ගිණි ගණන් Perfume වෙනුවට ලංකාවේ අපේ Perfume ⚱

  Рет қаралды 68,423

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka

Пікірлер: 118
@iam.era3
@iam.era3 5 ай бұрын
මෙහෙමයි ඉතින් ඔතනින් අපිත් ගත්තා perfume ඒත් අර Original එකේ සුවඳට සමානම කරන්න බෑ ඒත් ගානේ හැටියට ශේප්
@csaw7064
@csaw7064 4 ай бұрын
ganan kohomada bn??
@HarshanaRawidu-ln2ki
@HarshanaRawidu-ln2ki 5 ай бұрын
ඔතනට ගේන එවුන් ටික කොහොමත් හොදයිනේ කියන්නේ marketing tricks😂😂😂
@Sheeli12
@Sheeli12 5 ай бұрын
සංජානා දිනිතිට ගැහුවා නේද හින්ට් එක😂😂
@gayanmaduranga4962
@gayanmaduranga4962 5 ай бұрын
මාර සෙට් එක ඈ 😂😂😂 ඔක්කොම ඉන්නේ මරු එවුන්
@roshanjayasekara2370
@roshanjayasekara2370 5 ай бұрын
ඔක්කොම හොරු
@kennethbuwaneka6928
@kennethbuwaneka6928 5 ай бұрын
sillage, longevity owwage original tharam na. There is a reason why the originals are expensive, master perfumers spend years trying to perfect those scents but nonetheless a good alternative.
@Bandara91
@Bandara91 5 ай бұрын
dude Dior Sauvage and Invictus Platinum Paco Rabanne, those 2 fragrances are for men 🤣 I guess those 2 women have never heard of them before 😅
@darshana_samaraweera
@darshana_samaraweera 2 ай бұрын
I had noted the same thing, bro..😂😂
@rash_vlogs.1022
@rash_vlogs.1022 Ай бұрын
Fr brh😂
@damithsameera5956
@damithsameera5956 5 ай бұрын
Oya eka parfume ekak hadanna ingredients 15,20 aduma gane use karnav.. ehema karana ekak oya kiyna ganata dena eka ? Branded parfume ekek hadnne lab test karala eka skin apply karama side effects enne naha kiyla oppu karala me kiya wedihata hadala denna e colity eka teynva da ? Antimata kiynna teynne use karana ayata bidusarani kiyla.. 🤟
@shanewatson7325
@shanewatson7325 4 ай бұрын
එතකොට ඩොලර් නොදි ඕවා හදන එස්සෙන්ටිල් තෙල් ගෙනාවෙ පොලිසියෙන් වෙන්න ඈති, ඕව කියන්න කොන්ඩෙ බෙදපු චීනාට 😋🤣
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 5 ай бұрын
ඔතන ඉන්න ගූ කෑලි ටික LKR 45000+ පර්ෆියුම්ස් යූස් කරනවා කියලද කියන්නේ😅
@kghjjay4360
@kghjjay4360 5 ай бұрын
😂$100 දීලා ලංකාවේ උන් perfume ගනිද බන් ඇති ඉතින් කට්ටිය but actress ලා
@SampathDon-cz7ow
@SampathDon-cz7ow 5 ай бұрын
සිර කතාව...😂
@user-oi5vz2zq6i
@user-oi5vz2zq6i 5 ай бұрын
අඩෝ අඩෝ....😂❤
@koshi11111
@koshi11111 5 ай бұрын
😂😂😂😂😂😂😂
@nidulanimdinu
@nidulanimdinu 5 ай бұрын
Nethuwa un gannawa thama😂moday
@Krishanjaguar
@Krishanjaguar 5 ай бұрын
හරි උබලා බෑන්ඩඩ් ඒවා යූස් කරනව කියලා අපි දැනගත්තා 😂😂😂😂
@sithijaraveen8
@sithijaraveen8 4 ай бұрын
Gon badu bn
@SinhalaSlowedReverb
@SinhalaSlowedReverb 5 ай бұрын
sanjana kiyana ganita kana palenna gahanna hithuna un ko 😂
@lavanya1097
@lavanya1097 4 ай бұрын
අපොයි බක පණ්ඩිත කෙල්ලෙක්
@Senarathkumara259
@Senarathkumara259 4 ай бұрын
සුපිරි මල්ලි වැඩේ❤❤❤
@wasanthiwasanthi-on8sz
@wasanthiwasanthi-on8sz 5 ай бұрын
You have Good girl and Carolina Heeler perfume? what's the price
@nipunshalinda9352
@nipunshalinda9352 5 ай бұрын
නෝනටත් එකක් අරන් දෙන්න අසේනයෝ ❤
@jinukasandun
@jinukasandun 5 ай бұрын
Video එක මුල් හරියෙදි ටිකක් exite. මුන් කියන එවා ඇහුවට පස්සෙ ගන්න බෑ වගේ හිතුනා. Cringe වැඩි හින්දද මංදා බලන්නත් අමාරුයි.
