ඇස් ඇරගෙන දකින දේට නොබැඳී සිටීමයි - "සීලය"

  Рет қаралды 35,606

Umandawa

Umandawa

Күн бұрын

Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.com
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2024
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 273
@SamanKumara-l3v
@SamanKumara-l3v 11 ай бұрын
මේ වචන අහන්න ලැබීම පෙර කුසල් පලදීමක්.🙏🙏🙏
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 25 күн бұрын
namaskaraya wewa sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 25 күн бұрын
Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu nidukaneni ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@asunthashamali
@asunthashamali Жыл бұрын
සාදු සාදු ඔබවහන්සේ ට නමස්කාර වේවා සිත සුවපත් වෙනවා හාමුදුරුවනේ
@kumariperera4340
@kumariperera4340 Жыл бұрын
අපේ ජීවිතය ආලෝකමත් වුණා ඔබ වහන්සේ ge ධර්ම desana අහල ..අවබෝධ කරගෙන ... .ඔබ වහන්සේ ta බුදුසරණ i devipihitai ..කුමාරි පෙරේරා
@slback3934
@slback3934 Жыл бұрын
@@stevemadden5961 ඔයාගෙ නම කුනු සරුපාද ඇයි ඔයාට මේ බන තේරෙන්නෙ නැත්නම් වෙනත් ස්වාමීනවහන්සේ කෙනෙකුගේ බන නොඅසන්නෙ ඔයාට අවදානෙද ඕනෙ නැතිනම් අපහාස කරන්නද ඕනෙ🤔🤔🤔🤔🤔🤔
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
මැල්සිරිපුරින් යනකොට කෝල් එකක් දෙන්න හොද තනකොල මිටියක් ගෙනත් දෙන්නම්
@slback3934
@slback3934 Жыл бұрын
@@Jayasrijayasekara යාලුවෙ රයිට් සහෝදරයො උඩින් යන්න පුළුවන් කීවහම රයිට් සහෝදරයන්ගෙ නිවසට මිනිස්සු තණකොළ එව්වා දැන් ඔයාලා වගේ මිනිස්සු රට රටවලට ඒ හොයාගත්ත තාක්ෂණයෙන් රට රටවලට යනවා 😂😂😂😂😂
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
@@slback3934 යන ගමන් රට කාපු උන්ට චන්දෙත් දීගෙන යන්න .. ආන්ඩුව දවසකට 150 කට පඩි ගෙවනකොට මොකාටද බන් රහත් වෙන්න බැරි ?
@VenujaKalhan-q8y
@VenujaKalhan-q8y Жыл бұрын
නිවන ප්‍රායෝගිකව අත්විදීමට සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේට තවත් දහස් ගානක් එගොඩ කිරීමට ශක්තිය ලැබේවා ❤❤❤
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
*සසර සැඩ පහර නවතා* *නිවන් වැද* *පැතිර නැණති දිරිමත්* *රන්පතක් ලෙද* *නිතර දිළෙන තුන්සදහම්* *දෙසන ලද* *වැතිර වදිමි මගෙ සම්බුදු* *මහිමි සඳ* 💐💐💐🙏🙏🙏
@sunilranaweera572
@sunilranaweera572 4 ай бұрын
ප්ප්ප්
@sunilranaweera572
@sunilranaweera572 4 ай бұрын
ප් ප්
@kumarakumara1001
@kumarakumara1001 Жыл бұрын
බින්ද බමුනු මත නිර්භය සත්‍ය වාදියානො...සින්ද වහල් බැමි කේසර සිංහ රාජයානො... මිත්‍යාවේ යදම් බින්ද හස්තිරාජයානො... මහාවීරයානො...🙏🌼🙏
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
අමු ගොනා ... මැල්සිරිපුරින් යනකොට කෝල් එකක් දෙන්න හොද තනකොල මිටියක් ගෙනත් දෙන්නම්..
