No video

බුදු දහම මළ ආගමක් නෙමෙයි - ලෝකේ කවදාවත් රහතුන්ගෙන් හිස් වෙන්නේ නෑ

  Рет қаралды 20,532

Umandawa

Umandawa

Күн бұрын

විපස්සනා භාවනා සදහම් කථිකාවත 2024-06-09
Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.com
ashramayaoffice@gmail.com
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 135
@sugathrathnayake6689
@sugathrathnayake6689 2 ай бұрын
අහන්න ආසාවෙන් හිටපු ඇත්ත අහන්න ලැබීමම වාසනාවක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 2 ай бұрын
අද දේශනාවක හරිම අපූරු දේශනාවක් ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 2 ай бұрын
බුද්ධ දර්ශනයේ.. සාරාංශය..දැනුම නොව.. නිවන් ප්‍රක්ෂත්‍යයි.
@nishaniadikari5653
@nishaniadikari5653 Ай бұрын
ඔබ වහන්සේ කියන එක සත්‍යයි නිවන සෙවීමෙන් නිවන ළඟා නොවන බව මා හට ප්‍රත්‍යක්ෂයි ❤❤❤🎉🎉🎉
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 2 ай бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@Saman-yw4wx
@Saman-yw4wx 2 ай бұрын
🤣🤣🤣
@kusumbandarathilake4919
@kusumbandarathilake4919 2 ай бұрын
ඔබ වහන්සේගේ ධර්මය මගේ සිත සැහැල්ලුවෙනවා
@wn4838
@wn4838 2 ай бұрын
මම ඔබ වහන්සේගේ දේශනා කලක් ශ්‍රවනය කරනවා.මගේ ජීවිතේ ප්‍රභෝදමත් වෙලා තියනවා.විවිද දේ ගවේශනය කරමින් ගමන් කරනවා.බොහෝ ප්‍රශ්න තුලත් සතුට පවතිනවා.දියුණුවක් තිබෙනවා.සිත ගැන සොයනවා .අඩුපාඩු සොයාගන්නවා.🙌
@DhonPemadhasa
@DhonPemadhasa 2 ай бұрын
Best preaching this program. Is really. Helps to the. Current society
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 2 ай бұрын
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu
@dilumperera7422
@dilumperera7422 2 ай бұрын
This is the best and truth I ever heard
@JADeepa-oe9gs
@JADeepa-oe9gs 2 ай бұрын
නමස්කාර වේවා මුනින්ද්‍රයානනි 🙏🌷🌷🌷🌷🙏🌷🌷🌷🌷🙏🌷🌷🌷🌷🌷
@samanwaduge67
@samanwaduge67 2 ай бұрын
"මහා මුණින්ද්‍රයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!"
@user-lu2ns1hg3k
@user-lu2ns1hg3k 2 ай бұрын
❤❤❤බත්වලින් මාලු තිස් දෙකකින් අවුෂධ එකසිය අටකින් දුවපු බුද්ධ ශාසනයක් ආතාලයේ සිට පාාලයට යවන්න ❤❤❤ අහසින් පොළවට බට❤❤❤ අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමුද?❤❤❤ එහෙම බැහැ❤❤❤ උන්වහන්සේ පෙන්වා වදාළ ප්‍රඥාව හා ආලෝකය ඔස්සේ සියලු ආගමික මිත්‍යා ධිට්ඨිකයින් ගෙන් කොටසක් පාතාලයටද❤❤❤ සත්‍ය ගවේශකයන් කොටක් ආතාලයටද යවමු❤❤❤ ඒ සදහා සන්නා සන්නද්ධ වීමට පාරමිතා සපුරාගත් සකලවිධ ලෝකවාසි මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤..
