මූ මිලියන 150ක් පරණ සතෙක් | මේ මිනිස්සු මරණ උග්‍ර විෂ මැණික | ඒ වතුර බිංදුවට මිලියන 400ක් වයසයි

  Рет қаралды 289,246

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 368
@sipbandara8032
@sipbandara8032 Ай бұрын
මැණිකක් වටින වැඩසටහනක්....මේ වගේ තැනක් ලංකාවෙ තියෙනව කියල දන්නෙත් අදයි....ඔබතුමාට ගොඩාක් ස්තූතියි මේ වැඩසටහන අපවෙත ගෙන ආවට.... බලඅධික...තණ්හාධික....මෙවනිවස්තූන්ට කෑදර... රාජපක්ෂ හොරුන්ගෙන් මේ දුර්ලභ මැණික් සම්පත බේරා ගන්නට ලැබීම ජාතියේ වාසනාවක්....නැත්නම් මේවත් ඩේසිආච්චිගේ මැණික් මල්ලේ....😅😅 ඔබතුමාට මෙම ස්ථානය රැක ගැනීමට... පවත්වාගෙන යාමට...සංරක්ෂණය කිරීමට වත්මන් රජයේ අනුග්‍රහය ලැබේවා....! ලංකාවට විදේශ විනිමය ගෙන්න ගන්න කදිම තෝතැන්නක්.... තෙරුවන් සරණයි නන්දන මහත්මා....!🙏
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 ай бұрын
ඒ නිහතමානී ගෞරවාන්විත මහතාට ජාතියේ ප්‍රණාමය...මිළ නොහැකි වීඩියෝවක් අනුරාධ මල්ලී......❤️🙏
@Mendevip
@Mendevip Ай бұрын
දන් ෙනා දනිති. වැඩි දැනුමක් නැති අසරන මිනිස්සුන්ට ඹය ව ෙග් සම්පල් ලැබුෙනාත් පහත්ම ම ට්ටමින් මිලදි ගන් ෙන්. දුප්පත් මිනිස්සු ෙගාඩ ෙදෙ ෙනක් අහු ෙවලා ති ෙයනව ෙමයාට. කුහක , පාපකාරි ෙවෙලන්ෙදක්.
@aselkamitha8264
@aselkamitha8264 10 күн бұрын
රත්නපුරේ ඉඳලත් මේ වීඩියෝ එකෙන් තමයි දැනගත්තෙ රත්නපුරේ මෙහෙම තැනක් තියෙයි කියල...ගොඩක් ස්තූතියි දැනුවත් කලාට
@upalibandaraweerasekara2984
@upalibandaraweerasekara2984 Ай бұрын
ශ්‍ර්‍රී ලාංකික මහත්මයෙක් ...සැබෑම දේශප්‍ර්‍රේමීයෙක්..සියලු උත්සාහය න් සාර්ථක වේවා ..ජයවේවා ...විඩියෝ මල්ලිට ත් බොහෝම ස්තුතියි ..එයත් කරන්නෙ ලොකු සේවයක් ..ජයවේවා ..
@sriyakumari4314
@sriyakumari4314 2 ай бұрын
කිසිම කරදරයක් නැතිව ඒ කෞතුකාගාරය පවත්වාගෙන යන්න ලැබේවා ...සුමන saman දෙවියනේ රැක දේවා සියලු දේ.....අපේ රටේ watinaama වස්තු සම්පත් ....obathumata නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා theruwan saranai 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤
@Someone-fq2cd
@Someone-fq2cd Ай бұрын
Kari samana
@sirilanka7190
@sirilanka7190 Ай бұрын
boru ban kiyana hema dema piliganna epa.owwa eththa nam muwa americawen ussanawa
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 10 күн бұрын
මාරම වටින වැඩක්.. හිතා ගන්නත් බෑ මෙහෙම මිනිස්සු ඉන්නවද කියලා
@practicalsciencewithmallik1746
@practicalsciencewithmallik1746 Ай бұрын
මමත් ඔක්තෝබර් 20 දින මෙම මැණික් කෞතුකාගාරය බැලුවා .බොහෝම නිහතමානී කෙනෙක් නන්දන මහත්තයා.අපි ගිය වෙලාවේ,වහලා තිබුනේ .නමුත් call කරාම,ඒ වෙලාවේ දරුවාගේ පාසලේ වැඩ කට ගිහින් හිටියේ .නමුත් ඉක්මනින්ම පැමිණ ,නිහතමානීව තොරතුරු විස්තර කරා.💐💐🙏
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 Ай бұрын
හරිම අපූරුයි . ඉතාමත් වටිනවා.මෙය ලෝක ප්‍රසිද්ධ කල යුතු දෙයක්
@wmapbw8444
@wmapbw8444 Ай бұрын
කෝටි ගානක දේ රුපියල් 50 ට බලන්න වෙන කොහෙවත් නැහැ. මෙ කටුගෙය තවත්හොදින් සංවිදානය කරල ජනතාවට විවාත්ත කරන්න රජය උදව් කළ යුතුයි.