@rosiinjapan888
@rosiinjapan888 Жыл бұрын
තෝ කසිප්පු ගහලද ඉන්නෙ? මම ඇහුවෙ මූට මහා ව්‍රීරයානො කියන පොන්◯◯ගෙන්😂
@pottaniyaAramaya
@pottaniyaAramaya Жыл бұрын
භාග්‍යවත් වූ අරහත් මුනිදුන් ට නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏
@pottaniyaAramaya
@pottaniyaAramaya Жыл бұрын
ඔබ නිවැරදියි
@mallikawekadapola5921
@mallikawekadapola5921 Жыл бұрын
ඒ තමයි ❤❤❤ ශ්‍රී සමන්තභදු බුදුන් වහන්සේ ❤❤❤
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 11 ай бұрын
❤❤❤පණිවිඩය සරලයි❤❤❤තේරුම් ගැනිිම අතිශයින් දුශ්කරයි❤❤❤මක්නිසාද බුද්ධ වචනය ආන්දෝලනාත්මකයි❤❤❤
@nilupapriyangani-ti7xm
@nilupapriyangani-ti7xm 10 ай бұрын
නමස්කාර වේවා උතුමන් වහන්ස
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
සමස්ත විශ්වය ට ම පොදු වූ, අකාලික වූ එකම සත්‍යය අපට පෙන්වා දුන් තථාගතයාණන් වහන්ස, ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@SLANYTUBE
@SLANYTUBE Жыл бұрын
මොකක්ද මචං පෙන්නලා දීපු සත්‍ය ?
@rosiinjapan888
@rosiinjapan888 Жыл бұрын
තතාගත කියන්නේ බුදුන්ට විතරයි කියන එකවත් මූ මුගේ මිත්‍යාදෘශ්ඨිකයන්ට කියලා දීල නැහැ😂😂
@pottaniyaAramaya
@pottaniyaAramaya Жыл бұрын
භාග්‍යවත් වූ අරහත් මුනිදුන් ට නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏
@sanabro......1966
@sanabro......1966 Жыл бұрын
සත්‍ය වෙත පැමිනි...තතාගත..
@amilaranasingha5911
@amilaranasingha5911 Жыл бұрын
@@SLANYTUBE 🤣🤣🤣
@JADeepa-oe9gs
@JADeepa-oe9gs Жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා 🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌸🌼🌸🌼🌸🌼
@bandulaperera1493
@bandulaperera1493 11 ай бұрын
සාදූ සාදූ සාදූ !! මෝක්ශයට මාර්ගයා
@sumedhathejan4139
@sumedhathejan4139 Жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා නිතරම ශ්‍රවණය කර එය ප්‍රායෝගිකව කිරිම නිසා මා ද බොහෝදුරට සතුටින් සිටින අතර බුදු හිම්යන්ට හදවතින්ම අාදරෙයි.සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@senarathsiriwardanasiriwar3627
@senarathsiriwardanasiriwar3627 Жыл бұрын
නියම සද්ධර්මය.
@roh1230
@roh1230 Жыл бұрын
Maha Munindrayan wahanseta mage namaskaraya wewa!!! Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌹🌸🌺🌸🌹🌸🌺
@sheltongunawardana4112
@sheltongunawardana4112 Жыл бұрын
සමාව ඉල්ලා සිටිද්දී සමාව ඉල්ලා සිටිය යුතුයි එය නිරහංකාර ලක්සනයක්
@KasunChanaka-gv6zg
@KasunChanaka-gv6zg Жыл бұрын
මූ බුදුවෙලානම් රහත් වෙලානම් බික්ෂූන් ඉස්සරහා වැදවැටිලා සමාව ගන්නවද ගොං පකයෝ. බුදුවරු බික්ෂූන් ඉදිරියේ වැදවැටෙනවා කියලා තොපෙ අම්මද කියලා දුන්නෙ.