@piyadhasapathirana
@piyadhasapathirana 2 ай бұрын
මොහයෙ,තරම
@dumindasandew7515
@dumindasandew7515 2 ай бұрын
බිලද බං
@user-lu2ns1hg3k
@user-lu2ns1hg3k 2 ай бұрын
@@piyadhasapathirana දාසලාට ඕවා තේරුම් ගන්න අමාරුයි..හැබැයි ශාඛ්‍ය වංශයට පැමිණි කල මේ සරල දහම තේරුම් ගන්න පුළුවනි..සුනීතලා ශාඛ්‍ය වංශයට ආවෙ එහෙමයි
@user-lu2ns1hg3k
@user-lu2ns1hg3k 2 ай бұрын
@@dumindasandew7515 අමෟතය බීලා ඉන්නේ ඒකට පිනට වඩා දස කුසල් වඩලා පාරමිතා සපුරා තිබිය යුතුය❤❤ පන්සල්වල සිල් කියල සීලබ්බත පරාමාස⁣යට පත් මිනිසුන්ට ඔයිට වඩා යන්න අමාරුයි ..බැන බැන හරි දේශනා ශ්‍රවනය කරන්න ❤❤❤
@ramyahewa5731
@ramyahewa5731 2 ай бұрын
මි හරන් ඉන්න රටක් වුන් වහාන්සේ ගේ ධර්මය කනාරෙන්නේ දෙව්දත්තගේ එවුන්
@nayanavithanage2690
@nayanavithanage2690 2 ай бұрын
සක්‍ය මැරිය ෙනාහැක සත්‍්‍ය සැමදා බැබ ෙල් සමිදුනි නමස්කාරය ෙවිවා🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️
@sumedhathejan4139
@sumedhathejan4139 2 ай бұрын
නිවන් මඟ දේශනා කළ බුදු හිම්යන්ට මම හදවතින්ම නමස්කාර කරම්.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@jayam1429
@jayam1429 2 ай бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 👏👏👏👏👏👏👏👏👏👏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 4 күн бұрын
Oba wahanseta maage namaskaraya wewa sadu
@manjulaprasanna856
@manjulaprasanna856 2 ай бұрын
සාදූ සාදූ සාදූ ❤❤❤ නමස්කාර වෙවා මුනින්ද්‍රයානන් වහන්සේ ට!!!වසර දහස් ගණනකට පසුව දෙසවන් සනහා ලන උතුම් බුද්ධ දේශනාව සත්‍යය ධර්මය අසන්නට මමද සසර පිං කර ඇති බව මට නැගෙයි, සැමට සත්‍යය ධර්මය අසන්නට හෙතු වාසනා වෙවා!!!❤❤❤ සාදූ සාදූ සාදූ!!!🌹🌹🌹
@kalumranasingha7
@kalumranasingha7 2 ай бұрын
ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි !!!
@sanjeewabandara2953
@sanjeewabandara2953 2 ай бұрын
තෙරුවන් සරනයි හැමෝටම ❤❤❤
@SanjeewaLiyanage-gt9wi
@SanjeewaLiyanage-gt9wi 2 ай бұрын
ඔබ මමමයි මම ඔබමයි 🍀🍃💚
@yudara100
@yudara100 2 ай бұрын
Oba prathyakshayata pathwelada
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@sugathrathnayake6689
@sugathrathnayake6689 2 ай бұрын
හොඳ වැඩේ තක්කඩියන්ට දැන් ලෙසිවෙන්නෑ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lahirufernandopulle9542
@lahirufernandopulle9542 2 ай бұрын
Thank you so much 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@padmadahanayake8768
@padmadahanayake8768 2 ай бұрын
Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹 Oba wahanseta maage namskaraya weewaa.
@Salingatl
@Salingatl 2 ай бұрын
වීරයන් වහන්සේට නමස්කාරය....
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 2 ай бұрын
❤❤❤❤❤❤
@rubysenaratne5210
@rubysenaratne5210 2 ай бұрын
🙏🙏🙏🙏
@hmadarasingha3089
@hmadarasingha3089 2 ай бұрын
❤❤❤❤❤❤❤
@udeniattanayake2167
@udeniattanayake2167 2 ай бұрын
🌻🌻🌻🌞🌻🌻🌻🙏🏻
@anurasududewage7819
@anurasududewage7819 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.
@NiranjaleeBeneragama
@NiranjaleeBeneragama 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@kanthimangalika8431
@kanthimangalika8431 Ай бұрын
නමස්කාර වේවා nidukanan wahansa
@neelaranjani4768
@neelaranjani4768 2 ай бұрын
Ada dena pawathwana Dharma dasanawa wanuwan ape loku hamuduruwan wahanseta neduk neroge sampath labawa ❤❤🎉🎉🌹🌹🌺🌺🙏🏼🙏🏼
@CmkSanathani81
@CmkSanathani81 2 ай бұрын
❤🙏
@ManojSomarathna
@ManojSomarathna 2 ай бұрын
ඔබතුමා විමසූ පැණ වලින් බොහෝ පිරිසකගේ සැකයන් හා ගැටලු සඳහා ස්වාමින් වහන්සේගෙන් සාර්ථක පිළිතුරු ලැබුණා..... සාදු! සාදු!සාදු!
