උගුඩුවා, කළවැද්දා, හෝතම්බුවා සහ උරුලෑවා | Asian palm civet |

  Рет қаралды 67,056

Ruuso

Ruuso

Күн бұрын

Пікірлер: 92
@UdagabbalaGunarathana
@UdagabbalaGunarathana Жыл бұрын
🐱 😂🎉 මිනිසුන්ට නොවටිනා වදකාර සත්තු ගැන ආදරේ දැනෙන විදිහට කියලා දෙනවා හරිම ලස්සනයි මේත් පාරිසරික සම්පත් සාමාන්‍ය මිනිසුන්ට මේව දැනෙන්න කියල දෙන එක පිනක්❤❤❤❤❤
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
නියමයි තවත් බලු හැත්ත ඵක ඵක මිනිස්සුන්ට දේශපාලනකල අයට ශාප කර කර කරන කතාවලට වැඩිය කල හොඳ වැඩ සටහනක් නියමයි මල්ලී නියමයි ජයවේවා ජයවේවා සුබ අනාගතයක්
@SanjeewaRuwan-z6f
@SanjeewaRuwan-z6f Жыл бұрын
නියමයි මල්ලි ඔයා මේ සොබාදහමට අවශ්‍ය කෙනෙක් මිනිස්සුන්ට මේව කියල දෙන්න දිගටම අහිංසක සත්තුන්ට ගොඩක් කරදර සිද්ද වෙන එක ටිකක් හරි අඩු වෙයි ඔයා නිසා ඒක ඔයාට ලොකු පිනක් 😊😊
@DkjHasanthi
@DkjHasanthi 12 күн бұрын
ඇත්තටම වටිනවා..අපේ පුතාට ගොඩක් වැදගත් වුනා...ඔයාගෙ මේ වීඩියෝ එක...❤❤❤
@teacher.3101
@teacher.3101 Жыл бұрын
ඇත්තටම හරිම වටිනවා. අපිත් සත්තු වගෙම මේ පරිසරයේ කොටසක්.
@harithasamarasingha639
@harithasamarasingha639 Жыл бұрын
Loku prasnayak විසඳා gaththa tnx.ජයවේවා
@sampathgamage861
@sampathgamage861 Жыл бұрын
විඩියෝ එක 👍..😍..! දිගටම විඩියෝ කරන්න.. ජයවේවා..!!
@stelladias5040
@stelladias5040 10 ай бұрын
හරිම ලස්සනට කෙටියෙන් වුනත් සියළු විස්තර අඩංගු ඔබේ උත්සාහයට ජයවේවා !
@dharshanisaldinzakin
@dharshanisaldinzakin Жыл бұрын
විශිෂ්ට පැහැදිලි කිරීම ක්.....මේ වගේ අපි ව දැනුවත් කිරීමේ වීඩියෝ දාන්න..😊
@paramithasadahammandapaya1313
@paramithasadahammandapaya1313 2 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්...බොහෝම ස්තුතියි...තෙරුවන් සරණයි
@kaglbh8990
@kaglbh8990 Жыл бұрын
හොඩ පැහැදිලි කිරිමක්.
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 Жыл бұрын
ඔබේ කතාව සිත්ගන්නා සුලුයි ,ස්තුතියි පුතා,ඔන්න මාත් සබ්ක්‍රයිබ් කලා
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy Ай бұрын
හොද පැහැදිලි කිරීමක්.සත්තු නම් වලින් අහල තිබුනට.අදනෙ දැක්කෙ..❤නැවතත් මෙවැනි වැඩ දිගටම කරන්න.ස්තූතියි!❤❤
@surendenipitiya4687
@surendenipitiya4687 Жыл бұрын
විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ,නියමයි මලයා....
@thechange7240
@thechange7240 Жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් ❤️❤️🤝
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 Жыл бұрын
නියමයි මල්ලී නියමයි ජයවේවා ජයවේවා සුබ අනාගතයක්
@hasinisansala3116
@hasinisansala3116 3 ай бұрын
වට්නා වීඩියෝ එකක් පුතේ ,බුදුසරණයි ඔයාට
@vitharana3784
@vitharana3784 Жыл бұрын
ලස්සනට ඉදිරිපත් කළා.