@tharindumadusanka7745
@tharindumadusanka7745 5 ай бұрын
සුවද සමාන වුනාට වැඩක් නැ බන් ටිකක් වෙලා යනකොට සුවද අඩු වෙලා වෙනස් වෙනවා බොරැ කරන්න එපා
@roycearthur8060
@roycearthur8060 4 ай бұрын
WOW 😍!. BRILLIANT Brother! I will Come Definitely. Jayawewa 💝💯🎉🎉🎉
@Kevin_Nugara
@Kevin_Nugara 5 ай бұрын
Comment Section එකේ මොන තරම් කාලකණ්නි ඉන්නවද බලහන් මිනිස්සුන්ට අපහස කරන මිනිස්සු ,මිනිස්සුන්ගේ සිතුවිලි පරිහානියට ගිහින්😢ලැජ්ජයි ඕයි උබලා වගේ උන් ගැන.
@Zudeshfernando
@Zudeshfernando 4 ай бұрын
bro dior suavage and invictus platinum කියන්නෙ mens fragrances bn, video eka karanna nisa athata deela mona gaanu danne wath na monwada kiyla😂
@vijithasanjeewa1029
@vijithasanjeewa1029 3 ай бұрын
Eka aththa bn math dakka eka
@FrankLucas-eq1os
@FrankLucas-eq1os 2 ай бұрын
Sirawatama ban 😂
@MrNoobMaster96
@MrNoobMaster96 5 ай бұрын
Dior sauvage ekai invictus platinum ekai dekama gents perfume.. ewunata meke Ewa kello gahanne 🤣🤣🤣
@gigikhiladi4646
@gigikhiladi4646 4 ай бұрын
Mun ekka mona kathada bro 😂😂😅😅😅
@dineshdkeerthi3832
@dineshdkeerthi3832 4 ай бұрын
Palayan dooo yamna kg 1k 10000 ta withara aran mix kara passe 100ml 10000 ta withara vikunanawa, owa putha similar copies. Na kiuwoth kanata dekak denawa😂
@danhan7869
@danhan7869 4 ай бұрын
රුපියල් 40,000 50,000 දීලා පර්ෆුයිම් ගහන රටක මිනිස්සු අහනවා කෝ අපේ ඩොලර්, කවුරු හරි හොරා කෑවද කියලා.
@rash_vlogs.1022
@rash_vlogs.1022 Ай бұрын
උන් හම්බකරන එවාට අපිට/උඹට මොකුත් කියන්න බෑනේ.අනික ඔය perfumes, prices ලංකාවෙ උන්ට විතරයි magic😂
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 5 ай бұрын
මමත් kuwait වලින් ganath දුන්නා කොල්ලන්ට 1500Rs gananee😂😂😂😂😂
@buddhikaroshan7683
@buddhikaroshan7683 4 ай бұрын
අනේ දම්මි
@punchisamanali8738
@punchisamanali8738 5 ай бұрын
Ape deyak ne.Agaya Karapalla..pitaa Ratawal wala..Ona Kunu Godak ithin..Ape Unta Mara watinawa...eth Ape Sri Lanlawe Deyak..Ape Jathiyata watinne na..