@poppyflower2131
@poppyflower2131 2 ай бұрын
@dilanmihiranga1390
@dilanmihiranga1390 2 ай бұрын
🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️
@pushpamala200
@pushpamala200 2 ай бұрын
🙏🙏🙏
@NiranjaleeBeneragama
@NiranjaleeBeneragama 2 ай бұрын
❤❤❤❤
@udeniherath8794
@udeniherath8794 2 ай бұрын
Theruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@aponsu4664
@aponsu4664 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 2 ай бұрын
මේ ජිවිතය තුළ හදවතට දැනෙන බුදුන් වහන්සේ 🪷🙏 ! ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!! 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya. SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna Minisuni. ANUSASANA Prsthiharya
@prashanthihettiaratchi1207
@prashanthihettiaratchi1207 2 ай бұрын
Practice makes perfect 🙏🙏🙏
@sadeepalakshan6801
@sadeepalakshan6801 2 ай бұрын
Saadu......saadu.....
@KumaraKumara-xq9pv
@KumaraKumara-xq9pv 2 ай бұрын
❤❤❤
@nayanavithanage2690
@nayanavithanage2690 2 ай бұрын
🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 8 күн бұрын
Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA Yoya ! SANDITTIKA AKALIKA DARMAYAYA SHINUWANIN ASA OBATH OBA TULINME EHI Ati Ekama Sathya Wataha Ganna ! ANUSHASANA PRTYHARYAKI !
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 2 ай бұрын
Mage guruwarayanani depa namada dohoth mudun di ❤ hadawathinma namaskara karami.
@JagathSooriyakumara-wf4bm
@JagathSooriyakumara-wf4bm 2 ай бұрын
මෙම හාමුදුරුවො දවසක් කියනවා මෙතනින් එහා පැත්ත පෙනෙනවානම් ඒ කියන්නේ නැවත ඉපදීම පෙනෙනවානම් අපට මෙපශ්නයෙන් මිදෙන්න පුළුවන් කියලා, ඇත්ත රහතන් වහන්සෙ කෙනෙකුට ඒ වගෙ ප්‍රශ්න ක්😊
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 2 ай бұрын
Ow swamini danenawa wadana maga hari bawa.deerga ayu pathami muniduni
@malshamadhurangi5810
@malshamadhurangi5810 2 ай бұрын
දේශනා කරන්නේ බුදුන් දේශනා කළ විශ්ව ධර්මයයි. ගෙනියන්නේ බුදුන් එදාකල සමාජ ශෝදනයමයි.
@arathnayakearathnayake6378
@arathnayakearathnayake6378 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nayanavithanage2690
@nayanavithanage2690 2 ай бұрын
👋👋👋👋
@PM-ui2ul
@PM-ui2ul 2 ай бұрын
සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේදීම ජීවිතේ සාර්ථක කර ගෙන, නිවන් මග වඩා… සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා! අල්ලා දෙවියන් වහන්සේ විසින් ජේසුස් වහන්සේ අසාමාන්‍ය බුදුන් ලෙස තෝරාගන්නා ලදී.
@jpamara76
@jpamara76 2 ай бұрын
Dasa dahasak sakwala kapanaya wana Budhdha wachanaya newatha pahala wee etha❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shanthidassanayake3685
@shanthidassanayake3685 2 ай бұрын
නමස්කාර වේවා.....