@Mali-s3n
@Mali-s3n Жыл бұрын
සිදුහත් කුමාරයා පහළ වුණාම සැරියුත් මුගලන් ට බුදු කෙනෙක් පහළ වුණා කියලා උන්වහන්සේලා හිතුවා නමුත් දෙව්දත් තෙරුන්ට හතුරෙක් පහළ වුණා කියලා ඔහු සිතුවා .. අවබෝධාත්මක මනසකට අපේ මනස පිහිටවනවා කියන්නේ ඒක අපි පුරුදු කරගන්න ඕන ඒක අපිට බලෙන් ඇති කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි ඒක සංසාර පුරුද්දක් ඒක තේරුම් ගන්න මම ඔබට යෝජනා කරනවා දහම තුළ ශක්තිමත් වෙන්න.
@Life-qu4ji
@Life-qu4ji Жыл бұрын
මෙයා ගොඩක් බුද්ධිමත් කෙනෙක් ධර්මාවබෝධය නිවැරදියි...හැබැයි එයත්තාම පෘතග්ජන යි..සාර්ථක වයාපාරිකයෙක්...පුද්ගල චරිතය යට ගරු නොකරමි. දර්ශනයට එකගයි. මාර බුද්ධිමත්
@lakshmikv4346
@lakshmikv4346 Жыл бұрын
කාලීනව ධර්ම දේශනාකරනවිදියට ඔබවහන්සේට බොහොමපින් බුදුසරනයි
@bindu492
@bindu492 Жыл бұрын
කාලින නෑ ,අකාලිකො
@bindu492
@bindu492 Жыл бұрын
@@stevemadden5961 උන්වහන්සේ ද සමන්ත භද්‍ර නැත්තන් තමුසෙද සමන්ත භද්‍ර
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
මැල්සිරිපුරින් යනකොට කෝල් එකක් දෙන්න හොද තනකොල මිටියක් ගෙනත් දෙන්නම්
@gracebeautylounge6677
@gracebeautylounge6677 6 ай бұрын
Oba wahansegen alokaya labapu kenek mama. Onama welawaka sakshiyak wenna kemathi. Aurudu 5 k eka digata me wachana ahuwa me mattamata enna. A athare jeewithe helaheppeem emata awa. Ewainma me wachanawala thibba gembura ath dekka. Siyalu lo wesiyanta nirwanaya awabodha wewaa 🙏
@AMUI_SLSHORT
@AMUI_SLSHORT Жыл бұрын
Namaskaraya wewa 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@LankaCool-d5o
@LankaCool-d5o 11 ай бұрын
Sadu sadu sadu🎉🎉🎉🎉🎉🎉
@himaliwickramasinghe3682
@himaliwickramasinghe3682 Жыл бұрын
Harima kalina DHARMAYA oba wahansege 🙏🙏🙏
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb Жыл бұрын
ගරු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ අවලෝකේතීස්වර බුදු කෙනෙකි මට.
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
මැල්සිරිපුරින් යනකොට කෝල් එකක් දෙන්න හොද තනකොල මිටියක් ගෙනත් දෙන්නම්
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb Жыл бұрын
වයසක මට වැඩිය කන්න බෑ, ඔයත් එන්න බෙදා ගෙන කමු.
@eyecatcher.8441
@eyecatcher.8441 15 күн бұрын
🤣🤣🤣🤣
@thilankaWickrama
@thilankaWickrama 7 ай бұрын
Gemburu dahama saralawa. Ita pehedili. Namas kaara wewa oba wahaneta.
