ආසියාවේ විශාලතම සුනඛයින් රැකබලාගන්නා ගෙදර - Asia's biggest dog care clinic | Dog Care Clinic | DCC

  Рет қаралды 26,616

Aluth Lokaya

Aluth Lokaya

2 жыл бұрын

ආසියාවේ විශාලතම සුනඛයින් රැකබලාගන්නා ගෙදර - Asia's biggest dog care clinic | Dog Care Clinic | DCC
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#DogClinic #SriLanka #AluthLokaya

Пікірлер: 117
@janathnawarathne3686
@janathnawarathne3686 2 жыл бұрын
ගොඩක් පිං මේ වගේ ආයතනයක් ඇති කරලා පවත්වාගෙන යන එකට. ලංකාවෙන් ආධාර ලබාදීම ට පෙලබවීම ක් කිරීමට කටයුතු කරන්න. අයිතිකාරයෝ නැති සුනඛයින් ට ආහාර ආරක්ෂාව රැකවරණය ලබා දීමට හැකියාවක් තිබුනොත් ඒක ලොකු දෙයක්.
@jayanthachandrarathna2755
@jayanthachandrarathna2755 2 жыл бұрын
ඇත්තටම ජර්මන් ජාතික ඔබ තුමිය මහා පින්වන්ත උත්තමාවියක්...... අපිටත් පුන්චි උදව්වක් කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න ......ජර්මන් ජාතික ඔබ තුමිය ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි .....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharidubro6033
@tharidubro6033 2 жыл бұрын
මම.ආසම සත්තු ජාතිය තමයි බල්ලො❤🤘
@amithawelikanna4658
@amithawelikanna4658 2 жыл бұрын
... අනෙ..ඔයාලගෙ....ඔය කරන... සෙචය..නම්.අති..විෂ.ටයි..ගොඩක්.. පින්
@chamarunikcaldera4716
@chamarunikcaldera4716 2 жыл бұрын
හුඟක් පින් සිද්ධ වෙන වැයමක්. කැමති පුළුවන් විදියට උදව් කරන්න. හොඳම වැඩක්. වෙහෙස වෙන හැමටම ස්තූතියි. හුඟක් පින් සිද්ධ වෙනවා.
@Beautifullife-hh2fz
@Beautifullife-hh2fz 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳයි.
@virajvaas1620
@virajvaas1620 Жыл бұрын
මේ සද් කාර්‍යට සහභාගි වී සිටින සියලු දෙනාට වැඩි වැඩියෙන් ලැබේවා
@chamarunikcaldera4716
@chamarunikcaldera4716 2 жыл бұрын
ජර්මන් ජාතික ඩොක්ටර් ගේ නම්බර් එක යි, ආයතනයේ නම්බර් එක යි ,ලිපිනය යි, දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
Thank you and God bless you to kind German lady doctor..🙏 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹🌹🌹
@amazingfernando2440
@amazingfernando2440 2 жыл бұрын
EXCELLENT GOD BLESS ALL OF YOU
@sarathrohana3481
@sarathrohana3481 2 жыл бұрын
ගොඩක් පිං මෙ කරන දෙට කතා කරන්න බැරි සත්තු රැක බලාගන්නවාට
@sakj.sarathchandra2510
@sakj.sarathchandra2510 2 жыл бұрын
Good , Gread job,wish you all the best Goad Bless .🐕🐩🐆🐅🐈
@swarnasilva343
@swarnasilva343 Жыл бұрын
Great..great...great.job u are princes and prince my world
@sumududissanayake9450
@sumududissanayake9450 Жыл бұрын
Great job and highly appreciated your kindness.