@umindaRanasing
@umindaRanasing 11 күн бұрын
මේකට කියන්නේ අදි මාන්නේ කියල, 👑👑👑👑👑👑👩‍🎓👩‍🎓👩‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👩‍🎓👩‍🎓
@supersahas123
@supersahas123 2 ай бұрын
S🙏
@vishu438
@vishu438 2 ай бұрын
ගොඩක් එවුන් දන්නෙ නෑ සිද්ධාර්ත කියන්නෙ රාජ මාලිගාවෙන් කැලේට ගියපු මනුස්සයෙක් කියන එක. නිවන් දැක්ක කියන්නෙ ආපහු මවු කුසකට යන්නෙ නෑ කියන්නෙ නිකන් නෙවෙයි මේ ගිහි වැඩ ඉවර කරා කියන එක. පෘතග්ජන ගොඩේ නෑ කියන එක.. පෘතග්ජන ක්‍රියාවල් අවසන් කියන එක.. සිද්ධාර්ත ඉපදුනේ බුදු උනේ පිරිනිවන් පෑවෙ ගස් යට. මාලිගා වල නෙවෙයි.. හිටියෙ ගස් යට ගන්ගා මිටියාවත් වල, ගල් ගුහා වල ජීවිතේ වැඩි කාලයක්.. සමාපත්ති සුවයෙන් කල් ගෙව්ව. එක ආහාර වේලක් ගත්ත. මිනී ඔතපු සිවුරු ඇන්දෙ මුල් කාලෙ. පිඩු සිගා වැඩියෙ.. රජ පවුලෙන් අයින් වෙලා ගිහිල්ල නිකන් හිටියෙ නෑ නන්ද කුමාරයවත් මහන කරා, රාහුලත් මහන කරා.. රාජ්‍ය පාලනය ගැන හිතුව නම් ඒ අයව මහන කරන්නෙ නෑ.. ඒ රාජ්‍ය ඉවරයි එතනින්. මු මේ බයිල ගහනව රටේ ආර්තිකයයි, සුපර් මාකට් කියාගෙන. අහින්සක මිනිස්සුන්ව රවට්ටගන්නව තමන්ගෙ ජීවිකාව වෙනුවෙන්.
@kasunbandara6362
@kasunbandara6362 2 ай бұрын
Samantha badra nathi kale rate rahathun inna athi neda? Mokada danne vikuruthi darmaya kiyanne oya kiyana vidiyata😮.
@vishu438
@vishu438 2 ай бұрын
@@kasunbandara6362 umba danne samanthabadra inna kaale witharada.. api nam 2007 ahuwe hari dahama.rahathan wahansela. E aya kathaa karaddi mun paththa palaathaka hitiye na.
@kasunbandara6362
@kasunbandara6362 2 ай бұрын
​@@vishu438mama danne piti duwa siridamma kale idala.
@SiranthaNimalsiri
@SiranthaNimalsiri Ай бұрын
නුඔ වැරදියි යාලුව. දවසක තේරුම් ගනියි.
@crush4969
@crush4969 25 күн бұрын
​@@vishu438😂උඹ රහත් ද? දැන් ඒවා අහල ආ බං
@hishaniuthpala2545
@hishaniuthpala2545 2 ай бұрын
🙏🙏
@vedioblog1111
@vedioblog1111 2 ай бұрын
ගෞරවනීය නමස්කාරය 🙏🙏🙏
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 2 ай бұрын
❤🎉
@sithimutucumarana2980
@sithimutucumarana2980 Ай бұрын
මෝඩයි
@akilajayasooriya464
@akilajayasooriya464 2 ай бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@sithimutucumarana2980
@sithimutucumarana2980 Ай бұрын
රාග , ද්වේශ , මෝහ ignorance මුල් තුන මුලින් උදුරා uproot දැමීමෙන් පමණයි , සිත mind පිරිසිදු කරගෙන , පැනස wisdom වඩා ගත යුතු 👈👉
@thanujalakmini4725
@thanujalakmini4725 2 ай бұрын
ඇයි අපිට සසර සයුරෙන් එතෙර වෙන්න තිබුන පාරුව ගිණි තියද්දි කව්රුවත් විරුද්ධ වෙලා නැත්තෙ???? පව් අපෙ ⭐⭐⭐ අවුරුදු දෙදහාකටත් වැඩි කාලෙක ඉඳන් වතතුරට ලං කරන්නවත් බය පාරුවක් කර තියන් ඉන්නවා ( මෙගොඩට වෙලා) මොන තරම් මහන්සි ඇත්ද??? ඇයි ඔබ වහන්සේ ⭐⭐⭐ වලට ඔය තරම් දොස් කියන්න ⭐⭐⭐ අපිත් එක්ක උමංදාවෙ පිවිසුම් දොරටුව ලගට වෙනකම්ම ආවා ( ඒකයි අපිට ජෙප්පෝ සරණ නොගිහින් ඔබ වහන්සේ සරණ යන්න පුළුවන් වුනෙ) තනියෙන් සත්‍ය අවබෝධ කර ගන්න හැකියාවක් නැති ඒ ⭐⭐⭐ වෙන මොනවා කරන්නද??? *තමන්ගෙ නැවැත්ම* *වෙනුවෙන්* අවුරුදු 2500 ට වැඩක් ගන්න බැරි වුන පාරුව *තමන්ගෙ පැවැත්ම* *වෙනුවෙන්* හිගන්නගෙ තුවාලෙ වගෙ ආරක්ෂා කරනවා ඇර ඒ ⭐⭐⭐ වෙන මොනවා කරන්නද??? දෙරණ අධිපතිට අනුර k ට නෝන්ඩි කරන කොට දුක හිතෙනවා වගෙ අපිටත් ⭐⭐⭐ වලට දොස් කියන කොට දුක හිතෙනවා
@kasunbandara6362
@kasunbandara6362 2 ай бұрын
Why is Samantha badra is so great is because of his teachings .i don't agree with him his political view and shouting at people with high voice but he gave us hope about nibbana again. Sadu sadu😊
@lakshmansuriyabandara3228
@lakshmansuriyabandara3228 2 ай бұрын
Namaskare wewe***
@user-ze5ms1ql2y
@user-ze5ms1ql2y 2 ай бұрын
🤗❤️💗💓💖❣️💝💘💕💞🌷🥀🌹🙏🙏🙏
@HagalaPangharathana
@HagalaPangharathana 21 күн бұрын
❤😂🎉
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 2 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤😂
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 2 ай бұрын
SAMANTHA B ISSARA KIVE MEHEMAI - MATA RAHATHEK VENNA ONA NE OGOLANTAI RAHATHALA VENNA ONA - (SB A DAVAS VALA BUDU VENNA THAMAI HITHANNA ATHTHE) ANE DEV DATH NODUTI MOKPURA
@naturetravel7936
@naturetravel7936 2 ай бұрын
මෙච්චර කාලයක් හාමුදුරුවරු ලග නැලවුන මිනිස්සු ඔබ වහන්සේට බනිනව අනේ පවු ඒ පවු කාරයෝ😂😂😂😂😂
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤
@vishu438
@vishu438 2 ай бұрын
කුනු තමයි කුනු එක්ක එකතු වෙන්නෙ.. ඒකයි මුන් ඔක්කොම බැසිල් එක්ක ගෝට එක්ක එකතු උනේ.. දකුනෙ හින්ද සපෝට්. චන්දෙ කැම්පේන් දැන් මතක් කරන්නෙ නෑ ඒව වැරදිච්ච තැන්නෙ. රහත් බවට හොඳ නෑනෙ.. මුන් තමයි ලොකුම හොරු. පිස්සු හොඳ වෙච්ච රහතන් වහන්සේ ආපහු පිස්සො එක්ක එකතු වෙන්නෙ නෑ..පිස්සො එක්ක එකතු වෙච්ච එවුන්ගෙ පිස්සු හොඳ වෙලත් නෑ.. ඔන්න ඕකයි ඇත්ත කතාව.
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 2 ай бұрын
අව්‍යාජ මිනිස්සු එකතු වෙන්නෙ අව්‍යාජ මිනිස්සුත් එක්ක😌❤️ඒකනෙ ගෞතමයන් වහන්සේටත් බමුණො, නිඝණ්ඨයො අපහාස කලේ....
@vishu438
@vishu438 2 ай бұрын
@@Madhusanka_K.L.S. 🤣🤣🤣
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 2 ай бұрын
@@vishu438 දුක හිතුන නේද😌...
@vishu438
@vishu438 2 ай бұрын
@@Madhusanka_K.L.S. දුක නෙවෙයි බන්. දේශපාලනයෙ අව්‍යාජ එවුන් ඉන්නව කියල හිතන රට හරක් තාමත් ඉන්නවනෙ කියල බඩ අල්ලන් හිනා වෙන ගමන් මම මේ...🤣🤣
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 2 ай бұрын
@@vishu438 දේශපාලනේ අව්‍යාජ මිනිස්සු නෙවෙයි බන්, ඒ වෙලාවෙ චන්දෙ දෙන්න හිටපු හොදම මනුස්සය ගෝටාභය කියල කිව්වෙ උන්වහන්සේ, එහෙම නැතුව උන්වහන්සේ කිව්වෙ ගෝටාභය පාරිශුද්ධවන්තයෙක් කියල නෙවෙයි.....