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ 🇱🇰🇱🇰🇱🇰❤♥♥
@iradissanayake7539
@iradissanayake7539 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
@jayam1429
@jayam1429 Жыл бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@leelakumarage3940
@leelakumarage3940 Жыл бұрын
මට නම් ඔබවහන්සෙගේ බේකරියේ පාන් සුපිරී.අවුරුදු10 ක්12ක් තිස්සෙම ඒ බේකරියෙන තමයි පාන් ගන්නෙ. ඵ් බේකරියෙන් පාන් ගන්න සන්සාරයේ ගොඩක් පින් කරලා තියෙන් ඕනා
@nalakaag
@nalakaag Жыл бұрын
තොපි වගේ අමු මී හරක්ට ගැලපෙන්නේ මේ වගේ ගූ බඩ්ඩක් තමයි ... මේ චීවරධාරීයා ට යන්න වෙනම අපායක් ඇති ...
@chathuraganasuru7796
@chathuraganasuru7796 Жыл бұрын
ඇයි ඔය තරම්ම මෝඩ. තතාගත කියන වචනෙ තේරුමවත් දන්නවාද. තථාගත බුදුරජාණන් වහන්සේට සමාන කළ හැකි කිසිවෙක් මේ ලෝකයේ නැහැ
@sriyanip655
@sriyanip655 10 ай бұрын
Api nodanna silya hoda tama pahadili kala🙏🙏🙏🌼
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 Жыл бұрын
Oba wahanseta Niduk Neerogi Suwaya Labewa 🙏🏼🪷💐🌷🌷🌷🙏🏼
@sooriyakumara7409
@sooriyakumara7409 7 ай бұрын
Apa ma suwamin wanshata maga namasa karaya wawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bindu492
@bindu492 Жыл бұрын
සිරි සමන්ත භද්‍ර නම් වු ඒ ශ්‍රි සද්ධර්මය ට නමස්කාර කරමි . සාදු සාදු !
@bindu492
@bindu492 Жыл бұрын
@@stevemadden5961 මොකද මේ වෛරය . අපි දන්නවා ඔයා කවුද කියල . ඔයා වසවර්ති මාරයා නේද ?අර කාම භෝගි වස්තු ප්‍රාර්ථනා කරල කකුසද බුදු රජාණන් වහන්සේ ගෙ ශාසනය තියන කාලේ ගොඩක් පින් කරපූ හින්ද වසවර්ති රාජ තනතුර ලැබුණෙ ඔයාට නේද ? මේ එකක් කියන්නද ? ඔයා එන්න එපා අපි රවට්ටන්න .පින් සිද්ද වෙයි .ඒ පින් අරන් මිනිස්සු රවටන්නෙ නැතිව ඉන්න ..
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
මැල්සිරිපුරින් යනකොට කෝල් එකක් දෙන්න හොද තනකොල මිටියක් ගෙනත් දෙන්නම්
@ashanidafra5053
@ashanidafra5053 11 ай бұрын
​@@Jayasrijayasekarapala ponnaya thoge thathathi ammatai deepuys tho wage thawe ponnayek hadai athakote
@Jayasrijayasekara
@Jayasrijayasekara 11 ай бұрын
තොපි සෝවාන් වෙලා වගේ... හමුගේ දරුවෙක් වෙන්න ඇති .. බුදු රැස් විහිදෙන වචන ටිකෙන්ම හිතාගන්න පුලුවන් ඔබේ දෙමව්පියෝ කොච්ච්ර වාසනාවන්තද කියලා ...@@ashanidafra5053
@Lahiru61582
@Lahiru61582 Жыл бұрын
Thank you so much I found answers to my problems & questions in Life. Buddhist Philosophy is 100% based on quantum physics, not everyone can understand with assumptions & traditional thinking mindset. We have to empty our mind in Life and think positively in Life in order to understand our life..only then we can be Enlightened. You are a Diamond to the universe. Thank you so much for sharing this wonderful message of Buddhist Philosophy. 🙏 🙏
@kapiladissanayaka-b1s
@kapiladissanayaka-b1s Жыл бұрын
❤❤❤ ශ්‍රි සමන්තභද්‍ර බුද්ධ ශාසනය තුල සහලටිධ මනුස්ස ප්‍රජාඩට පාරමිතා සපුරා අවසන් භවය ගතකරන්න❤❤❤ශක්තිය ධෛය්‍ය ලැබේවා❤❤❤
@janaabandara2295
@janaabandara2295 Жыл бұрын
Sadu sadu sadu !!
@dhananji9665
@dhananji9665 7 ай бұрын
🙏🙏🙏🌺🌺🌺
@1nikojohnson
@1nikojohnson Жыл бұрын
සත්‍ය උබ තුල පමනයි❤❤❤
@AnuNuwara
@AnuNuwara Жыл бұрын
🙏🙏🙏 සදු සාදු
@madarahansini2973
@madarahansini2973 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@supunmadushanka3139
@supunmadushanka3139 Жыл бұрын
තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@prasad2936
@prasad2936 Жыл бұрын
budu kenek 🙏🙏
@sameeramadushanka4648
@sameeramadushanka4648 Жыл бұрын
🙏🙏🙏🌸🌸
@sl60tv40
@sl60tv40 Жыл бұрын
බුදුසරණයි !❤
@kumariperera4340
@kumariperera4340 Жыл бұрын
ඔබ වහන්සේ ge ධර්ම desana... ඇසුවොත් හිත niwenwa.. ජීවිතය අවබෝධ wenwa....ඔබ වහන්සේ ta dirgayusa ..me ආත්මය ma නිවන් සුවය ලැබෙනවා mai... pisso viwechanya...කරනවා ඔහු n අපායta pana පිටින් yavi....කුමාරි පෙරේරා
@Jayasrijayasekara
@Jayasrijayasekara Жыл бұрын
මැල්සිරිපුරින් යනකොට කෝල් එකක් දෙන්න හොද තනකොල මිටියක් ගෙනත් දෙන්නම්
@dularadamsara3571
@dularadamsara3571 Жыл бұрын
yes
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 Жыл бұрын
❤ namaskara karami muniduni.
@danushkasri
@danushkasri Жыл бұрын
පහන දුරයි ආලෝකේ ලඟයි... ගෞතම බුදුන් වහන්සේ එදා දල්වපු ආලෝකය පස්වග මහණුන් පලමු රහත් හැට නම ඊට පස්සෙ පැතිරිලා ගියා මුලින්ම ඉන්දියාව පුරාම. අතුරු සිදුරු නැතිවන්නට පන්සල් වල ස්වාමීන් වහන්සේලා පිරිලා ඉතිරිලා ගියා. යතාවාදී තතාකාරී ජීවිතය ලෝකයටම පෙන්නලා ගෞතම බුදුන්වහන්සේ සල් උයනේ ස්භාවදහමට එකතුවුණා. පරිනිර්වාණයට පත්වුණා.. තථාගතයිනි නැවත වඩිනු මැණ.❤
@priyangikadamayanthi8172
@priyangikadamayanthi8172 Жыл бұрын
Budusaranai
@dilanmihiranga1390
@dilanmihiranga1390 Жыл бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Жыл бұрын
💛🧡❤️🌷🙏😇
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Wishwaye Ati Ekama Sathya !SANDITKA Akalika Drmaya shinuwanin Asu sawoma wasanawantai !Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@malikanarangasange1908
@malikanarangasange1908 10 ай бұрын
ma'sa 2 ta pasuwai mata deshanaya ahanna labune Sithata hodinma kawaduna Deshanayen pasuwa eya mathaka naha. Pilithurak awshyai. Deshakayan wahanseta mage hadawatha puja karami❤🎉🎉
@bindu492
@bindu492 Жыл бұрын
ශ්‍රී සමන්ත භද්‍ර නාමයෙන් සද්ධර්මය නැවත ලෝකයට පැමිණි තියනවා කන් ඇත්තො අසත්වා !