@nandaniwanniarachchi6863
@nandaniwanniarachchi6863 Жыл бұрын
I enjoy your vedios Thanks
@swarnathilakswarnathilak3331
@swarnathilakswarnathilak3331 3 ай бұрын
ගොඩක් සතුටුයි පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ❤🎉❤🎉
@nipunakaluarachci9107
@nipunakaluarachci9107 Жыл бұрын
අන්තිමට ඒකත් දැනගත්තා...❤️ thanks
@nihalepa8174
@nihalepa8174 Жыл бұрын
සුලබ නොවන හොඳ මාතෘකාවක් .👍
@ramaniemuhandiramge8748
@ramaniemuhandiramge8748 Жыл бұрын
❤Very interesting documentry..
@sanjumanike4056
@sanjumanike4056 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@seneviratnedarakankanamage3283
@seneviratnedarakankanamage3283 Жыл бұрын
මල්ලී ඔය ඔක්කොම සත්තු මම දැකල තියෙනවා පාර්ලිමේ‍න්තුවෙ ඉන්නව. මුන් කන්නෙත් ඔය කියන ඒවම තමයි. ගද, ගදත් ඒවගේම තමයි. වැඩත් ඒ වගේමයි. වීඩියෝ එකට ගොඩාක් ස්තුතියි මල්ලි. උන් ගැන මම නොදැන සිටි දේවලුත් දැනගත්තා. ජයවේ‍වා. ❤❤❤
@ChethakaMandinu
@ChethakaMandinu Жыл бұрын
වටිනවා සැහෙන්න අයියේ❤️❤️
@NadeeWitharana
@NadeeWitharana 3 ай бұрын
ඇත්තටම මේ සත්තු දැකල තිබ්බත් හරියටම කවුද කියල දැනගෙන උන්නෙ නෑ ඔයාට බොහොම ස්තුතියි පුතේ
@sonaligoonetilleke8593
@sonaligoonetilleke8593 Жыл бұрын
Very nice video. Very clearly explained. Thank you.
@diegol.garcia2921
@diegol.garcia2921 Жыл бұрын
Superb channel❤
@manelwickremasinghe6881
@manelwickremasinghe6881 10 ай бұрын
නියමයි..රූසෝ ..!!
@upalifernando8778
@upalifernando8778 Жыл бұрын
Excellent wish you all the best of luck
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 10 ай бұрын
Thanks oyata...ape raten nati wela yana sathun gana danuwat karata💚💚💚💚💚💚
@indikaprasad8564
@indikaprasad8564 Жыл бұрын
නියමයි මල්ලි. තෑන්ක්ස්
@chathurangasithrachchari3271
@chathurangasithrachchari3271 Жыл бұрын
Eka niyamai
@nandanawijerathna388
@nandanawijerathna388 Жыл бұрын
නියමයි මල්ලි.තට තව දාන්න කම්‍මැලි නැතුව බලන්නයි අහන් ඉන්නයි පුලුවන්...👍👍👍💙
@hemanthaWanasooriya-dl9fb
@hemanthaWanasooriya-dl9fb 4 ай бұрын
වැදගත් පාඩමක් මල්ලි .උණහපුලුවා ඔය කුලකයේ සතෙක් වෙන්න ඇති එයා ගැනත් එකක් කරන්න ස්තුතියි .
@sksamantha3131
@sksamantha3131 Жыл бұрын
Math 2k haduwa...harima hurathal....