@ShiromisKitchen-qz6bb
@ShiromisKitchen-qz6bb Ай бұрын
ඔබතුමාට ගොඩාක් පිං.ජනතාවට මෙවන්.වට්නා.දේ.පෙන්ව්ම
@arunayasapalitha605
@arunayasapalitha605 13 күн бұрын
ඔන්න අපේ රටට එන සංචාරකයින් එක්කන් යන්න හොඳ තැනක් ලංකාවේ මැණික් බලන්න
@Sithurangaushmika
@Sithurangaushmika 22 күн бұрын
අපේ රටේ වටින සම්පත් වෙන රටවල් වලට විකුනන්නේ නැතුව තියාගන්නවට පිං.මං හරි ආදරෙයි මගෙ රටට ❤️‍🔥
@sandarupramodya
@sandarupramodya 21 күн бұрын
කවදාවත් දැකපු නැති දේවල් අනිවරෙන් මම එනවා බලන්න
@Harshaharsha-s1l
@Harshaharsha-s1l Ай бұрын
සුමන සමන් දෙව් පිහිටයි මාමේ.......
@jasinthajayasekara1349
@jasinthajayasekara1349 Ай бұрын
පොඩි ළමයින්ට නියම උඳාහරණ තැනක්.. ගෝඩාක් ස්තුතියි ඒ මහතාට සහ Natures Secret එකට..
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 2 ай бұрын
හරිම අපූරුයි . ඉතාමත් වටිනවා.මෙය ලෝක ප්‍රසිද්ධ කල යුතු දෙයක්
@sirilanka7190
@sirilanka7190 Ай бұрын
loke piliganne naene katata ena ewwa kiwwata.onna okai prashne
@sudeshpriyanka5737
@sudeshpriyanka5737 Ай бұрын
ගොඩක් වටින දෙයක් ඒ මහත්මය කරන්න..එතුමාට මෙය තවත් හොදින් කරගෙන යන්න සක්තිය ලැබෙවා.. වගකිවයුතු නිලධාරින්ගෙ උදවු ලැබෙන්න කියල පාර්තනා කරනව..❤❤❤❤❤❤❤❤❤❤❤
@SureshkrishanthaFernandoWarnak
@SureshkrishanthaFernandoWarnak 2 ай бұрын
හරිම නිහතමානී මනුස්සයෙක් ආදරණීය විදිහට කතා කරනවා ඔබේ ව්‍යාපාරදී දිනෙන් දින දියුණුවට පත් වේවා❤❤❤🙏🇮🇹
@tharinduperera3797
@tharinduperera3797 Ай бұрын
මේ අපේ ගෙවල් ගාව. මෙතුමා හරි නිහතමානි ආදර්ශවත් චරිතයක් ❤ මේ තැන රත්නපුර /කනාදොල.
@SandakelumSithujaya
@SandakelumSithujaya Ай бұрын
❤👍
@jayam1429
@jayam1429 Ай бұрын
ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! 👏👏👏👏👏👏👏👏
@ruwanpriyankara8144
@ruwanpriyankara8144 15 күн бұрын
ඔබතුමාට ජයවේවා....
@amilajaga8097
@amilajaga8097 Ай бұрын
ආදරෙයි ආදරෙයි ජයවෙවා. නිවේදක මහත්තයෝ නැවත සැරිසර පටන් ගන්න උත්සහ කරන්න
@mihanshanika
@mihanshanika Ай бұрын
ඇත්තටම සුද්දො හරියට දැක්ක නම් පඩි පෙලේ නවතිනවා❤❤ ඔබ කරන සෑම වැඩසටහනක්ම ඉතා ප්‍රයෝජන වත්..ස්තුති ඔබට cecret of nature
@sanjuevanz3986
@sanjuevanz3986 Ай бұрын
Ehema navatinna tram deyak ne. Unta interesting thmai, hebei pitaravalvala ona tram crystals tiynva.
@chandanistephen9632
@chandanistephen9632 Ай бұрын
මෙ විඩියෝවෙ වටිනාකම කියලා නිමකරන්න බැහැ. මෙ දේ පරිස්සමට මෙචිචර කාලයක් තියාගත්තට ඔබතුමාට ගොඩක් 🙏🙏 මෙ වගේ දුර්ලභ මැණික් වර්ග විඩියෝවකින් හරි අපට බලන්න ලැබුනාට ඔබදෙපලටම බොහොම ස්තුතියි😇
@yamunaranjani1015
@yamunaranjani1015 Ай бұрын
ඉතාමත්ම වටිනා තොරතුරු ටිකක්, මෙවැනි සොබාදහමක් සහිත රටක. ඉපදුන අපේ වගකීම. මේ රට රැක ගැනීමයි.. ඒ අපේ ම හෙට පරපුර වෙනුවෙන්...!!!!!! ..
@inoshanirathnayaka1123
@inoshanirathnayaka1123 Ай бұрын
වටිනාකම උපරිමයි.දෙන්නටම ස්තූතියි.
@jeewannishantha5292
@jeewannishantha5292 Ай бұрын
පාලිත මහත්තය වටිනා කියන පුද්ගලයෙක් ❤❤❤❤❤
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA Ай бұрын
ඔබලා දෙන්නටම ගොඩාක් ස්තුති. මම ඉක්මනින් ඉනවා අපේ මහත්ත්‍යාගේ කවුතුකාගාරයට. මම guude කෙනෙක්. ❤
@lioneltilakasirisenadheera5648
@lioneltilakasirisenadheera5648 Ай бұрын
Guide ගයිඩ්
@ChabeeManoj
@ChabeeManoj 21 күн бұрын
❤❤❤❤❤රටක් වටින මිනිසෙක්.
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Ай бұрын
දැන් මේක පෙන්නුවාට පස්සේ මේ මනුස්සයටයි මේකටයි ආරක්ෂාව දෙන්න
@lokawasiya
@lokawasiya Ай бұрын
හරිම අපූරුයි . ඉතාමත් වටිනවා.මෙය ලෝක ප්‍රසිද්ධ කල යුතු දෙයක්😍😍😍😍😍😍
@kavishkaachin8543
@kavishkaachin8543 20 күн бұрын
මෙ මමට සම්මානයක් දෙන්න වටිනවා ❤❤
@koreanlife3770
@koreanlife3770 Ай бұрын
මේකේ වටිනා කම ලංකාවේ මිනිස්සු දන්නේ නෑ මේවට රාජ්‍ය අනුග්‍රහය හම්බ් වෙන්න ඕනේ
@AnuraSomachandra
@AnuraSomachandra Ай бұрын
මේක ටුවරිස්ල ගෙන්නන්න සුපිරිම ඉස්තානයක් ඩොලර් හොයන්න පුලුවන්
@nandanajayantha2211
@nandanajayantha2211 Ай бұрын
නන්දන මහත්තයා ට ජයවේවා .මේවා නගාසිටුවන්න හැම ආංඩුවක්ම කැමතියි .නමුත් එන සෑම ආංඩුවක්ම තමන්ගේ බලය රැකගන්න උත්සාහ කරනකොට මේවා ගැන හොයන්න වෙලාවක් නැතිවෙනවා.මොකද කකුලෙන් අදින පිරිස වැඩියි.මේ ආංඩුව පහුගිය කාලේ කලෙත් ඒකම නිසා මෙයාලටත් වෙලාවක් තියේවිද දන්නෙ නැහැ ?