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 2 ай бұрын
KOHOMADA BUDU SASUNA RAHATHUN GEN HISVENNA - DAN ME UMANDAVE SAMATHA BADDA MUDALALI / CEO RAHATHA KIRIBATHGODA RAHATHA , RAHATHUN VEDI MAGA RAHATHA, ATHANA METHANA RATHANA, KELANIYE NAI RAHATHA, THITHAGALLE PERA KUDU RAHATHA, NUVARA ASGIRIMALVATH RAHATHTHU, ALUTH PERADENIYA CHAITHIYA BAS RAHATHA ------ VENI BOHO BAHUTHARAYAK HORA RAHATHUN ANE APE GAUTHAMA SAMBUDU SASUNAN THIRTHAKAYANGEN PIRISIDU VEVA
@Saman-yw4wx
@Saman-yw4wx 2 ай бұрын
🤣🤣🤣
@savesrilankaa
@savesrilankaa 2 ай бұрын
PLEASE GIVE MONEY ONLY TO ME , 😂😂😂😂😂😂😂
@vishu438
@vishu438 2 ай бұрын
දැන් ඔතන මොකාද නිවන් දැක්කෙ...😂😂
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 2 ай бұрын
හැමෝම😍❤️
@vishu438
@vishu438 2 ай бұрын
@@Madhusanka_K.L.S. ගෝටට චන්දෙ දෙන්න කියපු හාදය..🤣🤣
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 2 ай бұрын
බූරු සයිකෝ ජෙප්පෙක්.😂😂
@vishu438
@vishu438 2 ай бұрын
@@janakaveerasinhe5976 🤣🤣🤣.
@vishu438
@vishu438 2 ай бұрын
@@janakaveerasinhe5976 කුනු තමයි කුනු එක්ක එකතු වෙන්නෙ.. ඒකයි මුන් ඔක්කොම බැසිල් එක්ක ගෝට එක්ක එකතු උනේ.. දකුනෙ හින්ද සපෝට්. චන්දෙ කැම්පේන් දැන් මතක් කරන්නෙ නෑ ඒව වැරදිච්ච තැන්නෙ. රහත් බවට හොඳ නෑනෙ.. මුන් තමයි ලොකුම හොරු. පිස්සු හොඳ වෙච්ච රහතන් වහන්සේ ආපහු පිස්සො එක්ක එකතු වෙන්නෙ නෑ..පිස්සො එක්ක එකතු වෙච්ච එවුන්ගෙ පිස්සු හොඳ වෙලත් නෑ.. ඔන්න ඕකයි ඇත්ත කතාව.
@lalithaliyanage6910
@lalithaliyanage6910 2 ай бұрын
🙏🙏🙏
@eranganiwijelatha3813
@eranganiwijelatha3813 Ай бұрын
❤❤❤❤❤❤
@janakasiriwardhana7879
@janakasiriwardhana7879 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@poppyflower2131
@poppyflower2131 2 ай бұрын
@hmadarasingha3089
@hmadarasingha3089 Ай бұрын
❤❤❤❤❤❤❤
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 2 ай бұрын
❤❤❤
@user-bl9lc2hv4i
@user-bl9lc2hv4i 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@kumaridambagolla6237
@kumaridambagolla6237 2 ай бұрын
🙏🙏🙏
@rasipriyarathnayaka3492
@rasipriyarathnayaka3492 2 ай бұрын
🙏🙏🙏
@prasannawickramasingha6247
@prasannawickramasingha6247 2 ай бұрын
🙏🙏🙏
@yamunawanigasooriya7336
@yamunawanigasooriya7336 2 ай бұрын
🙏🙏🙏
@BanduSiri-sw2jf
@BanduSiri-sw2jf Ай бұрын
Ko
@nishanthakumara9555
@nishanthakumara9555 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 6 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 15 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 13 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 6 МЛН