@rosiinjapan888
@rosiinjapan888 Жыл бұрын
අප්පට හුඩු😂😂😂
@maddumagefernando8863
@maddumagefernando8863 Жыл бұрын
වැදිබණ
@HppHCaldera72
@HppHCaldera72 26 күн бұрын
SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU
@padmadahanayake8768
@padmadahanayake8768 Жыл бұрын
Saadu...saadu..🙏🙏🙏🙏🌹🌹🌹🌹
@HppHCaldera72
@HppHCaldera72 26 күн бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 Жыл бұрын
මෙි සියළු බුදු වරුන් දේශණා කල ධර්මයයි. මෙි දේශණය හරියට තේරුමි ගෙන පුරුදු කලොත් ඒකම ඇති නිවන් දැකිම සදහා.
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Aa uththamama uu budda puththrayan vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
@isharainutube
@isharainutube Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🇱🇰
@mewanrodrigo1507
@mewanrodrigo1507 Жыл бұрын
😮❤❤❤
@NimmiJj
@NimmiJj Жыл бұрын
Mee harak godak
@krisnhokumar6651
@krisnhokumar6651 Жыл бұрын
Sadu sadu sadu
@SamanKumara-gh1wk
@SamanKumara-gh1wk Жыл бұрын
මේ දේශනාවල වටිනාකම මේ ලෝකෙ කිසිම දේකට සම කරන්න බෑ ඒක දන්නෝ දනිති.
@sriyanipushpalatha5019
@sriyanipushpalatha5019 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️
@nandanasrilalgamage1549
@nandanasrilalgamage1549 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dreamsoflife1158
@dreamsoflife1158 Жыл бұрын
❤❤❤
@MalaniSomalatha-vp2ld
@MalaniSomalatha-vp2ld 3 ай бұрын
Hadawathata danen A dahamak🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈
@Truelife.488
@Truelife.488 Жыл бұрын
100% Agreed. sadu sadu sadu.
@sujeewakumarimudiyanselage3796
@sujeewakumarimudiyanselage3796 Жыл бұрын
🙏🙏🙏
@ajanthamanage9808
@ajanthamanage9808 Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@gayanijohn4776
@gayanijohn4776 Жыл бұрын
@nayanavithanage2690
@nayanavithanage2690 Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️
@sheni6004
@sheni6004 Жыл бұрын
💐
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@rosiinjapan888
@rosiinjapan888 Жыл бұрын
බඩ්ඩ පු◯නුත් හිනා වෙනව ඇති මුගේ කොමන්ට් එකට😂
@maddumagefernando8863
@maddumagefernando8863 Жыл бұрын
සෝවාන්වත් නැති මිථ්‍යාදෘෂ්ටික අයකුට භාග්‍යවත් අරහත් කියලා පව් රැස්කර ගන්න එපා.
@menom8051
@menom8051 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹
@bindu492
@bindu492 Жыл бұрын
බමුණු මත හැරදා මා වෙත එන්න සැකය හැරදා !
@bindu492
@bindu492 Жыл бұрын
බුදුන් කීවෙ "එව මහන "කියල . මා අනුව එන්න . මා අනුගමනය කරන්න .කියල. මා සිතන ආකාරයට හිතන්න කියල . මේක තමා බුද්ධ වචනය .
@harshikabandara4528
@harshikabandara4528 Жыл бұрын
Oba wahanse mama dakapu budun mama me atme budun sarana giya e kale mulinma bana desana kale idanma mama oba wahanse ge bana ahuwa dan awurudu 15 k wenawa mage amma siyapu depala aragena mawa ain kara piya nati wunama et mama jewat wenna hita hadagatte awurudu 15 kata kalin oba wahansege bana ahalai ada mama jeewath wenawa hoda pawulak daruwek innawa mama iganagatta business kara oluwa hadagatta mama hama atinma diunui amma natiwuna awurudu ganakata kalin mama eya wenuwen pin karanawa
@NayanaSamankumari-f6x
@NayanaSamankumari-f6x Жыл бұрын
❤️💓💗💖💝❣️💘💕💞🌹🥀💐🙏🙏🙏
@dipakosta9119
@dipakosta9119 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HagalaPangharathana
@HagalaPangharathana 4 ай бұрын
❤😂🎉
@bindu492
@bindu492 Жыл бұрын
විශ්වය නැවත ආලෝකමත් වෙලා තියෙන්නෙ !