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 23 күн бұрын
💞🇱🇰💎😍🙏☸️🪷ඉතාම වටිනා දෙයක්.දකින්න ලැබීමත් වාසනවක්.💎 බොහොම පින්🙏☸️🪷💎😍🇱🇰💞
@chandimachathuranga4740
@chandimachathuranga4740 Ай бұрын
සුපිරියක් ලංකාවට වටින වැඩක්❣️❣️❣️
@arunabalasuriya2803
@arunabalasuriya2803 Ай бұрын
හොද මාධ්‍යකරණයක් රජයේ අවධානයට
@UshanOfficial
@UshanOfficial Ай бұрын
ඒකනම් මරු.. නියමයි..🔥ජයෙන් ජයම වේවා..!!
@banurahettiarachchi2834
@banurahettiarachchi2834 Ай бұрын
හම්මා... අනුරාධ, ජයවේවා 👏
@ni-x2p
@ni-x2p Ай бұрын
කහද තියෙනවා ලස්සන මිශ්‍ර පාට වයිරං වයිරං ඒව,ගොඩාක් වටිනා එකතුවක් ජාති ගල් කියන්නෙ හොද ඒව බරින් දැන ගන්න පුළුවන් නෙද අයියා,ඔව් වර්ථමාන රජයෙන් මේවාට තැනක් එනව,
@anroidgamer8713
@anroidgamer8713 Ай бұрын
ලන්කවෙ තියන වටිනම චැනල් එකක් මේක❤
@AshanMallikarathna
@AshanMallikarathna 21 күн бұрын
ඒ මනුස්සය සුපිරී ඔයා එනව කියල කලින් කිව්වානම් අපිත් ඔහේට එනවනෙ අයියෙ
@pathumnirmal3036
@pathumnirmal3036 Ай бұрын
Respect 👊❤ නියම වැඩසටහ👊👍 බුදු සරණයි.!🙏🙏 ජය වේවා.!🙏🙏
@SLfoodsacademy
@SLfoodsacademy Ай бұрын
ඇත්තටම මේ වගේ දේවල් ප්‍රසිද්ධ කල යුතුයි 😊
@surangawijesiri3943
@surangawijesiri3943 19 күн бұрын
anurada machan meka thawatikak widimathwa english walin karala danna balanna marama watinawa
@s.dissanayaka8816
@s.dissanayaka8816 Ай бұрын
අපිත් රත්නපුරේ ආඩම්බරයක් ❤ එත් අපේ රට නිධානයක් උඩ ඉදන් හිගා කනවා..😢
@404GamingPlay
@404GamingPlay 11 күн бұрын
ලංකාවට ආපුගමන් යන්න ඔනි බලන්න ❤😍
@ChandrikaKularathna
@ChandrikaKularathna Ай бұрын
හරි වටිනවා බුවිදයව geology කරන ලමයිට
@meepsheep3138
@meepsheep3138 Ай бұрын
ඇත්තටම. හරිවටිනා වැඩසටාහානක් අපේ රටටත් හොද ආදායමක් ලබාගත හැකි වැඩපිලිවලක්. ඒ මාහාතාටත් ආදායමක් වගේම් ලංකාවටත් හරි වටිනාකමක් ගෙනදෙන්වා. මෙය විකාශණය. කළ යුටියුබ් නාලිකාවටත්. ස්තුතියි.
@danuranavien2782
@danuranavien2782 Ай бұрын
නියමයි ගොඩක් වටින වැඩසටහනක් 👍👍👍
@BuddikaAllepola
@BuddikaAllepola Ай бұрын
නන්දන මහත්තයා respect ❤❤❤🎉🎉🎉🎉
@hendryholand8856
@hendryholand8856 Ай бұрын
රජයෙන් මැදිහත් වෙලා මේ කෞතුකාගාරය තවත් විශල කරලා ලෝකෙටම පෙන්නන්න වැඩ පිලිවෙලක් හදන්න ඔනේ
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg 17 күн бұрын
හදනවා පම්කක.😂😂😂
@ShamaliPathiraja
@ShamaliPathiraja Ай бұрын
ඔබතුමාට වටිනාකමක් ලැබිය යුතුයි. මේ වීඩියෝව කරපු කෙනාට තවත් අපි නොදැක්ක දේවල් පෙන්වීමට ඉඩ ලැබේවා!!!!🙏🏻
@ffeditor0
@ffeditor0 Ай бұрын
ඔයාට ගොඩක් ස්තුති.. අයියේ ගොඩක් දෙවල් දැන ගත්තා ❤😁💎
@cyclone6761
@cyclone6761 Ай бұрын
බොහොම වටිනව.. ❤❤❤
@erangamillagasthenna-hl8od
@erangamillagasthenna-hl8od Ай бұрын
රත්නපුරයට ආඩම්බරයක් ❤
@Right_way_to_Geography
@Right_way_to_Geography 27 күн бұрын
විශිෂ්ටතම ලාංකියා ඔබයි ඔබ වැනි අය අලුත් NPP ආන්ඩුව අදුරගෙන මේක දියුණු කරන්න අධ්‍යාපනයට භූගෝල විද්‍යාව එකතු කරන්න
@RuwanNalinda
@RuwanNalinda 10 сағат бұрын
තුනුරුවන්ගෙ සරණයි !! ඔබ තුමාටත් රටටත්
@ledimo1963
@ledimo1963 Ай бұрын
මැනික් කියන ඒවා ඇස් දෙකන් තාම දැකලා නෑ ඇත්තම ඒවා.මැරෙන්න කලින් ගිහින් බලන්න ඕනේ මෙහෙ වත්.
@SubasinheKuruppuarachchillage
@SubasinheKuruppuarachchillage Ай бұрын
Honorable minister vijitha Herath, please take nesacery Action for the security of this permis,and should protect for future generations*! Thank
@winfridfernando7827
@winfridfernando7827 Ай бұрын
Harima watina video ekak .
@IshankaDilrukshi-oe9oe
@IshankaDilrukshi-oe9oe Ай бұрын
Me mahathmayata pin me widiyata thamange rekiyawata kalaguna salakana ekata saha e dakwana adarayata. Thawa thawath ampath lebeewa
@nithyanithya5991
@nithyanithya5991 Ай бұрын
Watinama videowak.. thank you..❤❤❤❤❤
@AshokaDamayanthi-po7hw
@AshokaDamayanthi-po7hw Ай бұрын
මෙහෙම රටක ඉපදුනු. අපි රට රටවල් වල දුක් විඳිනවා .
@lointv4687
@lointv4687 Ай бұрын
😢
@PreethikaFernando-s4g
@PreethikaFernando-s4g Ай бұрын
නිරහන්කාර ඔබට දීර්ඝායු ලැබේවා
@gaminibandara3640
@gaminibandara3640 Ай бұрын
ස්තුතියි හරිම වටිනවා ♥️♥️♥️
@sithulnawodya2460
@sithulnawodya2460 8 күн бұрын
ගැම්මක් ❤
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 Ай бұрын
මමත් ඉගෙන ගන්න විශයක්. ස්තුතියි ඔබට. බලන්න යනවා දවසක,
@udarisakunthala1319
@udarisakunthala1319 Ай бұрын
Mekata english subtitle add karanna, lokayema awadanayata eka udawwak weyi.. saha gems gena igena ganna lokawasi sisun wenuwen eka udawwak weyi.. harima watina durlaba sampath ekathuwak.. ❤
@salindaindika2502
@salindaindika2502 Ай бұрын
Loku wadagath hadunwa deemak.bhevin thanks
@mathswithanushka_mathslife2
@mathswithanushka_mathslife2 Күн бұрын
Golden video 🔥❤️
@SandhuruSandhuru-n9e
@SandhuruSandhuru-n9e 23 күн бұрын
❤❤❤❤godak lassanai godak watinawa.
@sanithakalhara8351
@sanithakalhara8351 Ай бұрын
Great job dear❤❤❤
@BADHAMMIKABA
@BADHAMMIKABA Ай бұрын
අනුරාධ දේවප්‍රිය මගේ යාළුවා මීගහතැන්න 👍❤
@nimrokrish2025
@nimrokrish2025 Ай бұрын
සුපිරි ❤
@ChamindaRuwan-u8c
@ChamindaRuwan-u8c Күн бұрын
Budusaranai
@ruwindasaranga5680
@ruwindasaranga5680 Ай бұрын
අවුරුදු මිලියන 150ක් 😮 විස්වාස කරන්න අමාරුයි
@krishanthiperrera551
@krishanthiperrera551 2 ай бұрын
ගොඩක් ස්තූතියි ! හරිම සතුටුයි දැක ගන්න ලැබීම ගැන . ලංකාවේ කට්ටියට කියන්න ඕනෙ බලන්න යන්න . ස්තූතියි ! ❤ වි⁣ශේෂයෙන්ම කියන්න ඕනෙ අර ගිරය ගැන බුදුන් වහන්සේ ලංකාවේ වැඩහිටිය බව ලොකු තොරතුරක් ලබා දෙනවා නේද ?
@amiduamantha629
@amiduamantha629 Ай бұрын
දුර පලාත් වල හේන්වල, පරන මිනිස්සු එක්ක කතා කරන වීඩියෝ දාන්න 🙏🙏🙏
@ManelNishshanka-t5u
@ManelNishshanka-t5u Ай бұрын
නන්දන මහත්තය අදරෙය් ❤❤❤
@theekshana1620
@theekshana1620 Ай бұрын
Harima hoda manussayek ❤❤❤
@talkwithHappa-e1r
@talkwithHappa-e1r Ай бұрын
ලෝකයේ තියෙන හැම වතුර බිංදුවක්ම මිලියන ගානක් පරණයි! ලෝකෙ තියෙන වතුර බින්දුවක්වත් නැති වෙන්නෙත් නැහැ වැඩිවෙන්නෙත් නෑ
@KumariRanaweera-wz8tk
@KumariRanaweera-wz8tk 27 күн бұрын
Kahanda galaka watinakamak nadda? Ewa athule manik nadda
@sampathasampatha6235
@sampathasampatha6235 Ай бұрын
Superb..❤❤❤😊
@mr.krishferdi9596
@mr.krishferdi9596 Ай бұрын
Very valuable video. 🎉😢😂❤
@jagathkumara9310
@jagathkumara9310 Ай бұрын
oba thumata budu saranai niduk nirogi jivithayak labewa 🙏🙏🙏🙏🙏🙏🙏
@TheEagle-littlebeautifulthings
@TheEagle-littlebeautifulthings Ай бұрын
❤❤ ඒ මනුස්ස කම මිල කල නොහැකියි අද කාලෙ රුපියල් පනහක් කියන්නෙ මොකද්ද 🌼🙏🇱🇰
@amilaruwan5737
@amilaruwan5737 Ай бұрын
Supiri vadak❤❤
@susanthawarnajithweerasing5262
@susanthawarnajithweerasing5262 Ай бұрын
Keep it up bro
@floridaflorida6370
@floridaflorida6370 Ай бұрын
Oba thumata jayen jayama wewa...🎉🎉🎉🎉❤❤❤❤
@IndikaWasantha-w6k
@IndikaWasantha-w6k Ай бұрын
❤❤❤ වටිනවා සෑහෙන්න . ජයවේවා .
@shehanbandara2940
@shehanbandara2940 Ай бұрын
Wowww❤
@the4travellers
@the4travellers Ай бұрын
ලස්සන තැනක් 😮
@wasanthidias
@wasanthidias Ай бұрын
නියම මහත්මයෙක්.
@prabhathpriyasanka11
@prabhathpriyasanka11 2 ай бұрын
මන් ගාව වර්ග මොනවාදවත් නොදන්න ලොකු ලොට් එකක් තියෙනවා. එතනත් පොසිල වර්ග වගේම විවිධ වර්ග ඇති. පළිගු වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. විකිණීමට කැමතියි.
@AmalWishwajith
@AmalWishwajith Ай бұрын
මගෙ අම්මෝ බලන්න කොච්චර පැරණි ද, මෙච්චර කාලයක් හොරුන්ගෙන් බේරන් හිටපු එකත් ලොකු දෙයක්
@NalinTharaka
@NalinTharaka Ай бұрын
Apee gamee❤
@Bharatha_Nipun_SL
@Bharatha_Nipun_SL Ай бұрын
crystal Lankawe aththatama dakke oyage video eken aiye
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 Ай бұрын
Mara sadarana mahatthayek❤
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 110 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
සයිලන්ට් | Silent - Ratta Ft @Sulakkhana
11:15