සාරියට සාරියක් 🥻

  Рет қаралды 162,320

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
🌐 ashensrilanka.com
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka

Пікірлер: 81
@nimmiyatawatte3003
@nimmiyatawatte3003 5 ай бұрын
හරිම ලස්සනයි පුතා ඔයාගෙ නෝනා. ස්වභාවික පෙනුමක් තියෙන්නෙ.ඒ පෙනුම හරිම සිරියාවයී.ඔය දෙන්නට පුතේ සුබම සුබ ජීවිතය ක් ප්‍රාර්ථනා කරනවා.හැමදාම සතුටින් ඉන්න !!
@Tikka_bbh
@Tikka_bbh 3 ай бұрын
0:34 ඒ මම සාරි අදින්නේ නෑ මල්ලි ඔයාට වැරදිලා 😄😄😄😄😄😂😂😂
@desandutech
@desandutech 5 ай бұрын
ඔච්ර හදිස්සි වෙන්න ඔපා අශේන් අයියෙ ඔය අක්කට හෙමිහිට සාරි තෝරගන්න දෙන්න අම්මෝ ඉතින්😅
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 ай бұрын
ඒ ළමය ඒ එක සාරියකටවත් කැමති නෑ වගේ හැම එකටම හිනාවෙනවා පව් අෂේන් ඉතින් පබ්ලිසිටියක්නෙ කරන්නෙ,ඕව මුරංග අත්තෙ තියල කතා කරනවට ඔයාලට ගෙවනවනෙ 😊
@sachithrandika1153
@sachithrandika1153 5 ай бұрын
සුපිරි ashen .❤❤❤හැමදාම සතුටින් ඉන්න ...👍👍👌🔥👌
@roshanjayasekara2370
@roshanjayasekara2370 5 ай бұрын
වයිෆ්ව හොදට පාවිච්චි කරනවා සල්ලී හම්බකරන්න අශේන්😂😂😂
@SupuniLakshika-h8g
@SupuniLakshika-h8g 5 ай бұрын
ර්
@SuselaSampath
@SuselaSampath 4 ай бұрын
ඒක ඔයාට වැඩක් නෑනේ නෝනට ප්‍රශ්නයක් නැත්තම්
@shanisassenarathne9652
@shanisassenarathne9652 5 ай бұрын
මම වගේම ගොන් තඩියෙක් නෝනා .. අර තරම් ලස්සන කොන්ඩෙ කැපුවා නේද?
@chamindajayalath6755
@chamindajayalath6755 5 ай бұрын
හැමදාම සතුටින් ඉන්න !! බුදු සරණයි
@dineshnayanananda4574
@dineshnayanananda4574 3 ай бұрын
කඩේ එක්කෙනාට අශේන් කිවුවෙ...මෙයා අදින්නේ සාරිය මම අදින්නේ කෝට් එකයි කලිසමයි කියලා. අම්මෝ...😂😂😂😂😂😆😆😆😆😆😁😁❤❤❤❤ 👇
@Shenurishali
@Shenurishali 5 ай бұрын
මාත් ගත්තා ඔතනින් ලස්සන සාරී ලෙහෙන්ගා තියනවා හැබැයි ofers walata kalon gatte
@A_beautiful.
@A_beautiful. 5 ай бұрын
Wooww... Look at that😍😍😍😁
@Short_ON_unknowns
@Short_ON_unknowns 5 ай бұрын
😃
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 5 ай бұрын
මන් බලන් හිටියෙ අය්යගෙ කට දිහා 😮
@manushanilushi1934
@manushanilushi1934 5 ай бұрын
මම මෙතනට ගිහින් තියනවා ,මේ කියන තරම් නම් හොද නේ.
