Ashka Kulathunga | Tujh Mein Rab Dikhta Hai | Live Shows Rounds 02 | The Voice Sri Lanka

  Рет қаралды 530,979

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 1 200
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 3 жыл бұрын
හැමෝගෙම වටිනා සුබපැතුම්වලට බොහොම ස්තූතියි. ❤️🌸 -ආශ්කා කුලතුංග-
@dilrukshiamarathunga7016
@dilrukshiamarathunga7016 3 жыл бұрын
ආදරේ 🥺❤️🖤🥺
@anjalimalka5528
@anjalimalka5528 3 жыл бұрын
ආදරෙයි නංගි..❤️
@Tour_vibes_
@Tour_vibes_ 3 жыл бұрын
බුදුසරණයි
@madusuba5875
@madusuba5875 3 жыл бұрын
ෆිල්ම් එකේම සිංදුව අහනවා වගේ දැනුනේ😍😍😍😍😍😍
@buddikasanath7157
@buddikasanath7157 3 жыл бұрын
දැනට 5 ඇහුව අශ්කගෙ කටහඩින් ගැලවිලා යන්නබැරුව ඉන්නෙ 2.05 am ඔයගෙ කඅවශ් ඔක්කොම අයෙමත් ඇහුව.💓.....💓......💓......💓......wow මෙ කටහඩනම් පිස්සුවක් 💎..කෙ..😍🏆️🙂👌👍💪🎤🎸🎶🎶🎶🎶🎶🎶🎶
@mustakalom9366
@mustakalom9366 3 жыл бұрын
Love from India🇮🇳🇮🇳🇮🇳
@sugasinhapitiye3753
@sugasinhapitiye3753 2 жыл бұрын
Bohot shukriya
@NervousMusic
@NervousMusic Жыл бұрын
❤❤❤
@sugasinhapitiye3753
@sugasinhapitiye3753 4 ай бұрын
Bohot shukriya....!jai hind
@chamalkamadhurawala7321
@chamalkamadhurawala7321 3 жыл бұрын
ලංකාවේ පළවෙනි වතාවට වානිජකරණය නොවූ.. රුවක්, හඬක් ගායන තරගයකින් ඉදිරියට යනවා දැක්කේ අෂ්කා ගෙන්.. භාවනාවක් වගේ හිත නිවන හඬක්.. 🌹❤
@chathubagiidushani9953
@chathubagiidushani9953 3 жыл бұрын
totally agree 💪🏼
@vibhushiwaththage2398
@vibhushiwaththage2398 3 жыл бұрын
Absolutely 💕
@ShanikaSewwandi94
@ShanikaSewwandi94 3 жыл бұрын
😎
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
කොහෙදෝ ලෝකයක අතරමං කරවන මැජික් කටහඬ ....සුභ පැතුම් ඔබට 😊
@dilkiapsara2868
@dilkiapsara2868 3 жыл бұрын
Akkat awit ada voice balanna❤❤
@roosmari8568
@roosmari8568 3 жыл бұрын
අපේ රටට තවත් මැණිකක් සුපර්...
@jayathufernando8782
@jayathufernando8782 3 жыл бұрын
I'm
@jayathufernando8782
@jayathufernando8782 3 жыл бұрын
@@dilkiapsara2868 h h and healthy ft huh huh and you oii I have to go to the Annual jkjmm d mk
@mihiritharaka2881
@mihiritharaka2881 3 жыл бұрын
Oyage vage❤
@saurabhsharma6540
@saurabhsharma6540 3 жыл бұрын
So sweet voice love from India 🇮🇳🇮🇳
@sugasinhapitiye3753
@sugasinhapitiye3753 2 жыл бұрын
Bohot shukriya
@shamithd9367
@shamithd9367 3 жыл бұрын
කේමදාස master , කසුන් මහත්මයට දුන්න comment එක අද එයා ආශ්කට දුන්න ! තව මොන කතාද !!! ඊටවඩා ඉහල comment එකක් නැහැ ලංකාවේ දක්ශයෙක්ට ලබන්න !! Superb !!
@DewPaba
@DewPaba 3 жыл бұрын
රියැලිටි ගායන තරඟවල ඇසුණු මිහිරිම කාන්තා කටහඬක්... පුදුම තරම් ලස්සන ගායනයක්.. ඔබ ඉදිරියට යා යුතුයි නෙවෙයි යා 'යුතුමයි'.. සුබ පැතුම්! ❤️🔥
@pasanudaraofficial8506
@pasanudaraofficial8506 3 жыл бұрын
සින්දු ඉවර වෙනකම් ම එක හුස්මක් අල්ලගෙන අහන් හිටියේ.Singing නම් Singing, Feelings නම් Feelings ❤️ Woww Ashka 😍 Superb 🥰❤️
@pramukaweerasinghe
@pramukaweerasinghe 3 жыл бұрын
You are very humble and talented you should have been in the competition until the finals so sad to see you leave
@dilshan1867
@dilshan1867 3 жыл бұрын
ayyaage blind audition ekeee song ek ......😍🤗
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 3 жыл бұрын
Pasan u also so talented...
@sahurdaya_
@sahurdaya_ 3 жыл бұрын
පසන් අයියේ උබ අයින් උන එක අපි තරයේ හෙලා දකිනවා❤
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 3 жыл бұрын
Thank you pasan ayya♥️🥺
@dhanushkasenarath5634
@dhanushkasenarath5634 3 жыл бұрын
දවසක Shreya Ghoshal වගේ තරැවක් අපිටත් ලැබෙන පාටයි... සුභපැතුම්! ❤️
@hasithadilshan4498
@hasithadilshan4498 3 жыл бұрын
අනිවාර්යයෙන් e de wenawa
@isharakasun5287
@isharakasun5287 3 жыл бұрын
agreed
@anushalakmali7521
@anushalakmali7521 2 жыл бұрын
👍❤
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
එහෙම වෙනවනම් සතුටුයි.ඒත් තරගයෙන් පස්සේ අශ්කා ඒ තරම් උඩට ආවේ නෑනෙ.එයාගෙ දක්ශතාවයට හරියන තැනක් ලැබුණෙ නෑ තාමත්..
@Lenny-len
@Lenny-len 3 жыл бұрын
"A star is born" I am glad that coach bathiya always backing you up with your you tube channel videos,he knows how to appreciate hats off for bathiya,you are one of a kind darling,for me the best in this competition, angelic voice,I always love a girl with guitar,...well done
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 3 жыл бұрын
අනාගතේ සතුටුයි. මේ හඬට පුළුවන් කෙනෙක්ගේ වේදනාවක් උනත් සනීප කරන්න. හරිම හැගීම්බර හඬක් අශ්කා ඔයාට තියෙන්නේ. හදවතින්ම සුබ පතනවා ඔයාට ❤❤😍😍👍all the very best 😍👍👍
@ahamedbary3848
@ahamedbary3848 3 жыл бұрын
100% Agree...
@demigodr7006
@demigodr7006 3 жыл бұрын
වොයිස් වේදිකාවෙ ගායිකාවක් කියපු ලස්සනම ගීතය. වෙනත් ගායිකාවන් හින්දි සින්දුම කිව්වත්... මේ හඬ තරම් ගැළපුනේ නැ... ආසම සිංදුවක්. මේ සිංදුව සිංහල ගායිකාවකගෙන් මේ තරමට සුමිහිරිව අහපු පළවෙනි වතාව... ජයම වේවා...
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
Dilki uresha😊😊
@MaxInkTattoo19
@MaxInkTattoo19 3 жыл бұрын
අම්බෝ ඔය වොයිස් එකෙන් ඒක අහන්න ගිය පාර මම කොමෙන්ට් එකක් දැම්ම..... අද ඒක මාරම වින්දා.... " ඉන්දියාවට ඉන්නවා ශ්‍රේයා අපිට ඉන්නව ආශ්කා"
@mohammadnasarahlip3321
@mohammadnasarahlip3321 3 жыл бұрын
හින්දි සින්දුවක් ඉල්ලපු මගෙ ඉල්ලීම අද හරිගියා. මේ තමයි voice srilanka එකෙන් හොයපු හඩ. අදත් හැමදාම වාගේ අති සාර්ථකයි. ජයවේවා
@JayMiracles123
@JayMiracles123 3 жыл бұрын
හැමදාමත් මග බලන් ඉන්න performance එක.ඒ කටහඩ ඉතිම් භාවනාවක්ම තමයි 🔥❤️🥺❤️
@sanjulaweerasekara4789
@sanjulaweerasekara4789 3 жыл бұрын
අනිවාර්යයෙන් . ඒ කටහඬ භාවනාවක්. හිත සංසුන්. වේදිකාව බොරුවට හොල්ලන කටහඬකට වඩා අහන්න පුලුවන් ලයාන්විත කටහඬ . සුභ පැතුම් .
@fazreenfathima7000
@fazreenfathima7000 3 жыл бұрын
මේ සින්දුව අහද්දී කොහේද ඉන්නේ කියන එකත් අමතක වෙනවා..... ඒ තරමට ලස්සනයි.... ඉදිරියටම යන්න ඕනේ කියලා හදවතින්ම පතනවා.... සුභ පැතුම් අශ්කා අක්කේ... ❤️❤️❤️
@TaTa-dl7sw
@TaTa-dl7sw 3 жыл бұрын
ආශ්කා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ♥️
@laxmannalindha2802
@laxmannalindha2802 3 жыл бұрын
Well said
@slkasuntech3064
@slkasuntech3064 2 жыл бұрын
Yes she is band💖
@nimendridissanayake1535
@nimendridissanayake1535 3 жыл бұрын
ඕනි තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් ගායනාවක්..භාවනාවක් වගේ කට හඩක් ඔබට දෙවියන් තෑගි කරල තියෙන්නේ ...ඉදිරියට හොද නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ..💐
@rathsarakarunathilaka8726
@rathsarakarunathilaka8726 3 жыл бұрын
වචනයක්වත් තේරෙන්නේ නැති වුනාට feel එක 100%....
@vajini111
@vajini111 3 жыл бұрын
තේරුම google කරලා හොයාගන්න. එතකොට තවත් feel වෙයි
@bhashinimatheesha8477
@bhashinimatheesha8477 3 жыл бұрын
❤️❤️❤️
@DewdunHewage
@DewdunHewage 3 жыл бұрын
වචන වල තේරුම හොයල අහන්න. feel එක 1000%
@sanjeewabandara8294
@sanjeewabandara8294 3 жыл бұрын
අඬවන හඬ... හදවතට කතා කරන හඬ❤
@chathuniilangakoon7455
@chathuniilangakoon7455 3 жыл бұрын
හරිම ලස්සනයි.මා මෙතෙක් සිදුකරගත් කිනම් පින් බලයක් වේද එම පිනේ මහිමෙන් මේ ලස්සන කටහඬට දීර්ඝායුශ වේවා!!!තෙරුවන් සරණයි ❤️❤️❤️
@lndrapushpakumari.6398
@lndrapushpakumari.6398 3 жыл бұрын
අන්තිම පේලියට ඇඟ හිරිවැටුන මැණිකෙ.හරිම ලස්සනයි ඉදිරියටම යන්න .
@hesh7746
@hesh7746 3 жыл бұрын
Lyrics වල තේරුම දන්නෙවත් නැතුව ඇස් වලට කදුලු ආවා 😢😢😢😢😢You are so Gifted 😊
@suchiraprashadi1086
@suchiraprashadi1086 3 жыл бұрын
ආශ්කාගෙ සින්දුව එනකල් හැමදාම බලන් ඉන්නෙ ❤❤❤ ආශ්කා final හිටියෙ නැත්නම් වැඩකුත් නෑ
@-hardasanvada-hearttalks3860
@-hardasanvada-hearttalks3860 3 жыл бұрын
When ashka sings = music equals meditation & therapy
@achiniwijenayake274
@achiniwijenayake274 3 жыл бұрын
Definitely
@isharasilva9681
@isharasilva9681 3 жыл бұрын
Agree..❤
@geethvithanage7958
@geethvithanage7958 3 жыл бұрын
Agreed
@chanukaweerakoon2049
@chanukaweerakoon2049 3 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ. හිතට වදින හඩක්...හදවතින්ම සුබ පැතුම්...
@achiniwijenayake274
@achiniwijenayake274 3 жыл бұрын
Feelings විදිනවා. සුභම සුභ අනාගතයක් ඔයාට නංගි ❤️❤️❤️
@AsankaNaotunna
@AsankaNaotunna 3 жыл бұрын
සිංහල ගායිකාවකගේ හඬින් හොඳටම ගැයුන හින්දි ගීතය. අපූරුයි
@pasankandambige3007
@pasankandambige3007 3 жыл бұрын
දෙයියනේ... ඒක නම් දවසක්ම ඇස් පියන් අහන්න ඉන්න පුලුවන් කටහඬක්🔥❤️ All the best akke!
@greeshaSL
@greeshaSL 3 жыл бұрын
මගේ ඇස් දෙකෙන් කදුළු වැටෙන එක නවත්තන්න බැරි වුණා. ඒ තරමට මට feel වුණ voice එකේ පලවෙනි සින්දුව
@pootammalasandsudhumenikec29
@pootammalasandsudhumenikec29 3 жыл бұрын
හරිම ලස්සනයි .. ඔයා the voice වෙනවා...නිහතමාන කම ලස්සනට dress කිරීම, මේ සියලු දේවල් ඔයාට හරිම ලස්සනයි .කන්නඩි frame එකත් ඔයාටම unic..u r gifted. සුබ පැතුම් ...❤️❤️❤️
@senomeeperera6105
@senomeeperera6105 3 жыл бұрын
Santhush කිව්ව හරියටම හරි....මේක නම් instrument එකක්💗💗💗💗💗💗 ආශ්කා.. ඔයා හන්තාන සිහිනය කිව්ව දවසට අපිට සිහි නැති වෙනවා නම් ෂුවර්💗💗💗💗
@krishankaushalya
@krishankaushalya 3 жыл бұрын
මාරම ලස්සනයි මේ හඬ ඡය වේවා ඔබට
@fathimasafazulfi2094
@fathimasafazulfi2094 2 жыл бұрын
Recently I'm addicted with ashka's songs...superb❤️👍
@priyankanuwan1976
@priyankanuwan1976 3 жыл бұрын
She is going to be in the final for sure. Perfect singing.
@varunchoudhary8149
@varunchoudhary8149 2 жыл бұрын
Love from 🇮🇳
@Dilanpabasaraofficial
@Dilanpabasaraofficial 3 жыл бұрын
හදවතින්ම සුභ පතනව...කොහොම ඔහොම රහට ගයනවද....100% perfect....දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ අක්කට...පිස්සුවෙන් වගේ අහනව...
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
අනිවාර්යෙන් අක්ෂා තමයි මේ තරගයේ පළවෙනි සරස්වති දේව මෑණියන් තරඟයට එවපු තරඟකාරී නියක් සීයට දෙසීයක් විශ්වාසයි මෙයා තමයි අනිවාර්යෙන් දිනන්නෙ ඒ කටහඬේ ට ගහන්න මෙතන වොයිස් එකක් නැහැ අක්ෂා මේක බලයි උඹට ජයෙන් ජයම වේවා බලයි
@lakshithathilan4999
@lakshithathilan4999 3 жыл бұрын
Ashka you should be in the finals. Such a soothing voice. God gifted voice ❤️🌸
@sukhalikahettiarachchi9091
@sukhalikahettiarachchi9091 3 жыл бұрын
මිහිරිම හඬක් ❤️ වාසනාවට ලැබෙන කටහඬක් 😍
@AweSamTravelWorld
@AweSamTravelWorld 3 жыл бұрын
Ashka you got a voice that can reach evryone heart very quickly. So touching voice. All the very best
@semininimeshika4324
@semininimeshika4324 2 жыл бұрын
මේ සිංදුව ලංකාවෙ අපේම කෙල්ලෙක් මේ තරම් ලස්සනට කියනවා ඇහුවේ අදමයි.හරිම ලස්සනයි අක්කෙ මාත් ආසම සිංදුවක් .ඔයාට පැහැදිලි අනාගතයක් තියෙනවා ලංකාවේ රැල්ලට නොගිය ගායිකාවක් වෙන්න ඔයාට පුලුවන් .ලංකාව වෙනුවෙන් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ඔයාට ලොකු වැඩක් කරන්න පුළුවන් ඔයාට දළදා සමිඳු පිහිටයි අක්කෙ.
@artbydinidu7747
@artbydinidu7747 3 жыл бұрын
ඇස් පියන් අහද්දි හිතෙනවා අපෙ එකියක්ද කියලත්... මේක නම් පිස්සුවක්..උබට ජය ආශ්කා❤
@saduvlogs4750
@saduvlogs4750 3 жыл бұрын
අදත් මාරම ලස්සනයි ඉදිරියටම යන්න ලැබේවා අශ්කා ❤️🥰
@dananjayamahagamage1579
@dananjayamahagamage1579 3 жыл бұрын
මගේ පලවෙනි කමන්ට් එක ඔයාගෙ කටහඬ ඇත්තටම හදවත නිවන නිසල දිය පොදක් වගේ. කලබල හදවතකට භාවනාවක් වගේම දුබල හදවතකට දිව්‍යමය ඖෂධයක්. මුලු හදවතින්ම සුභ පතනවා දවසක මුලු ලෝකයම ජයගන්න. තෙරුවන් සරණයි ❤️❤️
@keshinishakthi1703
@keshinishakthi1703 3 жыл бұрын
The best voice in The Voice SL. Amazing truly! We love you! I get teared up when I hear how perfectly she sings every damn note.
@uthpalaweerasekara9821
@uthpalaweerasekara9821 3 жыл бұрын
ලස්සනයි වැදගත් දක්ශයි
@nirmalalokuge8703
@nirmalalokuge8703 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති මන නන්දනීය හඬක්... ජයෙන් ජයම වේවා..මගේ නංගියෝ... තෙරුවන් සරණයි 🙏
@radgunawardhana
@radgunawardhana 3 жыл бұрын
Thilina❤️ Ashka💛 Miyuru💛 Rashmitha💛 Prakash💛 Superb......👌🏼
@mpathumgunathilaka3749
@mpathumgunathilaka3749 3 жыл бұрын
Prakash amathaka unada ❤️
@radgunawardhana
@radgunawardhana 3 жыл бұрын
@@mpathumgunathilaka3749 added👍🏼
@mpathumgunathilaka3749
@mpathumgunathilaka3749 3 жыл бұрын
@@radgunawardhana 😁
@kavishanbandara5989
@kavishanbandara5989 3 жыл бұрын
Roy amathaka unada
@radgunawardhana
@radgunawardhana 3 жыл бұрын
Thilina thamai hondama😊
@siblingscreationsthili
@siblingscreationsthili 3 жыл бұрын
ආශ්කා... හැමදාමත් වගේ අහන් ඉන්න ආස කටහඬින් සුන්දර ගැයුමක්. සුභ පැතුම් ❤️
@chandrikachandrasekare232
@chandrikachandrasekare232 3 жыл бұрын
Mage first comment eka me. ඇත්තටම කියන්න වචන නැහැ ඔයාගේ ගායනය ගැන .SUPERB 💐💐💐😘. You are a gift for us. කනට පුදුම මිහිරි කටහඬක් 👏👏👏
@himaligangani5060
@himaligangani5060 3 жыл бұрын
Obe hariyete hari. Pudume mihirak e katehade. Song eheke mihirak thiyande Oni. Nathuwe kagahuwe paliyete gaiyawek wennaha
@sansala_darshani
@sansala_darshani 3 жыл бұрын
මටනම් හිතෙන්නෙම මෙයා වින් කරයි කියලා. ආසම වොයිස් එකක්. සුබපැතුම් ❤
@pramukaweerasinghe
@pramukaweerasinghe 3 жыл бұрын
As always super performance not an easy song to sing you need a lot of breathe control for this as always just nailed it. All the best for your future you definitely deserve to be in the finals..!!
@prasanna7478
@prasanna7478 3 жыл бұрын
Super duper feelingful singing nangoo. So proud of you💚❤💚💚
@lifewithlove2319
@lifewithlove2319 3 жыл бұрын
ආශ්කා ඇත්තටම අදත් මරු නංගි.ඒත් ඔයා හිතන්න ඔයාට තව කරන්න තිබ්බ කියල.
@srimalmusic9215
@srimalmusic9215 3 жыл бұрын
නංගී❤️කියන්න වචන නෑ මට ඔයාට ජය🙏🏼
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 3 жыл бұрын
Thank you ayye♥️
@JustChamithDananjaya
@JustChamithDananjaya 3 жыл бұрын
🥺😣මුලු ඇගම හිරිවැටිලා ගියා 🥺🔥 You nailed it ashka akka 🥺🔥
@kasunjayawardana376
@kasunjayawardana376 3 жыл бұрын
ඒ හඬ භාවනාවක් වගේ ❤️❤️ ඉදිරියටම යන්න සුභ පතනවා ආශ්කා අක්කේ ❤️❤️❤️❤️💪💪💪💪
@Achisahanmusic
@Achisahanmusic 3 жыл бұрын
පුදුම රහක් Ashka ජයම වේවා ❤❤💯💯🙌🙌
@surangatissera8454
@surangatissera8454 3 жыл бұрын
වාසනාවට නොදෙවිනි හැකියාව එක්කම ලැබුනු ලස්සනම voice එකක් සහ ආසම song එකක්.Best Of Luck🎤🎤🎵🎶🎧
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
Voice බලන්න පහුගිය කාලේ බැරි වුන නිසා බලන්න කම්මැලි වුනාට මේකයි තිලිණ අයියගේ සින්දුයි අනිවාර්යෙන් බලනවා.. මොකද ගොඩාක් දක්ෂ කමක් කෙනෙක් අගය කල යුතුමයි. ❤💐
@warunitirasha6924
@warunitirasha6924 3 жыл бұрын
හැමදාම ගොඩක් ආසාවෙන් බලනවා ඔයාගෙ performance එක....voice එක නම් මාර ලස්සනයි❤️❤️❤️ voice මාවතේ ඉදිරියට ම යන්න සුභ පතනවා!!!❤️❤️❤️
@shawnudara3631
@shawnudara3631 3 жыл бұрын
Kasun knows he’s gonna win this show with Ashka already ❤️😂
@Tharu_Outdoors
@Tharu_Outdoors 3 жыл бұрын
But I think Kasun’s favourite is Rashmitha. He sees something special in Rashmitha. And also he already has the best team among all.
@nawangaalawathurage8154
@nawangaalawathurage8154 3 жыл бұрын
Definetely
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
no kasun favorite ashka n thilina..not rashmitha
@Pra_geeth
@Pra_geeth 3 жыл бұрын
Yeah 😅❤️
@vikum72
@vikum72 3 жыл бұрын
Ashka, Rashmitha & Thilina undoubtedly are the best in this competition. However I too feel Rashmitha is Kasun's favorite. Ashka or Thilina are more likely to win this competition which is based on fan votes but Rashmitha is the one most likely to do something special beyond the competition. I truly believe he has the potential to go international!
@ireshadesilva4621
@ireshadesilva4621 3 жыл бұрын
කනට මී පැණි වක්කරනවා වගේ අහන්න පුලුවන් එකම හඬ...ආයේ අහන්න දෙයක් නෑ කෝචි මගේ කසුන් වුණාම..😌.අශ්කා සුභ පතනවා ඔයාට.....
@laxmannalindha2802
@laxmannalindha2802 3 жыл бұрын
Great tons with electric ⚡️ guitar 🎸 well singing 🎤 you are the most talented girl in voice teen well done 👍 coach really magical voice Ashka
@safraasmohamad4839
@safraasmohamad4839 3 жыл бұрын
She’s pure majic. Definitely must be in the finals❤️
@SanjanaDissanayakeOfficial
@SanjanaDissanayakeOfficial 3 жыл бұрын
What a performance nangi... amazingly done.. Super talented ♥️🔥
@vasanthagunasekara9112
@vasanthagunasekara9112 3 жыл бұрын
මතකද අපි ඉනදියාවෙ ගියා. ඒ වෙලාවෙත් ඔයාගේ සිංදු වලට හොඳ comments හම්බ වුණා . මගේ සුභ පැතුම් දුව .
@HelaLee
@HelaLee 3 жыл бұрын
She already won the match. What a wonderful performance as always.
@TharindaMarasingha
@TharindaMarasingha 3 жыл бұрын
එක Note එක්ක එහා මෙහාවක් හොයන්න වැඩ්ඩෙක් නම් 🥺 මේක ඒ තරම් රසක් ❤
@sachithraindeewara4366
@sachithraindeewara4366 3 жыл бұрын
Poddk eka thank mis una neda
@6768-d2l
@6768-d2l 3 жыл бұрын
Mulinm tiyena, aalap eke eka tanaka flat sing une, eka witri podi dekt tibbe
@nilminidassanayake2702
@nilminidassanayake2702 3 жыл бұрын
Rab ne bana “DI” slightly out. But still wow!!
@frankina127
@frankina127 3 жыл бұрын
You are brilliant and brave lady 💜️ Pls sing " පෙරුම් පුරාගෙන ආ සංසාරේ" in next round 👍💜️
@NomadicLobsters
@NomadicLobsters 3 жыл бұрын
just wow ❤ keep it up Ashka!
@LittleGetaways
@LittleGetaways 3 жыл бұрын
ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ නංගි ❤️❤️❤️💐💐💐
@pradeepranga3820
@pradeepranga3820 3 жыл бұрын
I wanna see her as a the voice 2021❤.akshge hama song ekk ma ahnawa.e voice eka භාවනාවක්
@dinukaliyanage7142
@dinukaliyanage7142 3 жыл бұрын
My favourite singer God bless you dear. Good luck 👍👍👍
@kanilsenanayaka9994
@kanilsenanayaka9994 3 жыл бұрын
මගේ ආසම සිංදුවක්. ලස්සනට කියනවා. Congratulations
@lahirulekamge500
@lahirulekamge500 3 жыл бұрын
Even Shreya Ghoshal will be inspired with this..❤️❤️ Hope you will win the competition..❤️
@kumeshlk9227
@kumeshlk9227 3 жыл бұрын
dear god....protect the voice of this vocal princess
@keerthidissanayaka2374
@keerthidissanayaka2374 3 жыл бұрын
Voice එකේ මම දැකපු දක්ෂම ගායිකාව... විශිෂ්ඨයි...
@dineshikamuthushani6805
@dineshikamuthushani6805 3 жыл бұрын
music is to feel not just to listen... I got goosebumps when listening to her singing, so soothing... my favorite in the voice competition..... I don't know who gonna win the voice but this girl has already won .....
@MinoliWansooriya
@MinoliWansooriya 3 жыл бұрын
Shashika's face tells it all💓
@shamithd9367
@shamithd9367 3 жыл бұрын
OMG !! What a VOICE !!! no need of anything else !! U just stand there and sing !! I can feel the heaven !! Thank You sweet angel !
@sumihiriariyarathne8294
@sumihiriariyarathne8294 3 жыл бұрын
Superb Sister♥️♥️♥️All the Best…It's a Magical and Amazing Voice ...
@renukajayalath4993
@renukajayalath4993 3 жыл бұрын
ඇස් අහකට නොගෙන අහන්න පුළුවන් ලස්සන හඩක් හදවතින්ම සුබ පැතුම් නංගා
@charithmano
@charithmano 3 жыл бұрын
හැමදාම වගේ මරු🔥❤️ This is The Voice Sri Lanka 🇱🇰😘
@malithnirmal2379
@malithnirmal2379 3 жыл бұрын
පට්ටම ලස්සනයි වොයිස් එක
@vishmioshadika4834
@vishmioshadika4834 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඔයාගෙ 🎶
@sachiprasadini271
@sachiprasadini271 3 жыл бұрын
ඔයා දැනට කියලා තියන songs ටික දවසට එක පාරක් අහනවමයි ඒ තරම් මේ voice එකට ඇබ්බැහි වෙලා 🥰 දෙවියො ඔයාට දුන්නු මේ ලස්සන වොයිස් එකෙන් ඉස්සරහටම යන්න හදවතින්ම සුබ පතනවා ❤️
@chathurimanjusri2632
@chathurimanjusri2632 3 жыл бұрын
Shreya ම තමයි 💛
@lll7183
@lll7183 3 жыл бұрын
Beautiful song. Wish she had abit of energy n passion while singing. They should open their lungs out .
@ShehaniWijethunge
@ShehaniWijethunge 3 жыл бұрын
I’m so much in love with the tone of your voice. You bring a unique energy to the stage that sets you apart… what an euphonious voice! ♥️ keep slaying Ashka!
@rochanaperera1531
@rochanaperera1531 3 жыл бұрын
දැන්නම් මන් බලාගෙන ඉන්නෙ මෙයා sing කරනකන්, හැමදාම වගේ ♥️♥️♥️♥️
@sura5633
@sura5633 3 жыл бұрын
කස්සා හරි ....හරිම fresh voice එක...👍👍👍❤️❤️❤️
@rohiniamaranayake9479
@rohiniamaranayake9479 3 жыл бұрын
Ane harima lassanai puthe❤ oyage voice eka dewiyan oyata dunnu dayadayak.eka rakagena idiriyatama yanna wasanawa labewa.oya dan lassanath wela.good luck.❤💙💜💕💕💕💕💕💕💕💕💕💕💕💕🔥
@rangailleperuma2257
@rangailleperuma2257 3 жыл бұрын
Beautiful! You have a clear, really nice voice and talent to reach the world-class. All the best. This version would have been even better with a bit more tempo in it. But that does not take away the fact that how well you did sing it.
@shanikalakmali5732
@shanikalakmali5732 3 жыл бұрын
Marama voice ekk,idiriyatama yanna,harima nihathamani charithayak,man godak asa karana charithayak,congratulations
@prabasaraherath6391
@prabasaraherath6391 3 жыл бұрын
ජයග්‍රහණය වැඩි ඈතක නෙවෙයි අක්ක ඔයා වගේ කෙනෙක් Win නොකරොත් වැඩක් නෑ❤️🤗
@ruchirasaranapala4622
@ruchirasaranapala4622 3 жыл бұрын
beautifully sung. superb voice! no mistakes as usual. you are a blessing for Sri lankan music. very important advise, take care of yourself!
@anuradhabandara7866
@anuradhabandara7866 3 жыл бұрын
What a healing voice. ur performance is mesmerizing 😍😍 may the blessings of god shower upon u 😇❤️
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
මම හරි කැමති ආස්කා අඳින පළඳින විදියට ගොඩාක් නිහතමානී කෙනෙක් කවදාහරි සසිකා නිසංසලා වගේ තමයි
@indika6336
@indika6336 3 жыл бұрын
Eka hari aththenma
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Tujh mein rab dikhta hai ..
1:28
Subha Banerjee
Рет қаралды 14 М.
Tujh mein rab diktha hai - Cover Tommy Kaganangan ft Rita roshan
7:02
Tommy Kaganangan
Рет қаралды 4,1 МЛН
Thilina Sudesh Wanninayake - Mitwa | Blind Auditions  | The Voice Sri Lanka
6:48
The Voice Sri Lanka
Рет қаралды 3,3 МЛН
Tujhme Rab Dikhta Hai | School Farewell Dance| Best School Dance
4:37
SRJ MUSIC WORLD
Рет қаралды 9 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.