@gradewicelk6699
@gradewicelk6699 Жыл бұрын
Maru sir
@rashweerasinghe4339
@rashweerasinghe4339 Жыл бұрын
GREAT
@sachithnimantha6885
@sachithnimantha6885 27 күн бұрын
අපේ ගෙදැර සිවිලිමෙි ගොඩාක් ඉන්නවා පැටවුනුත් ඉන්නවා ඇගෙි පුල්ලි තයෙනවා
@GayashanMadubashana-z5t
@GayashanMadubashana-z5t 3 ай бұрын
රුසොගෙ විඩියො වල අව්ල විඩියොඑක හෙන පොඩි විනාඩි 10 වත් නැ😢😢❤
@Malani74-oq6yo
@Malani74-oq6yo 6 ай бұрын
Thank you
@omar7239
@omar7239 Жыл бұрын
@janakaangampitiya2182
@janakaangampitiya2182 Жыл бұрын
❤🎉
@rovinmichael4689
@rovinmichael4689 Жыл бұрын
Matat thibba pasnayak❤❤❤❤
@steffensteve6031
@steffensteve6031 Ай бұрын
mu mage ceiling eke innewa muwa ain kerenne maranne barida kohomada beti chu gadak nm awe na ewa wenne kalin ain kerenne owune mu rata mata nidiyanne denne na
@sunethrarupasinghe5489
@sunethrarupasinghe5489 6 ай бұрын
උගුඩුවා සිවිලිමට එන එක නැති කරන්න දෙයක් කියනන උපදෙසක් දෙන්න.ඔයාට ගොඩක් ස්තුති යි.
@RuusoOfficial
@RuusoOfficial 5 ай бұрын
සිවිලිමට එළිය වැඩි ලයිට් එකක් දාන්න. ලයිට් එළිය තියෙද්දි උන් එනවා අඩුයි
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 Жыл бұрын
Mugatiya kiyanne koi sathatada..
@animalsinsects
@animalsinsects Жыл бұрын
❤❤❤
@princerajitha5919
@princerajitha5919 6 ай бұрын
Maarama lucky kollek me saththunta aadare kireemath un dakina akath mamath me saththunta harima aadarei ko pinak mama pol gahaka kalak raa madinakota kalawaddo mage kakula udinuth gihin thibuna un maawa andunanawa man unwa danne naah
@asokajayawardena5972
@asokajayawardena5972 Жыл бұрын
Ethakota unahapuluwa kiyala sathwkuth innawa. Uu hugak him in yanne. Gewal athulatath ennawa.
@NeonCat1.0
@NeonCat1.0 Жыл бұрын
උගේ ඇස් දෙක ලොකුයි. වලිගයක් නෑ.
@ajanidhananjana9303
@ajanidhananjana9303 Жыл бұрын
😊❤❤
@sugithniranga8151
@sugithniranga8151 11 ай бұрын
බළල් ගොව්ව ගැන වැඩසටහනක් කරන්න
@mevanperera6171
@mevanperera6171 2 ай бұрын
හෝතඹුවා කියන්නේ මුගටියාටමද ?
@shaperera3204
@shaperera3204 Жыл бұрын
💙💙💙
@thilakakumara626
@thilakakumara626 Жыл бұрын
පඟර නැටිගේත් මේ වගේ විස්තරයක් දාන්නකෝ පුතේ මම හරි ආසයි සත්තු ගැන විස්තර දැනගන්න
@janakaSampath-jy9un
@janakaSampath-jy9un 6 ай бұрын
Oya wage
@somalatharathnayake241
@somalatharathnayake241 11 ай бұрын
Kalawadda elawanna kramayak kiyannako.gedara gadai
@RuusoOfficial
@RuusoOfficial 10 ай бұрын
එයාලා සිවිලිමටනෙ සාමාන්‍යයෙන් එන්නෙ. ඒකට ලයිට් එකක් දාන්න. එළිය තියෙද්දී එන්නෙ නෑ
@DeepikaEdirisinghe
@DeepikaEdirisinghe Жыл бұрын
Digsyama karaganna yanna 🫡🫡
@chathurang253
@chathurang253 11 ай бұрын
අයියා උගුඩුවායි රිලවායි රන්ඩු උනොත් මොකාද දිනන්නෙ
@kasunkasun6503
@kasunkasun6503 Жыл бұрын
Athakota walbawa kiyanne
@RuusoOfficial
@RuusoOfficial Жыл бұрын
මං ඒ නම නම් අහලා නෑ
@jeewaka59
@jeewaka59 5 ай бұрын
උරුලෑවා බිළාල කුලයේ සතෙක්...ඌ වෙනස් උගුඩුවාට වැඩියේ...උගුඩුවා කලවැද්දා හෝතඹුවා ඔක්කොම එකම නම... උන්ගේ පාට සහ හැඩරුව පරිසරයට අනුව වෙනස් වෙනවා. මෙයින් උරුලෑවා පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකියි. ඒ බලවත් දුර්ගන්ධය සහ පූසාට සමාන කෙසඟ සිරුරක් තිබෙන බැවිනි.. උරුලෑවා කලෑතුලදී දහවල් කාලයේද දැකිය හැකි නමුත් උගුඩුවා, කලවැද්දා, හෝතඹුවා යන නම්වලින් හඳුන්වන සතුන් දහවලදී දැකගත නොහැක. උරුලෑවා සැමවිටම තනියම දකින්නට ලැබෙන්නේ. නමුත් උගුඩුවා,හෝතඹුවා,කලවැද්දා යන නම්වලින් හඳුන්වන සතා ජෝඩු වශයෙන්ද දැකිය හැකියි. සමහර අවස්ථාවල හතරදෙනා එකට මම දැක තිබෙනවා...කලාතුරකින් තමයි එහෙම දකින්න ලැබුනේ. නිශාචර සතුන් නිසා ඒ අයගේ හැසිරීම් ප්‍රකටවෙනවා අඩුයි.... පුලුවන්නම් හම්බාවා ගැන සොයන්න අවුරුදු 24 කීමට ඌ දැනගැනීමට නොහැකිවිය . මම බොහෝ කැලෑ වල ජීවත්ව ඇත. නමු ඌ අවසන් වරට දැක්කේ 2000 වර්ෂයේදී....ලංකාවට ආවේණික සතෙකි වන අතර ක්ෂීරපායී සතෙකි...
@sherinfernando8932
@sherinfernando8932 11 ай бұрын
අපි එක සතෙක් 😂කියලා
@Navo.rock2023
@Navo.rock2023 6 ай бұрын
හොතම්බුවයි මුගටියයි එකවගේද
@RuusoOfficial
@RuusoOfficial 5 ай бұрын
ඔව්. හෝතම්ඹුවා කියන්නෙත් මුගටි විශේෂයක්.
@අදිසි_හෝරාව-Adisi_horawa
@අදිසි_හෝරාව-Adisi_horawa 9 ай бұрын
ගෙදර සිවිලිමේ සතෙක් දුවනවා එපා වෙනවා හැම සිවිලිමකම වගේ බෙටි ත් දානවා රෑට නිදා ගන්නත් නෑ මම හිතන්නේ කලවැද්දෙක් 😂😂
@NiroshaDamayanthi-t6u
@NiroshaDamayanthi-t6u 11 ай бұрын
Mugatiya
@SleepyCosmos-yy4yd
@SleepyCosmos-yy4yd 21 күн бұрын
මොවුන් නිවසට ඇවිල්ල කරදර කරනවා මුන්ගෙන් බේරෙන්නේ කොහොමද
@digpriyankara
@digpriyankara Жыл бұрын
අර බූල් අග සුදු ගෝමර තිත් තියන සතාට අපි කියන්නෙ මුගටියා කියලනෙ.
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 Жыл бұрын
මුගටියා රෑට ඇවිදින්නෙ නැහැ ,උගුඩුවා රෑ ඇවිදින සතෙක්
@naturaltourism9741
@naturaltourism9741 11 ай бұрын
මුගටියෙක්නෙ පෙන්නුවෙ හෝතඹුවා කියලා 😮
@RuusoOfficial
@RuusoOfficial 10 ай бұрын
හෝතම්බුවා කියන්නෙත් මුගටි විශේෂයක්ම තමයි
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 10 ай бұрын
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@gimaofficial4354
@gimaofficial4354 3 ай бұрын
එක පාර උඩ ගියා යකෝ මගෙ ඇද උඩට එහා පැත්තට එකෙක් වැටුනනෙ😂😂😂 ඌ නිසා මේක බලන්නේ
@KawshiBaba-wp1hq
@KawshiBaba-wp1hq 5 ай бұрын
ගෙදරට ඔතම්බුවෙක් එනවා හැම වෙලේම වැඩට යන නිසා අපි ගෙදර රැදෙන්නේ රැරෑට විතරයි අපි ආවම ටිකකින් යනවා මිනිස්සුන්ට කරදර කරන්නේ nh නේද උ ඉටියා කියලා අපිට මොනවත් ප්‍රශයක් nh අහිතකර සත්තෙක් නෙමෙයි නේ
@madhawagunawardhana9315
@madhawagunawardhana9315 Жыл бұрын
මල්ලී,අපේ ගෙදර උරුලෑවන් ගොඩක් ඉන්නවා.ඔයාට පුලුවන් නම් ලොකු උදව්වක්.උන් පුනුරුත්තාපන මධ්‍යස්ථානයකට දෙන්න උදව්වක් කරන්න.වියදම ගැටලුවක් නෑ.මට උදව් කරන්න පුලුවන්.
@RuusoOfficial
@RuusoOfficial Жыл бұрын
එහෙම සත්තු ඉන්නවනම් ඒ සත්තු ඉවත් කරන්න බලය තියෙන්නෙ වනජීවී එකටයි. එයාලට call කලා නම් හරි
@madhawagunawardhana9315
@madhawagunawardhana9315 Жыл бұрын
@@RuusoOfficial අනේ මල්ලී.ඔයට පින්.මට පුලුවන්නම් වනජීවිගෙ නම්බර් එකක් දෙන්න.
@RuusoOfficial
@RuusoOfficial Жыл бұрын
@@madhawagunawardhana9315 +94 11 2888585 එයාලගෙ වෙබ් පේජ් එකේ තිබුනෙ ඔය number එක. දැන් වැඩ කරනවද කියලා නම් දන්නෙ නෑ. වැඩ නොකලොත් පොඩ්ඩක් FB එකේ හොයලා බලන්න
@kaveeshagimhana258
@kaveeshagimhana258 Жыл бұрын
එතකොට අයියේ මුගටියයි,හෝතම්බුවයි කියන්නෙ එකම සතාටද?
@RuusoOfficial
@RuusoOfficial Жыл бұрын
හෝතම්බුවා කියන්නෙත් මුගටි විශේෂයක්. වෙනත් මුගටි විශේෂත් ඉන්නවා
@Nethu_pragee
@Nethu_pragee 4 ай бұрын
ඇයි බන් හොතම්බුවෝ ගෙට ඇවිත් ඌ ඇග උඩ නැගලා ඌ කිසි බයක් නැතිව ඉන්නෙ අපෙ ගෙදර ඇවිත් බය නැතිව ඉන්නවා බන්
@robertoFaríñez
@robertoFaríñez 2 ай бұрын
ඔව් බං අපේ ගෙදරත් එහෙමයි😂 මල කරදරයක්
@Thiththaieththa
@Thiththaieththa 9 ай бұрын
මේ උගුඩුව පුදුම වදකාර ජරා සතෙක්...මුන්ගෙ මුත්‍රා සමහර අයට ඇලජික්.හුස්ම ගැනීමෙ අපහසුතා පවා එනව.
@robertoFaríñez
@robertoFaríñez 2 ай бұрын
පුදුම කරුමයක් බං මුගෙන් තියෙන්නේ සිවිලිම උඩ ඩෙගා නටනවා😡
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 Жыл бұрын
@dilkishehara2042
@dilkishehara2042 Жыл бұрын
❤️❤️❤️
@SanRo.
@SanRo. Жыл бұрын
❤❤
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 23 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 29 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 14 МЛН
කලවැද්දෝ | The Asian palm civet | Unseen Lanka
3:54
The Amazing Sea Turtles That Destroys The Sea Snakes I SL Fisherman
17:14
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 23 МЛН