@kavishka-g8o
@kavishka-g8o 5 ай бұрын
akkge hinava 💕
@sriyanis-hb6hx
@sriyanis-hb6hx 5 ай бұрын
Puthe oy ara atha gamakata Gihin aurudu kanna kiyala A asarana manussayanta Hal thawath de dunna Oytath duwatath jasu pehitai...❤❤❤❤❤❤❤
@sureshsilva6589
@sureshsilva6589 23 күн бұрын
මේ promotion එක තියෙන්නේ රු.6900 උඩ dress වලට විතරයි 😅😅
@DeshanV
@DeshanV 5 ай бұрын
Superb🎉
@artwithme_12254
@artwithme_12254 3 ай бұрын
6750 lehenga ekak gaddi thaw ekak hambenawd..... Reply please
@uchithaprasad730
@uchithaprasad730 5 ай бұрын
Grateful
@lakshithaabeythunga5655
@lakshithaabeythunga5655 3 ай бұрын
Ethakota ai kade ayya saree adinne 😂
@Raviqusampath
@Raviqusampath 5 ай бұрын
Oyage wayasa kiyei
@ridmaaperera8123
@ridmaaperera8123 5 ай бұрын
Ashen aiya kiuwa nam supiri thama
@imalkasew6280
@imalkasew6280 Ай бұрын
අශේන් මල්ලිව contact කරගන්න පුලුවන්ද ?
@Social_Media_Creator_
@Social_Media_Creator_ 5 ай бұрын
❤❤❤
@VirajBuddika
@VirajBuddika 4 ай бұрын
අපි ආව 6900 සාරියක් ගත්තා එකට 3900 සාරියක් ෆ්‍රී lebuna.
@hansa657
@hansa657 5 ай бұрын
Okata issaraha tyanawa akk aka 40% off Api aken agatta ake okata wada aduy
@tharushirasangika595
@tharushirasangika595 14 күн бұрын
As locations
@MaxPasi
@MaxPasi 5 ай бұрын
Akakita tikak katha karanna kiyannko
@MaxPasi
@MaxPasi 5 ай бұрын
Akkath ekka vlog ekak oni
@SchwaCylena7
@SchwaCylena7 5 ай бұрын
💞❤️❤️❤️💞
@sandaligirl
@sandaligirl 5 ай бұрын
😊❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Maheshagunasingha
@Maheshagunasingha 5 ай бұрын
Online puluwanda
@saduninisansala5036
@saduninisansala5036 5 ай бұрын
❤❤Aiyee akkee
@NKGBoy
@NKGBoy 5 ай бұрын
😍❤️
@Naturerosaliya
@Naturerosaliya 4 ай бұрын
Publicity 😂
@Rastha-kd2ox
@Rastha-kd2ox 5 ай бұрын
කෙල්ල නම් සෙස්සියක් breasts පිම්බිලා
@sanduniskadar2779
@sanduniskadar2779 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@idunilsameera
@idunilsameera 4 ай бұрын
Online Ganan berida
@HasheeHashee-b9w
@HasheeHashee-b9w 5 ай бұрын
Api giya me shop ekt
@sandhyawickremesinghe1896
@sandhyawickremesinghe1896 5 ай бұрын
Aiyo Ashen leave your stunning wife at home when you do these promotions. She looks utterly uncomfortable
@AnjanaPerera-f2k
@AnjanaPerera-f2k 5 ай бұрын
Geniwa gedra tiyala gaman bn
@NimashaHettiarachchi-lp3di
@NimashaHettiarachchi-lp3di 5 ай бұрын
Godak kal
@Ryandezoysa8801
@Ryandezoysa8801 5 ай бұрын
Ganita yata adum gannath ekkan palayan
@NethNimaya
@NethNimaya 5 ай бұрын
Paw aneh 😂 ohoma Saree ganna baha neh.😂
@SumithWickramasinghe-yk1dj
@SumithWickramasinghe-yk1dj 5 ай бұрын
mama hamuduru namak mata sarge nambarayak denawada
@vitztoyota8712
@vitztoyota8712 5 ай бұрын
හෙන ගොං සාරි කියන්නේ ඉක්මනින් out of fashion වෙන දෙයක්. ඔයාට සල්ලි හොයන්න මිනිස්සුන්ව අන්දන්න එපා.
@thillainathan6459
@thillainathan6459 5 ай бұрын
Puthe mata oyage phone number eka ona please
@jobhoyannno3865
@jobhoyannno3865 5 ай бұрын
අශෙන් විස්තර කියද්දි ශෙනාදි මුනෙන් පෙන්වන facial expression තමා මරු..ever loving couple. ..ඔයලට ඇබ්බැහි උනෙ ලුට් පුට් ගයා විඩියො එකෙ ඉදන්❤❤❤❤❤❤ ආදරෙයි අශෙන්❤❤❤
@niroshcolambage1429
@niroshcolambage1429 5 ай бұрын
Ow eya golui😢
@senuradilshan2316
@senuradilshan2316 5 ай бұрын
@WithSaR-24
@WithSaR-24 5 ай бұрын
Ane hamadama wife ekka vlogs dannako🥰🤭
@creativetechsrilanka1426
@creativetechsrilanka1426 5 ай бұрын
රු.3900 ක් කියන එක අපිට ගොඩක් වටිනවා..🥺🥺🥺🥺..වීඩියෝ එකනම් හොදයි ඉතිම්❤️
@ashanidilrukshi1562
@ashanidilrukshi1562 5 ай бұрын
​@@GamingCOSTHA999iippl
@Zonick532
@Zonick532 5 ай бұрын
@creativetecsrilanka1426 oyata loku ganak nam eka oyage prashnayak. Oyage budget ekata oya kemathi thanak hoyaganna. Free education dilath igena gena nethiwa salli loku ganak kiya kita welalenawata lajja wenna. Mahanci wela hamba karanna
@mashicreation6236
@mashicreation6236 5 ай бұрын
@@Zonick532 hriytma hriii❤
@jayathissaaral2598
@jayathissaaral2598 5 ай бұрын
​@@Zonick532true
@SanduRajapaksha-lg1rt
@SanduRajapaksha-lg1rt 4 ай бұрын
3500 දැන් ගොඩක් වටිනව ආච්චිලාට ප්ලීස් මයෙ දුවේ පුතේ හම්බ කරපල්ලා.. නහයෙන් අඬලා උනන්නෙ නෑ සල්ලි... අත පය හතරෙන් ප්‍රයෝජන ගනිල්ලා ..මැණික මැණිකෙලා 😘🤟 අද කාලෙ රු : 5000 ට මොකක්ද කරන්න පුළුවන් . මොලේට පණිවිඩ දීල හම්බ කරන්න පටන් ගනිල්ලා...🤟
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@sirivoice1
@sirivoice1 Ай бұрын
nodakin adaganing oka. lat kataaa. denne ubalata kossen . nodakin heti withrak mooge.
@lamayaj205
@lamayaj205 5 ай бұрын
තනි සුදු ටී එකක් නැතුව දැක්කමද කොහෙදො බොසා...❤️‍🔥
@chathushikabhagya2388
@chathushikabhagya2388 5 ай бұрын
Anee oyla dennge vedioes gdaaak oniii day in life plzzzz❤my favorite 💏 budusarani
@princerajitha5919
@princerajitha5919 3 ай бұрын
Sundara muhunak himi waasanaawantha sanwedi yuwathiyak kollo umbanam patta lucky
@hansa657
@hansa657 5 ай бұрын
Fake bn okata api gya 25k saree akata akak free 3900akak ganna puluwan 2 k 6900y
@SandaminiUpeksha-n1r
@SandaminiUpeksha-n1r 5 ай бұрын
Oy vidio eka krnwata oyata kiyak wage dunnada
@oshi8081
@oshi8081 5 ай бұрын
Deliver nadda
@thushanthaseneviratne7295
@thushanthaseneviratne7295 4 ай бұрын
Can i know the location of this shop
@sithumshanuka1116
@sithumshanuka1116 5 ай бұрын
❤❤❤
@dush_95
@dush_95 5 ай бұрын
සුපිරි ❤😋
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 5 ай бұрын
අශෙන් ❤ශෙනාදි ❤🎉
@A_beautiful.
@A_beautiful. 5 ай бұрын
දාන හැම vidio එකක්ම නොවරදවා බලන අය like👍 එකක් ඔනී.😌😌😌
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 5 ай бұрын
nice
@yehashi...
@yehashi... 3 ай бұрын
Api negombo aa
@IsuruKumara-bp2xf
@IsuruKumara-bp2xf 5 ай бұрын
💥💫😊
@kghjjay4360
@kghjjay4360 5 ай бұрын
Gmmk gmmk
@Hameedkhan-mw8fv
@Hameedkhan-mw8fv 5 ай бұрын
Bro motivation plz
@nisthandix2271
@nisthandix2271 5 ай бұрын
Kawada wenakan tiyeanawada??
@TharushiTharushiwasana
@TharushiTharushiwasana 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@shami7678
@shami7678 5 ай бұрын
කොරියාව මාරයි 🇰🇷
13:10
Ashen Senarathna
Рет қаралды 205 М.
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 53 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 38 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,9 МЛН
තාත්තලගේ දිනේ 🖤
7:31
Ashen Senarathna
Рет қаралды 49 М.
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 53 МЛН