@princycyprus820
@princycyprus820 5 ай бұрын
Thanks a lot german and all the staff🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@krishesahabandu310
@krishesahabandu310 2 жыл бұрын
Great 👍
@gayaniperera9825
@gayaniperera9825 7 ай бұрын
May god bless you.❤️🙏
@bandulabandu5139
@bandulabandu5139 2 жыл бұрын
Kalman,kara tumiya etulu siyaluma sawayakn,hemotama adarai budusaranai daladasamidupihitai
@christieratnajothievethana1293
@christieratnajothievethana1293 2 жыл бұрын
Great
@enupuludara1188
@enupuludara1188 Жыл бұрын
ලංකාවේ ගොඩක් පක්කු බලන් ඉන්නේ සාදු සාදු බුදුසරණයි තෙරුවන්සරනයි කිය කිය අනුන්ගේ මල් වට්ටි වලට අත gahahanna witarai.අර මනුස්සය කිව්වේ ලංකාවේ උන්ගෙන් සල්ලි ලැබෙන්නේ නෑ කියලා. හැබැයි මේකේ comment section එක බැලුවොත් හැම එකාගෙම කටේ බුදුබණ. 🤣😂
@ajanthavithanage4236
@ajanthavithanage4236 Жыл бұрын
මේ ස්ථානය ආරම්භ කළ මැඩම්ට අප්‍රමාණ පින්. අද අපේ බලු පැටියාත් මෙතනට ගෙනවිත් වඳ සැත්කම නොමිලේ සිදු කළා. සියලුදෙනාම ඉතාම කාරුණිකයි. සේවය විශිෂ්ඨයි.
@ruwanjayasiri5837
@ruwanjayasiri5837 5 ай бұрын
Koheda thiyenne
@emmanuelsilva9389
@emmanuelsilva9389 2 жыл бұрын
ඇවිදින්න බැරි අයට පිටුපසට රෝද සවිකරන්න පුළුවන් නේද? මේක.පෙන්නුවට ස්තුතියි 🙏 🙏 🙏 🙏
@anthonyamma9244
@anthonyamma9244 2 жыл бұрын
i Love Dog
@ramanis8778
@ramanis8778 Жыл бұрын
Budu saranai
@sonicgamingyt1099
@sonicgamingyt1099 2 жыл бұрын
💕💕💕💕💕
@vijithabandara5727
@vijithabandara5727 2 жыл бұрын
මේක කොහෙද තියෙන්නේ
@sahanbandara3771
@sahanbandara3771 4 ай бұрын
❤❤❤❤❤god bless you saving dogs
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@VistasVibes9326
@VistasVibes9326 2 жыл бұрын
🙏🙏🙏🙏❤❤❤
@Romaceylon1993
@Romaceylon1993 Жыл бұрын
❤❤❤
@janakachaminda1958
@janakachaminda1958 Жыл бұрын
ඇත්තටම ලොකු පිලිසරණක්.තව බල්ලන් භාර ගැනීමක් කරනවාද ?
@mauraviginige1669
@mauraviginige1669 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chinthakaprasad3434
@chinthakaprasad3434 2 жыл бұрын
👆👍😍🙏
@wasanapriyangika8580
@wasanapriyangika8580 2 жыл бұрын
Anee mageth innawa godak...aneee oyala kanna denawa hodata balagannawa anee eyalawa oyalage gdrt geniyanna puluwan nam loku pinak
@munbeauty6722
@munbeauty6722 2 жыл бұрын
💚💚💚💚💚👍👍👍👍👍
@user-go3zq5dm4g
@user-go3zq5dm4g 5 ай бұрын
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@damayanthiperera40
@damayanthiperera40 5 ай бұрын
❤❤❤❤❤❤
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@adeshimanka1278
@adeshimanka1278 2 жыл бұрын
😋❤️❤️❤️❤️❤️🙏
@niwansuwa.
@niwansuwa. 2 жыл бұрын
ඒ ජර්මන් මැඩම්ගේ නම්බර් එක ගන්න පුළුවන් ද
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 5 ай бұрын
❤️🙏💐😘❤️
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏🙏
@anjalikaprabodani6138
@anjalikaprabodani6138 Жыл бұрын
මම වැඩ කරන තැන බලු පැටවු පස් දෙනෙක් ඉන්නවා.ඊට කලින් වෙන පැටවු දෙන්නෙක් වාහම වලට හැප්පිලා මැරුනා පව්.අපි මෙතන ඉන්න අය පුලුවන් විදිහට බලාගන්නවා.අපිට ටිකක් බලන්න බැරි වුනාම එයාලා පාරට පනිනවා.එයාලා හරි දග සැර කෙල්ලො ටිකක්.කෙල්ලො නිසා කිසිම කෙනෙක් ගෙනියන්නෙ නෑ.අපි රඹුක්කන.පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මෙයාලට පිහිට වෙන්න ලොකු පිනක් ඒක.
@kumudiniabhayakeerthi9844
@kumudiniabhayakeerthi9844 2 жыл бұрын
Am at gampaha district. I have 9 female stray dogs. Can u help me madom ? Thanks...