@bindu492
@bindu492 Жыл бұрын
හදිසි තරහක් ආවම හිතන්න පුලුවන් " හා ,හා හදිසියෙ නිවන් ලබන්න බෑ" කියල . හිතට විහිළුවකින් මතක් කරල දෙන්න තරහ වේ ආදීනවය හා මිදෙන විදිය
@somamallika8907
@somamallika8907 Жыл бұрын
ඔබතුමාගේ සමාව ගැැනීමේ ගුණය වැඩි දියුණු කරගත්තොත් හොඳයි නේද
@malanvimukthirathnayaka5061
@malanvimukthirathnayaka5061 Жыл бұрын
N S B ❤️🙏
@sellachathura9501
@sellachathura9501 Жыл бұрын
Seelaya - sanskrutha & darshanika nemey ne ..
@LalithKumara-lj2il
@LalithKumara-lj2il Жыл бұрын
Piliwannam muni dayaata ETHIPISO gathawa assala oyaalath ahanda lamai ethana mula sita agata Budupiyaanange sathya guna warnana wenawa me munin dayaatath ahenam ahema akak hadanda kiyanda aakarala v8 ake wegen wadinda kiyanda helikoptarenuth wadinda kiyanta I phone aken aawa share karanda kiyanta Budupiyaanan nam sabawatama loka vidhu meunin dayaa akath helaadakinawane wasupatawune ethin oyaalatath Buduntath wadaa munindayaa viswaasada heta chande elluwoth mokada karanne munindayaa is really tactfull thawama budun kala prakasa osse loke ehalama viddwatththu paryesana karanawa kohomada unwahanse mewa danagena hitiye kiyala thawa ediriyatath thiyenawa munin dayaa eeta ehalinmane kathaakaranne habai lowthuraa budunnam oka dakka kiwwane mage darmaya vikurthi kara wadaarana mahanun cheewarayak handa penisitiy ahuwenda apaa kiyala aath HARAK PATAW laksayakata adikawa ennawane lankaawe ...Budunge amaa dharme nothere dhanaa me weleela bandee preme vinaase wunaane..........BUDUNGE AMAAA DHARMEEEEEER...........this is for srilankan CATLES
@ChandaniPadmalatha-yd3vz
@ChandaniPadmalatha-yd3vz Жыл бұрын
Mama.samim.vhansa.phdilikardasanakaranna.sadarmayami Sithamipalananayamikaragathayuththa.sithamulkaraganieindriyanpalanayakaragathayurhrhahrimaphadili.pinvathsaminvhansata.maga.namaskaraya.vava.vava.vava
@LalithKumara-lj2il
@LalithKumara-lj2il Жыл бұрын
Bana hondaaai tikak phadili madi bana kiyanda saamanya gihiyelkuta wunath piliwan api saamanya jeewithe anantha appramaana sundara wachana yodaagena mewani de lkaranawa loke hamakenekma dawasakata aka boruwak hari kiyanawa api boho wita api langa nathi de apiwa age wenda anith ayata desanawa oka saamanya loke hati AATH lowthura bosathanan darmaya desanakota wadaale thamaa sammathaye pihitaa sita budung rahas jeewithayak thibune na rahasinwath paw kale na A nisa mata budubana pamanak sahe anika api jeewithe eeta anurupeewa gewanawanam budu bana hara wena bana kumatada mata munin dayanan akka gemak na tharahakutjh na aath ape minissu gana pudumai warak lankaawe prasidda gaayakayek nokadawa oya darmaya srawanaya karala siwurak daagen kale duwala hereth gihin nawathunaa dan paththa palaathaka anne na oyala garu karanda kamak na aath budunge piliweth adday balanda nathnam allapuwaththe minihagen kiyala deela banak ahagena sanasenda dekama akai ahema nathinam ada technology aka advance try karala maasayak munindayaage pudgalika asuru sanwada saba adahas saba elakka aramunu charithe desapalana asura pudgalika kalakam ha karamin sitina kam hoyaabalanda thaaksanaya thiyenawaane horen ahumkandenda hoyaabalanda a karala munin watilaahari munidayaananta garu karanta mamanam budunta pamanay pasanga pihitawala hari wadinne arahath gunayata meyaawath test karala balanda nikam bana ahala baane siripaalagen wage mamanam ahemai attha athi satiyen hoyanawa sthree sambandatha ahema thibeda kiyalath hoyaaganda nathath pahadiliwama me bana budu banata pitin yana budda darmayeth adupaadu pennana banak pamanai ahema srestayek me wage thanaka govithan karanda baane loke ahema kenek pahala wella nathi bawa loke wate wedesikayo pawaa reseach karanawa budunwa pudumayak welaa ethin athanta ahenam munindaya yawandako ohela usa uk canada japan china aya amazing kiyala budu banath budu dahamath budda chgaanayath mama tikaak wethara thaarkikay HARAK PATAWUNE samaaweyallaaaaa budu bana padayak sawana wakewa...budu guna pamanak sithata nagewa.....AWASAN WARATA MAGEEE budu himi buduruwa mavee penewaaaaaaaaaa
@janangaakash6534
@janangaakash6534 Жыл бұрын
Samprdayakyan bahara dasanawa nowtahannan chodana kalata Saba yathrthaya kiyanna munindryan wahansata maga namaskaraya wawa
@skuller-manofhouse8926
@skuller-manofhouse8926 Жыл бұрын
Hamudoruvo onath veraddak kaloth samawe ganne eka lajjawak nemai
@bindu492
@bindu492 Жыл бұрын
කවුද මේ අපහ
@bindu492
@bindu492 Жыл бұрын
සතුට තෘප්තිය කියන්නෙ තමුන් කරන ලොකු කුඩා හොද සිතිවිලි නිසා ඇතිවෙන සතුට .
@pachcharathanathero
@pachcharathanathero 12 күн бұрын
❤ 😂 🎉
@sellachathura9501
@sellachathura9501 Жыл бұрын
Seelaya gana VISHUDDHI MARGAYA pothwahanse kiyawa hadaranna
@bindu492
@bindu492 Жыл бұрын
" මම වාගේ වෙන්න " "ඒව මහන .." "මිනිසුන් දෙස බලනවිට මා දෙස බලන විදියට බලන්න "
@bindu492
@bindu492 Жыл бұрын
@@stevemadden5961 කවුද මේ දන්නෙ කෙනෙක් වාගේ
@ranilrodrigo9426
@ranilrodrigo9426 Жыл бұрын
O ය සිවුර ගලවලා දෙසනා පවත්වන්න ඉතා නින්දිත අකාරයට විවේචන ය බාල්දු කෙරීම් වලින් වැලකි තමාගේ වුර්තය කලා නම් හොදඉ කහ බෙඩ් ශීට් ඒක බෞඩ ගමට් නිග්රහ නොකර, තමාගේ වියාපාරයේ රැදී සිටින්න
@sellachathura9501
@sellachathura9501 Жыл бұрын
SEELAYA GANA OYATA HITHENA DEWAL NEMEY BUDUN DESHANA KALA AKARAYATA DESHANA WIYA YUTHU ....
@samanabayarathna6776
@samanabayarathna6776 11 ай бұрын
Some people are sleeping, probably they don't undrstant the dharma desana.
@sampathperera6949
@sampathperera6949 7 ай бұрын
දිව්‍ය ලෝක අපායවලූත් සංකල්පය ක් ද හාමුදුරුවනෙ
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН