පියුමි CIDයට - සියලු ආදායම් හෙළි කරයි

  Рет қаралды 34,077

AsianMirror

AsianMirror

Күн бұрын

පියුමි CIDයට - සියලු ආදායම් හෙළි කරයි
#AsianMirror #AsianMirrorSinhala #Newstoday #breakingnews #srilanka #SriLankaNewsToday#piyumihansamali

Пікірлер: 100
@irahada5961
@irahada5961 3 ай бұрын
Tax ගෙවලා ද දන්නේ නැහැ .කොහොමත් මෙයාට ආන්ඩුවේ කට්ටිය හරි ආදරෙයි .ජන්ගී ටිකත් covid කාලේ වීරතුන්ග ගිහිල්ලා දුන්නා නේ
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 3 ай бұрын
ඕකි ටැක්ස් ගෙව්වද ? අපිට නම් පරිප්පු 250 ක් ගත්තත් ඇට ගාණට බදු.................!😮
@nayomithakshila1128
@nayomithakshila1128 3 ай бұрын
පියුමිගේ මනුස්සයා පියුමිගේ වැඩකාරයා driver වගේ .. උගේ කටහඩක්වත් මං නම් අහලා නෑ... පියුමි එක්ක ඉන්නේ පියුමිගේ සල්ලී වලට වෙන්නත් බැරි නෑ
@irahada5961
@irahada5961 3 ай бұрын
බිල් ගහන්න පුළුවන් ඔනේ තරම් විකුනුවා කියලා .CID එක ගැන විමර්ශනක් කරන්න .ඔය ගෑනි බේරෙලා සන්ජය මහවත්ත ව හිරේ දැම්මා .
@TopNews24-is8yc
@TopNews24-is8yc 3 ай бұрын
අනේ පියුමි බොරු මරිසි දාන්න එපා
@DayaniPinto-hq9hg
@DayaniPinto-hq9hg 3 ай бұрын
CiD එකට එන්න කිව්වහම බය වෙලා බෑ. එන්න වෙනවා
@samearaa8434
@samearaa8434 3 ай бұрын
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ මම ඕකේ සම්පූර්ණ වීඩියෝ එක දැක්කා. මේ ගෑණිං මාධ්‍යයේ ඉදිරියේ කතා කරන්නවත් දන්නේ නෑ. මාධ්‍යයේ අමතා සුභ පතලා යන්න දන්නෙත් නෑ ජනාධිපතිගොල්ලන්ට අගමැති ගොල්ලන්ට කතා කරන්න දන්නෙත් නෑ අපහාස කරන විදිය කකුසි කතා කිය කියා හැබැයි මෙයා ඔක්කොම බොරු කරන්නේ වංචාවයි බොරුවයි මෙයාගේ පිටිපස්සේ කවුරු හරිත් එක්කෙනෙක් ඉන්නවා සංජය මහත්තයාව ඒක තමයි හිරගෙදරට දැම්මේ ඒ හේතුව මෙයාව නිදහස් කරන්ඩ ඕන විශ්වාස සීරුමක් ප්‍රශ්නවලින් ගැලවීමක් නැහැ මෙයාට ස්වභාවධර්මය කවුදෝ හෝ දිනක මෙයාට දඬුවම් කරනවාමයි ක්‍රීන් විකුණලා මෙයාට කෝටිපතියෙක් වෙන්න පුළුවන්නම් ඔය ලංකාවේ හිඟන්නෝ ඉන්නවා කියන්නේ බොරුවක්නේ බං ඒ වාගේම ඔය ක්‍රීම් පිට රටවල්වලට අලෙවි කරන්න බැහැ. පිටරටවල් වල ගෑනු සුදුයි ලංකාවේ උන්ට තමයි ඕවා අලෙවි කරන්න පුළුවන් කෝටි ගණන් හම්බු කරන්ඩ බෑ කුඩු ජාවාරම මට සුදු ඇඳ ගත්තේ උන් උදව් කරනවා මේ මෙයාගේ මනුස්සයා රස්සාව කරේ ස්ටුඩන් එහෙක මැණිජර් කෙනෙක් වශයෙන් කෝටිපතියෙක් කියන එක සමීප තිත්ත බොරුවක් මේ ගෑනි සමාජයේ කතා කරන්නවත් හැසිරෙන්නවත් දන්නැති ජරාම ගෑනියක්
@TopNews24-is8yc
@TopNews24-is8yc 3 ай бұрын
මිනිස්සුන්ට කන්න සල්ලි නැති එකේ පියුමිගේ රු-25000/= හේ රු-3500/= ක්‍රීම් ගාන්නත් මිනිස්සු ඉන්නවද කියල හිතෙන්නේ මට විතරද😂😂
@youaremybestfriend077
@youaremybestfriend077 3 ай бұрын
එත් වාහනෙහ් විතරක් ගන්න පුලුවන් 😂😂😂😂😂
@shiromijayarathne9393
@shiromijayarathne9393 3 ай бұрын
එහෙම ගන්න අය ගොඩක් නැහැ.ඒක නිකං බාල බ්ලීචිං ක්‍රීම් එකක් විතරයි කියල කියන්නෙ.අනික තුර්කියෙ එහෙම බ්‍රෑන්ඩ් එකකුත් නැති බවයි කියන්නෙ..අපේ රටේ සුදු වෙන ක්‍රීම් එකක් ගැන කියද්දි දවස් කීයෙන්ද සුදු වෙන්නෙ, ගාන කීයද කියන ප්‍රශ්න දෙක විතරයි කාන්තාවො අහන්නෙ.ඒත් අඩංගු වෙන්නෙ මොනවද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ පිළිගත් ආයතනයක අනුමැතිය තියෙනවද, අතුරු ආබාධ තියෙනවද..යනාදි වශයෙන් ප්‍රශ්න කරන මිනිස්සු වැඩිපුර ඉන්න රටවල් තියෙනවා..සල්ලි විසි කරමින් කරන පින්කම්, මේ ක්‍රීම් ව්‍යාපාරය බොහෝ නරක දේවල් වහගත්ත පිරුවටයක් වගේ තමා පේන්නෙ.මේ වීඩියෝ එකේ වුණත් හිනා වෙලා කතා කරාට හිත ඇතුලෙ ගිනිගොඩක් බව පේනව.හැබැයි කාන්තාවක් හරි විදිහට හොද ව්‍යවසායිකාවක් වෙලා මේ වගේ දියුණු වෙනව නම් අපි හැමෝම ඇයට ගරු කළ යුතුයි වගේම කාන්තාවො විදිහට ආඩම්බර විය යුතුයි. අවුරුදු ගණනාවක් මේ රටේ සිද්ද වුණු දේවල් දිහා අපක්ෂපාතීව බලන් ඉන්න නිසා දන්නව මෙතන මොන දේ වුණත් මේකත් තව එක නාට්‍යයක් විතරයි කියලා 😊
@AmMoh-qt8jj
@AmMoh-qt8jj 3 ай бұрын
මෙි ගැනි බොරැ කියන්නෙ😊
@Naturerosaliya
@Naturerosaliya 3 ай бұрын
"අපි Cash on delivery කරන්නෙත් bank හරහා .......😂😂" අම්මොහ් අම්මෝහ් පියුමි .....! 😅
@LasanthaKumara-s8s
@LasanthaKumara-s8s 3 ай бұрын
මේකි බොරු කිය්න්නෙ රෙන්ජ් රෝවර් ගන්න පුලුවන්ද ක්‍රිම් විකුනල
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 3 ай бұрын
අැයි එපාටිමනිට එක
@nwmedit25
@nwmedit25 3 ай бұрын
හදුන්කුරූ විකුනලා පුලුවන් නම් ඇයි බැරි
@LasanthaKumara-s8s
@LasanthaKumara-s8s 3 ай бұрын
@@nwmedit25 ow neda
@jennypathmaperuma2320
@jennypathmaperuma2320 3 ай бұрын
Neda kiyanne
@DayaniPinto-hq9hg
@DayaniPinto-hq9hg 3 ай бұрын
ඔයා ඔය කියන දේවල් ඇත්තද නැද්ද කියල ඔයාගේ හෘද සාක්ෂිය දන්නවනේ හංසමාලි
@kumaradesilva4052
@kumaradesilva4052 3 ай бұрын
හැම බලයකටම වඩා හිල බලගතුයි .......ගොනෙක් ගිය උඩක් ....Tax ගෙවනවද?