@thusharilanka8081
@thusharilanka8081 2 жыл бұрын
Pitaratawalwalanam passapeththa pana nethi sathunta weel hadala thiyanawa.
@janakachaminda1958
@janakachaminda1958 Жыл бұрын
අලුතින් බල්ලන් භාර ගැනීමට කටයුතු කරනවාද ?
@sheengamagee1323
@sheengamagee1323 2 жыл бұрын
මම බව්වන්ට ගොඩක් ආදරේ කෙනෙක්. දැනට අවු තිහක පමන ඉදන් වරින්වර.ගෙදර බව්වෝ ඉන්නවා.. ගේ ඇතුලෙමයි ඉන්නෙ... මට ඉන්නෙ පිරිමි සත්තු විතරයි.... මැඩම් කැමතිනම් ...මට රෙටීවර් හෝ... ලැබ්බ්‍රඩෝ... කෙල්ලෙක්... දෙන්න පුලුවන්ද...(වීදි කෙනෙක් උනත්කමක් නෑ... ලෝම දිගු... උස මහත...)මට ඉන්නවා ලැබ්බ්‍රඩෝ ක්‍රොසින්... කොල්ලෙක් දැන් වයස අවු.. 2.1/2යි. එයාගෙ තනියට.ආදරෙන් හදාගන්න...(බෝකිරීමට නොවේ L.R.T..කර තිබුනත් කමක් නෑ.)..
@user-yt1ul8ol6l
@user-yt1ul8ol6l 3 ай бұрын
දුරකථන අංකයක් තියෙනවනම් ලබාදෙන්න,
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@thilinithilini4121
@thilinithilini4121 2 жыл бұрын
Ane ape gedra lagath Balu pataw 7k dnnwa.aythekarayek ne.puluwan wedehata ape kanna Danawa.eth hamadama katana bariwai.gewal watema lamai aweth allanwa.lamaita anathurak wennath puluwan.eth kohetawth gehen dannath dukai.kawruth nadda Aran gehen hadagnna kenek
@minoliyasantha3827
@minoliyasantha3827 Жыл бұрын
Meyalage nu ekak nadda
@kumarid8880
@kumarid8880 6 ай бұрын
ඔබ කරන සේවය anargai
@poornijayasooriya7692
@poornijayasooriya7692 Жыл бұрын
Ane udau krnna pw e satha
@sweenyfernando8830
@sweenyfernando8830 2 жыл бұрын
❤💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤🙏🙏🙏🙏
@gaminisenavirathna3520
@gaminisenavirathna3520 2 ай бұрын
Kalaniya pattiya handiye patau dapu balliyak vahanayakata happa Maradama atha patau kanuwe atha Kiya sithami
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@thakshilanishamali1531
@thakshilanishamali1531 2 жыл бұрын
💐❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Beautifullife-hh2fz
@Beautifullife-hh2fz 2 жыл бұрын
Oyala kath kaurth nethi dog geniynvda aevith. Mn oyalta call kara dog clinic ekk kitla eyala kiyanna. join karanna puluvn da .