@samarasinghebuddhika4560
@samarasinghebuddhika4560 4 ай бұрын
මහ පොලවේ ජීවත් වෙන උන්ට ගැලපෙන ඒ වගේ අයට මිලදී ගත හැකි ඒවා වෙලද පොලට දාන්න.ඔතන ඉන්න උන්ට ඕවා නෝමල් ප්‍රයිස් වෙන්න ඇති.බ්‍රො
@wikibenchmarks
@wikibenchmarks 10 күн бұрын
Ganna nm epaaa chemical thanikarama... mege skin eke rash ekakuth awa ath wala belle ehma me ayage perfume use krala. Standards walata thiyanawda kiyala nm loku sakayak thiyanwa.😔
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
නියමයි ❤😂🎉
@TutuMalata
@TutuMalata 5 ай бұрын
මුන්ගේ හැටි 🤣🤣🤣 වැද්දෝ වගේ
@SenavirathnaW
@SenavirathnaW 5 ай бұрын
Next,,, legal protection of fragrance via intellectual property....likely this law is undefined in globle context ,however first time seen the original product was used with name to market the duplicate,, this creates facts in open media😂. What a thoughtful marketing.
@isurujayasekaragamage7904
@isurujayasekaragamage7904 5 ай бұрын
Dio eka male version ekak.
@RukmaliRoshini
@RukmaliRoshini 4 ай бұрын
වටිනව❤
@IndikaFernandoHi
@IndikaFernandoHi 3 ай бұрын
Ammo😂ammo😂 සර්ජිකල් ස්පිරිටි mixed karala mun hadanne.😂😂😂😂 ganna nam epaa. Skin eka totally dry unaa mage. Mamath ahu una munge perfumes 4ka ta😢 skin eka pichchila rathu wenawa. Ganna epa. Exclusive lines eken. Branded perfumes ganna, sirawatama kiyanne. Mamath ඉස්සර idhanma exclusive lines perfumes gattu kenek.😅😜 Mooda kamata munge jarawak aran gaala skin rashes aawaa. Ekai 😢
@nidulanimdinu
@nidulanimdinu 5 ай бұрын
Moka unath brand name ekt perfumes ganna aya innwa💥
@FrankLucas-eq1os
@FrankLucas-eq1os 2 ай бұрын
Invictus platinum, dior sauvage.there are mens fragrance 😅 ha ha
@Creatortech95
@Creatortech95 2 ай бұрын
ගොඩක් වෙලා හිටින්නෙ නෑනේ ඒ වුනාට
@dush_95
@dush_95 5 ай бұрын
සුපිරි ❤😋
@ChaRuX
@ChaRuX 5 ай бұрын
😍❤️
@Krishanjaguar
@Krishanjaguar 5 ай бұрын
45000 වෙනවද අර නන්ගි මල්ලෙ ගාන විලව්න් එක😂😂😂😂😂
@Music_SriLanka_
@Music_SriLanka_ 4 ай бұрын
සංජානා ඇයි බං..... පපුව පිරිලා තියෙන්න හේතුව 😂
@kasunbanadra8134
@kasunbanadra8134 4 ай бұрын
Wal saththu tika akata...❤
@srinathsrinath4310
@srinathsrinath4310 3 ай бұрын
Location please
@darshana_samaraweera
@darshana_samaraweera 2 ай бұрын
Marine Drive, Dehiwala
@CALAINFDO
@CALAINFDO 4 ай бұрын
Yohani ganne pirimi gana ekak.mama inne monte carlo.
@creativetechsrilanka1426
@creativetechsrilanka1426 5 ай бұрын
අදත් සුපිරියක් අශේන් අයියේ..❤️❤️❤️..food vlog එකක් දානකන් බලන් ඉන්න සෙට් එක මේ පැත්තට👇👇
@vladimir45752
@vladimir45752 5 ай бұрын
අම්මෝ නේද
@Sheeli12
@Sheeli12 5 ай бұрын
70000i lu ammoh
@thamaaramadumali9070
@thamaaramadumali9070 5 ай бұрын
Mn ada 9 wenida oyawa korean embassy eke dakka😊 malli
@user-eg1yj5ph5q
@user-eg1yj5ph5q 5 ай бұрын
Redda tamai mara marakating😂😂😂
@kghjjay4360
@kghjjay4360 5 ай бұрын
දාඩීය තමයි මගේ එකම Perfume එත🗿එත් මන් ගහන්නේ Red tobacco එත
@isurutharanga9492
@isurutharanga9492 4 ай бұрын
monwa gehuwath, mernakota anna akama kunu gadha kiyala, dannethi 🐄🐂 danma mochariyath oder akak dila thibuna nam hodai, embam karanakota gahala thiyanna.😂
@user-vq8dz4zx6s
@user-vq8dz4zx6s 5 ай бұрын
අර සුදු පොඩි කෙල්ලත් දැන් හෙන බඩුව වෙලා නේ...අර කොට ගවුමක් ඇදන් ඉන්න බඩු කෑල්ල...ලමා කාලේ අහිංසකයි...දැන් හෙන අම්මන්ඩියෙක් වගෙ🤣🤣🤣මූ මුගේ ටික් ටොක් ලෙඩ්ඩු ටික දාලා ඇඩ් එකක් කරනවා..ඌම ප්ලැන් කරලා ඌම පොර ටෝක් දෙනවා..🤣🤣
@ManikeWickramasinghe
@ManikeWickramasinghe 5 ай бұрын
Jp J
@danhan7869
@danhan7869 4 ай бұрын
මොකක්ද ඒකේ නම?
@FrankLucas-eq1os
@FrankLucas-eq1os 2 ай бұрын
Longevity 2 micro seconds 😂
@gigikhiladi4646
@gigikhiladi4646 4 ай бұрын
Yako mens fragrance gahana gu kali ne ennne thu witharak 😂😂😂😂
@senujadinath1
@senujadinath1 5 ай бұрын
Super acting 😂😂😂😂😂
@roshanjayasekara2370
@roshanjayasekara2370 5 ай бұрын
යු ටියුබ් කාරයෝ ටැක්ලන්තයේ වුන්ව අන්දලා සල්ලි හොයනවා
@user-bx6vb2dz7c
@user-bx6vb2dz7c 5 ай бұрын
@Gemimg1237
@Gemimg1237 5 ай бұрын
Bika....ashen
@kapthurunanayakkara4070
@kapthurunanayakkara4070 4 ай бұрын
Skin cancer speedrun
@creativeschool9788
@creativeschool9788 5 ай бұрын
1k like eka magen😂
@user-wg8po7dj2s
@user-wg8po7dj2s 5 ай бұрын
7500 දිලාගන්න තියා දරුවන්ට කන්න දේන්නෙ කොහොමද කියලා තාම දවස ගානේ හිතන්නෙ ක ජය වේවා
@user-en2zw2iy3o
@user-en2zw2iy3o 5 ай бұрын
Like vassaka ona me comment ekata
@csaw7064
@csaw7064 3 ай бұрын
aneh hutta kiyana tharam paiyak ne mehwage math genalla beluwa paco rabanne one million lagin wath ynne ne long lasting qwata meh ehema suwadak anith unta denenneth ne paiya
@isharadharmasena2207
@isharadharmasena2207 2 ай бұрын
ලන්කාවේ දැන් ගොන්නු නෑ😂
@slfunny2401
@slfunny2401 5 ай бұрын
මොක්කුද බම් මේ 😢🤣
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh 5 ай бұрын
💪
@Suresha888
@Suresha888 5 ай бұрын
Online gennagnn barid ayye.
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 5 ай бұрын
දැන් අපි ඕකට රැවටෙන්න ඕනද කිරි මයිලෝ, ඕකත් උබේ බික කහ බත් එක වගේම තමා ආයේ අහන්ඩ දෙයක් නෑ
@Svgeeth
@Svgeeth 5 ай бұрын
ඕක අශේන්ගෙ නෙවෙ
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 5 ай бұрын
Sanjana overacting dagalana..😂😂😂❤❤❤
@user-mx7ud6xi2b
@user-mx7ud6xi2b 5 ай бұрын
Hai.Ashen.brro.❤❤❤❤❤❤❤😮
@slbpunisher1844
@slbpunisher1844 5 ай бұрын
Koko tyenwada😂
@aravindapatabandi1245
@aravindapatabandi1245 5 ай бұрын
Ah meke Badu Hodai.
@SchwaCylena7
@SchwaCylena7 4 ай бұрын
💞💞💞💞💞💞
@gayathriherath2191
@gayathriherath2191 5 ай бұрын
Kota ekiii 😂😂
@VidushaMethsara-sr8wo
@VidushaMethsara-sr8wo 5 ай бұрын
❤️😅
@user-so5nf3xg2i
@user-so5nf3xg2i 3 ай бұрын
පට්ට කෙබර ගහන්න කීයක් ගත්තද....?😅😅යූටියුබර්ස්ලා කියන රසයි බිකේ ඇත්තම රසයි කෑවම එන රසයි දන්නවනේ..ඒකම තමයි මේක... ගිහින් සුවදබලලා එලියට එන්නේ වමනේ කරන්න බලාගෙන..
@sib1212
@sib1212 5 ай бұрын
Ubata kakka barada bn 🤣☝️
@user-qc6vc3bi6w
@user-qc6vc3bi6w 5 ай бұрын
පෙන්නන්න බැරි ඔක්කොම ටික එක තැනක.. තව අර කුචි බුචි කියන වඳ ඩබල අඩුයි
@SampathDon-cz7ow
@SampathDon-cz7ow 5 ай бұрын
පෙන්නන්නම බැරි එකෙක් තමයි අර බුචී ද මොකාද එකා..
@thanusathsarani8090
@thanusathsarani8090 4 ай бұрын
පෙන්නන්න බැරිනම් බලන්නෙ නැතුව ඉන්න පුලුවන් ඔයාට අනිත් එක වද ඩබල කියන්නෙ ඔයා දන්නවද එ අය කැමත්තෙන් ලමයි හදන්නෙ නැතුව ඉන්නවද කියලපෙන්න්න බැරි එකම තැන කියල එ vedio එකම ඔයා ටච් කරල comment කරන්න ටයිම් වෙන් කරන්නෙ ඇයි 🙉👉👈
@menukaprasanna8365
@menukaprasanna8365 4 ай бұрын
Aniwaeenma kalakanni mun mun thamai eka para merila yanna one​@@thanusathsarani8090
@liyanagemanusha9184
@liyanagemanusha9184 5 ай бұрын
අඩෝ අර
@senukadulmira
@senukadulmira 5 ай бұрын
1st
@DeshanV
@DeshanV 5 ай бұрын
Upan ganda 😂
@erangasrck
@erangasrck Ай бұрын
ගං කබරයා marketing කරනවා.
@lankanhawk7153
@lankanhawk7153 2 ай бұрын
අනේ පල යකෝ යන්න 😂🤣
@shehanjayakantha1958
@shehanjayakantha1958 5 ай бұрын
🖐️🖐️🖐️🤞🤞🤞
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 5 ай бұрын
බෝක 😂 .
@sachithrandika1153
@sachithrandika1153 5 ай бұрын
😅😅😅
@user-en2zw2iy3o
@user-en2zw2iy3o 5 ай бұрын
1st comment
@NKGBoy
@NKGBoy 5 ай бұрын
❤😍
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 5 ай бұрын
❤️
@sheni6004
@sheni6004 5 ай бұрын
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 824 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 50 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 3,4 МЛН
subscribers 50,000 ගොඩක් ස්තුතියි  😘😘😘
39:30
MY PERFUME COLLECTION | SINHALA FASHION TIPS 2023
11:43
Fashion Talks
Рет қаралды 38 М.
අලුත් ගෙදර 🗣🏡 #kanishka_lakshan
11:23
Kanishka Lakshan
Рет қаралды 60 М.
Best Perfumes That Smell Expensive In Sri Lanka
9:57
beauty with sumu
Рет қаралды 229 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 824 М.