@DayaniPinto-hq9hg
@DayaniPinto-hq9hg 3 ай бұрын
කාලා බීලා ඇඳලා හිටියට කමක් නෑ ඔයා යකෝ ඕන පොඩි ළමයෙකුට තේරෙනවා ඔහොම සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලාකොහොමද කියල
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 3 ай бұрын
ලංකාවට ආවේණික සදාකාලික ඇත්ත කතාවක් ..... ලංකාවේ මිනිස්සු කුහකයි!!!! ගෑනුන්ටත් වැඩිය පිරිමි .....
@samearaa8434
@samearaa8434 3 ай бұрын
😅😅😅😅😅😅
@pradeepellaaaaheshan7276
@pradeepellaaaaheshan7276 3 ай бұрын
රටට එන්න ඕන බදු වලට මෝකද වේන්නේ පෝහෝර බැග් 5 පයිල්වල බදු රටට අහිමිවී තිබේනවා දැනටමත්
@nilden-g1c
@nilden-g1c 3 ай бұрын
හැම බලයකටම වඩා හිල බලගතුයි කියා පියුමි අපිට පෙන්වා දී තිබෙනවා
@dilithatissera2570
@dilithatissera2570 3 ай бұрын
ඔහොම සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලාකොහොමද කියල😀😀😀
@tiroshawaas4177
@tiroshawaas4177 3 ай бұрын
Tax ආන්ඩුවට ගෙවලද මේ ඉන්නේ..
@themalgunasinghe395
@themalgunasinghe395 3 ай бұрын
මේ ව්‍යාපාරය ආරම්භ කරන්න කලින් ඒව බලන්න ඕන.දැන් මේක පෙන්වන්න පුළුවන්.ඊට කලින් ඒව බලන්න ඕන.
@shamathennakon4363
@shamathennakon4363 3 ай бұрын
Oba kiyana boru piligana CID ake inne harak wenna oni.oba godak baya wela inne ban.oba amaruwen hina wenne😂😂
@Mahina12
@Mahina12 3 ай бұрын
CID යට කර වහගෙන පුක වහගෙන ඩ්‍රයිවර් එක්ක නාකි මයිනගේ jet එකේ ඈවිත්. චමුදිතයා , දිලිත් ජයවීර්ත් එක්ක එකතුවෙලා පියුමි හංසමාලිව 2021,දවස් 14 ක්‌ මේකප් සහ අන්ඩ වෙයාර් ( ජංගී, බ්‍රසියර් ) නැතිව එයාගේ ලෙකු බොල දෙක එල්ල එල්ලා හොටු පෙර පේරා ලෝකෙට පෙන්න නිරෝදායනයට "ලංකා ලේලන්ඩ් " බන්ධනාගරේ වීදුරුවලට යකඩ දැල් ගහපු නිල්පාට බස් එකේ යවපු එකේ තරහාවට එයා චමුවා ගේ සැම වැඩසටහානක්ම නට්ටම්මි කිය කියා ඒකිත් එකි ගේ කට කැත ගොන් අම්මන්ඩිත්, මෝඩ මොන වගේ එකෙක්ද කියන්න බැරි පිරිමියත්, ළගදීම ළමා අරක්ෂා පොලිස් බාරයට ගැනි මිත පොඩි කොලුවත් උන්ට මොළේ කලදක්‌ නැති වුනත් බලනවා.චාපා සහ සන්ජය මහවත්ත මල්ලිලා දේන්නා ලාල් ඔයාලාවත් පියුමි හොටු පෙර පේරා කෝතැනකදී හරි අල්ලලා මුනට එයගේ ලොකු බොල දෙකෙන් ඔයගොල්ලෝ වැටේනකන් ගහනවා එකත් Tiktok එකේන් පෙන්නනවා.
@fnirmala7179
@fnirmala7179 3 ай бұрын
මෙවල තියන කමෙන්ට් බලද්දී අපිට පෙනවා කව්ද බොරු කියන්නෙ කියලා සවභාධර්මයෙ වැරදි කලානම් ඒ වට දඩූවම ලැබෙන වා ඇත්ත වශයෙන්ම ඔය හැමොටම
@arjunaprabathwickramasingh4466
@arjunaprabathwickramasingh4466 3 ай бұрын
Cash on delivery bank eka haraha karana widiya kiyala dennako. Bankuwe porak delivery boy ekka gedarata gihin deposit eka dnwada 🫠?
@MohammedSafwan-i3d
@MohammedSafwan-i3d 2 ай бұрын
Meki hithagena ethi lankawe minissu moday kiyala mun thanikara badu
@visakadampali6371
@visakadampali6371 3 ай бұрын
මෙිකි බොරැ කියන එක ඔනැ එකේකුට කේරේනවා නිතියත් යටගහනවා වගේ බය නැති කම වෙිසියො බෙර ගනන ඔනැතරන දේසපාලක බල්ලො ඉනවා
@lionelweeraratne4860
@lionelweeraratne4860 3 ай бұрын
Rs35000x25000=875,000,000.00 ;නිශ්පාදන පිරිවැය හා අනිත් වියදම් නැද්ද?
@jennypathmaperuma2320
@jennypathmaperuma2320 3 ай бұрын
Meya katen gahala shape wenna hadanna😂😂😂
@fathimahilmiya8208
@fathimahilmiya8208 3 ай бұрын
හෙලෝ නංගී ඔයාගේ ක්‍රීම් එකක් කීයක් වෙනවද කියන්න අපිට අපිටත් ගන්න ඕන
@anuradharox1000
@anuradharox1000 2 ай бұрын
Me hutti mewata tax gewalada ethakota
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 3 ай бұрын
රාජපස්සලාගෙ කළුසල්ලි තමා මෙහෙම වසර 5 ක වගේ කාලයක් තුලදී 😂 මේතරම් දනවතෙක් වෙන්න එංගලන්තෙන් කුණු කන්ටේනර් ගෙනල්ලාද මුදලට..?😝
@Priyangidavidson
@Priyangidavidson 3 ай бұрын
ක්‍රිම් විකුණලා මෙච්චර ඉක්මනට මෙහෙම සල්ලි කාරයෙක් වෙන්න බැහැ, මෙයිට අවුරරද්දකට දෙකකට කලින් ලන්ඩන් ඉන්න කෙනෙක් ගෙන් නිතර නිතර සල්ලි ඉල්ල ගෙන තිබුනා දරැවට කන්න දෙන්නවත් සල්ලි නැහැ කිය කියා, එහෙම හිටපු ගැහැනියෙක් කොහොමද එකපාරටම මැජික් පෙන්වනවා වගේ මේ තරම් සල්ලි කාරයෙක් වෙන්නේ, ⁣කොහොම මෙයා කිව්වත් මේවයා යට සැඟවිච්ච කතා ඇති කොහොමත්,
@mrsaud4428
@mrsaud4428 3 ай бұрын
Mekige බොරු ටිකක් hitapan
@متعبال-و4غ
@متعبال-و4غ 2 ай бұрын
Nodakin.kata.wakkada.wage
@RacikaTilak
@RacikaTilak 3 ай бұрын
Nodakin
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 3 ай бұрын
Sanjaya,piyumi denna ma ekayi. Oka aye ewanda epa. Budu deel karayek.
@shamyadesilva
@shamyadesilva 3 ай бұрын
Obeysekara pura mudukkuwe hitapu patta wesi,,,thota sinhala erida????
@ManikeEkanayaka-e5r
@ManikeEkanayaka-e5r 3 ай бұрын
ඇත්තටම ලංකාවේ උන් කුහකයි
@deevikadeevika6652
@deevikadeevika6652 3 ай бұрын
කෝ මෙයගෙ මිනිහා ඇයි එය කතා කරනෙම නැනෙ
@gayaa3203
@gayaa3203 3 ай бұрын
චන්දෙ..දුන්න.. එවුන් ට..තමා... ගහන්න..ඔනි
@anurawariyapperuma9665
@anurawariyapperuma9665 3 ай бұрын
Thatha baba
@Don10-h8b
@Don10-h8b 3 ай бұрын
හෙට අනිද්දට හිරුනිකාව හම්බ වෙයිද
@hildachar
@hildachar 3 ай бұрын
පට්ට බොරු.කුිම් එකක් ලක්ශයක්ද.😂
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 3 ай бұрын
Lankawa Bangale😂😂😂😂
@anurawariyapperuma9665
@anurawariyapperuma9665 3 ай бұрын
Ow ow oyatah daweyooo balanawa lagadema e dewal une natham daweyo boru , ay me taram kal geye mawa hada gana minisu tanakola namayi hitiye Kane uba gona unata api Gonu namayi
@maheshdayarathne
@maheshdayarathne 3 ай бұрын
මෙ ක්රීම්‍ හදන්නෙ කොහෙද එතකොට… Tax ගෙවනවද? ලංකාව වගෙ රටක් නිසා අවුලක් නෑ ඉතින්😂
@malkaranasinghe3115
@malkaranasinghe3115 3 ай бұрын
පියුමි ටොයිලට් එකේ කක්කා දාන එක විතරයි Social media නොදාන්නෙ.. එහෙව් එකේ මෙයාගෙ ක්‍රීම් ෆැක්‍ටරියෙ video නොදා ඉන්නෙ මොකෑ දන්නෑ..😂😂
@متعبال-و4غ
@متعبال-و4غ 2 ай бұрын
Toge.katane.lat.wala
@anurawariyapperuma9665
@anurawariyapperuma9665 3 ай бұрын
Lagadema ubata palawepaka labanawa parisaman hitapan gon Mali
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 3 ай бұрын
ඕකි ලොලිය උළල දොට්ට.........බහී.
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 3 ай бұрын
Meki kiyanne amulikaboru meki kuduvikunanva
@LasikaIshari
@LasikaIshari 3 ай бұрын
Minisu ganunta mada gahanda ina minisu hari jalosy api gana
@vipulakularathne3664
@vipulakularathne3664 3 ай бұрын
කොහොමද එහෙම වුණේ.....🎉
@LalithaAmarasinghe-ke8uy
@LalithaAmarasinghe-ke8uy 3 ай бұрын
ලන්කාවේ ඉන්න කුහකයෝ සහතික ඇත්ත
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 3 ай бұрын
Uba boru kiyanne ban ohoma karan e kudu salli sure ekatama uba mona hari Hora wadak karala
@Don10-h8b
@Don10-h8b 3 ай бұрын
Tax ගෙව්වද
@GamgeWhity
@GamgeWhity 3 ай бұрын
Uba ane baba dena acting walin penawa bayata dagaladdi
@sasindukavinda2950
@sasindukavinda2950 3 ай бұрын
MAYA PEYANMANKGAN TAMA NAYATA SALLEARANDE.LANAKEUWA
@jayanthpanangama7369
@jayanthpanangama7369 3 ай бұрын
Phohora 5 ja ethi Eka ekage pari eta .
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 3 ай бұрын
❤❤❤❤Jayawawa❤❤❤❤❤❤❤❤
@amilafernando227
@amilafernando227 3 ай бұрын
Ai mama krimm weikunuwea nathea daiyooo
@inokagedara2236
@inokagedara2236 3 ай бұрын
Anee ou me ganan walata crem thiyanawa mamath balu minissu gannawa
@inokagamage300
@inokagamage300 3 ай бұрын
ආආහ්
@HussainKareem-pz2zq
@HussainKareem-pz2zq 3 ай бұрын
$100
@sajanimadhushani3269
@sajanimadhushani3269 3 ай бұрын
😂😂😂
@kumarilekha7187
@kumarilekha7187 3 ай бұрын
Jayawewa 🙏
@anurawariyapperuma9665
@anurawariyapperuma9665 3 ай бұрын
Thatha baba
@dranidrani5056
@dranidrani5056 3 ай бұрын
Mala colan tiyena ekama rata
@anurawariyapperuma9665
@anurawariyapperuma9665 3 ай бұрын
Ow okoma hadagena awa mayata loku saport ekak tiyanawa piyumi Kawda kiyala danawa , ane Maya baby
@sunilrodrigo9778
@sunilrodrigo9778 3 ай бұрын
God Bless Piumi
@anurawariyapperuma9665
@anurawariyapperuma9665 3 ай бұрын
Hariyata baluwoth Maya hireta yawana one
@arjunadassanayake7365
@arjunadassanayake7365 3 ай бұрын
875,000,000/- turn over at a 30% margin 262 million and the cash flow , will allow her to service any debt on a RR and a Col 7 house..... hope she paid taxes and if not can pay a penalty and sort it out
@youaremybestfriend077
@youaremybestfriend077 3 ай бұрын
Only the vehicle can buy for that amount 😂😂😂😂
@krishakrisha510
@krishakrisha510 3 ай бұрын
😂😂😂😂😂
@TwoLanka-qd1gx
@TwoLanka-qd1gx 3 ай бұрын
25000×35000
@himansakawshi5474
@himansakawshi5474 3 ай бұрын
බලන්න a hinawa ආදරෙයි piumiyoo ....ගහන ගල්වලින් තවත් mona hari hada ganna nangi oya .....budu saranai පරිස්සමෙන් inna හැමදාම සතුටින් inna .. ..ආදරෙයි nangi ❤❤❤❤❤❤❤
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 3 ай бұрын
👌👍💯💯hariyata hari piyumi munta pissu bs jp❤
@tdsdeysts2119
@tdsdeysts2119 3 ай бұрын
20000 krim eka math gatta
@LasanthaKumara-s8s
@LasanthaKumara-s8s 3 ай бұрын
@@tdsdeysts2119 ප*** ගාන එකක්ද
@shenalwithana4968
@shenalwithana4968 3 ай бұрын
😂😂😂
@NadikaSrilanka-y9k
@NadikaSrilanka-y9k 3 ай бұрын
❤❤❤❤❤
@himansakawshi5474
@himansakawshi5474 3 ай бұрын
Madam wage බැස්සේ වාහනයෙන් ....a ආඩම්බර කමට 🥰🥰🥰🥰🥰😍😍😍😍🥳🥳🥳🥳
@visakharubi699
@visakharubi699 3 ай бұрын
Ape rade sri lanka sidelede ❄️☃️⛄️😂
@AnukaHeshan
@AnukaHeshan 3 ай бұрын
Mun pom karanna me higana chanal welim. Mona pakatada ban munta awadane denna 😂😂😂
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 75 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 28 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 75 МЛН