@wasanapriyangika8580
@wasanapriyangika8580 2 жыл бұрын
Nethi nam wada සැත්කමක් karala denna loku pinak denata petaw 13k innawa
@japanforeducation
@japanforeducation 9 ай бұрын
meka koheda thiyenne
@christinanoelin3364
@christinanoelin3364 Жыл бұрын
Realy I apeiciate unbiliveable work I have a dog I cannot care to it and it whole work please how can i join with you
@sanduwithanage9827
@sanduwithanage9827 Жыл бұрын
Meka කොහෙද tiyenne
@nirupasudarshani362
@nirupasudarshani362 8 ай бұрын
Ane ape pathetic atha harapu balak enawa puluwannam ayawa ganiyanna udaw karanna pin sidda waei
@poornijayasooriya7692
@poornijayasooriya7692 Жыл бұрын
Ane udau karanna ape gewal laga ballek wahanykta yata kra ane eyata awidinna ba ane me comment eka blnna ane eyawa aran ynna ba hapanawa ane udau karanna eya thwa pare hitiyoth thwa anathuru wei ane e sathawa aran ynna meka balnna ane udau krnna ane udau krnna
@nmbfernando3683
@nmbfernando3683 9 ай бұрын
Ane me thana koheda
@anjalikaprabodani6138
@anjalikaprabodani6138 Жыл бұрын
මෙතන පාරේ ඉන්න බලු පැටවු භාර ගන්නෙ නැද්ද
@priyanthijayamanna204
@priyanthijayamanna204 Жыл бұрын
කාරුණික ඉල්ලීමක් මගේ නිවස අසල අයිතිකරු විසින් අතහැර දමා ගොස් සිටින සුනඛයකු සිටින අතර එම සතාව වාහනයකට හැපීම නිසා පිටුපස පෙදෙස පන නැති වී ඇත. එම හේතුව නිසා එම සතාට ඇවිදීමට නොහැකි වී තිබේ. ආහාර දී බලා ගැනීමට මා හට හැකිවූවත් ප්‍රතිකාර කිරීමට හැකියාවක් නැත. අසරන වූ මෙම සත්වයා බාර ගෙන උපකාරයක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
@mudithamadushan7549
@mudithamadushan7549 5 ай бұрын
බලු පැටවු පස්දෙනෙක් ඉන්නව එයලාව දාලා ගිහිල්ලා කටද ඔනෙ
@user-ns1wm8if8m
@user-ns1wm8if8m 6 ай бұрын
Koheda meka thiyenne
@kanthilatah9874
@kanthilatah9874 2 жыл бұрын
🦶🦶🦶🤲🤲🤲
@mudu.ranjithdesilva808
@mudu.ranjithdesilva808 Жыл бұрын
අපේ වත්තේ අයාලේ යන බැල්ලියක් පැටව් දාල අසරණවෙලා පව් මට පුලුවන් විදියට කන්න දෙනව...ඒත් පැටව් හත් දෙනෙක්..එයාග ගෙනැවිත් දෙන්නද
@mudu.ranjithdesilva808
@mudu.ranjithdesilva808 Жыл бұрын
අපි හැමවෙලේම ගෙදර නෑ..එයාලට පව්..ගෙනැත් දෙන්නද
@poornijayasooriya7692
@poornijayasooriya7692 Жыл бұрын
Udau krnna
@AnneLeitch78
@AnneLeitch78 Ай бұрын
Meka කොහෙද තියෙන්නේ
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@Sandani-sd8mz
@Sandani-sd8mz 10 күн бұрын
ගාල්ලේ,තල්පේ,මිහිරිපැන්න
@roshanfernando2826
@roshanfernando2826 Ай бұрын
පාරට ගිහිල්ල දාන්න ඉන්න අවුරුදු එකාමාරක හොද වර්ගයේ නොවන normal කලු බල්ලෙක්ව මෙතනට හැමදාම තියා ගන්න ගන්න පුලුවන්ද ,,,,,,,,,නොම්බරයක් දෙනවද,,,,,,,ලොකු උදව්වක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 24 күн бұрын
🙏🙏🙏🌸
@Sandani-sd8mz
@Sandani-sd8mz 10 күн бұрын
අනේ පාරට ගිහින් දාන්න එපා😢. ගෙදර තියාගන්න බැරි නම් හදාගන්න කැමති කවුරුහරි හොයල දෙන්නකෝ🙏🙏🙏
@catty1329
@catty1329 Жыл бұрын
Here SOME DOGS ARE EUTHANIZED.. THIS IS NOT A GENUINE PLACE AS WE HAVE HEARD MANY TIMES FROM MANY PEOPLE.
@ordinaryseeker2172
@ordinaryseeker2172 2 жыл бұрын
Methana contact number ekk gnna puluwnda
@danujabimalka815
@danujabimalka815 2 жыл бұрын
😝😝
@chalakadilshan9001
@chalakadilshan9001 9 ай бұрын
Koheda meka thiyenne.kathakaranna puluwan number ekak denna please
@arunasalamnavarathnasamy9986
@arunasalamnavarathnasamy9986 Жыл бұрын
Pin 🙏🙏🙏🙏
@mihidum8177
@mihidum8177 Жыл бұрын
Contact number ekk ganna puluvanda
@kumarid8880
@kumarid8880 6 ай бұрын
Oyalage T.P number එක danna පුළුවන් ද ?
