicduet 2 жыл бұрын
Yep..Ada damma
@slthikshanamax1496
@slthikshanamax1496 2 жыл бұрын
👍
@prabodhahansani6959
@prabodhahansani6959 2 жыл бұрын
😃😃😃🌼🌼🌼
@sasankajayasinha8578
@sasankajayasinha8578 2 жыл бұрын
Tnx
@w.gduminda5043
@w.gduminda5043 2 жыл бұрын
👍👍👌
@anujaumayanga7955
@anujaumayanga7955 2 жыл бұрын
Ane amisha aiya hirustar eke kiuwa obe pem wadan na sinduweth mee wage karoke eka dannako
@karaomusicduet
@karaomusicduet 2 жыл бұрын
Ada damma
@GayanDissanayaka-j8k
@GayanDissanayaka-j8k Ай бұрын
Samuganna mohothakata pera
@savidurandula4039
@savidurandula4039 2 жыл бұрын
😍👍
@hirushanwijesuriya8850
@hirushanwijesuriya8850 2 жыл бұрын
ඔබෙ පෙම් වදන් දෙන්නකො අයියෙ කැරො එක්ක පීලීස්
@karaomusicduet
@karaomusicduet 2 жыл бұрын
Ada Damma
@chandanabandara3911
@chandanabandara3911 2 жыл бұрын
Satyai obe darsane ..geetayata karoke aekak karnna please 🙏
@thilakshasaumya4777
@thilakshasaumya4777 2 жыл бұрын
💛💛💛
@thilansanjaya9045
@thilansanjaya9045 2 жыл бұрын
💥💥🖤
@channelk7253
@channelk7253 Жыл бұрын
Meke ara vote karana sound tika ain karala denna barida machan
@chammo3677
@chammo3677 6 ай бұрын
😢
@ravinduravishka9616
@ravinduravishka9616 2 жыл бұрын
🥰
@udayanganisadamali1964
@udayanganisadamali1964 Жыл бұрын
මෙකපීස්සූ
@sanjeewakoonara8947
@sanjeewakoonara8947 2 жыл бұрын
අමීශ ආයේ හිරුස්ටාර් එන දිනේ කියන්නකො
@sanju-art-cafe
@sanju-art-cafe 2 жыл бұрын
April 3
@harshananuwan4292
@harshananuwan4292 Жыл бұрын
P P
@rupikarupika3236
@rupikarupika3236 Жыл бұрын
𝗖𝗥𝗨𝗦𝗛🥰👋
@ashandanushka4927
@ashandanushka4927 2 жыл бұрын
me paththenuth enna kzbin.info/www/bejne/pZDCgYp-mr5oedk
@anuhashasaranga
@anuhashasaranga 2 жыл бұрын
😇
@janudikulasooriya7229
@janudikulasooriya7229 2 жыл бұрын
❤️❤️
@malinduimalsha9633
@malinduimalsha9633 2 жыл бұрын
@dinushaweerasingha4706
@dinushaweerasingha4706 2 жыл бұрын
👍❤️
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 21 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
Piyamanne - JayaSri - Karaoke (without voice) - පියමැන්නේ
4:30
The SL Keyboardist
Рет қаралды 2,7 МЛН
Mewalam Mokatada Karaoke Without Voice By Chandana Liyanarachchi Karoke
3:45
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 21 МЛН