@pemawansasakalasooriya2411
@pemawansasakalasooriya2411 8 ай бұрын
ANE Mata metana namber AKAK dennako.pin
@user-sw5ww1wp7r
@user-sw5ww1wp7r 6 ай бұрын
GM..can I having phone no pls
@user-sw5ww1wp7r
@user-sw5ww1wp7r 6 ай бұрын
GM.can I having a phone no pls
@dineshwijerathna6112
@dineshwijerathna6112 2 жыл бұрын
යකෝ අපි කරන්නෙ ඕකනෙ. හරි සන්තෝසයි. බල්ලො 225 කුයි ඒ බල්ලන්ගෙ ඥාති හැතිකරෙයි නඩත්තු කරන්නෙ.
@DamayanthiKarunarathna-md3ww
@DamayanthiKarunarathna-md3ww 15 күн бұрын
Phone num eka den ewannako methanata enne kohomada address eka ewannako to please
@AluthLokaya
@AluthLokaya 14 күн бұрын
🙏🙏🙏♥️
@Sandani-sd8mz
@Sandani-sd8mz 10 күн бұрын
ගාල්ල,තල්පේ, මිහිරිපැන්න
@nmbfernando3683
@nmbfernando3683 9 ай бұрын
Please phone number eka denna puluwanda methana
@HELAYO
@HELAYO 2 жыл бұрын
පිං අතේ වැඩක්
@wasanthakorala
@wasanthakorala Жыл бұрын
මෙතන නිකං නොවේ බෙහෙත් කරන්නේ මෙයාලා මුදලක් අයකරනවා බෙහෙත් කරනවට ( ගෙදර ඇතිකරන සතෙක් ගෙනිච්චහම)
@anusongs6629
@anusongs6629 2 жыл бұрын
ලොකුම සුනඛ ගෙදර...පාර්ලිමේන්තුව නෙවෙයි කියලද ? උඹලා කියන්නේ.... තොපිට පිස්සු බං
@user-ok2vs2wf7h
@user-ok2vs2wf7h 2 жыл бұрын
නෑ..ඒක ජාතික සත්වෝද්‍යානයනේ..ලංකාවෙ😌🤟
@anusongs6629
@anusongs6629 2 жыл бұрын
@@user-ok2vs2wf7h ඹව් නේ මචෝ ගෙම්බෝ හිටං ඉන්න වනේ වාසේ ගම්මානේ
@user-ok2vs2wf7h
@user-ok2vs2wf7h 2 жыл бұрын
@@anusongs6629 😅😅
@buddikaasanga6251
@buddikaasanga6251 2 жыл бұрын
Oya kiyawanne welak hari kata hari kanna dila thiyenawada...oya buddahagameda.. 🤨🤨😪🤨🤨😖
@catty1329
@catty1329 Жыл бұрын
Dog care clinic IS NOT THE BIGGEST OR BEST OR GENUINE IN SRI LANKA. AHANGAMA ANIMAL SOS HAS MORE THAN 2500 DOGS, MOSTLY DISABLED. DDC IS KNOWN TO EUTHANIZE SOME OF THE ANIMALS TOO
@avasusil4542
@avasusil4542 2 жыл бұрын
බලුරැළම එලවලා දුප්පත් එක පවුලක් නඩත්තු කිරීම වඩා උතුම්.
@janakachaminda1958
@janakachaminda1958 Жыл бұрын
බලුපැටව් හත්දෙනෙකු විතර ඉන්නවා .භරදෙන්න .පුළුවන් ද ?
@wasanthakorala
@wasanthakorala Жыл бұрын
එතකොට සුද්දෝ ඩොලර් එවන්නේ නෑනේ
@arunasalamnavarathnasamy9986
@arunasalamnavarathnasamy9986 Жыл бұрын
Tho wage wadagammakata nati ekekta e wage tanakwath sudusu naha Thota terenne nadda e ahinsakayoth jivitha kiyala Balapan suddiyek welath e ganu manussaya tirisannunta salakanawa Thopi wage un loketa maha narumayek Thuuu vitarak tho hadigawila pala
@gabba3264
@gabba3264 5 ай бұрын
Modayek
@user-sw5ww1wp7r
@user-sw5ww1wp7r 6 ай бұрын
GM.can I having a phone no pls
@ranjansmusic1706
@ranjansmusic1706 5 ай бұрын
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@user-sw5ww1wp7r
@user-sw5ww1wp7r 6 ай бұрын
GM.can I having a phone no pls
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН